රටේ තොග සැපයුම්කරු ලෙස සමූපකාර තොග වෙළෙඳ සංස්ථාව (ජාතික සතොස) යළි සිය මෙහෙයුම් ආරම්භ කරමින් සිය ප්‍රථම තොග අලෙවි මධ්‍යස්ථානය හෙට (11) මාතරදී විවෘත කරන බව වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපාකාර සංවර්ධන අමාත්‍යාංශය පවසයි.
එම අමාත්‍යාංශයට අනුව ගොවියාට සාධාරණ මිලක් සහ පාරිභෝගිකයාට උපරිම සහනයක් ලබාදීම මෙම තොග අලෙවි මධ්‍යස්ථානය විවෘත කිරීමේ අරමුණ වී තිබේ. ඒ අනුව දේශීය අර්තාපල්, ළුෑණු, ධාන්‍ය හා අත්‍යවශ්‍ය වියළි ආහාර ද්‍රව්‍ය තොග සාධාරණ මිලට ජනතාව වෙත සමීප කරවීම අපේක්ෂාව බව පවසයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd