කරන්දෙණිය එම්. සුසිල් ප්‍රියන්ත


පොල් වගාවට අවශ්‍ය තාක්ෂණික දැනුම ලබාදීමේ වැඩසටහනක් අද (22) පෙරවරුවේදී නාගොඩ ඌරල විහාරස්ථානයේදී පැවැත්වේ.

පොල් සංවර්ධන මණ්ඩලයේ ගාල්ල කාර්යාලය සහ නාගොඩ පොල් සංවර්ධන නිලධාරී මේ වැඩසටහන සංවිධානය කරයි.

මේ වැඩසටහනේදී පොල් වගාව පවත්වාගෙන යන වගා හිමියන්ට පොල් වගාව සාර්ථකව පවත්වාගෙන යාමට අවශ්‍ය තාක්ෂණික දැනුම ලබාදෙයි.