ගස් බැන්ද හොරා ලවා වත්තේ පොල් කඩවාගෙන තම ගෙවත්තේ හොර පොල් කැඩීමට ආ සොරකුට එම ගෙවතු හිමියා විසින් ලබා දුන් දඬුවමක් පිළිබඳ පුවතකි. 08 June 2019
කන්තෝරු මහත්තයාගේ බෑගයෙන් සූප්පුවක් බේබි සූට් බස්නාහිර පළාතේ සමාජ සේවා ආයතනයකට සම්බන්ධ මාණ්ඩලික නිලධාරියෙකි. පසුගියදා සේවයට යන ගමන් තම දරුවා ද රැගෙන පාසලට ගොස් ඔහු එහි නවතා කාර්යාලයට ගියත් බිරිඳගෙන් හදිසි දුරකතන ඇමතුමක් ලැබුණේ යළි දරුවා රැගෙන නිවෙසට එන ලෙසටය. 08 June 2019
විවාහක කතකට මුහුණු පොතෙන් ගිය ආත්මයේ සොයුරා හමුවෙලා මුහුණුපොත මගින් දැන හඳුනගත් පුද්ගලයෙකු සැමියාගේ ද අනුදැනුම මත බිරිඳ සිය නිවසට ගෙන්වා ගෙන සිටිය දී නාඳුනන පුද්ගලයා ගැන අහල පහළ අයට සැක සිතී පොලිසියට දැනුම් දීමෙන් 07 June 2019
බසයේ සිටි පෙම් යුවළට මහලු මවගෙන් අපූරු යෝජනාවක් බස් රථයක සිටි පෙම් යුවළකට බස් රිය වෙනුවට ගිලන් රියකින් ගමන් කිරීමට කළ අපූරු යෝජනාවක් පිළිබඳ පුවතකි මේ. 06 June 2019
සෙල්ලම් බඩුවලින් හොරා අතටම අහුවෙලා සුදු ජාතිකයෙකු වූ ඔහු ආයතනයක උසස් නිලධාරියෙකි. ජීවත් වූයේ බිරිඳ සහ කුඩා දරු දෙදෙනා සමඟය. ඔහුට රියැදුරෙකු, අරක්කැමියෙකු සහ නිවසේ ආරක්ෂාවට පෞද්ගලික ආරක්ෂක නිලධාරියෙකු ද ආයතනයෙන් සපයා තිබිණි. 05 June 2019
සේනා දළඹුවා උගසට තියා බිරියගේ රන් මාලෙට විදලා කිරි වැදීමට ආසන්න වෙමින් පවතින ගොයමට සේනා දළඹු උවදුර වැළඳී ඇතැයි පවසා කුඹුරට කෘමිනාශකයක් ඉසීම සඳහා බිරියගේ කරබැඳි රන් මාලය උකස් කිරීමට ඉල්ලා ගෙන ගිය ගොවියකු කටගොන්නක් බී එම කුඹුරේම හතරගාතෙන් වැටී සිටි බව කියැවෙන පුවතක් වාර්තාවේ. 04 June 2019
බිරිය හූනාට බියවී සැමියා දවසක්ම නිවාස අඩස්සියේ හූනු සාත්තරයට අනුව බිරියගේ රැකවරණය මත සැමියාට නිවාස අඩස්සියේ එදින දවස පුරා කල්ගත කිරීමට සිදුවීමේ පුවතක් වයඹ හා රජරටට මායිම් අතර පිහිටි ගම්මානයකින් අසන්නට ලැබුණි. 03 June 2019
මවගේ පින් පඩියට විද්ද පුතයි-ලේලියි ගමෙනුත් මාරුවෙලා වයෝවෘද්ධ මවට ලැබෙන වැඩිහිටි දීමනාව වංචා කළ පුතෙක් හා ලේලියක පිළිබඳ කතා පුවතක් දකුණු පළාතේ ග්‍රාමීය ප්‍රදේශයකින් වාර්තාවිය. 31 May 2019
පුතාට විභාගේ ලියන්න අම්මා අපූරු ගුරුකමක් කරදීලා පුතා ශිෂ්‍යත්ව විභාගයෙන් සමත් කිරීම සඳහා මවක් කරදුන් අපූරු ගුරුකමක් පිළිබඳව මහනුවර ආසන්න ග්‍රාමීය පාසලකින් වාර්තා විය. 30 May 2019
රැග් එක දෙන්න ගිය අය රැග් වී හූ වරුෂාවක්... මගුල් උත්සවයේදී මංගල යුවළට රැග් එක දීමට සුදානම් වූ පිරිසකට මනාල යුවළ එක්ව රැග් එක දීමේ පුවතක් මොරගොල්ලාගමට නුදුරින් පිහිටි රජරට ප්‍රදේශයේ ගම් සීමවෙකින් අපට අසන්නට ලැබුණි. 29 May 2019
නරක්වූ පොල්ගෙඩිය ආපසු දෙන්න රු.500 ක් දී ත්‍රිරෝදරියක ඇවිත් රුපියල් හැටකට නාඋල නගරයෙන් මිලදී ගත් පොල් ගෙඩියක් නිවසට ගොස් බලන විට නරක්වීම හේතුවෙන් උරන වූ කාන්තාවක් රුපියල් පන්සීයක් වැයකර ත්‍රි රෝද රථයකින් පැමිණ අදාළ වෙළදසැලේ හිමිකරුට බැණ වැදීමේ සිද්ධියක් පසුගිය දා නාඋලින් වාර්තා විය. 28 May 2019
ආයතන ප්‍රධානියාගේ ඉල්ලීමට කොන්ත්‍රාත්කරුවාට තරු පෙනිලා රජයේ ආයතනයක අබලන් වූ ජල ටැංකියක් අලුත්වැඩියාව සඳහා පැමිණ අධික මුදලක් වැය වන බවට ඇස්තමේන්තුවක් සැකසූ පෙදරේරුවකුට එම ආයතනයේ ප්‍රධානියා විසින් බදාම තාච්චි හත අටක් සහ මේසන් හැන්දක් රැගෙන පැමිණෙන ලෙස ඉල්ලා සිටි බව කියැවෙන පුවතක් වාර්තා විය. 27 May 2019
පිනට දුන් කොත්තුවක් එක්ක දාහෙ කොළේ කුණු බක්කියේ වේලාව රාත්‍රී නවයට පමණය. වසා ඇති ආයතනයක් ඉදිරියේ ආරක්ෂක නිලධාරියෙක් රාජකාරියේ යෙ දී සිටියේය. වේගයෙන් පැමිණි ත්‍රිරෝද රථයක රියදුරා “අංකල් චිකන් කොත්තුවක් තියෙනවා කන්නැයි” පවසා පාර්සලයක් ආරක්ෂක නිලධාරියා අත තැබීය. 25 May 2019
අවුරුදු තෑගි වටේම ගිහින් ගෙටම එනවට අලුත් සූත්තරයක් සිංහල අලුත් අවුරුද්දට තෑගි බෝග අරන් නෑ හිත මිතුරන් බැලීමට යාම කොයි කවුරුත් චාරිත්‍රයක් විදියට කරනවා. විහිළුකාරයකුවන සුගතපාලගේ ගෙදරටත් වටපිටාවෙ හැම ගෙදරකින්ම වගේ ඇවිත් තිබුණත් ඔවුන්ට ඒ ගෙවල්වලට යන්න තරමක් ප්‍රමාද වුණා. 25 May 2019
සැඟවුණු අමුත්තා සැඟවී දෙවියන් සිහිවෙලා දකුණු පළාතේ එක්තරා ප්‍රසිද්ධ ග්‍රාමීය මුල්‍ය සමාගමක් සංවිධානය කළ අවුරුදු උළෙලක සැඟවුණු අමුත්තා තරගයක දී අපූරු සිද්ධියක් සිදුවිය. 25 May 2019
පාසිකුඩා වෙරළේ තිබී හමුවූ රන් අබරණ අයිතිකරුවන්ටම පොලිස් ජීවිතාරක්ෂක ඒකකයේ සද්ක්‍රියාවක් පාසිකුඩා වෙරළ තීරයේ වැටී තිබී හමුවූ රුපියල් ලක්ෂ 03කට වැඩි වටිනාකමකින් යුතු පවුම් 06ක පමණ රන් ආභරණ කිපයක් එහි හිමිකරු වෙත බාරදීමට පාසිකුඩා පොලිස් ජීවිත ආරක්ෂක ඒකකයේ නිලධාරීහු පිරිසක් කටයුතු කළහ. 25 May 2019
බසයේ අනඟ රැඟුමට කොන්දොස්තර මත්වෙලා රටේ පැවැති උණුසුම්කාරී තත්ත්වය මැද සෙනඟ පිරුණ බස් රථයක තරුණ යුවළකගේ අනඟ රැඟුම් දැක උද්දාමයට පත් වූ බස් කොන්දොස්තරවරයෙකු මුහුණ දුන් අපූරු පුවතක් කුරුණෑගල දිස්ත්‍රික්කයේ ප්‍රධාන මාර්ගයකින් වාර්තා වේ. 25 May 2019
විභාගය කොටකර ගුරුවරිය නාන්න ගිහින් සත් කෝරළයේ එක්තරා ප්‍රසිද්ධ පාසලකි. මේ සියලු පාසල්වල වාර අවසාන විභාග පැවැත්වෙන සමයයි. මෙම ප්‍රසිද්ධ පාසලේ ද උසස් පෙළ පන්තියේ සිසුන් උදෑසනම පාසලට පැමිණ සිටියේ විභාගයට සාර්ථකව මුහුණ දීමේ අපේක්ෂාවෙනි. උදෑසන ආගමික වතාවත් නිමවා සියලු සිසුහු විභාග ශාලාවට ගොස් වාඩි වූහ. තමන් ළඟ තිබූ පොත්පත් ඉවත් කර පාඩම් කළ කරුණු මතකයෙහි රඳවාගෙන අපේක්ෂා සහිතව බලා සිටියහ. 25 May 2019
නිර්දෝෂි බව තහවුරු කරන්න පොලිස් රාලහාමිට සරම ගලවා පෙන්වලා තමන් නොකළ වරදක් වෙනුවෙන් පොලිස් රාලහාමි කෙනෙකු නඩුවක් පැවැරීමට සූදානම් වූ අවස්ථාවේ තම නිරවද්‍යතාව ඔප්පු කිරීම සඳහා ඇඳ සිටි සරම ලිහා පොලිස් රාලහාමිට පෙන්වීමට රියැදුරෙකුට සිදුවූ අපූරු පුවතක් පොලොන්නරුව පෙදෙසින් ඇසුණි. 24 May 2019
තාත්තගෙ ඉල්ලීම ඉටුකරන්න ගිහින් අම්මටයි දුවටයි තරු පෙනිලා රැකියාව සඳහා විදේශගතව සිටින සිය සැමියාගෙන් ලද නියෝගයක් ඉටු කිරීමට පියවර ගත් මුසල්මානු බිරිඳකට හා ඇය සමග සිටි පාසල් වියේ වූ දියණියට ද පොලිස් අත්අඩංගුවට පත්වන්නට සිදුවීමේ පුවතකි මේ. 23 May 2019
කොග්ගල ඩිපෝවේ කොන්දොස්තරයකුට අයිති බස්රියක් දිනය ඉකුත් 20 වැනි සඳුදාය. කොග්ගල ශ්‍රී ලංගම ඩිපෝවට අයත් බස් රථයකි. හැටන් සිට ගාල්ල බලා ධාවනය වන බස් රථය අම්බලන්ගොඩ බස් නැවතුම් පොළට ළඟා වන විට පෙරවරු නවයයි පහළොවත් විස්සත් අතර පමණ විය. 22 May 2019
පොලිසිය දැකලා අමුතු ගැටයක් ගහලා ගැණුම්කරුවන්ට විකිණීම සඳහා සකස් කරමින් සිටි ගංජා මිටි කීපයක් පොලිස් නිලධාරියකු එනු දැක ගිල දැමූ කාන්තාවක පිළිබඳ අපූරු සිදුවීමක් රත්නපුරයට නුදුරු ගම්මානයකින් වාර්තා විය. 21 May 2019
පාසලේ මුරට සිටි අම්මල තාත්තලා පොලිස් නිලධාරිනියත් ආපහු හරවා යවලා විස්තර වාර්තාවක් ලබාගැනීම සඳහා පාසලකට පැමිණි කාන්තා පොලිස් නිලධාරිනියක් එම පාසලේ ආරක්ෂාවට සිටි මව්පියන් විසින් ආපසු හරවා යවනු ලැබීමේ පුවතක් රුවන්වැල්ල අධ්‍යාපන කොට්ඨාසයට අයත් විදුහලකින් වාර්තා වේ. 20 May 2019
ගැලවිජ්ජාවට අනියම් සැමියා ත්‍රස්තවාදියෙක් කරලා ඇඳිරිය දා රාත්‍රියේ පැමිණි අනියම් සැමියා තම සැමියාට හසුවීමෙන් ඔහු ත්‍රස්තවාදියෙකු බව සැමියාට කියා කාන්තාවක ඇඟ බේරාගත් පුවතක් කුරුණෑගල දිසාවෙන් වාර්තාවේ. 18 May 2019
ගමට පැමිණි නාඳුනන පෙම්වතා පොලිස් ඇපමත මුදා හැරලා මග හැරුණ දුරකතන ඇමතුමකින් හඳුනාගෙන මාස දෙකක් පමණ කොටපොළ ප්‍රදේශයේ තරුණියකු සමග පෙම් සබඳතාවක් පැවැත්වූ උනවටුන ප්‍රදේශයේ සංචාරක හෝටලයක සේවය කරන සූපවේදියකු එම තරුණිය හමුවී නැවත යමින් සිටියදී අනන්‍යතාව තහවුරු කර ගැනීමට තමන් සතුව කිසිදු ලියකියවිල්ලක් නොමැතිවීම හේතුවෙන් ගම්වාසීන් ඔහු පැමිණි යතුරු පැදිය ද සමග අල්ලා කොස්මෝදර පොලීසියට භාරදීමෙන් අනතුරුව පොලිස් ඇප මත පෙරේදා (15) නිදහස් කළ බව පොලිසිය කියයි . 17 May 2019
යතුරුපැදියේ අංකය උඩුයටිකුරු කළ සිසුවාට පොලිසියේදී ජීවිතේටම මතක හිටින පාඩමක් උසස් පෙළ විභාගය සඳහා අධ්‍යාපනය ලබන සිසුවෙකු පොලිසියේ දී බුදුන්ට වඳින ගාථාව නොදන්නාකම නිසා පැයක පමණ කාලයක් පොලිසියේ රැඳී සිට බුදුන්ට වඳින ගාථාව ඉගෙනගෙන පොලිසියෙන් පිටත්ව ගිය පුවතක් දඹුල්ල පොලිසියෙන් වාර්තා විය. 16 May 2019
භූතයාගේ පාර්සලයෙන් ගම්මු හොල්මන් භූතයෙකු දමා සිරකළ බව කියන ප්ලාස්ටික් ඇසුරුමක් සමග තවත් පරිවාර ඇසුරුම් කීපයක් ත්‍රීරෝද රථයකින් ගමන් කළ පිරිසක් විසින් බරාගෙදර කාරඹුඔය පාලම යටට විසිකරනු ලැබීම හේතුවෙන් බරාගෙදර හා කැලෑගෙදර අවට ප්‍රදේශවාසීහු පසුගියදා මහත් කැළඹීමකට පත්වූහ. 15 May 2019
මවගේ මළගම දා පියාගේ ගුණ කථනයක් කරලා මියගිය මවගේ අවමඟුලට ගොස් ජීවතුන් අතර සිටි පියා ගැන ගුණ කථනයක් කළ බව කියැවෙන අපූරු පුවතක් වාර්තා විය. 14 May 2019
රියැදුරුගේ පරිප්පුව කොන්දොස්තර කාලා මහ පාරේ මගීන් රස්තියාදු කළ මගී ප්‍රවාහන බස් රථ රියැදුරකුට එල්ලවූ මගීන්ගේ දැඩි විරෝධය හමුවේ කොන්දොස්තර මහතා මග දමා බස් රථය ගමනාන්තය දක්වා ගෙනගිය අපූරු පුවතක් පෙරේදා 13 May 2019
පදමට වැදිලා හාම්පුතයි බල්ලයි මගුල් ගෙදර වනසලා නිවසේ පැවති සාදයක දී පදමට ගැසූ හාම්පුතා, මත්පැන් බඳුන්වල ඉතිරි වී තිබූ මත්පැන් එකතු කොට නිවසේ සිටි සුරතල් සුනඛයාට පෙවීම නිසා වෙරි වූ සුනඛයා හාම්පුතා ද සමග නිවසේ තැන තැන හරි හරියට වමනය දමමින් යකා නටන්නට පටන්ගැනීම නිසා අපහසුතාවට පත් නිවැසි කාන්තාව සිය දරු පැටවුන් ද සමග නිවෙසින් පිටව යෑමේ පුවතක් ‘ලංකාදීප’යට වාර්තා වේ. සිද්ධිය මෙසේය. 10 May 2019
ඉබ්බන් කටුව වැවේ පාවෙන විදුලි බලාගාරය විවෘත කරයි පුනර්ජනනීය බලශක්තිය උපයෝගීකර ගනිමින් විදුලිය උත්පාදනය කිරීමේ රජයේ ජාතික වැඩසටහන යටතේ දඹුල්ල, ඉබ්බන්කටුව වැව මත ඉදිකරන ලද මෙගාවොට් 05ක ධාරිතාවකින් යුත් “දිය ජනනි” පාවෙන සූර්ය විදුලි බලාගා.. 18 September 2026