රිළවකුට බිය වී අඩ නිරුවතින් දුවලා කාමරයට කඩා වැදුණු රිළවකු නිසා තරුණියන් බියට පත්ව අඩ නිරුවතින් කාමරෙන් එළියට පැන හිස්ලූ අත දිවයාමේ පුවතක් බදුල්ලට නුදුරු ප්‍රදේශයකින් වාර්තා වේ. 13 February 2025
වළ නැතිව තරු පෙනිලා අරණායක ප්‍රදේශයේ අසුපිණි ඇල්ල පෙනෙන මානයේ එක්තරා ගමක මෘතදේහයක් මිහිදන් කිරීමට සොහොන් භූමියට ගිය හිතවතුන්ට තරු පෙනුණ පුවතක් අරණායකෙන් වාර්තා වේ. 12 February 2025
වොයිස් මැසේජයෙන් නෝනාගේ රෙදි ගැලවිලා වොයිස් මැසේජ් එකෙන් ඔහුගේ නෝනාගේ තරම කාර්යාලයම දැනගත් පුවතක් ගාලු දිසාවේ ගමකින් අසන්නට ලැබේ. 11 February 2025
කෙට්ටු කරන්න ගිහින් මට්ටුවෙලා ප්රියම්භිකාවගේ සිරුර කෙට්ටු කරන්න ගොස් තමන්ට තට්ටුවූ අයකු පිළිබඳ කතාවක් ගාලු දිසාවේ ගමකින් අසන්නට ලැබේ. 10 February 2025
දෙහිකපන්න හොයද්දී පදමට ගහලා ඇඳයට බුදි අතුරුදන් වූ අයකු ඇඳක් යටින් සොයා ගත් පුවතක් මාවතගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් ගමකින් අසන්නට ලැබුණි. 08 February 2025
බෝතලය පුපුරා ටයිකෝට් ගැලවිලා මංගල උත්සවයේදී සුද්දාගේ ඇදුමට අපූරු ගෞරවයක් දුන්නු අයකු පිළිබදව ගාලු දිසාවේ නගරයකින් අසන්නට ලැබේ. 07 February 2025
දරුවා පාස් කරන්න එපා කියා පියා දෙවියන්ට කියලා සිය දරුවා පෙනී සිටින විභාගයෙන් පාස් කර නොදෙන්නැයි දෙවියන්ට පවසා සිටින ලෙස දේවාලයක කපු මහතෙකුගෙන් ඉල්ලා සිටි පියකු පිළිබඳ පුවතක් හසලක පොලිස් වසමේ එක් ගම්මානයකින් වාර්තාවිය. තිස් දෙහැවිරිදි දෙදරු පියකු වන ඔහු ගොවිතැන් බතින් සිය පවුල නඩත්තු කරනු ලබයි. ඔහුගේ වැඩිමල් දියණිය එක්තරා විභාගයකට පෙනී සිටීමට නියමිතය. 06 February 2025
සාදයේ සල්ලි ඉල්ලුවාම ඩෝප් හිඳිලා සුහද හමුවට සහභාගි වූ ඇතැමකුට රෑ බෝවීමට පෙරාතුව නිවසට යාමට සූදානම් වුවත් සංවිධායකයන්ගෙන් ඊට ඉඩ ලැබුණේ නැත. 05 February 2025
කේළම අතේ පත්තු වී කෙහෙවලු පටලවාගෙන කේළම අතේ පත්තුවී දෙ නෑනෝ කෙහෙවලු පටලවාගත් අපුරු කතාන්දරයක් ගාලු දිසාවේ නගරයකින් අසන්නට ලැබේ. 04 February 2025
අඹ යහළුවාට ඇටවූ කසාද තොණ්ඩුව බෙල්ලට වැටිලා අඹ යහළුවා කැපූ වළේ බාගෙට වැටී ඉන් ගොඩට විත් ඔහුව තමාට කැපූ වළේම දැමූ අපුරු මිතුරකු පිළිබඳ පුවතක් දකුණු පළාතේ නගරයකින් අසන්නට ලැබේ. 03 February 2025
මත් නිවාරණයට ගියාම අරක්කු බෝතලයක් තෑගී දීලා මත්ද්‍රව්‍ය නිවාරණය සම්බන්ධයෙන් පාසල් ළමයින් දැනුවත් කිරීම සඳහා නීති ක්ෂේත්රයට අදාළ පිරිසක් සංවිධානය කළ වැඩසටහනකින් අනතුරුව එය වාර්තා කිරීමට පැමිණි මාධ්‍යවේදනියකට මත්පැන් බෝතලයක් තෑගි වශයෙන් පිරිනැමීමේ සිද්ධියක් කොළඹට නුදුරු පාසලකින් වාර්තාවේ. 01 February 2025
සුදු නංගිට ලයින් දාලා පොකැට්ටුවත් වාෂ්ප වෙලා සිය යතුරුපැදියේ පිටුපස සුදු නංගී නංවාගෙන ගිය සුදු අයියා කෙනකුට කවදාවත්ම අමතක නොවන කළු වැඩක් පිළිබඳ ගාලු දිසාවේ නගරබදින් අසන්නට ලැබේ. සුදු නංගී සිටියේ මහ පාරේය. ඒ ග්‍රාමීය පෙදෙසක බස් උප නැවතුමක් ඉදිරිපිටය. දකින කෙනෙකුට පෙණුනේ ඇය නගරයට එන බස් රථයක් අපේක්ෂාවෙන් සිටින බවකි. 01 February 2025
තැඹිලි කපන්න ගිහින් ජංජාලයයි ගෙවත්තේ තැඹිලි ගහකින් ඉත්තක් කපා බිමට බෑම සඳහා ලණුවේ කෙළවර බිරිය අතට දී ගහට නැග තැඹිලි කැපූ පුද්ගලයකුට තැඹිලිත් අහිමි වූවා පමණක් නොව බිරියට ද අනතුරක් වීමට ගොස් ඇය අනූනවයෙන් බේරුණු පුවතක් පසුගිය දිනක රාජාංගනය ප්‍රදේශයේ ගමකින් වාර්තා විය. 01 February 2025
භූතයා එලවනවා කියා ගාණකුත් කඩාගෙන ගිහින් තම අත දරුවා හා රෝගී මව බලා ගැනීමට නිවසට ගෙනා මෙහෙකාර කතක් එහි රැඳී සාත්තුවක් කර රෝගී මවගෙන් ගතමනාවක් ගෙන පලා ගිය පුවතක් කුරුණෑගල හා ඉබ්බාගමුව අතර ගම් පෙදෙසකින් වාර්තා වෙයි. 01 February 2025
මියගිය කත වැඩිහිටි දීමනාව ගන්න ඇවිත් දකුණු පළාතේ නගරයක තැපැල් කාර්යාලයකට පැමිණි වයෝවෘද්ධ කාන්තාවකි. ඇය පැමිණ තිබුණේ තමන්ට හිමි මාසික වැඩිහිටි දීමනාව ලබාගන්නටය. කවුන්ටරයේ සිටි නිලධාරියාට ඇය තම කාඩ්පත ඉදිරිපත් කළාය. 01 February 2025
නොදන්නා දේට ඇගිලි ගසා රෝහලේත් ලැගලා දකින දකින සියලු දේ අතගෑම වඳුරාගේ සිරිතයි යන්න අරුත් ගන්වමින් ග්‍රාමීය පෙදෙසක ජීවත් වූ පුද්ගලයකුට සිදු වූ අකරතැබ්බක් පිළිබඳව දකුණු පළාතෙන් වාර්තා වෙයි. 01 February 2025
නළු ගුරාගේ රංගනයට ගුරු බිරිය ආවේශ වෙලා බිරිඳට හොරෙන් පවත්වාගෙන යන අනියම් ඇසුරක් ‘‘ආංගික අභිනයක්” හේතුවෙන් එළි දැක්වීමේ ජවනිකාවකට රජරට පළාතේ දුෂ්කර පාසලක නාට්‍ය හා රංග කලා ගුරුවරයකුට මුහුණ දීමට සිදුවූ අපූරු පුවතක් දැන ගැනීමට ලැබුණි. 31 January 2025
දොලපිදේනිය වැරදී යකා වැහිලා ස්ථාන මාරුවක් ලබාගැනීමට රැගෙන එන්න යයි කියූ දොල පිදේනිය අජිවී බව දැක යක්ෂාවේශවූ ආයතන ප්‍රධානියකු ගැන අපූරු කතාවක් දකුණු පළාතෙන් අසන්නට ලැබේ. 30 January 2025
බඩේ රුදාවෙන් කෙරුවාව අහු වෙලා අපූරු රෑ වැඩ මුරයක් කළ උපස්ථායිකාවක පිළිබඳ කතාවක් දකුණු ලකේ නගරයකින් අසන්නට ලැබේ. 29 January 2025
වැව් බැම්මේ නැටිල්ල දැක සංගීතෙ සංවිධායකයන්ට තරු විසිවෙලා මුදල් අයකර පෙන්වන ලද සංගීත සංදර්ශනයක් සංවිධායකයන්ගේ නොසැලකිලිමත්කම හේතුවෙන් පළමු දිනයේදී විශාල පිරිසක් නොමිලේ නැරඹූ පුවතක් ගැන දකුණු පළාතේ ගම්මානයකින් වාර්තා වෙයි. ප්‍රදේශයේ පාසලක ආදි ශිෂ්‍ය සංගමයක් විසින් දින හතරක විනෝද සැණකෙළියක් සංවිධානය කර තිබිණි. මේ සඳහා විද්‍යාල ක්‍රීඩා පිටිය සම්පූර්ණයෙන්ම ආවරණය කර ඇත. ක්‍රීඩා පිටියේ එක් කෙළවරක් අවසන් වන්නේ වැව් බන්ට් එකකිනි. ප්‍රධාන වේදිකාව ඉදිකර ඇත්තේද මේ පැත්තේය. 28 January 2025
චියර්ස් කියන්න ගිහින් යකින්නියක් වෙලා පොඩි මස්සිනා ඇතුළු පවුලේ අයගේ සුවදුක් බැලීමට ගෙට ගොඩ වූ ලොකු මස්සිනා ඇතුළු පිරිසක් පොඩි මස්සිනාගේ බිරියගේ කටට බිය වී පස්ස දොරින් පලා ගිය පුවතක් කලාවැව අවට ගමකින් ඇසුණි. 27 January 2025
ජැන්ඩියට ඇදලා රන් ගේමක් දීලා රන් බඩු සාප්පුවේ රන් මුදුව මුදල් නොගෙවාම තමන් සතු කර ගැනීමට රන්වන් රන් ගැටයක් ගැසූ කතක පිළිබඳව කතාවක් ගාලු දිසාවේ නගරයකින් අසන්නට ලැබේ. 24 January 2025
වැලි මාළු දෙන්න ගිහින් හොඳවයින් අහලා හෙතෙම දරුවන් හත් අට දෙනකුගේ පියෙකි. මාළු විකුණා එදිනෙදා ජීවිතය සරි කර ගන්නා මොහු දරු පවුල රැක ගැනීමට නොයෙකුත් උත්සාහයන් ගන්නේය. මොන ප්‍රශ්න තිබුණත් ඉඳ හිට මධුවිතෙන් ද සප්පායම් වීමටද අමතක කළේ නැත. ඒ අනුන්ගෙන් පිනට ලැබුණොත් පමණි. 23 January 2025
කාසි කැටය වාෂ්ප වෙලා කැටයකට සිල්ලර කාසි එකතුකළ පුද්ගලයකුගේ කාසි කැටය හදිසියේ හමාගිය සුළඟකට හසුවී ගසාගෙන ගිය අරුම පුදුම සිද්ධියක් ගැන දකුණු පළාතේ අග නගරයෙන් අසන්නට ලැබුණි. 22 January 2025
කණ්ණාඩි කුට්ටමට රෙදි ගලෝගෙන කණ්ණාඩි කුට්ටමක හුටපටයක් හේතුවෙන් බස් රථයක් තුළ ගුටිකෙළගත් අඹුසැමි යුවළක් පිළිබඳ සිද්ධියක් කොළඹ සිට ශ්‍රීපුර දක්වා ධාවනය වන මගී බස් රථයකින් අසන්නට ලැබුණි. සිද්ධිය මෙසේය. 21 January 2025
වැරදිලා අතගෑවිලා කොසු පහර කාලා ජංගම ස්මාර්ට් දුරකතනයේ නොදන්න යූ ටියුබ් නාලිකාවක් අතපත ගාන්න ගොස් බිරියගෙන් කොසු පහර කෑ අයකු පිළිබඳව අපූරු කතාවක් ගාලු දිසාවේ වතුගෙදරින් අසන්නට ලැබේ. 20 January 2025
මංගල තෑග්ගට විද්ද උපාසකගේ රෙදි ගැලවෙයි සදාචාරවත් රටක් ගොඩනැගීම සඳහා හොරකම වංචාව නැතිව යහපත් සිතිවිලි ඇතිව කටයුතු කිරීම පුරවැසියන්ගේ යුතුකම යැයි නිතර දේශනා කරන උපාසකයකු රට කපටි වැඩක් කර මාට්ටු වූ පුවතක් දකුණු පළාතේ ගම්මානයකින් වාර්තා වේ. 18 January 2025
නොම්බරය වැරදි කොන්දොස්තර අන්දමන්ද වෙලා කුලියාපිටිය කොළඹ සුඛෝපභෝගී බසයක කොන්දොස්තරවරයෙකි. කුඩා පාර්සල් ආදිය හිතවත් කමට රැගෙන ගොස් දීම සාමාන්‍ය සිරිත වුවත් එය ඇතැම් වේලාවල් වලට කරදර බව කියන මේ කොන්දොස්තර තැනට අයකු පිටකොටුවෙන් යම් බෑගයක් ලබාදී ඇත්තේ කුලියාපිටියෙන් එය ලබාගනීවි කියමිනි. 18 January 2025
වීඩියෝ හුටපටයෙන් මායියාගේ සාත්තුව දැනගෙන පිටරට ඉන්න සැමියාට වීඩියෝ කෝල්වලින් සිය මාමණ්ඩියට හොඳින් සලකන බව පෙන්වා දුන් ලේලියකට මිනිබිරිය එය හොඳින්ම වීඩියෝ කෝල් එකකින්ම පසක් කරදුන් අපූරු පුවතක් දකුණු පළාතේ ගමකින් අසන්නට ලැබේ. 18 January 2025
විහිළු කරන්න ගිහින් යට ඇදුමෙන් දුවලා පෙම්වතියට විහිළු කළා යැයි තරුණයකුගේ ඇඳුම් ගලවා විසි කර දමා යට ඇඳුම පිටින් එළවා දමා ඇතැයි කියන පෙම්වතකු පිළිබඳ පුවතක් රඹුක්කන ප්‍රදේශයේ ග්‍රාමයකින් වාර්තා වෙයි. වාර්තා වෙන අන්දමට සිද්ධිය සම්බන්ධයෙන් සැකෙවින් මෙසේය. 18 January 2025
ඉබ්බන් කටුව වැවේ පාවෙන විදුලි බලාගාරය විවෘත කරයි පුනර්ජනනීය බලශක්තිය උපයෝගීකර ගනිමින් විදුලිය උත්පාදනය කිරීමේ රජයේ ජාතික වැඩසටහන යටතේ දඹුල්ල, ඉබ්බන්කටුව වැව මත ඉදිකරන ලද මෙගාවොට් 05ක ධාරිතාවකින් යුත් “දිය ජනනි” පාවෙන සූර්ය විදුලි බලාගා.. 18 September 2026