(ගම්පොල සුරංග රාජනායක)
රාත‍්‍රී කාලයේ නිවසට ඇතුළු වූ පුද්ගලයකු එහි නිදා සිටි දෙදරු මවකට බලහත්කාරයෙන් ලිංගික අතවර කර යට ඇඳුම හා සරම දමා පලා ගොස් තිබිය දී මහනුවර නිල සුනඛ අංශයේ නයිනා එම සැකකරු අල්ලා දීමට සමත්ව ඇත.
මෙම දෙදරු මවගේ සැමියා වෙනත් කාමරයකත් දරුවන් සමග ඇය තවත් කාමරයකත් නිදාගෙන සිටිය දී සැකකරු රාත‍්‍රී 1 ට පමණ නිවසේ ජනේලයෙන් පැනවිත් ඇයට මෙසේ අතවර කර ඇති බව පැමිණිල්ලේ සඳහන් වේ.
බිරියගේ කාමරයෙන් ඇසුණු ශබ්දයකට ඇහැරී පැමිණෙන විට සැකකරු සරම හා යට ඇඳුම දමා පලා ගොස් තිබුණි.
නයිනා සුනඛයා විසින් සැකකරුගේ නිවෙසට ගොස් ඇඳේ නිදා සිටි ඔහු අල්ලා දී ඇත. මොහු එම ගමේම පදිංචිකරුවකු වන අතර සැකකරු ගම්පොළ මහේස්ත‍්‍රාත් උපුල් රාජකරුණා මහතා වෙත ඉදිරිපත් කිරීමෙන් පසු ලබන 27 වැනිදා දක්වා රිමාන්ඞ් කරන ලෙස නියෝග කළේය.
ගම්පොළ කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ගාමිණී පෙරේරා, සහකාර පොලිස් අධිකාරී චූලනී වීරරත්න, පොලිස් ස්ථානාධිපති යාපා බණ්ඩාර, අපරාධ අංශ ස්ථානාධිපති ටී.ආර්. තල්වත්ත යන නිලධාරීන්ගේ උපදෙස් මත උ.පො.ප. මිත‍්‍රසේන, පො.සැ. (6371) බණ්ඩාර, පො.සැ. (28946) රෝහිත, කා.පො.සැ. (759) කමලා යන නිලධාරීහු පරීක්ෂණ සිදුකළහ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සුදත්ගේ කවිය නියමයිනේ!! (නි)
අනේ ඇත්තට, අද කාලේ අහන්න ලැබෙන දේවල්! (නි)
මේ ලෝකේ ගැහැණු සියල්ල එක මිම්මෙන් මනින්න එපා දොඩන්ගොඩ. (නි)
මේ කමෙන්ට් දාපු අය කවුරුවත් ඔය වැඩේ කරල නැද්ද?(නදී)
කමෝන් සරත්! හොඳ කවියකින් සංග්‍රහ කිරීම ගැන ඔබට ස්තුතියි. (නි)
අපි මේ වගේ දෙයකට අදහසක් ලියලා තමයි පුංචි සතුටක් ලබන්නේ (නි)
" පුන්සඳ පායා ඇති රැයක. ජනේලයෙන් පැන්නා ගෙයක . දුරුකරගන්නට දුක ශෝක. හැමදාමත් සිදුවිය මේක" (නි)
ළමයි පව්! (නි)
ගැහැණු කවුරුද වරදේ නොබැඳෙන.........ඒකනේ අපි බැන්දේ නැත්තේ! (නි)
මේක කියවලා මට නම් හිනාගියා (නි)
සරම නැතුව කොහොම ගෙදර ගියාද දන්නෙ නැහැ (නි)
මේක ඇවිල්ල අලුත්ම පිචැර් එක. (දිල්)
මේ වගේ සිද්ධි කොච්චර වෙනවද?(හේ)
රටකට ගිය කල??????? (ම)
අහුවෙන කම් පණ දෙන්න ආදරේ. (ත)
අන්දබුත ජාතකය මතක් වෙනවා ....හොද ටොක්කක් අන්නින්න ඊ ළඟ පාර (ස)
සරම යට ඇඳුම් ගළවා පැත්තකින් තියා බොහොම විවේකයෙන් සිදුවූවක් නම් මේක අනෝන්‍ය ආදර ගිවිසුමක් මඟින් සිදුවී ඇති බව ඉතා කණගාටුවෙන් ප්‍රකාශ කරමි (නි)
වැඩේ කෙසේ වෙතත්.මේ වගේ දක්ෂ නිල සුනඛයෝ රටට ආඩම්බරයක්.(දිල්)
මේ මවත් පියාත් සහ දරුවනුත් වෙනවෙනම නිදියනබව මේ සරම දමාගිය කෙනා සෑහෙන කාලයක සිට දැනගෙනම තමයි මේ වාදයට එන්න ඇත්තේ හැබැයි මට එ් හොර අහුවුනානම් අද ඔහු රෝහලේ (බ)
හොදම වැඩේ නෝනයි මහත්තයයි කාමර දෙකක නිදාගත්තට! නෝනා මේක කාලයක ඉදලා කරගෙන එනවා වාගේ මොකද නැත්තනම් ජනේලය ඇරලා තියන්න ඕනේ නැනේ! (ම)
පුදුමයි ගෙදර අයට නොඇහුන එක මෙච්චර හරියක් කරන තුරු (ම)
සැකකරු පලා ගියේ මොන සද්දෙකටද? බිරිඳගේද එහෙම නැතිනම් ළමයින්ගේද? (ම)
තව ටික දිනකින් ඇත්ත එලි වේවි.මේක අතවරයක් නම් ගෑනි කෑ ගැසුවේ නැත්තේ මොකද.(ම)
මහ රෑ ජාමේ ඒ ගෑනුකෙනාගේ මනුස්සයා ආවද නෑත්නම් වෙන කෙනෙක් ආවද කියලා කරුවලේ පේන එකක්යෑ (ම)
පුදුමයි යට ඇඳුමක් අැදලා ගිය එක ගැන (ම)
ඇඳුම් දෙකේම අයිතිකාරයා එක්කෙනෙක්ද? (ත)
ස්ත්‍රී දූෂකයින්ගේ යට ඇඳුම් සහ සරම් ඉඹීම තම රාජකාරිය වීමට තරම් ඔවුන් කළ පාපකර්මය මොකක්ද? (ත)
පුදුම වැඩක්, ස්වාමි පුරුෂය ගෙදර ඉඳිද්දී මෙච්චර දෙයක් වෙන්නේ කොහොමද ?. පේනවට වඩා දෙයක් මේකේ තියනව වගේ ...(ම)
විස්තරයේ හැටියට මේක අතවරයක් වෙන්න බැහැ. අන්‍යෝන්‍ය අවබෝධයෙන් කල දෙයක්. ශබ්දය ඒ නිසාම පිටවූ එකක්. (අ)
ශබ්දය ආතල් එක නිසා පිටවූ එකක් , එය එසේ නොවන්නට මෙය අතවරයක් නොව , දෙදෙනා දෙන කාලයක් සිදුව එති දෙයක් බව මගේ අදහස (අ)
නෝනගේ කාමරේ මේක කියාලා දන්නේ කොහොමද ? සැමියාට මේ ගැන ආරංචි වෙලා සැමියා නිදි විදියට කාමරේට වෙලා හිටියා. මෝඩ ගැහැණිය අහුවුණා. මේ මිනිහ නිතරම මේ විදියට එන කෙනෙක් (නදී)
මොහමඩ් ට අත් දැකීම් බහුලයි .(නදී)
"කැඩුනට පසුව ලනුපොට ළිද දිය ඇද්ද"... "ඒ ලිද වසන සිරිතක් නම් කොහි ඇද්ද"... "කැඩුණු ලනු වෙන්නට වැඩ සිද්ද"... "වෙන ලණුවකින් දිය ඇද්දම වරදක්ද". (නදී)
සරත් ඔබගේ වටහාගැනීම සහ උපමාව හරිම අගෙයි.ඇත්ත මොකක්ද කියල අපිට නම් තේරෙනවා. (ත)
මිස නොලැබෙන බැවින, ගැහැණු කවුරුද වරදේ නොබැඳෙන... මේක සිරිරාහුල හිමියන්ගේ කවියක කොටසක් (නි)
කියන්නා කෙසේ කිවුවත් අසන්නා සහ කියවන්නා සිහිබුද්ධියෙන් කියවා තේරුම් ගතයුතුය (නි)