තරුතුනේ සංචාරක හෝටලයක පැවැති මංගල සාදයකට අනාරාධිතව සහභාගීවී හොඳට කා බී අවසානයේදී ගුටි බැට කෑ තරුණයන් 6 දෙනකු පිළීබඳ පුවතක් දඹුල්ල කන්දලම කැප් ඇළ ප‍්‍රදේශයෙන් වාර්තා විය. කොළඹ ව්‍යාපාරිකයකුගේ විවාහ මංගල උත්සවයක් මහත් ඉහළින් මෙහි පැවැත්වුණු අතර මෙහි රසමසවුලූවලින් මෙන්ම සුපිරි මත් වතුරවලින් ද පරිපූර්ණව සාදය පැවැත්විණි. මේ දෙස බලා සිටි සංචාරක හෝටලය අවට පදිංචි තරුණයෝ 6 දෙනෙක් ද හොඳ හැටි ඇඳ පැළඳගෙන ඥාතීන් ලෙස හෝටලයට ගොස් මංගල සාදය භුක්ති විඳින්නට වූහ. මනාල හා මනාලි පාර්ශවයේ අය මොවුන් එකිනෙකාගේ ඥාතීන් වෙන්නට ඇති බව සිතූහ. එහෙත් ඔවුන් ගමේ පිරිසක් බව සොයා ගැනීමෙන් පසුව අතුරුපසට හොඳහැටි ගුටි මුරයක් කෑමට සිදුවිය.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තමන්ගේ මංගල උත්සවයවත් ළඟම නෑයන්ට හා යහළුවන්ට ආරාධනා නොකර හොරෙන් මගුල් කාපු අය තමා හොරා කෑම සාධාරණීකරණය කරන්නට උත්සාහ කරන්නේ ... දැන් එනවා අනුන්ගේ බඩගින්න ගැන කතා කරන්න... මඟුල නොතිබුනානම් බඩගින්නේ මැරෙයිද දන්නේ නෑ ???????
හරියට කන්න බොන්න නැති එක සමාජමය ප්‍රශ්නයක්.ඒත් ඔය වගේ මගුල් උත්සවවලදී මොන තරම් කෑම බීම අහක යනවද? ආසාවටවත් කන්න නැති එකට පිළිතුර කාගෙවත් දෙයක් වංචනිකව ලබාගන්න එක නෙවෙයි.ඒකට සැබෑ හේතුව තේරුම්ගෙන උත්තර හොයන එක.
ප්‍රශ්නය බඩගින්නවත් ආගන්තතූක සත්කාරය නොදන්න කමවත් නෙමෙයි.මගේ හැගීමනමි ප්ලේට් 6ක ගණන.
ගම්වල මිනිස්සු ආගන්තුක සත්කාර කරන්නේ මහා ඉහලින් , තමාගේ කෑම වේල කුසගින්නේ ඉන්න මිනිස්සුන්ට දීල බඩගින්නේ ඉන්න මිනිස්සු ඕන තරම් ඉන්නවා ගම්වල , එත් නාගරික මිනිස්සුන්ගේ හිත අව්වට කරවෙලා ගිහින්ද කොහේදෝ , මනුස්සකම ගෑවිලාවත් නැ. ලක්ශ ගණන් වියදම් කරලා මගුල් ගන්නේ ඒකෙනුත් හම්බ කරන්න හිතාගෙන , නැත්තම් අහිංසක මිනිස්සු කුසගින්නට හෝ වේවා , තරුණ කමට හෝ වේවා කරපු එකම වැරැද්ද කෑම වේලක් කාපු එකනේ.මෙහෙමත් මිනිස්සු .
බඩගින්නට කන්න ආවහම ගහන එක කැතයි..
බඩගින්නට කන්න ආවම ගහන එක මහ කැත වැඩක්
කෑවට පස්සේ ගහලා මොකටද?
බඩගින්නට කෑවට ගහන එක හරිද?
බඩු මිල ඉහල යන හින්ද වේන්නැති.. ඉතිරි කෑම ටික පරිස්සම්කරල තියාගන්න....
මොන මට්ටමක මිනිසුන් වුවත්, ඔවුන් මංගලෝත්සවයකට ආරාධනා කල ගණනක් සිටිනවා... හෝටලයෙන් උයන්නේ සීමා සහිත පිරිසකට.... මෙහෙම හොරා කෑවොත්, අන්තිමට කන්න එන අරාධිතයන්ට මොනවද කන්න දෙන්නේ?????
ගහපු එක මඟුල් ගෙදරටම කැලලක් ,, ලංකාවේ මිනිස්සු වැඩි කොටසක් දුෂ්ඨ වෙලා........
සුභාෂිණී, සඳමාලි, ඔයාලා දෙන්නා දකින්න ඇති පහුගිය කමෙන්ටු වලදී මට ඉවක් බවක් නැතිව ඇතැම් පුද්ගලයින් අත්තනෝමතිකව පහර දුන්නා. එත් මම නිර්භීතව හා මධ්‍යස්ථව ඒවා සියල්ල ඉවසුවා.මට නොයෙකුත් අවලාද කටකතා හැදුවා.එත් ඒවා සියල්ල අවසානයේදී අසාර්ථක වුනා.සාර්ථක පුද්ගලයින් පසුපස කටකතා ඉතාවේගවත්ව පැමිණේ.ඕනෑම සාර්ථක පුද්ගලයෙකු පිළිබඳව මෙය එක ලෙස අදාළය.ඒනිසා කටකතා පිළිබඳ අනවශ්‍ය අවධානයක් යොමු කිරීම අවශ්‍යමදෙයක් නොවේ.ඕනෑමකෙනෙකු සම්බන්ධයෙන් තවත්අයෙකුට ඕනෑමදෙයක් කිව හැකිය.එය ප්‍රජාතන්ත්‍රවාදී සමාජඅයිතියකි.එහෙත් තමගේ ප්‍රජාතන්ත්‍රවාදය අනෙකාගේ නාසයේ ඇඟන් කෙළවර විය යුතු බවට කියමකක් තිබේ. ඊට පාදකව ඇත්තේ වෙනත් මිනිසෙකුගේ නහයේ වදින පරිදි බස්තමක් වනමින් මහ පාරේ ගිය මිනිසෙකුගේ රසවත් කතා පුවතකි. එවිට අනෙකාගේ මානව හිමිකම් මේනිසා කඩවේදැයි සොයාබැලීමට තරම් විවේක බුද්ධියක් කටකතා ශ්‍රවණය කරන අනෙක් අයට තිබිය යුතුය. නැතහොත් කෙතරම්හොඳ පුද්ගලයෙකු වුවද ක්ෂණයකින් සමාජය ඉදිරියේ නරක අයෙකු කිරීමට දුර්ජනයෙකුට ගත වනුයේ ඉතා සුළු කාලයකි.තොරතුරු සන්නිවේදනයට පිළිගත් ක්ෂණික තාක්ෂණික ක්‍රමවේද රාශියක් පැවතියද අප සමාජයේ තවමත් විශ්වාසදායක ආරංචි මාර්ග ලෙස කට කතා වලට හිමිව ඇතිතැන තාක්ෂණයට නැත.සමහරු සිතා මතාව යමෙකුව අපහසුතාවයට ලක් කිරීම සඳහා ව්‍යාජ කටකතා නිර්මාණය කරති.ඒසඳහා පුංචිපහේ ඇත්තක්ද දමා ගැනීම මෙබඳු කට කතා නිර්මාණකරුවන්ගේ සිරිතයි.එවිට ඒ පුංචිඇත්ත අසන සෙස්සන් සිතනුයේ මුළු කට කතාවම සත්‍යයකැයි කියාය.මෙබඳු දේවලට ඕනෑතරම් නිදසුන් සමාජයෙන් ඉදිරිපත් කළ හැක. නමුදු එවැන්නකින් සිදුවනුයේ තවතවත් එබඳු මඩ පිරුණු කටකතා වලට අත්තටු ලැබීමක් වන හෙයින් ඒවාට නිදසුන් සැපයීමද අයෝග්යුසේ පෙනේ. අද සමහරු නවීනතාක්ෂණය භාවිතාකරනුයේද අනුන්ට විවිධ හිරිහැර සිදු කිරීම සඳහාමය. අනුන්ගේ දියුණුව නුරුස්නා අය බහුලව එසේ කරති. අත ඇති ජංගම දුරකථනය ලොව සැනෙකින් විශ්ව ගම්මානයක් බවට පත්කරවයි.ඒ තාක්ෂණය නිවැරදිව ප්‍රවේශම් සහිතව භාවිතා කරනුයේද සුළුතර පිරිසකි. අන්තර්ජාල භාවිතයද එසේමය. බහුලව එය අද භාවිතාවනුයේ තොරතුරු සන්නිවේදන ක්‍රියාවළිය වේගවත් කරගැනීම උදෙසා පමණක්මනොවේ.එනිසා ඉන් ලැබිය හැකි අති විශාල තාක්ෂණික ප්‍රයෝජන රාශියක්ලැබීමේ මංමාවත් මෙරට වැසියන්ට සීමා වී තිබේ. අද මෙරට වැසියන්ට සෑමදෙයකටම පොලිසියක් ඕනෑවී තිබේ. පොලිසිය අවශ්‍ය වනුයේ වැරදි කරන හෙයිනි. තාක්ෂණය නිවැරදිව භාවිතා කිරීමට නොදැනීම නිසා තාක්ෂණයද පොලිසියභාරයේ තැබීමට අවශ්‍ය වී තිබේ. මෙහි පොලිසිය යැයි ව්‍යවහාර කරන ලද්දේ නීති රීති මඟින් බැඳ දැමීමේ ක්‍රියාවළියක අවශ්‍යතාවයයි. හරකෙකු බැඳීමට කඹයක අවශ්‍යයතාව මතුවන්නාක් මෙන් බුද්ධිමත්ව ක්‍රියා නොකරනු ලබන්නාත් සමාජ සුරක්ෂිතතාව සඳහා කිසියම් නීතියකින් බැඳ දැමීමට අවශ්‍ය වේ. නමුදු උසස් ආකල්ප සහිතව ස්වයං විනයකින් ක්‍රියා කරන්නාට එබඳු වාරණ, තහංචි, සීමාවල අවශ්‍යතාවක්ද නොමැත.
ඇයි හිතන්න බැරි දානයක් දුන්නා කියලා
පව් වැඩේ අප්පා..........
ඒ නම් මහ පට්ට කුනෙක්.
හෝටලේ තරුයි කොල්ලන්ට පෙනිච්ච තරුයි එක්ක ඇත්ත තරු ගාණ කීයද දැන්?
මඟුල් ගෙදර උදවිය අන්දයිද...
ඕකට තමයි කියන්නේ ඉල්ලන් කෑම කියලා.....
ඇයි සජී ඔයා හිතුවද දඹුල්ලේ මිනිස්සු කන්නේ නෑ කියලා
අනේ පව් මෙයාල බඩගින්නේ ඉන්න ඇත්තේ.
අනේ අපිට ගහන්න එපා කියල කිව්වා ....ඒත් ගැහුවා..
පිඟන් කෝප්පටික සෝදවා ගත්තනම් හරි. හරි ෂෝක්......
ඔය වගේ වැඩ අනන්තවත් වෙනවා. ඕක ගනන්ගත යුතු දෙයක් නෙමෙයි...
දඹුල්ල කිව්වොත් ගන්නදෙයක් නෑ...ඔය පැත්තේ අය ඔහොම්මමයි.
මෙන්නෝ ................අපේ ගමට බනිනවෝ...................
හරි ඉතින් කන්නනේ ගියේ .මොනවහරි කෑව .එච්චරයි....
කෑමත් කෑව, ගුටිත් කෑව, මඟුලුත් කෑව !!!!!
මේ ගොල්ලෝ දුවන්න දන්නේ නැද්ද ?
කොහොමද කෑම ..අති විශිෂ්ඨයිද ?
කූඹින්ට අහු වුණොත් ඉදලා හමාරයි රජෝ.
ඕක ඉතින් කොලු කමට කර වැඩක් වෙන්න ඇති. ඔච්චර ගණන්ගන්න එපා..
විලි ලැජ්ජයි හොරෙන් කෑවා කියල ගහන සිරිතක් තියනවද,
බඩ ගින්න නිවා ගන්නට කන්න ටිකක් දුන්නට පවක් වෙන නැ .ගම් වල ඉපදුන අපි මගුලක් උනහම ගමේ හැමෝටම පුළුවන් විදිහට කන්න ටිකක් දෙනවා .ලොකු මිනිස්සු රට කනවිට උඩ බලන ඉන්න අපේ මිනිස්සු ,බඩගින්නට හොරෙන් කැවහම.ඒක ලොකුවට උලුප්පල පෙන්වනවා .සතෙකුට උනත් කන්නදීල නොගහන සිංහල ජාතියට අද වලපල්ලට යන ඉක්මනද මේ ??
ඔය මංගල්‍යය නොගෙන හිටියනම් මේ වගේ දෙයක් වෙන්නෙ නෑනෙ...
දුප්පත් මිනිහෙකුට කෑමවේලක් දෙන්න පුරුදුවෙන්න. පින්සිද්ධ වෙනවා...
මනමාලිට ඕක ෂේප් කරල දාන්න තිබුණ නේද....
ඔය වගේ දේකට ගහපු එකනම් කැතයි..
ශ්රී ලංකාව ආගන්තුක සත්කාර අතින් පිරිපුන් රටක් . කෑම කෑව කියල ගහන එක නින්දිත වැඩක් ..