රුපියල් පන්දහස ලබාගත් ජ්‍යෙෂ්ඨ පුරවැසියකු අතුරු පාරක් දිගේ කෙළින්ම ගියේ කැටපොළක් වෙතය.
කැට පොළේ මුඛ ආවරණ පැළඳ මුදල් ඔට්ටුවට කැට ක්‍රීඩාවේ යෙදුණ කිහිපදෙනෙක් වූහ.
ජ්‍යෙෂ්ඨ පුරවැසියාද පළමුව රුපියල් දහසක ඔට්ටුවක් ඇල්ලීය. ඔට්ටුව දිනූ ඔහුට රුපියල් දෙදහසක් ලැබී. දිනුම දෙගුණ කිරීමට ඔහු රුපියල් දෙදහසක් ඔට්ටු ඇල්ලූ අතර ඉන් ඔහු පරාදවිය.
නැවතත් රුපියල් දෙදහසක් ඔට්ටු ඇල්ලු ඔහු එයද පරාජයට පත්විය. දැන් ඉතිරි ඇත්තේ ලැබුණ පන්දාසෙන් දෙදහසක් පමණි.
කම් ඕ ගෝ චිකාගෝ යැයි පැවසූ හෙතෙම එම දෙදහසද එකවර ඔට්ටු ඇල්ලු අතර හිමිවූයේ පරාජයයි. අත පිසදා ගත් ඔහු නිවෙසට පැමිණියේ දැන් කළ යුත්තේ කුමක්දැයි සිතමිනි.
- ක්‍රිස්ටෝපර් සීපියන්
පරණ ක්‍රමයටම නිෂ්පාදනය කරනු ලබන ගමේ බඩු අලුත් ක්‍රමයට සිය මිතුරු තෙමේට සප්පායම් වීමට ලබාදුන් අම්බලන්ගොඩ අයකු පිළිබඳ අපූරු කතාවකි මේ.
රුපියල් 4000 ක පමණ වටිනාකමකින් යුත් පැසී තිබූ ඇම්බුන් කෙසෙල් කැන වෙනුවට එම කෙසෙල් ගසේ කෙසෙල් මුවක් මතු වීමේ පුවතක් කන්ද උඩරට ගම්මානයකින් වාර්තා වෙයි.
සිය දරුවාගේ අනාගත අභිවෘද්ධිය වෙනුවෙන් මුදලක් වැය කරනවාට වඩා මුදලට සූදු කෙළීමට වටිනාකමක් දුන් මවක පිළිබඳ සිද්ධියක් හසලක නගරයට ආසන්න ප්‍රදේශයකින් වා
වයඹ පළාතේ රෝහලකට රාත්‍රි කාලයේ ඇතුළත් කළ හෘද රෝගියකු හදිසි ප්‍රතිකාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදී මියගියැයි සඳහන් කළ පසු රෝගියා වෙනත් වාට්ටුවක ප්
මේ රජය පත් කරන්න තමන් ගත් උත්සාහය ගැන වීරයෙකු මෙන් පම්පෝරි ගැසූ තරුණයකුට ඇඟිල්ල නිසා පම්පෝරිය නවතා එතනින් මාරුවීමට සිදුවූ පුවතක් කරන්දෙණියෙන් අසන්නට
ගුරුවරයා ඇසූ පැනයකට පහ වසරේ ශිෂ්‍යත්ව පන්තියක සිසුවෙකු දුන් උත්තරයෙන් දරුවාගේ මව රැස්ව සිටි පිරිස් හමුවේ ලැජ්ජාවට පත් වූ පුවතක් ඇතුගල්පුරවර නගරයෙන්
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ආණ්ඩුවේ පන්දාහම බූරුපොළට පුදලා