දකුණු පළාතේ අගනුවර පිහිටි වාණිජ කටයුතුවලට සම්බන්ධ කාර්යාලයක අවිවාහක තරුණ මාණ්ඩලික නිලධාරියකු වූ ඔහුගේ ගම් ප‍්‍රදේශය නගරයෙන් කිලෝ මීටර් හයක් පමණ රට ඇතුළේය.
හැමදාමත් ගෙදරින් දිවා ආහාරය ගෙන එන ඔහු එදිනද කෑම පාර්සලයක් ගෙනැවිත් තිබුණත් එය පසෙකින් තබා සුළු සේවකයකු ලවා කඩෙන් කෑම එකක් ගෙන්වා ගත්තේය. කෑම එක ගෙනා සේවකයාට තමා ගෙදරින් ගෙනා කෑම පාර්සලය දුන්නේ සිනාසෙමිනි.
”ඇයි සර්” සේවකයා ඇසුවේ කුතුහලයෙනි.
”මගේ ඇෙඟ් එල්ලෙන්න බලාගෙන ඉන්න නෑදෑ සක්කර වට්ටමක් ඊයේ අපේ ගෙදර ආවා. මේක මටම කන්න කියල උදේම දුන්නා. මේකට ඉනා බෙහෙතක්වත් දැම්මද දන්නෙ නෑ. ඒකයි.” ඔහු පැවසුවෙන් සේවකයාට දෙවියන් සිහි විය.
ඒත් ලොක්කාගේ උපදෙස් පරිදි හැමදෙනාම එය බෙදාගෙන කෑවත් අමුත්තක් නම් දැනුණේ නැතිලූ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දෙන දෙයියෝ මට ගෙනවිත් දෙනවා - එදාට අපි කිරි පැණියෙන් නානවා... (ස)
ඔන්න දවසක් පොරවල් දෙකක් ටවුන් එකේ පාරක් දිගේ ඇවිදගෙන යනවලු. දෙන්න හොඳ යාළුවොලු. ඈතින් ඉස්සරහට ගැහැණු දෙන්නෙකුත් එනවා පේනවලු.අපි හිතමුකෝ ඒ රූපයි, චන්දියි කියලා. ඒ බව දැක්ක ගමන් එක පොරක් කඩාගෙන බිඳගෙන පාරෙ අයිනෙ තිබුණ හෝටලයක් ඇතුලට ගිහින් පස්සෙ දොරෙන් පිටවෙලා හැංගුණා ලු.මෙන්න බොලේ බැලින්නං අනිත් පොරත් දුවගෙන එනවලු හෝ ගාල."මචං මාර වැඩේ නේ තව පොඩ්ඩෙන් වෙන්නෙ, මගෙ ගෑනියි හොර ගෑනියි දෙන්න එකට එනව දැක්ක අපි ඉස්සරහට ඒකයි මං හැංගුනේ" මුලින්ම දුවපු පොර කිව්වලු."මටත් ඕකම තමයි මචෝ වෙන්න ගියේ.. ..!!!" ඒ අනිත් එකා කිව්ව දේ. (ස)
කවුද අනේ පොරවල් දෙක..සරත් අයියයි...හේරත් අයියයිද? (ස)
අයියෝ මේ වගේ මනුස්සයෙක්.., සමහර විට විශේෂ කෑමක් තියෙන්න ඇති (බිලින් අච්චාරු වගේ ) කොහොමත් ගොඩක් පිරිමි ගැහැණු දිහා බලන්නේ වපර ඇහින් තමයි.(මං දැක්ක තැනක ලියල තිබුනා ) සින්නක්කර ගන්නයි තව මොකකටද ගන්නයි කියල වෙන් වශයෙන් ලියල තිබුනා. අපි අහුවෙයි ඕවට..., අපි කඳු වගේ දැන් ශක්තිමත්.., (ස)
නෑ නෑ පැංචි, සරතුයි, දිසයි. (ස)
මං නම් වපර නෑ. ඒ උනාට පොඩ්ඩක් ඇහැ පුංචි කොරල බලනවා පැටික්කියෝ දැක්කම නම්.අපිත් ඉතින් ෆුජි ගිනි කන්ද වගේ තමයි.කොයි වේලාවේද දන්නේ නෑ.. (ස)
මටත් එහෙම හිතෙනවා පැන්චියෝ. මොකද කඩාගෙන බිදගෙන දිව්වයි කියනවනේ. (ස)
පෙත්තා, අද නම් මාව හිනැස්සුවා. ''මං නම් වපර නෑ '' (ස)
පෙත්තෝ, ඔය මොන ගිනි කන්දටත් හරි යන බෙහෙත් මා ලඟ තියෙනවා. හනික එන්න පියඹා මා වෙත. (ස)
අතට දුන්න දේ වත් කන්න පින නෑ කියන්නේ ඕකනේ.ඉනා බෙහෙත් කෙසේ වෙතත් කෑම පාර්සලේ රසට තියෙන්න ඇති. (ස)
සමදරා නංගි ගිනි නිවන හමුදාවෙ වගේ වැඩ. හොඳා හොඳා... (ස)
සරත් .., දොර පොල්ලත් අරන්, රූප එයි ළඟ ළඟ දැන්. හනිකට මුවා වෙයන්. (ස)
චන්දි අක්කේ....!!!! වේරලියද්ද මහත්තයාගේ ලස්සන ගීතයක තියෙන්නේ (පෙරුන් පුරනා බෝසතුන්ටත් මාර සෙන් සිටියෝ ...!!! ඉතින් එහෙනම් අපිට නැති වේද සතුරු බාධාවෝ .....!!! පැමිණි දුක් කඳ පැණි රසක් ලෙස බෝසතුන් සිතුවෝ....!!! ඉතින් එහෙනම් අපිත් ඉවසමු දුක්ඛ ගංගාවෝ...!!!) (ස)
ඔව් නිලූ ඕන කෙනෙක් ඕන දෙයක් ලියපුදෙන්, ඉතින් එහෙනම් අපිත් ඉවසමි දුක්ඛ සංකාවෝ.., (ස)
ස්තුතියි පෙත්තෝ. උදේම මම හිනා වෙලා වැඩ කරනවා ඔයා කියපු කතා අසා (නි)
චන්දි නංගි, කටා මාමා ලියනකම් තීරයට මම නොලියා ඉන්න තීරණය කළා. මගේ හිතත් හොදටම දුර්වල වෙලා .ඔයා කටා මාමගේ අනිත් දෙයියෝ සාක්කි අදහස් බැලුවා නේද? රූපා නංගි කෝ? ඉන්දු, නිලූ අනිත් යාලුවෝ? සමදරා අක්කා තරහ වෙන්න එපා. ඕනෑ දෙයකින් මට බනින්න. හැබැයි රටට ජාතියට ආගමට අපහාස නොකර. මම ඉවසන්නම් (නි)
චන්දි නංගි, කටා මාමා ලියනකම් තීරයට මම නොලිය ඉන්න තීරණය කලා මගේ හිතත් හොඳටම දුර්වල වෙලා.ඔයා කට මාමගේ අනිත් දෙයියෝ සාක්කි අදහස් බැලුව නේද? රුප නංගි කෝ ඉන්දු නිලූ අනිත් යාලුවෝ සමදරා අක්ක තරහ වෙන්න එපා. ඕන දෙයකින් මට බනින්න හැබැයි රටට ජාතියට ආගමට අපහස නොකර මම ඉවසන්නම්. (ස)
සමදරා 2013-11-13 11:38:56 නමැති අදහස මගේ නොවේ. වෙන කවුද දාලා. (ස)
ඇයි රොෂාන් අයියටත් පත්තු වෙලාද ? (ස)
පෙත්තගේ අදහස හොඳයි.ඇයි ගිනි කන්දෙන් නිතරම ලාව ගලනවද? (ස)
දිසෝ,පිස්සු නොකර ඔයා ලියන්න. මට මොනතරම් දේවල් ලියනවද..?දැන් මටත් තරහ එනවා ඒවා දැක්කම , ඒ වෙලාවේම නොලියා පස්සේ ලියනවා. ඔයා දැක්කද අපිව හයර් එකට ගන්නත් ලියල තිබුනේ. ඕන දෙයක් ලියපුදෙන් ''රට වටකර-වැට බැන්දත්..,කට වටකර-වැට බදින්න බැරිලු'' හොඳ ළමය වගේ නොලිය ඉන්න එපා, අරයට මෙයාට ලියන්න ''එපා'' කියන්න අපිට බැහැනේ දිසෝ .....!! මෙතන ඉන්න අයගෙන් ඉන්නම පරණ අය අපි නොකඩවා හැමදාම ලියන්නෙත්, එකම නමින් (තමන්ගේම නමින් ) ලියන්නෙත් අපි විතරයිනේ දිසෝ,ඔන්න ඔහේ ලියමු පාලුවට කරන වැඩක්නේ ...!!! හොඳඳ දිසෝ (ස)
දිසා අයියේ ....!!!! එක දිගටම පන්න පන්නා පහර දෙන්න හදන්නේ ඔබ මනුස්සය ගුණයෙන් වැඩි නිසා.දැන් කව්රුත් මොනවත් කියනවාද අර තිස්ස ලියපු නොමිනිස් පහත් අදහස් වලට.ඒ වචන වල පහත්කම උපරිම තියනවා කෝ ඒවාට නරකයි කියන අය අයියේ.එක නිසා අපිට එයාලගේ අරමුණ තේරුම් ගන්න හොඳින් පුලුවන්.දිසා අයියේ......!!!!!! ඉවසීමෙන් රැදී සිටින මෙන් දයාබර ඉල්ලීමක් කරමි. (ස)
ඉනා බෙහෙතේ කල් ඉකුත්වීමේ කාලය ඉවර වෙන්න ඇති. ඒකයි මොකුත් ප්‍රතිපලයක් ලැබෙන්න නැතුව ඇත්තේ. කෑම එක දවසක් පරණ වෙලානේ ඔෆිස් එකට ගෙනත් තියෙන්නේ මේ කියන විදිහට. (ස)
මට බොරු අදහස් දානකොට තේරුමක් නැහැ. මානසික වදයක්. මමත් මේ තීරුවෙන් හෙමිහිට අයින් වෙනවා (නි)
අපිට කවුරුත් නැහැනේ ඉනා බෙහෙත් දාපු කෑම දෙන්න. පහන් මොකද තවම නැත්තේ..... (ස)
ගැහැණිය යනු ජීවිත කාලය තුරාවටම තේරුම් ගන්න අමාරුම වස්තුවකි ..! ඔබ ඇය පසු පස හඹා යනවිට ඇය දුවන්නීය ..! ඔබ නැවතුන විට ..ඇය ඔබ පසු පස හඹා එන්නීය.....! ඔබව සුර ලෝකෙට කැන්දා ගෙන යාමත් ..නොදැනීම මහා නරකාදියට පිටුවහල් කිරීමේත් මහා බලගතු ශක්තියක් ඇය සතුව මේ ලොව උපදින් නීය ...!!!! (ස)
මෙයා මෙහෙම කිවුවට ගමේ දුක් විදගෙන ආදරේ කරපු කෙල්ල වෙන්න බැරිද මේ කෑම එක දුන්නේ. දැන් මෙයාට එයාව නොගැළපෙන නිසා බය වෙලා කන්න නැතුව ඇති. (නි)
රූපවති, ළග හිටියා නම් දානවා කටට "සිනි" බෝලයක් . (නි)
අම්මපා ඇත්ත රූපා අක්කගේ කතාව (නි)
ආදර අයියණ්ඩී, පොඩිවුන් දොහේ ඔබ පෑ ආදරේ හන්දා... මගෙ හද තුලට ගත්තෙමි ආදරෙ කැන්දා... කලකින් දැකලා සිත සතුටින් පිරි හන්දා.... මා ඉවූ බත් එකට ඔබ සතුටුද මන්දා..... (නි)
ඊයේ ගෙනා කෑමක් නම්.....තමන්ට සැකකුත් ඇත්නම්..... අද වැඩටත් ගෙනාවනම්.....එහෙම කලේ ඇයි නොදනිම්......... (ස)
දිසා අයියේ, ඔයා අදහස් දමන එක නතර කරන්න එපා.. විහිලු තේරෙන අයට විතරක් විහිලු කරන්න. රණ්ඩු වෙන්න බලන් අදහස් දමන අයට උත්තර දෙන්න යන්න එපා. ඔයාගේ රසවත්, හරවත්, හිතවත් අදහස් වලට කැමති දහසක් පිරිස ඉන්නවා. අපි වගේ කතා කරලා නොකිව්වට.. (ස)
තේරුම් ගන්න අපහසු නොව බැරිම වෙතී........ඔබ කුම කලත් එහි වරදම සොයා එතී........නෙතගෙහි සිනාවෙන් යලි යලි ඇද ගනිතී ........'ගැහැණිය' ප්‍රහෙලිකාවක්මය 'රූපවතී'....... (ස)
රූපා අක්කේ ඔයා හරි... ගැහැණිය තේරුම් ගන්න ලේසියි "සරලව" සිතුවොත්.. ගැහැණිය ආදර දෙවඟනක්,, "ආදරයෙන්" සහ "අවබෝධයෙන්" ඇය හා කටයුතු කරනවා නම්... එසේ නොමැති වුවහොත් ඇය ශාරීරිකව දුර්වල වුවත් යකිනියක වෙස් ගන්නටත් මුලු නිවසක්ම අපායක් කරන්නටත් ඇයට පුලුවන්.. (ස)
චන්දි අක්කේ, ඔයා මොන එකකටද බිලිං අච්චාරු මතක් කලේ. මට දැන් ඉවසිල්ලක් නෑ කනකම්. අම්මටත් කීවා කොහෙන් හරි හොයලා එවන්න කියලා.. (ස)
ආදර අයියන්ඩී,,, පොඩිවුන් දොහේ ඔබ පෑ ආදරේ හන්දා... මගෙ හද තුලට ගත්තෙමි ආදරෙ කැන්දා... කලකින් දැකලා සිත සතුටින් පිරි හන්දා.... මා ඉවූ බත් එකට ඔබ සතුටුද මන්දා..... (ස)
දී කිරි වලට බලලගේ සාක්කිද ඇවිදින්.......'සරලව' සිටිනවලු දෙවඟන අවබෝදෙන්.......කෙස් ගස පමාවක් නිමවෙයි 'රකුසු' වෙසින්.......පැනයක් නොවෙද 'ගැහැණිය' 'ඉන්දුට' 'ලන්ඩන්'....... (ස)
මගේ නිර්මාණ රසවිදින්නට විනා කාගේ හෝ සිත් රිදවීමට නොවේ. (නි)
මට මේ ආටිකල් එකට නෙමෙයි අදහස් ටික කියවල නිකන් පිස්සු වගේ... (ස)
ගගෙන් එහා පැත්තේ ගැහැණු ළමයි ඔහොමම තමා. (නි)
කෙස් ගස පමාවට ගන්නා රකුසු වෙස.... පිරිමින් ගැහැණු සිත් වල එක තරම් විස... අවබෝධය ආදරයෙන් පිරි නිවස.... රකුසන් පිරී නැත සිරි දෙව් දුවම මිස... (නි)
අදත් පාන්දරම නාහෙන් අඩන්න අරගෙන. කෝ මේ පහන්, තිලක් වන්නි ඇවිත් අපට හිනාවෙන්න යමක් දෙන්න. මම කලිනුත් මේ තීරුවෙන් කියලා තියෙනවා. යමක් අවබෝධයෙන් ලියන්න. ඉගෙන ගැනීමට බොහෝ දේ ඇත. (නි)
ගැහැණිය සඳකි උපමාවට කියන්නේ...... අඳුරු ලොවට ආලෝකය ගෙනෙන්නේ...... සමහරු ඒ සඳටත් ගල් ගහන්නේ...... මැණිකෙ අගය කනාට නැහැ දැනෙන්නේ...... (නි)
පොඩිවුන් දොහේ පෑ හැඟුමන් මතක වුණත් ..... පෙර කල පවට වෙන්වී නොහඩා උන්නත් .... නුඹේ අත ගැටුණු බොජුනක රස දැනෙන නමුත්..... '........ට' දුකක් දෙනුනම් බෑ කවදාවත්.... (නි)
ඉහත සමදරා 2013-11-13 12:53:32 යනු මගේ අදහස නොවේ (නි)
ගැහැණියකගේ හිනාව තමයි පිරිමින්ට ඉනාව වෙන්නේ? එහෙම නෙවෙයිද? මොන තරම් ලස්සන වුණත් වැඩක් නැහැ හසරැල්ලක් නැත්නම්. අපි නම් පාවිච්චි කළේ ඒ බෙහෙත තමා. (නි)
දිනක් තනිව නිවසේ සිටි කාන්තාවකගෙන් අනියම් ඇසුරක් පතා ගිය අයෙක් කොතරම් ඇවිටිලි කළද ඇය දොර ඇරියේ නැත. මෙයින් කෝපයට පත් ඔහු ඇය බිය වැද්දීමට මෙසේ කිව්වෙලු. " මිණි මිණි පොදේ ගණ අඳුරේ කයි මදුරු... බල්ලෙක් ඉඳන් බුරතිය ඌගේ නපුරූ ... කෙල්ලක් ඉඳන් දොර නාරියි ඇගේ නපුරු... මල්ලක් කදුරු කන්නෙමි විගස දොර හරූ.... මීට කාන්තාව දුන් පිළිතුර ලියා තෑගි ලබා ගන්න. (නි)
"මිණි මිණි පොදේ ගණ අදුරේ කෑවත් මදුරු..... බල්ලා මා රකියි ඌ ගෙදර මුරකරු.... දොර නාරින කෙල්ල රකියි පතිවත දිවිතුරු...... කාපන් කදුරු දොර නාරිමි මගේ හිමි එනතුරු...." (නි)
හිටගෙන ඔතන කෑවත් කොච්චර මදුරූ... අද දොර අරිනු බැහැ අනෙ මගෙ හොඳ මිතුරූ.... සැමියා සමග මා නිදි යහනෙයි සොඳු රූ... දෙන්නෙක් නොමර පල කාපිය අද කදු රූ.. (නි)
එතකොට මගේ හිනාව. ඉනාවක් නෙමෙයි ද? (නි)
මල්ලක් කදුරු කෑවත් මට කමක් නඅත..., ඩෙංගු මදුරුවන් කෑවත් කමක් නැත...., බල්ලෙක් වගේ උඩු බිරුවත් කමක් නැත..., මගේ තනියට නුඹ නාවට කමක් නැත... (නි)
කරන්න තියෙන්නේ ඔය කෙනාවයි, එයාගේ ටීම් එකයි පැත්තකට අරගෙන ඒ කාලේ කොටි කරපු විනාශය පෙන්නන එකයි. ඒ කාලේ කොටි නිසා අසරණ වූ මිනිස්සුන්ව හමුවෙන්න දෙන එකයි. යාපනේට නම් යන්නම දෙන්න හොඳ නැහැ. (නි)
බල්ලා කුඩුවෙන් එලියට පනිනු පෙර (බල්ලා ඇවිත් නොකියන තැන කන්ට පෙර) - ඩෙන්ගුව විදලා උණ ගන්නට නැතුව සැර - ආදරෙ නම් පණට දීපිය පයට වෙර .. (නි)
එලිය සඳේ දින දින අඩු වැඩි වෙයි නම් ...අමාවකට අදුරෙහි අප තනි වෙයි නම්.....හිරුගෙන් එලිය ගෙන හිරුටම ගරහයි නම්.....'ගැහැණිය' 'සඳ'ට උපමාවක් වේවි 'කුසුම්'.....(කවි රස විදින්නට පිළිතුරු ලියනු විනා...නැහැ අහිතක් කිසිවකු ගැන හදෙහි උනා.) (දී)
වැස්සට තෙමි තෙමී මදුරුවො තැලුවාට.......බල්ලට දෙවැනි නැති විදිහට බිරුවාට.......අතේ තියන කදුරු ගෙඩිය කෑවාට.......දොර අරින්නේ නැහැ තමුසෙට කිසිදාක....... (දී)
කෑවට කදුරු නවතීවිද එන මදුරු.....බල්ලා බුරන්නේ හොර හිතටයි නපුරු....හිමි නැති දොහේ ආගන්තුක නැත මිතුරු.....නැහැ දොර අරින්නේ මගේ දිවි තිබෙන තුරු...... (දී)
ලස්සන කවි ටිකක් දාලා තියනවා හිනා වෙලා බඩත් රිදෙනවා .චමත් මල්ලියට පාරත් වැරදිලා ---වැරදි අදහසක් මෙතනට දාලා (දී)
හොරා..අක්කි හෙමින්ම බටර් ගාල සේප් උනා නේ. හා කියන්න ඔයත් එකක්? (දී)
බල්ලා ඇවිත් නොකියන තැන කන්ට පෙර - ඩෙන්ගුව විදලා උණ හැදිලා මැරෙනු පෙර - ආදරෙ නම් පණට දීපිය පයට වෙර - මෑණිත් එක්ක කාපිය තොගෙ වහ කදුර . (දී)
වැදගත් කතාවක් කියල කියන්න බැහැ (අ)
මව සොහොයුරිය බිරිඳද හා ආදර දූ...... ලෙස ජීවිතය තුල ජය සතුටම කැන්දූ ....ප්‍රිය 'ගැහැනිය'ක් වෙත් නම් යහ ගුණ රැන්දු.......'ඔහු' පින්වන්ත මිනිසෙකි යෙහෙළිය 'ඉන්දූ'....... (දී)
ගැහැණිය සුන්දරය නියගල මලක් වගෙයි - නොදනී කෑවොතින් මරුවා දිනුම් වගෙයි - වියරුව සැදී මහබබු ලොව මැව්ව වගෙයි - විස තෙලි තුඩින් හද නැති කත සැදුව වගෙයි... (දී)
ගැහැණිය සුන්දරය නියගල මලක් වගෙයි - නොදනී කෑවොතින් මරුවා දිනුම් වගෙයි - වියරුව සැදී මහබබු ලොව මැව්ව වගෙයි - විස තෙලි තුඩින් ගැහැණිගෙ කට මැව්වා වගෙයි... (දී)
සමදරා බැල්ම හෙලා මගේ හිතට වද දෙනවා.... රූපවතී දක්කොත්නම් ඔක්කොම අමතක වෙනවා...... ආ ආ ආ ...දැක්කොත් රූපවතී..........ආලේ නොකරා බැරි.... (දී)
මෙන්න බොලේ මගේ අරක්කු වලින් මටම ගහලා.පෙත්තා 2013-11-13 23:39:21.තෑන්ක් යු සනා..ආලේ...සාලේ ..රාලේ.. (දී)
දැන් කට්ටියම ඉනාද? (දී)
හි යාලුවනේ........... (දී)
කෑවත් පස්ස ලොජි ඔබගේ ඩෙංගු මරූ ....!බල්ලා මුර කරයි මගේ පැල නිරතුරූ ....!කාපන් ඕනේ නම් ඔතනම විස කදුරූ ...!දොර නාරිමි මම තොට පන තිබෙන තුරූ ...! (දී)
මව සොයුරිය බිරිඳ දුව ලෙස හැඩකාර.... සිරිකත වැඩ වසන්නට විඳ ඔබගේ අදර.... හොඳ හිත හොඳ ගතිද වපුරා ගනු නිතර... පතනව ඔබට ජය හිතවත් බණ්ඩාර... !! (දී)
දිසා මාමේ ..ඔයා නේද අපිට උවැටන් දුන්නේ .. මඩ කාගෙන පෙරට යන්න කියල ඇයි දැන්..මොකද වෙලා ඇත්තේ ..? අනේ මේ ..ඔයා අර කැන්ටිමෙන් මටත් එක්ක කෝපිඑකක් අරන් එන්න ගිහිල්ල .. ? (දී)
ෂා..!!! නියමයි... නියමයි ., මට පාටියක් තිබුන , ඒකයි අද දවසම නාවේ.., ඉතින් ,ඉතින්,අම්මෝ .., මරු කවිටික හොදේ . එල , එල.., ඔන්න ඔහොම තමයි ඉන්න ඕනේ ., හා කෝ මේ අපේ දිසා.., ලියන්න ලියන්න හොද කවියක්, මටත් එක්කම, ප්ලීස් දිසෝ ලියන්න, (දී)
ඉන්දු නගාට කොහෙන් හෝ බිලින් අච්චාරු ටිකක් ලැබේවා '' යනු මගේ පැතුමයි...!!!! අපේ දකුණේ ''ප්‍රියතම ''කෑමක්නේ..? (දී)
ඉන්දු නගාට කොහෙන් හෝ බිලින් අච්චාරු ටිකක් ලැබේවා '' යනු මගේ පැතුමයි...!!!! අපේ දකුණේ ''ප්‍රියතම ''කෑමක්නේ..? (දී)
මිනි මිනි පොදේ ගණ අදුරේ ආවේ මොටද..?බල්ලන් ඇවිත් උඩු බිරුවත් මට මොකද...?මගෙ හිමි මිසක වෙන නරුමයෝ මට මොටද....?මල්ලට දෙකක් කාපන් නුබ මට මොකද....? (දී)
කජු වලට බිලින් දාපු අච්චාරු නියමයිලු (නි)
අන්න ඔෆිස් එකේ බත් කාපු කට්ටිය පෝලිමේ බත් මුල දුන්න නෝනගේ ගෙදර මිදුලේ ඉන්නවලු. දෙයියෝ සාක්කි. ඊළඟට මොකක්ද වෙන්නේ? (නි)
මයේ රත්තරන් පෙත්තෝ, මං ඔයාගෙන් සමුගන්නවා. ආදරෙයි ගොඩක් හොඳේ (නි)
පිස්සුද අනේ ..කනත්තේ ජීවත් වෙන අපි මොකටද මගේ මැණිකේ හොල්මන් වලට බයේ දුවන්නේ. කෝ ..පිනිජම්බු? ඇසුත් නෑ වගේ..කණුත් නෑ වගේ ගහමු පදයක්...යන්නේ නෑ කොහෙවත් ලංකාදිපෙන්.(නදී)
ඔය යනවා යනවා කිව්වට මම දන්නවා සමදරා මාව දාල යන්නේ නෑ කියලා. (ස)
අනේ මගේ අරක්කු බෝතලේ කොහෙද තිබ්බේ සමදරා? මම මැරිලා බොනවා..බීල මැරෙනවා..කෝ මගේ බෝතලේ ...(නදී)
මම නම් ඔයගොල්ලන්ගේ කවි සහ කතා කියවල ලොකු සතුටක් ලබනවා...දුක තමයි මට ඒ වගේ ලියන්න බැරි එක.... (ස)
අපි දෙන්න දාමු පොඩි ෂොට් එකක්. ඔක්කොම අමතක වෙන්න.(දී)
ගජබා, කවි ලියන්න බැහැ කියන්න එපා. කොලේකුයි, පෑනකුයි අරන් ටිකක් තනි වෙන්න. ලස්සන දෙයක් ගැන හිතන්න (ලස්සන වචන) හිතට එන දේ කොලයේ ලියන්න ඔයා නොදැනම ලස්සන කවියක් ලියවී තියේවි. ඔයා ට්‍රයි එකක් දීල බලන්නකෝ. මං කියන්නේ බොරුද කියලා....!!! (ස)
ඉනාවක් දුන්නා නම්, ඒක කෑවේ වෙන අය නම් කවදාවත් එම අය ගෙදර මිදුලේ ඉන්න විදියක් නැහැ ,. මොකද ඒ කරපු නමට විතරලු වශී වෙන්නේ .., අනේ ඕව ඇත්තනම් මොනවා කරන්න බැරිද ..?බොරු විකාර දේවල් නේද දිසෝ....? (ස)
කව්දෝ කිව්වා ගැනුන්ගේ හිනාවලු ඉනාව ..මම බලන් ඉන්නේ හිනා වෙනකන් කව්රු හරි ඉනාව කන්න. කෝ පින? (ස)
අනේ මටත් කව්රු හරි ඉනා බේතක් දෙන්නකෝ. (ස)
කදුරු කනවා කිව්වට නුඹ කිසිදාක මම රැවටෙනවාද. බල්ලා බුරන්නේ උගේ සුවමිය නොව දැනගෙනනේද. පිළිකන්නේ ඇතේ වස කුප්පිය එය අරගෙන බොනවද. දොර නාරිමි මගේ හිමිට මිස වෙනෙකුට තේරුනා නේද. (ස) .
ෂා..!!! අපේ නිලූ දැන් ගොඩක් දියුණු වෙලා නේද ....? ලස්සනයි කවිය. (ස)
මොනා උනත් ගමේ කෑම තරම් රස කෑමක් තවත් නැහැ. නේද නිලූ අක්කේ. (ස)
චන්දි අක්කේ ස්තුතියි...!!!ඔයානේ කියලා දුන්නේ කවි ලියන්න.(නදී)
නියමයි නිලූ අක්කේ මරු කවිය.(නදී)
හිරුට "සහන්" ලංවී ඇයි පිච්චෙන්නේ.......වැහි දවසට ඇයි හිරු නෑවිත් ඉන්නේ.......වලාකුලට බයවිලා ඇයි යන්නේ........සඳ දිනන්න ඇයි මිනිසුන් පොර කන්නේ........ (ස)
මම හිටියා නම් පැනලා දොර අරිනවා.කාටද අනේ සීතලේ ගැහි ගැහි ඉන්න පුළුවන්? (නි)
නිලූ නංගි, අපි නටපු සෙල්ලම් කොහෙද ඔයාලා නටන්නේ? (නි)
මොනවා දාලද දන්නේ නැහැ හැදුවේ? (නි)
'කුසුම ' පිපෙන්නෙත් හිරු එන උදෑසනයි .... වැස්ස දෙන්න වලා හදන්නෙත් හිරුමයි ..... සැංගී ගියත් ඈතින් හිඳ එළිය බෙදයි ....' සඳ' මෙන් ටිකෙන් ටික අදුරට ඇද නොදමයි ...... (නි)
ෂා! හරිම ලස්සනයි. අපිට ඉන්නවා නේ හොද කිවිදියෝ (නි)
චමත් කියන කෙනාට වයර් මාරු වෙලා වගේ...... (ස)
ෂාහ් එල කවි ටික.... අන්න එහෙම ඔහොම යන්.... ඔය තියෙන්නේ ලස්සනට.... (ස)
ඇඟේ එල්ලෙන්න බලාගෙන ඉන්න නෑදෑ සක්කරවට්ටමක් නැවත පස්සෙන් නොඑන්න කරන්න ඕනෑ මේකයි. ඔබව බැන්දොත් එයාට අකමැති දේවල් කරන්න වෙනවා, කැමති දේවල් නොකරන්න වෙනවා කියා හඟවන්න. ඔබ කැමති විදියේ භාර්යාවගේ ගතිගුණ පුරුදු කියා ඇය අකමැති පුරුදු කියන්න. උදාහරණ ලෙස ඇය සාරි අඳින්න අකමැති නම්, ඔබ කියන්න ඔබේ බිරිය සාරි ඇඳගෙනම ඉන්න ඕනෑ කියා. ඇය සිල් ගන්නේ නැත්නම් ඔබ කියන්න ඔබ පතන බිරිය හැම පෝයටම සිල් ගන්න ඕනෑ කියා. ඇයට කියන්න පරණ තාලෙට අඳින්න පළඳින්න කොණ්ඩේ හදන්න කියා. මාසයක් යන්න පෙර ඔබ කරදරයෙන් නිදහස් වෙයි. (නි)
අනේ පව් ආසාවනේ.පොඩි උදව්වක් කරන්න,ඇඟිල්ලේ එල්ලගෙන ඉස්පිරිතාලේ වටේවත් රවුමක් අරන් යන්න. කරදරයක් කියලා හිතන්න එපා (නි)
දන්නා කෙනෙක් ඉන්න වනම් කියන්ඩ ඔය ඉනා කියන දේවල් ඇත්තක්ද (දී)
දන්නා කෙනෙක් ඉන්න වනම් කියන්ඩ ඔය ඉනා කියන දේවල් ඇත්තක්ද (දී)
ඉනා...ඉනා.. ඉනා ..ඉනා - රෙද්ද උනා..වෙන්න සිනා... වෙන්න සිනා. හදවත යාවි පිනා...ඉනා ...ඉනා ...දේවි වේවි ශාන්ති! (දී)
දන්නා කෙනෙක් ඉවසිය නොහැකි නම් ඇලෝයි (කෝමාරිකා) කොළ ටිකක් තලා ඉස්ම ගා ගන්න. කුකුල් තෙල් ද දැවිල්ල වලකයි... සුවපත්වේවා! (දී)
ඔබ අපි ආඩම්බරයක් (සී)
පෙත්තා නම් ඉවරවෙලා වගේ දෙයියෝ සාක්කි වලින්ම (නි)
දත් නැති කට ඔහෙ පෙන්නාලා - ඉන්නම් ඉනා දීදී ...(දී)
අපේ තාත්තත් හොද කපු මහත්තයෙක් වගේම ගොවි මහත්තයෙක් ..මට මතකයි ඒ දවස් වල තරුණ ගැහැණු පිරිමි එනවා වැඩ කරගන්න ගුරුකම් වැඩ ..මමත් ඒ දවස් වල මල් කඩල දීල උදව් කරනවා. තාත්ත දැන් ඔත්පල වෙලා වැඩක් කරගන්න බැහැ .එයා කියන්නේ මේවා කරපු පාප කර්ම නිසා උනා කියලා කෙනෙකුට ඉනා බෙහෙත් දෙන එක ලොකු පාපයක් දන්නා අය මේවා කරන්නේ නැහැ. ඒවාට අපිත් වන්දි ගෙවනවා කියල හිතෙනවා. අපි දැන් කරන්නේ පාප කර්ම කියල මගේ හිත කියනවා.(නදී)
ඒක අපිටත් තේරෙනවා සමදරෝ ...දෙමුපියෝ හොදනම් දරුවොත් හොදයි .නයින්ගේ පැටව් නයි පැටව් මිසක් උන් ගැරඩි පැටව් වෙන්නේ නැහැ කියල අපි දන්නවා ... (නදී)
මම හිතුවේ පෙත්තා පිරිමියෙක් කියලා. (නි)
අයියෝ මල්හාමි,ඔයාට මාව තම්බන්න ලේසි නැහැ (නි)
මට හරියන්නේ නැති දීගේ අනිත් ගෑනුන්ට හරියන්නේ කොහොමද පෙත්තෝ? (නි)
අපේ අම්ම කිඋවේ හතර කේන්දරේ පාලුයි කියල ...තාත්තට නම් මාව පෙන්න බැහැ මුසලි කියල බනිනවා ඒවාට මම ගැනුන්ගෙන් පළිගන්නවා හැරෙන්න මොනවා කරන්නද(දිල්)
පන්දු යැවීම දුර්වල උනාම අනික් අය ගහනවා..දිනනවා. දඟ පන්දු වැඩි උනාම ගහන්න ගිහිල්ල විකට් කඩා ගන්නවා පරදිනවා..ගහන්න දන්නා එකා පිටිය ඇතිල්ලී ගෙන සීමාව පහු කොරනවා..දිගේත් ක්‍රිකට් වගේ සෙල්ලමක්. (දී)
හරියට පන්දු යවන්නා හා පන්දුවට පහර දෙන්නා පිත්ත හා බෝල තෝරා ගනී නම් හරියාවි. නැතිනම් පරාදයි..(දී)
බිත්තර දාපු කිකිලිත් කිව්වලු ..මගේ බිත්තර තැම්බුවට මාව තම්බන්න ලේසි නෑ. කියල අන්න ඒකිත් දැන් බේක් වෙලා දුවේ.(දී)
බිත්තර තැම්බුවට මාව තම්බන්න ලේසි නැහැ කියල කියපු කිකිලියෙකුත් අන්න අවන් එකේ...බලාගෙන...කට..කට..ජිල්මාර්ට් තියෙනවා...(දී)
මල්හාමි මාමගේ, අදහසට හිනා නොවී ඉන්න බැරි උනා..!!! (දී)
හිනා වේවි මල්හාමි මාමාටත් දැම්ම ඉනාවක්...කාලා වරෙන් මාමේ...පැල් කොටේ කඩාගෙන දුවන්න හිතේවි..ඔන්න අපි දන්නේ නැහැ ඕවා ... (දී)
හරි ලස්සනයි නේ මෙයාල.කවි කතා ගොඩක් තියනවා (දී)
මල් හාමි මගෙන් අහගන්න එපා බිත්තරේ ගැන ...මගේ අහිංසකකමට කට වහගෙන හිටියට ඔහේ හිතුව මදි මාව තම්බන්න.ඔය අනිත් අයගේ බිත්තර තැම්බුවට අපේ ලේසි නැහැ .ඇත්ත නමින් එනවකො ඉස්සරහට පුලුවන්නම් .බිත්තර තම්බන හැටි කියල දෙන්න (දී)
ඉනා කියන ඒවා බොරු කියලා පේනවා නේද? (දී)
14:5:53 සහ 01:25:02 මගේ නමින් දාලා. සමදර නමින් දාන්නේත් වෙන කෙනෙක්. මේ හොර අදහස් බොහෝ දූරට ඔය පෙත්තා නමින් දාන කෙනාගේ වැඩක් වගෙයි. එයාගේ අදහස් වලට ඉක්මනින් පහළින් මේ හොර අදහස් වැටෙනවා. කෙසේ වෙතත් මේ ප්‍රශ්න නිසා මම අදහස් නොදා ඉන්නවා. මා අමාරුවෙන් මෙහි ගොඩ නගාගත් ප්‍රතිරූපය මේ හොරු විනාශ කරනවා. (නි)
නරි නයිදෙට අහුවුණා නම් තම්බන්න ඉඩක් තියන එකක් නැහැ නේද ලොකු අයියේ? (නි)
මීට වඩා හොදයි වස කුප්පියක් අරගෙන බොනවා. මම හිතන්නේ මේ ඔක්කොම පෙත්තාගේ වැඩ වගේ.මගෙන් රා බීලා අන්තිමට පල නොකියා පලා බෙදනවා. චන්දි රූපා මට සමාවෙලා ඔයාලත් ලියන්න. ජීවිතේම පැරදුන අවාසනාවන්තියක් මම (නි)
සමදරා හිතනවද සමදරාට ප්‍රතිරූපයක් තිබුනා කියලා? (නි)
මට දිසාව අල්ල ගන්න බැරි උනා අර සක්කර වට්ටම් එක්ක අනිත් හල්පරුවෝ ඔක්කොම නම් අල්ල ගත්ත .කැකනදුරේ නැම්බිට මේවා වැඩද පෙත්තෝ පැංචි ඔය ගාණට වැඩි (දිල්)
පෙත්තෝ නිකන් ගොන් කතා එපා ..මම ලියපු නොවැදගත් දේ උනත් මට වටිනවා ...මම ඉරිසියාව වෛරය හරි පතුරනවා ඔහේ නම 4ක් විතර දලා කොන්ද පණ නැති මිනිහෙක් වගේ ලියනවා(දිල්)
පෙත්තෝ නිකන් ගොන් කතා එපා ..මම ලියපු නොවැදගත් දේ උනත් මට වටිනවා ...මම ඉරිසියාව වෛරය හරි පතුරනවා ඔහේ නම් 4 ක් විතර දල ලියනවා (දිල්)
පෙත්තා 2013-11-16 09:27:10 'ජිල්මාර්ට් පෙත්තාගේ' වැඩක්.අරක්කු මගේ නොවේ. (නි)
අනේ මන්ද.... මොනව කියන්නද කියල මටනම් තේරෙන්නේ නේ ...... (දී)
අනේ බොනසර.., මොනවා කිවත් කමක් නැහැ , හිත රිදෙන දේවල් නම් කියන්න එපා,හිනා වෙන්න විහිළුවක් , කවියක්, විරිදුවක් ,හ්ම්ම්ම්ම්, නැත්නම් රස කතාවක් ඔය වගේ දෙයක් ලියන්න හොදේ (දිල්)
හොර අදහස් වල කප්පිත්තා දිසානයාකයි. අබින් කාපු මිනිහ වගේ මිනිහට ඒ ජරා වැඩේ නවත්වගන්නම බැහැ. කොමන්ට් නොදැම්මාට මාගේ තීරණයේ වෙනසක් නැත. සමදර, සමදරා ආදී විදියට මගේ නමින් හොර කොමන්ට් දැමීමෙන් පෙනෙන්නේ මා හට ඇති දැඩි ඉල්ලුමයි සහ පිළිගැනීමයි. කෙසේ වෙතත් ඔබ සමගින් නැවත සමු ගනිමි. (දිල්)
හිතවත් සමදර අක්කේ කරුණාකරලා මට දොස් කියන්න එපා මමත් කල්පනා කරනවා මේ කවුද මේ වැඩේ කරන්නේ කියල ..ඔයා මට බැනල දාන අදහස වලට මට ඉස්සරවෙලා පිළිතුරු දෙන කෙනෙක් ඉන්නවා ඒ වෙලාවට මමත් අසරණ වෙනවා මට හරියට මේ දවස්වල මෙතනට එන්න ලැබුනේ නැහැ(දිල්)
හිතවත් සමදරා අක්කේ කරුණාකරලා මට දොස් කියන්න එපා මමත් කල්පනා කරනවා කවුද මේ වැඩේ කරන්නේ කියලා. ඔයා මට බැනල දාන අදහස් වලට මට ඉස්සරවෙලා පිළිතුරු දෙන කෙනෙක් ඉන්නවා ඒ වෙලාවට මමත් අසරණ වෙනවා මට හරියට මේ දවස් ටිකේම මෙතනට එන්න ලැබුනේ නැහැ. ඒක දන්නේ මම විතරයි .ඒ නිසා දොස් කියන්න එපා මම දන්නවා මට දාන අදහස් වලට මම අසරණ වන තරම ඔයාටත් එහෙම ඇති.(නදී)
සමදරා නෝනා ඇයි අපේ මිනිහට හොරා කියන්නේ. මොකද මටත් හොරෙන් ගෙටවත් පැන්නද? ඔව් ඉතින් කුණු එකතු වෙන්නේ කුනුවලට මනේ.(නදී)
එහෙමනම් ඔක්කොටම පෙර සමදරාටයි මුත්‍රා පරීක්ෂණය කරන්න වෙන්නේ! අන්න කුසුමත් උදෙන්ම ගිහිල්ලා. ඉක්මනට යන්න (නි)
මේ විකාරය නවත්වන්න, මොනවද මේ හැංගිලා ඉදලා ගහනවා වගේ වැඩ කරන්නේ? දිසා ඔයාවත් , සමදරා ඔයාවත් මේ කිසිවකට පිළිතුරු දෙන්න එපා. මට හිතෙනවා අපිත් දැන් වෙනස් නමකින් ලිවුවොත් හොදයි කියලා (නි)
අපි කාටත් වරදක් නොකරපු මිනිස්සු. මොන ප්‍රශ්නයක් උඩද මේ හැටි අපිට ගහන්නේ? සමදරා අක්කා මට අද කෙලින්ම මගේ නම කියලා බනින්න තරම් වියරු වුණේ මගේ වරදින්න් නෙමෙයි. මේ අදහස් දාන කෙනාගේ වරදින්. සමදර අක්කා පොඩ්ඩක් හිතලා අදහස් දාන්න (නි)
මගේ අනුමානයට මම ලිවුවේ හොර අදහස්කාරයෝගැන. පෙත්තාටත් වරක් දොස් කිවුවා. (නි)
අනුමානයට දොස් කියන්න එපා කාටවත්, එහෙම වූනාම ගොඩක් අසරණ වෙනවා අනෙක කි දෙනෙක් මේවා කියවනවද .......? නේද (නදී)
මට ඇහුනේ නෑ. මන් දැක්කේ නෑ.(නදී)
දුවේ චන්දි හොර අදහස් දැමීම නවත්වන්න පුළුවන් එසැණට පමණයි. අප මේ ප්‍රශ්නෙදි අන්තිම අසරණයි (දිල්)
දිසා කොල්ලෝ උඹත් හොර අදහස් දැම්මනේ පුතෝ ඔයා දන්නවනේ ඒක(දිල්)
අපිට ඉතින් කවදා කවුරු දෙයිද (දිල්)
දිසාට කට උත්තර නැහැ .හොරා හොරා හොරා.හිතාගෙන ඉන්නේ මම දන්නේ නැහැ කියලා. මීහරකා එලදෙන්නු ටික නම් බැද ගත්තා කල් යල් බලා මම. (ස)
පෙත්තෝ ඇත්තද බන්.එහෙනම් ඈ...ඈ.. උඹත් පප්පෙක් උනා? (ස)
මල ජන්ජාලයයි පෙත්තත් පප්පෙක් වෙලාද ?වාසනාවන් ,වාසනාවන් (නදී)
පෙත්ත පැටව් කාක් කාක් කියනවලු. පෙත්ත දහ අතේ කල්පනා කරනවලු (නි)
පෙත්තාගේ නෝනා ඉන්නේ ලන්ඩන් කියලා දවසක් කිව්වා මහා ලොකුවට.පේනවා නේද සාක්කිත් එක්ක. ගිරා පැටවු කොහොමද කාක් කාක් කියන්නේ? (නි)
මිස් සෑම්,චන්ද්‍රා ඔයාලා කලබල වෙන්න කාරි නැහැ. (නි)
මෙහෙම තව කෙනෙකුට බලපෑම් කරන එක ලොකු පවක්. කවදාවත් ඇත්ත ආදරේ ලැබෙන්නේ නැහැ. අන්තිමට එපාවුණහම අල්ලලා බෝතලේක දාලා මූහුදේ දානවා. මේවා පවු වැඩ. දියුණුව කියන්නේ මේකද? (නි)
බෝල්තලේම දාගෙන ඉන්න වේවි ජීවිතේම...(අ)