ඉඳිආප්ප ගැනීමේ මුවාවෙන් ගොස් වැඩි හිටිකාන්තාවක් බදාගත් තරුණයකුට අවට පිරිස විසින් පහර දී ගස් බැදීමේ පුවතක් ගාලූ දිසාවෙන් වාර්තාවේ.
නිතර කටමැත දොඩන මොහු ක‍්‍රීඩාවන්ට මෙන්ම වෙනත් ක‍්‍රියාවන් වලදී ක‍්‍රියාකාරීව කටයුතු කරන අයෙකි. මේ නිසාම මොහු කා අතරත් ජනප‍්‍රිය පුද්ගලයෙකි.
ඉඳි ආප්ප තම්බා විකුණා තම ජීවිකාව කරගත් මැදිවියේ පසුවූ කාන්තාවක් සිටියාය. ප‍්‍රදේශයේ කවුරුත් ඉදි ආප්ප මිලට ගනු ලබන්නේ මෙම කාන්තාවගෙනි.
දරුවන් සියලූ දෙනා උදේම තම රැකියාවලට ගිය පසු මෙම කාන්තාව පමණක් ගෙදර තනි වන්නීය.
හුදෙකලාවේ පැය ගණනක් මෙම කාන්තාව සිටින බව කාලයක සිට දන්නා මොහුට එක්තරා ආශාවක් ඇති විය.
දිනෙක කිසිවකු නැති අතරේ මොහු මැයගේ ගෙට රිංගා ගත්තේ ඉඳිආප්ප මිලට ගන්නා මුවාවෙනි.
ආ.... එන්න දරුවෝ යැයි ළෙන්ඟතුව ඇය මොහුට කතා කොට ඉඳි ආප්ප කොපමණ ඕනෑ දැයි විමසා සිටියාය.
”මට ඕන ඉඳි ආප්පයක් නැතැයි” කියමින් මොහු එකවර පැන මෙම කාන්තාව බදාගත්තේය.
බියට පත්වූ මෙම කාන්තාව මෙන්න හොරු ඇවිල්ලා යැයි කෑමොර දුන්නාය.
අසල් වාසී පිරිස පොලූ මුගුරු රැගෙන ක්‍ෂණිකව මැයගේ නිවෙසට පැමිණියහ.
මම හොරෙක් නොවෙයි. බොරුවට කෑ ගසන්න එපා. යැයි මොහු කියවන්නට විය.
”හා.... මූද හොරා යැයි” පවසමින් පැමිණි පිරිස මොහු අල්ලා ගත්හ.
”මම ආවේ හොරකමකට නොවෙයි. ඉඳි ආප්ප ගන්න. මොහු පිරිස ඉදිරියේ පින්සෙන්ඩුවිය.
”මූ ගන්න ඉඳි ආප්පයක් නැහැ’’ යැයි කාන්තාව සිදුවූ සියල්ල හෙළි කළාය.
අසල්වාසී පිරිස එකතුවී ඔහු ගස් බැඳ දිමි ගොටු දමා දඬුවම් කළහ. පසුව පියාට ආරංචි වී පැමිණ කාන්තාවගෙන් වැඳ සමාව ගෙන පුතා ලිහාගෙන පහර දෙමින් ගෙදර ඇදගෙන ගියේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙම තරුණයාටත් කල් යල් නොයවා දෙමව්පියන් විසින් ඉක්මනට සුදුසු විවාහයක් කර දුන්නේ නැත්නම්, කාලයකදී සමාජයෙන් පළිගන්න පුද්ගලයෙක් වෙන්න පුළුවන් (නි)
මේක වුණේ කැකනදුරේ පැත්තේද? (නි)
ඉතින් යහළු යෙහෙලියනේ, හුග දවසකින් මම දෙවියෝ සාක්කියට ආවේ. ඔයාලගේ අදහස් බලන්න මට මහන්සි වැඩියි. මෙහෙ වෙලාව රෑ දහයයි. හෙට අනිද්දා සුළු ඉඩක් ලැබුනොත් නැවත එන්නම්. හැමෝම ආදරෙන් මතක් කරමි. (නි)
දැන දැන වැරැදි කරනවා... වැරදි වහන් නිදහසටත් කියන්න කරුණු තියෙනවා... නැතිනම් හදලා කියනවා... ඉඳහිට ඉල්ලන් කනවා... (නි)
අනෙක් අතට බලනකොට මිනිසුන්ට ස්වාභාවිකව ඇතිවන අවශ්‍යතාවයකට යම්කිසි තැනක් තිබෙනවා නම් මේ වගේ අසරණ කාන්තාවන්ට කරදර නොවේ. (නි)
මානසික ලෙඩෙක් වෙන්න ඇති. ගෙදර අරගෙන ගිහින් වැඩක් නැහැ. තවත් කාටහරි කරදර කරන්න පෙර ප්‍රතිකාර කරවන්න ඕනෑ. (නි)
ශාන් මේ නොකිය කියන්නේ ගණිකා නිවාස ගැන නේද?එහෙම තිබුනත් ඒවාට ගෙවන්න සල්ලි නැත්නම් ඉතින් කරන්න වෙන්නේ ඒත් ඔය ටිකමයි නේද? (නි)
හෙට ඉදල ඒ ගෙදර ඉඳි ආප්ප විතරක් නෙවෙයි ආප්පත් හදනවා. අයිතිය දකුණේ නෝනා කෙනෙක්ලු...පල පුරුදු කෙනෙක්ලු. හැබැයි පත්තරේ අරන් යන්න.. (නදී)
ශාන්, ඔයා පහු ගිය කාලේ නිමල්ක ෆෙර්නන්ඩෝ කියපු දේ ද කියන්නේ. . (නදී)
මමත් කරලා තියනවා. ඒවා නොදැනුවත්කමට කරපුවා. තේරෙන කාලෙ යාළුවොත් එක්ක තොසේ කන්න ගියා. කාලා ඉවර උනහම ඉතුරු උනේ සත 25 යි. ඒක තියල ආවා. එලියට බහින්න උනේ නැහැ වේටර් කතා කෙරුවා මේකත් අරගෙන යන්න කියල සත 25 දුන්නා. ලැජ්ජාවේ බැහැ. එත් මේ වැඩේට මම ගියා කියලා කියන්න එපා ඉඳි ආප්ප කන්නේ නැහැ රැලි වැඩියි.. (නදී)
"ඉඳිආප්ප මිලට ගන්න මුවාවෙන් ගෙට පැන මහලූ කත බදාගෙන"..."ඉඳි ආප්ප තම්බා විකුණා තම ජීවිකාව කරගත් මැදිවියේ පසුවූ කාන්තාවක් සිටියාය."මට කලන්තෙ වගේ. (ස)
සමහර නොහොබිනා දරුවන්ගේ ක්‍රියා කලාපය හින්ද දෙමව් පියන්ට කොච්චර ලජ්ජාවල් වලට මුහුණ පාන්නට සිද්ද වෙනවද. දෙමව්පියෝ දරුවන් ගැන අවදානයෙන් සිටිය යුතුයි. මේ අය ඇසුරු කරන අය යන එන තැන ගැන සොයා බැලිය යුතුයි. නව යොවුන් විය යන කාල සීමාව මේ අතරින් වඩාත් වැදගත් වෙනවා. නොමග ගිය පසු යලි නිසි මගට ගැනීම ටිකක් අපහසුයි. වන්නි තිලක් අයියේ ඔබේ අලුත් රාජකාරි කටයුතු සියල්ල සාර්ථක වේවායි පතමි.(නදී)
ශාන්ගේ කතාවේ වරදක් නැහැ. යම් පමණකට හරි ඕවැනි සිද්දි අඩුවෙනවනේ.(නදී)
මානසික ආතතිය නිසා විය හැක (නදී)
බෙන්තර ගඟෙන් එහා පැත්තේ මේවා හරි සුලබයි. (ස)
ක්‍රීඩා කෞෂල්‍ය පෙන්වීමට ස්ථාන තියෙනවා රටේ ඕන තරම්.යනවකෝ ඒ වගේ තැනකට. (ස)
ගමේ අය දීල තියෙන්නේ හොඳ දඩුවමක්. රත්නායකගේ අදහස මම ද අනුමත කරනවා.ඔක්කොම ආතති, එතකොට හරි යයි. (ස)
මට හිතෙන්නේ සමදරා නෝනා ලියල නැහැ මුකුත් කාලෙකින් . කට්ටියක් එක එක්කෙනා අනිත් අයට රැවටිලා ඒගොල්ලෝ ඒගොල්ලෝ ලියා ගන්නවා. (ස)
රුපවති අක්කේ දැන් ඔයාට කොහොමද. ඉක්මනින් සුව වේවි පතමි. (ස)
හාද්ද, කුඩා ළමයා නොමිලයේ ලබාගනී. තරුණයා හොරකම් කරයි.මහල්ලා මිලදි ගනී. (ස)
දැන් දැන් දඬුවම් දීමත් පෙඩරල් ක්‍රමයට වගේ. (ස)
අපේ තාත්තා අම්මට බනිනවා. තමුසේ ඉදි ආප්පා අඹරන ඇඹරිල්ලට මට කන්නවත් හිතෙන්නේ නැහැ ඕයි කියලා. (ස)
දරුවන්ගේ හිසට කිසිවිට නොම බරවී....දහඩිය හෙලා කඩයප්පම් තුල සිරවී...සැදෑ සමය ගෙවනා මව්වරු සිහිවී ....බදාගත්තේ නුඹේ දිරියට සිත තුටුවී.. (ස)
සමදරා අක්කේ, ඔබේ නමින් මමත් අදහස් කිහිපයක් පල කළා . දැන් මට මගේ හිතම වද දෙනවා. ඔබගෙන් දෙපා නමැද සමාව අයදිමි. (ස)
ශාන්ගේ කතාවේ ඇත්තකුත් ඇත. සමාජ විද්‍යාඥයින් විසින් යමක් කල යුතුය. (ස)
ස්තුතිවි සහන් මල්ලි ඔයාගේ කවියට.දැන් මේ තීරය පාලුවට ගිහින් වගේ වැදගත් අදහසක් දමන්නෙම නැහැ .දිසා නමින් අදහස දමලා තිබෙනවා මම නම් හිතන්නේ නැහැ ඒ දිසා කියලා. දිසා ඔය තරන් බොලඳ අදහස් කවදාවත් පල කලේ නැහැ .රූපල, සරත්, වන්නි, ඩේවිඩ්, පීටර්, දිසා, හේරා, පහන්, සහන් වගේ හොඳ අය එලිය කල මේ තීරය නුගත් අතලොස්සකට සින්නක්කර වීම කණගාටුවට කාරණයක්. මම දිසාලට ආරාධන කරනවා එන්න ඇවිල්ල මේ තීරය ආලෝකවත් කරන්න කියල .සැමට තෙරුවන් සරණයි. (ස)
කරුණාකර මගේ නමින් අදහස් දාන එක නවත්වන්න ..මම ලියනවා නම් ලියන්නේ මගේ නමින් ..මම මගේ යහළුවන්ට දාව තිබෙන්නේ ඊ මේල් මඟින් මේ වැඩේ කරන්නේ ..අපේ ( අහවලා ) කියලයි ඇති තරමක් ලියාගන්න ..ඒත් දන්නෝ දනිති ..සත්‍ය දියයට හැංගු..බෝලයක් මෙන් වග. මේ මගේ නමින් ලියන කෙනා තරයේ සිතාගන්න ..? දෙවියන් බලාගනීවි ..පාරේ යනවිට අසාධාරණයට ආවිෂ අඩුයි ...? (ස)
චන්දි නංගි..මම මේ තීරයට දින ගානකින් නොලීවත් කිසිවෙක් මගේ නමින් ලියනවා ..ඒ නොසන්ඩාලයින් අප සමාජයේ වැහි වැහැල නිසා ...ඔයාලට මම දැන්නුවා ඒ මම නොවන වග ..? මගේ නම පාවිච්චි කරන්නේ ..අර කියපු අය තමයි ඇත්ත තිත්තයි ..එයාලට ..? (ස)
මමත් හිටියා නම් ඔය ගමේ ඔය මල්ලිව කඩි ගුලක් ළඟ ගැට ගහල, තමයි ඇඟට දිමි ගොටු දාන්නේ. මේ ගමේ අය හොඳයි වගේ, එකමුතුයි, කෙනෙකුට කරදරයක් උනාම බලනවා. (ස)
රූප අක්කේ ඔයා හරි.මට දැන් ඕක කියලා ඇති වෙලා. මම වෙනුවට අදහසක් දැනටමත් දාලා. ඒ අදහස හොඳයි! ඒත් වැඩිය හොඳයි ලියපු කෙනාම පිළිපැද්දා නම්. ඔහොම හොඳ අදහසුත් තියාගෙන ඔය වගේ කැත වැඩ කොහොම කරනවාද දන්නේ නෑ.. (ස)
කිරි හොද්දක් සමඟ ඉදි ආප්ප හරි අගෙයි. (ස)
මගේ නමින් අදහස් තුනක් දාල මේ තීරයේ. මේවා එකක් වත් මම ලියපුවා නොවේ. කවුරු හරි කරන වැඩක් මේක. නත්තල් නිවාඩුව වෙනකම් මට එන්න වෙන්නේ නැහැ කොහොමත්. (ස)
රූපා, හොර අදහස් නවත්වන්න බැහැ. දන්නා අය අඳුන ගනී ඔයගේ ඒවා. මගේ නමින් කලින් දාල තිබුනා දැන් සති දෙකක ඉඳලා නම් හොර අදහස් දාල තිබුනේ නැහැ මගේ නමින්. සමහරු කියනවා ඒගොල්ල මෙතන දැවැන්තයෝලු. අපි එහෙනම් - ඔයා, මම, දිසා, සරත්, මෙතන අයිතිකාරයෝ! (ස)
රූපවතී, චන්දී ඔයාල නතර කරන්නේ නැතිව දිගට ඉන්න! කවුරු නැතත් ඔය දෙන්න එක්ක මම හැමදාම ඉන්නවා! (ස)
නැට්ටේ එල්ලිලා තව්තිසාවට යන නඩෙන් මගේ නමත් අයින් කරලා .. මොනවා කරන්නද ගෑනු දෙන්නෙකුට විතරලු එල්ලෙන්න දෙන්නේ..(ස)
දිසානායක මහත්තයා, මිනිහෙක් තමන්ට නොගැලපෙන ඇදුමක් ඇදගෙන ඉන්න කොට කවුරුත් එයාව ගණන් ගන්නේ නැහැ.එතකොට හොර හිත තියන කෙනා බලන්නේ කගේ හරි හොඳ ඇඳුමක් තියනවා දැක්කොත් ඒක හොරෙන් ඇදගෙන එයාගේ වගේ යන්න.ඒ වගේ හරි නමකින් එන්න බැරි මිනිස්සු අර ජනප්‍රිය අයගේ ප්‍රොෆයිල් හොරකන් කරගෙන ලියනවා.නොගැලපෙන ඇදුම් වැඩි කාලයක් අදින්න බැහැ. එයාලටම හොරෙන් රෙදි ගැලවෙනවා. එයාලම දන්නේ නැහැ.කොන්දක් නැති අය කරන දේ ගැන කණගාටු වෙන්න එපා.නිතරම අදහස් නොදැම්මට මම හැමදාම ඔබලාගේ අදහස් බලනවා.රුපවතී මහත්මිය.චන්දී නෝනා,සහන් පහන්,වන්නි ඔබ හැමෝටම ස්තුතියි. (ස)
ප්‍රභාත් සහෝදරයාගේ දීර්ඝ ලිපිය තුල ලොකු අර්ථවත් බවක් ගැබ් වෙලා තියනවා කියල හිතනවා. අනිත් අදහස් වල මා පල කල අදහස් වලට යටින් නැවත එය මගේ නොවන බව කෙනෙක් අදහසක් පල කර තිබෙනවා .දැන් මේ දිසානායකලා ඇතුළු පරණ අයට නැවත එන්න අපි වාතාවරණයක් සැකසිය යුතුයි කියල මට හිතෙනවා. ප්‍රභාත් මල්ලි මොකද අපි බලාගෙන හිටිය මේ නොවැදගත් කම අද හෝ හෙට ඉවර වෙයි කියලා. නමුත් මේ සමදරා කියන කාන්තාව ඇතුළු ඇය සාදාගත් නඩය ඉතාම පහත් ආකාරයට එසැන තුල අදහස් පලකරනවා. .මේවා අපි අනුමත නොකරන ලැජ්ජාසීලි පිළිවෙතක්. ඇය නියම මවකගේ දියණියක් ලෙස අදහස් දක්වනු ඇති මා බලාපොරොත්තු වෙනවා. (ස)
මෙතනත් මගේ නමින් හොර අදහසක් දාල. නිල්මිණි බත්තරමුල්ල 2013-12-05 16:09:39 මෙය මගේ අදහසක් නොවෙයි. (ස)
විවාහයක් කර දීම ඉතාම සුදුසුයි. වෙන විකල්ප නැහැ. (ස)
මෙතන දැන් මොනවා හරි ටිකක් ලියල ඒක එයාගේ නෙමෙයි කියන ඒක විලාසිතාවක් වෙලා. ප්‍රසිද්ධ වෙන්න තියන උමතුව. (ස)
ඉන්දු ලන්ඩන් ඉඳි ආප්ප තම්බන්නේ නැද්ද ? එහෙම නම් මටත් ආසයි ඉඳි ආප්ප ගන්න එන්න. (ස)
ඔන්න දවසක් මානසික රෝගීන් ඉන්න රෝහලක දොස්තර කෙනෙක් සුව වේගෙන එන රෝගීන්ගේ සාමාන්‍ය දැනීම පරීක්ෂා කරන්න හිතුවලු. ඔන්න ඉතින් රෝගීන් එක්කෙනා එක්කෙනා ගෙන්නවලා ප්‍රශ්න අහගෙන යනවලු. දොස්තර: ඔයාගේ ඇහැක් කවුරු හරි තුවාල කරොත් මොකද වෙන්නේ? රෝගියා: මම කණ වෙනවා. දොස්තර: ඔයාගේ ඇස් දෙකම තුවාල කරොත්? රෝගියා: මම අන්ධ වෙනවා. දොස්තර: ඔයාගේ කනක් කපලා දැම්මොත්? රෝගියා: මම කණ වෙනවා. දැන් දොස්තරට පුදුමයිලු. හොඳ වේගෙන එනවා කියලා හිතපු මනුස්සයාට මොකද වෙලා තියෙන්නේ කියලා. ආයෙ ඇහුවලු,,, දොස්තර: ඔයාගේ කන් දෙකම කපලා දැම්මොත්? රෝගියා: මම අන්ධ වෙනවා. දැන් දොස්තර හොල්මන් වෙලාලු. දොස්තර: ඒ කොහොමද එහෙම වෙන්නේ? රෝගියා: ඇයි මහත්තයෝ මගේ තොප්පිය පහලට වැටිලා ඇස් දෙක වැහෙනවානේ. කන් දෙක නැත්තම්.. (ස)
බලපිටියය කිවුවහම අහන්න දෙයක් තියෙනවද ඉතින්? (නි)
ඉන්දු ලන්ඩන්, මම නම් අහලා තියෙන්නේ කන්නාඩි දෙකක් දාගෙන හිටපු කෙනෙකුගෙන් ඔය ප්‍රශ්න ඇහුවා කියලා. මොකද කන්නාඩි දාන්න බැහැනේ කන් නැතුව. ඉන්දු හිතලා බැලුවේ නැද්ද තොප්පිය දාන්න කන් නැති වුණාට පුළුවන් කියලා. (නි)
ඒ පුද්ගලයා නිකන් අපේ අයියා වගේමයි (නි)
ඉන්දු-ලන්ඩන්, ඉතින් ඊට පස්සේ මොකද වුණේ? කතාව බාගෙට කිව්වද? කිවුව ටිකට නම් හිනා ගියේ නැහැ. ඉතුරු ටිකත් කියන්නකෝ බලන්න (නි)
ඉන්දු අක්කේ, සංජු හරි. ඔයා කතාව පටලවාගෙන. (නි)
හොරට නිදනවුන් ඇහැරවන්න අමාරුයි. කට බොරු කිවුවත් දිව බොරු කියන්නේ නැත. ඔලුව වයිමන්ගේ වුණාට කට හඩ සයිමන්ගේ. (නි)
ඉන්දු අක්කේ, ඔය කන්නාඩි දාන කෙනෙක්ද? නැත්නම් තොප්පි දාන කෙනෙක්ද? මට පෙනෙන්නේ නම් තොප්පි දාගන්න කෙනෙක් වගෙයි. (නි)
සමදරා සොයුරිය, ඔබේ නමින් මා පා කළ අදහස් නිසා ඔබ බලවත් අපහසුතාවකට පත් වූ බව දනිමි. මමත් ඔබේ දෙපා නැමද සමාව අයදිමි. (නි)
මට නම් පෙනෙන්නේ හොද මහත්තයෙක් වගේ.(නදී)
මට මේ කථාවේ වැදගත් වෙන්නේ තරුණයාගේ අශීලාචාර වැඩේ නෙමෙයි. ඒ ගෙදර තිබුණු කෑම. මමත් හරිම ආසයි ඉදි ආප්ප කන්න. මට ඒ නම ඇහෙනකොටත් ඉන්න බැහැ. වෙන මොනවා නැතත් ඉදිආප්ප තියෙනවා නම් මට ඒ ඇති. මම නිතරම මගේ නෝනටත් කියන්නේ මට ඉවසන්න බැරි ආසාවක් තියෙනවා ඉදිආප්ප කන්න කියලා. මම හැම මාසෙකම පඩි ගත්ත දාට හෝටලයකට ගිහින් බඩ පිරෙන්න ඉදිආප්ප කන්න හිතාගෙන ඉන්නවා. හැබැයි තාම බැරි වුණා. මොනවට හරි සල්ලි වියදම් වෙනවා. (නි)
නුවන් මල්ලි කට්ට සම්බෝලෙයි පරිප්පුවයි ඉදියප්පයි අපුවහම කොහොමද .(නදී)
නුවන් මල්ලි, මටත් තියෙනවා ඔය වගේම ආශාවක්. කීයක් ගියත් කමක් නැහැ කියලා මටත් හිතෙනවා (නි)
ගලේ අඹරලා හැදූ පොල් සම්බෝලෙකුයි, මිරිසට හදපු අල හොද්දකුයි තියෙනවා නම් ඉදි ආප්ප 50 ක් 60 ක් නිකම්ම කන්න පුලුවන් මට. මගේ ඉදි ආප්ප ආසාව නැති වෙන්නේ මම නැති වුණදාට තමයි ඉතින්. අයියෝ සල්ලි! (නි)
සල්ලි යනකොට අරගෙන යනවද මල්ලියේ? කාපු ඉදි ආප්පයක් තමා ඉතුරු වෙන්නේ (නි)
කුසුම් ඔබ හරියට හරි, "මෙතන දැන් මොනවා හරි ටිකක් ලියල ඒක එයාගේ නෙමෙයි කියන ඒක විලාසිතාවක් වෙලා. ප්‍රසිද්ධ වෙන්න තියන උමතුව. " මම ඔබ සමග එකගයි. මේ ළමයා දහම් පාසල් ගිහින් නැතුවා වත්ද?.(නදී)
ඉදි ආප්ප කන විට බඩ රිදෙනවා. ඒ නිසා මම පොල් විතරයි කන්නේ.(නදී)
මගේ දරුවනේ මම මෙහෙම ලියනවට කිසි අයෙක් මා සමග අමනාප වෙන්න කාරනා නැහැ. මම තව කාලිකව මෙතනින් අයින් වෙනවා .අපේ ගෙදරින් විවාහ යෝජනාවක් ගේනවා. එයා කැමති නැහැ මම එසැනට ලියනවට මා නරක් වෙනවලු. .(නදී)
පාන් පිටි කිලෝ 5ක් එකවර දමා ඇඹරිය හැකි ඉදි ආප්ප මැසිමක් විකිණීමට ඇත ..මා අමතන්න .(නදී)
කැකුණ දුරේ දහම් පාසල් නැත දරුවා .තිබෙන්නේ වින්නබු ශාලා පමණි ආ පොල්ගානවා ඉදි අප්පන් අබරනවා .(නදී)
අපේ අත්තම්මා පාවිච්චි කල ඉදි ආප්ප වංගෙඩිය ඉහලම මිලකට විකිනේ.(නදී)
පළපුරුදු වයසක කෝකියෙක් රසට තැම්බීමට ඉඳි ආප්ප ඕන කර තිබේ. දිවා රාත්‍රී සේවය විවෘතයි. සියලුම විමසීම් 5623 එසැන බාරේ.(නදී)
ඕක ලොකු ප්‍රශ්නයක් කර ගන්න එපා (නි)
ගැහැණු නම් වලින් අදහස් පළකරන්නේ හුඟාක් දෙනෙක් පිරිමි අය බව මතක තබා ගත්තොත් හොඳයි. (නි)
තිස්ස, නුවන්,ඉදි ආප්ප එක්ක පොල්සම්බලුයි, පරිප්පු තෙල් දාලා,හාල්මැස්සෝ බැදුමකුත් එක්ක කන්න තියෙනවා නම් මරුනේද?මම නම් මෙහෙදී කනවා ....(අ)
මේ වගේ තිරිසනෙකුට මම නම් සමාව දෙන්නේ නැහැ.ඉදිඅාප්පම කටේ ඔබනවා හුස්ම යනකල්. (නි)
දිසනයකටයි රූපවතිටයි දුවලා දුවලා හොදටෝම හති.විහිලුවට වගේ දුන්න පොඩි තට්ටුවක්.අායෙත් දුවනවා පණ එපා කියලා. බලන්න ලස්සනයි (නි)
සමදරා අක්කා පැත්තකට වෙලා ඉන්න (නි)
දිරිය කතක් ලෙස දැක අැතිවිණි නම් සෙනෙහේ.... පස්සෙන් මොකෝ ලෙස ගෙන හොරෙකුගේ වේගේ.... බණ්ඩා පුතේ ආවොත් නුඹ නොකියා මෙහේ.... දිමි කඩි බෙහෙත් ගාන්න වෙයි ලබන මහේ .. පහන් මල්ලි, පුංචි විහිළුවක් තරහ නැහැ නේද ? (නි)
අනේ සීයා හිටියා නම්? (නි)
ඉහත රූපවතී 2013-12-05 13:50:01 හැර මගේ නමින් තියෙන අනික් සියලුම අදහස් හොරට දාපුවා. දාපු අයට හොඳක් වෙන්න එපා (නි)
මේ ඉන්දු එළිසමය ගැන දන්නෙත් නැතුව සැඳැස් ලියනවා. රඟපෑම හරියට කරන්න අමාරුයි වගේ නේද? (අ)
අර කොලුවාට වඩා මානසික රෝගීන් මෙතනත් ඉන්නවා වගෙයි (නි)
දිගු කලක සිට මා සහ තවත් බොහෝ පිරිස කළකිරීමට පත්ව ඇත. කලක සිට රසවත් වැදගත් අදහස් දැමූ සියල්ලන්ගේ නමින් හොර විකාර අදහස් වැටී ඇති බව පෙනේ. (නි)
සමදරාව බයිට් කරන්න දිසානායකලට චන්දිලට රූපලට තව අවරුදු විස්සක් විතර ඉගෙන ගෙන එන්න වෙයි.(නදී)
එතකොට දෙපා නමැද සමදරා අක්කාගෙන් සමාව ගත්තේ ඇත්ත රුපවති අක්ක නෙමෙයිද රුපවති අක්කේ ? (නදී)
අපගේ සීයාගේ පරණ ගල් වංගෙඩිය විකිනීමට ඇත. අමතන්න කකුනදුරේ සමදර නමට. (ස)
එක්තරා කාලයක එක් රූපවාහිනී නාලිකාවක ඉතා ජනප්‍රිය ටෙලි නාට්‍යක් ගියා.නමුත් ඒක ජනප්‍රිය උනේ ටෙලි නාට්‍යයේ නමින් නොවේ ඉඳි ආප්ප කතාව කියලා .අනේ කව්රුහරි දන්නවා නම් ඒකේ නම කියන්න. (ස)
ගයාන් ,,සමන්ත ...පුතේ මට නම් මානසික රෝගයක් නැහැ ඔබල දෙන්නට නම් මොනවහරි තියන බව මට දැනෙනවා. (ස)
මොකද ඒ ටෙලි නාට්‍යයට පාවිච්චි කල ඉඳි ආප්ප වංගෙඩිය අපේ ආච්චිගේ තවම කැබිනෙට් එකේ තියනවා. නම කියන කෙනාට වංගෙඩිය නොමිලේ (ස)
මගේ ප්‍රතිරූපය සහමුලින්ම විනාශ කිරීම සඳහා දැවැන්ත කුමන්ත්‍රණයක් ක්‍රියාත්මක වන බව පෙනියනවා.නමුත් මා එවැනි දේවලට සැලෙන බොළඳ කාන්තාවක් නොවේ.බලමු ඉදිරියේදී සිදුවන්නේ කුමක්ද කියා. අර කතාවක් තියෙනවා ගහට ගහක් රත්මලානේදී හමුවෙනවලු. (ස)
රත්මලානේදී නොවෙයි සමදරා ඊට ටිකක් එහා මොරටුවේ ,ඔයත් හරියට ඩිංගි මහත්තය වගේනේ.(දිල්)
සමදරා පින් සිද්ධ වෙයි. දැන්වත් ඔය සෙල්ලම නතර කරලා හොඳ ළමයෙක් වෙන්න බලන්න! (ස)
අපේ තාත්තට ගමේ කොල්ලෝ කියන්නේ ඩිංගි මහත්තයා කියලා. අම්මට එල්සිනා. මට දයාවතී. (ස)
හැබෑවටම ඇයි නාකි කෙනෙක්ව බදාගන්න ගියේ. කෙලි පොඩියෙක් වක් නැතුවද? (නදී)
බන්දුල පෙරේරා නැද්ද?? (ස)
අපි අමාරුවෙන් හදා ගත්ත සභය කඩන්න දෙන්න බැහැ, චන්දී සරත්, නිලූ එන්න (නි)
ඔන්න නැවත කණ්ඩායමට ආරාධනා කරනවා හදා ගත්ත එකක් බේරා ගන්න කියලා. නරකද හැබෑට ඔය පටු අදහස කුණු බාල්දියට දැම්මා නම්? එක එකා කුලල් කා ගන්නවට වඩා.... (නි)
කපුටු කාක් ..කාක් ..කාක්...- ගොරක දේන් ..දේන්.. කිව්වලු... (නදී)
පෙරේරා සොයුර, මගේ නමින් මෝඩ මිනිස්සු අදහස් දමමින් රූපා,සහ රුපවතී නමින් අපිට මඩ ගහන්න කරන වැඩක් ඔය. අපි බොලද නැහැ මෝඩයින් වගේ අමාරුවෙන් හදාගත් කණ්ඩායම කියමින් කට්ටියව කුලප්පු කරන්න. අපි යමක් කියන්නේ කරන්නේ හොදින් සිතාමතා ඔලුව පාවිච්චිකරලා. දෙමාපියෝ හරියට හදල නැතිකම තමයි ඔය ඕවගෙන් පෙනෙන්නේ. (නදී)
පෙරේරා සොයුර, ඔයාට නිකමට හිතාගන්න බැරිද සාමන්යෙන් අපි මේ ලියන කෙමෙන්ට් කියවන කෙනෙකුත් ඉන්නව නේ කොහේ හරි. එයාලත් නිකම්ම ඉන්නවද මහා රෑ නිදි මරාගෙන නිකම්ම අපේ කෙමෙන්ට් ටික පළකරනවා කියලා ඔයා හිතුවද ? බලනකොට අපේ කතෘ තුමාගේ ගෝල බාලයෝත් නොම්මර එකේ ගොස්ප්ලා. ලස්සනයි මම නම් හරිම කැමතියි. ගොඩාක් ආඩම්බරයි. හදුනා ගන්න බැරිම අමාරුම මිනිසා ගැන හදුනා ගැනීමට දිනෙන් දින ලැබෙනවා ලංකාදීප කියවද්දී. කොටවන තරමට කමෙන්ට් ටික වැඩිවෙනවා. මේ අපි ලියන හැම කෙමෙන්ට් එකක්ම අපේ කතෘ තුමාට බලන්න දෙනවා නම් කොපමණ ලස්සන දේවල් අපිට දැකිය හැකිද ? අවාසනාවක මහත. අපි ලියන සත්‍ය දේවල් පලනොවීමයි.(නදී)
පෙරේරා ඔයත් බලාගෙන යනකොට චිත්ත කැල්ලක් වගේ.(නදී)
දැක්කද අමුතු අමුතු වැඩ වෙන හැටි.(නදී)
මට හිතෙන්නේ රූපවති අක්කේ ඔයාව හරියට දෙමව්පියෝ හදල නැහැ කියලයි. ඔය ආඩම්බර කම පැත්තකින් තියල ඔයාට බැරි ඇයි සමදරා අක්කාගෙන් වැදලා සමාව අරගෙන හොද ළමයෙක් වෙන්න. මේක තමයි ඔයාටත් දිසානායක අයියටත් නිලූ අක්කටත් චන්ඩි අක්කටත් තමුන් කරපු වැරදි නිවැරදි කර ගන්න හොදම ක්‍රමය. අද කල යුතු දේ අදම කරන්න හෙටට කල් නොදමන්න.(නදී)
මම නැති ටිකට මගේ නමින් අදහස් දමා තිබෙනවා .චන්දි අක්කා මා ඇමතුවා ඇය මේ දිනවල රෝහල් ගත කර තිබෙන බව දැනගන්න ලැබුනා. ඒ වගේම රූපා සොයුරිය මේ නිකමුන්ට වැඩ නැතුවට කරන කියන දේවල්. මම හැමදාම කියනවා වගේ සල්ලි අතින් වියදම් කරගෙන හැතැප්ම දහස් ගණනක් දුර ගෙවල ගිහින් එකතුවෙන්න හදන මන්ද මානසික මිනිස්සු ඉන්නවා මෙතනත්. තමන්ගේ වැඩක් බලගත්තා නම් මොන තරම් වටිනවද ? (නදී)
බස්නායක ඔයා මගේ දෙමාපියන් ගැන ලිවීම කණගාටුයි. අපේ දෙගුරුන් අපිට හොදට හොද නරක උගන්වා ඇත. අපි අතින් වැරදි වෙනවා අඩුයි. අපි වැඩ කරනවා නිතරම සාමාන්‍ය බුද්ධියට අනුව. ඔය ඔයාල වගේ අය සමාජෙට පිළිලයක්. හැදියාවක් නැති කම තමයි. මෙහි සමහර මිනිසුන්ගේ අදහස් දැකීමෙන් අපි දකින්නේ අද සමාජේ මෙතරම් පිරිහිලා ඇති බවයි.(නදී)
කතෘ තුමාට ස්තුතියි ,,01-23-32 ඒ ප්‍රතිචාරය ඒ ආකාරයෙන්ම පලකිරීම ගැන ...මම හිතුවේ වත් නැහැ එහෙම වෙයි කියලා.(නදී)
ඔන්න නැටුම පැටලුනා. පොළොවම ඇදයි.(නදී)
ඉදි ආප්ප ගන්න නෙවෙයි ඇවිල්ලා තියෙන්නේ කාපියව් ගුටි.(නදී)
මම තව එකක් කියන්න ඕන සමදරාට. ඔයා තමයි මෙතනට හෙන ගෙඩිය පාත් කලේ, මට "මේ රූපා එන්න එපා ... ", මම පිරිමින්ට ගරහනවා ආදිය කියලා. කවුරුවත් මට එහෙම කතා කරලා තිබ්බේ නැහැ ඒ වෙනකම්.(නදී)
බස්නායක මගේ ආදරණිය දෙමව්පියන්ව ගාවලා ලියන්න එපා, බනිනවානම් මට බනිනින. මගේ තාත්තා දුක් විඳලා අපිව හැදුවේ. මට හරි දුකයි ඕගොල්ල ඒ අය ගාවල ලියනකොට. එයා ලංගම බස් ඩ්‍රයිවර් කෙනෙක්, විශ්‍රාම ගියේ ඩිපෝ ඉන්ස්පෙක්ට සහායක හැටියට. ලේසී නැහැ 1970 ගනන්වල ලංගමේ ප්‍රොමෝෂන් ගන්න. මගේ අම්මත් අමාරුවෙන් උඩට ආපු කෙනෙක් තමයි කාලයක් නගර සභාවේ වාහනවලට ටිකට් කැඩුවා - ප්‍රේමදාස මහත්තයා එයාගේ රැකියාව හදල දුන්නේ.(නදී)
මම හිතුවේ රූපා ලංකාවට ගිහින් කියලා. අපිත් හොදට හැදුන දරුවෝ තමයි. රුප කසාද තුනක් බැන්දට අපේ අම්මගේ නම මම ගෙනියන්න ඕනේ පෙරට.(නදි)
බස්නායක ඇතුළු සැමට - මම හිතන්නේ නැහැ මෙතන දෙවියෝ සාක්කි කියවන අය ලංකාවේ ඉහල සමාජයේ අය කියාලා. අපි ඔක්කොම ඉතා දුක්මහන්සිවෙලා සමාජයේ උඩට එන්න දඟලන අය. අපි සැවොම එකාවන්ව සතුටින් ඉන්න බලමු මෙතැන අපේම තැනක් කරගන. නිකන් එකිනෙකට අවලාද නොකර (අ)
රූපා අක්කේ මට ගොඩාක් දුකයි ඔයාගේ කතාව අහලා. ඇත්තම කියනවනම් අපි ඔච්චර දුක් වින්දේ නැහැ. (අ)
රුපවති අක්ක අසනීපෙන් ඉන්න නිසා මම මුකුත් කියන්න කැමති නැහැ හැබැයි අක්ක නේද ඉස්සෙල්ලම පෙරේරා මහත්තය වගේ වැදගත් අදහස් දාන කෙනෙකුගේ ෙමව්පියන්ට බැනල තියෙන්නේ.(නදී)
රූපවතීගේ කතාවෙන් පස්සේ මට හිතුන රූපවතිව හම්බවෙලා ටිකක් කතා කරන්න. මොකද මගේ දෙමවිපියනුත් ඒ වගේම නිසා. අපි ලංකාවට ගියහම වෙලාවක් තිබුනොත් හමුවෙලා කතාකරමු. (නදී)
ඔක්කොමල ඉදිඅප්ප ගැන කතා කරනවා මිසක් අම්මට වුන දේ ගැන අමතයි (දිල්)
දම්මික කොහොමත් අපේ අයට හරි ඉක්මනට අමතක වීම, වෙනවනේ ගණන් ගන්ඩ එපා.(දිල්)
නුවර රොෂාන්,බෙන්තර ගඟෙන් මෙහා පැත්තේ මේවා සුලභ නම් නුවර එකගෙයි කෑමත් හරි සරුවට ඇති නේද ? (නි)
දම්මික ඔයාට දුකද මොකක්ද අනේ අර ඉදිආප්ප කතාව .මම නම් ඉදි ආප්ප කන්නේ පොල් එක්ක කිරි (අ)
රූපා, දුප්පත්කමත් වලිගය නැති ගොනා වැනි කියනවනේ. අපි සේරම දුප්පත්කමින් බැට කාපු අය නංගි, මම මේ මැදපෙරදිග විඳින දුක දන්නේ මම විතරයි. (නි)
අනේ සහෝදර සමාගම් නුවර නොවේ කොළඹත් තියෙනවා. අනුන්ගේ නොම්බර දාලා දුවන සමාගම් කොහෙත් තියෙනවා. මැද පෙරදිග මුතු ඇට සමාගම් ටැක්ස් නැතුවත් දුවනවා අක්කේ (නි)
ඒ වගේ මේ වගේ නෙමෙයි, අපේ ගෙදර උන්දැට අහුවුණොත් (නි)
මේ ඒක නෙමෙයි දරුවනේ, රොඩී කුලේ කෙනෙක් නැද්ද? මොකද මම නීච කුලේ. (නි)
රූපා, අපි ගිය ආත්මේ කල පව් පින් අනුව තමා සැම දෙයක්ම සිදුවන්නේ. අපේ තාත්තා නම් අපි පොඩි කාලේ ගෙදර එද්දී නංගිටයි මටයි චොක්ලට් දෙකක් අනිවාර්යෙන්ම අරන් එනවා. (නදී)
මමත් ඒ දවස් වල චොකලට් ඉල්ලලා අඩනකොට තත්තා කියනවා උඹට දෙන්න ඕනෑ පුන්නක්කු කියලා (නි)
සමදරා අක්කේ, රොඩී හොද වැඩියි. බෙරවා නම් ඉන්නවා (නි)
මෙයාට තියෙන්නේ මනමාල පිස්සුව රූපා නංගි. (නි)
අනේ මෙහෙම නරි වාදන්.. පුතේ අනේ නුඹ නාඩන්... (නි)
උමතු රෝගීන්ට අත්දුටු පිළියම්. ගාස්තු එපා. පෞද්ගලිකව හමුවන්න. (නි)
තෙල් බෙහෙතුත් පෙති බෙහෙතුත් ගෙන මම යමි කැකුණදුරේ උමතු නෝනව පරික්ෂාවට (නි)
සිරිබිරිස්, මට ඉස්සෙල්ලා ඔයාගේ ඔලුව බලාගත්තොත් නරකද? මොකද මට තියෙන්නේ කසාදෙ පිළිබද මානසික ගැටළු මිසක් වෙන දෙයක් නොවේ (නි)
හෙහ්...මේ ....හෙහ්... "සිරිබිරිස් 2013-12-08 09:02:06" මේ මමද? නැත. (නි)
ඉස්සර අපේ ගෙට අල්ලපු වත්තේ ඇන්ටි කෙනෙකුගේ පැණි දොඩම් ගහේ ගෙඩි ඉදිලා අතු බිමට බරවෙලා තිබුනේ ,මේක දුටුවිට නංගියි මමයි අල්ලපු වත්තට පැනල ගෙඩි කඩනවා.මේක දැක්ක ගමන් ඇන්ටි කෑගහල එලෝගෙන එනවා .එතකොට අපිදුවන්නේ නැතිව කියනවා ''මේ ගසේ බොහෝ පැණි දොඩම් තිබේ .නංගිටයි මටයි ගෙඩි දෙකක් ඇති ,වැඩිය කඩන නරක ළමයි නොවේ අපි '' කියල ,එතකොට ඇන්ටි කියනවා එහෙනම් ගෙඩි දෙකක් විතරක් කඩාගෙන යමල්ල කියල ,අතීතය කොතරම් මිහිරිද ? (නදී)
මට පේනා විදියට දැන් සතියකට වැඩිය ඉඳලා පෙත්තප්පු කියන කෙනා සමදරා චරිතය සම්පූර්නයෙන්ම අයිති කරගන, ඔහොම යං ඔහොම යං. (නදී)
දිසා ,ඔයාගේ කතාව මා සුන්දර අතීතයකට ගෙන ගියා. ඉස්සර අපේ අම්ම මල්ලිටයි මටයි කේක් කැලි 2 ක් දුන්නා. මල්ලි එයාගේ කේක් කෑල්ල ඉක්මනින් කාල එයා මගේ කෑල්ල උදුරාගෙන ගහ උඩට නැග්ගා. මල්ලි දැන් කේක් කෑල්ල කටේ තියන් අත් දෙකෙන් ගහේ එල්ලිලා ඉන්නවා. ඉතින් මම කරපු වැඩේ '' මල්ලි ,ඔයා සින්දු කියද්දී ජෝතිපාල පරාදයි ,කියන්ඩකෝ අර ජෝතිගේ මුලදී බැන්ද ආදරයක මිහිර දැන් කියන සින්දුව.'' අනේ මල්ලි සින්දුව කියන්ඩ කට ඇරියා විතරයි කේක් කෑල්ල බිමට වැටුනා මම ඒක අහුලන් කෑවා.(නදී)
මේ ආටිකල් එකේ හොඳම කොමෙන්ට් දෙක තමා දිසාගේ පැණි දොඩම් කතාවත් සමදරාගේ කේක් කැල්ලේ කතාවත් ,ස්තුතියි ඔබ දෙදෙනාට. (නදී)
කරුණාකර මගේ නමින් ලියන්න එපා.මේ වෙන ශාන්ති කෙනෙක් නම් සමාවෙන්න (නි)
චන්දි අක්කේ, ඔයා හරි. ඇත්ත සමදරා අක්කා නැතුව මෙතන හරි පාලුයි (නි)
මගේ ආදරණිය තාත්තා ලංගමේ කරපු රස්සාව අපිට හොඳයි. මෙතන සමහරු වගේ ඒ මනුස්සයා කුඩු, හොර අරක්කු වෙළදාම කළේ නැහැ (නි)
කේක් කතාව ලිවුවේ මම නෙමෙයි, කේක් කන්න තියා පාන් කියාගන්නවත් අපිට වත්කමක් තිබුනේ නැහැ . අපේ ප්‍රියතම කෑම හුලන්විස්කෝකු...දැන්නම් තේ බොන්නෙත් බටර් ගාලා තුන් දෙනාගෙන්ම දික්කසාදේ ගන්න කොට වන්දි ලැබුනා. කොහොමද ටිකිරි මොලේ? (ස)
සමදරාට ළමයි නැද්ද ? (ස)
නිල්මිණි මම කලින් කීවනෙ දරුවෙක් ඉන්නවා කියා. (ස)
සමදරා අක්කේ, ඔය දරුවා ඉතින් කාගේද? (නි)
සමදරා අක්කේ, මමත් ඔයාගෙම බෝට්ටුවේම තමයි. මමත් මහන්සි වෙන්නේ මගේ දරුවන් දෙන්නව හදාගෙන හොදින් ජීවත් වෙන්න! (නි)
ඒ ප්‍රශ්නේ කොලුවත් මගෙන් අහනවා, මම කියනවා දෙයියෝ දුන්න කියලා (නි)
මට නම් ශාන්ති මහන්සි වෙන්න දෙයක් නැහැ.මගේ ටිකිරි මොළේ හොදට වැඩ කරනවා. හැට හතර වලින් එකක් පාවිච්චි කරනවා. සල්ලි එනවා ගෙදරටම (නි)
අනික මගේ කොල්ලට රස්සාවල් වලට යන්න උගන්වන්න මට වුවමනා නැහැ. (නි)
එතකොට උප්පැන්නෙට තාත්තගේ නම දැම්මේ නැද්ද සමදරා අක්කේ? (නි)
උප්පැන්නට තාත්තගේ නම දාන්නේ නැතුව ඔයාගේ නම දාන්නද සාන්ති? (නි)
සමදරා ඉතින් ඇයි ඔයා රෑ වැටුන වලේ ආපහු දවලුත් වැටෙන්න හදන්නේ. හැගීම් පාලනය කරගෙන ඔය දරුවත් හදාගෙන ජීවත් වෙන්නකෝ.(නදී)
ඔව් අපි ඔක්කොම මේ රටවලට ඇවිත් දුක් වෙන්නේ අපේ ළමයිට යහපත් අනාගතයක් ගොඩනගන්න. අපේ දරුවන්ගේ පියවරුන්ගෙන් ඒ දෙය හරියට වෙනවා නම් ගැහැණු අපිට මේ රටවල දුක් විදින්න ඕනේ නැහැනේ.(නදී)
සමදරා රොඩී කුලයේ උනත් හතර කේන්ද්‍රය පාලු ගැහැණු සහේට ගන්නේ නැහැ.(නදී)
සමදරා , නංගි මම කැමතියි ඔයාගේ පුතාට තාත්තා කෙනෙක් වෙලා ඔයාට දයාබර සැමියෙක් වෙන්න! මොකද කියන්නේ? (නි)
මොන කේන්දරේද හදිස්සියට? (නදී)
මේවා ගෝවා කාපුවාගේ ප්‍රතිපල තමයි. ඒ කාලේ මම හිටියේ නුවර එළියේ. මම එළියේ ඉන්න කොට ගෝවාමයි වැව්වේ. (නදී)
මේවා ගෝවා කාපුවාගේ ප්‍රතිපල තමයි. ඒ කාලේ මම හිටියේ නුවර -එළියේ. මම එළියේ ඉන්න කොට ගෝවාමයි වැව්වේ. (නදී)
"අපේ දරුවන්ගේ පියවරුන්ගෙන් ඒ දෙය හරියට වෙනවා නම්" - මානුෂික හිමකම් වෙනුවන් අපි සටනට බහිමු. අපි ඔබ වෙනුවෙන් සුදානම්... (නි)
20.08.59 මෙය මගේ අදහසක් නෙමෙයි. මම මේ වනතුරු කෙනකුගේ දුර්වලකම් කියමින් පහර ගසා නැත (නි)
හැගීම් පාලනය කරගන්න පුළුවන්ද? අපි ඇට ලේ මස් නහර වලින් හැදුන මිනිස්සු (නි)
අයියෝ...මම බොරුවට කලබල වුණා අනේ! (නි)
සමදරා, ඔයා කුමන විදිහට මුදල් හම්බකළත් මතක තියාගන්න කවදා හරි ඔයාගේ දරුවා ලොකු මහත් වෙනවා.එදාට සමාජයෙන් දරුවාට අවමානයක් නොවන දෙයක් කරන්න. (නි)
සමදරා, ඇයි ඔයාට ඇත්ත කියන්න බැරි? (නි)
මගේ නමින් අදහස් 5 ක් දාලා , කවුරුහරි. මම දැන් තමයි දැක්කේ. වැරදි වැඩක් හොදේ (නි)
මෙතන දමපු අදහස් මගේ නොවන බව කණගාටුවෙන් දන්වා සිටිමි.දිසා ලියා ඇති පරිදි මා රෝහලේ සිටි නිසා ලිවීමට නොහැකි විය. මේ ලියපු කෙනා ගැන මගේ කණගාටුව (නි)
ඉහත, චන්දි 2013-12-09 02:16:18, මගේ අදහසක් නොවේ. (නි)
චන්දී අක්කේ, මෙන්න මගේ සතුට! (නි)
ඒ කියන්නේ ලංකාවේ ඇත්ත තත්ත්වයනේ! (නි)
සමදරා මගෙම පන්තියේ හිටියේ. ඉතින් මගේම සොයුරියේ අපි එකිනෙකා කුලල් කා ගන්නේ නැතිව එකා මෙන් සමගියෙන් මෙහි අදහස් දමමු. ඒ වගේම අර්තවත් දේ ලියමු. (නදී)
ඇත්තටම සමදරාට මොකද උනේ. යන්නම ගිහිල්ලද? මොනවා උනත් අහිංසක ගෑනි. එසැණින් එයාව කපලලු. (නදී)
දැන්නම් මගේ අසනීප තත්වය තරමක් හොදයි යාලුවනේ. අම්මෝ එලොව ගිහින් මෙලොව ආවා. රෝහලේ ඉන්න කාලේ මෙහෙ අය ගෙදර අය වගේම මට හොදට සැලකුවා. මගේ සැප දුක විමසපු සියලුම දෙනාට බොහොම පින්.(නදී)
චන්දි නංගිට සුවය ලැබීම පිළිබදව සතුටු වෙනවා. ඔයා නැතුව පාලුවෙන් හිටියේ. දිගටම ලියන්න . කව්රු කොහොම අදහස් දැම්මත් අපි දන්නවා අපි කව්ද කියලා. ඒ ලෙන්ගතුකම ඒ සෙනෙහස ඒ ලබැදියාව අපට දැනෙනවා (නි)
චන්ඩි නංගිට සනීප නැති උන කිව්වහම මම පඩුරකුත් ගැට ගහලා බාරයකුත් උනා. මේ පාර ලංකාවට ගියහම ඔප්පු කරනවා.(නදී)
පාලිත, ඔයා සටන්කර කර ඇවිදින්න කොහෙවත් යන්න ඕනෑ නැහැ. එන්න අපේ ගෙදර! (නි)
චන්දි, අර අරයව එලෝලලු. අපි කිරිබත් කමු අක්කේ (නි)
මේ දවස්වල මම ඉන්න පැත්තට හරියට වැස්ස. කූඩැල්ලෝ වීමානේ. සමදරා අක්කාව මතක් වෙනවා (නි)
ඉහත, චන්දි 2013-12-08 20:05:34, මගේ කොමන්ට් එකක් නොවේ. මගේ මහත්තයා හොඳ උනත් නරක උනත් උන්දැට මම ප්‍රසිද්දියේ පහර ගහන්නේ නැති බව මගේ යහළුවෝ දන්නවනේ. (නදී)
02.16.18 නමින් චන්දි නමින් අදහස් දමා තිබෙන්නේ ඇත්ත චන්දි අක්කා නොවන බව මට විශ්වාසයි. මොකද ඇත්ත චන්දි අක්ක ස්කයිප් මාර්ගයෙන් මා සමඟ අදහස් හුවමාරු කල නිසා ඇය මවක් වැනි වැඩිහිටි සහෝදරියක් .පුලුවන්නම් ඇය සම්බන්ධ කර ගැනීමට සමදරා මහන්සි ගන්න. හොඳ නරක වැටෙහෙන වැදගත් කාන්තාවක් ලෙස මම චන්දි අක්කව දැක්කා. ඒ නිසා සමදරලා වැඩිහිටි කාන්තාවක් ලෙස මීට වඩා වගකීමෙන් අදහස් දැමිය යුතුයි. (ස)
02.16.18 නමින් චන්දි නමින් අදහස් දමා තිබෙන්නේ ඇත්ත චන්දි අක්කා නොවන බව මට විශ්වාසයි. මොකද ඇත්ත චන්දි අක්ක ස්තයිප් මාර්ගයෙන් මා සමග අදහස් හුවමාරු කල නිසා ඇය මවක් වැනි වැඩිහිටි සහෝදරියක්. පුලුවන්නම් ඇය සම්බන්ද කරගැනීමට සමදරා මහන්සි ගන්න. හොද නරක වැටහෙන වැදගත් කාන්තාවක් ලෙස මම චන්දි අක්කව දැක්කා. ඒ නිසා සමදරාලා වැඩිහිටි කාන්තාවක් ලෙස මීට වඩා වගකීමෙන් අදහස් දැමිය යුතුයි. නගර සෝබනියන්ගේ තත්වයට පත් නොවී.(නදී)
හා හා හා ...ලස්සන චරිත සහතිකයක් දීල තියෙන්නේ සමදරාට. හොද වැඩේ කොල්ලන්ට ජම්බු කන්නයි රා බොන්නයි කතා කරනවට. මෙහෙම තමා ලියන්න තියෙන්නේ මේ ගැහැනුන්ට.(නදී)
මම නම් නිව්ස් බලනවා.නමුත් අදහසක් ලියන්න තරම් හිතක් පහල උනේ නැහැ. කවුද මේ දිසා කියන්නේ සොබනියකගේ තත්වයකට සමදරා කියන තැනැත්තිය වැට්ටුවේ ඇයි ..මොනවා උනත් විශේෂයෙන්ම කාන්තාවන් සමාජයට තම අන්‍යයතාවය විවෘත කරන විට සැලකිලිමත් විය යුතුයි .එල්ලී එල්ලී ඔබ අදහස පලකිරීමේ අවසානය ඔබට විපතකට අතවැනීමක් ලෙස මා දකිනවා .ගැහැණිය ගැහැණියට සුදුසු වටපිටවකට තමන්ට සහ අන් අයට ආදර්ශවත් ලෙස ඉක්මීමක් ඇතිව ගනුදෙනු කල යුතුයි මගේ අදහසයි. (ස)
සපරමාදු, ඔබ යම් සිතුවිල්ලක් සමාජගත කිරීමට උත්සහ දරුවා, ඔබට මගේ ප්‍රණාමය .ඔබ මෙවැනි අදහසක් පල කලාට මෙතන ඉන්න වැදගත් යයි කියාගන්න පාඨකයන් මේ සමදරා කියන තැනැත්තියගේ අදහස් සමඟ හුරතල් වෙනවා වීනා වරද නිවැරදි කිරීමට උත්සහ ගත් බවක් පෙනෙන්න තිබුනේ නැහැ. එහි ප්‍රතිපලය දිසාලා වගේ අයට මෙවැනි චෝදනා කිරීමට සමදරලා දොර විවෘත කර දීමක් ලෙස මා දකිනවා .මෙවැනි දෙයක් මීට පෙර කිසිම පාඨකයෙක් නොලිව එකම තමා පුදුමේ (ස)
නිල්මිනිලා කීප දෙනෙක් ඉන්න බව පේනවා - අතුරුගිරිය, බත්තරමුල්ල, නිල්මිණි ආදී වශයෙන්. (ස)
එක ස්කයිප් කෝල් එකකින් පස්සේ කෙනෙකු ගැන චරිත සහතිකයක් දෙන්න බැහැ. හිට්ලර් බබා මූණ පෙන්නලා මිනිස්සුන්ව රැවට්ටුවා. ඇත්ත හෙළි වෙනකොට ප්‍රමාද වැඩි වුනා. (ස)
අයියෝ..මේකට අදහස් දාන හුඟ දෙනෙක් මානසික ලෙඩ්ඩු කියලා පේනවා. කතාවේ ඉන්න මානසික ලෙඩාට වඩා. (ස)
පිළියන්දල සිරෝමිත් මානසික රෝගියෙක් වගේ. එහෙම අයට අනිත් ගැහැණු පේන්නෙත් මානසික රෝගියෝ විදිහට .(ස)
සමදරා ඔයාගේ ප්‍රතිචාර දිහා බලපුවම නං පේන්නේ දරුණු මානසික රෝගයකින් පෙලෙන රෝගියෙක් කියලා. (ස)
ඔයත් සිරෝමි දුව ගිහින් මුළු පවුලම ඔලු ටික බලාගන්න. මගේ රෝගේ මම බලාගන්නම්. ඔයාද මට කන්න අදින්න දෙන්නේ (ස)
සිරෝමි අක්කේ එයාට දිසා හොඳම චරිත සහතිකේ දීලම තියනවා.හැමෝටම මෙයාව වදයක් වෙලා. (ස)
අනේ මෙහෙමත් මිනිස්සු! (නි)
අනේ ඔව් මධූ, දිසා හොදටම දන්නවා මම ගැන (නි)
අනේද කියන්නේ... මධු නංගි? (නි)
අපේ පුතාට ලස්සනට සින්දු කියන්න පුළුවන් ...ඔය දැනුත් ඇහෙනවා(දිල්)
දෙයියෝ සාක්කි! (නි)
මේ සභාව නැවත රසවත් වෙලා. හැබැයි මේ තීරය සමදරා අක්කගේ නමින් නම් කරනවට නම් මම විරුද්ධයි. කාගේවත් නමක් ඕනෑ නැහැ 'දෙයියෝ සාක්කි' හොඳටම ඇති (නි)
අනේ මෙහෙමත් විකාර? (නි)
පුදුම මිනිස්සු! (නි)
මේ වගේ වැදගත් තීරුවක් මම වගේ සොබනියක්ගේ නමින් නම් කරන්න මේ මහත්තුරුන්ට පිස්සු නැහැ. (ස)
මට නම් මේකේ ඉන්න එක්කෙනෙක් වත් පෙන්නන්න බැහැ.(නදී)
ඒක නම් ඇත්ත සමදරා ඔය වගේ ගැහැණු නමින් නම් කරන්න මේවා වැදගත් පත්තර ඔයාම ලියපු එක තමා වටින්නේ.(නදී)
අනේද ..කියන්නේ සාන්ති ..මම ජිවිතයටම දැක්කේ නැහැ මේ වගේ පිස්සු ගැහැනියක් දෙමාපියන්ටත් ලැජ්ජාවක්.(නදී)
සමදරා අක්කා හැමදාම දැම්මේ ශිෂ්ට සම්පන්න වැදගත් අදහස්. එතුමිය යන්නම යන්න ගිහින් වගේ. මෑතක සිට කවුද මහා පහත් පෙලේ අදහස් ලියනවා අක්කගේ නමින්. පව්. (ස)
වන්නි තිලක් අයියගේ අදහසට පසුව මා සමදරා අක්කා දමා තිබු සියලු පෙර අදහස් කියවා බැලුවා. වන්නි අයියා කියලා තියෙන කතාව සම්පූර්ණ ඇත්ත. සමදරා අක්කා ගැන දැන් ගොඩාක් දුක හිතෙනවා. ආපහු එන්න අක්කේ. එයාගේ නමින් මේ තීරය නම් කළොත් මම කැමත්යි. (නි)
කුමටද සොබනියෙ කදුළු සලන්නේ හේතුව මම නොදනිම්... ගිරිහෙල් අරනේ ඇති මගෙ නිවසට මම ඔබ ගෙන යන්නම් (නි)
මම මනමාලි ඔබේ ප්‍රේම ලොවේ පාමු රැගුම්... හෝ ලොවේ පාමු රැගුම්...දිසාගේ අත අල්ලන් නටමු නැටුම්...හෝ ඔ ගයමු ගැයුම්! (නදී)
මහළු කත පවු (නි)
"හිටියේ කවි ලියමින් මෙපමන කල් නාකි වෙලා .......ලැබුණා ලන්ඩන් ලමිස්සියක් ජොලිය එක තමා...! ලැබුණා ලන්ඩන් ලමිස්සියක් ජොලිය එක තමා...! (ස)
මෙහෙමත් විකාර! (නි)
මෙම 'සමදරා ආරියදාස තීරයට' ලියන මගේ යහලුවනේ, මේ විකාර දේවල් ලිවීමෙන් වළකින්න. සැමවිටම (අක්කා ලිවුවා වගේ) වැදගත් දෙයක් ලියන්න බලන්න (නි)
සමදරා අක්කේ, ඉක්මනට එන්න. ඔයා නැතුව මෙතන අපිට හරිම පාළුයි. (නි)
යක්කු ඇතුවත් බැහැ... යක්කු නැතුවත් බැහැ.... පාළුයි. (නි)
සමදාරා අක්කේ, ඉන්න තැනක හොඳින් ඉන්න අක්කේ. ඔයාට පුළුවන් කියලා හිතුන වෙලාවට එන්න. ඔයාගේ අම්මා ඇතුළු පවුලේ සියලු දෙනාට බුදු සරණයි අක්කේ. ඔයා නරක කෙනෙක් නෙමෙයි. හොඳම හොඳ කෙනෙක් (නි)
චන්දි මේ දවස් ටිකේම එසැණට ලිව්වේ නැහැ.ඇයගේ අන්තර්ජාලය ලෙඩවෙලා. ඒ නිසා වෙන නමින් ලියන සමදරාට දෙයියන්ගෙම පිහිටයි. (නි)
කපන්න බැරි නම් අත ඉබාපන් වස්තුවේ කිව්වලු.(නදී)
මම මරාගෙන මැරෙනවා මිට වඩා හොඳයි..මම මේ එක එක්කෙනාට දුන්නු ගින්දර තමා පත්තු වෙන්නේ. (ස)
ඉහත කේ.එච්.ආර්.කේ.දිසානායක 2013-12-11 08:40:11, මගේ අදහසක් නොවේ. (ස)
දිසනයකලගේ සුවොඳයි සමදරලගේ ගඳයි අපිට හොඳට දැනෙනවා ..ඒ නිසා සමදරා අක්කා තවත් මේ වගේ වැඩ කලාට වැඩක් නැහැ. මේවා දෙකේ පන්තියේ ළමයිගේ වැඩ. (ස)
මා ඉතින් යන්න යනවා.. මට යන්න අවසරයි,,,, මට අරන් යන්න ඇත්තේ ඒ මතකය විතරයි...........ඉහ ..ඉහ්ක් ... ඉහ්ක් ..... (ස)
"යනවානම් අනේ මම අරන්... යන තැනකට යන්න රත්තරන්.... (ස)
සමාවෙලා හදාගන්න මට මගේ හිත.... එකම වරක් ඔබේ දෙපා වදින්න දෙන්න...... වදින්න දෙන්න..... (නි)
කොහොම ගියත් අනේ මගේ පුංචි රත්තරන් (ස)
මෙතන එකම විකාරයක් වෙලා. අපේ ජාතික පුවත් පත විනාස කරන්ඩ එපා බලන්ඩ මෙහි දමා ඇති අදහස් කොපමන වැරදි අදහස් ද කියා (ස)