දුම්රියේදී කාන්තාවකට අඩන්තේට්ටම් කළැයි කියන පුද්ගලයකු දුම්රියෙන් බැස්සවීමට මගීහු කටයුතු කළහ. කොළඹ කොටුව සිට මීරිගම දක්වා ගමන් ගන්නා දුම්රියට දෙමටගොඩින් ගොඩවූ මැදිවියේ කාන්තාවකට එම දුම්රිය ස්ථානයේ සිටම හිරිහැර කරමින් පැමිණි අවුරුදු 35ක පමණ පුද්ගලයකු එම කාන්තාවගේ ශරීරය ස්පර්ශ කරමින් ඇය අපහසුතාවට පත්වන අයුරින් කටයුතු කර ඇත. වල්පොළ දුම්රියපොළ ආසන්නයේදී එම කාන්තාව පත්ව ඇති අපහසුතාව දුටු වෙනත් මගිියකු ඒ ගැන විමසූ විට කාන්තාව පැවසුවේ එම පුද්ගලයා තමාට හිරිහැර කරන බවයි. පසුව දුම්රිය මැදිරියේ සිටි මගීහු මීරිගම බලා ගමන්ගන්නා එම මගියා වල්පොළ හා බටුවත්ත දුම්රිය ස්ථාන අතරදී දුම්රිය හදිසියේ නතර කළ අවස්ථාවේදී ඔහු එම ස්ථානයෙන් බස්සන ලදී.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අලි බබා ලමයා කියල තියෙන්නේ අපේ කාලේ කථාවක් නොවැ...
අලි බබා, ඒක හරි අසාධාරනයිනේ.
අලි බබාගේ කතාව සාර්ථනයි..ඒත් පරණ කතාවක්....
අපරාදේ දුම්රිය ධාවනය වෙන වෙලාවේ තමයි මේ මගියව බස්සන්න තිබ්බේ...
කාන්තාවගේ ශරීරය ස්පර්ශ කරමින් ඇය පහසුතාවට පත්වන අයුරින් කටයුතු කර ඇත.මගේ අත්දැකීමේ හැටියට මැදිවියේ අය තරුණවියේ අය තරම් විරුද්ධත්වයක් දක්වන්නේ නෑ. තවම පයින් යනවා ඇති නේද?අනේ පවු ගෑනු ඔයගොල්ලෝ හිතන තරම්ම මෝඩ නැහැ . දන්නවද? පොෂ් කෙල්ලෝ කොල්ලන්ව අන්දනවා.
අර අනික් මගියා මේ දෙන්නටම කරදර කරලා වගේ.නැත්නම් ඇයි දෙමටගොඩ ඉදන් වල්පොළටම එහෙම ගියේ?
2012-06-11, 13:54:04, "ලාම්පුරේ ප්‍රියාර්කරේ" මේක සැමුවෙල් මහත්තයයි, ඇනස්ලි ඩයස් මහත්තයයි එකතු වෙලා හදපු විහිලුවක්, 1965දී
m ඇදලද ඉන්නේ? මැදලද අදින්නේ?
මේ අලි බාබ බම් අර හොරු 40න් කෙනෙක් වෙන්න ඕනි. කිසිම ගැලපීමක් නැති දේවල්නේ කියන්නේ
නුවරඑළියේ හීතලටද කොහෙද ............
හොඳ වැඩේ..බස් වලදිත් ඔය දඩුවම දෙන්න ඕන..
හොදම වැඩේ.. බ් වලදිත් එහෙම තමයි කරන්න ඕන..
අලිබබා කිව්වොත් කියන්නේ මාතුකාවට ගෑලපෙන්නෙම නැති කතාවක්.. යන්නේ කොහෙද ඈහුවම මල්ලේ පොල් කිව්වා වගේම තමයි......
ඔහොම කරල මදි කලිසමත් ගලවල යවන්න තිබ්බෙ...
කිසි අවුලක් නෑ. ඒකා ඊලග කොච්චියේ ආයෙත් එහෙමම එන්න ඇති.
උණුස්ම් කොල්ලා කියපු දේ හරියටම හරි.කටේ සීනි ටිකක් දාන්න වටිනවා
ගණන් ගන්න එපා මල්ලී.අර කවුද අපායේ පයින් ගියා කියලා කතාවක් තියෙන්නේ
කාර්යාල දුම්රිය වල ඕවා සාමාන්‍ය දේවල්
කෝ මේ අලි බබා? ඇයි අපිට කතා ලියන්නෙ නැතිද? අයියෝ අපිට එහෙම කරන්න එපා.
හොදවැඩේ වනචර කමට
අනේ පව්.එහෙම කරන්න හොඳ නෑ නේ....
මගේ අත්දැකීමේ හැටියට මැදිවියේ අය තරුණවියේ අය තරම් විරුද්ධත්වයක් දක්වන්නේ නෑ.
මොකද ඉශාන් ඔයාටත් එහෙම දෙයක් වෙලා තියෙනවද ??
නියම වැඩේ ඔහොම කරල මදි...
කෝ අපේ ලොක්කා ????
ඉශාන් ඇත්ත කියන්න ඔයා නේද ඒ වැඩේ කොලේ...
පයින් ගියානම් ඔය විසෙත් නෑ .කාගෙන්වත් ගැරහිලිත් නෑ....යන්න මල්ලි පයින්ම...වැඩි දුරක් නෑ....
තවම පයින් යනවා ඇති නේද?අනේ පවු
මට එහෙම දෙයක් වෙලා නෑ ශෘනි,මොනව කරන්නද ඉතින් ඉවසන්නත් පුරුදු වෙන්න ඕන...දෙන්නම පව්..
අලි බබා මම දැක්ක පින්නවල ඉන්නවා...නමක් දාගන්න ගිහින් වෙන්න ඇති...
අලි බබාට තමයි මේක වෙලා තියෙන්නේ.තාම පයින් එනව ඇති.........
ඇවිද්දපය දහස් වටී....
ඔන්න යාලුවෝ දෙන්නෙක් හිටියා. මෙ දෙදෙනා කළ රැකියාව තමයි එක් අයෙක් වඩෙ විකිණීම, අනෙකා කඩල තමිබා විකිණීම. මෙ දෙදෙනාට වඩෙ කරත්තයක් සහ කඩල කරත්තයක් තිබුණා. උදේ වරුව අවශ්‍යය කලමනා ලකලැස්ති කරගෙන සවස්වරුවේ වෙළදාමෙ යනවා. මාසයකට වරක් තම ගමට ගොස් පැමිණෙනවා. මෙ අයුරින් ජීවිතය ගෙනගියා. මෙ දෙදෙනා පුරුදුව සිටියා ළගම පිහිටි චිත්‍රපටශාලාවෙන් චිත්‍රපට නැරඹීමට. අලුතෙන් යමි ෂෝ එකක් පැමිණි විගස දෙදෙනාම රාත්‍රී නමයයි තිහ ෆිල්මිඑක බැලීමට අමතක කලේ නැත. වැඩිපුරම සිංහල චිත්‍රපට වගේම හිංදි ෆිල්මි නැරඹීමටද දෙදෙනාම කැමැත්තක් දැක්වුවා. දිනක් මිතුරා තම සගයාට පැවසුවා මචං අලුත් හින්දි ෂෝ එකක් ඇවිත් තියෙනවා නියමයි අද අපි බලන්න යමු කියලා. නම මොකක්දැයි ඇසුවාම පුරේකෙයා වගේ තමයි තිබුණේ නම නමි මට මතකනෑ අද අපි යමු කියා දෙදෙනාම කථිකාරගත්තා. එදින සවස සියලු වැඩ නිමකොට ෂෝඑකට බැලීමට දෙදෙනාම පිටත්වුනා. චුත්‍රපට ශාලාව ලගට ගියත් එදින තිරගතවුයේ හිංදි ෆිල්මි එකක් නොව පෙර ඔවුන් බලන ලද පැරණි සිංහල ෆිල්මි එකක්මයි. අනෙක් සගයා කෝ හිංදි ෆිල්මි එක යනුවෙන් විමසුවත් පොඩිඩක් ඉදපන්කෝ මෙ ඉස්සරහ කඩෙ තාප්පේ අලවලා තිබුණා යනුවෙන් පවසමින් දෙදෙනාම එම ස්ථානයට ගොස් එම දැන්වීම කියවා බැලුවා. එහි සදහන්ව තිබුනේ ලාමිපුරෙ පෙයාර්කෙරේ කියලයි. මෙ බලපන් යනුවෙන් පවසනවාත් සමගම අනෙත් මිතුරා උඔට පිස්සුද මෙ ලියල තියෙන්නේ ලාමිපු රෙපෙයාර් කෙරේ කියලානේ. ලියන කෙනා වරද්දලා ලියලා. ලාමිපුරේ පෙයාර්කෙරේ නොමෙයි ලාමිපු රෙපෙයාර් කෙරේ යනුවෙන් තමමිතුරාට පහදා දුන්නාලු. එදා ඉදලා යාලුවාට අර හිංදිෆිල්මි එකබලන්න යමුද ලාමිපුරෙ පෙයාර්කෙරේ කිවුවාම හොදටම කේන්ති යනවාලු.
අනේ ළමයිනේ ..... එන්න එපා මාත් එක්ක විහිලු කොරන්න. මම නමක් ගන්ටෙයි කියල පින්නවල ගියා. උන්දැල කිවුවා ඔයාට අපිට වගේ නැටිටක් නෑ .නැටිට නැති නිසා නමක් දෙන්ට බෑයි කියලා.
අලි බබා ඕක පරණ කතාවක් නේ...
අනේ පව්.....අලි බබාට නැට්ටක් නැතිලු.....බොරු නේද... ඇති..පේන්නේ නැතුව ඇති....