IMG-LOGO

2024 නොවැම්බර් මස 26 වන අඟහරුවාදා


කපුවාගේ මායමට රැවටී ආතුරයා පණ එපා කියා දුවලා

කාට හෝ නීතිමය ප්‍රශ්නයක් ඇති වුණොත් ඒක විසඳගන්න බැරිනමි යන්නෙ නීතිය ඉදිරියට. ලෙඩක් දුකක් හැදූනොත් යන්නෙ වෛද්‍ය වරයෙක් ළඟට. එහෙමත් නැත්නමි  වෙදෙක් ළගට සුළු ලෙඩකට නමි ගොඩ බෙිතක් කරල සූව කර ගන්නව. සුලූ ප්‍රශ්නයක් නමි ගොඩ පෙරකදෝරුවෙකුගෙන් උපදෙස්  අරගන ප්‍රශ්නෙ විසඳ ගන්නව.


ඒ එකකටවත් ගිහින් විසඳගන්න බැරි ප්‍රශ්න  විසඳා ගන්න නොපෙනෙන බල වේගවල පිහිට පතනවග මෙිත් ඒ වගේ කථාවක්.
වයස හතලිස් අටක් පමණවන පිරිමි පූද්ගලයක් දූර බැහැර ප්‍රදේශයක කටිටඩියෙක් හොයාගන ගියේ තමන්ගෙ ගෙදර තිබූණු බඩූ වගයක් හොරු අරන් ගිහින් කියල හොරු අල්ල ගන්න පිහිටක් ගන්න.


එතන දේවාලෙ තිබූණ කෙමි පහන් වල හැටියට කටිටඩියගෙන් උපදෙස් ලැබූනෙ රුපියල් හත්සිය පනහක පඩූරු එක්ක බාරයක් ගැට ගහල කෙමිමූර හතක් දේවාලෙට ඇවිත් පොල් ගහන්න කියල. හැම කෙමිමූර දවසකම පූජා වටිටියකුත් දෙන්නත් කිවිවෙ රුපියල් හත්සිය පනහ ගානෙ පඩූරුත් එක්ක.


 ඒ එක්කම තවත් තලත්තෑනි  අක්ක නගෝ දෙන්නෙක් දේවාලෙට ආවෙි ගෙදර තිබුන රත්තරන් බඩූ ටික නැති උනා කියල ඒවා හොයා ගන්න පිහිටක් බලාපොරොත්තුවෙන්. ඒ දෙන්නටත් කපූව අර විදිහටම පුජා වටිටි දීල පොල් ගහන්න නියම කලා.


කිවිව විදිහටම මෙි පූද්ගලයත් අර අක්ක නගෝ දෙන්නත්  අඩූම කුඩූම අරන් ඇවිත් දින හයක්ම පොල් ගහල හත්වෙනි දවසෙත් ආවෙ පඩූරුත් අරගන අවසන් පොල් ගෙඩියත් ගහල යන්න.


 කපූව මායං වෙලා නම කියලම ඉස්සරලාම අර  පුද්ගලයට අඩගහල බඩූ හමිබ වුණා නේද කියල ඇහූව. 


​මේ පූද්ගලය නෑ සාදූ කියල කිවිවෙ නැති උන බඩූවල හෝඩූවාවක්වත් නොලැබූනූ නිසා. ඊට පස්සෙ මායං වුණ කපූව තව ටිකක් පරල වෙලා අර මනූස්සයගෙ කෙස් වහල්ලෙන් අල්ල ගන අතේ තිබූණු සළඹෙන් ගහන්න පටන් ගත්ත.  අර බඩූ ටික ගෙදර තියෙන්නෙ. මොකද උඹ බොරු කියන්නෙ කියල.” අර පූද්ගලය බැරිම තැන කපූවගෙන් මිදි දූවන්න පටන් ගත්ත.


 ඒක දැකපූ අක්ක නගෝ අවසන් පොල් ගෙඩිය ගහන්නෙත් නැතිව පණ එපා කියල දූවන්න පටන් ගත්තෙ එන පොට හොඳ නෑ අපිටත් ගහයි දූවමූ දූවමු කියල.


හොරකමි කරපූ බඩූ හොයන්න එන හැමෝටම අන්තිම දවසෙ බඩූ හමිබ වෙන්නෙ නැති හින්ද කපුව බොරුවක් කියල කළබැගෑනියකුත් ඇති කරල මුදල් ගරා ගත්තට පස්සෙ එන හැමෝම එළවල දානව කියලයි ආරාංචිය.  මේ පූවත ආරංචි වුණේ නාරමිමල පැත්තෙ දේවාලයකින්. 

 

නැදලගමූව ආර් ඒ ප්‍රියංකා රූපසිංහ



අදහස් (0)

කපුවාගේ මායමට රැවටී ආතුරයා පණ එපා කියා දුවලා

ඔබේ අදහස් එවන්න

දෙයියෝ සාක්කි

කෙසෙල් කැන කෙසෙල් මුවක් වෙලා
2024 නොවැම්බර් මස 25 466 0

රුපියල් 4000 ක පමණ වටිනාකමකින් යුත් පැසී තිබූ ඇම්බුන් කෙසෙල් කැන වෙනුවට එම කෙසෙල් ගසේ කෙසෙල් මුවක් මතු වීමේ පුවතක් කන්ද උඩරට ගම්මානයකින් වාර්තා වෙයි.


දරුවාට වඩා “සූදුව”ලොකු වෙලා
2024 නොවැම්බර් මස 22 910 0

සිය දරුවාගේ අනාගත අභිවෘද්ධිය වෙනුවෙන් මුදලක් වැය කරනවාට වඩා මුදලට සූදු කෙළීමට වටිනාකමක් දුන් මවක පිළිබඳ සිද්ධියක් හසලක නගරයට ආසන්න ප‍්‍රදේශයකින් වා


මැරුණු ලෙඩා සුවසේ වාට්ටුවක
2024 නොවැම්බර් මස 21 869 0

වයඹ පළාතේ රෝහලකට රාත්‍රි කාලයේ ඇතුළත් කළ හෘද රෝගියකු හදිසි ප්‍රතිකාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදී මියගියැයි සඳහන් කළ පසු රෝගියා වෙනත් වාට්ටුවක ප්


පම්පෝරි ගහන්න ගිහින් “ඇඟිල්ලෙන්” පටි රෝල්වෙලා
2024 නොවැම්බර් මස 20 1157 0

මේ රජය පත් කරන්න තමන් ගත් උත්සාහය ගැන වීරයෙකු මෙන් පම්පෝරි ගැසූ තරුණයකුට ඇඟිල්ල නිසා පම්පෝරිය නවතා එතනින් මාරුවීමට සිදුවූ පුවතක් කරන්දෙණියෙන් අසන්නට


සිසුවාගේ උත්තරයෙන් මවගේ ​ෙරදි ගැලවිලා
2024 නොවැම්බර් මස 19 9496 1

ගුරුවරයා ඇසූ පැනයකට පහ වසරේ ශිෂ්‍යත්ව පන්තියක සිසුවෙකු දුන් උත්තරයෙන් දරුවාගේ මව රැස්ව සිටි පිරිස් හමුවේ ලැජ්ජාවට පත් වූ පුවතක් ඇතුගල්පුරවර නගරයෙන්


ඡන්දය දාන්න නොදුන්නාම ආච්චිට මළ පැනලා
2024 නොවැම්බර් මස 18 883 1

අවලංගු ගුවන් ගමන් බලපත්‍රයකින් ඡන්දය ප්‍රකාශ කිරීමට අවස්ථාව නොදුන්නැයි ඡන්ද මධ්‍යස්ථානයක නිලධාරීන් කණ්ඩායමකට දොස් නගා බැණ වැදී ඇතැයි කියන වයෝවෘද්ධ


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 532 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 743 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2067 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site