රයිගම්පුර ගමකි. ගමේ වෙල් යායක් ආසන්නයේ පවත්වාගෙන යන කසිප්පුපොළක් පිළිබඳ තොරතුරු ලැබී පොලිසිය එය වටලන්නට විය. පොලිසිය දුටු පිරිස සහ කසිප්පු මුදලාලි පැන දිවූහ. මේ අතරේ කසිප්පු බීමට පැමිණ සිටි පොල් කඩන්නෙක් ද විය. නිතරම වළල්ල ළඟ තබා ගන්නා ඔහු දුව ගොස් අසල තිබූ පොල් ගසකට නැග්ගේය. පැන දිවූ අනෙක් අය පොලිසිය විසින් කොටු කර ගැනිණි. පොල් කඩන්නා ගසේ සිටින බව පොලිසිය දැක්කේ නැත. දැක්කත් ප‍්‍රශ්නයක් නැත. පොලිසිය ගිය පසු ගහෙන් බිමට බැස රස්සාවට පොල් කැඩූ නිසා අද මං අනූ නමයෙන් බේරුණා” කියමින් යන්නට ගියේ වෙරිත් හිඳුණා යැයි කියමිනි.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ගමේ පැරණි මතකයක් සිහියට එන අපූරු කතාවක් ඉතා හොඳින් ඉතා කෙටියෙන් කතාව ගොඩ නඟලා තියෙනවා මේ ලේඛිකාවට හොඳ වාසනාවන්ත අනාගතයක් ලකුණු තියෙනවා නමත් ලස්සනයි... මල්රුක්ෂි(වි)
දැන්වත් තේරෙන්නේ නැද්ද බිවුවහම වෙරි කියන්නේ බොරුවට කියලා? (නි)
පොලිසිය ගිය පසු ගහෙන් බිමට බැස කසිප්පු බීමට යන්නට ගියේ වෙරිත් හිඳුණා යැයි කියමිනි. (නි)
මොළේ බලේ තමයි. (නි)
පොලිසියෙන් අහන්න ඕනැ නැහැ. බේරුනේණේ ගහට නැගලනේ. :) (නි)
නියම රස්සාවක් නේද? (නි)
අපරාදෙනෙ බිව්වෙ...!!(නු)
ගස් නගින්න පොලිසියෙන් අහන්න ඕනැයැ..!!(නු)
දයාගේ කතාවට මන් එකගයි. ඇයි කතාව බොළදයි කියන්නේ?(නු)
මොලේ හොද නැද්ද කොහෙද (දී)
මේක හොද හාස්‍ය ජනක පුවතක්.. හරසුන් අදහස් නොදමනවානම් වඩාත් හොදයි.. සමහරුන්ට මේක විශ්වාස කරන්නත් බැහැ කියනවා.. ඕනතරම් මාධ්‍යයට හෙලි නොවූ මෙවැනි පුවත් ලංකාවෙ තියෙනවා... (නු)
දීප්තගේ බැනුම් ගනං ගන්න එපා.. !!(නු)
මේ පුවත් හරි බොළදයිනෙ. මීට වඩා හොදයි කාටුන් දැම්මනං..(නු)
පොල්ගසකට නැග මිනිසෙක් පොලිසියෙන් බේරෙයි... දෙයියෝ සාක්කි.. මටනම් විශ්වාස කරන්න බැහැ...!!(නු)
අද පත්තරවල නිතරම තියෙන්නෙ මිනිසුන්ගෙ හිත් පෑරවෙන පුවත්නෙ.. ඒ නිසා අතරින් පතරවත් මෙවැනි හාස්‍ය ජනක දෙයක්...(නු)
අනේ ලංකාදීප.. මේගොල්ලන්ගෙ බැනුම් ගනන් ගන්න එපා..!! (නු)
@හංස ලංකාදීප කියන්නේ රට පුරාම විහිදෙච්ච මහා ජාලයක්. ලංකාදීපෙට හොරෙන් වතුර උගුරක් බොන්න බැහැ (දී)
කව්ද මේක ලංකාදීපයට කිව්වේ ??? (දී)