IMG-LOGO

2024 නොවැම්බර් මස 26 වන අඟහරුවාදා


ගෙදර බැල්ලියගෙන් අල්ලපු ගෙදර බල්ලාට නඩත්තු කේස් එකක්

(කලවාන උපේන්ද්‍ර ප්‍රියංකර ජාතුංගම)
සිය නි​ෙවසේ බැල්ලියට ලැබුණු පැටවුන් පෝෂණය කිරීමට අල්ලපු ගෙදරට බාර කිරීමට ගොස් ඇතිවූ ආරවුලක් පොලිසියට ගොස් සමතයට පත් වූ සිදිධියක් ගම්බද ප්‍රදේශයකින් වාර්තා විය.


සිද්ධිය මෙසේය,
එම ගෙවල් දෙක එක ළඟට වන්නට ඉදිකර තිබේ. ඉන් එක ගෙදරක බල්ලකු හා අනෙක් ගෙදර බැල්ලියක සුරතලයට ඇතිකර තිබේ. කාලයත් සමග බැල්ලියට පැටවුන් ලැබුණු අතර එය එම නිවෙස් හිමියන්ට හිසරදයක් විය.

මෙයට වගකිව යුතු වන්නේ අල්ලපු ගෙදර බල්ලා බව ඔවුන් තීරණය කර ඇත්තේ පසුගිය කාලයේ දී එම බල්ලා සමග බැල්ලිය සිටි බැවිනි. එම ගෙවල් දෙක ද නිතර ආරවුල් ඇතිකර ගන්නා පවුල් දෙකකි. පසුව අල්ලපු ගෙදර නි​වැසියන් විසින් බලු‍ පැටවුන් බල්ලා සිටින නි​ෙවසට ගෙනවිත් දමා ඇත්තේ එම පැටවුන් අයිති එම බල්ලාට බවත් ඔවුන්ට ආහාර පාන ලබාදිය යුත්තේ එම නිවැසියන් බවත් පවසමිනි. තම බැල්ලිය වෙනත් කොහෙවත් නොයන බවත් කොතරම් පහර දුන්නත් අල්ලපු නි​ෙවසේ බල්ලා රහසිගතව පැමිණි බවත් එම නිසා අල්ලපු ගෙදර අයට පැටවුන් බාර ගන්නා ලෙස මෙම සිද්ධිය පොලීසියට ගිය අවස්ථාවේ දී බැල්ලියගේ හිමිකාරයන් පවසා ඇත. 


සිද්ධිය සමාද‌ාන කළ පොලිස් නිලධාරියා පවසා ඇත්තේ ”‍ මේක බලු‍ නඩත්තු කෙස් එකක් ”‍ කමක් නැහැ පැටවුන් ටික පොලිසියට ගෙනවිත් දාන්න අපි බලාගන්නම්, යැයි කීවේය.



අදහස් (0)

ගෙදර බැල්ලියගෙන් අල්ලපු ගෙදර බල්ලාට නඩත්තු කේස් එකක්

ඔබේ අදහස් එවන්න

දෙයියෝ සාක්කි

කෙසෙල් කැන කෙසෙල් මුවක් වෙලා
2024 නොවැම්බර් මස 25 457 0

රුපියල් 4000 ක පමණ වටිනාකමකින් යුත් පැසී තිබූ ඇම්බුන් කෙසෙල් කැන වෙනුවට එම කෙසෙල් ගසේ කෙසෙල් මුවක් මතු වීමේ පුවතක් කන්ද උඩරට ගම්මානයකින් වාර්තා වෙයි.


දරුවාට වඩා “සූදුව”ලොකු වෙලා
2024 නොවැම්බර් මස 22 907 0

සිය දරුවාගේ අනාගත අභිවෘද්ධිය වෙනුවෙන් මුදලක් වැය කරනවාට වඩා මුදලට සූදු කෙළීමට වටිනාකමක් දුන් මවක පිළිබඳ සිද්ධියක් හසලක නගරයට ආසන්න ප‍්‍රදේශයකින් වා


මැරුණු ලෙඩා සුවසේ වාට්ටුවක
2024 නොවැම්බර් මස 21 867 0

වයඹ පළාතේ රෝහලකට රාත්‍රි කාලයේ ඇතුළත් කළ හෘද රෝගියකු හදිසි ප්‍රතිකාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදී මියගියැයි සඳහන් කළ පසු රෝගියා වෙනත් වාට්ටුවක ප්


පම්පෝරි ගහන්න ගිහින් “ඇඟිල්ලෙන්” පටි රෝල්වෙලා
2024 නොවැම්බර් මස 20 1156 0

මේ රජය පත් කරන්න තමන් ගත් උත්සාහය ගැන වීරයෙකු මෙන් පම්පෝරි ගැසූ තරුණයකුට ඇඟිල්ල නිසා පම්පෝරිය නවතා එතනින් මාරුවීමට සිදුවූ පුවතක් කරන්දෙණියෙන් අසන්නට


සිසුවාගේ උත්තරයෙන් මවගේ ​ෙරදි ගැලවිලා
2024 නොවැම්බර් මස 19 9495 1

ගුරුවරයා ඇසූ පැනයකට පහ වසරේ ශිෂ්‍යත්ව පන්තියක සිසුවෙකු දුන් උත්තරයෙන් දරුවාගේ මව රැස්ව සිටි පිරිස් හමුවේ ලැජ්ජාවට පත් වූ පුවතක් ඇතුගල්පුරවර නගරයෙන්


ඡන්දය දාන්න නොදුන්නාම ආච්චිට මළ පැනලා
2024 නොවැම්බර් මස 18 883 1

අවලංගු ගුවන් ගමන් බලපත්‍රයකින් ඡන්දය ප්‍රකාශ කිරීමට අවස්ථාව නොදුන්නැයි ඡන්ද මධ්‍යස්ථානයක නිලධාරීන් කණ්ඩායමකට දොස් නගා බැණ වැදී ඇතැයි කියන වයෝවෘද්ධ


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 532 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 743 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2067 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site