‘ලයිට් එකක්’ ඉල්ලාගෙන යාම සඳහා සැමියා නොමැති අවස්ථාවේ නිෙවසකට ගොස් එහි සිටි කාන්තාවට අතරවර කිරීමට උත්සා කළ පුද්ගලයකුට කාන්තාවගෙන් බඩ කට පුරා කෑමට සිදුවූ සිද්ධියක් දකුණු පළාතෙන් අසන්නට ලැබේ.

අධිබල විදුලි බල්බයක් ඉල්ලා ගැනීම සඳහා සැකකරු කාන්තාවගේ නිවසට ගොස් ඇති අතර කාන්තාව පමණක් නිෙවසේ සිටිනා බව අවබෝධ කරගත් ඔහු එක් වරම මම ඔයාට ආදරෙයි. පවසමින් කාන්තාව සිප වැළඳගෙන ඇති බවත් ක්ෂණිකව ක්‍රියාත්මක වූ කාන්තාව අසල තිබූ පොල්ලක් ගෙන සැකකරුට පහරදී පලවා හැර ඇති බව වාර්තාවේ.
අත්අඩංගුවට ගත් සැකකරු හතලිස් තුන් වැනි වියේ පසුවන එක්දරු පියකු වන අතර පහරදීම සිදුකළ කාන්තාව විසි නව හැවිරිදි දෙදරු මවකි.
සැකකරු අත්අඩංගුවට ගෙන මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව දැඩි ඇප කොන්දේසි මත දැඩි ලෙස අවවාද කොට මුදා හැර ඇති අතර වැඩිදුර විභාගය ඉදිරි දිනයකට කල් තබා ඇත.
හක්මන විශේෂ - දෙනගම යසන්ත ආරියසේන
2025 දෙසැම්බර් මස 04
783
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
577
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
462
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
තනි පංගලමේ කතකගෙන් ‘ලයිට්’ ඉල්ලා රිදෙන්නම කාලා