(තිහගොඩ උපසේන ලියනගම)
විවාහයෙන් පසු උපදින දරුවන් දේශීය කිරිවලට හුරුකිරීම සඳහා දෑවැද්දට දුන් එළදෙනක එම පවුලට දරුවන් නොලැබීම නිසා ආපසු ගෙන ගිය වෙද මාමා කෙනකු පිළිබඳ අපූරු පුවතක් අසන්නට ලැබුණේ වියළි කලාපයේ ”පැලැස්ස” නම කියැවෙන ගම්මානයකිනි.
තම ඥාති පවුලක දියණියකගේ විවාහ උත්සවයේ දී දායාද දීම පිළිබඳව කතා කළ මේ වෙද මාමා ඇයට අපූරු දායාදයක් දෙන බව පවසමින් මේ තරුණ එළදෙන ඇයට දුන්නේ ලැබෙන දරුවන්ට වඩාත් පෝෂ්‍යදායක එළකිරි දෙන ලෙස පවසමිනි.
අසල්වැසි ගමක ස්ථිර පදිංචියට ගිය මේ නව යුවළට වසර පහක් වනතුරුම දරුවකු ලැබුණේ නැත. මෙය දැනගත් වෙද මාමා එම නිවෙසට ගිය අවස්ථාවක ”දැන් ඉතින් මේ දෑවැද්දෙන් උඹලට වැඩක් නෑ නෙව” කියමින් මේ වන විට දෙවරක්ම පැටව් ලබා සිටි මේ එළ ගවදෙන ආපසු තම ප‍්‍රදේශයට ගෙන ගියා ලූ.
සිය දරුවාගේ අනාගත අභිවෘද්ධිය වෙනුවෙන් මුදලක් වැය කරනවාට වඩා මුදලට සූදු කෙළීමට වටිනාකමක් දුන් මවක පිළිබඳ සිද්ධියක් හසලක නගරයට ආසන්න ප‍්‍රදේශයකින් වා
වයඹ පළාතේ රෝහලකට රාත්‍රි කාලයේ ඇතුළත් කළ හෘද රෝගියකු හදිසි ප්‍රතිකාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදී මියගියැයි සඳහන් කළ පසු රෝගියා වෙනත් වාට්ටුවක ප්
මේ රජය පත් කරන්න තමන් ගත් උත්සාහය ගැන වීරයෙකු මෙන් පම්පෝරි ගැසූ තරුණයකුට ඇඟිල්ල නිසා පම්පෝරිය නවතා එතනින් මාරුවීමට සිදුවූ පුවතක් කරන්දෙණියෙන් අසන්නට
ගුරුවරයා ඇසූ පැනයකට පහ වසරේ ශිෂ්‍යත්ව පන්තියක සිසුවෙකු දුන් උත්තරයෙන් දරුවාගේ මව රැස්ව සිටි පිරිස් හමුවේ ලැජ්ජාවට පත් වූ පුවතක් ඇතුගල්පුරවර නගරයෙන්
අවලංගු ගුවන් ගමන් බලපත්‍රයකින් ඡන්දය ප්‍රකාශ කිරීමට අවස්ථාව නොදුන්නැයි ඡන්ද මධ්‍යස්ථානයක නිලධාරීන් කණ්ඩායමකට දොස් නගා බැණ වැදී ඇතැයි කියන වයෝවෘද්ධ
මිතුරන් පිරිසක් සමග ඡන්දය අහන්න ගොස් සෙට්වී නිවසට යාමට නොහැකිවූ අයකු පිළිබඳව කතාවක් ගාලු දිසාවේ ගමකින් ඊයේ (15) උදේ පාන්දරින්ම අසන්න ලැබුණේය.
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
දරුපල නැති බව දැනගෙන දෑවැද්දට දුන් එළදෙන ගෙනිහින්
අසෝකා Tuesday, 24 March 2015 12:27 PM
අනේ වෙදමාමේ, තව අවුරුදු තුන හතරකින් ඔවුනට දරු සුරතල් බලන්න ලැබුනොත් ආපසු තෑග්ග තෑග්ගක් විදියටම දෙනවද? (නි)
වරුණ Tuesday, 24 March 2015 12:32 PM
අනේ අනේ වෙද මාමේ, මෙහෙම කරන්න හොඳද? (නි)
පිටබැද්දර ජයා Tuesday, 24 March 2015 12:51 PM
වෙද මාමාගේ එළදෙනත් තව ටික කාලයක් හිටියා නම් ඒ සතාත් කම්මැලි සතෙක් වෙයි. අරගෙන ගිය එකමයි කාරණාව (නි)
සම්පත් Wednesday, 25 March 2015 02:32 AM
මම හරි මාමේ දරුවෝ නැති නම් එළදෙනක් මොකටද (ම)
ධනුක Wednesday, 25 March 2015 12:16 PM
හැබැයි ඉතින් සමහරු ලැබිච්චි දරුවන්ට බනිනන හැටි දැක්කම නම්... දරුවෝ ලැබුන එකේ වටිනාකමක් නැහැ. නැති දාට තමයි තේරෙන්නේ. (ර)