සැමියා මළ පසු ඔහුගේ යහළුවකු සමග දෙවන වරටත් විවාහ වූ කාන්තාවක් තම දරුවාගේ අයිතිය පිළිබඳව කී අපූරු කතාවක් පසුගිය දා අසන්නට ලැබුණේ කෑගල්ල ප‍්‍රදේශයෙනි. අනුරාධපුර ප‍්‍රදේශයේ හමුදා භටයකු සමග විවාහ වූ ඇය එහි පදිංචියට ගොස් වසර දෙකකට පසු සැමියා හදිසි අනතුරකින් මියගිය නිසා එක් දරුවකු සමග තනිවූවාය. මවුපියන් ඇයට යළි තම නිවසට එන ලෙස කීවත් ඇය අනුරාධපුරයේම ජීවත් වූවාය. ඒත් පසුගිය දා ඇය කෑගලූ ගියේ මියගිය සැමියාගේ යහළුවකු සමග ඇය යළි විවාහ වන බව මවුපියන්ට කීමටය. මවුපියෝ ඊට අකමැත්තක් නොදැක්වූහ. ඒත් මව ඇසුවේ ”දුවත් එක්කම පොඩි දරුවාත් බාර ගැනීමට ඔහු කැමතිද?” කියාය. ”බාර නොගෙන කොහොමද? ඒ දරුව එයාගෙම තමයි අම්මේ. අරය බඳින්න කලින් මෙයත් එක්ක මගේ සම්බන්ධයක් තිබුණා.” ඇය කී විට අම්මාට දෙවියන් සිහිවුණාලූ.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේකෙ ප්‍රතිචාර දමන අයගෙ බිරින්දෑවරුත් මෙහෙම අයද දන්නේ නැහැ. ටිකක් හොයල බැලුවොත් හොදයි නේද? (නි)
බලන්නකෝ දෙන්නගෙන් කවුරු මැරුනත් නෝනට ප්‍රශ්නයක් නෑ...වසර 2020 වෙන දේවල්..(ස)
කලින් හිටපු මිනිහා දන්නවා නම් මීට කලින් මැරෙන්නේ. (ත)
ආරෙට එන දෙයක් වද්ද? (නි)
ගෑනු හැමෝම එකයි..සත පහකට විශ්වාස නෑ .අම්මත් ගෑහැනියෙක් නිසා ඒ ගැන වැඩිය කතා කරන්න බෑ...(ස)
සිසිරටනම් යමක් තේරෙනවා වගේ. (ත)
අපේ ඉස්කෝලෙත් ඉන්නවා මෙහෙම ටීචර් කෙනෙක්. එයා අවේ පිට ඉස්කෝලෙන්. අපිට ඉංග්‍රීසි උගන්වන්නේ මේ ටීචර් මෙවන් ළඳක්.
ගැහැනු නම් මාර ජාතියක් කෙහොමද විස්වාස කරන්නේ,මිනිහගේ මරනයත් දේන්නාගේ වැඩක්ද දනනේ නැහැ..(ස)
අම්මගෙත් වැරදි ඇති නේද? (දී)
දැංවත් අම්මා පිළිගත්ත එක නම් ලොකු දෙයක්.. නොකියාම ඉන්නවාට වඩා..!!(නු)
හොඳයි පහුවෙලා හරි ඇත්ත කියපු එක..පව් අර මැරුන මිනිහා...(ස)
දැංවත් මේක පිළිගෙන කටයුතු කළ එක නම් හොදයි..!!(නු)
අනේ කාලේ වනේ වාසේ කිව්වලු..!(නු)
ගෑනි ගන්න කලින් හොඳට බලලා නෑ වගේ (දී)
අනේ අම්මා පව් (දී)
අම්මාට මොනවා හිතෙන්න ඇද්ද? (නි)
සංහල මිනිසුන් කරන දේවල් නිසා නැති වෙන්නේ සිංහල අපේ ජාතියයි. (නි)
මෙහෙම පිමි පයින අය යවන්න ඕන ඔලිම්පික්වලට.. අනිවාර්යයෙන්ම මොනවා හරි පදක්කමක් ගේනවා..!!
දරුවා ඔය දෙන්නාගේම නොවී වෙන කාගේ හරි වෙන්නත් පුලුවන්, මෙහෙම බලාගෙන යද්දී. (නි)
අනේ මේ ගෑනු..අර මනුස්සයත් එක්ක හිටියා පුදුමයි..(ස)
"ගෑණුන්ව විශ්වාස කරන්න එපා?" "ගැහැණු නම් මාර ජාතියක්" "ගැහැණුන් කවුරුද වරදේ නොබැඳෙන" "මව හොද නම් දුව පතිවත නොරකීද? කිවුවලු" "ගෑහැණු වෑන්දඹු වුවත් දරුවො හදාගෙන තමන්ගෙ පවුලෙ ආත්ම ගෞරුවය රැකගෙන හොදින් ජිවත් වුනා.ඒකටත් එක්ක දැන් ඉන්න ගෑහෑණු" එක ගෑණියෙක් නිසා හැම ගැහැණියම පළි නැහැ. අනෙක ගැහැණියෙක් තමන්ගේ මිනිහා මැරුණහම තව මිනිහෙක්ව බැන්දා කියලා ඒක අගෞරවයක් වෙන්නේ කොහොමද පවුලට? මෝඩ විහිලු කියන්නේ මේවට තමයි, අන්තර්ජාල සේවා ලාභ නිසා දැන් හැම කොල්ලා කුරුට්ටම ඔන්ලයින් එනවනේ. ඉතින් ඕනෑ අදහසක් කියන්න පුලුවන්. (නි)
මට කසාද බදින්න බය හිතුණා (නි)
අනේ මෙහෙමත් ගැණු? අර මිනිහා මැරුන එක හොදයි, මෙහෙම ගෑණු එක්ක ඉන්නෙ නැතුව. (නි)
මුස්ලිම් කට්ටියට වගේ විවාහ හතරක් කරන්න දුන්නා නම් මේ කරදර නැහැනේ. (නි)
අනේ මෙහෙමත් වැඩ? (නි)
දුව ඇත්ත කිවීම පිළිබදව අපි සතුටුවෙනවා..!!(නු)
සමහර ගෑනුන්ගේ හක්කේ බුදුරැස් බොක්කේ දඩ මස්..කාට කියන්නද මේවා....(ස)
මෙහෙම කාන්තාවන් නිසා හොදට ඉන්න කාන්තාවන්ට තමයි අසාධාරණයක් වෙන්නේ.. ඒ ගැන මේකෙ කතා කරලා නැහැ..!!(නු)
අනේ මෙහෙමත් ගෑනු (ස)
මොනවා වුණත් දරුවන්ට ඇත්ත කතා කරන්න උගන්වලා නම් තියෙනවා. (නි)
මේක සිංහලයෙක්ගේ වැඩක්නම් වෙන්න බෑ..(ස)
අර කියමනක් තියෙන්නේ '' අම්ම තමයි දන්නේ '' කියලා..(ස)
ලඟදීම මෙය රූපවාහීනි හෝ ගුවන්විදුලි වැඩසටහනකින් බලාපොරොත්තු වෙන්න....(ස)
මගේ පාලු ගිම්හානේ තනිකමයි මගෙ උරුමේ.... (නි)
මට මෙන්න මෙහෙම අහන්න හිතෙනවා. "ඇත්තටම දරුවා කාගේද" (නි)
නරකම නැහැ. (නි)
ඕක තමා කියන්නෙ ගැනුන්ව විස්වාස කරන්න එපා කියලා. ලංකාවේ තව කොච්චර ගෑනුන් ඇද්ද මේ වගේ.අනේ අපොයි අපේ රටට වෙච්ච නස්පැත්තියක් (ස)
දැන් කලේ ලංකවේ ඉන්න කෙල්ලෝ හැමෝම මේ වගේ ........ටික කලක් යද්දී හැදිච්ච කෙල්ලෙක් හොයාගන්න එක සුදු කපුටෝ හොයනවා වගේ වැඩක් වෙනවා (දී)
අම්මයි දුවයි අතර කිසිම රහසක් නැහැ වගෙයි. (නි)
අයියෝ ඹයාලා දන්නේ නැද්ද? මේකට තමා ගෑණුන්ට තියෙන පුල් ඔප්ෂන් විවාහ රක්ෂණය කියන්නේ. (නි)
කුරේ සහ රසික හරියටම හරි.. අපේ මුතුන්මිත්තන් කතා කියලා තියෙන්නෙ නිකම්ම නෙමෙයි.. අමිලත් හරි.!!(නු)
මේ ගෑණුන්ව උල තියන්නයි වටින්නේ. (නි)
ඔය කියන පළමු සැමියා හදිසි අනතුරකින් මියගිය එකත් මට සැකයි. (නි)
හේ හේ හේ.... (නි)
ගැහැණු කවදද වරදෙ නොබැදෙන (නි)
මගේ අම්මෝ! ඉස්සෙල්ලාම බලන්න ඕනෑ පළමු කෙනා මැරුණේ කොහොමද කියලයි. (නි)
ඉතිං අර මනුස්සයාව බදින්න කලින් අම්මාට ඕක කියන්න තිබුණනේ. (නි)
කලින් සැමියා මේවා දැනගෙන සිය දිවි නසාගත්තද දන්නෙත් නැහැ. අනේ මෙහෙමත් අම්මණ්ඩිලා? (නි)
මම මේ දැරිවියගේ කේන්දරය බලලත් ඔය ටික කිවුවා. කෝ ඇහුවැයෑ? (නි)
රහස් පොලිසියට තවත් වැඩක්. පෑල් එකක්ද දන්නේ නෑ (අ)
අම්මටයි දුවටයි දෙන්නටම ලැජ්ජා නැහැ වගෙයි. (නි)
මේක නම් විශ්ෂ්ටයි. ඒත් අපිට ඒක කරන්න බැහැ. (නි)
කලින් සම්බන්ධයක් තිබුණු නිසා හොදින් ගියා. (නි)
සයුරද නිදන වෙලාවේ.... ඒ වෙලාවේ.... (නි)
වත්මන් දියුණුවටත් වැඩිය ඉදිරියෙන්නේ ඉන්නේ. (නි)
'ගෑණුන් කවුරුද වරද් නොබැදෙන' කියලා කියන්නේ මේකට තමයි. (නි)
අනේ මෙහෙමත් දරුවෝ? (නි)
අමිල අහලා නැද්ද? වරදේ නොබැදෙන ගැහැණු සිටිති පිරිමින් නැති ලොවේ. (නි)
මව හොද නම් දුව පතිවත නොරකීද? කිවුවලු. (නි)
පුදුම ගැහැණු (දී)
මිට කාලෙකට පෙර කාසාද බෑදලා,ගෑහෑණු වෑන්දඹු වුවත් දරුවො හදාගෙන තමන්ගෙ පවුලෙ ආත්ම ගෞරුවය රෑකගෙන හොදින් ජිවත් වුනා.එකටත් එක්ක දෑන් ඉන්න ගෑහෑණු,තමන්ගෙ කුසෙන් ඉපදුණු දරුවො පවා අතර මන් කරලා පිරිමි එක්ක යන්නෙ.මේවාට කියන්න වචන නෑහෑ. (දී)
අහිංසක මව් වරු (දී)
කළු කපුටා සුදුයි කියුවත් විස්වාස කරන්න .එහෙත් ගැහැණියක්නම් 100% විස්වාස කරන්න එපා . (දී)
අනේ මෙහෙමත් අම්මලා ඉන්නවානේ..!(නු)
ගැහැනුන් කවුරුද වරදේ නොබැඳෙන ....(නු)
සැමියාගේ මරනය ගැන මටනන් සැකයි. (නු)
සේනානායක ඔබ හරි ..... අමිල මායම් ගැන හොදින් දන්නවා වගේ ........(නු)
දුව මොලේ කල්පනාකරලා අනාගතේ සැළසුම් කරලා තියෙනවා. ...(නු)
සන්තෝසයි. ඔහොම තමයි ළමයි ඉන්න ඕනේ (දී)
මම හැමදාම කියනවා වගේ අපේ රටේ ආර්ථිකය තුන්වැනි ලෝකයේ උනාට සංස්කෘතිය හොලිවඩුඩ්වලටත් එහා ගිහිං කියලා...ආසියාවේ ආශ්චර්යය..!!(නු)
අනේ කාලේ වනේ වාසේ කිව්වලු..!(නු)
මේක තමයි අලුත් මොස්තරය ලංකාවේ..!(නු)
මේ අය ගැන හරියටම දැන ගැනීමට අන්ධභූත ජාතකය කියවන්න..!!(නු)
මනෝහරනුත් 64 මායමකට අහුවෙලා වගෙයි. (නි)
ගැහැණිය ගුප්තයි. (නි)
හොද ගැහැණුත් ඉන්නවා