හිරු නොනඟින පැත්තේය. දෙවොලේ පිංපෙට්ටියෙන් අමුතු පඬුරක් මතුවිය. රුපියල් දහයේ කාසියක් එතූ ලියුමක් එහි විය. ලියුම කතරගම දෙවියන්ටය. කතක ඒ ලියුම ලියුවේ සැමියාගේ අවකල් ක‍්‍රියාව ඉවසා සිටීමට බැරිම තැන ය. සැමියා හොර අඹුවක පසුපස යන බව ඈ දැන ගත්තාය. එයින් තමාට කෙසේ වෙතත් දරු දෙන්නාට යන කලදසාව සිහිවූ විට ඇගේ පපුව ‘හෝස්’ ගා දා ගිය වාර අනන්තය. ගෙදරදී දුන් අවවාද ඉමක් නැත. රණ්ඩු දබරද ඉමක් නැත. තවත් කියන්නටද කෙනකු නැත. අන්තිමේදී ඇය කතරගම දෙවියන්ගේ පිහිට පැතුවාය. හොර අඹුව කඩකාරියකි. ඇහට කනට පෙනෙන ගැහැනියකි. ඔහුගේ තුන් රෝදයෙන්ද දෙන්නා හොර ගමන් යන්නට ඇති ලූ. දෙවියාට යැවූ ලියුම නරයකු අතට පත්විය. ඒ නරයා එය හොර අඹුවට දුන්නාය. ඉන්පසු අර පලහිලව්ව ගමපුරා ඇවිළ ගියේය. ඒ ලියුමේ ඇති දෙය දෙවොල් අසන, බලන කෙනකුගේ හිත පපුව ඉබේම උණුවෙනවාලූ. සැබැයි දේව ලිපිය ලීක් කළ නරයාට දැන් එක් කතක් දෙස් දෙවොල් තබනවා ලූ.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කුකුලගේ හුටපටේ කෙටියෙන් කියුවොත් කතරගම දෙවියෝ පිට කඩෙන් කන්න යද්දී වටේ ඉන්න සත්තු ඔක්කොටම කියුවලු මම ඇතිවෙන්න කාල ඉවරවෙලා යනකම් කවුරුවත් සද්ද කරන්න එපා මොකද කවුරු හරි සද්ද කලොත් නිදාගෙන ඉන්න වල්ලි අම්ම ඇහැරෙයි කියල ... මේක ගණන් ගත්තේ නැති කුකුළා කතරගම දෙවියෝ කන්න පටන් ගත්ත ගමන් අඬලන්න පටන් ගත්තලු ... ඕකට කතරගම දෙවියන්ට හොඳටම තරහ ගිහින් කුකුලට කියුවලු උඹ මට හිතේ හැටියට කන්න දුන්නේ නැති හින්ද අද ඉඳල උඹටත් පොඩි වෙලාවක් තමයි කන්න වෙන්නේ කියල ... එදා ඉඳල තමයිලු ඔය කුකුල්ලු ඔක්කොම හදිස්සියට පුටුවට නැගල ඉක්මනට කාල පුටුවෙන් බහිනවා කියන්නේ ...
අනේ මන්දා.. කිමද මේ පිරිමින් හැමදා ගෑනුන්ගේ.. ඇද කුදම හොයන්නා...
මේ පුවත ගොඩක් හොඳයි....ඔයාලට ගොඩක් ස්තූතියි.....
ප්‍රශ්නයක් නෑ.ද්විත්ව පුරවැසිකම අනුමත වෙලයි තියෙන්නේ
ෂෙරීෆ් මේක කතරගම මහ දේවාලේ දෙයක් නෙමෙයි....
කතරගම දෙවියන්ටත් ප්‍රශ්න විසඳන්න පුඵවන් එහෙමනම්.....
කතරගම දෙවියන් දඩුවම් දෙයි......
දෙයියෝ කියයි මට ලියුම හම්බුවුණේ නෑනේ කියලා
කතරගම දෙවියන්ටත් මොකක්ද පොඩි ගෑණු ප්‍රහ්නයක් තිබුණෘ නේද?
නදීකට මොකද මේ වෙලා තියෙන්නේ.....
කතරගම දෙයියොත් ගෙදර කෑම තියෙද්දී පිට කඩේකින් කකා හිටිය කියනවා නේද ? එක හින්ද මේ ලියුමට දෙයියන්ගෙන් රිප්ලයි එන එකක් නැ..... හැබැයි සමහර වෙලාවට මෙවලට කරදර කරන්න එපා කියල දෙයියෝ අර කුකුලට දුන්න දඬුවම මේ ලියපු ගැනු මනුස්සයටත් දෙයිද දන්නේ නැ ....
මොකද්ද හැබෑටම බානට් අයියා ඔයා කියන කුකුල් හුටපටේ.?
නදීකා හරි.වැරැද්ද පෙන්නුවම නම් වැරදියි.එතකොට පිරිමි කමට නින්දාවක්නේ.මාත් ඔය වගේ දෙයක් උන කෙනෙක්ව දන්නවා.ඒ ගෑනු කෙනානම් දන්නෙවත් නෑ ඒ පිරිමි කෙනා බැදලා කියල.ඒ පිරිමියා කෙල්ලට පුළුවන් හැම ක්‍රමෙන්ම ඒක හැංගුවා.මේ ගැනු කෙනත් ඒ වගේ ඇති.
එකම හෝටලෙන් කනකොට රස අඩු වෙනවනේ .. චීන කෑම ජපන් කෑම කන්න හිතෙන්න ඇති .
එකම හෝටලෙන් කනකොට රස අඩු වෙනවනේ .. චීන කෑම ජපන් කෑම කන්න හිතෙන්න ඇති .
මරු කතාව බෙනට් අයියා
කතරගම දෙයියොත් ඕකමනේ කෙරුවේ
දෙවියන්ටවත් ඉන්න දෙන්නෑ
දෙවියන්ටවත් ඉන්න දෙන්නේ නෑනේ
දේවාලයට ගෙන්වා විසදන්න තිබුණා
තසරදාන් කියන දෙවියට බිරිදවරැ 20000 ක්ලු එයා මේ ලියුම දැක්කනම් සතුටු වෙයි..
අරැණ හේරත් 2012-06-16 08:13:03 "තසරදාන් කියන දෙවියට බිරිදවරැ 20000 ක්ලු එයා මේ ලියුම දැක්කනම් සතුටු වෙයි.." අකේ ඒ අසරණයට දෙවි පිහිටයි..
අරැණ හේරත් 2012-06-16 08:13:03 "තසරදාන් කියන දෙවියට බිරිදවරැ 20000 ක්ලු එයා මේ ලියුම දැක්කනම් සතුටු වෙයි.." අපි මේ ඉන්න එක්කෙනාගෙන් බේරෙන්න බැරිව දගලනවා.. මේ යෝදයා ශොපිං යනකොට කොහොම ඇත්ද?
නදීකා ඇදගෙන නානවා වගේ.
රු.10 ක් මදි දෙවියන්ට ලියුම් යවන්න.
පිරිමි ජාතිය කියන්නෙ ඕහොම කට්ටියක් තමා..
පිස්සු නැත්තම් හොඳයි.......
ඕක දෙවියන්ට SMS කරන්න තිබුනණේ.
දෙවියන්ට කියන්ට මිස ලියා දන්වන්නට බැරිය....
දෙවියන්ට දැන් ලියුම් කියවන්න වෙලාවක් නෑ...ඒ නිසා මේල් කරන්න..
හොර අඹුවගේ කඩේ කැම රස ඇති
නදීකා.. ඇයි පිරිමියා එක්ක සම්බන්ධකම් පවත්වන්නේ ගැහැණියෙක් නෙමෙයිද??
නදීක පැණි ආප්ප එක්ක කෙසෙල් කාල නැද්ද ??? හරි රසයි
නදීකා - ඇහට කනට පෙනෙන හොර අඹුව කරන්නෙත් ඒ දේම නේද?......
වාහනේකට ස්පෙයාර් වීල් එකක් තියෙන්න ඕන.
නිදහස් වෙළද පොළෙන් බඩු ගන්න අය ඉන්නවා නම් දෙවියෝ වුණත් මක් කරන්නද?
ඉදල හිටල වෙනසකටත් එක්ක පිටින් කන්න හිතෙන්න ඇති‍්....
ගෑනු ගෑනු විදියට හිටියනම් මේ මොන ප්‍රශ්නයක්වත් නෑ.....................................
ඕකනේ කියන්නේ...... "ගෑනු කියන්නේ මල්ලියේ නොගෑවෙනු" කියලා
ලස්සනට ලියල තියනවා. කථාව දෙයියෝ සාක්කිම තමයි. ලියන්න බලන්න අලිබබාත් ලස්සන කථාවක්. ඒ කියන්නෙ අලි බබා සාක්කිය ලියන්නකෝ.
හොර නම් අඹුව වෙන්නේ කොහොමද?? කපු මහතා ඒ ගෑණුකෙනාටත් අන්තයි.. පව් අර අසරණ අම්මා....
මිනිසුන් තමන්ට කරදරයක් වූ විට මුලින්ම අසල සිටිනවුන්ගෙන් සහාය පැතීම සාමාන්ය් සිරිතකි. එම කාන්තාව ද මිනිසුන්ගේ සහාය අපේක්ෂා කරගෙන සිට බලාපොරොත්තු කඩවූ කෙනෙකි. මින් ඉදිරියට මිනිසාට කළ හැක්කක් නොමැති බව එම කාන්තාව වටහාගන්නේ බොහෝ කලකට පසුවය. ඉන් පසුවයි ඇය දෙවියන්ට තමන්ගේ ප්‍රරශ්නය කියන්නේ... තම දරුවන් රැකබලාගත හැක්කේ දෙවියන්ට පමණක් බව සිතා දෙවියන්ට ලියුමක් හරි ලිවීම ගැන එම කාන්තාව ගැන ආඩම්බර විය යුතුය. මන්ද කිසිවෙකුටත් බිය නොවී වැරදි කරනවුන් බොහෝමයක් අප අතර සිටින නිසා. මීට වඩා ඇයට කළ යුත්තක් තිබුණි, මොකක්ද ඇය දෙවියන්ට හොද ගෑහැනියෙකු බව ක්‍රියාවෙන් පෙන්වීමෙන්. ඇය යහපත් ගැහැනියක් වූවානම් දෙවියන්ට ලියුම් ලිවීමට අවශ්‍ය වන්නේ නැත. ඇයගේ අවශ්‍යතාවය දෙවියන්විසින් ඉබේම ඉටුකරන නිසා.. ''ධම්මේ හවේ රක්කති ධම්මචාරි"..... ධර්මයෙ හැසිරෙන්න ධර්මය විසින්ම ආරක්ෂා කරන බැවිනි...
එකම හෝටලෙන් කනකොට රස අඩු වෙනවනේ .. චීන කෑම ජපන් කෑම කන්න හිතෙන්න ඇති .
මාරයිනෙ මේ කතාව...
මාරයි නේ ඒ කතාව.
කතරගම දේවාලේ පින් පෙට්ටියේ භාරකරු කවුද ? සල්ලි වලට දෙවියන්ගෙම පිහිටයි....