කලවාන ප‍්‍රදේශයේ කනත්තක් අසලදී එකිනෙකාට බයවී දුව යමින් මහා ගාලගෝට්ටියක් ඉකුත්දා ඇතිවිය.
සිද්ධිය මෙසේය.
වන්දනාවේ යාමට සිටි පිරිසක් අතර එක් පුද්ගලයකු බස්රථය ප‍්‍රමාදවීමත් නිසා නඬේගුරා එම පුද්ගලයා සොයාගොස් ඇත. ප‍්‍රමාද වූ පුද්ගලයාගේ නිවෙස පිහිටා ඇත්තේ කනත්තක් අසල ඇති පාරකය. නඬේ ගුරු සුදු ඇඳුමින් සැරසී යමින් සිටියේ කනත්ත පිළිබඳ සිතේ දෙඩියාවෙනි.
ඉක්මන් ගමනින් බසය දෙසට පැමිණ ඇත. කන්ත අසලදී දෙදෙනා ඇෙඟ් හැපී ඇත්තේ ඒ අවට ඇති කළුවර නිසාය. ”බුදු අම්මෝ කියමින්” දෙදෙනා දෙපැත්තට දිවයගිය අතර නඬේ ගුරා දිවගොස් බසයේ සිටි පිරිසට සිද්ධිය කියා හනිකට සිද්ධිය වූ ස්ථානයට දිවගොස් ඇත.
අනෙක් පුද්ගලයා ගෙදරට දිවගොස් අහල පහළ අය සමඟ එතනට පැමිණ ඇත. සිදුවීම් සියල්ලන්ටම තේරුම් ගියේ එවිටය. බසය පැයක් ප‍්‍රමාදවී වන්දනා ගමන ගිය අතර ආපසු එනතුරු දෙදෙනාටම සියල්ලම සිනාසුනහ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ පවු කියලා හිතුණා. අහිංසක විදියට දෙන්නම රැටවිලා (නි)
හිනා යන්නේ නැහැ නේ.. කිති කවා ගෙන හරි හිනා වෙන්නම්...ස්තූතියි. (ස)
නිකන් බොලද කතා (බ)
ලක්දාසගේ කියමනටනම් මගේ ඉල පැන්නා..(බ)
නියම කතාව! (නි)
සුද්දෝ හොල්මන් වලට බය නැහැ. (ර)
යක්ෂයන්, පෙරේතයන්, මන්ත්‍ර විශ්වාස කරන අයට නිතර සිදුවන දේවල් මේවා (නි)
රූපා අක්කේ, මට මතක්වුණා " ඇම්ඩන්ගේ මැක්කාගේ කතාව" (නි)