ගම්පහ තරුණයකු කොළඹ බැංකුවක සේවය කරද්දී එහි සේවයට පැමිණි තරුණියක මුණ ගැසිණි. ටික දිනක් යන විට දෙදෙනා බෙහෙවින් සමීප ඇසුරකට පැමිණ වැඩි කලක් යාමට ප‍්‍රථම තරුණිය සිය මිතුරාට යෝජනාවක් ගෙනාවාය. තරුණයා එය ප‍්‍රතික්ෂේප කළේය. සිය පේ‍්‍රම යෝජනාවට තරුණයාගේ කැමැත්ත නැති තැන ඔහු සේවයට ගොස් සිටින දිනයක් බලා තරුණිය සිය කලින් පෙම්වතා සමඟ තරුණයාගේ නිවසට ගියාය. තමාගේ නැගණිය කොළඹ බැංකුවක රාජකාරි කරන බව ඇය ඔවුන්ට කීවාය. නැගණිය සමග මේ තරුණයා කාලයක සිට පේ‍්‍රම සම්බන්ධතාවයක් පවත්වාගෙන ගිය බවද කීවාය. මාපියන් පවා ඒ ගැන දන්නා නිසා තරුණයාගේ මාපියන්ගේද කැමැත්ත අවශ්‍ය බව කීවාය. සිද්ධියෙන් කලබලයට පත් තරුණයාගේ මාපියෝ තරුණයා නිවසට පැමිණෙන තෙක් බලා සිට මෙහි අග මුල විමසූහ. පැමිණි අයගේ හැඩරුව ගැන ඔහු මාපියන්ගෙන් ඇසීය. ඒ ගැන සැකසිතුණු ඔහු ෆේස්බුක් වෙබ් අඩවියට පිවිස ඇගේ මිතුරියගේ පිටුවෙහි ඇති ඡායාරූප මාපියන්ට පෙන්වා පැමිණියේ කවුදැයි විමසීය. එක වරම මාපියන් ඔහුට පෙන්නුවේ සිය මිතුරියගේ හා ඇගේ කලින් පෙම්වතාගේ ඡායාරූපයකි. අක්කා සහ අයියාගේ වෙසින් නිවසට පැමිණ ඇත්තේ තරුණිය හා ඇගේ කලින් පෙම්වතා බව දැනගත් මාපියන්ට කිසිවක් සිතා ගත නොහැකි විය.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙතන ප්‍රශ්ණය පරණ පෙම්වතාත් එක්ක ගිය එක ගැනයි..... ගොතපු එකක්ද කියලත් සැකයි....
හොද වෙලාවට කොල්ලා බැංකුවක රස්සාවක් කළේ
කොල්ලගෙ ගෙදර අය කෙල්ලව ඇයි නිකන් යැව්වේ? කෙල්ලටයි කෙල්ලගෙ හිටපු කොල්ලටයි හොඳ පාඩමක් උගත්වන්න තිබ්බේ.
මෙව්වා පත්තර වලට ලියන්නෙ කවුද??
අනේ මෙහෙමත් කොල්ලෝ...
මෝඩ කෙල්ලෙක්
මේ වගේ හීනයක් මම ඒ කාලේ දැකල තියෙනවා..
කතාව හොදයි.ඒත් පොඩ්ඩක් විතර අප්සට්
බොරුවක්ද කොහෙද
සිරි සගබෝ නොවේ මංඡුල බිරුට් කොලුවෝ.වෙස්සන්තර
පිස්සු දෙයියා 2012-06-15 00:53:39 "දෙය්යෝ සාක්කි හොද ඒවා නැද්ද ලියන්න.." ආචාර්යට කිව්වනම් පිටුවක් පිරෙන්න ලියයි මීට වැඩිය හොද විහිළු කතාවක්
ප්‍රියන්ති,මේවා කියවනවද දන්නේ නෑ
මේවා දැන් සාමාන්‍ය දේවල්
කෝ අපේ අලි බබා?
අනේ මුන්ට පිස්සු.වැඩ නැතුවට...
පත්තිනි දෙවි වුණානම්?
මේ ඇත්ත කතාවක්ද?
මේක ඇත්තක්ද?
දෙය්යෝ සාක්කි හොද ඒවා නැද්ද ලියන්න..
පිස්සු නැත්නම් මරු
කපපු කේජු තමයි රස..
පට්ට....පට...පට....
කෙල්ල දක්ෂයි වෙන විදිහකින් එන්න පුළුවං.. කොල්ලට පරිස්සම් වෙන්න වෙයි..
මේ කියන කොල්ල ඉන්නේ බටුවත්තේද?
අයියෝ වෙන දෙයක් ලියන්නයි තිබුණේ
මං වගේ කොල්ලෙක් තමයි
හොදයි
ප්‍රසාදිනි,ඔයාගේ දුරකතන අංකය දෙන්නකෝ
ඇවිල්ල අපෙන් අහන්නකෝ.. යාලු වෙනහැටි බලන්න.
නරකම නෑ........
පිස්සු ....
කරදරයක් වුණූ කෙල්ලක්
මේ කෙල්ලව කතරගම දෙවියන්ට භාර දෙන්න ඕනි
නියම පොරක්
කවුද ඔය බොරුව කිවේ. ටිකක් හොද මදි
අනේ මෙහෙමත් කෙල්ලො..
පිස්සු කොල්ලෙක්නෙ.. අපට නැහැනෙ ඔයවගේ අවස්ථාවක්
ගමරාළ 2012-06-16 13:28:21 "මෙව්වා පත්තර වලට ලියන්නෙ කවුද??" ගමරාළ ගොයියෝ ටිකක් මොලේ කල්පනා කළානම්.... "නිවසට පැමිණ ඇත්තේ තරුණිය හා ඇගේ කලින් පෙම්වතා බව දැනගත් මාපියන්ට කිසිවක් සිතා ගත නොහැකි විය."
බොරු කියන්න එපා
අනේ.. කාප් කේජු තවත් තියනවාද?? සොයා සොයා ආවා ඒ සෙව්ව බඹරෙ හමු උනා.. ඔයාතමයි බමරැ ඇනපු එක්කෙනා.. ප්‍රසා..
අද කාලේ ඉතිං 99%ක්ම කොල්ලන්ට කන්න වෙන්නේ කාපු කේජු තමයි.ඔහොම යන්
කොල්ලෝ උඹ බෑ කියපු එක හොදයි.නැතිනම් උඹට වෙන්නේ.........
හූ..................
පරණ පෙම්වතා නම් සිරිසඟ බෝ රඡතුමා වගේ කෙනක්
ලෝකේ කාලා වතුර බීලා ඇති
එළ කොල්ලෙක්.. වෙන කපුටො කොටපුවා නොකන, කළිං කොල්ල කෙල්ලව අතහරින්න හදන්නෙ..
බලාගෙන කොල්ලො.. ඊළග පාර උසසන්නත් බැරි නෑ....
නියම කොල්ලෙක්
එහෙනම් කියන්නකෝ බලන්න කිරිපණුව කාපු එකත් කන කෙනෙක් ඉන්නවාද කියලා?? ප්‍රසා..
පුදුම කෙල්ලෙක්....කොල්ලෙක් ඔට තරමටම පස්සෙන් ආවා............64 එක්කෙනෙක් වෙන්න ඇති....
යාලු වෙන්න අහන කෙල්ලොත් එක්ක මොන කොල්ලද යාලු වෙන‍්න කැමති? සාමාන්‍යයෙන් යාලු වෙන්න අහන්නේ කොල්ලොනේ කෙල්ලන්ගෙන්
ටිකක් හොඳයි...
විකාර.....??
මට කපුටා සහ කේජු කෑල්ල කතාව මතක් වුණා.......අබුද්ධස්ස කාලේ..ලබුත් තිත්තයිලුනේ....
මේ කතාවෙන් කියවෙන්නේ ඇගේ පරණ පෙම්වතා ඇගේ සහෝදරිය සමග ප්‍රේම සබදතාවයක් පැවැත්වූ බවයි
මේක ගෙතූ කතාවක් කියළා මට සෑකයි ...ඇයි පරණ කොල්ලා ආවෙ ? ඔච්චරම කොල්ලො හොයාගන්න අමාරුද ලංකාවෙ ? අනික ඔයවගේ පිස්සු දෙයක් මොන තේරුමකටද කරන්නෙ ...අවසාන වශයෙන් මේ හාදයා සිල් සමාදන් වෙලා ඉස්සරහට මහණ වෙන්නද දන්නෑ ඉන්නෙ ?
මට මේක තේරෙන්නෙ නෑ.. මෙයා කැමැත්ත ගන්න යන්න ඕන තමන්ගෙ අම්ම තාත්තා ළගටනෙ.. මොකටද යාළුවගෙ අම්ම ළගට ගියේ..??
නැහැයි කීවට අර පහුගිය දවසක නම් දුන්න වෙලාවේ බැරි වුනාට අපේ අලි බබාට දැන් නමක් දීල පින්නවලට දාලා වගේ. අයියෝ ඉන්න තැනක් කියන්න අපිත් එනවා. මොකද ලස්සන කතාවක් කියන්නවත් කෙනෙක් නැහැනේ.
මේ කතාව ඇත්තනම් කෙල්ලගේ තරම හිතා ගත්තැකි.
ඕක අධිරාජ්‍යවාදී කුමන්ත්‍රණයක්.අසරණ කොල්ලෝ අමාරුවේ දාලා රට අරාජික කරලා නන්නත්තාර කරන
පොලිසි ගොස් පැමිණිල්ලක් දැමිය යුතුයි
ඒ කෙල්ලට කැමැත්ත නොදුන් තරුණයා නම් නියම කොල්ලෙක්. පරණ පෙම්වතාත් නියම මොළ කාරයෙක් තමයි.... මොකද ඒ කෙල්ලට අර තරුණයව සෙට් කරලා කෙල්ලගේ මාර්ගයෙන් තරුණයාගේ දත් ටික ගලවල තමන්ගේ ජීවිතය යන්තමින් වත් සැප කරගන්න උත්සාහ කරපු නිසා.... මොකද පෙම් සුවයත් නිකම්මනේ හම්බවුනේ... කෙල්ලගේ තරමත් දැන් දන්නවනේ... මෝඩ කෙල්ලෝ ඉන්නකල් හොද කොල්ලොත් නරක්වෙනවා.
පට...පට....පට.... 21 වැනි සියවසේ කෙල්ලෙක්
අලුත් පෙම්වතාව අල්ලගන්න හදන්නේ පරණ පෙම්වතාගේ උදවු ඇතිවද?
අද නම් කතාව නරකමත් නෑ... ඒත්.. කෝ අපේ අලි බබා.......
අගක් මුලක් නෑනේ
ප්‍රසාදිනී, ඔයා බැදලද?
නියමයි.!!
මේකෙ සින්දු නැටුන් එහෙම නැද්ද?
අඥාණ කතාවක්නෙ...
ප්‍රසාදිනී කේජු කාල වගේ ????
හොඳ ගොපල්ලෝ එළදෙන්නු එපා උනහම මරල විකුණන් නෑ.හදාගන්න කෙනෙකුට නිකන් හරි දෙනවා .
ඇත්තටම වෙන කතා නැද්ද?? කෝ මේ අලිබබා.. ආචාර්යගෙ කමෙන්ට් එකක්වත් තිබබ්නම් කියවල හිනා වෙන්න තිබ්බා..
එළ කොල්ලෙක්.. හැබැයි අසාමාන්‍යයි.. අර කොල්ලන්ට බණින අක්ක මොකද කියන්නේ මේකට??
මේවානම් මල විකාර පුවත් අනේ...
කොල්ලා තාපසයෙක් වගේ රඟපාන්නේ අම්මල ඉස්සරහනේ...