ඇය දරුවන් තිදෙනකුගේ මවකි. තම ස්වාමියා රට රැකියාවක නිරතව සිටින බැවින් තමා යන යන තැනට ජංගම දුරකථනය රැගෙනයෑම මෙම කාන්තාවගේ සිරිත විය. මෙදින නිවසෙහි කිසිවකු නොසිටි අතර දිවා ආහාරය සකස් කිරීම සඳහා සුපුරුදු පරිදි ජංගම දුරකථනයද රැගෙන මුළුතැන්ගෙට ගොස් ගෑස් ලිප තබා ඇති ස්ථානයට ඉහළින් තනාතිබූ රාක්කයමත එම දුරකථනය තැබුවාය.
දැන් ඇය ආහාර පිසිමින් සිටී. එක් ලිපක බතද අනෙක් ලිපෙහි බෝංචි මාළුවද ඉදෙමින් පවතින අතරවාරයේ අසල්වැසි කාන්තාවක් පැමිණ නිවෙසෙහි ඉදිරිපස සිට කතා කර ඇත. ඒ හඬ ඇසුණු මෙම කාන්තාව නිවසෙහි ඉදිරිපසට ගොස් එම කාන්තාව සමග කෙටි පිළිසඳරක යෙදී සිට නැවැත මුළුතැන් ගෙටවිත් පිසෙමින් තිබූ බත බලා එය ලිපෙන් රැුගෙන පසෙක තබා බෝංචි මාළුවට ලූණු මිශ‍්‍රකර එය හැන්දෙන් කලවම් කළාය. පුදුමයකි. එයින් ජංගම දුරකථනයක් මතුවිය. ඇය ක්‍ෂණිකව තමාගේ දුරකථනය තිබූ තැන බැලූවාය. ඇයට දෙවියන් සිහිවිය.
සිදුවී ඇත්තේ අසල්වැසි කාන්තාවට කතා කිරීමට නිවෙස ඉදිරියට ගිය පසුව එම ජංගම දුරකථනයට ඇමතුමක් පැමිණ එහි කම්පනයට සෙමින් ඉදිරියටවිත් පිසිමින් පැවැති බෝංචි මාළුවට වැටීමය.
පසුව එය අලූත්වැඩියා කිරීම සඳහා රු. 2500 ක මුදලක් වැයවූ බව එම කාන්තාව පැවසුවාය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
චන්ඩි අක්කේ ඔයා හරි, මම වැරද්යි - සොරි හොඳේ'(නදී)
දිසානායක අයියටකදුල්ල ආරක්ෂා කරලා හොදට පුරුදුයි වගේ (දී)
චන්දි නංගි, දිසා කියන්නේ ඇත්ත වෙන්න ඕනා. මැච් එක පටන් ගත්තු වෙලේ ඉදන් නෝනා හාමිගේ කන් කරච්චලේ බැරිලු. දවසක් මැච් එක පටන් ගනිද්දී දිසා හිතාගෙන ඉදලා තියෙන්නේ තැඹිලි ගහකට ගොඩවෙලා කියලලු. තවම බාගයක්වත් බිමට බැහැල නැහැ කියලා දවාගන්න කඩුල්ලක් වත් ඉතුරුවෙයිද මේ ගොයියලට. (නදී)
පොල් කටු හැන්දේ මිට වගේ, රූබර ඇගේ ආදරේ... ඇය එන්නේ නැහැ අනේ ඇගේ භූමිතෙල් මොලේ.. (නි).
මේකේ අදහස් දාන අය දැන් එක සංගමයක් වගේ, හැමෝම යාලුවෝ වගේ. කොමෙන්ට්ස් බලන එකත් විනෝදයක්. (අ)
ඔව් ඉන්දු !! අපි ඔයාටත් අරාධනා කරනවා ,අපිත් එක්ක විනෝද වෙන්න කියල මෙහෙම අදහස් වලින් අපි ගොඩක් සතුටක් ලබනවා හැබැයි සමහර අයට නම් මේ වැඩේ එච්චර අල්ලන්නේ නැහැ වගේ ''ඒත්''ඉතින් අපේ කතෘ තුමා දුක හදුනන නිහතමානි මහත්මයෙක් නිසා අපේ සතුටට බදා නොකර අදහස් පල කරනවානේ වැඩ කරලා මහන්සි වෙලා ඉන්න වෙලාවට මේක හොද බෙහෙතක් විඩාව නිවා ගන්න ''ඒ'' ඉතින් අපේ හද දිනු ලංකාදීප පුවත් පතට පින් සිදු වෙන්ට තමයි ''ජයවේවා කතෘ තුමනි'' (දී)
සිතට නැගෙන දෙයක් ප්‍රකාශ කිරීමේ සිමා නොමැති වුවත් යම් මට්ටමක නැණ පහන පුබුදුවන අදහස් මනදොල තුටු කරයි. සුළු දිය පානය නොකරනු මැනවි රුපු විස ගත නොමැති නම්. (නි)
ඉන්දු, අපි ඔක්කොම රජවරු ඔක්කොම වැසියෝ තුන් සිංහලයම නෑදෑයෝ (නි)
දුරකථනය හොදට තැමිබිලාද?(නදී)
පව්....... මහත්තයට ආදරේ නිසානේ මේ කරදර.(නදී)
ඉන්දු සොයුරිය ..හැමදාම ..උදේට වැඩට යන්න කලින් .. කෝපි එක අතට අරන්, ලංකාදීපේ විගහට පිටුවක් පෙරලන්නේ ,මේ හපුටුවන්ගේ මුණු ටික බලන්න ...නැතිනම් දවසම මුස්පෙන්තුවයි.. දවසක මේ ආදරණීය සහෝදර සහෝදරියෝ ටික, එකම තැනකින් දෑසින් දැක ගන්න...මලක් තියල බුදුන් වැදලා ප්‍රර්ථනා කරනවා....? (නදී)
හිතන්න අමාරුයි කතාව. මොකද වතුර ගෑවුණ ගමන් මොබිල් දුරකථන කැඩෙනවා, හඬ නගන්න විදියක් නැහැ. ඇරත් කැඩුණ බව ඔප්පු වෙනවා 2500 කතාවෙන්.එහෙනම් කොහොමද රින් වුණේ? තව හොයලා බලමු. රූපවති නැන්දේ, ඔයා මොකද හිතන්නේ? (නි)
අයියෝ සමදරා ආරියදාස, ඔච්චරටම මොලේ නැද්ද? රින්ග්ස් යද්දී තමයි හට්ටියට වැටිලා තියෙන්නේ හොද්ද හැදී ගාන වෙලාවේ තමයි දැකලා තියෙන්නේ. නැතුව හට්ටියට වැටුනට පස්සේ හඩ නගලා නෙවෙයි (අයියෝ සිරිසේන) නැහැ නැහැ වැරදුනා අයියෝ ආරියදාස.(නදී)
ඔව් රූපවතී අක්කේ ඔය හරි අපිත් මොන රාජකාරිය තිබුනත් වෙලාවක් ලත් සැනකින් ලංකාදීපය ඕපන් කරලා බලන්නේ සහෝදර සොහොදරියන් වගේ ඉන්න ඔයාලගේ නම් ටික බලන්න! නම් තිබුනේ නැත්නම් පුවතත් වැඩක් නැහැ. අපි පුවත කියවන්නේ එක පාරයි! නමුත් අදහස් කීප පාරක් බලනවා! විඩාබර මනසට යම් අස්වෙසිල්ලක්.(නදී)
දැන් කලේ ගොඩක් අයට ෆෝන් එක නැතිවම බැ හරියට ෆෝන් එක ඇගේ කොටසක් වගේ .මොකද මේ දවස් වල දිසානායක,සරත් නින්දෙන් කියවනවා කියන්නේ රූපා අක්කේ අපි නොදන්නා අසනීපයක්ද. (දී)
රූපවති අක්කේ, ඔයා වගේම චන්දී අක්කාගේ අදහස් තමා මමත් පළමුවෙන්ම කියවන්නේ.වෙලාවකට හිනා යනවා මොන ප්‍රශ්නේ තිබුනත්.ඒ වගේම අනෙකුත් සහෝදර සහෝදරියන්ගේ අදහස් අනිවාර්යෙන්ම කියවනවා ලෝකේ කොහේ සිටියත්. ඒ වගේම ලංකාදීපයටත් තුති. (නි)
සිහිය නැද්ද අනේ ඔය තරම් (දී)
මේවා කියවනකොට ලැජ්ජයි (දී)
සමන්, ඔයාට ලැජ්ජයිද? (නි)
අර කලින් කතාවේ කක්කා වලට වැටිච්ච ෆෝන් එකද දන්නේ නැහැ මේ බෝංචි ඇතිලියෙන් මතුවුනේ? (නදී)
මේක නම් ජංගම බෝංචි මාළුවක කතාවක් නේ. (නදී)
ඇයි සමන් අපි හෙළුවෙන් වගේද පේන්නේ. ඔයාගේ මුණ බැලුවේ නැද්ද? කන්නාඩියක් ලගට ගිහිල්ලා.(නදී)
සිරි අයියගේ අදහස බලලා මට ජීවිතේටම බෝංචි කන්න අප්පිරියා හිතුනා.(නදී)
දුරකථන මාළුවත් හරි රසයිනේ නැන්දේ?රෙසිපි එකත් දාන්නකො හොඳ නැන්දා වගේ. (නි)
ලෝකෙටම හෙනය උන් ඔය දුර කථනය තමයි (දී)
අපරාදේ හොද්දට වැටුන වෙලේ ලුණු ඇතිද කියලා කෝල් කරලා දැනගන්න තිබ්බා. (ස)
රෝහණ, ඔයාගේ අදහස නියමයි හොදේ (නි)
වෛබ්‍රේට් වුණාට සක්මන් කරන දුරකථන නැහැ, තව හොයා බලන්න (නි)
මේකනේ ගැටලුව ''දෙයියෝ සාක්කි'' තීරුව ''මල කෝලන්'' තීරුව වෙලා සංජිව.(නදී)
නැහැ ලිඳ ළඟ සංගමේ විපාකේ. (ස)
වරුණ, අර අරුණි පන්ති පවත්වනවා. මෝඩ කතා නොකියා ඒ පන්තියකට සහභාගී වෙන්න. (ස)
මේක නම් කරලා තියෙන්නේ සරත් මල්ලිගේ ...නෝනා හාමි ...? (ස)
ඇති කොහොම හරි ෆෝන් එක ආයෙත් වැඩ නම්... (ස)
ඒ කාන්තාව ගැන කණගාටුයි...මහත්තයා විදේශ ගතව ඉන්න නිසා කොයි වෙලාවේ කතා කරයිද කියන්න බැහැනේ...ඒ කෝල් කරන වෙලාවට ඒකට උත්තර නොදුන්නොත් මහත්තයගෙනුත් බරබරේනේ....ඒ නිසා වෙන්න ඇති දුරකථනය ළඟම තියන්නේ...මමත් එහෙම තමා...හැබැයි මට තාම ඒ වගේ අකරතැබ්බයකට නම් මුණදෙන්න සිදුවෙලා නැ...නමුත් මෙය මමත් පාඩමකට ගන්නවා... (ස)
ලුණු ඇඹුල් ඇතුවම දැන් මහත්තයට උත්තර ලැබෙනවා ඇති. (ස)
දැන් ඒ කෝල් එක අරන් තියෙන්නේ එයාගේ මහත්තයද..?රූපවති අක්කා කියන්නේ, සරත්ගේ නෝනාහාමි කියලාද..? මට නම් හිතුනේ දිසානායකගේ නෝනාහාමි කියලා මොකද , දිසා ....දන්නවා එයා ලිඳ ළඟ සංගමේ සභාපතිනි.., කියලත් (ස)
වලල්ලාවිට, මම අරුණි ගාවට කන්නන්ගරව ඇරියා. දැන් සමහරවිට අරුණි එයාට ටියුෂන් දෙනවා ඇති? (ස)
වරුණ පුතා ඔයා හොඳට ඉගන ගන්න. අනුන්ට පන්දම් අල්ලලා උඩට යන්න ට්‍රයි කරන්න එපා. ඩ්‍රයිවර් වුනාට තව විභාගයක් කරන්න. වැඩ පොළේ මිනිස්සුන්ට කතා කරලා උදව් ගන්න. (ස)
කතාව සහ අදහස් දිහා බැලුවහම හරියට නිකන් යන්නේ කොහෙද මල්ලේ පොල් වගේ. (ස)
හොඳ ඩ්‍රයිවර්ලට ඇන්ටිලත් එක්ක හොඳට පදවන්න පුළුවන්. (ස)
රූපවතිලා, නන්දාවතිලා, චන්දිලා ඔක්කොම ඔය සංගමේ හිටපු ඇන්ටිලා තමයි. අපි වගේ තරුණ කොල්ලන්ට බැල්ම දාන්න හොඳට දන්නවා. (ස)
රුපවතිලා නන්දාවතිලා චන්දිලා ඔක්කොම ඔය සංගමේ හිටපු ඇන්ටිලා තමයි. අපි වගේ තරුණ කොල්ලන්ට බැල්ම දාන්න හොදට දන්නවා.(නදී)
'වයිබ්රේට්' දැමීමේ විපාක (නි)
ඉතින් ෆෝන් එක අයිතිකාරයා වෙන්න ඇති දාන්න ඇත්තේ. (ස)
මට නම් හිතෙන්නේ ඔය දේ වෙලා තියෙන්නේ අපේ රූපවතී නැන්දට! බෝංචි හොද්දට වැටිලා තියෙන්නේ, අපේ තාත්තා මගෙන් හොරකම් කරලා රූපවතී නැන්දට විකනපු ෆෝන් එක තමයි! හොදම වැඩේ! කොටියම කාපිය දෙන්නම! (ස)
ඔව්! දිසානායක! වැඩට ගන්න බැරි පරණ වාහන පාලු ඉඩම් වලට ගිහින් දානවා වගේ! රූපවතිලා, නන්දාවතිලා, චන්දිලා ඔක්කොම ඇන්ටිලා ටික මුහුදෙන් වටවුන එක එක දූපත්වලට ගිහින් දාලා තියෙන්නෙ! (ස)
දිසානායකලගේ ගෙදර කණ්නාඩි වල මකුළු දැල් බැඳිලා. ඉතින් තාම හිතනින්නේ 16යි මාසයයි කියලා. ඒ වුනාට තට්ටේ විතරයි. (ස)
පරිසම් වෙලා හිටියා නම් සරත් කොලුවෝ ටිකක් හොඳයි ...? මම මේ වගක් අප්පොච්චට කීවොත් ..? ඕන දේටයි එපා දේටයි සරත් කොලුවා හොට ගහනවනේ ...?ඊ ළඟ වතාවේ මට ..සරත් කොලුවා සින්ක්කරම ලියලා දෙයි, අර පොල් ඉඩමත් එක්ක ...?ඔන්න මම කීවා ..??? (ස)
පවුල් අවුල් ඇදගෙන නාන්නේ මොකෝ නංගිලා මල්ලිලා (ස)
අපරාදේ!!! මට ඉන්නේ පුතාලා දෙන්නෙක්නෙ. දුවලම දෙන්නෙක් වුනා නම් මං දිසානායකටයි .., නාමල්ටයි බන්ඳලා දීලා (යථා කාලයේදී) නාමල්ගේ ෆෝන් එක තාත්තා හොරකම් කරාම මට ඉතා අඩු මිලකට ගන්න තිබුණා. ඔය ''කසිප්පු'' බොන්න කියක් හරිනේ ගන්නේ!!(නාමල් පුතේ කොහොමත් අපි ඔක්කොම මුහුදෙන් වට වෙච්ච දුපතක තමයි ඉපදිලා තියෙන්නේ )අනේ දිසෝ...වැඩේමයි බැල්ම දාන්න හිතන් ඇති 18 කොල්ලෙක් කියලා (අසෝක ඔයාගේ කතාව නියමයි ) (ස)
ඒක නෙමෙයි. අර පහුගිය දවස්වල පාන්දර යාමේ පෙන්ෂන් කාරයෙක්ගේ මෝටර් සයිකලයට නැගලා බැහැලා තියෙන ගෑණු කෙනාගෙ නම රූපවතීලු. (ස)
රූපවති අක්කත් ආසයි වගේ අලුත් පොඩි පොඩි වාහන පදින්න නේද සරත් ? (ස)
අද අරුණි තාම ආවේ නැහැ නේද? (නි)
මේ චන්දි 18 කොල්ලෝ වගේද අපි අපිට ඕනෑම දෙයකට පළපුරුද්ද තියනවා .ටෙස් මැච් එක ඉවර වෙනකම් කඩුල්ල ආරක්ෂා කරගෙන ඉන්න අපිට පුළුවන්. බොරු නම් රුපවතිගෙන් අහන්න. (ස)
මෙන්න බොලේ අපේ වරුණ ගිහිපු දුරක් !!! අනේ දිසෝ!! කොහොම හරි මැච් එක දිනන්න බලන්න හොදේ !!මට ලිඳ ළඟ සංගමේ සභාපතිනි කීවා විස්තරේ ..,අපේ රුපා අක්කා දන්නේ නැහැනේ ඔයාගේ කඩුලු රැකිල්ල (ස)