තම බලපුළුවන්කාරකම ගැන පම්පෝරි ගසමින් අවට නිවැසියන් බයකර ගෙන සිටි විශ‍්‍රාමික පොලිස් නිලධාරියකුට වූ අවමානයක් පිළිබඳව පසුගිය දා අසන්නට ලැබුණේ උතුරු මැද පළාතෙනි.
තම නිවෙසේ වූ කුණු රොඩු අසල ගෙවත්තකට දැමීම නිසා වූ ආරාවුලකට ලද පැමිණිල්ලක් මත ඔහු හමුවට ආ පොලිස් නිලධාරියකුට ද පසුගිය දා ඔහු තම පම්පෝරිය දිගහැරියේය.
කළ වැඬේ වැරදි බව ඔහු කීවත් ”ගිහින් ලොක්කට කියනවා. ඌ මාත් එක්ක එකට පොලීසියට බැඳුනේ” ගෙහිමියා කීවේ මහත් උජාරුවෙනි.
පොලිස් නිලධාරියා සමඟ පැමිණ ජීප් රථයේ සිටි ස්ථානාධිපතිවරයා පොලිස් නිලධාරියාගේ ප‍්‍රමාදය නිසා රථයෙන් බැස ඒ නිවෙසට එත්ම ඒ බව දුටු ගෙහිමියාට දෙවියන් සිහිවිය. ඒ එම නිලධාරියා සමඟ කිසිදු සබඳතාවක් නොවූ නිසාය. ”ඔන්න ඔයා කියපු යාළුවා”යි පොලිස් නිලධාරියා කී විට තත්ත්වය තේරුම් ගත් නිවාස හිමියා මඳක් තුෂ්ණීම්භූත වී සිට සමාව ඉල්ලූවාලූ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පහන් දොරින් අවදි වෙලා මුල් පිටුවට මුල පුරන්න ..... විශ්‍රාමික හෝතබුවා කියනා බේගල් අහන්න.... බොරුවෙන් කවදත් නොහැකිය සත්‍යයේ දොරගුළු බිදින්න ...... විශ්‍රාමික පොලිස් ඇදුම පිළිකන්නට විසිකරන්න..... (නි)
කමක් නැහැ. පැන්ෂන් ගිය පොලිසියේ කෙනෙක්නෙ,ඉතින් පොලිස් පාට් දාන්න ඇති (නි)
පිම්බුවාට බඩ - ගෙමබට බැහැ වැඩ - උඩ බලබල හැඩ - අරින්නේ පුස් පඩ// (නි)
විසි කළහම පොලිස් ඇදුම අපේ ගෙදර පිළිකන්නට.... අල්ලපු වැටෙ නෝනලාම පොරකනවා එය ගන්නට.... ඉඳහිට බේගල් කිව්වට වැඩේ ගොඩින් බේරගන්න...... මොකද මලයෝ මට බනින්නෙ දැන් පැන්සොන් පිට හිටියට.... (නි)
පොලිසියේ අය හොඳයි හැබැයි ටිකයි......... ඒක එහෙම තමයි හැබැයි ඇත්ත ඕක තමයි........ (ස)
උදයෙම නැගිටලා පෙරලුවේ පත්තරය...දිසා ඇවිත් මුල් පුටුවේ ඉද ගෙනය.. පැන්ෂන් ගියත් ඔහු ගරු සරු මහතෙකුය..ඒ ''උනත්''මොහුගේ හැසිරීම ගෙම්බෙක් වැනිය ..!!! (ස)
රාළහාමි හරිම සැරයි පාරේ යද්දී නම් ...... රාළහාමි සැරයි සැරයි පොලිසියේ ඉද්දි නම්..... රාළහාමි බුම්මගනියි ගෙදර ඉද්දි නම්....පැන්සොන් ගිය රාළහාමි.................. (ස)
පොලිසියට අරන් ගිහින් කූඩු කලා නම් අලුත් ලොක්කත් එක්කත් එකට ඉන්න තිබුණා. (ස)
රට තුල හැමදාම ජඩ වැඩ වෙන කාලේ.... එතුමලා වගෙම මෙතුමලත් සිටි රාළෙ...... ඔහු බොරුවක් ඒ විදිහට එවෙලේ.......... ලත් ප්‍රතිචාර මිහිරකි සැම සිත් පතුලේ.......... (ස)
අඟර දඟර දාන කොමල චන්දි රූපා මේ අහන්න..බොරු ආරෝපණ කුමටද ඇති දෙය පමණක් දකින්න..අද රජිදා හෙට දුගියා විය හැකි බව සිතට ගන්න..අදහන ආගම සිහිකොට එතුලින් ලෝකය දකින්න.. (ස)
සරත්ගේ ගේ පිළිකන්නෙන් බොරු පුරසාරම් ඇහෙනවා....දිසා ටිකක් වැඩි වූ විට අහක තියෙන බස් නගිනවා...රූපා කොලු ගැටවු එක්ක සොහොනේ ඇටකටු හොයනවා... 'එසැන'ට පින් සිද්ධ වෙන්න ලේ චුට්ටක් සුද්ධ වෙනවා........ (ස)
හික්..හික් ..නරකම නැහැ දිසාගේ මුලපිරිල්ල. හැබැයි ඉතින් අවසන් වෙන්නේ සොහොන් පිට්ටනියෙන් නැත්තම් කාගේ හරි මගුලකින් ............... 2) චන්දිට සීතලද .හිම වැටෙනවද . සිංහල අමතකද .......ලංකාවට ආවම අත් දෙක අල්ලන් යමු අපි ට්‍රින්කොමලි.......ඇති වෙනකම් ඔයාට හදලා දෙන්නම් කන්නට සැර ජාති ..........යාලට ගිහිල්ල තුරුළු වෙලා අපි බලමුද කැලේ අලි ..........ගිනි රස්නෙට ඔයාට ඉන්නට බැරිනම් යමු අපි නුවර එලි ... (ස)
අඟර,දඟර දැම්මේ මං මගේ පැලේ.. හොරෙන් හොරෙන් ඒවා බලන් ඉඳල බොලේ .. රජ දුගියා ,දුගී රජිදා වෙන බව දන්නෙමි රාලේ.., සද පහනක්ම ''වෙනු'' ඔබ අපේ ජිවිත ඇතුලේ (ස)
මට මේ සිද්ධිය දැකපු ගමන් අපේ ගමේ 2වෙනි හෝ 3 වැනි තැනට ඉඩකඩම් තිබිලා, රටේ වගේම ලෝකේ ඉහල තනතුරු දරන දරු මුනුපුරෝ ඉඳලා,අවසාන කාලේ පුංචි පර්චස් කීපයක හදපු පොල් අතු පැලක ඉඳන් ගමේ අයට ඉදල් කොසු හදල ජීවත් උණු..කටුකුරුන්දේ ආතාව (ගමේ නම ඇත්ත නම නොවේ) මතක් වෙලා, මගේ ජීවිතයට අදටත් ආදර්ශයක් වෙච්ච ඒ චරිතය මතක් උනා.. යාලුවනේ, වත් පොහොසත් කම් වලින් හරි නම්බු නාම වලින් හරි ඉහලින් හිටපු කෙනෙක් පහලට වැටුනම අත් විඳින දුක්ඛ දෝමනස්සයන් අපට තේරුම් ගන්න අමාරුයි. ඒත් මේ ආතා තමන්ගේ දරු මුණුබුරන් වත් දකින්න නැතිව හිතේ දුක දරාගෙන හිනාව හැමතිස්සෙම මුවේ තියාගෙන හිටියේ කොහොමද කියලා මට තවමත් හිතා ගන්න අමාරුයි..ඒ හැම දෙයක්ම මට ඔයාලත් එක්ක බෙදා ගන්න බෑ..යාලුවනේ ජීවිතය ඒ වගෙයි... (ස)
එබෙන්න නම් ගියේ නෑ මම කළු චන්දිගේ ගෙට......මුකුළු සිනාවෙන් ඇරයුම් කලා දමා ගැට......ඒත් ඉතින් හිතවත්කම මහමෙර තරමට........සඳ පහනක් ඕන වෙන්නේ කළුවර අහසට....... (ස)
හොදම වැඩේ නියමයි නියමයි
ලොම් හැලිච්ච බල්ලෙක් හඳට බුරලා. (ස)
දන්නේ ''හි'' නම් මගේ ඇති පැහැපත් පාට.. කිසිදා නොම කියති කළු ''චන්දි ''මෙමට .. දුකක් දැනුන මුත් යාලුවේ මගේ හිතට ..තරහක් නැතේ කිසිදා ''සද පහන'' කට ..!! (ස)
කළු සුදු වෙනස නොදකිමි අපුලක් ලෙසට..... සුන්දර දැනෙන්නේ ඇස නොව හදවතට..... ඔබ සැම සම සිතින් මෙහි ගෙන දෙයි සතුට..... පහන් කුමට චන්දියේ ඔබ සිටින විට..... (නි)
මේ මග වෙනස් කළ යුතු අප සැවොම තමා..!! (නි)
අසල්වැසි නිවසක තරුණයෙකු පොලිසියෙන් පැමිණ රැගෙන යාමට උත්සහකරනු දුටු අසල්වැසි උගත් මහත්මා ''අයි මේ ළමයව ගෙනියන්නේ මොකද්ද කරපු වරද'' ආදී වශයෙන් ප්‍රශ්න කීපයක් ඉංග්‍රීසි භාෂාවෙන් ඇසීය .උගත් මහත්මා දෙසට හැරුණු පොලිස් නිලධාරියා මෙසේ කීය ''මේ මහත්තය මනුස්සකමට කතාකරන හින්ද උබට යන්ඩ දෙනවා .දැන් ඒ පැත්තේ මිනිස්සු ඉංගිරිසි භාෂා වට කියන්නේ මනුස්ස කම කියලලු .(අ)
ලබන ආත්මෙත් නුබ පොලිසියටම බැදියන් ........... අසරණ මිනිහට චන්ඩි පාට් දමපන් ........ (නි)
දිසා මාමා අත්හැර දාලා නැන්දා.. චන්දිව ගන්න වාගෙයි ගෙදරට කැන්දා.. කිව්වට එහෙම සෙනහස හදතුළ රන්දා.. ඔය වයසට නුවරඑළි මොකටද මන්දා.. (නි)
දෙයියෝ සාක්කි! දැන් මේක කවි මඩුවක් වෙලානේ (නි)
පොලිසියේ 10%ක්වත් හොද අය ඉන්නවා (නි)
ලෝක ළමා දිනය වෙනුවෙන් පළකර තිබුණු කතා කීපයකින් එකක් ලියන්න හිතුනා.දුකට පත් අම්මා කෙනෙක් සමග ඇයගේ පුංචි පුතා වාඩිවෙලා ඉන්නවා .පුතා අම්මට කියනවා ''අම්මා ඔය තමයි මේ ලෝකේ දෙවෙනියට ලස්සනම කෙනා". ''කවුද එතකොට ලස්සනම කෙනා'' අම්මා ඇසීය .ඒත් ඔයාම තමයි.හැබැයි ඒ ඔයා හිනාවෙනකොට (නි)
අනේ! අද කවි මඩුවක් වෙලානේ මේක...ඒකත් නරකම නැහැ, ඔහොමත් යමු... (නි)
පහන් දොරින් සරම කඩන් මාර ගහක් යට .. තනි කකුලෙන් අපේ දිසා තළන රබානට .. යන එන මිනිසුන් සියල්ල දුන්නේ තරගෙට ... අපේ සරත් දුන් මුදලත් වැටුනේ සරමට ...!! (නි)
අනේ එපා පොලිස් ඇදුම පිළිකන්නට විසි කරන්න... එහෙම වුණොත් තවත් එකෙක් හොරකමකට වැඩක් දෙන්න... ඒක ගනියි රගපාලා පොලිස් නමට නිගා දෙන්න..... මොනවා වෙතත් ගරු කරනවා පොලිසියේ ගුණගරුක අයට... (නි)
දිසා විසි කරපු ඇදුම හේරත්ගේ නෝනා අරන්.... සදපහනක් කොහෙද ඉදන් චන්දිගේ හිත අරන් ගිහින්... රැස් දම දමා රාළහාමි අනේ ඉතින් ගෙදර ඉදන්... එසැනට පින් සිද්ධ වෙන්න හැමෝම දැන් හිත සතුටින්.... (නි)
ගණන් ගන්න එපා ඔයා ඕකගේ මුකුළු ... පහන් ඇවිත් එබිලා ගියේ ඒ කොලුකමටළු.... දිසා එනවා හැන්දෑවට පිහන්න කදුළු .. අඩන්නෙපා මගේ නංගියේ ඔයා නැහැ කළු ...!! (නි)
හේරත් අයියේ, මෝහිනී මංකඩේ හිටියා... සරමත් එක්ක කමිසය ඇය අරන් ගියා.... තැබුවා නිදන්නට කෝට්ටය යටින් එයා ... අහෝ ඛේදයකි !නිදි නොමැත එදා සිට ... (නි)
අනේ චන්දි හිටපන් බොරු නොකිය නුබ! ,,,,, නුබ කළු බව නොදනීද කිසිවෙකු දකුණු ලක, කළු විතරක්මනම් ඉවසිය හැකිය මට,,,,, නුබ "කළු කොට" නිසයි ඉවසිය නොහැකිමට........(නදී)
උතුරේ නම ගිය.... මුහුණේ හම ගිය.... (නි)
රූපවති අක්කා වගෙ කාටත් බය නැති කට සැර කෙනෙක් හිටියා නම් ඔය ගම් පලාතෙ පොලිස් ලොක්කට ගෙම්බර් දාන්න වෙන්නෙ නැහැ (නි)
බලය තියෙන විට ගරුසරුවෙන් නැමුණූ, බලය නැති විටදි දුටුවත් පසුපස හැරුණූ,ඉඳහිට පෙනේ පිප්පුවෙ නැති නම් දරුණූ,නයා වුණත් දරමිටි බඳිනවා ගැහැනූ..!! කොතරම් හොඳට හිටියත් ලොව මෙහෙම තමා.. කියා සමහරුන් සොයන්නේ ලාබ තමා.. මෙය එක කතාවකි වැරදී ගිය එවැනි කතා.. මේ මග වෙනස් කළ යුතු අප සැවොම තමා..!! (නි)
දිසා මාමා අතහැර දමලා නැන්දා.. ගෙනෙනට හදනවා චන්දී අක්කව කැන්දා.. සෙනේ පිරුණමුත් හදවත තුළ රන්දා.. ඔය වයසට නුවරඑළි මොකටද මන්දා..!! (නි)
"කළු කොට" වුණත් සුමුදුයි අනෙ මගේ ගත... පාට මොටද හිරු නැති විට සිඹිනකොට.... (නි)
ඊයේ පෙරේදා හිටිහැටි සිතෙනකොට... අම්මපා මගේ කට දගලයි නොකා විට. (නි)
හා හා රූපෝ, ඔයාට හොද නම් මට මොකෝ. (නි)
අනේ රූපෝ, මොහිනිට කියන්න මාවත් අරන් යන්න කියලා. (නි)
කුඩා දරුවා අයිස්ක්‍රීම් වෙළද සැලට පැමිණියා. 'ලොකු අයිස්ක්‍රීම් එකක් කීයද?' 'රු150 යි' වේටර්වරයා කීය. 'ඊළග සයිස් එක කීයද?' '120' යි.මට දෙන්න 120 එකක්. ඔහු බිල ගෙවා අසුනේ වාඩිවී අයිස්ක්‍රීම් එක කෑවා.වේටර් මේසය පිරිසිදු කිරීමට පැමිණි විට දුටුවේ රු 30 ක ටිප් එකක් තබා ගොස් ඇති බවයි. (නි)
මල පිපෙන්නේ පඳුරේ හැටියට.... (නි)
පහන් ඔය අපේ සිරි ලංකාවේ කතාවක් නෙවෙයි නේද?(අ)
ජිවන ඔරුව බැහැ තනියම පැද යන්න .., කව්රුත් නැද්ද ''මෙහි'' මට සරණක් වෙන්න ..,මම මව් කෙනෙකි දරුවන් දෙන්නෙක් ඉන්න ..(අ)
චන්දි අක්කේ, අද නම් සනීපෙන් වාගේ පෙනෙන්නේ... සතුටුයි ඹබ දැක්ම අපි එක ගමෙන්නේ... දරුවන් ඇති බවක් දුටුවම නෑ පෙනෙන්නේ... දස්කොන් කෙනෙක් ඇගෙ පිහිටට වරෙන්නේ...(නදී)
අද අමුතුම රැයකි...හොද සීතල පැයකි ..................අදුරු වලා වැලකි .......මගේ හිත සතුටු දනී ......පොඩි මල්ලි අඩන විටදී කිරි ඉල්ලා දුක හිතිලා .....පොල් කිරිටික මිරිකාලා මම පෙඋව උ අල්ලා..............මේ විදිහට ඉදලා දෙන්න අදුන ගත්තද මොනවා වෙයිද හිතා ගන්න බැහැ ....අනේ මගේ හොද රූපා බලේ ආදර ගීතා මට ඔයාල දෙන්නම ඕනේ (නදී)
රෙද්ද ගලොලාම ආවනම් තමයි හොද (දී)
නානත්ත කායා නානත්ත චිත්තා.. (දී)
අයියෝ සල්ලි කියුවලු
අනෙක් මිනිසුන්ටත් හොද පාඩම් මේවා
අනන්ත ඉන්නවා මෙවන් මිනිසුන් ලෝකේ (දී)
වාසනා වන්ත කල ලබා .... (දී)
බොරු පුරාජේරු කාරයින්ට හොද වැඩේ
ජීවන ඔරුව පැද යන්න මම ඉන්නවා"මෙහි"චන්දිට සවියක් වෙන්න දරු දෙදෙනාද රෑක බලාගෙන ගෙන යමු දිවිය කිරි පෑනි සෙ සතොසින(නදී)
ඔරු පැදලා පුරුදු නොමැත දෙවියනේ .....කුමටද අනේ අසරණ වී ඉපදුනේ දෙයියෝ දනී මම නොදනී කාරනේ .... දෙකක් හදා ඇයි ඔතනින් නැවතුනේ..(නදී)
අනේ ලොන්ඩොන් ඉන්දු නගෝ රුපියල් තියෙන්නේ ජරමනියේද? (දී)
ජීවන ඔරුව තනියම පැද යන්ට එපා....අසරණ අසින්සක වී අතැගිලි කපනු එපා.....ජොලියට උනත් දරුවට දුක් දෙන්න එපා ...හීනෙන් උනත් තව දීගෙක යන්ට එපා.... (නදී)
කතාව සහතික ඇත්ත. ගමක පොලිස්කාරයෙක් ඉන්නවා කියන්නේ එයට බයවෙලා හැම කෙනෙක්ම ඉන්න වෙලා තියෙන්නේ. දුප්පත් මිනිස්සුන්ට තමා හුඟක් නරි පාර්ට් දාන්නේ. අනික තමා මෙයාගේ කාකි ඇඳුමේ බලය නිසා පළාතේ පොලිසියත් පිළිගන්නේ මෙය කියන දේ. මොන දේ සිදු උනත් යටි කුරු කරලා ,යටින් අර ජරාව කියන දේවල් ඉහමුදුනින් ,දෝතින්ම අරගන්නවා (නදී)
එක්තරා කාන්තාවක් හොඳටම පින් කරලා දැන් ස්වර්ගෙට ඇතුල් වෙන්න දිව්‍යලෝකයේ ගේට්‍ටුව ලඟ ඉන්නවා.දේව දූතයා මෙයාව සම්මුඛ පරීක්ෂනයකට ලක් කරනවා. එකපාරම ස්වර්ගේ ඇතුලෙන් කවුද හයියෙන් වේදනාවෙන් බෙරිහන් දෙනවා.මේ කාන්තාව හොඳටම කලබල වෙලා කාන්තාව- කවුද ඔය බෙරිහන් දෙන්නේ දේව දූතයා- ආ, ඒ මේ දැන් ඇතුල් වුන කෙනෙක් ගේ උරහිසේයි, අත් වලයි හිල් විදිනවා දේව පිහාටු හයි කරන්න.බය වෙන්න එපා,ටික වේලාවයි රිදෙන්නේ ආපහු පාරක් ඊටත් වඩා හයියෙන් තව එකෙක් කෑගහනවා. කාන්තාව- කවුද ඒ පාර කෑ ගහන්නේ දේව දූතයා- ආ ඒ තව එක්කෙනෙක්ගේ ඔලුවේ හිල් විදිනව දේව රිම් එක හයි කරන්න දැන් මේ කාන්තාව හොඳටම බය වෙලා ආපහු හැරිලා යනවා අපාය හොඳයි කියලා දේවදූතයා- අපෝ අපායටනම් යන්න එපා, අපාය හොඳ තැනක් නෙවෙයි.යම පල්ලෝ ඔයාව දූෂනය කරයි.හුඟක් ලිංගික අතවර වෙනවලු අපායේ
පෙරේරා අයියේ, පහන් රුපියල් දාලා ලංකාවට හරවපු පරණ කතාවක්නේ ඒක. ලංකාවේ කොහෙද පොඩි ළමයි වේටර්ලට ටිප් දෙන්නේ?
චන්දි ඔබට ගොඩාක් දෙනා කැමති වගේ
අයියෝ මිනිස්සුන්ගේ සාමාන්‍ය ජන ජීවිතය
උජාරුව ගහන මිනිසුන්ට හොද වැඩේ
පෙරේරා එක්ක මෙහෙ ...මම ඔරු පදින්න පන්තියක් දැම්ම ..අද සවස පලවෙනි පාඩම නොමිලේ...
ලං ඩොන් ඉන්දු මොනවද මේ දොඩන්නේ - දස්කොන් අනේ කොතනද ඌ හිඟන්නෙ - සල්ලි වලට මොක්කුද මේ අඩන්නේ -රීරි යකෝ තොට නැතිදෝ පෙනෙන්නේ.
ඔව් ලසන්ත .. ඒ ඇයි දන්නවද මන් ගොඩක් විහිලුයි ගෙදර හිටියත් ඔහොම තමයි ..!! ට්‍රිප් එකක් එහෙම යනකොට තමා ජොලි !! ගෙදරදීම මහත්තය මගේ අයිය වෙනවා (ඉතින් මහත්තයත් උඩින් කැමතියි ,- මොකෝ එයාටත් කෙල්ලෝ වැටෙනවනේ ) මැරෙන්න ඉන්න අපි හිනාවෙලා සතුටින් මැරෙමු අනේ
අයියෝ සල්ලි
බොරු කියුවහමසායම සේදෙනවා තමයි
මහා නව නින්ගිරාව්ක්
පෙත්තෝ ඉතින් ඔයයි මමයි දකුණේ නේ .. මොකද නුබට නොදැනුනේ මගේ කාරණේ .., දරුවෝ ගොඩක් හදලා දුක් දෙන්න බෑ..ඒක නිසා තව දරුවන් ඕනේ නෑ..!!!(ඉන්න දෙන්නට දැන් කිසිවක් අඩු නැහැ )
මොනවා කරන්නද අපි ඔක්කොම මිනිස්සු
කෝ ඉතින් පහන්ගේ කතාවේ ඉතුරුටික .ටෙලි පෝන් නොම්බරෙවත් තිබුනානම් කොල්ලගෙන් අහගන්න තිබුන . (දී)
දෙයියෝ සාක්කි
මිනිසුන්ගේ නොහදියාව තමයි ඔය පෙන්නනේ
ලැජ්ජයි හොදේ
අනේ දැන් ඔය කව්රුවත් මට බනින්න එපා හොදේ. විහිළු කරලා දැන් මගේම ඇස් රතුවෙලා.මං දාපු කවි මී කතුරට අහුවෙලා බාගයක්ම මීයෝ කාලා. ආයේ නම් ඔහොම කතා ලියන්නේ නැහැ (නි)
ඉතාලියේ ලම්පෙදුස අයිලන්ඩ් වල පෙරලුන බෝට්ටුව චන්දිගේ ජීවන ඔරුව කියලා මම බොහොම බය වුණා. මගේ පන එපා වුණා..... (නි)
මේ මග වෙනස් කරනට සැම එකතු වුණා... ඉන්දු හෙමින් ලන්ඩනයේ නතර වුණා.... පෙරමුණ හිටිය කාටත් එය එපා වුණා... යෝජනාව හිටිතැන හිද බකල් වුණා.... (නි)
කොහෙද යන්නේ ,මල්ලේ පොල් වගේ තමා මේ තීරුවට ලියන අය කසාද බඳින එකේ ඉවරයක් නැහැ. හුවමාරු (නි)
පැනෂන් ගියොත් -වලිගය නැති ගොනා වැනි. (නි)
"මැරෙන්න ඉන්න අපි හිනාවෙලා සතුටින් මැරෙමු අනේ" ඔහොම තමයි කියන්නේ ච්නදී ...මටනම් බෑ රෑ වැටුනු වලේම මහදවල් ලයිට් දාගෙන කන්නාඩි දා ගෙන වැටෙන්න.ලැජ්ජයි බයයි මගේ බෝට්ටුවේ නමයි.(අ)
දම් ..පුරප්පාඩු තියෙනවා පැන්සොන් ගියත් වලිගෙ කපල සේවයට ගන්නම්.(අ)
මෙවන් පොලිස් ලොක්කෝ ඕනෑතරම් ඇත වට පිට..... උන්ට යටත් වෙන කොදු නැති ජනතාවට දිය යුතු බැට..... ඇස ඇරෙනවා බලන් ඉන්න හැම එකාගේම එතකොට ...... කිසිම සමාවක් නොදීම යැවිය යුතුයි මහා උළු ගෙට .... (නි)
පහන් ගේ කතා හොද ආලෝකයක් මේ පිටුවට (නි)
ඩේව්ඩ් අයියා,ඔලුත් පොලුත් හෙන ගණන්... පොඩ්ඩක් වෙන්න හිනා.. දෙන්නකෝ අපට හිනා... (නි)
රාලහාමි, බොහොම ස්තුතියි පෙන්සෝන් අරන් කාලෙකට පස්සේ හරි පත්තරේ වැටුන එකට. (නි)
චන්දිල ඉන්දුල ,කුමාරිල , මදූල, ලුම්බිනිල ඔය සින්දු කවි ,විරිදු ඇති දැන් මේකේ වෙනසක් තියෙන්න ඕන ... එන පොට හරියන් නැහැ අපි හැමෝම කාන්තාවන් වශයෙන් ..අපේ අයිතීන් වෙනුවෙන් නැගී සිටින්න ඕන ..සමාජයේ කාන්තාවන්ට මේ පිරිමි ගොල්ලන්ගෙන් වෙන හදී හූනියම් වැඩී..අපි සෑම කාන්තාවකටම කරාතේ පුහුණුවක් දෙන්න වැඩ සටහන් ඉදිරිපත් කරන්න ඕන කරලියට..එවිට කාන්තාවන්ගේ ආරක්ෂාව එයාලටම සුදුසු අයුරින් යොදාගන්න පුළුවනි ..දැන් ඉන්න පිරිමි පාක්ෂිකයෝ කාන්තාවන්ට කිසිම ගරු සරුවක් නැහැ ...? එයාල හැමදාමකාන්තාවන්ගෙන් වැදුම් පිදුම් ලබාගන්නවා පමණයි ලංකාවේ කාන්තාවෝ දුක්විදිනව වැඩී ..ලංකාවේ පිරිමි මස් රාත්තලම ඉල්ලන්නේ අසරණ කාන්තාවකගෙන් ... (දී)
හොදම වැඩේ.....(දී)
ගොඩක් ඔය පෙන්ෂන් ගිය මැන්ටෙල් හෙන පම්පෝරි කාරයෝ ඒ විතරක් ද ගැහැණුත් ඉන්නවා ඔය වගේ පම්පෝරි කියන. මගේ නන්දම්මත් මෙලෝ දෙයක් දන්න නැති වුනත් ඉස්සර තිබුනා කියා කියා පම්පෝරි කියනවා (දී)
ඔන්න ලොකු සම්මන්ත්‍රනයක් තිබුනාලු..පටන් අරන් පැය බාගෙට පස්සේ මිනිස්සු පිරිලා ..අරාධිතයා කතාව ඉවර කරන අන්තිම මොහෙත් මෙහෙම කිව්වා... අපේ හතුරා... අඳුන ගන්න...අතන මෙතන හැංගිලා ඉන්න දෙන්න එපා .උන්ගේ වර්දනය මර්දනය කරන්න. දුටු තැන පහර දෙන්න. මේ වසංගතයෙන් ගොඩ එන්න සැමදෙනාම තමන්ට පුළුවන් තරමින් සතුරා විනාස කරන්න. මිනිසා දඩ බඩ ගාල නැගිටලා ගහගන්න පටන් ගත්ත.සංවිධායකයෝ අන්දුන් කුන්දුන් උනා. පුටු කැරකුණ...කුඩා එකෙක් කිව්වලු අපේ සතුරා ඩෙංගු මදුරුවා මොකද යක්කුනේ කොරන්නේ කියල. ඔන්නොය වගේ තමා අපේ ගෑනු හටන් සටන්. මොකෙක්වත් දන්නේ නෑ මොකද කොරන්නේ කියාල. (දී)
රෝසමලක් මලක් වන්නේ සුවඳ.. පාට..හැඩය..සුළගට ලෙලදෙන තරමටය.පෙති කොලවන්නට ට්‍රය් කොරන විට පොච්චියෙන් එලියට විසි වෙන්නේ සිතමතා නොවේ . ගසක එතෙන සමන් වැල ගහක් උනදාට මලේ හැඩ අඩුවෙයි.ගුණදම් වදන සුන්දර කාන්තාවෝ රටට දැයට ආදරය කරුණාව කියාදෙන හොඳ අම්මාවරුය. අපි එඅම්මලට කියන්නේ ගෙදර බුදුන් කියාය.(දී)
චාන්දිගේ කවිමඩුව. දැන් රූපගේ ගෑනු මඩුව....ඊට පස්සේ ඉන්දුගේ මඩුව. මම දන්නේ නැහැ ඊට පස්සේ දීසාගේ මුලාසනය, හේරගේ පාණ්ඩුකම්බලාසනය... දෙයියෝ සාක්කි. (නි)
හොඳටම පින් කරලා කාන්තාවක් දැන් ස්වර්ගෙට ඇතුල් වෙන්න දිව්‍ය ලෝකයේ ගේට්‍ටුව ළඟ ඉන්නවා.දේව දූතයා මෙයාව සම්මුඛ පරීක්ෂණයකට ලක් කරනවා. එකපාරම ස්වර්ගේ ඇතුලෙන් කවුද හයියෙන් වේදනාවෙන් බෙරිහන් දෙනවා.මේ කාන්තාව හොඳටම කලබල වෙලා. කාන්තාව- කවුද ඔය බෙරිහන් දෙන්නේ? දේව දූතයා- ආ, ඒ මේ දැන් ඇතුල් වුන කෙනෙක් ගේ උරහිසේයි, අත් වලයි හිල් විදිනවා දේව පිහාටු හයි කරන්න.බය වෙන්න එපා,ටික වේලාවයි රිදෙන්නේ. ආපහු පාරක් ඊටත් වඩා හයියෙන් තව එකෙක් කෑගහනවා. කාන්තාව- කවුද ඒ පාර කෑ ගහන්නේ? දේව දූතයා- ආ ඒ තව එක්කෙනෙක්ගේ ඔලුවේ හිල් විදිනවා දේව රිම් එක හයි කරන්න. දැන් මේ කාන්තාව හොඳටම බය වෙලා ආපහු හැරිලා යනවා අපාය හොඳයි කියලා. දේවදූතයා- අපෝ අපායට නම් යන්න එපා, අපාය හොඳ තැනක් නෙමෙයි.යම පල්ලෝ ඔයාව දූෂණය කරයි.අරවා මේවා අතවර වෙනවලු අපායේ. එහෙ යන්ට එපා. මේ කාන්තව කිව්වලු මට පින් කරන්න ඕනෑ නැහැ.දීපිය මට විසා ඊළඟ ෆ්ලයිට් එකට ටිකට් එකක් අපායේ කෙළවරටම කිව්වලු.මගේ ඉස්සර බෝයි ෆ්‍රෙන්ඩ් ඉන්නේ ඉන්ටවිව් කරන්න කියලා. (නි)
ඔයා හරි රූපා අක්කේ, ලංකාවේ කාන්තාව අසාධාරණයට ලක්වෙනවා වැඩියි. ඒකට කරන්න තියෙන්නේ කාන්තාව සවිබල ගැන්වීමයි. ආත්මාරක්ෂක සටන් පුරුදු කරන එක හොඳයි මගතොටදී වන අතවර වළක්වා ගන්න. හැබැයි සාමාජයීය සහ ගෘහස්ථ හිංසනය පිටුදකින්න නම් කන්තාවගේ ආර්ථික සහ සමාජයිය තත්වය වැඩි කරන්න ඕනෑ. අපේ වගේ දුප්පත් රටක නම් ඒකට තියෙන එකම මග අධ්‍යාපනය විතරයි. මේ මගේ අදහස. (නි)
ඉන්දු මමටිකක් එකඟයි ...ගෙදර බුදුන් අම්මා වන්නට පව්ල ගැන බය නැහැ. ගරුත්වය යහමග ආදර කරුණාවේ උල්පත රැකෙනවා.. අද වලා තියෙන්නේ බටහිරට වඳින සල්ලි වලට වස්තුවලට තණ්හාවෙන් නලියන තරඟකාරී ලෝකයක එ අම්මාවරු හිඟයක්.පව්ලක් අදර්සමත් නොවී ලෝකේ හදන්න බෑනේද? දරුවෝ දෙන්නයි.ලැප් ටොප් එකයි.ම්යික්‍රෝවෙව් එක තමයි පව්ල(දී )
"දුකට පත් අම්මා කෙනෙක් සමග ඇයගේ පුංචි පුතා වාඩිවෙලා ඉන්නවා .පුතා අම්මට කියනවා ''අම්මා ඔය තමයි මේ ලෝකේ දෙවෙනියට ලස්සනම කෙනා". ''කවුද එතකොට ලස්සනම කෙනා'' අම්මා ඇසීය .ඒත් ඔයාම තමයි.හැබැයි ඒ ඔයා හිනාවෙනකොට" ඔව් පහන් දැන් අම්මල ගෙදර බුෆුන් වෙන්නේ වෙලාවකට...අනික් වෙලාවට බුදුන්ගේ විරුද්ද චරිත.විවුර්ත ආර්ථිකය සම්පත් පිස්සුව...(නදී)
ඉන්දු-ලන්ඩන්, ඔයාට ඕක ඔහේ ඉදන් කරන්න බැහැනේ. එන්නකෝ ලංකාවට. (දී)
ඉන්දු ලන්ඩන් ..ඔයා ඉන්නේ ලන්ඩන්වල නම්..මම ඉන්නේ මැන්චෙස්ටර් වල රැකියාව සදහා වෙනත් ස්ථානයක. මේ රටවල කාන්තාවට ගරුකරන්නේ ..බොහොම ඉහලින් දරුවන් මේ රටේ මුදුන් මල්කඩ ...?මගේ මාස හතර හමාරේ .දරුවාගේ බර සතියෙන් සතිය අඩු උනා කිහිප වරක් ..දරුවා වෙනුවෙන් හෙල්ප් විසිටර් සති දෙකක කාලයක් නිවසට විත් මාව දැනුවත් කලා..මට රැකියාවෙන් නිවාඩු ඒ සති දෙක ...යහපත් නීතිත් ඒවාට මේ රජයන් සම්පාදනය කරලා තියනවා ...? මිනිස් අයිති වාසිකම් ගැන කීවොත් මේ රටවල පෙර මුනේ ඒ හැමදේම ..ඔයා දිසානයකලත්..ටිකත් හිතල බලන්න නෝනා හාමිලා ගැන..එයාට සාධාරණ ඉටුකරන්න ...?(නදී)
ඉන්දු නංගි..ඔයා හිතන්නේ අධ්‍යාපනයෙන් ..මේ සේරම හදන්න පුළුවන් කියලද ..අනේ නැහැ නංගි ..මම දකින විදියටනම් ...අපේ රටේ කාන්තාවට සමස්තයක් හැටියට ..නීතියෙන් ..සහ සමාජයෙන් .. ලැබෙන දෑ..ඒ වගේ ප්‍රතිපලය ..දුර්වලයි ..කාන්තාව කොපමණ උගත් බුද්ධිමත් උවත් ඇයට..සමාජය ගරු කරන තරම ඉතාම... ඉතාම අල්පයි...පව්ලක් තුලින් එය විදහා පෙනෙනවා වැඩියි අද සමාජයේ ...එදා මවට ..සහෝදරියට .. ආදරයකළ, සැමියා .. සොහොයුරා..අද අද හතුරෝ විදියට ..ඔව්නොව්න් දෙස බලන්නේ ...? (දී)
මේ ගෑනි ගැහැනුන්ට විසබීජ දානවා හරියන්නේ නැහැ දික්කසාද කරන්නම වෙනවා.(නදී)
මේ ගෑනුකෙනා ගැනුනන්ට විසබීජ දානවා හරියන්නේ නැහැ දික්කසාද කරන්නම වෙනවා (දී)
හේරත් අයියේ ඔයා සක්‍රදෙවියොද? අපේ දුක දැකලද මඩුවලට වඩින්න හදන්නේ. දෙයියෝ සාක්කි ! (දී)
පොලිසිය ගැන කතා නොකර ඉම්මු (දී)
අර පෙරේරා ලියලතියෙන කතාව කියවන්න..මට තාම තටු නෑ නෑ නෝ.අනික මම ඉන්නේ මගේ දෙවියෝ එක්ක විතරයි පැටියෝ...මඩු වලට යන්න වෙලාවකුත් නෑ දෙය්යෝ.. (දී)
ඒ මොකද රූපා ඔය අපි දීල තියන හරිය මදිද බඩ පිරෙන්නම දෙනවා නේද? තව මොනවාද කාන්තාවන් බලා පොරෝත්තු වෙන්නේ.(නදී)
ඔන්න පහුදිය දවසක මම ගියා බජව්වකට නැහැ දේහනයක් අහන්න. මහා තර්ක විතර්ක. මිනිස්සු කසාද බඳින කොට ගෑනි සිටි ගත යුත්තේ වම් පැත්තට.එයාල අපට සලකන්නේ අඩුවෙන්. යුරෝපයේ එහෙම පැත්තේ ප්‍රශ්නයක් නෑ. ලංකාවේ මගුල් පින්තුර බලන්න. අපි වාමන්සිකයෝ නොවෙයි. ඒත් කවදාවත් දකුණ අපට දෙන්නේ නැහැ. වමෙන් මයි සලකන්නේ. මේක වෙනස් කොරන්න ඕනේ. මොකද කරන්නේ.හෙට අනික් රැස්වීම්. මොකද මේකද කියන්නේ..(නදී)
බොරුවට ආයුෂ නැත
මොනවා? ඒරොප්පේ ඉන්නවද දිසාලා? (නි)
පුෂ්ප, ඔයාට ආයුෂ ඇත.කොටකර ගන්න කාරී නැත (නි)
දිසා අද කඹුරුගමුව වැව ලඟට ආව නම් ..... ,,,,,,...රම්පෙට පොරි හැලෙන්න තිබුන?(නදී
ඔයා හරි රූපා අක්කේ, මේ රටේ ගොඩක් පහසුකම් කාන්තාවන්ට සහ ළමයින්ට තියෙනවා. ඒ වගේම මිනිසුන් නීති ගරුක සාධාරණ සිදියට හිතන්න පුරුදුවෙලා ඉන්නේ බොහෝ කාලයක ඉඳන්ම. ලංකාවෙ බොහෝ අයට ආකල්පමය වෙනසක් අවශ්‍යයි. මම හිතන්නේ ඉන්දියාවෙන් ආපු බමුණු සිරිත් තාමත් අපි අතහැරලා නෑ. (නදී)
සරත් මම මෙහේ හැමදාම ඉන්න ආවේ නෑ. ඉගෙනීම අවසන් කළ වහාම එනවා. මම මෙහේ තියෙන හොඳ නරක දෙකම හොඳින් දකිනවා. ආවම අපි එකතුවෙලා රට හදමු හොඳේ. (නදී)
වැයම් කරමු ඉවසමු කවි කිය වාලා ආවම අපි හදමු දෙන්නම එකතුවෙලා - සරෝ ..අනේ වාසනාවන්...(නදී)
ඉන්දියාවෙන් ආපු බමුණු සිරිත් අතැරලා ලෝන් දොන් වල රජසිරිත් වවමු.... (නි)
දුක් වෙන්න එපා පෙත්තෝ, ඔයත් එන්න අපිත් එක්ක රට හදන්න. රූපා අක්කව පෙරටු කරගෙන... (නි)
ඉන්දු කෙල්ලේ, ලංකාවට ආවහම රට හදනකම් බලන් ඉන්න මට බැහැ.කැන්දන් යන්න මම ලැහැස්තියි.ඔයාට මම ඔයාගේ කාන්තා අයිතිවාසිකම් ඔක්කොම දීලා දෝලාවෙන් අරන් යනවා (නි)
ඉන්දු, ලංකාවට ගිහින් රට හදන්න?හදමු හදමු. බලු වලිගෙ දිග අරින්න අවුරුදු ගානක් උණ පුරුකේ දාලා තිබුනත් එලියට ගත්තම පටස් ගාලා ආපහු කැරකෙනවා.ලංකාවේ මිනිස්සු හදන්න වත්,රට හදන්න යන්නවත් පණට ආදරේ නම් ඒවා ගැන හිතන්න එපා . (නි)
ඉන්දු නෝනෝ, ඔයත් එන්න අපිත් එක්ක රට හදන්න... (නි)
අන්න චන්ඩි අක්ක කඹුරුගමුව වැව ලඟට ගිහිල්ල වැව හදන්න පටන් අරන් ලු? (නදී)
හැම අයිතියම දෙනවා ඉන්දූ ඔබට... නැහැ විශ්වාස ඔබ කියනා ඒවා මට.. පුතු ඉල්ලා ඇසූ පද බරකී සිතට.. ඹබ හින්දයි ගියෙත් මම හැරදමා රට... (නදී)
වට සද නළල කුංකුම තිළ කය ඔබගේ දුටුවිට ඔබේ ඉගටිය මම කිවු සේ දරුපල දෙන්න බැරි නුබ වගේ නරි නයිදේ පිට රට ගිය එක හොදා මම දැන් වෙන දීගේ
කව්ද මේ බට්ටා ..? ඉතින් ඔයා එන්නේ නැද්ද මාත් එක්ක වැව හදන්න ආ...?.(නදී)
අපේ මිනිස්සුන්ට රාජකාරිය කරන කොට විතරයි කියලා හිතෙන්නේ නැති එකට එහොම වෙන්න ඕනේ. .(නදී)
ලිව්වට කිව්වට විනෝදෙන් සතුටින් කකා රොටි...අපි සෑම ඔබ සෑම වගෙයි නේ ..කව්රුත් එකයි ..එකයී. .(නදී)
ආ මේ මහා දවාලේ නේ මේ යකා හීනෙන් අඬන්නේ? මොකද උනේ..එහෙ මෙහෙ ගියාද?..(නදී)
මටනම් බෑ ඔලු පලා ගන්න...ඉස්පිරිතාලේ ඉන්න. රිදෙනවනේ චන්ඩි අක්කේ...රට හදමු මුන් කා ගෙන ඉවර උනාම (අ)
දිසා මාමේ, මා වයසෙමයි ඉන්නේ ඔබෙ පුතුගේම... මා පස්සෙමයි එන්නේ ඔබ සැම විටම.. දරුපල නැතැයි මාහට පද හැදු ලෙසට.. හැමටම වැටහේවි ඇඹුලයි මිදි නරියාට... (නි)
ඩේවිඩ්, ඕනෑ රටක මිනිසුන් රැකුමට සොඳට.. නීති ඕනෑමයි සවි වැඩි කර නොමඳ.. ඇදේ ඇරුනේ නැතිනම් කලකට පසුද.. උණ පුරුකේම ලා තිව්වොත් හොඳ නොවෙද,,? (නි)
කව්ද මේ බට්ටා ..? ඔය ඉන්නේ හීනියට රව්මට ටික්..ටික් ..කිය කියා. (නි)
පවට ඇති ලැජ්ජාවත් විපාකයට ඇති භයත් නැති අය හිල් බේසම් වලින් විලි වහගෙන අන් අයට හිත රිදෙන කතා ලිවීමෙන් වැළකීමේ වගකීම තේරුම් ගන්න. දැන්වත් හැදෙන්නකෝ මාමේ...දැන්වත් හිතන්නකෝ මාමේ... (නි)
අබලන් ඔරලෝසුවක බට්ටා සහ පාලිත කෙනෙක් පෙත්තට එකතු වෙලා (නි)
"දැන්වත් හැදෙන්නකෝ මාමේ...දැන්වත් හිතන්නකෝ මාමේ.ලජ්ජා නැතිදෝ....දැන්වත් හැදෙන්නකෝ මාමේ.". ඔයත් හැදිලා එකතු වෙන්නකෝ (නි)
ඊයේ දවසෙම මට පත්තරේ බලන්න බැරි තරමට වැඩ අදික උනා.. දැන්නේ දැක්කේ කස්ටියගේ වැඩ. අනේ ඉන්ඳු නංගි..ඕන දෙයක් කරන්න එන්නම් හැබැයි දේශපාලනේ කරන්න නම් එන්න බැහැ...? කවදා හරි අපේ රටේ දේශ පාලුවෝ පඩියක් නොලබා ස්වේච්ඡාවෙන් ජනතාවට සේවය කරන්න පැමිනෙයි නේද ? එදාට මමත් හැම සැප සම්පතක්ම දමලා මගේ රටට සේවයක් කරන්න එන්නම්.(නදී)
දැන් අපේ චන්දිත් ..ඔය වැව ප්‍රමිතියටද හදන්නේ ..අර සිංහල රජකාලේ වගේ අඩිය අගලට තලලා ...? වැවේ බැම්ම තමා..ශක්තිමත් වෙන්න ඕන ..වැව ජබුර තියෙන්නත් ඕන ..අමතක වෙයි ..එහෙම බැරිනම් ගෙදර යන්න ...?.(නදී)
දිසා මාමේ ..ඔයා හිතන්නේ ..ගැහැනියකුට කනයි අදින්නයි දීල ..බඩ පුරෝලා දැලිවලින් යටකරල තිබ්බම ..සේරම හරි කියලද ..? නැහැ ඒ ගැහැනියටත් ඔයාලට වගේම හැගීම් දැනීම් තියනවා ...ගැහැණිය පිරිමියාට වඩා සංවේදී සතෙක් ..? ඒනිසයි පිරිමියාට වඩා මානසික අතින් ගැහැනිය ශක්තිමත් ...මේ සැම ඉදිරියෙහි ඔයාල ගැහැණිය කසාද බැදලා ලස්සන දිනක් ඒ ගැහැනියට පෙන්නලා එක්කන් ගිහින් එක මාස හයෙන් ඒ ගැහැනියව සදාකාලිකව දැලි වලන් ගොඩටයි ..ඔයාගේ පැටව් ටික බලා ගන්නයි ..පවරලා ඔයාල පිරිමි ..අර ගැහැනියගෙන් වැදුම් පිදීම් බලා පොරොත්තු වෙන්නේ හරියට අපායේ යම පල්ලා වගේ.. ඒ ගැහැණිය දෙස ආදරයෙන් ..කරුණාවෙන් ...සංවේදීව බලන්න හුරුවෙන්න ...? (අ)
ඉඳා අප්පා රූපා ඇන්ටි...අපේ මාමා සෝයි...බේත් ගන්න අමතක උන දාට ඕමම තමයි...අපටත් සීනි බෝල දෙනවා..මාමි පව්....(නදී)
රුපා කුඩම්මට දෙන්න දෙයක් ඇත - පෙට්ටගමක් උඩ තුට්ටු දෙකක් ඇත. චන්දි කුඩම්මා අහලකවත් නැත - මාමගේ කරුමෙට කන රත් වී ඇත..//.(නදී)
ඇයි තව මොනවද ඕනේ. මම දීලා තියෙන දෙවල් මදිද?(නදී)
මම දීලා තියෙන දෙවල් මදිද?...අපි කොමද දන්නේ මාමේ?මම කිවේ රබන් පදයක් විතරයි.. කෝ නැන්දා? මාම ගිය සතියේ කීප පොළකදී මෙහෙම ඇහුව? ඇත්තද...ඔච්චර තියනවම් මොකද කුම්බලවොම කන්නේ?(නදී)
නොඅසන් මාමේ දී ඇති දේවල් මදිද.. අසපන් සොඳින් මොන මොන දේ ඕනෑද.. නොතබන් ඉඩක් සඟවන්නට බව සුහද.. ලෙහෙසියි එවිට සතුටින් ඉන්නට නිබඳ...(නදී)
අනේ පොඩි බට්ටෝ ..!! මේ මං ලගම ඉන්නවා ''ඒත්'' කෝ මං දාන අදහස් මි කතුරට අහුවෙනවා ඇයි දන්නේ නැහැ.., නරක දෙයක් ලියන්නෙත් නැහැ.., අයියෝ බට්ටෝ මේ චන්දි කුඩම්ම ගොඩක් දුකින් ඉන්නේ ,අදහස් පල නොවන නිසා (නදී)
ආවා...ආවා...චන්දි කුඩම්ම ආවා.කෝ මට මොනාද ගෙනාවේ...මන් ඔයාට කෝන් පිට්ටු හැදුවා.. (නදී)
මේ ලෝකය පාලනය කරන දහම් දෙකක් තියෙනවා. පවට ඇති ලැජ්ජාවත් විපාකයට ඇති භයත්ය ධම්ම"ගේ පාඩමක්. ලජ්ජා නැතිකම මහමුදලි කමටත් වඩා ලොකුයිලු.(නදී)
පින් මද එකා ගුණ දහමින් වෙලුවත් - උගේ ගතිය ඌ නාරියි මැරුවත්(නදී)
මම මේ බැලුවෙ චන්දි අක්ක පේන්න නැත්තේ ඇයි කියලා.. (නදී)
දෙයියෝ සාක්කි චන්දි අක්කගේ පොඩි බට්ටත් දන්න දෙවල්... (නදී)
බට්ට පුතේ උබ නැන්දගේ පැත්තම අරගෙන කියවන්න එන්න එපා. ඔය ගෑනිට දෙන්න මට දැන් ඉතුරුවෙලා තියෙන්නේ මේ මේ අමුඩ ලේන්සුව විතරයි ඕන්.(නදී)
"දැන්වත් හැදෙන්නකෝ මාමේ...දැන්වත් හිතන්නකෝ මාමේ.ලජ්ජා නැතිදෝ.. හොඳ ළමයෙක් වෙන්න කෝ ..අමුඩය ගලවන් නෙපෝ. මෙන්නෝ .....මන් කැලයට දුවනවෝ... (නදී)
දිසෝ "ඉතුරුවෙලා තියෙන්නේ මේ මේ අමුඩ ලේන්සුව" ලන්සුව කීයද? ඕක ඇත්තටම කාගේද? ගත්තාට පස්සේ කී සැරයක් හේදුවද? පි.එච්.අයි. අල්ලයි ද? (නි)
මාමේ, මං ඔයාගේ පැත්තේ.කෝ සීනි බෝල ගෙනාවද? ඊයෙත් බොරු කිව්වා.මට සීනිබෝල කියලා කැව්වේ සීනි සම්බොල්...දැන්වත් හැදෙන්නකෝ මාමේ...දැන්වත් හිතන්නකෝ මාමේ... (නි)
අනේ .දිසෝ වෙනද වගේ අපි දෙන්න කවියක් කියමුකෝ ..!! හරි පාලුයි අප්පා (බට්ටෝ දැන් ඔයා හැදිලද ඉන්නේ )සිටියොත් හොදට හැදී .., දෙවියොත් නමට වදී.......!!!!(මන් පැන්චිට රස කෑමක් ගෙනාව දෙන්න විදියක් නැතිව මේ කල්පනා කලේ .) (නදී)
පරණ වලෙන් ගොඩ ඇවිල්ල අලුත් කතාවක් ගොතන්න ...............අලුත් වලට බැහැපු චන්දි ගයනා සීපද අහන්න ...................අලුත් වලද පරණ වලද හොඳ මොකක්ද මට කියන්න ................රූප නිසා වැටුන වලෙන් මේ දිසාව ඇදල ගන්න ................ (ස)
දිසා මාම කෙල්ලන් සොයනා හොරුය.. චන්දි අක්ක බේරෙණු නුවණට හුරුය.. දහවල් වැටුනහොත් රෑ වැටි වල මරුය.. අලුත් වලට වැටුණොත් ගොඩ එනු බොරුය..!! (ස)
අපිට හොඳයි ඔය සී පද හැමදාමත් අහන් ඉන්න...?උපදෙස් හෙම දෙන්න එපා ඔබේ වැඩක් බලාගන්න....දිසා දිහා බලන් නැතිව අහක බලාගෙනම යන්න ...හිතා මතා පැනපු හින්ද ඔය වලේම ඉන්න දෙන්න ...? (ස)
දිසා මාම එල්ලී ඇත වල ගැට්ටේ.. රූප අක්කා එල්ලී ඇත අමුඩ කොටේ.. කූඩැල්ලා තබන්නට බැරුවා මෙට්ටේ.. ඔබමනේ පනින රිලවට ඉණමං තිබ්බේ..!!(නදී)
වල දොඩකර පැලක් හදලා ඒ ගෙයි සතුටින් නටන්න... මම කැමතියි උඹ කැමතිද කියන්නකෝ හිත තුටින්න.... කිරි බත් කන්නට මිරිසක් අනේ මටත් හදා දෙන්න.. (නි)
ඔන්න ඉතින් ආයුබොවන් මම තනියම දැන් නටන්නෙ... (නි)
දිසා මාම එල්ලී ඇත වල ගැට්ටේ... රූපා අක්කා එල්ලී ඇත අමුඩ කොටේ... කූඩැල්ලා තබන්නට බැරුවා මෙට්ටේ... ඔබමනේ පනින රිලවට ඉණිමං තැබුවේ.... (නි)
ඉන්දු ලන්ඩන්, ඇත්තටම මට හිනා ගියා ඔබේ කවියට. (නි)
අමුඩ කොටේ හරි එල්ලිලා මගේ රූපා ගැළවෙන්නයි ... චන්දිගේ අර අලුත් වලට පනින්න පින පලදෙන්නයි...... (නි)
ගැහැණිය පිරිමියාට වඩා සංවේදී සතෙක් කියලා රූපක්කා ලියලා තිබුන එක අලිත් ඔප්පු කරලා තියෙනවා.මේ කාන්තාවෝ අලින්ටත් විස පොවලා නේද, දිසෝ? (නි)
යා දෙක නොරත රත... එකට පෑහීමක් නැත.... දෙතොල එහෙම නැත... ටිකක් සෙලවුන කලට යා වෙත.... (නි)
හොදි හදලා , කොස් හදලා ,කන්න දුන්නේ මං... මෙන්න වදේ මේ කොලුවට මං එපාලු දැන්.... (නි)
වලේ ගැඹුර කොපමණ දෝ සොයාපන්... කූඩැල්ලාට දෙහි බිදුවක් දමාපන්... රිලවට දුන්න ඉනිමග දැන් කඩාපන්... (නි)
ඔයාට ස්තුතියි දිසා (මාමේ). මම ඔයාලට මඩ ගහලා කවි ලිව්වට කවුරුත් තරහ නැහැ නේද? ලංකාදීප මිතුරු හමුවට බැඳුනට පස්සේ ඔය හැමෝම නිසා කිසිම පාලුවක් නැතුව හරිම සතුටෙන් ඉන්නේ. (නි)
හේරත්..!! සොයනු එපා ගැඹුරක් දැන් ගැට්ටෙ නිසා..... රූප වැටුණහොත් ඇය අල්ලන්න කියා.. අලුත පැනපු කොල්ලත් දැන් ඉන්න නිසා.. ඉණිමග ඕන නෑ දැන් ඔහු පැන්න තමා.... (ත)
පම්පොරිකාරයින්ට වැඩේ (දී)
හොද වැඩේ තමයි ඒකත් (නි)
පොලිස් නිලධාරියාගේ සායම හේදිලා කියන්නේ මේ නෝනා ඇඳල තියෙන සාය පාට එකක්...මොන සායද?(දිල්)
ගැඹුරක් නොදැන ළිං ගැට්ටේ පනිනු එපා ..... රූපා බැහැනේ අල්ලන්නට දුවන නිසා .... ඉන්නා කොල්ලා දැන් හොඳටම වයස නිසා.. ඉණිමග අරන් පැනපන් දැන් විසේ නසා.. (නි)