ගම්මිරිස් හොරකමේ ගොස් ඇදිවතක් අහිමිව උපන් ඇඳුමෙන් ගෙදර ගිය අයකුට සිදුවූ ඇබැද්දියක් ගැන අසල ගමකින් අසන්නට ලැබිණි. වාර්තාවන අන්දමට සිද්ධිය මෙසේය. ඔහුට ස්ථිර රැුකියාවක් නැත. කුලී වැඩක් කර එදා වේල පිරිමසා ගනී. සුළු හොරකමක් කිරීමද පුරුද්දකි. මේ දිනවල අමු ගම්මිරිස් සඳහා හොඳ මිලක් පවතී. අල්ලපු වත්තේ ගම්මිරිස් පලදාව සරුය. වැඩිපුර යමක් උපයා ගැනීමේ අදහස පහළවිය. ? බෝවූ පසු කම්බිවැටෙන් රිංගා වත්තට ඇතුළුවූ ඔහු ලහි ලහියේ ගම්මිරිස් කඩන්නට විය. තම වගාව ගැන හොඳ සෝදිසියෙන් පසුවූ වතු හිමියා, හිමින් සීරුවේ ගොස් හොරා අතටම අල්ලා ගත්තේය. හොඳින් දන්නා මේ හොරාට අමුතුම ජාතියේ දඬුවමක් දෙන්ට සිතා ඔහුගේ සරම සහ බැනිම ගලවාගෙන මෙන්න හොරෙක් යැයි කෑගැසීය. අසල්වැසියන් එන්න පෙර ගෙදරට දිව ගියේ ඇඳුමක් සොයා විළිවසා ගැනීමටය. දොරට තට්ටු කළ විට බිරිය දොර අරිනවාත් සමගම උපන් ඇඳුමෙන් ගෙට පැන්නේය. යකෙක් යැයි සිතා ඇය යටිගිරියෙන් කෑගැසුවාය.ඒ හඬ ඇසී පැමිණි අසල්වැසියන්ට රහස හෙළිවිය. දැන් ඔහුට කියන්නේ ගී‍්‍රස් යකා කියාය.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ මන්දා, මහත්තයාව දැක්කා කියලා ඔහොමත් කෑ ගහනවද?
මෙතන හොරාගේ මානවහිමිකම් කඩ වෙලා තියෙනවා....
ගම්මිරිස් ටිකක් ගෑවනම් කොහොමද ?මොකද සැරයිනේ. කෑගහල තියෙන්නෙ ඇතුලේ ගම්මිරිස් දැවිල්ල ඇවිත්,ගම්මිරිස් කරලක් අවිචාරයෙන් එල්ලල. පිට පිට කඩුලූ තුනක් දවාගත් මට උතුර දකුණ මාරුවෙලා ඉන්නේ. මොකද ගම්මිරිස් ටිකක් ගෑවිල සැරයි.
අසල්වැසියන් එන්න පෙර ...අරිනවාත් සමගම කෑ ගහන්න ඕන නෑ . උපන් ඇඳුමෙන් ඉක්මණට පැන ගන්න ඕන. ඇතුලේ ගම්මිරිස් ....ඉක්මණට පැන ගන්න ඕන.
එතකොට කඩපු ගම්මිරිස් ටික ????
ආ අලිමාමේ,ඇත්තද ඔයා මේ දවස් වල මිනිස්සුන්ගේ ගෙවල් වලට ගිහින් කරදර කරනවා කියන්නේ
තේරුනේ දැන් තමයි ....
හොරකම් කිරීම ලංකාවේ සාමාන්‍ය දෙයක් වෙලා
සොරකම් කිරීම තරාතිරම නොබලා දඩුවම් කළ යුතු වරදක් රැකියාවක් නැතැයි කීම පිළිගන්න බැහැ.. උපන් ඇදුමෙන් ගෙදර ආපු එකනම්....
පව් අනේ...
බොරුවක්ද කොහේ..
අනේ මන්ද තමන්ගෙ මනුස්සය දැක්කම ඔහොම කෑ ගහනවාද??
ෂුවර් එකටම තව එක්කෙනෙක් ඒ වෙලේ ගේ ඇතුළේ ඉන්න ඇති
මෙතන හොරාගේ මානව හිමිකම් කඩවෙලා තියෙනවා
ඉතාම හොදයි...
ඉතා හොදයි
ගම්මිරිස් ටිකක් පිඹින්නයි තිබුණේ.....
මම දන්නවා ඇයි ඔයා මම ගෙදර ආව වෙලාවෙ කෑගැහුවෙ කියලා..(මේ කට්ටිය දල තියනේනෙ කමේන්ට්ස්)
දැන් මම දන්නවා මම ගෙදර ඇවිත් දොර ඇරපු ගමන් ඔයා යටිගිරියෙන් කෑ ගැහුවෙ ඇයි කියලා...
මනුස්සයා හොරකම් කළාට ගැහණුකෙනා පළිද.. අයි එයාට එක එක ඒවා කියන්නෙ...
කමිමැලිකම අතෑරල හොරකමි නොකර හොද පිරිමියෙක් වගෙ වැඞ කරල හමිබ කරන්න !!!!!
මේකනම් බොරුවක්..
පිස්සු නැත්නමි ශෝක්.
පිස්සු නැත්නමි ශෝක්
වෙලාව ඉතුරු කර ගන්න වෙන්න ඇති
මමනම් හිතන්නේ ඒ මනුස්සය ගිහින් තියන්නේ හොරකමේ නෙමෙයි, ගෙදර මනුස්සයට ඇහැරුණ නිසා දුවන්න ඇති.
දෙයියෝ සාක්කි..ඕකට යටගිරියෙන් කෑගහන්න දෙයක්ද ???
අනේ කාලේ වනේ වාසේ කිව්වලු......
දැකල නෑ වගේනේ..ඕකට කෑගහන්න ඕනයෑ.....
අලි බබා ඔබ කොහෙද ??? කැලේ වතුර නැතුව වතුර සොයනවා වත්ද ???
පල් බොරුවක්
මේක නම් ගිනස් වාර්තාවක්... මොකද මීට කලින් දැකලම නැත්ද.......?ගම්මිරිස් වැලේ අයිතිකාරයගෙ ගෙදරට ද දන් නෑ රිංගුවෙ එහෙනම්.....
කෝ මේ ඇපල් වලට ෆෝර්මලීන් දාපු ලක්මාල්......?
පච පච.. ටොම් පච...
අනෙක් හොරුන්ටත් මේ දඩුවම දුන්නනම් හොඳයි....
කසාද බැදපු හොරුන්ට තමයි මේ දඩුවම හොඳ......
බය වෙලා කෑ ගැහුවද සතුටට කෑ ගැහුවද දන්නේ නෑ...
ඇගේ ගම්මිරිස් ටිකක් ගෑවනම් කොහොමද ?
කතාව හොඳයි.නමුත් තාත්වික නෑ.....
දැන් රටේ ජීවත්වීම අමාරුනිසා හොරකම් කිරීම සාමාන්‍ය දෙයක් වෙලා .මාල කඩන එක, කුඩු විකුණන එක, බස් වල හිඟමන් යදින එක, තමයි දැන් රැකියාවල් වෙලා තියෙන්නේ....
මාත් කියන්නේ ඕකට ඔච්චර කෑ ගහන්න ඕන නෑ කියලයි..
ඇය ඇගේ සැමියාව මෙසේ දුටු පළමු අවස්ථාව මෙයද?
අනේ මේ බොරුව නොදා ඉන්න...
එයාට පිස්සු ඩබල්ද ???
අවිචාරයෙන් අදහස් දක් වන්න එපා
මොකට කෑගැහුවද මාත් අහන්නේ ?
ගම්මිරිස් කරලක් එල්ලල තියෙන්න ඇති. ඒකයි කෑගහල තියෙන්නෙ.
කෑගැහුවේ වෙන මොකටවත් නෙමෙයි, අද ගෙදර එක්කෙනා ඉන්නවා,ඉක්මණට පැන ගන්න කියලා
පොඩි මල්ලිගේ උරේ ඇතුලේ ගම්මිරිස් දාලා දැවිල්ල ඇවිත් කෑ ගහලා
පුංචා පුතේ, මේ දවස්වල මට උතුර දකුණ මාරුවෙලා ඉන්නේ. මොකද පෑවිල්ල සැරයිනේ.