වාදයකට නම් දිනා ඇති බස්නාහිර නගරයක ප‍්‍රධාන රාජ්‍ය ආයතනයක නිලධාරිනියන් දෙදෙනකු අතර ඇති වූ ගැටුමකදී මහජනතාව බලා සිටියදීම නිලධාරිනියක් අනෙක් නිලධාරිනියට සෙරප්පු පහරක් ගැසූ බව වාර්තා වේ.
සෙසු සේවකයන් මැදි වී දෙදෙනා වෙන් නොකළේ නම් එක් නිලධාරිනියක් තුවාල ලබා රෝහල්ගත කරන තත්ත්වයට ගැටුම බරපතළ වීමට ඉඩ තිබූ බව සිද්ධිය දුටුවෝ පවසති.
මෙම සිද්ධිය වන අවස්ථාවේදී 50කට ආසන්න එම නගරයේ ජනතාවක් පරිශ‍්‍රයේ රැුඳී සිටි බව වාර්තා වේ. ඒ පැත්තේ ප‍්‍රධාන පුරවැසියාද ඒ සිද්ධිය දැක්කලූ.
දෙන්නා අතර ගැටුම ගාලූ පාර දක්වා ඇසුණු බවද ගැහැණුන් අතර ගැටුම්වලට හේතුව වන සාම්ප‍්‍රදායික වස්තුවක් මෙම ගැටුමටද හේතු වී ඇති බව එම ආයතනයේ සේවකයෝ පවසති.
මින් එක් නිලධාරිනියක් අත යට ගනුදෙනුවලට ප‍්‍රසිද්ධියක් උසුලන බවත් සේවා ගැනීමට පැමිණෙන ප‍්‍රදේශයේ ජනතාව දැඩි අපහසුතාවට පත්කරන බවත් තතු දන්නෝ පවසති.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපරාදේ බේරුවේ දෙන්නටම මස ගානක් ඉස්පිරිතාලේ ඉන්න ගහගන්න අරින්න තිබ්බේ . (දී)
පානදුරා වාදයද? (නදී)
රජයේ ආයතන වල කාන්තාවන්ගේ පුදුම ගනකමක් තියෙන්නේ . වැඩක් කරගන්න ගියාම මිනිස්සුන්ට කතා කරන්න දන්නේ නැහැ . (දී)
මොකක්ද අනේ මේ හැමෝම කියන පානදුරා වාදය අපටත් ටිකක් පැහැදිලි කරන්නකෝ (දී)
ශාන්ති ඔබ මොන්ටිසෝරියෙන් එහාට ඉගෙන ගෙන නැද්ද? පොතක් පත්තරයක් ජීවිතේට කියවල නැහැ වගෙයි පෙන්නේ. (දී)
ශාන්ති, මේකට හේතුව වුනේ "ඉතිහාසය" නමැති විෂය ඉස්කෝලවලින් අතුගා දැමීමයි. දැන් ඉතින් ගිය නුවන ඇතුන් ලවාවත් අද්දවන්න බැරි වේවි.අදම ගිහින් පුස්තකාලයකින් මිගට්ටුවත්තේ ගුණානන්ද හාමුදුරුවන්ගේ " පානදුරා වාදය " පොත කියවන්න. (දී)
ශාන්ති නානවා නේද ? ගම නුවරද. (දී)
අඩුම ගානේ මට මොන්ටි සොරියටවත් යන්ඩ බැරි උනා රවිදු (දී)
වාදේ දුරදිග ගිහිල්ල (දී)
රවිදු පරිස්සමින් සෙරප්පු වලින් කන්න වෙයි. (දී)
ඉවසීම 0 ඒ නිසා තමයි ඔහොම වෙන්නේ (දී)
ශාන්තියට දොස් කියලා වැඩක් නැහැ . කලකට පෙර සමාජ අධ්‍යනය විෂය මාලාවේ තිබුන ඉතිහාස කොටස අයින් කළා . සමහරවිට ශාන්ති පාසලේ ඉන්න ඇත්තේ ඒ කාලයේ වෙන්න ඇති. (දී)
මාරු වැඩේ බලන් ඉන්න කට්ටියටයි සතුටු (දී)
බුදු රත්තරන් සමදරා අක්කේ හිටියා ඇති දැන් එන්න (දී)
ඇයි පානදුරාවාදය (නදී)
මේක ඇවිල්ල අපේ රටේ මුළු සමාජ ක්‍රමයේම පිරිහීමක් ආගමික නායකයින් දේශපාලකයින් පාසැල කැම්පස් මේවට වග කිවයුතුයි (දී)
කාන්තාවන්ටත් එක්ක ලැජ්ජාවක් (දී)
පහන්දී කියල බොරුවට මගේ නමින් අදහස් ලිව්වට, කමක් නැහැ මොකද මං දන්නවා මෙතන වෙච්ච හැමදෙයක්ම. දැන් සභාවට මුහුණ දෙන්න බැරි නිසානේ ඔහොම කරන්නේ. (නදී)
ඇති ඔයින් ගියා ගැහැණු ගැහැණු රණ්ඩු වෙනකොට බලන් ඉන්න ටිකක් විතර ලැජ්ජයි (දී)
කොහොමත් ඔහොම තැන්වල රාජකාරියට වඩා ඕපාදුප වලට තමයි මුල් තැන. පොඩ්ඩ එහා මෙහා වෙද්දී මරාගන්නවා (නදී)
කාන්තාවන්ගේ ප්‍රශ්න වලට පිරිමි අපි සම්භන්ද වෙන්නේ නැහැ (දී)
රත්තරන් සමදරා අක්කට බනින්න එපා චන්දි, ඔයානෙ දැන් නම වෙනස් කරගෙන තියෙන්නේ පහන්දි කියලා, මුහුණ දෙන්න බැහැ නේද නංගි? (දී)
මොනවද මේ සිද්ධ වෙන්නේ? මට නම් තේරෙන්නේ නැහැ. කොහොම වුණත් බවලතුන්ගේ ප්‍රශ්න තිබෙන තැන් වලින් කකුල් දෙකට වැඳලා දුවන එකම හොඳයි. (නි)
මොනවා වුණත් ශාන්ති අක්කා නොදන්නා එක පිළිගත් එකත් ලොකු දෙයක්. (නි)
මොකද දිසා, රූපාගේ නමින් ලියන්නේ? ඔයාගේ නමින් ලියන්න. (නි)
මැද පෙරදිග සිට දරුවන්ගේ අනාගතය වෙනුවෙන් ලොකු සටනක් කරන අපි මෙම පුවත්පත කියවා අදහස් ලියා ලොකු වින්දනයක් ලබනවා. නමුත් සර්පයින් වැනි අය මෙහි ඇති සතුට නැති කිරීමට අදහස් පළකරනවා (නි)
කෙහෙවලු පටලවා ගැනීම රාජ්‍ය අංශයේ කොහොමත් තිබෙන දෙයක්. (දී)
බලන්න දැන් මෙතන කමෙන්ට්ස් වලට යන වාදේ. ඕකනේ අපිට වෙලා තියෙන්නේ. (දී)
පානදුරාවාදයක් ගැන මෑත ශ්‍රී ලංකා ඉතිහාසයේ තියෙනවා සෑම්.(දී)
දැන් දිගටම සිදු වෙන්නේ රජය සහ රාජ්‍ය සේවය අපකීර්තියට පත් වෙන දේවල් තමා. එහෙන් ඇමතිවරු මහා ඇමතිවරු පාසල් උත්සව වල බැන ගන්නවා. අනෙක් පසින් රාජ්‍ය සේවයේ බවලතුන් කෙහෙවලු පටලවාගෙන . (දී)
ඉවසීමක් නැති කම (දී)
සම්ප්‍රදායික වස්තුව කියනකොට සිහියට නැගෙන්නේ අපේ නැන්දම්මයි!. (දී)
නියමෙට තියෙන්න ඇති (දී)
ගහන්න ඇත්තේ එහෙනං සුවර් එකට අතයට ගනු දෙනු කරන කෙනා. (නදී)
වාදයට නම් ඇති බස්නාහිර නගරයක් ගැන නම් මම මේ ඇහුවාමයි. (ස)
අපේ රටේ මිනිස්සු එකිනෙකාට ගෞරව කරන්නෙම නෑ. (ස)
අනේ ද කියන්නේ ?? ඔහොම හොදද ?? (දී)
බෙදා ගන්න බැරි වුන සම්ප්‍රදායික වස්තුව කිව්වේ, ....තලත්තානි ආයතන ප්‍රධානියෙක් වත්ද ? (නදී)
බෙදා ගන්න බැරි සම්ප්‍රදායික වස්තුවක් කිව්වේ , තලත්තානි ආයතන ප්‍රධානියෙක් වත්ද ? (නදී)
සම්ප්‍රදායික වස්තුවක් යනු තලත්තානි ප්‍රධානියෙක් වත්ද ? (නදී)
වාදයකට ප්‍රසිද්ධ ඉතින් පානදුරාවාදය පැවති පානදුර ඇරෙන්න වෙන ප්‍රදේශයක් නම් සිහි වෙන්නේ නැහැ. (නදී)
අයියෝ සෑම් පානදුරාවාදය දන්නේ නැද්ද. (දී)
මේවා ලෝකේ හිනස්සවන වැඩ (දී)
සෑම් පානදුර වාදය ගැන අහලම නැද්ද (දී)
සෑම් මල්ලී ..වාදයකට නම් ඇති නගරයක වාදය නම් පානදුරා වාදයයි.i ..පානදුර..පානදුර ! (නදී)
මිනිස්සු ඉස්සරත් ඔහොම තමයි ගණන් ගන්න එපා (දී)
පානදුරා වාදය. (දී)
පානදුරය පානදුරා වාදය නිසා ප්‍රසිද්ධ වුනේ. (නදී)
ඇයි.පානදුරා වාදය (දී)
වාදයට නම තියෙන්නේ පානදුරේනේ. (නදී)
ඔය කියන්නේ පානදුර වාදය ගැන වෙන්න ඇති(දී)
පානදුරේ නේද ? (නදී)
මොට්ට රාල ඕකත් දන්නේ නැද්ද? මිගෙට්ටුවත්තේ ගුණානන්ද හිමියන්ගේ " පානදුරා වාදය" (නදී)
මම නම් වාදයට ප්‍රසිද්ධ ගමක් ගැන දන්නේ පානදුරේ ගැන විතරයි.ඒ පානදුරා වාදය නිසා. (ස)
සෑම් ලාංකිකයෙක්ද ? රටේ සමහර ප්‍රශ්න වලට හේතුවත් ඉතිහාසය නොදත් කම . (ස)