(දේවහුව ප්‍රසාද් ජයකොඩි)
වෙළෙඳසලකින් බඩුගැනීමට ගිය ගලේවෙල ප්‍රදේශයේ පාරිභෝගිකයකුට එම වෙළෙඳ සළේ ප්‍රදර්ශනය කර තිබූ දැන්වීමක් පිළිබඳ විමසීමකදී වෙළෙඳසල් හිමියා පවසා ඇත්තේ ලබාගත් බඩු තබා මුදල් ආපසු රැගෙන යන ලෙසය.
පසුගිය දිනවල සෑම ආයතනයකම මෙන්ම වෙළෙඳසල්වලද දැන්වීම් පුවරු සවිකර තිබුණේ මුඛ ආවරණ පැළඳ ඇතුළු වෙන ලෙසය. අදාළ පාරිභෝගිකයාද මුඛ ආවරණ පැළඳ වෙළෙඳ සලට ගොස් ඇත. එම වෙළෙඳසලේද මෙම දැන්වීම ප්‍රදර්ශනය කර තිබුණි. වෙළෙඳසලෙන් තමන්ට අවශ්‍ය බඩු මුට්ටු ගත් පාරිභෝගිකයා මුදල් දෙන අවස්ථාවේ දැක ඇත්තේ වෙළෙඳසල් හිමියා හා එක් සේවකයකු මුඛ ආවරණ පැළඳ නොසිටින බවකි.
පාරිභෝගිකයා මේ පිළිබඳව වෙළෙඳසල් හිමියාගෙන් විමසා ඇත. එහිදී එක්වරම කෝපයට පත් වෙළෙඳසල් හිමියා පවසා ඇත්තේ මෙන්න සල්ලි බඩු ටික තබා යන්නැයි කියාය. කඩේ මුදලාලිට කේන්ති ගිය බව දැනගත් පාරිභෝගිකයා මුදල් රැගෙන වෙනත් වෙළෙඳසලකින් බඩු රැගෙන ගොස් ඇත.
මවගේ අවමගුලේදී ලොක්කා කළ කතාවෙන් පොඩ්ඩාට අවමඟුලක් උදාවූ අපූරු කතාවක් දකුණේ ගමකින් අසන්නට ලැබේ.
ඔහු දකුණු පළාතේ පාසලක තරුණ විදුහල්පතිවරයෙකි. විදුහලේ සියලුම දෙනා සමගම ඉතා සුහදව කටයුතු කරයි.
සිය මෝටර් රථයේ රියැදුරු අසුන මත තිබූ ගැරඬි හැවකට සර්පයකු යැයි සිතා බියට පත්වූ පුද්ගලයකු බිරියටද මහ හයියෙන් කෑ ගසමින්ම සර්පයා මරාදැමීමට පොල්ලක් සොයමි
දඩබ්බර කිරි එළදෙන මෙල්ල කරන්නට ගිය නිවෙස් හිමියාට බිරිඳට වෙදකම් කිරීමට සිදු වු පුවතකි මේ. සිද්ධිය වාර්තා වෙන්නේ යාපහුව අඩවියෙනි.
අංක හුටපටයෙන් විදෙස් අවුරුදු කුමාරි මාරුවී සංවිධායකයන්, නරඹන්නන් සහ තරගකාරියන් අලි අමාරුවක වැටුණු පුවතක් ගාලු දිසාවේ සංචාරක හෝටලයකින් අසන්නට ලැබේ.
අවුරුද්දේ අරක්කු බීමට මුදල් නොමැතිව සිටි තරුණයන් කීප දෙනකුගෙන් දෙදෙනකු කාන්තා බූරු පිටියකට පැන බියට පත්කර එහි තිබී එකතු කරගත් මුදල්වලින් යහමින් මත්ප
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
මුඛ ආවරණ ගැන අහන්න ගිහින් මුදලාලිට මල පැනලා
lalithm Friday, 03 July 2020 05:40 AM
කොල්ලුපිටිය පැත්තේ හෝටල්වල කිසිම තැනක ෆේස් ගාර්ඩ් දාගෙන ඉන්න වේටර්ලා නැහැ.