මිතුරකු තවත් මිතුරෙකු හමුවී ‘‘මචන් මට උඹේ අලූත් ෂර්ට් එකක් තියනවානම් දීපන් මට වෙඩින් එකකට යන්න තියෙනවා’’ යැයි කීය. මිතුරාද තමා ළඟදී මිලදී ගත් අලූත්ම කමිසය ලබාදුන් අතර වෙඩින් එක පසුවී දින කිහිපයක් ගත උනත් කමිසය ලැබුණේ නැත. කමිසය නැවත ලබා ගැනීම සඳහා එය ඉල්ලා ගත් මිතුරා සොයා ඔහුගේ නිවසට ගිය අතර නිවස ඉදිරිපස කිසිවෙක් නොවීය. කුස්සිය පැත්තෙන් දර පලන ශබ්දයක් ඇසී නිවස පිටුපසට ගිය මිතුරාට දක්නට ලැබුණේ තමාගෙන් ගත් කමිසය ඇඳගෙන දර පලන මිතුරාය. මෙය වාර්තා වූයේ අනුරාධපුර බටහිර පැත්තෙනි.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දෙන්නම පව්