බඬේ දැවිල්ලකට ප‍්‍රතිකාර සඳහා වෛද්‍ය උපදේශ මත මුත‍්‍රා පරීක්‍ෂණයක් කරගැනීමට ඔහු බටහිර පළාතේ වෛද්‍ය මධ්‍යස්ථානයකට ගියේ කඩිනමිනි. එහෙත් පැය ගණනකට පසුව ලද මුත‍්‍රා පරීක්ෂණ වාර්තාව රැගෙන අදාළ වෛද්‍යවරයා වෙත ගිය විට එය බැලූ වෛද්‍යවරයාගේ මුහුණ අමුතුවිය.
”හරියටම විශ්වාසද මේක ගුණසීල මහත්තයගෙ පරීක්ෂණ වාර්තාව කියල’’ ඔහු ප‍්‍රශ්න නැගීය.
‘‘ඇයි සර්’’
‘‘මේකෙ හැටියට ඔයාට බබෙක් ලැබෙන්න යන ලකුණු තියෙනවා’’ වෛද්‍යවරයා කීවෙන් ඔහුට දෙවියන් සිහිවිය. ‘‘මං හිතන්නෙ මේ වාර්තාව පටලැවිලා’’යි වෛද්‍යවරයා කීවෙන් ආපසු වෛද්‍ය මධ්‍යස්ථානයට ගියවිට අංක 38 ගුණසීලගේ වාර්තාව අංක 33 ගුණසීලි ගේ වාර්තාවට මාරුවී තිබුණලූ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඕකත් වැඩක් ද? දැන් කාලේ ගෑනුන් කොරන සෙල්ලම් හැටියට...අබුද්දස්ස කාලේ... (දී)
ඇති ඔයින් ගියා.. ගැහැණු කෙනෙකුට වුණා නම් පවුල කැඩෙන්න වුණත් ඒකම ඇතිවෙන්න තිබුණා. සමහර පර්යේෂණ මධ්‍යස්ථාන වල වැරදි වාර්ථා නිසා රෝගීන් මිය ගිය අවස්ථාත් තියෙනවා. (දී)
දැන් ගැහැණු පිරිම වෙලාද? පිරිම ගැහැණු වෙලාද? (දී)
දෙයියෝ සාක්කි දැන් එහෙමත් දේවල් වෙනවද (දී)
පිරිමි පාර්ශවේට, වැරදුන නිසා හොදයි, බැරි වෙලාවත්,ගැහැනියෙක්ගේ වාර්තාව වැරදිලා ඇවිත් ''මේ වාර්තාවේ හැටියට ''ඔයාට බබෙක් කියල දැනගත්තානම්..., අනේ අපොයි., දීගෙත් ඉවරයි ....!!! (දී)
වාර්තාව දීපු කෙනා රැකියාවෙන් අයින් කරන්න තරම් බරපතල වරදක් . (දී)
ඒක නෙමෙයි, ලෙඩාගේ නම දන්නවද? ආරංචි විදියට අපේ කෙනෙක්ලු. (නි)
බබෙක් හම්බ නොවෙනවා නම් එච්චරයිනේ... (නි)
ඔන්න ඕකයි මම දොස්තර කෙනෙක් නොවුණේ.මුත්‍රා විතරක් පරික්ෂා කරලා බැහැ. මට නම් බැහැ. (නි)
මම මීට පස්සේ අදහස් දාන්නේ නැහැ. හැමෝම වගේ මගේ නමින් හොර අදහස් දානවා, හිතට දුකයි (නි)
ඔන්න දැන් තව කෙනෙක් බබා පාට් දානවා.(නදී)
සමදරා අක්කේ ඔයාගේ ගෙදර ආව කොල්ලෝ සෙට් එකෙන් එක්කෙනෙක් ගැබ්බර වෙලා කියල ආරංචියි.(නදී)
අර නෝනලා වගේ ගෑනු ඉන්න රටේ ඕකත් වෙන්න බැරි නැහැ.(නදී)
මම එක පාරක් ලංකාවේ ප්‍රසිද්ධ රෝහලකට මුත්‍ර සාම්පල් එකක් දීල මට ඒකෙ මයික්‍රෝ ඇල්බියුමින් තියෙනවා කියල කිවුවා. ෂුවර් නැති නිසා ආයේ වතාවක් එම රෝහලටම මගේ නමින් මගේ හොඳම මිතුරෙකුගේ මුත්‍ර සාම්පල් එකක් දුන්නා. හැබැයි ඒ ගොල්ලෝ දන්නවා මගේ හිස්ට්‍රි එක. ආයෙමත් අර වාර්තාවම දුන්නා. ඒකෙන් මම දැන ගත්තා වැඩේ යන හැටි...!! (ස)
පැන්චිගේ කතාව හරි පහුගිය දින කීපයේ නටපු නැටිලි හැටියට අඩ ගහ ගහ කෑ ගහපු හැටියට මටත් හිත ගන්න පුළුවන් කාටද දැන් අසනීප කියලා. (නදී)
ඔය සුළු වරද ඉතාමත් භයානක තත්වයක් වෙන්න තිබුනා. චන්දිගේ කතාවට මාත් එකගයි. මේවාට වහාම ක්‍රියා මාර්ග ගන්නත් බලදාරින් දැනගත යුතුයි.(නදී)
මෙන්න ඊයෙ කවියෙ පිළිතුරු කවිය. "අට පහ නොදන්නා තා කාගේ කව්ද.... බසක් නැතිව එන්නට කීවේ කව්ද....ගසක් නැතිව දලු ලියලන්නේ කොහිද.... මල්ලට දෙමල්ලක් කාපිය මට මොකද" (ස)
අද මම ඔයාලට කියල දෙන්නේ අලුත් ක්‍රමයකට රොටියක් සාදා ගන්න ක්‍රමයක්. ඉන්දියන් චපාති කියල තමයි හදුන්නන්නේ. අවශ්‍ය දේවල් 1) පාන් පිටි250 g 2) ආටා පිටි 250 g 3)තෙල් මේස හැදී 2ක් පමණ 4)ලුණු අවශ්‍ය ප්‍රමාණයට 5) වතුර ...පාන් පිටි ආටා පිටි, ලුණු, වතුර, තෙල් එක් කර පදමට අනාගන්න. පසුව බෝල සාදා පැය 2ක් 3ක් වසා තබන්න. ඊට පසුව හෑන්ඩ් රෝලරයකින් තුනී කරන්න ..බෝතලයකින් ඔබට මෙය කල හැකි. තෙල් ටිකක් පින්සලයකින් ගා ගන්න .තැටියට තෙල් ගා අඩු රස්නයෙන් පුළුස්ස ගන්න. පළමු පාර වැරදි දෙවන තුන්වන පාර ඔබට චපාති සාදා ගත හැකිය.තව ගොඩක් තියනවා. අලුත් කෑම සාදාගන්න ක්‍රම එක එක ලියන්නම්. ඕන අය පොතකට ලියාගන්න. ඔබ වෙළද පොලෙන් මිලදී ගන්නා පරාට රසයට සමානව සකස් කළ යුතුයි. (ස)
මගේ මහත්තයත් දැන් ගැබ් බර වෙලා ඉන්නේ . හරිම සතුටුයි (නදී)
ඊලග පාර මම ඕගොල්ලන්ට සාරි හැට්ටයක් මහන විදිහ කියල දෙන්නම්
අනේ රැලේ ඔක්කොම ඇතින්නියන්ට කිරි එරිළලු...(නදී)
පැංචි කියනවා වගේ දැන්නම් හොඳටම ෂුවර් මේක වැරදීමක් නෙමෙයි. දිසනයකගේම මුත්‍රා සාම්පලයක්ම වෙන්න ඕනේ කියලා ! (ස)
මගේ මහත්තයත් මොකක් ද බරක් කියල පිළිකන්නට ගියා කරුවලේම .(දී)
දිසා නායක අයියේ ඔය මනමාලියන්ට අන්දවන්න ,කොන්ඩ මෝස්‌තර , දාන්න දන්නේ නැද්ද? මනමාලියන්ට අන්දවන්න යනවානම් මටත් කියන්න, මටත් පුළුවනි ඔයාට රැලි ටික නමල ගහල උදව් කරන්න!(දී)
දිසානායක මහත්තයාටත් මුත්‍රා අමාරුවක් තියෙනවා. අර ඉස්පිරිතලේටම යන්න. (දී)
දිසානායක ලියන දේවල් කියවන්නත් හිරිකිතයි (දී)
දිසානායකගේ නෝනා අයියේ අපෙන් උණුසුම් සුබ පැතුම් . (නදී)
දිසානායක අයියේ, අපෙනුත් සුබ පැතුම් !!! (ස)
දිසානායක කන්න කැමති දෙයක් කියන්න හදල අරගෙන එන්නම්. (ස)
චන්චල වෙලා නම් නැහැ මගේ හිත නිතර.., රානි කියා මට එන ඇමතුම් අතර.., සන්සුන් ලෙසින් අරගෙන බැලුවොත් අකුර.., අම්බලන්ගොඩ ආවොත් එනු අපේ ගෙදර....!! (ස)
උතුර, දකුණ, කියලා කුමටද බේද..., වයඹ, සබරගමු නොම කර අවලාද.., කුමටද ඉතින් කරලා ජාතින් බේද.., කැපුවම අනේ කාගේත් ලේ රතු නේද...? (ස)
හොද වෙලාවට ඔය වගේ රෙපොර්ට් එකක් මාරු උනේ .... හදිස්සියේ එච්.අයි.වී.තියනවා කියලවත් තුබුනනම් පව් අහිංසකය ....පපුවේ අමාරු හැදෙයි. කොහොම උනත් පරීක්ෂණ කරන අය මීට වැඩ රෝගීන් ගැන හිතල වගකීමෙන් වැඩ කල යුතුයි.(දී)
අපේ පුතාට පොඩි කලේ ඉදලම වැසිකිලි යාමේ අපහසුවකුත් තිබුන !!! (දී)
දැන් පඳුරකට පයින් ගැහුවොත් ලේ, මුත්‍රා, පරීක්ෂණ කරන තැන් දෙක දෙක එලියට එනවා.... මේවට හොඳ ප්‍රමිතියක් ඇති කරන්න නීති සම්පාදනය කල යුතුයි. (ස)
කපපිය කොටපිය පාලි සන්ස්කුරත් කිව්වා..අන්තිම හටනේදී කවුරුත් කපලා ලේ රතු පාටයි කිව්වා..කිසිම රසයක් නෑ. (ස)
දිසනයකලගේ අම්මේ. ගේ ඇතුලේ වැසිකිලියක් හැදුව නම් ඉවරයිනේ. පොඩි එකාට බඩගාගෙන උනත් යන්න පුලුවන්නේ. (ස)
තිස්ස ,කියල කෙනෙක්,2013-11-12-10:19:18:අදහසින් පෙන්වාදී තිබුන මම මටම වෙන නම් වලින් ලියා ගන්නවා කියා, විනාඩි දෙකෙන් දෙකට කවදාවත් මම එහෙම ලියාගෙන නැහැ, මොකද මගේ කොන්ද කෙලින් තියෙනවානේ නමුත් ඇත්ත ඇති සැටියෙන් තිස්ස නොදකින නිසා මෙලෙස ලියන්න හිතුනා.., 2013-11-14--09:49:00., 09:51:55:.., 09:56:48..,09:58:11.., 09:58:40.., 10:02:06.., 10:04:18.., 10:06:02.., මේ අදහස් ගැන තිස්සගේ අදහස මොකක්ද කියා දැනගන්න කැමතියි, ඇයි මේ තීරුවෙන් මට විතරක් ගොඩක් දෙනා මඩ ගහන්නේ. (ස)
මඩ ඉල්ලන් කන්නේ මොකටද? මුත‍්‍රා පරීක්ෂණ වාර්තා බලන්නේ දොස්තරලා විතරයි නේ.. (ස)
ගත්තොත් හොඳයි 'චන්දියේ' මේ ටික හිතට.......'මඩ' ගොඩකින් වුවත් 'පිළිමය' එයි යසට....නින්දා ප්‍රසංසා සම සම එක ලෙසට.. දරමින් යහ වදන් තෙපලමු 'එසැන ' සිට ..... (නදී)
දිසා සොයුර ..10;06;02, මා විසින් ලියුවක් නොවන වග මෙහි ලියමි. කණගාටුයි! මගේ නමින් වෙන කෙනෙක් ලිවීම ගැන,?(නදී)
පෙරේරා අංක එක හරියට හරි (නදී)
ඔහ වගේ අත්වැරදීම් රසායනාගාර වල සිද්ධ වෙනවා. (ස)
ස්තුති පුදමි මේ ලෙස ඉද එසැන තුල, මඩ ගොඩේ පිපි දිලිසෙනවා නෙලුම් මල.., නින්දා අපහාස අපේ බුදු සමිදුන්ට කල.., මොනවට එහෙම කරනවාදෝ කුහක කැල..2) පිට පිට ලියා තිබුනත් මට මඩ ගහලා., දන්නෝ දනිති ''චන්දිගේ'' හිත හොඳ කියලා.., පිනට, දහමට හිත නැබුරුම කරලා.., ජිවිතේ සැපවත්ව යයි සතුටින් ගෙවිලා..!! ''සහන් බණ්ඩාර සොයුරාට තිළිණයකි'' තබන තබන පියවර මල් පිබිදේවා.., කරන කියන සැම දේවල් සරු වේවා., සිතක සතුට ඕනා බව වට හේවා.., නුබ වැනි අයට, ජය, සෙත නීති ඇති වේවා. (ස)
රට ඩියුටිය නිමයි අවුරුදු දෙකට වැඩී .... හෙට පය තබමි මගේ මවුබිම වෙතට පොඩී .. අම්මා බලන් සිටියත් ජය මගුල් වෙඩී ... කෙල්ලෙක් වත් බලන් නැහැ දැමු කන්නාඩී ... (ස)
සතුටුයි මල්ලියේ නුබ හෙට යනවානේ.., මවුබිම මගේ ඉදිරියේ මට පෙනුනානේ.., අම්මා නුඹේ රජ මගුලක් කර දෙයිනේ.., සතුටින්, සැපෙන්.., ඔබේ ජිවිතේ සරු වෙයිනේ...!! හෙට දින මවුබිමට යන නුදුටු මල්ලිට තෙරුවන් සරණයි...!! (නි)
පෙත්තාගේ කතාව නිසා මට මතක් වුණේ මම මනමාලි වුණ දවසෙත් මට අැන්දුවේ පිරිමි කෙනෙක්! (නි)
ඉහල නිලධාරී මේවට අනුමැතිය දෙන්න කලින් පර්යේෂණ නිවැරදිව කරනවාද කියා බලා නොවේද?? මේ වගේ දේවල් පගාවට ලබා දුන්නාම ඒ වගේ පල තමා මේ ලැබිලා තියෙන්නේ.පිරිමියෙක් උන නිසා රිපෝට් එක වැරදි බව දැන ගත්තා.ගැහැණු කෙනෙක් උනානම් කොහෙන් නතර වෙයිද මේ ප්‍රශ්නේ.ඉහල නිලධාරීන්ගේ ඇස් අරින්න කාලේ ඇවිත් මං හිතන්නේ. (ස)
මම කවි ලිව්වා මගෙ වැඩ පාඩුත් වූවා ....සමහරු හිනැස්සුවා තවකෙකු රිදවූවා ....අහිතක් ඇතොත් මා ගැන එය දුරු කරවා .....ඔබ සැම දෙනගේ හෙට දින යහපත් වේවා ..... (ස)
කිරි අප්පට විදුලි කොටපි කිව්වලු! දෙයියෝ සාක්කි! (නි)
අනේ අර මනුස්සයා හොඳට බය වෙන්න ඇති. (ස)
දය අලහකෝන් .සමන්. කුසුම් .මිනිපේ .තේජක .පෙත්ත ..දිසානායකගේ මව .දිසානායකගේ නෝනා .යන නම් වලින් මට මහත් අපහාසයක් කර ඇති බව පෙනේ නමුත් මම මේ නෙිව්ස් එකට අදාලව අදහසක් දැම්මේ නැත .විශේෂයෙන්ම දයා අලහකෝන් .සහ කුසුම් යන පාඨකයන් මම හැදිනගෙන තියෙන්නේ වැදගත් අදහස් දරන්නන් ලෙසය .ඔවුන්ගේ නමින් වෙන කවුරු හෝ අදහස් පල කර ඇති බව මගේ හැගීමයි. මම හැමදාම කියනවනේ උප්පත්තියේ ප්‍රශ්න තියන අය මෙතන ඉන්නවා කියලා. (ස)
ඔය වගේ දේවල් වෛද්‍යවරු අතින් 100% 2 වගේ වන්න පුළුවන්. ඒ උනත් මිට වඩා සැලකිල්ලෙන් වැඩ කරන්න ඕනේ. (ස)
තව මොන මොනවා මාරු වෙනවද දන්නේ නැහැ.නියම ජොබ් එක.මෙතන ටෙස්ට් කරන අය ඉන්නවා නම් මගෙත් ටෙස්ට් කරගන්න ඕනෑ (නි)
වැරදීමක් වෙන්න පුළුවන්,පරීක්ෂණය කළ කෙනාගේ සුදුසුකම් ගැන නම් හොයන්න ඕනෑ. ඒක නුසුදුසුකම නිසාද අත්වැරදිමක්ද කියලා හොයාගන්න,එහෙත්ඒක අත් වැරදිමක් නම්,අැයි ඕකට ඔයතරම් කෑගහන්නේ? ඔය වැරදි කියන අයට කෙනෙක්ගේ මුත්‍රා සාම්පලයක් අල්ලන්නවත් පුළුවන්ද? (නි)
නංගියේ චන්දියේ බලන්න අාවට ටිකක් .. මට මේ ගහන මඩ මොකටද සිතනු ටිකක් .. හදවත රිදී වෙවුලනවා දෙඅත ටිකක් ..... ටික කලකට නවතින්නද කියනු ටිකක් (නි)
මගේ නමින් එක්තරා මානසික රෝගියෙක් "දිසානායක" මහතාට විරුද්ධව අදහසක් දමා තිබෙනවා. මම ඒ රෝගියාට නිරෝගී සුවය ප්‍රාර්ථනා කරමි. ලංකාදීප එසැනට අදහස් දක්වන ඔබට මා හදවතින්ම අනුකම්පා කරමි. ඔබ තනිව ඉන්න විට ඔබගේ මව, පියා, ඔබ හැදුනු පරිසරය, ඔබගේ නෑදෑ පරපුර ගැන මදක් මෙනෙහි කරන්න. එවිට ඔබගේ රෝගය ගැන නිවැරදි රෝග විනිශ්චයක් ඔබටම කර ගත හැකි වේවි. යම් කිසි විදියකින් ඔබ පිරිමියෙක් නම්, මුත්‍රා පරීක්ෂණයකදී වඩාත් සුපරික්ෂාකාරී වන්න. ඔබ වැන්නන් සමාජ පිළල බව අවබෝධ කර ගන්න. (ස)
ගජිදුන් සැලෙන්නෙද බොල් පර්වතය නිසා..... ගංගා ගලන්නේ රොන් මඩ පතුලෙ වසා....... කව්රුන් කුමක් කීවත් හරි හැටි විමසා...... සුපුරුදු ලෙසට අපෙ අදහස් දමමු 'දිසා'...... (නි)
අපේ ඩොක්ටර්ලා වැඩිහරිය ඔහොම තමයි (නි)
ඔය වගේ වැරදි නිසා මිනිස්සු කොච්චර න් අසරණ වෙලා ඇද්ද? ඔය වගේ වැරදි එනවා කියන්නේ හරිම භයානකයි. මොකද ඒවායින් පීඩා විදින්නේ අහිංසක අසරණ මිනිස්සු (නි)
ඔව් ඔව් ඔහොම යනකොට පිරිමිත් බඩ වේවි තව ඉස්සරහට! (ස)
දිසා අයියේ...!!! මානෙල් සුවඳමය... කුඩමසු පිළී ගඳ මය.... දෙකට එක දියමය... හොඳට නරකට දෙකට කටමය... (ස)
අනුන් බේද කරවීමට උත්සහ කරන්නන්ට තමන් කවුද කියා තාමත් තේරුම් ගන්න බැරි නම් කුසුම් අක්කා කියා තිබෙන ආකාරයට තම නෑදෑ පරපුර සිහි කරන්න. එසේ තමන් කවුද කියා තේරුම් වූ පසු තම වැරදිද ටිකෙන් ටික තේරුම් වීමට පටන් ගනීවි. ඔබට ජය !!! (ස)
දෙන්නා කතා වෙලා කරපු දෙයක්ද දන්නෙ නෑ. (ස)
මලක් නම් රුවයි සුවඳයි බෙදන්නේ.... ගඟක් නම් සිසිල නොමඳව දෙවන්නේ... හිරුත් ලොවේ ජීවය ඇති කරන්නේ... ලොවට සෙතක් වූ මිනිසුන් නමින්නේ..... (ස)
කෝ මේ පහන් මඩුගල්ලේ, වන්නි තිලක්, පද්මේ අනේ ඇවිත් බලන්න මුන් ඔක්කොම එකාට එකා නැතිව එන කොට ගන්නවා. අපිට කියවන්න හොඳ දෙයක් ලියන්නකෝ... මම ඔබලාගේ හොඳ රසිකයෙක්! (ස)
"මඳ සුළගේ ඔහේ සැලෙනා තනි උන කුසුමකි මා" (ස)
දිසා, අපේ දුක් ගන්නේ පුතුන් හදන්නයි. පුතුන් හදන්නයි. පුතුන් රජුන් කරන්නයි. වාසනාවත පුතුකු හෝ දුවකු ලැබේවායි පතමි. (ස)
"අනේ රැලේ ඔක්කොම ඇතින්නියන්ට කිරි එරිළලු..." මරු කතාව පෙන්නේ නැද්ද දැනටමත් කෑ ගහනවා. (ස)
මද සුළඟට කෙහෙ රැලි සැලුනට කුසුමාගේ......සැඩ පහරට ගසා යන්නෙ නැහැ රොඩු වාගේ...... හිරු එලියට බිය නෑ අපි බස්සෝ වාගේ....... කෙටෙව්වාට බැහැ බෙදන්න අපි එක වාගේ...... (ස)
දිසානායක අයියා කැමති පුතෙකුටද දුවෙකුටද? (නි)
කුසුම් පිපි තුරු මතේ කුසුම නටයි දස අතේ ....කුසුම්ගේ කවි හඩ පැතිරෙයි ලියගොමු අතරේ...... කුසුම නටන්නේ..... (ස)
සිලි සිලියේ කරල් සුලඟට සැලෙන්නේ... පොඩිඋන් තුටින් සැම තැන දුව පනින්නේ... හේනේ බෝග දලු ලා පළ දරන්නේ... සැම දෙවියෝ අපට සිරි සෙත දෙවන්නේ.... (ස)
මාරයිනේ සමන්?? අනුන් කෙටෙව්වාම දැනෙන සතුට... (ස)
රෝගියා ලියල බයිලත් හුද කලාවෙන්......මම ලියනවා කවියක් හරි හිනාවෙන්.......ගෙදර ඉන්න අඹුවත් උගෙ මුසාවෙන්...... තමයි යන්නේ තවකෙකු හා ප්‍රයෝගෙන්....... (ස)
අර කවුද ලියලා තිබුනා වගේ ඉන්දු, රූපා, චන්දි, දිසා නැත්තම් මෙතන හැමෝම කියවන කොච්චර වැදගත් ලස්සන තැනක් වේවිද? මේගොල්ලෝ නිකන් පොර කුකුල්ලු වගේ (නි)
සහන් බණ්ඩාර මල්ලියට ස්තුති කරන දිරිගැන්වීම් වලට .ඒ වගේම කුසුම් අක්ක ඔයාගේ අදහස අර හොරට පාරා වළල්ලක් වෙලා ඇති කියල මම හිතනවා. අනිකුත් සහෝදරියන්ට මගේ ස්තුතිය. ඒ වගේම මෙතන සමන් නමින් අදහස් දමන පුද්ගලයා කවුරු හෝ ඇතින්නියන්ට කිරි එරිලා කියල කියල ලියල තියනවා. මම කැමති කියන්න එයාගේ මෑණියන් සහ සහෝදරියන්ව මේ වෙලාවේ එතුමාට මතක් උනාද දන්නේ නැහැ .කට තිබුනට තිරිසන් තත්වයකට මිනිස්සු වැටෙන්න හොඳ නැහැ. පෙත්ත නමින් අදහස් දමන පුද්ගලයා පැංචි සහ පැටි එකම පුද්ගලයා බව අපි දන්නවා. බාසාව හසුරනවා (ස)
රුදන්ත තකු දොන් රුදන්ත තකු දොන් චන්දිගේ චන්ඩි වදන් එනවා.....පහන්ගේ කතාව, කුසුම්ගේ හිනාව, ඉන්දුගේ කවියෙන් හැඩ වෙනවා ...රූපගේ අතීතේ දිසාගේ වදනින් සරත්, තිලක් ළඟ කවි වෙනවා ... සමදරාගේ මුදු සිහින විමානෙට පෙත්තෙක් 'එසැනින්' ලංවෙනවා.. (ස)
දිසානායක දැන් හොඳට කන්ඩ බොන්ඩ. (ස)
අපේ බුද්ධාගමේ කියල තියෙන්නේ සතුරාටත් මෛත්‍රී කරන්න කියලා. යහපත් වචන කතා කරන අයගේ මුඛයෙන් සුවඳ විහිදෙනවා. අසත්පුරුෂ වදන් පාවිච්චි කරන අයගේ මතු බවයේදී හෝ මුවින් දුඟද හමනවා. දිසානායක මහතාට මම යලිත් වරක් පොඩි අවවාදයක් දෙන්නම්. ලියන්න කලින් දෙපාරක් හිතන්න කොච්චර තරහ ගියත් ඉවසීම පුරුදු කරන්න. අංගුලිමාල ඉවසීමේ නොමැති වීම නිසා කල්ප ගණන් අපායේ දුක් විදිනවා. ලියන්න කලින් හිතන්න. (ස)
සුබ ගමන් සහන් බණ්ඩාර....!!!!! මව් බිමට ගියත් ඔයාගේ රසවත් අර්ථවත් කවියෙන් මේ තිරයට ලියන්න අමතක කරන්න එපා.දළදා සමිදු පිහිටයි...!!! (ස)
ඕක වෙන්නත් පුළුවන් අර සිල්වා වගේ අයට (නි)
හැමදාම මෙතනට යහපත් දේ කියා දෙන සිරිපාල අයියට ගොඩක් පින් (නි)
සුබ ගමන් සහන් බණ්ඩාර. එසැණ මිතුරු මිතුරියන් අමතක කරනු එපා.. (නි)
වැද්දොත් දැන් බන කියන්න පෙළඹෙන්නේ... වැරදි කරන අයමයි ඔවදන් දෙන්නේ...... අනෙකාගේ ඇසේ තියන රොඩු පෙනුනේ....... තම ඇසේම තියන දැවය නැහැ දැනුනේ..... (නි)
හරවත් පද ගළපා කවි ලිවු අපේ "සහන්"....... රස කවි තනන්නට ඔබ නම් හරිම හපන්....... ලොව කොතැනක පය තිබ්බත් එතන පහන්...... ඔබ වැනි පුතකු ලද අම්මත් පින් කන්දක්...... (නි)
විඩා සිතට සතුටක් ගෙන ආ නීතියෙන් ....... පහන්ගේ රස කතා ලියනුද කෙලෙස 'සහන් '..... හිත රිදුනා නම් අපගෙන් දැන් සමා කරන් ...... පුරුදු ලෙසම ලියමුද 'මඩුගල්ලේ ' 'පහන් '...... (නි)
සහන බණ්ඩාර මේ තීරුවේ සිටින දක්ෂ නිහතමානී ලේඛකයෙක්. ඔබ මාතෘ භූමියට යාම ගැන සතුටු වන අපි අනාගතය සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවායි පතමු. ලංකාවට ගියත් අපට ඔබේ සොඳුරු නිර්මාණ කියවීමේ භාග්‍යය ලැබේවායි පතමු (නි)
රසබර කවි, කතා සහ අදහස් වලින් මෙම පිටුවට පහනක් වූ දයාබර නොදුටු පහන් මල්ලියාට සුබ ගමන්! අපි දන්නවා නිවාඩුවට ගියහම ලංකාවේදී පුවත්පතක් බලන්න හෝ පරිගණකය ළග වාඩිවෙන්නවත් වෙලාවක් නෙතිබුණ බව. එහෙත් ඔබට වෙලාවක් ලැබුනොත් අප සමග එක්වන්න (නි)
සුබ ගමන්! වෙහෙරහේන පැත්තෙත් ගිහින් එන්න. (නි)
නිමල් මහතාත් සමග මම එකග වෙනවා. මේ කට්ටිය හැමදාම කාත් සමග හරි රණ්ඩු වෙනවා. පිටුව පිරෙන්න මේ දෙතුන් දෙනා වැඩක් නැති වැල් වටාරම් ලියනවා. කියවන්න ගියහම එපා වෙනවා (නි)
නමකින් කමක් නැතිමුත් ලොව ජයගත්තෝ ....අන් යහපතට තම කල් වෙන් කර ගත්තෝ ...සනසනු බැරි උනත් අප වට උන් ඇත්තෝ ....නොරිදා ඉන්න හැකිනම් හොඳ නොවැ 'පෙත්තෝ' ... (දී)
දිසෝ. ඔයාට පිළිතුරු දෙන්න ප්‍රමාද වුනාට සමා වෙන්න..,ඕන කෙනෙකුට ඕන දෙයක් ලියන්න, කියන්න කියල අපි ලියමු,නොලිය ඉන්න එපෝ, මට වාවනු බැරියෝ....!! (දී)
අම්බලමක මගියෙක් ගිමන් හරිමින් ඉන්නකොට ඒ මගේ කාන්තාවක් එනු දුටුවා. ඇය එහි නැවතී යනු ඇතැයිද එවිට ඇය හා දොඩමලු විය හැකියයිද සිතු ඔහුගේ පැතුම වුවත් ඇය නොනැවතී අම්බලම පසු කර යමින් සිටියා. කෙසේ හෝ ඇය අම්බලමට ගෙන්වා ගන්නට සිතු හෙතෙම මෙසේ කවියකින් ඇය ඇමතුවා. " උස්සාගෙන නෙරිය අතකින් කිම්ද නගෝ....වසාගෙන ළමැද සළුවෙන් කිම්ද නගෝ ....හතර වටින් වැහි කෝඩය දුටිම් නගෝ ....අම්බලමේ නැවතී හිඳ යන්න නගෝ" මේ එන්නේ මොකටදැයි තේරුම් ගත් කාන්තාව ඉතාමත්ම ප්‍රඥාසම්පන්න පිළිතුරක් දී යන්නට ගියාය. ඇය කී පිළිතුරු කව ලියන්න. (දී)
මුත්රා උන නිසා හොදයි ලේ වගේ උනානම් මැරෙන්න වෙන්නේ (දී)
තරු පෙනිලා ඉතුරු උනොත් ඇති (සදී)
ඔයාල ඔයාලටම එකමුතුව ලියා ගන්නවානේ ,වෙන,වෙන නම්වලින්, අනේ හැබෑටම, මෙහෙමත් නාටක........, (දී)
දෙයියම්ප මේ නෝනගේ කට..ලිඳ ළඟ කෝලම..වෑයක් වගේ අනුන්ගේ ඇද හැමදාම. (දී)
වන්නියෙ තිලක් අය්යේ මෙය අහන්නකෝ - කරුණාකරලා කවි පොතෙ නම කියන්නකෝ. (දී)
මෙයාලගේ එකමුතුවේ බලවත් ඉල්ලීම මත යන්නට බැරි නිසා ලියමි. (දී)
සිහිනය සැබෑ වී මම ගම රට යන්නම්... මගේ ලක් මවුගේ සෙනෙහස යලි විඳ ගන්නම්....හැකි වුනු විටෙක 'එසැනට' ගොඩවී ඉන්නම්...නම'ගට අනුනවයයි ජී මේල් ඩොට් කොම්....... (දී)
සහන් සොයුර, ඔබ හෙට දිනයේ ලංකාවට ගියත් හැකිවිටක එසැණට එන්න අමතක කරන්න එපා.ලස්සන කවි ලියා එසැණ සරසපු ඔබට සියලු දෙවි පිහිටයි! (නි)
තිලක් අයියා, අතකින් නෙරිය අල්ලාගෙන මඩ තැවරෙන හන්දා.... අතකින් දෙතන වසා බිලිඳුගේ කිරි හන්දා... බාල මස්සිනා පස්සෙන් එන හන්දා... යන්නම් අයියන්ඩි අපේ ගම දුර හන්දා... (නි)
චන්දිට නම් පිස්සු වගේ (නි)
මම කියනවා මගේ මහත්තයට ලියන්න එපා කියලා (නි)
දිසානායක අයියාව අනෙක් කට්ටියගේ විහිළුවක් වෙලා තිබෙන විදිහ කියවලා අපි ගොඩක් හිනා වෙනවා. අනේ දිසානායක අයියා යන්න එපා (නි)
සමහර අදහස් වලින් මගේ හිත රිදුනා. මොකද කියන්නේ? නොලියා ඉන්නද? (නි)
අනේ සමන් මගේ දෙවියෝ, ඔයා යන්න එපා. වැරද්දක් වුණා නම් සමාවෙන්න. කකුල් දෙක අල්ලලා වදින්නම්. යන්න එපා (නි)
දිසානායක අයියා වදින හින්දා යන්නේ නැහැ (නි)
යන්නේ නැහැ....එහෙනම් නෙරිය ඔහේ තිබුනාවේ? මඩේ අවුලක් නෑ.(දී)
මෙහෙමයි මම කියන්නේ... නරියෙක් වගේ කිව්වත් උඹ මගෙ වරුණේ.... කළු කපුටොවත් නොගයති ගී තුරුමුදුනේ ... බෙන්තර ගගෙන් දුර කෙල්ලකි මං දකුණේ.... හෙණ ගහනවා පල යනතක නොවී වණේ... (නි)
සමන් මහතා බොහොම සෘජුව පිළිතුරු දෙන කෙනෙක්. අසාධාරණයට තදින් පහර දෙන කෙනෙක්. ඔබ මේ පාඨක තීරුවට සම්පතකි. (ස)
සමන්, කීර්ති ඔය දෙන්න ඩබල් ඇක්ටින් දානවද? (ස)
ලංකාදීප පාඨකයන්ට, මේ සමන් කියන අයයි එයාගේ ගොලයෝයි මොනවා ලිව්වත් හොඳයි. දිසානායක අයියලා චන්දි අක්කලා මොනවා ලිව්වත් වැරද්දක් හොයනවා. (ස)
පෙත්තා 2013-11-15 11:02:43 ජිල්මර්ට්? (ස)
සමන් අයියලා නිසා තමයි මෙතන මෙහෙමවත් තියෙන්නේ. නැත්තන් කල්ලියේ ඇත්තෝ මෙතන ගිය ආත්මේ ඒවත් ලියනවා. (ස)
මේ ලිද ලග සංගමය හැමෝටම සවුත්තුව දාගෙන හිටියේ දැන් ඒක අනිත් පැත්ත හැරවිලා කෙහෙල් ගහට කොටපු දවස ඇවිල්ල වගේ (නදී)
මේ ආත්මේ අනුන්ගේ ඇද කුද,හෙවුවම , ලබන ආත්මේ අංගවිකල වෙලා ඉපදෙනවලු.., පරිස්සමින් ,තමන්ට වරදක් නැත්නම් , අනුන්ට දොස් කීමෙන් වලකින්න (නිකන් නයට කරන්නේ නැතුව)(නදී)
චන්ඩි දිසානායක මහතාට දී ඇති අවවාදය සමග මමත් එකගයි (නදී)
දිසානායක මහත්තයා මොනම හේතුවක් නිසාවත් කෙනෙකුගේ දෙමාපියන්ට අපහාස කරන්න එපා.(නදී)
චන්දි කියන්න ඔයාට කීදෙනක් දැන් ණය පියවන්න තියෙනවද? ඒවා හොද නැති වැඩ. ඔයා කියනවා වගේ ණයට කරන එක මම කොහොමටත් අනුමත කරන්නේ නැහැ. අපි බලමු කොහොම හරි ඔයාගේ ණය අයකරගන්න.(නදී)
චන්දි අපරාදේ ඔයාගේ ණය සල්ලි! මීට පස්සේ සල්ලි ඉල්ලගෙන එන්න. (නදී)
වරුණ ..!! ණයට කිහින්න එපා. කියන දේ ණයට කරන්න එපා කියා ලිවී ඇත්තේ වැරදීමකිනි. මේ කට්ටිය මා සමඟ මෙච්චර තරහ ඇයි ද මංදා, (ස)
ඔය උගත්,බුද්දිමත්, කියන සේරම එකතු වෙලා මගේ අදහස් නැවත කියවා බලන්න., මට පහර දෙන අය,මොනවද ලියල තියෙන්නේ කියල, සමහර නම් වලින් අදහස් දාන්නේ.., මට හෝ දිසාට බනින්න විතරයි.., එකක් දෙකක් අපිට රිදෙන්න ලියා නිශ්ශබ්ද වෙනවා , ඒකට අපි උත්තරයක් දුන්නම , මෙන්න බොලේ සේරම අපේ ඇගට ගොඩ වෙනෝ .., මේවා දැකල පන පලයන් ලබන පෙරේදා කිව්වලු ....!!!(නදී)
අත්පිට මුදලට පමණයි! අද මුදලට හෙට ණයට!(නදී)
ඔන්න මම නම් ණය නෑ හොඳේ ! " අපි ඔව්වට නෑනේ! අපිට ඔව්ව බෑනේ" (ස)
සිරිපාල මහත්තයා, දෙමාපියන්ට හොඳට සලකන්න අනුන්ගේ කුණු මොකටද නේද?වරුණ මට ඕනේ හැමෝටම පහර ගහන්න නෙමෙයි. මෙතන හදන්න නැතුව ඔයා වගේ ඇවිලෙන ගිනි වලට පිදුරු දාන ජාතියේ මිනිහෙක් නෙමෙයි මම. (ස)
පෙත්ත එක එක බර අස්සේ ඔයත් ලොකු බරක් ...නිදහස් උනානම් හොදයි...වදයක් උනා මට ඔයත් (නදී)
අද මුදලට හෙට නයට ලාබයි ලාබයි ....ගෙදර හදපු වඩේ වඩේ වඩේ නෝනා හදපු වඩේ...... වරුණ මචන් වැඩේ එකක් කපන ගෙදර උන් බඩගින්නේ වඩේ...වැඩේ නෝනා හදපු වඩේ... වඩේ (ස)
මම දාපු පිදුරුරක් නැහැ සමන්. ඔයා තමයි මෙතන ගිනි තියන්නේ. ජන්ම පුරුදු මෙතනට ගෙන්න එපා ..කැතයි ...හිරිකිතයි (ස)
සමන් මහත්තය මගේ දෙමුපියෝ ගැන ඔය කලබල වෙන්න එපා මම දුන්නේ උපදේසයක් ..ඔයා නැති ප්‍රශ්න මෙතන ඇති නොකර වැදගත් විදිහට අදහස් දාන්න. කාගෙන්වත් හිරිහැරයක් නැහැ නේද ..ඇයි සත්තු වගේ කලබල වෙන්නේ. (ස)
දෙයියෝ සාක්කි ...නුල් සුත්තර කාරයෝ ටික කෙස්වලු අල්ලාගෙන පැටලිලා ..හොද හොදම දේය ...හොද හොදම දේය ...(නදී)
දෙයියෝ සාක්කි ...නුල් සුත්තර කාරයෝ ටික කෙස්වලු අල්ලාගෙන පැටලිලා ..හොද හොදම දේය ...හොද හොදම දේය ...(නදී)
සමන් 2013-11-15 14:15:48 සමන් 2013-11-15 14:18:10 සමන් 2013-11-15 14:28:54 මේ සේරම මමයි දැම්මේ (නදී)
මේ සිරිපාල මම නොවෙමි (නදී)
සමන් 2013-11-15 14:15:48 සමන් 2013-11-15 14:18:10 සමන් 2013-11-15 14:28:54 මගේ අදහස් නොවෙයි (නදී)
සමන් එතකොට මගේ නමට අදහස් දැම්මේ ඔහේද? ඔහෙලා මෙතන ගිනි තියා ගත්තට මට කමක් නැහැ මගේ නම දාගන නටන්න එපා මෙතැන් සිට ඔහේ පිස්සෙක් කියල මම හදුන් වනනම්.(නදී)
සමන් අයියේ ගින්දර ගොඩට ඔයත් වැටිලා වගේ නේද? කට හින්ද තමයි මාළුවා නහින්නේ . එනිසි ඔයාගේ මත වලට අපේ නම් සම්බන්ද කරගන්න එපා .අපිට මිනිස්සුන්ට අපහාස කර කර ඉන්න වෙලාව නැහැ. වැඩක් නැත්තම් එන්න හෙට මතුගමට අපි ශ්‍රමදානයක් පටන්ගන්නවා සතියක් ගම වටේම.(නදී)
මගේ රත්තරන් පෙත්තෝ, මම ඔයාගෙන් සමු ගත්තා හොඳේ (නි)
හොද අදහස. මෙතන ඉන්න සියලු දෙනාම ලැහැස්ති වෙන්න හෙට යන්න. එතකොට ඔය තරහා මරහා යාවි මැකිලා (නි)
මම මේ දැනුයි මේ නෙව්ස් එක බැලුවේ චන්දි නංගි හැමෝම නෙමෙඉ මේ වැඩේ කරන්නේ එක්කෙනෙක් හෝ දෙන්නෙක් ..අනිත් පාටකයෝ වැදගත් මිනිස්සු ඒ මිනිස්සුන්ට මේවා බලන්නවත් වෙලාවක් නැතුව ඇති .මේවා කියවන කොට ඒ අය තේරුම් ගනීවි .ඔයාල පුරුදු විදිහටම ලියන්න .ඔයා තනිවෙලා නැහැ අපි ඉන්නවා (අ)
හා හා දිසානායක අයියා වියරු වැටිලා. අපේ නම් වලින් අදහස් දාන්න පටන් අරගෙන. වරුණ 2013-11-15 15:18:46 මේ මම නෙමෙයි (නි)
ශාන්ති නෝනා මොකක්ද හොද අදහස කිjqවේ ..අනේ අපිට නම් බැහැ ඔයා උපදෙස් දෙන්න (අ)
ශාන්ති නෝනා, මොකක්ද හොද අදහස කිවුවේ? අනේ අපිට නම් බැහැ ඔයාට උපදෙස් දෙන්න (නි)
කවුරුත් කියන තැන් වලට අපිට එන්න බැහැ (නි)
මාර වැඩ තමා වෙන්නේ ......... (දී)
අපේ තත්තා කියන විදිහට මම අවසනවතියක්ද? නැත්තන්මොකද මම විතරක් තනියම (දී)
ගුරුන්ටත් අකුරු වරදිනවනේ ,ඉතින් මට වැරදුන එකට ඇයි මෙච්චර රිදවන්නේ ,පහර ගහන්නේ, අනේ මගේ කිසිමදෙයක් නැහැ නයට හෝ අත්මුදලට දෙන්න .., හැබැයි යහලුවනේ, මේ මොළ ගෙඩියේ නම් තියෙනවා, පොඩියට කඩයක් දාගන්න, (එළවලු වගේ දෙයක්)ඉදිරියේදී දවසක, මොකද කියන්නේ,කට්ටිය එකතු වෙලා මගේ ප්‍රාර්ථනය ඉටු වෙන්න කියල ,ඔයාලගෙත් ආශිර්වාදය දෙනවාද....? (අ)
සමන්,ඔයාට නම් හොද පල පුරුද්දක් තියෙනවා වගෙයි .., ගෙදර නෝනා හදන වැඩේ විකුනලා නේද....?(දී)
පුදුම වැඩක්නේ මේක.., එතකොට කව්ද මේ නම්වලින් අදහස් දාන බුතයා, මං නම් හිතන්නේ මේ සේරම කරන්නේ බොරු,අදහස් දාගෙන මම නෙවෙයි කියනවා,මේවා තමයි නර ලොව හොල්මන් (දී)
දැන් මුත්‍රා පරීක්ශාගාර වහන්න වෙලාලු (දී)
චන්දි, මම නෝනගේ වඩේ විකුනනවා විතරක් නෙමෙයි නෝනගේ වඩේ බදින්නෙත් මම තමයි! (දී)
පෙත්තා 2013-11-14 00:14:41 "ඕකත් වැඩක් ද? දැන් කාලේ ගෑනුන් කොරන සෙල්ලම් හැටියට...අබුද්දස්ස කාලේ... (දී)" සටහන හැර ඉන්පසුව පෙත්තා නමින් ලියාඇති කිසිදු සටහනක් මා විසින් මේ පුවතට අදාලව සපයා නැත. පෙත්තා නම ජනසතු කර නැත. (හුදී ජන පහන් සංවේගය සඳහා පමණකි) මේ තත්වය දිගටම පවතියි නම් වෙනත් කැදැල්ලකට පියඹා යන්නට පෙත්තාට අකමැත්තෙන් නමුත් සිදුවේ.මම කිසිම කල්ලියක නියෝජිතයෙන්ද නොවෙමි. (දී)
අර වේදිකා නාට්‍යක් එහෙමත් තිබුනා නේද ගැබ්බර මිනිසා කියලා? (දී)
අනේ සමන් මව ගන්නකො වඩේ බදින්න ..මම නෝනට වැඩ හොදට බැදලා දෙන්නම් ..පෙත්ත කොහෙවත් යන්න එපා මගේ කුඩුව පෙත්තට විවුර්තයි (දී)
කල,කලදේ...-...පල,පලදේ..... කියනවනේ. (දී)
සමන් 2013-11-16 00:21:26 අදහස මගේ නෙමෙයි හැබැයි කැමති කෙනෙක් සමන් කියන නමින් ඕන දෙයක් ලියාගන්න මෙතන තියෙන්නේ අදහස් ලියන්න අදහසයි වැදගත්. නම වැදගත් නැහැ නම වැදගත් වෙන්නේ කල්ලි කණ්ඩායම් හදන අයට.ලංකාවේ සමන්ල 1000 කට වඩා වැඩිය ඇති මගේ හිතේ (දී)
දෑ සමන් මලක් වගෙයි ප්‍රියංකරයි රටක් වටියි,සමන් මාමාගේ කතාව. (නි)
අනේ කට්ටිය පිලිපීනයේ මැනිලා නුවර රෝහලකට ඇතුළු වෙන්න. එතන හොඳට ඉඩ තියෙනවලු. (නි)
ජේ. ආර් 1977 එයාගේ ව්‍යවස්ථාවෙන් ගැහැනියක් පිරිමියෙක් කරන්න විතරයි බැරි කියලා කිවුවා. ඒක බොරුවක් කියලා ඔප්පු කරලා තියෙන සිද්ධියක් මේක. එහෙම නේද? (නි)
සත්‍ය, ඔයා ජේ ආර් ගේ කවුද? (නි)
සමන්,ඔයාගෙ2013-11-16 01:27:34 අදහසින් මට තේරුණා දෙයක් තමයි කණ්ඩායම් හැදෙනවා කියන එක අපිට,එනම් මම(චන්දි)දිසා, රුප,(ඉන්දු,නිලූ,ළගදි හිතවත් උනේ )අපි ටික දෙනෙක් සමගියෙන් හා ඉතා විහිළු-තහළු වෙන් සහෝදරත්වයෙන් එකිනෙකාට ලෙන්ගතු උනා එය බාසුරි දුවට සහ ඇයගේ පවුලට සිදුවූ විපතට අපි කල උපකාර නිසාත්, අපේ සිත් විහිළු-තහළු-වලට වගේම,පිනට-දහමටත්, නැබුරුවෙන නිසාත්,එදා ඉදල මෙදා වෙනතුරු අපි එසැන තුලින් හිතවත් උනා, දැන් වාගේ නොව ගොඩක් විහිළු කරා,සරා මටත්, දිසා,රුපටත් සම්බන්ද කර විහිළු කළා, නමුත් අපි කව්ද කියා දන්නේ එසැන තුලින් නමින් පමණයි, කවදාවත් එකිනෙකාට අපහාස වෙන ලෙසින් වදනක් හෝ නොලිවෙමු. එබැවින් අපි ඒ හිතවත්කම නිසා අදටත් එම නම්වලින් අදහස් නොමැතිනම්.., කෝ ඔයාල කියා පෙර පුරුද්දට ලියවෙනවා, ඉන් ඔබල කාටවත් පාඩුවක් හෝ අපහසුතාවයක් සිදු නොවෙතියි කියා මා සිතනවා,සමන් පරණ දෙයියෝ සාක්කි අරන් කියවා බලන්න ජුලි,අගෝස්තු මාසවල මොනතරම් සතුටින් මෙහි අදහස් පල කර තිබෙනවාද කියා, මං කියන්නේ අපේ මිතුදම හේතුවක් කර නොගෙන ඔයාලත් අපේ මිතුරන් මෙන් (හතුරන් නොවී)මෙහි සමගියෙන්,විනෝදෙන්,ඉදිමු මොකද මෙවැනි දීර්ග ලෙසින් අදහස් ලියන්න පුළුවන් ''දෙයියෝ'සාක්කියට පමණයිනේ...!! ඉතින් ඔයාම හිතල බලන්න මේ නාදුනන අයට ආඩ-පාලි කියල හිත රිදවනවට වඩා හිනහ වෙන්නත්, මෙය කියවා බලන කෙනෙක්ගේ අගේ ලේ පිරිසිදු වෙන්නත් දෙයක් ලීවොත් කොච්චර ලස්සන වේවිද මේ තීරුව. මෙය තුන්-හතර වතාවක් කියවා තේරුම් ගනීවි යැයි සිතමි,ස්තුතියි, ඔබ සැමට තුනුරුවන් සරණයි......., ''මම''ඔබ සැමට හිතවත් චන්දි....!!!සියලුම දෙනා මෙය කියවා යමක් තේරුම් ගනීවි යැයි සිතමි (අදින් පසු කිසිම කෙනෙකුට කිසිම ලෙසකින් සිත් රිදවීම් ...,එපා ..,එපා ..,එපාමයි (දී)
හිමිදිරි උදේ පිපෙනා සුදු මල් වාගේ..,ලස්සන හදක් ඇති මිතුරනි මාගේ., වයිරය ක්‍රෝදය , වපුරනවා වෙඩි වාගේ.., සාමය සතුට බැබලේ ''දෙවගන''වාගේ..., (වැඩපල නිමා වෙනවිට බාගෙට මැරිලා.., එසැනට ඇවිත් ගත සිත දෙක නිවලා .., ගන්නා එසැන දැන් නපුරින් පිරිලා.., හේතුව කිමද ගනිමුද දැන් සොයාල...?(දිල්)
කව්ද අප්පේ මේ පිටු එකහමාරක රචනාවක් ලියල තියෙන්නේ (අ)
අප්පේ මෙහෙමත් නාටක (දිල්)
චන්දිගේ අදහසට මටත් අැඩුනා.හොටු පෙරන්නෙ නැතුව කියන දෙයක් හිනාවෙලා කියන්න (නි)
ෂාෆික්, මොකද වුණේ? බලපු නාටක හොදයි නේද...? (නි)
හීන මානයෙන් පෙළෙන අධි මානයෙන් පෙළෙන අය වෙනුවන් අපි අනුකම්පා කළ යුතු නොවේද? සහෝදරයා කියමින් ආදර අයියා බේරන්නට පිටු ගණන් ලියන්නේ සඳ මෝරන කාලය නිසාදෝ මට සිතේ... (නි)
අනේ අපොයි! (නි)
සමදරා, හොඳ වෙලාවට මම ජේ.ආර් ගේ කවුරුවත් නොවේ. එහෙම වුණා නම් මරණින් පස්සේ මට එයාව හමුවෙන්න ඉඩ තිබුනේ කොහේද කියලා දන්නවනේ? ඇයි ? ඔය එයාට නෑදෑයෝ වෙනවද? (නි)
ඇත්ත - තිත්ත වෙලා වගේ මට දැනුනේ.අපි ලියන හොදදේටත් වල් පල් කියවන අය තමයි මෙතැන අනුන්ගේ නම් වලින් ලියා විරුද්ධකම් ඇති කරන්නේ (නි)
සත්‍ය ඔය සමදරා කියලා දාන්නේ මම නෙවි, කවුරුවත් ගණන් ගන්නේ නැති වෙන කෙනෙක් (නදී)
රැකියාවට යන දියණියගේ දාන්ගලේ ගැන ලැබුණු ආරංචිය අනුව ඇගේ මව සිටියේ හිත කලබලෙන්, දිනක් එම මව දියණියද කැටිව ගියේ දොස්තර කෙනෙක් ලවා දියණියගේ මුත්‍ර පරීක්ෂණයක් කරගැනීමටය, පරීක්ෂණය අවසානෙදි දොස්තරවරයා එම දියණියට කීවේ ඔයාට සුභ ආරංචියක් තියෙනවා කියන්න.. ඔයා අම්ම කෙනෙක් වෙන්න යනවා යනුවෙනි... එවිට දියණිය පැවසුවේ.. අනේ ඩොක්ටර් මම තවම විවහා වෙලා නැහැ යනුවෙනි... එවිට දොස්තර වරයා කියා සිටියේ... එහෙනම් ඉතින් මේක ඔයාට අසුභ ආරංචියක් යනුවෙනි. (නදී)
මහා මාවතේ පැදයන ජීවන රථය ........හොඳ හා නරක දෙකටම ඔහූ අවනතය ..........උස් ගුණ තැන දක්වන ඒ කැට පථය ..........පිරිසිදු විය යුත්තේ මිනිසුනි හදවතය 2) ආවාට අබියෝග එක පිට එක වාගේ.......එමි ඉදිරියට නොසැලී නොම ගෙන වේගේ ........තවමත් බෙහෙත් නැත ගොන් කමකට කාගේ.....දිරිමත් උනෙමි එතුලින් හදවත මාගේ (ස)
ජිවන රථය පැද්දත් ලොකුවට පාරේ - මහ මග නීති බින්දොත් කොස්ස ගෙ වාරේ -ලැබුනම දඩ කොලය ගෙවලා හරි පාරේ - පල මස්සිනේ තුන් සරණයි මේ වාරේ... (ස)
බත් කෑවද පෙත්තෝ කියල ඇහුවම ..ඔව් මම බත් කෑව කියනවා....උබ කැලේ ගිහින් ඇත ඇත අරින්නද ...නැහැ නැහැ නැහැ එපා කියනවා ...අපි ඇති කෙරුවත් රන් කුඩුවේ දමලා,,,,බඩ පිරෙන්න තල ඇට ටික හපලා..ඔය ගීරවන් යනවලු අපිව දමලා උඹ යනවද මටත් එහෙම කරලා. (ස)
මේ පෙත්ත දරුණු නෑ - අහිතක් හිතෙ නෑ - ආදරේට පිඟන් බිඳලා පැනල යන්නේ නෑ... මේ පෙත්ත නරක නෑ ...බට කොටන්නෙ නෑ...හිත හොඳ මන්.... එකට කෑව බත් මුට්ටිය බිඳලා යන්නේ නෑ.. (ස)
අනේ දෙවියනේ මේ මොන අඩේ යා ...එසැනේ සැවොම වදනින් බැට දෙවා යා ...හිතේ දුකට අපි මෙහි කවි ලීවේ යා ...මිනිසුන් නොමිනිසුන් ලෙස අද සිටී යා ....!! (නදී)
නියමයි.., දිසෝ.., පෙත්තෝ.., ඔන්න ඔහොම එන්නකෝ ...එල.., එල. (ස)
මම නම් පහුගිය දවස් වල පෙත්තා අයියා එක්ක හොඳටම තරහ වෙලා හිටියේ. කතා කලෙත් නෑ. ඒත් දැන්නම් අපේ පෙත්තා අයියා හොඳ වෙලා වගේ.. දැන් නම් බෙල්ලේ මාලෙත් තියෙනවා වගේ.. (ස)
රන් කුඩුවේ දමල මස් කටු හෙම කවල ඇති කරන්න ගත්ත අපේ ටෝමියා. වෙඩි තියන්න කියලා ..ඇයි කියන්නේ ඔහෙලා. හිතුවද මං වෙඩි තියයි කියාලා.... (ස)
චන්දි බලාගෙන පෙත්ත මගේ .(නදී)
අනේ මං නොදන්නා දිසානායකගේ තුවක්කුව? බොරු ඔය කියන්නේ (නි)
දෙයියෝ සාක්කිම තමයි (දී)
ඔව් පෙත්තාගේ බෙල්ලේ මාලයක් විතරක් නොමෙයි වනයකුත් තියෙනවා මෙයා තවම හොදවෙලා නේ අනේ!(නදී)
හරි පෙත්තේ ඔහොම යන්ඩ ඔයා දැන් හොදයි ලස්සන කවි ලියන්න.(නදී)
ඕන් මම දන්නේ නෑ. බලු අබරෙක් දඩයමේ යන්න තුවක්කුවට බෙහෙත් කොටනවලු. කොටන කොටන බේත් එලියෙලු..දෙයියනේ මලකඩ හුචක්කුවේ හැම තැනම හිල්ලු. දස අතේ...ගේ පුරා පාර පුරා බේත් ගඳේ බැරිලු.(නදී)
වෙඩි කෑ ටොමියා සතුටින් හිනා වෙනවා දැකලා - ගුණ්ඩු දෙකත් නැතුව ගිහින් ලොක්ක ගෙ බඩ දැවිලා - දොස්තර, ලොක්කා කියාපු විස්තර ටික මැනලා. - පස්ස පැත්තෙ අර්සස් ගෙඩි විසිගානක් කපලා..( දැන් ලෙඩේ හොදා)(නදී)
පෙත්තාගේ වනේ ඔයා දැක්කනේ? බැරිද කට්ටියක් එක්ක එන්න සත්තු බලන්න...අලි කොටි නෑ සුරතල් සත්තු ගොඩක් ඉන්නවා බෙල්ල ද කොහෙද ...දික්කරගෙන පිළිගන්න බලන් එනවද?(නදී)
පෙත්තගේ බෙල්ල නෙමෙයි, පෙත්තා එහෙම පිටින්ම වණයක්. අනේ අපි නම් එන්නේ නැහැ සත්තු වත්ත බලන්න. පෙත්තා ඒ සත්තු ටිකත් මෙලහකට නරක් කරලා ඇති(නි)
තුවක්කුව මම කියන්නේ නැහැ ඉතින් (නි)
වනයක් නම් හොඳයි දෙයියනේ නිදහසේ ඇවිදින්න පුළුවන්. (නි)
වනයේ තියෙන හොඳ හොඳ දේ හමුවේවා - රොන් ඇති මලට මෙන් බඹරුන් පැන ඒවා - හදවතේ තියෙන දුක් ගින්දර නැතිවේවා - පෙත්ත ගේ කවි වලින් කවුරුත් සැනසේවා... (ස)
සරත්-මුදලාලි, කුකුල් මස් ගාන කීයද ? මුදලාලි-කටු නැති එක 400යි. කටු තියන එක 300 යි (සන්තකේටම තියෙන්නේ 250 යි. කන්න නැති වුණත් අපි නම්බුකාර මිනිස්සු) සරත්-නැහැ මුදලාලි ඊට අඩුවෙන් නැද්ද ? මුදලාලි-බල්ලෙකුට වගේ ඊට අඩුවෙන් එකක් තියනවා කිලෝ එක 250 යි (අන්න වැඩේ නම්බුවත් බේරාගෙන මස් කන්න පුළුවන්) සරත් -ආ ඔව් ඔව් මුදලාලි බල්ලට තමයි. ඒකෙන් කිලෝ එකක් දෙන්න (මෙතෙක් වෙලා නිහඩව සිටි පුංචි පුතා මහා සද්දෙට) පුතා-තාත්තේ, දැන් යනගමන් අපි බල්ලෙකුත් ගන්නවද ? (නි)
අර මස් ගන්න ගිය කතාවේ තාත්තා අන්තිමට පුතාට කිවුවලු, ඔය පාරේ දඩාවතේ යන බල්ලෙක්වත් අල්ලාගෙන යමු පුතේ, කොහොම හරි නම්බුව බේරගත්තනේ කියලා (නි)
නම්බුව බේරා ගන්න ගෑරුප්පු දුසිමකුත් අරණ ගියාලු. අන්න අම්ම එකක් උලුක් කරන එනවා..(අ)
අනේ මල්ලියේ ගෑරුප්පුව හපන්න බෑ.(අ)