මංගල උත්සවයකට ආරාධනාවක් ලැබ පැමිණ ඇති අත මිට හිඟ ආරාධිතයකු අඟහිඟකම පවසා මුදල් වෙනුවට රුපියල් විස්සක වටිනාකමින් යුතු ලොතරැයිපත් දෙකක් කවරයක බහා නව යුවළට සුභ පතා දී තිබූ අයුරු කියැවෙන පුවතක් දොඩම්ගොඩ ප්‍රදේශයෙන් අසන්නට ලැබේ. මනාළ යුවළ ගුරු යුවළකි. මංගල උත්සවයට සැලකිය යුතු පිරිසකට ආරාධනාකොට ඇරයුම්පත් යවා තිබුණි.
(දොඩම්ගොඩ සුනිල් බද්දෙවිතාන)
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සැහෙන පිරිසකට කියලා තිබුනානම් ලොකු වියදමක් යන්නැතිනේ. ස්වීප් දෙක ඇදුනොත් කි ගුණයක් හම්බවෙයිද? හොඳ තෑග්ගක් (බ)
කොමොමද ඒ ටිකට් දෙකම ඇදුනානම්.(හේ)
ඇත්ත කතාකරන මහත්මයෙක් නේ.(හේ)
අහිංසක දුප්පත් මනුස්සයෙක් වෙන්න ඇති.(හේ)
දුප්පත් වුණත් අවංක මනුස්සයෙක් (ම)
මංගල උත්සවයකට ආරාධනාවක් ලැබ පැමිණ ඇති අය හිස්කවරදී යන අවස්ථාද ඇත.(හේ)
බොහෝ දෙනා දෙන්නේ ලස්සනට ඔතලා පොඩි තෑග්ගක් (අ)
ආරාධනය පිළිඅරන් සහභාගිවෙලා කිසියම් තෑග්ගක් දීම අගය කළයුතුයි. අනෙක වියදම හොයන්න මංගල්‍යයට ආරාධනය කිරීම හොඳ මදි. (නි)
ඉතාමත්ම හොද දෙයක්. සියලු දෙනාම ත්‍යාගය සමග ස්වීප් ටිකට් දෙනවා නම් හොදයි.. මනාල මහතා මුළු ජිවිත කාලයටම් දා ගන්න කටු ඔටුන්න සමග ස්වීප් දිනුමක් ලැබුනොත් කෙතරම් අගනේද? (ම)