ඔහු අගනුවර බැංකු ආයතනයක තරුණ මාණ්ඩලික නිලධාරියෙකි. පසුගියදා ඔහුගේ විවාහ මංගල්‍යය වෙරළබඩ නවීන හෝටලයක පැවැත්වීමට සැලසුම් කොට තිබිණි. රාජකාරි කටයුතු බහුල වූයෙන් මෙම උත්සවයේ සියලූ කටයුතු බාර දී තිබුණේ පෞද්ගලික සංවිධානයකටය. විවාහය පිළිබඳ තොරතුරු හා කාල වේලා සහිතව මංගල ආරාධනා පත‍්‍රය පවා සකස් කළේ එම ආයතනයයි. පසුගියදා ඔහුගේ නමට ආ මංගල්‍ය ආරාධනා පත‍්‍රයක් ඔහු විවෘත කළේ තම මංගල්‍යය දිනයේම මෙය ද යෙදී තිබුණොත් මහ ගැටලූවක් යැයි සිතමිනි. මේ නිසාම ආරාධනා පත‍්‍රයේ උත්සව දිනය ක්‍ෂණිකව බැලූ ඔහු එයත් එදිනටම බව දැනගෙන සංවේගයෙන් සෙසු තොරතුරු කියවීමේදී මේ තමාගේම විවාහ මංගල්‍ය උත්සවය බව දැනගත්තේය. තම විවාහ මංගල්‍ය උත්සවය පිළිබඳව තමාටම ආරාධනා පත‍්‍රයක් ලැබීම පිළිබඳව ඔහු මවිතයට පත්වී තිබෙනවාලූ.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මම යනවා එයාලගේ ගේ ගාවට ගෙයක් අරන් (ස)
ඇත වැරදීමක් වෙන්න ඇති
කෝ මට හිනා ගියේ නැහැනේ. (නි)
තව මොනවා වැරදිද දන්නෙ නැහැ. පොඩ්ඩක් සෙවිල්ලෙන් ඉන්න වෙයි. (නි)
මෙයාලා පදිංචි වෙන පැත්තෙන් කුලියට හරි ගෙයක් ගන්න තියෙනවා නම් කියලා මට හිතෙනවා. (නි)
ඒකත හොදයි නේ
හිනා ගිහින් බඩ පැළෙනෝ.... (නි)
එයාගේ ගෙදරට සේවකයින් එහෙම අවශ්‍යද දන්නෙ නැහැ. (නි)
බැංකුවේ රාජකාරි කරන වෙලාවට මුදල් එහෙම පටලවා ගනීද මන්දා? (නි)
වැදගත් කටයුතු කාටද බාර දුන්නෙ(ස)
මට නම් හිනාත් යනවා මේවට (දී)
මනාලයාට පමණක් ආරාධනා කළහම හරිද? මනමාලිට ආරාධනා නොකලා නම් මගුල්ගෙදර ගිහින් බඳින්නෙ කාවද? අසාර්ථක සංවිධානයක්. (නි)
එතකොට එයත් එනවනේ .
හැමදේම භාරදුන්නද එයාලට (ස)
දුර්වල සංවිධායක ආයතනයක්. (නි)
සේරම දේවල් එයාලටම භාර දුන්නානම් හරි (ස)
මොනවාද මේ විහිළුද (දී)
එකත් හොදයි නේ, නවීනම පන්නයේ මගුලක්
කාඩ් එක ලැබීම සුළු දෙයක් . මට හිතාගන්න බැරි මේක පෞද්ගලික ආයතනයකට බාර දීපු එක . යාලුවෙක් , නෑයෙක් නැද්ද උදව්වට . මම කැනඩාවේ හෝටලේක වැඩකරන්නේ , මෙහෙවත් නැහැ ඔයවගේ වැඩ .උත්සහවන්ත , දක්ෂයෙක් වෙන්න හැමවිටම කටයුතු කරන්න .(ස)
අබුද්ධස්ස කාලේ නරි කයිද රෝස්පාන් (ස)
හැබෑට................(ස)
තමන්ගේ මගුල් ගෙදරටත් වෙලාවක් හොයාගන්න බැරිනම් ඔයා කොහොමද දීග කන්නේ (ස)
කිචි කවන් හිනාවෙමු (ස)
එයා වැඩ වැඩියි කියලා හැම වැඩේම අනිත් අයට භාරදේවිද දන්නේ නෑ (ස)
නියම කියමන සරත් (ස)
ඕවා හිනා වෙන්න ඕන කාරනා නොවෙයි
වැදගත්ම දේ කාට භාරදේවිද ?? (ස)
මාර වැඩේ. (නි)
මම නම් කැමති ඒ සිරිතට
මුදල් පසුපස හඹායන ලෝකයේ මෙය පුදුම විය යුතු නැත (ස)
මාර වැඩේ. (නි)
කබලකාරි වෙලාවට මෙවන් ඇත වැරදීම් වෙනවා (දී)
අද ඉතින් බොහෝ දෙනෙක් මරණ කටයුතු, මගුල් කටයුතු, රෝහල් කටයුතු, පාසැල් කටයුතු, තමන්ගේ පවුලේ පුද්ගලික කටයුතු යනාදී මෙකී නොකී සියල්ලක්ම... ඒ විතරක්යෑ, අද පාර්ලිමේන්තුවේ තීරණයක් ගැනීමේදී පවා විදේශ රටවලින් ලැබෙන උපෙදස් අනුව තීරණ ගන්නවා. මොනවාද අද අපේ කියලා තියෙන්නේ? (නි)
හරිම හිනා....හි..හි..........හුුුුුුුුුුුු (නි)
විශිෂ්ට සේවාවක් කියන්නේ ඒකයි. (නි)
පව් අනේ..... (ස)
කාර්‍යය බහුල මනමාලයට මගුල් දවස ගැන සංවිධායකන් විසින් මතක් කිරීමකුයි කරලා තියෙන්නේ .නැත්නම් එයා එදාටත් වැඩය යයි (ස)
හැමදේම පෞද්ගලික සංවිධායකයන්ට භාරදීලද දන්නේ නෑ (ස)
මල්ලි ඔයාට වැඩ වැඩිනම් මටත් පුළුවන් ඔයාගේ වැඩවලට උදව්වෙන්න (ස)