මාමා බෑනා අතර අරගලයක් නිසා කැපුම් තුවාල ලද මාමාත්, බෑනාත් පසුගියදා රෝහලට ඇතුළු වූ අතර කොස්තාපල්වරයකු මාමාගෙන් මේ ගැටුම පිළිබඳව කට උත්තරයක් ගනිමින් සිටියේ ඔහුගේ ඇඳ අසලදීය.
”තමුන්ගේ වයසවත් බලලද මේ විදියට කපල තියෙන්නේ? මුන්ට කිසිම සමාවක් දෙන්න නරකයි.” කී පොලිස් නිලධාරියා ‘‘මේ පෝරිසාදයා කොහේද... ඉන්නේ” ඇසුවේ කෝපයෙනි.
මෙහිදී මඳක් තැතිගැන්මට පත්වූ මාමා තම ඇඳට මදක් එහා වූ ඇඳක් දෙස හොරැුහින් බලා තම දකුණත මිට මොලවා මහපට ඇඟිල්ල දිගු කොට සොලවමින් ඒ ඇඳ පෙන්වූයෙන් පොලිස් නිලධාරියාට තරු පෙනිණ.
මේ සාකච්ඡුාව දෙස බලා සිටි බෑනාගෙන්ද දෙවනුව කට උත්තර ගැනීමට පොලිස් නිලධාරියා කටයුතු කළේ සිය කෝපය මඳකට යටපත් කර ගෙනලූ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රෝහණ බැද්දගේ මහත්තයා මතක් වුණා මාමේ. (නි)
ඉතින් මොකක්ද කියලා තියෙන්නේ ? (හේ)
මටනම් මේක තේරෙන්නේ නෑ.(හේ)
හතර බීරි කතාවක්නේ.(හේ)
අනේ ඉතින් මේ දෙන්නට.... (ර)
බෑණාත් මාමාගේ වයසේම වද්ද? (ර)
අයියෝ ඕක හිතාගන්න බැරිද? බෑනා ගමේ නොමමර එකේ චණ්ඩියෙක් වෙන්න ඇති. (නි)
තේරෙන්නේ නැත්තේ මොකද? මාමා බෑනව කපලා ඊටත් වඩා භයානක විදිහට. (අ)
අනේ ඉතින් මේ දෙන්නට රෝහලේම පිහිට තමයි. (ස)
පිස්සු වැඩක්.(හේ)