දුප්පත් අහිංසකයකුවූ පියා මියගිය පසු ඔහුගේ පැරණි පින්තූරයක් ටයිකෝට් සහිතව සකස්කොට ප‍්‍රදර්ශනය කිරීමට ගිය දුවක් මවගේ දැඩි දෝෂ දර්ශනයට ලක්වීමේ අපූරු පුවතක් පසුගියදා අසන්නට ලැබුණේ කළුතර පැත්තෙනි.
ග‍්‍රාමීය මට්ටමේ දුප්පතකු ලෙස කටයුතු කරගෙන ගිය මේ පියා දහදිය මහන්සියෙන් උපයාගත් දෙයින් දරුවන්ට හොඳට උගන්වා ඉහළ තනතුරුවලට යාමට මග පෙන්වීය.
පසුගියදා මේ පියා මියගියෙන් අගනුවර සිටි දරුවෝ වහා නිවසට පැමිණියහ. පියාගේ පැරණි පින්තූරයක් දුටු ලොකු දුව එය තම තත්ත්වයට මදිකමක් සේ සලකා පරිගණකයක ආශ‍්‍රයෙන් ඡුායාරූපයට ටයි කෝට් අන්දවා මොඞ් කොට ප‍්‍රදර්ශනයට තැබීය. මෙය දුටු මවට තරු පෙනිණි. ඇගේ දැඩි විරෝධතාව මැද එය ඇතුළු කාමරයකට යැවුවත් ගමේ ඥාතීන් මෙය නරඹමින් කිසියම් සතුටක් ලැබුවාලූ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේක බොහොම පරණ කතාවක්.(නදී)
මේ මිනිස්සු අවසන් ගෞරවය කරන විට උපරිමයෙන් කරනවා. ඒක දුවගේ අහිංසක ආසාවක් වන්ට පුළුවන්. අනේ අපේ අප්පොච්චිට මොකද බැරි අලුත් විධිහට අඳින්න. මම හැමදාම කියන්නේ අලුත් දෙයක්ම කොරන්න කියල. ඒ තාත්තට නිවන්සුව. දුව කලබල වෙන්ට එපා..(නදී)
වසර ගණන් නෙත් වෙහෙසුවෙ දුව සහ දරුවන් දකින්න........නුඹේ කටහඬ ඇසෙන තුරා සවන් තිබුනේ නෑ අසන්න......නුඹ ගැන මතකය මැද්දෙන් උනා හනික එලොව යන්න.....ටයි කෝට් නැතිවට පුළුවනි සංසාරෙන් එගොඩ වෙන්න..(නදී)
තාත්ත ජීවත්ව සිටිද්දී ඔහුට හොඳින් සලකුවා නම් ඇඳුම් වලින් වෙනස් කරන්න අවශ්‍ය නැහැ.කෙනෙක් මියගියහම ඒ පුද්ගලයගේ කැමැත්තට මරණ කටයුතු සිදු කර අගෞරවයක් නොවන ලෙස කටයුතු කිරීම කරන්න ඕන."එක්තරා චිත්‍ර ප්‍රදර්ශනයක් නැරබීම සඳහා විදේශීය යුවලකට ආරාධනයක් ලැබුනලු.ප්‍රදර්ශනයට ඇතුළු වූ මොහෙතේ සිට සෑම චිත්‍රයක් ම එකම චිත්‍ර ශිල්පියෙකුගේ චිත්‍ර ලෙස යටින් "වෙයිත තෝ තොකරේ"ලෙස නම් කර තිබුණේලු.චිත්‍ර ප්‍රදර්ශනය නරඹමින් සිටි සැමියා "තොකරේ" ගැන මම අසා තිබෙනවා ඔහු බොහොම ශ්‍රේෂ්ට චිත්‍ර ශිල්පියෙක්..බලන්න ඔහු වෙන වෙනම ශෛලි වලින් චිත්‍ර අඳින හැටි ආදී ලෙස පැහැදී තම බිරිඳට කිව්වලු.ප්‍රදර්ශනය අවසානයේ පිටවීමේදී සැමියා සංවිධායකුගෙන් ඇසුවලු මේ ප්‍රදර්ශනය අති විශිටයි මට බැරිද "තොකරේව" මුණගැසෙන්න කියලා.උඩ බිම බැලූ සංවිධායක කිව්වලු ඔබ ඇතුල්වූ තැන සිට පිටවෙන මෙම ස්ථානය දක්වා චිත්‍ර ශිල්පීන් 10 දෙනෙකුගේ චිත්‍ර අපි ප්‍රදර්ශනය කරනවා.නමුත් ඔය නමින් ශිල්පියෙක් නැහැ.ඔබ නාමාවලිය බැලුවේ නැද්ද කියලා.එතකොට සැමියා කියනවලු ඇයි අර චිත්‍ර යටින් ගහල තියෙන්නේ "වෙයිත තෝ තොකරේ" කියලා ......තේරුම දන්නා කෙනෙක් උත්තරය කියන්න...මේක ඉතාලි වැකියක්...... (ස)
දුව හරි අනේ. වරදක් නෑ. ඔච්චමට හිනවෙන්ට එපා. ආදරේට කල අහිංසක දෙයක්. අමා මහ නිවන් සුව. (ස)
බුද්ධ දර්ශනය ජාති විතක්ක, ජනපද විතක්ක, අනවජ්ජ විතක්ක කියාලා විතක්ක තුනක් උගන්වනවා. ජාති විතක්ක කිවුවේ මම අසවල් ජාතියෙ, මට අනික් ජාතින් වැඩක් නෑ. කියලා හිතන එක. ජනපද විතක්ක කියන්නේ , මේ මගේ ජනපදය. මේ ජනපදයට වෙන කාටවත් එන්න දෙන්නෙ නෑ. අනවජ්ජ විතක්ක කියන්නේ සියල්ල දත් කෙනා මමයි. අනික් අය මට වඩා පහළයි කියලා. .අප හැමෝම මිනිස්සු.අඩුපාඩු නැති කෙනෙක් මේ ලෝකේ නෑ. තමන්ගේ තත්වය වෙනුවෙන් ඇය නිවැරදියි සිතු දෙය කලා කියල අනික් අය සතුටු වෙන්න ඕන.. (ස)
මැරුණත් මේ පියාට නිදහසක් නැතුව වගේ. (ස)
ඔහොම අය ඉතාලියේත් ඉන්නවා. තාත්තගේ කරට වෙද නලාව දාලා පින්තුර අරන් තාත්තා දොස්තර කියන අක්කලා (ස)
දෙමව්පියෝ මැරුණට පස්සේ මොනවා කලත් වැඩක් නැහැ. ආදරය, කරුණාව, දයාව, දක්වන්න ඕනේ ඔවුන් ජිවත් වෙද්දියි.., ඒ අම්මා හරි, (ස)
ඒකෙ ඇත්තටම වැරද්දක් නෑ නේද? (ස)
අපට පෙනෙනා ලොව දකින්නේ අප සිටින ඒ තැන සිටයි.......තවත් කෙනෙකුට වැරදි වුවත් කැමති හොඳ දේ කල යුතුයි........දැහැමි සිතකින් එහෙම සිතුවොත් ලොව ගැටළු වැළකිය හැකියි.......'පැන්චි'යේ ඔබෙ අදහසට මම ගරු කරන්නේ ඒ නිසයි.......(නදී)
කෙනෙක් මිය ගිය පසු හතර දෙනෙක් ඇති භූමිදාන කරන්න.ජීවත් වෙලා සිටින කාලයේ තමයි කරන හැම උපකාරයක්ම කල යුත්තේ.ගොඩ දෙනෙක් සෝබනේ පෙන්වන්නෙ මල ගෙවල්වල.ජීවත්ව සිටින තාක් කල් කෙනෙකුට උපකාර නොකලත් කරදරයක් නොවී ජීවත් විය යුතුයි. (ස)
ජීවත් වෙද්දී දුවට බැරි උනාද දුවට තාත්තාව ඒ විදිහට පොටෝ ගන්න.ගොඩක් දෙනෙක් දෙමාපියෝ ජීවත් වෙද්දී නොසලකා මිය ගියාම ලෝකෙට පෙන්න මේ වගේ විකාර දේවල් කරනවා.ඒ කරන්නේ දෙමාපියන්ට ආදරේකට නෙමේ එයාලගේ තත්වේ උසස් කර ගන්න.මුල අමතක කරාම ඔක්කොම හරි කියලා හිතන්නේ.ගැමියන් අතර තම ස්වාමියගේ සේයාරුව විහිලුවක් වෙනවාට ඒ බිරිඳ ගත්ත තීරණය සාධාරණයි. (ස)
ඇති වැරද්දකුත් නෑ ඇති හොදකුත් නෑ. තාත්තා ජිවත් වෙලා ඉන්න කාලේ හොදින් සැලකුවා නම් ඒ දුවගේ වැඩේ වැරදි නෑ. ඉන්න කලේ පැත්තවත් නොබලුවා නම් පින්තුරෙකට ඒ කරපු වැඩේ විකාරයක්. අපි දන්නේ නෑ. ඒත් ඒ දුව දන්නවා ඇතිනේ.(නදී)
කවුරු හෝ දන්නා කෙනෙක් ඉන්නවා නම් පැහැදිලි කරලා දෙන්න. කවර පදනමකින් හෝ මියගිය අයෙකුගේ චායාරූපයක් නිවසක එල්ල තැබීම හොඳඳ නරකද කියලා! (ස)
මෙතන වරදක් සිදුවී නැති බව පැහැදිලියි. දුව අම්මට ගරු කරමින් ඒ පින්තුරය කාමරට අර ගත්තේ වේදනාවකිනි. ඇය තමන් කැමති දේ කර ලැබූ සැනසිල්ල නිදහසේ බුක්ති විඳීමෙන් වැලක්වීම පාපයකි. පුතෙකු මෙසේ කලා නම් වෙනස් ලෙස සිතිය හැකත් දියණිය ආදරය පල කල ආකාරය බාල්දු නොකරන්න. (ස)
එක්තරා ..ගමක අතීතේ ..සීයාකෙනෙක් ..තම පෙට්ටගමේ යතුර මහා උජාරුවට ඉනේ ගහගෙන කිසිවෙකුටවත් ඇතුලත නොබලන්න වග බලාගෙන ..සියලලටම හොරෙන් ..දවසකට සැරයක් ..හිමීට වට පිට බලමින් හොරාට ..එහි යතුර ගෙන පෙට්ටගමේ වටිනා බදු එසේම තියේද ..සුපරීක්ෂා කාරිව බලා නැවතත් වසා දමයි ..දරුවෝ සැමදෙනා ඉතාමත් උවමනාවෙන් ..බොහොම සිහින මවමින් සීයාට නිතර දෙවේලේ කන්නට අසාකරනදේ ..ඇදුම් ..බෙහෙත් ..අවශ්‍ය දේ වහා කඩිනමින් ඔහුට ලැබෙන්න සලස්වන්නේ වැඩියෙන් සැළකු මට අපේ සීයා වැඩියෙන් පෙට්ට ගමේ ඇති ධනයෙන් කොටසක් දෙවීයැයි සිතුවෙන් ..හැමෝම මෙසේ කාලයක් සීයාගේ ..ජීවිතයට .. උපරිමයෙන් සලකූ ..දරුවන්ට අසන්නට ලැබුනේ ..මහා රාත්‍රියේ ..ඔහුව අසනීප වී ..රෝහලට රැගෙන ගිය බවත් ..? දරුවන් සියල්ල ..ඔහුගේ අසනීපය අසනවාට වඩා යතුර ගැන සැලකිලිමත් වීය ..? සීයට අන්තිමයි ..ඔහු තාමත් මිය ගිය වගක් නොමැත ..දරුවන් තරගෙට පෙට්ටගම ..දිවා රා මුර කරයි ..? දින කීපයක් රෝහලේද සිටි සීයට උපස්ථානය කලේ තරගෙටය ඒ මට බර වැඩි කොටස ගැන හීන දකිමිනි ..? දිනක් සීයා මිය ගොස්ය ..දරු මුණු පුරෝ ..අවසන් කටයුතු පසක දා ..තරගෙට දුවන් විත් එකාට එකා ..මමයි සීයට වැඩියේ සැලකුවේ ..නැහැ මමයි සීයාගේ කැත කුණු අතගෑවේ යනුවෙන් වාද ගොඩයි බොහොම අමාරුවෙන් රත්රන් මිනි මුතු මැණික් හීන දකිමින් ..සියල්ල සීයාගේ පෙට්ට ගම විවෘත කළා ..හැමෝම දෙනා තරගෙට ඇතුලේ තියන දේවල් එලියට ඇද්දය ..? අඩියේම ඇති ..?අඩියේම තමයි තියෙන්නේ ..? ඇදලාගත් සියල්ලම පොල් ලෙලි සහ පොල් කටු .සමග ගඩොල් කැටය..සීයා කට්ටයා මැරෙන තුරාවටම දරුවන්ගෙන් සැප පහසුකම් ලබාගන්න කුඋට උපක්‍රමය ..පරම්පරා ගානකට ඇතිවෙන්න කියාදී .. කිසිවෙකුගේ ..සරණක් නොමැතිව අවසානේ රෝහල මගින් දේහය භූම දානය කලවග අසුනේ ..තවත් ..කතාන්තරයක් ඇසුරිනි ..!!! (ස)
ධනවාදී රාමුවක සිර වී එකිනෙකා පරයා මුදල හා ඉස්මතු වීම පසුපස හඹා යන සමාජයක තරගකරුවන් වීම. කෙදිනක හෝ අප වෙත නියතව ළඟා වන මරණය අමතක කිරීම. හිමි සතර රියන සිහි නොවීම. මිනිස්‌කම පරයා පොදි බැඳීම ඉස්‌මතු කර ගැනීම. එහෙත් සියල්ල අවසානයේ කිසිත් නොමැතිව නික්‌ම යැම. අප ද කොටස්‌කරුවන් වී සිටින වත්මන් මිනිස් සමාජයේ සැබෑව ඇත්තේ මෙතැනය. එහෙත් අප යන ගමනේ අවසානය කොතැනක වේද? අප මේ යන්නේ කොතැනකටද? කිසිවෙකුත් නොදන්නේද මේ ටිකය. (ස)
පෙත්තෝ, ඕකට කියන්නේ ආදරය කියලද?. මට හිතුනේ ඇත්ත ඇති සැටියෙන් දකින්න තියන අකමැත්ත. (ස)
පැංචි ඔබේ සටහන නිවැරදි විය යුතුයි. බුදු දහම ගැන අදහසක් ලියන විට කල්පනාවෙන් විෂසය කරුණු දැනගෙන ලියන්න. බුදු දහම තුල ඔය ඔබ කියන ජාති විතක්ක . ජනපද විතක්ක ,අනවජ්ජ විතක්ක යනුවෙන් බුදුන් වහන්සේ මේ කොටස් තුන වදාරා එම බ්‍රාහ්මණ ඉගැන්වීම වැරදි බව උන් වහන්සේ වදාරණු ලැබුවා.බ්‍රාහ්මණ ඉගැන්වීමට අනුව සමාජය කුල 4 කට බෙදුවා 1) බ්‍රාහ්මණ 2) ක්ෂත්‍රීය 3)වෛශය 4) ශුද්‍ර යනුවෙන්.බුදුන් වහන්සේ දේසනා කලා කිසිම පුද්ගලයෙකු උපතින් බ්‍රාහ්මණයෙකුවත් වසලයෙකුවත් නොවන බව ..ඔහුගේ ක්‍රියාව ඔහු බ්‍රාහ්මණයෙකුද වසලයෙකුද යන්න තීරණය කරන බැවි උන් වහන්සේ වදාලහ .ඒ නිසා පැංචි මේ කරුණු ලියන විට නිවැරදිව පත පොත ඇසුරු කර ලියන්න. දන්නවා කියල බොරු ලියන්න එපා .මට තව මේ සම්බන්ධව සියලු දෙනා දැනුවත් කල හැකි බුදු දහම ගැන බොරු ලියන්න කිසිවෙකුට ඉඩ නොතබන්න. (ස)
පැංචි සදහන් කල විතක්ක 3 බුදුන් වහන්සේ විසින් ගෙනහැර ඒවා විස්තර කර ඒවා සමාජ යහපතට නොවැදගත් දේවල් ලෙස සදහන් කර තිබෙනවා. මේ බ්‍රහ්ක්මන ඉගැන් වීම වල එන කරුණු 3ක් ඔවුන් සමාජයේ උස් පහත් බේදය සැලකුවා සේම කාන්තාවන්ටද නිසි තැන ලබා දුන් අය නොවේ .නමුත් පැංචි සදහන් කල ආකාරය විශාල දුර්වල කමක් තිබෙනවා. ඔහු කියන ආකාරයට ඒවා බුදුදහමේ ඉගැන්වීම් ලෙස අර්ථ දක්වා ඇති සැටියකි .ඔබට මා තරයේ අවවාද කර සිටිනවා මීට වඩා වගකීමෙන් යුතුව අදහස් දමන ලෙස දර්ම කාරණා හරි හැටි දැනගෙන .(නදී)
ඔය වගේ දරුවෝ ලබන්න වාසනාවන්ත වෙන්න ඕන (නදී)
නාකි නෝනලත් බබාලා වෙන්නේ නැතිව වැදගත් විදිහට තමන්ගේ වයසට ගැළපෙන විදියට අදහස් දමන්න. මාගල් වගේ දාන්නේ නැතිව කෙටියෙන් දැම්මා නම්. හැමෝගෙම කාලය ඉතිරි වෙනවා.(නදී)
කොයි තරම් නම් හොදද? (නදී)
මේකේ ඉන්න අයට වැඩ නැති වැඩ. මේ ගොල්ලන්ට කාලය වටින්නේ නැති වුනාට අපිට වටිනවා.(නදී)
නොකලෙමි කාට ගැරහුම්..... නොයෙදුමි පහත් පබැදුම්.... එහෙයින් සොයන්නෙමි මං ... කවි පල නොවන හේතුව නම්...... (නදී)
රූපවතී අක්කගේ කතාව ආදර්ශමත් කතාවක්! ඒත් වර්තමාන පුතාල නම් පෙට්ටියේ ඉබ්බා තියෙද්දීම ඇතුලේ තියෙන ඒවා ගල් කරන අය. මේ පෙට්ටියෙත් යම් වටිනා දෙයක් තිබෙන්න ඇති. ඒත් පියාගේ මරණෙන් පස්සේ ඒවා පොල් ලෙලි ,ගඩොල් වෙන්න ඇති.(නදී)
ඔන්න එකමත් එක කාලෙක, එකමත් එක ගමක ගමරාල කෙනෙකුයි, ගමහාමිනේ කෙනෙකුයි සතුටින් ජීවත් උනාලු. දවසක් ගමයට පොඩි වැඩකට ලඟම ටවුමට යන්න උනාලු. ලඟම ටවුම උනාට ගිහින් එන්න දවසක් විතර යනවලු. ඉතින් ගමයා උදේම ලෑස්ති වෙලා යන්න කලින් හාමිනේට ඇඩ්වයිස් පාරක් එහෙම දැම්මලු පරිස්සමෙන් ඉන්න කියලා. “මං එනකොට ටිකක් රෑ වෙයි. ඔහේ කාලා බීලා දොර හොඳට වහගෙන ඉන්නවා කියලා කාටවත් නොපෙනෙන්න හීනියට උම්මා එකකුත් දීලා පාරට බැස්සලු. හත් ඉලව්වේ ගමයා ගිහින් පැය දෙක තුනකට පස්සේ කොහේවත් නැති මහා වැස්සක් ගමට පාත් උනේ නැතෑයි. කරුමේ කියන්නේ වැඩි ෂුවර් එකට ගමයා කුඩේ අරන් ගියෙත් නෑ වහින එකක් නෑ කියලා. වැස්සත් නවතින පාටක් නෑ. වෙලාවත් ගතවෙලා හවස 5 විතර උනා. වැස්ස හින්දා එලියට වෙලා වැඩක් පලක් කරගන්නත් බැරි නිසා හාමිනෙත් හිටියේ ඇඳට වෙලා හොඳට ගුලිවෙලයි. මේ වෙලාවේ හාමිනේට ඇහෙනවා දොරට තට්ටු කරන සද්දයක්. ගමයගේ තට්ටුව ගැන හොඳ හැටි දන්න හාමිනේට තේරුනා මේ නම් ගමයා නෙවෙයි කියලා. ඒත් ඉතින් ටකරමට මෝටාර් ගහනවා වගේ මහ වැස්සක කවුරු උනත් තට්ටු කරන්නේ කරදරයකට වෙන්න ඇති කියලා හාමිනේගේ ළය උනු උනා. හාමිනේ දොර ඇරලා බැලුවා කවුද මේ කියලා..........“අනේ හාමිනේ, මං අහිංසක දර කපන්නෙක්.......... කැලේ දර කප කප ඉද්දි මේ මහ වැස්සට සෙටමෝල් උනේ.......... වැස්ස පායනකම් මං මේ පිලට වෙලා ඉන්නද..........?” දොරට තට්ටු කරපු එකා අහපි.......... හාමිනෙත් පව්නේ අහිංසකයා කියලා රික්වෙස්ට් එක ඕකේ කලා.......... වෙලාව 6ත් පහුයි දැන්.......... ගමයා එද්දි කෑම හදලා තියන්න ඕනේ නේද කියලා මතක් වෙලා ගෑණි රොටි හදන්න ගත්තා.......... අමුත්තා පිලට වෙලා රොටි සුවඳට ඉව අල්ලනවා.......... හාමිනේ රොටි 3ක් හැදුවා.......... හාමිනේට එකයි, ගමයට එකයි, පිලට වෙලා කෙල හලන එකාට එකයි.......... එතකොට වෙලාව 7.30යි..........8 වෙනකම් බැලුවා.......... ම්ම්හ් වැස්ස එහෙම්මමයි.......... ගමයත් තාම ඕෆ්ලයින්.......... හාමිනේ දර කපන්නට ගෙට එන්න කියලා කන්න රොටියක් දීලා, ගමයගේ රොටිය මේසේ උඩින් තියලා තමනුත් රොටියක් කෑවා.......... ගම් වල කට්ටිය ඉක්මනට කාලා නින්දට යනවනේ.......... හාමිනේටත් දැන් නිදිමතයි.......... දර කපන්නට තේරුනා මේ වග.......... ඒත් මහ වැස්සේ කොහේ කියලා යන්නද..........? දර කපන්නා බයාදුවට හාමිනේගෙන් ඇහුවා පිලට වෙලා නින්දක් දාලා උදෙන්ම ඩිපාචර් වෙන්නද කියලා.......... හාමිනෙත් අකැමැත්තෙන් වගේ අනුමැතිය දුන්නා.......... පිල තෙමිලා එකසිය ගානට.......... දුක හිතුන හාමිනේ දර කපන්නට ගේ ඇතුලේ පැදුරක් දාල දීලා එයත් ආතල් එකේ ඇඳට නැග්ගා සැප නින්දක් දාන්න..........නින්දෙයි සැප නින්දෙයි වෙනස හොය හොය හිටපු දර කපන්නා ටික වෙලාවකින් හාමිනේට කතාකරලා කියනවා, “අනේ හාමිනේ, බිම පට්ට සීතලයි.......... ඇඳේ ගොඩක් ඉඩ තියෙන නිසා මමත් ඇඳේ කොණක නිදාගන්නද..........?” පොඩි දේටත් හිත උණුවෙන හාමිනේ ඇඳේ ටිකක් එහාට වෙලා අපේ යාලුවටත් ඉඩ ටිකක් දුන්නා.......... වෙලාව දැන් 10ත් පහුයි.......... විනාඩි 5ක් ගියේ නෑ.......... එක පාරටම දර කපන්නා හාමිනේගෙන් අහපි, ” හාමිනේ, ගමයා එයිද..........?”. ගම හාමිනේට තෙරුනාලු ගොනා හැරෙන්නේ පොල් පලය කන්න තමයි කියල! ඇඟ මැලි කඩපු හාමිනෙත් උත්තර දෙනවා, “අද නම් එන එකක් නෑ මයේ හිතේ..........” කියලා.......... තවත් විනාඩි 5කට විතර පස්සේ මූ ආයෙම අහනවා,” හාමිනේ, ගමයා එයිද..........?” කියලා.......... තව ටිකක් හිරි ඇරපු හාමිනේ ටිකක් තොදොල් වෙලා එහෙම සුපුරුදු උත්තරේම දුන්නා,”අද නම් එන එකක් නෑ මයේ හිතේ..........” කියලා..........නොදොකින් විතරක් ආයෙම විනාඩි 5කින් මූ අහනව, ” හාමිනේ, ෂුවර් එකටම ගමයා අද එන එකක් නැද්ද..........?” කියලා.......... ඇඳෙන් බැහැපු හාමිනේ පිළිකන්නට ගිහින් මූත්‍රා පාරක් එහෙම දාලා ආයෙම ඇඳට නගින ගමන්, “අහන්න දෙයක් නෑ අනේ, අද කීයටවත් ඔය මිනිහා මෙච්චර රෑ වෙලා එන්නේ නෑ...........අත් දෙක හොඳට එකට අතුල්ලලා, ඇඟ හිරි ඇරලා දෙවියන්ට පින් දීලා දර කපන්නා බැස්සා ඇඳෙන් බිමට.......... ගියා මේසේ ලඟට.......... ගත්තා ගමයට හදපු රොටිය.......... “ගමය ෂුවර් එකටම එන්නේ නැත්නම් මොන මගුලකට හාමිනේ මේ රොටිය පිළුණු වෙන්න දෙන්නේ මම මෙකටත් වැඩේ දිලාම නිදා ගන්නම්..........” කියලා ඉතින් ඒ රොටියටත් වග කියල උදේ ඉදල දර කපල හරිම මහන්සියි හාමිනේ කියල අනිත් පැත්ත හැරිලා නිදාගත්තළු .......(නදී)
චමත් ඉතාලිය, අර ඔයා කියපු අක්කලාගේ අභාෂය අරගෙන වෙන්න ඇති ඔයා වගේ මල්ලිලා ඉතාලියේ ඉඳල ලංකාවට ඇවිත් වෙද නලා කරේ දාගත්තු ෆොටෝ අතේ තියාගෙන පරස්තාවල් කතා කරන්න එන්නේ. ඔයාටයි ඔයාගේ යාලුවන්ටයි කියන්න තියෙන්නේ දැන් ලංකාවේ ගැහැණු ළමයි ඔයාල තරම් මෝඩ නැහැ කියල තමයි. ඔයාට "ශුභ ඉතාලි අනාගතයක්" මල්ලි. (ස)
බුදු අම්මෝ සරත් වාර්තාවක් තියලා එසැන අදහස්වල ලොකුම කමෙන්ට් එක.(නදී)
කුසුම්, ඔයා වංචනික ඩොකෙකුට අහුවෙලා වැඩ වරද්දා ගෙන වගෙයි! (ස)
අපේ සරත් මල්ලි ගිනස් වාර්තාවටද ..? කියල හිතුනා ..ඇති යාන්තම් ඔයින් ගියා මම හනිකට හනිකට ..හති දමාගෙන කියෙව්වේ ...දර පලන්න ගම හාමිනේට ..පොරවෙන් කොටලා ..රොටියත් අරන් පැන්න තමයි කියලා ..අද සමාජයේ ..හැටියට ..? ඒ එදා වග මට මතක් උනේ කතාව ඉවර උනාට පස්සෙයි ..ලස්සනයි සරත් මල්ලි ...ඔයාගේ කතාවට මෙපණ ඉඩක් දුන්නට ලංකාදීපයට ස්තුතියි ...!!! (ස)
ජීවත්ව ඉන්න කාලේ කාට කාටත් කවුරු කවුරුත් සලකන්න.තමන් මැරෙන කොට ගෙනියන්න ඉතිරි වෙන්නෙ කල හොඳ පමණයි. (ස)
සරත්, ඇත්තටම හොඳයි. රුප අක්කා කියනවා වගේ ලංකාදීපෙට ස්තුතියි. (ස)
කුඹුරක් කොටා ගෙන දුක් මහන්සියෙන් දිවි සරිකර ගත් ගොවි පියෙක් අස්ථාන චෝදනාවකට වසර දෙකකට උසාවියෙන් අච්චු කරලා හිරේ විලංගුවේ වැටිලා සිර බත් කද්දී බිරින්දෑ බත් මුලකුත් බැද පොඩි ලිවුන් කඩ දහියක ලියලා යල් කන්නයේ කුඹුර කොටා වී ටික වපුරා ගන්න විදියක් නැති කමෙන් වෙන පාඩුව කියලා පොඩි කොලුවා අත යවලා හිරේ ඉන්න පියාට ගිහින් දෙන්න කියා.ලිපිය කියවූ පියා කොලේ පිටුපස අනේ එහෙනම් මම එනකම් හාමිනේ කුඹුරේ අඩියක් යටින් වලදාලා හංගලා තියෙන රත්තරන් ටිකෙන් කොටහක් අරගෙන මුදල් කර ජිවත් වෙන්න කියල ලියලා යවන අතරේ මේක බලපු ජේලර් කෙනෙක් පොලිසියට ඔත්තුව දීලා හොරකම අල්ල ගන්න. පොලිසියෙනුත් ගිහින් මුළු කුඹුරම කොටලා හොයලා බලලා රත්තරන් හංගපුවා. ටික දවසකින් අයෙත් ලිපියක් එවලා දුක දන්න පොලිසියේ මහත්වරු ටිකක් ඇවිත් කුඹුර කොටලා දීලා ගියා වපුරන්න විතරයි තියෙන්නේ කියලා. එහෙනම් ඉතින් වපුරා ගනින් කියලා පිලිතුරුකුත් එවලා පෙර විදියටම. (ස)
මිහිරානියේ මේ අහන්න එක පාර මා මරන්න.....// (ස)
කටා මාමේ ඔයාගේ කතාව හැබෑවටම අදට බොහෝ සේ ගැලපෙනවා ..මටත් හිනා ..?ඒත් අද හෙම මෙසේ කීවොත් අපේ කුඹුරේ ලොකු ළිදක් හාරලා යන්නේ නිධන් හොයන්ට ..එසේත් නැතිනම් බැකෝවක් ගෙනත් නියර වල් ටිකත් සමතලා කරලයි යන්නේ ...? (ස)
සරත්, කියවගෙන කියවගෙන ගියා එක හැල්මට මමත්.නමුත් දරකපන්නා රොටියටයි වස දී දීලා තියෙන්නෙ.ඒ එදා, අද නම්? (ස)
මේකට මෙතරම් සද්ද කරන්න ඕන නැහැ. පහල මට්ටමේ සිට ඉහලට ගිය ඕනෑම අයෙකුට මෙහෙම හිතෙන්න පුළුවන්. මේ දුව වැරදි නැහැ. මේක තමා ලෝකයේ හැටි. (ස)
ඔය වගේම තම පවුලේ ඉතිහාසය වෙනස් කරන්න උත්සාහ කල රාජ්‍ය නායකයෙකුත් එකමත් එක රටක හිටියලු. (ස)
මිය ගිය මවගේ අවසන් කටයුතු වෙලාවේ වේදනාවෙන් විලාප තබමින් හඩන හොඳම මිතුරා සනසන පිරිස දුටු මිතුරා තමන්ටත් එසේ දුක් වී අඩලා වැළපෙන්න හිතිලා ගෙදර ඇවිත් අම්මට මැරෙන්න කියලා. (ස)
හේමන්ත මහතා ඇත්ත දෙයක් කිව්වේ. (ස)
නිල්මිණි, මම ජිවිතයේ කවරදාකවත් "කොහෙවත් යන නයි ඔඩොක්කුවට දමාගෙන" කනවෝ කනවෝ කියලා කෑ ගහන කෙනෙක් නෙමෙයි. ඒත් මගේ ඥාති දියණියක් පිටරටක ඉඳලා ආපු "රැවටිලිකාරයෙකුට" අහුවුණා. එයාගේ නමත් නිල්මිණිමයි. පව් අනේ ඒ නිල්මිණි ගැන මතක් වෙනකොටත් දුකයි. (නි)
ඉන්දු , කෝ අනේ ඔයා කට්ටියම ඉන්නවා, ඔයා පෙනෙන්න නැහැනේ.ඉක්මනින් ඇවිත් ලින්න.මග බලා ඉන්නවා. (නි)
කුසුම්ට කට වැරදුණේ කුසුම් 2013-11-11 12:00:25 කට දාපු තැනින්. නිල්මිණි නමින් ඉන්නේ හොර පුසෙක්. කාන්තාවක් කාන්තාවකට නොකියන දෙයකින් ලැළිගන්න හදන හැටි විතරක්. ඇත්ත නිල්මිණි පව්. (නි)
නිල්මිණි කියන්නේ වෙන කවුරුත් නෙමෙයි. සැබෑ ගැහැනියක් තවත් ගැහැනියකට නොකියන දෙයක් කුසුම්ට එහෙම කියයිද ලෙහෙසියෙන්? ඇත්ත නිල්මිණි පව්. ඉන්නවා නම් එනමින් ඇත්තටම කෙනෙක්. කුසුම්ට කට වැරදුනේ. කුසුම් 2013-11-11 12:00:25 කට දැමීමෙන්. (නි)
කලකට ඉහතදී පියාගේ රූපයට කෝට් අන්දවා ජංජාලයක් ලොක්කෙකුටත් වුණානේ,මතකද ? (නි)
බුදු හාමුදුරුවෝ එදත් සිටින්නැති...... ඒකයි තවමත් සංසාරේ... කට වැඩි වෙන්නැති...ඔහේ ලියන්නැති පින් මදි හින්දයි.. අනේ අපි ජංජාලේ... (නි)
මියගිය ඒ පියා තවත් අසරණ කර මඩ ගැසීම මටත් ඔබටත් තරම් නොවේ. ආදරය හැමතැනම එකම අරුත නොදේ (නි)
ඒ දුවට ආස හිතෙන්ඩ ඇති අවසාන මොහොතේ හරි තමන්ගේ තාත්තට ටයි කොට් අන්දවන්න (දී)
කටා මාමා, වැරදුනේ මට නම් නෙමේ වැරදුනේ ඔබ තුමාටයි. එදින දිසානායක මහතාට විරුද්ධව පල කල තිබු ඒ ප්‍රකාශය මගේ නොවේ. සමහර විට කාට හෝ හිතෙන්න ඇති මාමා හැම දේටම කාට දමන කෙනෙක් කියල පෙන්වන්න පව් ලෙඩෙක් වෙන්න ඇති.. මම වෙලාවක් ලද විටෙක එසැනට අදහස්පල කරනවා මට හිතෙන විදියට, හුරතල් වෙන්න හිතාගෙන නෙමේ. පල නොවුනත් ප්‍රශ්නයක් නැහැ. ඒ උනාට කටා මාමා ගේ කතාවට නම් "බළලා මල්ලෙන් එලියට පැනලාදෝ" කියල මේ දැන් හිතුන. අනික නිල්මිණි උනත් වැරදි දෙයක් ලිය තිබුනේ නැහැ. මොන නමින් හිටියත් රට කොටවන තක්කඩියෝ කවුද කියන්න මම නම් හොඳට දන්නවා. ඒ ගැන හොඳ ඉවකුත් මට තියනවා. (දී)
පසු බැස නැත මා පල් හෑලි අහලා......සටනට උනත් ඔට්ටුයි මේ කුසුමාලා.......සමහරු අපිව පටලන්නට දඟලාලා.......පස්සම ඇන ගෙනයි යන්නේ බඩගාලා.....(නදී)..
පද්මේ. වෙයිත තෝ තොකරේ" නෙමේ (විතාතෝ තොක්කරේ ) අත තැබීමෙන් වලකින්න (නදී)
කුසුම් සොයොරිය මට සමාවෙන්න මගෙන් යම් වැරදි දෙයක් ලියවුනානම් !ඔබගේ අවබෝදය සහ ආකල්ප ගැන මම සතුටුවෙමි! (දී)
ෂා...!!! සරත් මරු කතාවක් ලියල තියෙන්නේ..!! එක හුස්මට කියව ගෙන යනවිට මට හිතුනේ ගෙයි තියෙන දෙයක් හොරකම් කරගෙන යන්න තමයි හදන්නේ කියල,,,!! අයියෝ මේ රොටියටනේ ,
කුසුම් අක්කේ! අපි දෙන්නා අමනාපකරන්න හදන ගැටවලට අහුවෙන්න එපා! (දී)
පැටලෙන්නට එපා කටු අතු ලෙස නිබද -කව්රුත් සොයන්නේ අනෙ සතුටක් නොවේද - අඩුවැඩි ඇතත් රස සතුටින් විද නොමද - බැරි ඇයි අනේ මේ කවදා කල පවද? (දී)
නිලූ,, මාව මතක් වුණාට ස්තුතියි.. අද ටිකක් වැඩ වැඩි දවසක්.. ඒකයි ලිව්වේ නැත්තේ... (දී)
මානසික ලෙඩක් වත්ද (දී)
නිලූ කොහෙද ගිහින් හිටියේ,මාදම්පෙටත් කිබුල්ලු ගොඩ බැහැල තිබුන දැක්කද....? (දී)
'නිල් මැණිකක්' 'කුසුම' සමග පටලවන්න අද......කාටද උවමනා වුනේ 'බොර වුනු විල' මැද.......අදහස් සැම සැමගේ සම සම නොමවන සද......මෙත් සිතකින් ඉවසයි නම් නැංවෙයි ජය දද........... (දී)
එක්කෝ මට පිස්සි එහෙම නැතිනම් අර මිනිහට පාදුයි (දී)
මිනිස්සුන්ට තියෙන පිස්සු තමයි (දී)
"මැණික් කුසුම්" පැටලෙන්නේ නැහැ සබඳ......බැබලේවී සුවඳ හමා ලොව දසත......උගුල් ඇටෙව්වත් සමහරු ගති නිවට.......අපි නොසැලෙමු මහ මෙර වන් කඳු ලෙසට.(අ)
කුසුම් අක්කට මගෙන් මල් මිටක්! (නි)
චන්දි අක්කා මගෙන් නේද ඇහුවේ? කිඹුලා අල්ලපු කතාව දැක්කා. දැන් අපේ රටේ කිඹුලන් වැඩියි වගේ පේනවා ප්‍රවෘත්ති බැලුවාම. (නි)
තමන්ගේ ඕපා දුප කතා කරන්නේ නැතුව, බොරුවට රණ්ඩු වෙන්නේ නැතුව කරුණාකරලා වැදගත් විදියට තමන්ගේ අදහස් දානවා නම් ගොඩක් අගය කරනවා.රණ්ඩු වෙන්න ඔයාලා පොඩි අය නෙමෙයි.මෙතන ඉන්න ඔක්කොම 50 ට වැඩිය වයසයි කියලා පේනවා. (නි)
මෙහෙම කියන එකත් වැරැද්දක් වෙයිද මන්දා මේ නහින දෙහින කාලේ? මං වයසක මිනිහා ඇස් කන් දුර්වලයි, කොම්පියුටර් ජිල්මාට් හින්දා වෛරස් සිස්ටම් එකෙන්ම හැදිලද කොහෙද, මගේ නමිනුත් ඉන්නවා. මටත් අමතක වුණා. මේ අදහසත් මගේ නොවෙයි වගේ පෙනෙන්නේ. (නි)
දෙයියෝ සාක්කිය කියවන අතර තුරේ..........රසබර කොමන්ට්ස් බොහොමයි එය අතරතුරේ.....දුරු රටවල සිටින අප දැන් නිරන්තරේ ......සිත් සතුටින්ම කියවන්නෙමු මේ පත්තරේ!. (අ)
දෙයියෝ සාක්කිය කියවන අතරතුරේ...... රසබර අදහස් බොහොමයි එය අතරතුරේ.... දුරු රටවල සිටින අප දැන් නිරන්තරේ ...... සිත් සතුටින්ම කියවන්නෙමු මේ පත්තරේ!..... (නි)
පෙත්තෝ, ඔයා කරුණාවන්තද? (නි)
කරුණාවයි මාගේ ආහාරේ.. මෛත්‍රියයි මගේ සැර පානේ ... ආදරයයි මගෙ අජීරණේ.. සිනහව පෑමයි මගෙ සවියේ... (නි)
අවුරුදු 50යි වයස.මාගේ මුළු දිවියම දුකකි (නි)
මියැදුන තාත්තාට මෙහෙම කරන එක හරිද? (නි)
කොම්පියුටරය දමමින් ජිල් මාට් අනේ... වෛරස පාට් නිසා මාමට උණලු අනේ... නෝනලා ළඟත් මායම් සිව් සැටකි රනේ.... කොම්පියුටරය මහ වරදක් කරනු පෙනේ.... (නි)
මානව අයිතිවාසිකම් වලත් වරදක් නැහැ (නි)
මේ වගේ අය ලංකාවේ ඕනෑ තරම් ඉන්නවා. මං දන්නා සත්‍යය සිද්ධියක් කියන්නම්. එක තාත්තා කෙනෙක් දැනට වසර 15 කට පමණ හදිසියේ මිය ගීයා. ඔහු මධ්‍යම පාන්තිකයෙක්, ඔහුගේ පුතා හිටියේ පිටරටක. ඒ විතරක් නොවේ ඔහුගේ බිරිඳත් (අම්මා) සිටියේ පිටරට සිටින පුතාගේ ගෙදර ඔය අවස්ථාවේ. ඉතින් දරුවන් එන්න ප්‍රමාද නිසා නෑදෑයනුත් මිතුරනුත් අවමගුල් උත්සවය සංවිධානය කළා ඒ අයට පුළුවන් විදියට. පුතා ලංකාවට ආවා බිරිදත් සමග. ඇවිල්ලා කළේ මුලින්ම පෙට්ටිය ඒ අයගේ සමාජ මට්ටමට හරි නැහැ කියලා මාරු කරන්න ලැහැස්ති වූ එකයි. ඒ වෙලාවේ එක්තරා නෑ කෙනෙක් ඉදිරියට ඇවිල්ලා හොඳට ලුණු ඇඹුල් ඇතුව කියලා දුන්නා පුත්‍රයාට. පුත්‍රයා මේ තාත්තට ජීවත් වෙලා ඉන්න දවස්වල සැළකු විදිය කියලා. මේක සත්‍ය සිද්ධියක්. (නි)
බුදුන් වදින.. මේ දැතින් වැදලා කියන්නම් අම්මේ.. අක්කා මෙන් , ඔය හිත නැ පාරන්නේ මන්...// හිත හැදෙන්න.. මට ඇහෙන්න.. කියා මුසා බස් පොඩිදු ..පව් පුරවා ගන්ට එපා.. මොටදෝ මායම්...// මන් දඟ කාරියක් කියා.. වැඩිමල් දූ ඉහේ තියා.. මට විතරයි, හැම තහංචි සැරවැර සරදම්..// පතා කියා ගෙන ආ දේ, ඒ හැටියට වෙයි කරුමේ.. හැදෙනවා නම්, මගේ දූටත්, මේවා පාඩම්...// හැමදාමත් අම්මා ලග.. කිරිල්ලියක්, ඉන්නවාද.. පියාබන්න කියා දෙන්නේ.. ඇගේ අම්මා නම්...// වැස්ස හුළහ කුනාටු මැද.. ඉන්නයි තම දිවි රැකගෙන.. පියාබන්න කියා දෙන්නේ.. කුරුළු මවක් නම්.....// තටු ලැබුනත් මට අම්මේ, සැහැල්ලු නැතිනම් හදවත.. පියා බන්නේ මා කොයි ලෙස එහෙම උනා නම්.....// පණ්ඩිත කම් නොකියා තව, අහවර නම් ගේ දොර වැඩ.. හොදයි බලා ගත්තනම්, පොත පත පාඩම්.....// බුදුන් වදින.. මේ දැතින් වැදලා කියන්නම් අම්මේ.. අක්කා මෙන් .. ඔය හිත නැ පාරන්නේ මන්...// හිත හැදෙන්න.. මට ඇහෙන්න.. කියා මුසා බස් පොඩිදු ..පව් පුරවා ගන්ට එපා.. මොටදෝ මායම්...//(අ)
ශාන්ත -ඉතාලි ස්තුතියි. අවුරුදු 25 කට කලින් අහල තිබුන කතාවක්...... (ස)
මේ නාමල් ලවා කරවා ගන්නෙත් ඒ වැඩේ. නාමල් 2013-11-11 08:41:47 ප්‍රකාශය එකපාරට පැනලා කියන්නේ නිකම් නොවේ. බලපුවාම තේරෙයි අත, කට, බඩ, එකාගෙමයි. (නි)............ මේ තියෙන්නෙත් කටා මාමා මාව පටලවන්න දාපු අදහසකින් කොටසක්! මට හිතෙන හැටියට මෙතන ගැටළු ඇති කරන්නේ මේ කටාරයයි! සුවර් එකටම මේ කටා මාමා නමින් ඉන්න එක්කෙනා පිරිමියෙක් වෙන්න බෑ. (ස)
නාමල් මහත්තයෝ ඕක අපි දන්නා කතාවක් නේ. මම හැම තිස්සෙම ඔය පුද්ගලයා ගැන කිවුවා, දැනුවත් කලා.නමුත් ඔහු ලියන වැදගත් අදහස් අපි සතුටෙන් බලනවා. ඇඟ ඇතුලේ විස තියෙන කෙනෙක් කලාත්මක හැගීම තවත් බබලන්න නම් ඔය ගතිය නැති කලා නම් මොන තරම් සුන්දරද. ඔහු අධ්‍යාපනය තුලින් ඔහුගේ ජන්ම පුරුදු ටිකක් මග හරවා ගෙන තියනවා .ඒ උනාට හිටපු ගමන් පහත් තැනට වැටෙනවා ඔහ නොදැනුවත්වම. (ස)
මදු, ඔයා කියන දේ මම 100% අනුමත කරනවා. අපි සම්පූර්ණ විස්තරේ නොදැන නිගමන වලට එන එක නුවණට හුරු නෑ. ඔයා හිතන විදිහ හරියට හරි. (ස)
දිසානායක මහතා, හැම වෙලේම අරයා මෙයා කියනවා. මෙයා අරයා කියනවා. පිස්සුද මන්දා. (ස)
දිසානායක මහත්තයා හරියට පොර කුකුලෙක් වගේ. හැමොත් එක්කම සමඟියෙන් ලියන්න. (ස)
මේ නපුරු වැඩේ හින්දා හොඳටම මගේ හිතත් බිදුනා මදි නොකියන්න. සැකයේ උපත විශ්වාසයේ විපතයි... දිනා ගන්නත් පරදින්නත් ඔලුවක් මට නැහැ... සතියකට වරක් තට්ටේ බාන මට පනා මොටද ? මට කියා දුන් ගිහි සමාජයයේ කුරිරු බවේ පාඩමට ඔබට පින්. නම නොකියා ඉන්නම් .. හිමි මං... හරක් වෙනුවෙන් ගිනි තබා නොගන්නා...... (ස)
ඔව් මිස්ටර් ජිල්මාට් ....කොටා ගෙන කොටා ගෙන යමු කෝ... (ස)
සමා වෙයන් හිමි කල වරදක් වීද ....කටා ලෙසින් කල කී දෑ නැත නොහොද ....හිමියනි කුරිරු බව ඔබ පෑවේ මන්ද .... එනිසයි අපේ තෙලි තුඩ ......ලීවේ...මෙලෙස ... (ස)
අනේ මාමේ මට බිඩිය පත්තුකොර ගන්ට දෙන්නකෝ ගිනි පෙට්ටිය කුරකුත් එක්කම .. (ස)
ජම්මෙට වඩා පුරුද්ද ලොකුලු.ඕවා හදලා වැඩක් නැහැ රජෝ. (නි)
ආ අමතක උනා.... කියන්න දේ බොහොමයි සෙනෙහස බෙදා ගත් අයත් හිටිය නිසා,, සමදරා නැන්දේ කනගාටු වෙනවා බොහොම මං නිසා ඔබත් යම් අපහසුතාවකට ලක් උනාට. ලබන අවුරුද්දේ පෙබරවාරි මගේ ලංකා ගමනේදී බලන්නම් වෙලාව තිබේ නම් මාතර කැකනදුර ඇවිත් යන්න බලන්න. රා බොන්න නම් නොවෙයි අපි පොඩි කාලේ රත්මලේ , බඹරැන්දේ වසරකට සැරයක් එනවා අපේ හිතවත් නිවසක් තියෙන නිසා, ඇනිකට් එකෙත් නාලා තියෙනවා... සමු දෙන්නම් සැමට එහෙනම් ආයුබෝවන්.. (ස)
අනේ ඔව් ඉන්දු නංගි, ඔයාට තමයි කිවේ. කොහෙද මේ කට්ටියගේ ආඩ පාලි හින්ද අප්සෙට් ගහලනේ ඉන්නේ. හයර් එකට ගන්න පුළුවන්ලු. තව අය කියනවා 50 පැනලලු. නම් වලින් එයාලට 60 පැනලා. (ස)
කටා හිමියනි අපට සමාවන සේක්වා. අපෙන් යම් වරදක් උනා නම් ඔබ වහන්සේ සැගවී නොසිට මුල සිටම හිමිනමක් විදිහටම සිටියා නම් හරිනේ. මින් මතුවටත් ඔබ වහන්සේ අපත් සමඟම ඉන්න. මේ සියලුම දෙනාට එකසිතින් අවවාද දෙමින් මෙම පිටුව බබළවන්න. කාලානුරූප ධර්මානුකූල සාරවත් අදහස් වලින් අපව පෝෂණය කරන්න. (ස)
කටා මාමේ, දුරුතු පෝයට මම කැළණි යන්න හිතා ඉන්නේ. කමක් නැහැ ඒකට එන්නකෝ. (ස)
සමදරා තමුසෙට නම් තියෙන්නේ පුදුම අමාරුවක් තමයි! පොඩි කොල්ලෙකුට ඉන්න දෙන්නත් නෑ. දැන් හාමුදුරුනමක් කියල දැනගෙන කටා වහන්සේට ඉන්න දෙන්නෙත් නෑ. (ස)
පොල් නම් හොල්ලල යි බලන්නේ... දෙල් නම් ඔබලායි බලන්නේ... පොල් ඔබලා..., දෙල් හොල්ලා.. පොල් ගන්නෝ පොල් ගද්දෙන්.. දෙල් ගන්නෝ දෙල් ගද්දෙන්... සෙවල බණ්ඩක්කා නැටි කඩා බලා මන් කීම පලා ගන්නේ නොමිලේ ඔලුව....පොලේ ඇවිත්.. (ස)
කව්ද අනේ කිවුවේ කටා මාමා මහන කෙනෙක් කියලා (නි)
කටා මාමේ මාතර ආවහම අපට වෙහෙරහේනේ ගියැකි. පන්සල දැන් තවත් ලස්සනයි. (ස)
කටා මාමා, ඔයා ලියන්න කෙනෙක්. අපහසුතාවයට පත් නොවෙන ලෙසට ලියන්න මේ අලුතින් ලියන ටික දෙනෙක් ලියන්නෙම කාට හරි මඩ ගහල, එහෙම හොඳ නැහැ.මොකද දුප්පත් උනත්, පොහොසත් උනත් හොඳ නම්බුවට ඉන්න ගැහැණු, මිනිස්සු ඉන්නවා.රැකියාවට අපහාස කරනවා.කටා මාමේ ,මම දැන් වසර 9ක් මෙතන සේවය කරනවා.මෙහෙ ඉන්නේ මැඩම් සමඟ දරුවෝ දෙන්නයි මමයි බොස් වැඩිපුර ඉන්නේ සෞදි (කම්පැනි 2ක් තියෙනවා ) සෞදි 1යි, මෙහෙ 1යි ,මට ඇති වැඩ කොටස හොඳින් කරන නිසා හැම වසරක් අවසානයේදී මගේ පඩිය ඇ.ඩො. 50කින් වැඩි කරලා දෙනවා.දැනට මං ඇ.ඩො.525 පඩි ගන්නවා රුපියල් වලින් 60,000ක් විතර, තවත් වසර 2-3ක් ඉන්නයි බලාපොරොත්තුව,(ඉතින් 15000ක් මොනවා කරන්නද.....!! (ස)
ස්තුතියි දිසා මල්ලි... (ස)
දිසානායක, බොහොම අගෙයි අද ඔබ. ධර්මය කියලා දෙන්න, නොදන්නා උදවිය මේ තීරුවේ බොහෝ සේ ඉන්නා වග මටත් පෙනේ. (නි)
තාත්තා කොහොම මොඩ් කලත් තාත්තම තමා. (දී)
සෞදි 525 ලංකාවට යන කොට හැරමිටියක් අරන් ද යන්නේ? අනේ පව් පුරුෂ රත්නේ (දී)
මේ කුලවති කියන කෙනා දාපු අදහස් දැක්කම විකාරයි අනේ , හැම එකකම තියෙන්නේ එකම වදන..., අපේ අල්ලපු ගෙදර නැන්දත් කුලවති., දැන් එයාට 71ක් වෙනවා , මං හිතන්නේ මෙයාටත් එහෙම ඇති මොකද නමෙන් වයස කියන්න පුළුවන් කියල කියන්නෙත් කුලවතිමයි....!!! දෙයියෝ ''සාක්කි'' තමයි (දී)
ඕපා දුපා නොකියා යමක් ලියන්න බැරි ගැහැණුනේ ඉන්නේ (නි)
දෙයියෝ සාක්කි..කකුල කාපි දියබරියා... (ස)
අනුන්ගේ ඇදකුද හොයන එක විනොදාන්ශයද..? සව්දි 525 නෙවෙයි හලෝ ඇ,ඩො 525 හැරමිට්ටෙන් නෙවෙයි,වසර දෙකෙන් දෙකට යනවා., ඇයි ඔයාට මුකුත් පාඩුවක් වෙනවද...,?ගානට ඉරිසියාද....? මට දුකයිත් එක්ක අනේ ....!!!(නදී)
අයියෝ එතකොට ලොල්..ලොල්.....ඔහොම තරහ ගස්සවන්නේ ඉක්මනටම දත් හැලෙන්න. (ස)
පෙත්තට ''දත්'' තියෙනවද.....? (ස)
එයාගේ දත් කටේ නෙමෙයි තියෙන්නේ. (ස)
දත් නැති කට මගේ පෙන්නාලා ඉන්නම් හිනාවෙලා.. (නි)