IMG-LOGO

2025 අප්‍රේල් මස 10 වන බ්‍රහස්පතින්දා


මාලය කැඩූ හොරාට හිනාවුණාම කතට කම්මුල් පහරකුත් දීලා

යතුරු පැදියකින් පැමිණි සොරකු තම මාලය කඩාගෙන යද්දී උපහාසාත්මකව සිනාසුණායැයි එම සොරා ආපසු පැමිණ මාලය හිමිකාරියට කම්මුලට ගැසීමේ සිද්ධියක් අරණායකින් වාර්තා වේ. මහ දවල් එම කාන්තාව මාර්ගයේ ගමන් ගන්නා අතර යතුරු පැදියකින් පැමිණි අයකු ඇය අසල    යතුරුපැදිය නවතා ගෙල බැඳි මාලය වටිනා රන් දම්වැලක් යැයි සිතා කඩා ගෙන යාමට සැරසෙද්දී එය ”ඉමිටේෂන් වර්ගයේ” කිසිදු වටිනා කමක් නැති එකක් කියා උපහාසාත්මකව සිනාවක් පා ඇය ආපසු යාමට සැරසෙද්දී මෙය දුටු සොරා ආපසු පැමිණ ඇයගේ කම්මුලට ගසා මාලයද විසිකර පලාගොස් ඇත.



අදහස් (0)

මාලය කැඩූ හොරාට හිනාවුණාම කතට කම්මුල් පහරකුත් දීලා

සුජීව Friday, 13 July 2012 07:16 PM

බයිසිකල් චේන් වලට වැඩිය ටයර් මාලේ හොද නැද්ද

:       0       0

ගිහාන් Thursday, 12 July 2012 09:32 AM

හොරෙක් වුණත් තමන්ගේ රැකියාවට ගරු කරන හොරෙක්.ඒකෙත් හැටි

:       0       0

දර්ශන Tuesday, 10 July 2012 01:22 PM

අනිත් දවසේ කඩන්න කලින් ඉමිටේශන් කියලා කියන්න....

:       0       0

සමන් Wednesday, 11 July 2012 02:13 AM

හොරැන්ට ගිය කලක්.. මේ ගෑණු ළමයා විතරද මේ පාරෙ හිටියෙ...

:       0       0

සුනිල් පෙරේරා Wednesday, 11 July 2012 02:13 AM

ආසියාවෙ ආශ්චර්යයට යන්න බය මොකද? අත් බෑගයට සෙල්ලන් පිස්තෝලයක් ඇතුලට ඇසිඩ් ටිකක් දගෙන ගියාම සෙල්ලන්ද කොල්ලො කියලා ‍දුන්නනම් පොලිසියට බැරි දේ නිකම්ම නවතී..

:       0       0

විනිශ්යකරු Friday, 20 July 2012 08:17 PM

කතාවේ කිසි තේරුමක් නෑ (දී)

:       0       0

නුවන් Tuesday, 10 July 2012 06:40 PM

මන්සිවෙලා මාලේ කැඩුවම එක ඉමිටේශන් කියල කිවුවම කාටද තරහ යන්නේ නැත්තේ ..හොඳ වෙලාවට කනේ පාරකින් බේරුනා ..වෙන මොනව හරි වුනානම් කාට කියන්නද

:       0       0

ලලිත් Wednesday, 11 July 2012 04:51 AM

මේක හරිම අතාත්වික්යි. හොරා රත්තරන් බඩු සාප්පුවක වෙන්නැති වැඩ කරන්නේ; නැත්නම් ඔය කලබලේ මාලේ අතට ගත්තගමන් ඒක අයිතිකාරයා කියපු කථාව විශ්වාසකලේ?

:       0       0

අකිල Tuesday, 10 July 2012 07:22 PM

මේ අයට පාරක් පාරක් ගාණේ ගල් ගහලා මරන්නයි තියෙන්නේ

:       0       0

හනුමා Wednesday, 11 July 2012 06:23 AM

හොරකමට අලුත් වගේ.ඒකනේ හැගීම් වලට යට වෙලා කම්මුල අතගෑවේ

:       0       0

ඩයස් Wednesday, 11 July 2012 01:01 PM

හොරුන්ගෙන් බේරීම සදහා කාන්තාවන්ට ML 40 ඇසිඩ් වර්ගය ළග තබා ගැනීමට ඉඩ දෙමු

:       0       0

අයියෝ සල්ලි Wednesday, 11 July 2012 08:07 AM

අයියෝ සල්ලි

:       0       0

සලීම් Wednesday, 11 July 2012 08:24 AM

මේ හොරු ඉක්මනට මැරෙන්න ඕනේ පව් කාරයෝ .

:       0       0

රිවිහාරි සතිල් Tuesday, 10 July 2012 03:14 PM

හැමෝම දැන් රත්තරං දාගෙන ගිහින් හොරාට හිනාවුනාම හිතයි දැන් හැමෝම දාන්නේ ඉමිටේෂන් කියලා හොරට හුලං

:       0       0

තිලක් Wednesday, 11 July 2012 07:59 AM

මහ මෝඩ කාන්තාවක් බොරුවට හරි කෑ ගහන්නයි තිබ්‍බෙ එහෙනම්‍ ගුටිනොකාවත් ඉන්න තිබුන

:       0       0

සුදු පුංචා Tuesday, 17 July 2012 05:09 PM

අඩා....... හොරාට ගිය කලක්

:       0       0

නයන ශ්‍රී Wednesday, 11 July 2012 01:46 PM

"දැං හොරුන්ට පුදුම හයියක්නෙ ලැබිල තියෙන්නෙ.. ඉස්සරනම් මිනිසුන්ගෙන් හොරු ගුටිකනවා.. දැං හොරුන්ගෙන් මිනිස්සු ගුටිකනවා.. ලංකාව දැන් පල්හොරුන්ටම ගිය රටක් වෙලා.."

:       0       0

තිසා හාමි..... Tuesday, 10 July 2012 10:58 AM

අම්මප මෙයා කැලේ කොටියම කන්න එපැයි..... හොරකම් කරල තව ගහන්නත් එනවා.....

:       0       0

සදුනි Tuesday, 10 July 2012 11:07 AM

ඔහොම තමයි හොරකම් කරන්න ගියාම...

:       0       0

කැලුම් Wednesday, 11 July 2012 03:16 PM

කම්මුලේ ඩෙංගු මදුරුවෙක් හිටියා, ඒකයි කම්මුලට ගැහුවේ

:       0       0

සජි Tuesday, 10 July 2012 11:21 AM

මේ වගේ අය කිඹුලන්ට කන්න දාන්න ඕන....

:       0       0

ලක්ෂ්මන් Tuesday, 10 July 2012 10:49 AM

සිප වැලඳගෙන ගියානම් මීට සැපයි නේ.....

:       0       0

පුංචා Tuesday, 10 July 2012 10:51 AM

කෙල්ලටත් තිබුණේ අතදිගහැරල ගහන්නනේ ....

:       0       0

ඉන්දුමණී Tuesday, 10 July 2012 11:35 AM

කම්මුල් පාර කෑවත් මොකෝ, ඒ මෝඩයා මගේ පවුම් දෙකේ මාලය විසිකරලනේ ගියේ.

:       0       0

දම්මි Thursday, 12 July 2012 02:19 PM

දැන්නම් බය නැතිව කරමාල දාගෙන යන්න පුළුවන් වේවි...

:       0       0

වසු Monday, 16 July 2012 09:49 PM

ඉන්දුමනී,මාර මොළයක්නේ ඔයාට තියෙන්නේ.ගෑණුන්ගේ මොළේ දැන් හැදි මිටට වැඩිය දිගයි කියලා කවුරුත් තේරුම් ගනී

:       0       0

පී.එස්. Tuesday, 10 July 2012 04:04 PM

දැං හොරුන්ට පුදුම හයියක්නෙ ලැබිල තියෙන්නෙ.. ඉස්සරනම් මිනිසුන්ගෙන් හොරු ගුටිකනවා.. දැං හොරුන්ගෙන් මිනිස්සු ගුටිකනවා.. ලංකාව දැං පල්හොරුන්ටම ගිය රටක් වෙලා..

:       0       0

දයා, සෞදියේ සිට Tuesday, 10 July 2012 04:07 PM

මෙහෙම අවස්තාවල අපි ළඟක නෑනේ...හිටියනම් දනියි කරන වැඩේ....

:       0       0

සරනපාල Tuesday, 10 July 2012 12:25 PM

ඕකට වෙන්න ඇති අශ්චර්‍යය කියන්නේ...

:       0       0

වරැණ Tuesday, 10 July 2012 12:37 PM

අල්ලල අත කැඩුවනම් හරි.. අහල පහළ කවුරැවත් හිටියෙ නැද්ද?

:       0       0

රුවන් ගමරාළගේ Tuesday, 10 July 2012 12:40 PM

සමහර විට මේ හොරා කෙල්ලගෙ පරණ පෙම්වතාද දන්නෙ නැහැ..

:       0       0

රුවන් Tuesday, 10 July 2012 12:40 PM

කෙල්ලගේ පරණ පෙම්වතාද දන්නේ නෑ.....

:       0       0

රුවන් Tuesday, 10 July 2012 11:50 PM

‍‍ලොක්කෙ‍කු‍ගෙ හයියක් ඇති ඒකයි මෙහෙ‍ම කරන්නෙ..

:       0       0

සහෘදයා Friday, 13 July 2012 02:17 PM

හොරාට ආත්ම ගරුත්වය මතක් වෙන්න ඇති...ආපහු හැරිලා ඇවිත් ගහලා යද්දිත් හිනා වෙවී හිටියද...නම්බර් එකවත් ලියා නොගෙන....අයියෝ යෝ..යෝ.!!!!!!!!!!!!!!

:       0       0

ජුවල් ලෝරිස් Friday, 13 July 2012 02:31 AM

ඉදිරියේදි බයිසිකල් චේන් තමයි කරේ දාගෙන යන්න වෙන්නේ මේ යන විදියට

:       0       0

ධනංජය Thursday, 12 July 2012 08:43 AM

හොරා හැගීම්බර වෙන්න ඇති. පවු හොරා

:       0       0

සමන්ත Tuesday, 10 July 2012 05:18 PM

එයාගෙ වෙලාව හොද ඇති...

:       0       0

ජගත් Friday, 13 July 2012 02:35 PM

ජීවන වියදම අහස උසට බව ඇත්ත.ඒත් හොරකම නරකයි

:       0       0

හොරා Friday, 13 July 2012 02:54 PM

මම මගට ගියාමනේ දැක්කේ ඉමිටේෂන් කියලා.ඒකයි තරහා ගිහින් කණට ගැහුවේ

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

දෙයියෝ සාක්කි

වඳුරු මූණෙන් අනූනවයෙන් බේරිලා
2025 අප්‍රේල් මස 10 373 0

වඳුරු උවදුරෙන් බේරෙන්න පාදුක්ක ප්‍රදේශයේ එක්තරා පුද්ගලයකු වඳුරු වෙස් මුහුණක් දමාගෙන වඳුරන් පන්නා දැමීමට යාමේ දී රැලේ නායක වඳුරා ඔහුව සපා කෑමට පැන වි


අම්මාගේ ගැටේට දුවත් හොල්මන්
2025 අප්‍රේල් මස 09 962 2

දස මසක් කුසේ හොවා ඇති දැඩි කළ තම මව අන්දන්න ගොස් තමන්ම ඇන්දවුණු දුවක ගැන කතාවක් ගාලු‍ දිසාවේ ගමකින් අසන්නට ලැබේ.


ලෙඩා මාරු වී ජංජාලයක්
2025 අප්‍රේල් මස 08 677 1

අලු‍ත් අවුරුදුවලට කඩිමුඩියේ ලක ලෑස්ති වෙන අතරේ සර්පයෙකු දෂ්ට කර කලබලේට දෂ්ට කළ පුද්ගලයා වෙනුවට වෙනත් පුද්ගලයකු රෝහල වෙත රැගෙන යාමෙන් කිලෝ මීටර් ගණනක


අවංකකම පෙන්වන්න ගිහින් අම්බානට ගුටි කාලා
2025 අප්‍රේල් මස 07 879 2

විවාහ උත්සවයේදී අධික බීමතින් කියූ වචනයක් නිසා අම්බානක ගුටි කන්න වූ පුද්ගලයකු පිළිබඳව බස්නාහිර පළාතේ එක්තරා ගමකින් අසන්නට ලැබුණි. සිද්ධිය මෙසේය.


ගිනි පෙට්ටියට ඩිස්කවුන්ට් ඉල්ලලා
2025 අප්‍රේල් මස 05 292 0

දකුණු ලක අග නගරයට සමීප ප්‍රධාන උප නගරයකි. හෙතෙම හොඳ හොඳ බොනපාට් කෙනෙකු සේම දුම්පානයට ද තදින්ම ඇබ්බැහි වූවෙකි. කෙසේ වෙතත් ජැන්ඩියට ඇඳ පැලඳ සිටින අපේ කතාන


බේබදු සැමියාට බිරිදගෙන් තරු පෙනෙන පාඩමක්
2025 අප්‍රේල් මස 05 163 0

මෙය සබරගමුව පළාතේ බලංගොඩට නොදුරු එක්තරා ගම්මානයක සිදුවූ අපූරු සිදුවීමකි. හෙතෙම මේ එදිනෙදා කුලී රැකියාවේ සිටි අයෙකි. විවාහකව සිටි අතර දරුවෝ කිහිප දෙනෙ


මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 70 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

NSBM හරිත සරසවිය තම සිසුන්ට ඇමෙරිකානු සරසවියේ දොරහරියි 2025 අප්‍රේල් මස 09 394 0
NSBM හරිත සරසවිය තම සිසුන්ට ඇමෙරිකානු සරසවියේ දොරහරියි

ඇමරිකානු තානාපතිනී ජූලි චන්ග් මැතිනිය ඉකුත් අප්‍රේල් මස හතර වැනිදා ශ්‍රී ලංකාවේ උසස් අධ්‍යාපනයේ හැරවුම් ලක්ෂයක් සනිටුහන් කළ NSBM හරිත සරසවියට පැමිණියා

ශ්‍රී පාද අඩවිය පිරිසිදුව තබාගැනීමට සියපත ෆිනෑන්ස් වෙතින් නිර්මාණශීලී විසඳුමක් 2025 අප්‍රේල් මස 04 912 0
ශ්‍රී පාද අඩවිය පිරිසිදුව තබාගැනීමට සියපත ෆිනෑන්ස් වෙතින් නිර්මාණශීලී විසඳුමක්

නව්‍යකරණයෙන් පිරිපුන් හෘද්‍යාංගම මූල්‍ය සේවාවක නියැලෙමින් ශ්‍රී ලාංකිකයන්ගේ විශ්වාසය දිනූ සියපත ෆිනෑන්ස් පීඑල්සී ආයතනික සමාජ සත්කාරක වැඩසටහන් මා

Our Group Site