මාරවිල - තල්විල වැල්ල මුහුදට ”පියාඹන පීරිසියක්” කඩා වැටී ඇති බවට පැතිර ගිය ආරංචියක් හේතුවෙන් 27 වැනිදා රාත‍්‍රියේ එම ප‍්‍රදේශය තුළ දැඩි නොසන්සුන්කාරී තත්ත්වයක් ඇතිවිය.
රාත‍්‍රී 7.30ට පමණ ගම්වාසියකු විසින් මුලින්ම මුහුදේ පා වෙමින් තිබූ නිවෙමින් දැල්වෙමින් පවතින අද්භූත වස්තුව දැක ඇත. පසුව මේ බව සෙසු ගම්වාසීන්ද දැනගෙන ඇති අතර මාරවිල පොලිසියට ද සිද්ධිය වාර්තා විය. ඒ අනුව මාරවිල පොලිසියේ මූලස්ථාන පොලිස් පරීක්ෂක චන්දන හේරත් මහතා ද තල්විල වැල්ල වෙරළට පැමිණ සිද්ධිය සම්බන්ධයෙන් සොයාබලා ඇත.
මුලින්ම ගොඩබිම සිට මීටර් 50ත් 100ත් අතර දුරකින් දක්නට ලැබුණු ආලෝකය විහිදුවන මෙම වස්තුව ක‍්‍රමයෙන් ගොඩබිම ආසන්නයට පැමිණ මීටර් 05ක් පමණ නුදුරේදී අතුරුදන් වූ බව ගම්වාසීහු කියති.
රාත‍්‍රී 9.00 පමණ වනවිට ගම්වාසීන්ගේ විරෝධතාව නොතකා මුහුදට බැස ඇති ප‍්‍රදේශයේ ධීවරයකු විසින් එම අද්භූත වස්තුව ගොඩට ගෙනවිත් ඇත. එවිට අනාවරණය වී ඇත්තේ මෙතෙක් තමන් බියවී ඇත්තේ නිවි නිවී දැල්වෙමින් මුහුදේ පා වූ විදුලි පන්දමක් බවය. මසුන් මැරීම සඳහා මුහුදු යන ධීවරයන් අතීතයේදී ඉන්ධන භාවිත කරමින් පන්දම් ලාම්පු පාවිච්චි කළත් වර්තමානයේදී එය වෙනස්වී ධීවරයන් විදුලි පන්දම් භාවිතයට හුරුවී ඇත. තමන් දැක ඇත්තේ එසේ ධීවරයන් විසින් පාවිච්චි කරන විදුලි පන්දමක් බවට තල්විල වැල්ල ධීවරයෝ කියති.
එසේ නම් මෙම විදුලි පන්දම මුහුදට වැටුණේ කෙසේද යන්න සම්බන්ධයෙන් දැන් සොයා බලමින් සිටී. අනතුරට පත්වූ ධීවර යාත‍්‍රාවක සිටි ධිවරයකුගෙන් මෙම විදුලි පන්දම මුහුදට වැටුණාද යන්න එක් මතයකි. නමුත් අනතුරට පත්වූ එවන් යාත‍්‍රාවක් හෝ ධීවරයකු සම්බන්ධයෙන් කිසිදු තොරතුරක් වාර්තා වී නොමැති බව මාරවිල පොලිසිය කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පන්දම් මුහුදේ විතරක් නොවෙයි හුරෝ ගොඩත් පාවෙනවා. (නදී)
ගොඩක්ම මේ වගේ ආරංචි පතුරුවා හරින්නේ ටිකක් අධයාපනය ලබපු පණ්ඩිතයන්. ඔය වගේ පණ්ඩිතයෙක් හිටියා අපේ ගමේ. ඔහු නමින් ගුණසිරි ඔහු විද්‍යා අංශයෙන් අධයාපනය ලබල උසස් පෙළ සමත් වෙලා විශ්ව විද්‍යාල වරම් නොලත් අයෙක්. ඔහුට රැකියාවක් නෑ. ගමේ අනෙක් තරුණයෝ වගේ පියාගේ ගොවිතැන් කටයුතු වලට උදව් කරමින්, ගමේ සුබ සාදක කටයුතු වලදී ප්‍රමුකත්වය ගෙන කටයුතු කලා. ගමේ ඕනෑම ගෙදරක අවස්‍යතාවයකදී ඔහුගේ නොමසුරු දායකත්වය ලැබුනා. ගුණසිරි සැම විටම ඔහු උගත් විද්‍යා දැනුම බාවිතා කලා. නිවසකට ගියවිට ',ඇයි මේ ගස්වල අතු කපන්නේ නැත්තේ මේ නිසා යටි වගා වලට සුර්යා ලෝකය නිසි ආකාරයෙන් පතිත වන්නේ නෑ ,එම නිසා ප්‍රභාසංස්ලෙසන ක්‍රියා වලිය සිදුවෙන්නේ නෑ ඒ නිසා ආහාර නිෂ්පාදනය සිදුවන්නේ නෑ. ,අනික මේ වත්තේ පාන්සු ඛාදනය සිදුවෙනවා වලවල් කපන්ඩ ''මේ වගේ කතා තමා කියන්නේ. දවසක් වර්ෂා දිනනකදී ගමේ ගෙදරකට අකුණක් ගසා නිවසේ සිටි කාන්තාවක් බරපතල තුවාල ලැබුවා. ඒ කාලේ ගම්වල මේ වගේ අවස්ථාවකදී ඔක්කොම එකත්වෙනවා.තාම ගුණසිරි නෑ .ඔන්න ගුණසිරි ඔහුගේ බයිසිකලයෙන් වේගයෙන් එනවා ,ඇවිත් ''කට්ටියම අයින්වෙන්ඩ මේ නැන්දගේ සරීරය හරහා ඉලෙක්ට්‍රෝන ගමන් කරලා තියෙන්නේ මට මේක හරියට බලන්ඩ ඕන .අපේ ගමේ සියදෝරිස් අත්තා කියල කෙනෙක් හිටිය ,මේ කතාව කිව්වා විතරයි සියදෝරිස් අත්තා සරම උස්සල දුව ....ගේ පුතා කියල ගුණසිරිගේ පස්ස පැත්තට පයින් ගැසුව ගුණසිරි පස්ස නොබලාම දිව්වා .ඊට පස්සේ ගුණසිරි කවදාවත් නොදන්නා අය ළඟ විද්‍යාව කතාකලේ නෑ .(නදී)
මේ ඔක්කොටම පිස්සු. අපේ අය නම් අනුන්ගේ මගුල් ගැන හොඳටම හොයනවා. අර පීටර් කියනවා වගේ මෙයාටත් කරන්න තියෙන්නේ ඒකම තමා.(නදී)
පීටර් මාමේ, ඔයාගේ කතාවට හිනා වගේම හිත ගමට කැන්දාගෙන ගියා. අනේ පව් ගුණසිරි. විශ්ව විද්‍යාලෙට ගියා නම් අද තව එකක්. ගුණසිරි වගේම යතාර්ථයෙන් සමාජය දිහා බලන්න පුරුදු වෙනවා. අපේ නොලැබීම ..? (නදී)
ඇත්තටම මට කියන්න ඕනේ කලේ මම විශ්ව විද්‍යාල අධයාපනය ලබපු කෙනෙක් කියලා.(නදී).
මම හිතන්නේ ගුණසිරි පීටර් අයියා කියලා.(නදී)
අපේ ගෙවල් පැත්තෙත් ඉස්සර සීය කෙනෙක් හිටියා. මෙයා හැම වෙලේම අනිත් අය කරන දෙයි මොකක් හරි වැරද්දක් දකිනවා. එයා හැම වෙලේම කියනවා එයා දන්නා සාස්තරේ පොත් පත් වලින් ගන්න බැහැ කියලා. එයා කවදාවත් දොස්තර කෙනෙක් ලගට ගිහින් නැහැ කියල කියනවා. කොහොම උනත් මේ සීයා අවරුදු 90 කට වඩා ජීවත් උනා. (නදී)
කවුද දන්නේ මුහුදට පැන්න කෙනාම පන්දම කලින්ම දැම්මද කියලා. (නි)
අර එඩිතර ධීවරයා ගිහින් බැලුවෙ නැත්නම් මේක දෙයියෝ සාක්කි වල නෙවෙයි පළ වෙන්නේ. මේ දවස් වල ප්‍රසිද්ධ නිව්ස් ආටිකල් එකක් වෙන්න තිබුණා ලංකාවේ මුහුදට පිටසක්වල ජීවීන් ඇවිත් කියලා..(නදී)
පීටර් අයියා, එහෙනම ඔයා කතාව කිව්වා. මම නම් එන්නේ නැහැ විදුලි පන්දම අල්ලන්න. කරුවලේම යන්න වේවි. (නදී)
එහෙම කරන්න එපා ගුණසිරි.., පන්දම් අල්ලන්නේ නැත්නම් අද කාලේ මෙලෝ දෙයක් කර ගන්න බැහැ..,
ස්තුතියි පීටර් (නි)
මම හිතන්නේ ඉස්සරලම ඕක දැක්ක කෙනා තමයි දමල තියෙන්නේ. අනේ හැංගුන අනතුරක් නම් නොවේවා! පීටර් ලියපු එකට හොදටම හිනා.(නදී)
ඉන්දු-ලංඩන් 2013-11-29 13:09:44 ප්‍රතිචාරය මගේ නොවේ...(නදී)
අදත් මගේ නමින් වෙනත් කෙනෙක් අදහසක් දාලා ඉන්දු-ලංඩන් 2013-11-29 13:09:44 කියලා. ඔබතුමාලාට පේනවා ඇති නේද ඒක දාලා තියෙන්නේ හොර ඊමේල් එකකින් කියලා. අනේ කරුණාකර ඒක ඉවත් කරන්න. මම හදා ගත්ත නම වෙන කෙනෙක් වැරදි විදියට පාවිච්චි කරන නිසායි මම ෆේස් බුක් එකෙන් ප්‍රතිචාර දමන්න පටන් ගත්තෙත්. ඉන්දු-ලංඩන් කියා මින් පසු ෆේස් බුක් වලින් ලැබුණ ප්‍රතිචාර හැර වෙනත් ඒවා පළ කරන්න එපා........ (කාරුණික ආයාචනයකි).(නදී)
ලගදී ඉදලා පීටර් අයියත් කියනවා හොද කතා,අහන්නත් ආසයි. ගම එහෙම කොහෙද දන්නේ නැහැ නේද? යන එන ගමන් පොඩ්ඩක් ගෙට ගොඩ වෙන්න කියල බැලුවේ.(නදී)
අපේ තව්තිසාවෙ නම් ඔහොම් බක පණ්ඩිතයො නැහැ. තව්තිසා සමාජයෙ අපි ඔක්කොම සමානයි. (නදී)
අනේ සිරි අයියේ මම දුවනවා දැකලවත් ඔයාගේ පාණ්ඩු - කම්ම්බිලි - සයිලාසනේ රත් උනේ නැතිද දෙයියනේ?කෝ ඔය කීව්ව සමානත්වය?(නදී)
ඉන්දු , මං හිතුව ඒක ඔයාගේ නෙවෙයි කියල, මොකද ඒ ලියපු දේ කිසිම රසයක් නැහැ , කතාවේ අගක් මුලක් නැහැනේ...!!!(දිල්)
චන්දි අක්කේ, ඒ විතරක් නෙමෙයි.. ඒ අදහසට මීට පෙර පීටර් අයියා කියලයි, දිසානායක කියලයි, තියෙන්නෙත් හොර අදහස් වගෙයි... (නි)
ෆේස්බුක් ඉන්දු තමයි ඇත්ත ඉන්දු . අනිත් ඉන්දු බොරු කෙනෙක්. අහුවෙන්න එපා යහලුවනේ (නි)
මට පෙනෙන්නේ මේ ඉන්දු කියන කෙනාට මොකක්හරි රෝගයක් තිබෙනවා. එයාම ලියාගෙන අනිත් අයට චෝදනා කරනවා (නි)
පීටර් අයියා ,මම ඔයාගේ කතාවේ මුල කොටස කියවනකොට හිතුවේ ඒ අපේ පිටිගල කියලා ... (නි)
දෙවියෝ දනී මම නොදනී.... (නි)
ඉන්දු ලියල තියන දේ දැක්කහම පුදුම හිතුනා . ඇය මෙච්චර කල් ගොඩ නගා ගත්ත නමක් තියනවා කියන නිසා. සොයුරිය අපි මෙතන අපේ නම හදාගන්න, ප්‍රසිද්දිය කරා යන්න භාවිතා නොකළ යුතුයි. මෙතන අදහස් උදහස් ලිවීමට පමණක් භාවිතා කල යුතුයි . එසේ නොමැති වුවහොත් බුලින් වැනි නීති විරෝදී අකටයුතු කම් මෙතන සිදු වීමට ඉඩ ඇති අතර මේවා නීති ප්‍රශ්න බවට පත් වීමට ඉඩ ඇත. මෙලෙස චරිත ආරෝපණය කර ගැනීමට උත්සහ කරන අය හට ඒ සදහා ඉඩක් නොදිය යුතුයි. එම අදහස් කපා හරින ලෙසත් කල්ලි කණ්ඩායම් සැදීමට කටයුතු කරන අයගේ අදහස් කපා හරින ලෙසත් අනවශ්‍ය නීති ගැටළු ඇති නොවීමට කටයුතු කරන ලෙසත් ඉල්ලා සිටිමි. දහසක් දෙනා ලියන මෙම පාඨක තීරුව තුල ෆේස්බුක් ඉන්දු පවසන පරිදි එක් එක් අයග්ගේ ඊ මේල් සහ නම් සැසදීම ප්‍රයෝගික නොවන කරුණක් බවය. දෙදෙනෙකු එක නමින් ලිවීම බොහෝ විට සුලබ දෙයකි.(නදී)
පාලිත ගැහැණු ඇදුම් අදින්න එපා. ඔයා පිරිමියෙක් අදහස් දැම්මහම ඇති ගැහැණු ලියන ඒවා හොයන්න එපා. වැඩක් නැත්තන් එන අපේ දිහා අස්ඨක කියන්න (නදී)
විදේශ රටක පුවත්පතකද මා දන්නා මෙවැනි පාඨක තීරුවක් තිබෙනවා. ඔවුන් විසින් එකම නමින් අදහස් එකකට වඩා එක ප්‍රවෘතියකට ඉදිරිපත් වූ විට දෙවැනි අදහස ඉවත් කරනවා. මේ හරහා බුලින් වලට ලියන්නන් හසු නොවීමට ඔවුන් වග බලා ගෙන තිබෙනවා. මේ සිටින ඉන්දු දිසානායක වැනි අය ඔවුන් පැරැන්නන් බව පවසමින් කණ්ඩායම් සදමින් අලුතෙන් ලියන සොයුරු සොයුරියන් නවක වදයට ලක් කිරීමටත් කටයුතු කරනවා. එසේම ඔවුන් චැට් කිරීම සදහාත් මෙම ස්ථානය යොදා ගන්නවා . මේ අනවශ්‍ය ගැටළු ඉවත් කිරීමට එක නමකින් එක අදහසක් පමණක් ඉදිපත් කිරීමට අවස්ථාව ලබා දීමෙන් හැකියාව ලැබෙනවා. ඒ හරහා ප්‍රවෘතියට අදාල වැදගත් කරුණු පමණක් මෙම පාඨක තීරයේ ලියවෙනු ඇත බුලින් නවතිනු ඇත. (නදී)
මට හිත්තෙන්නේ මේ ඇත්ත සමදරා නෙමෙයි . මේකත් අර ඉන්දුගේ වැඩක් (නදී)
පුදුමයි පීටර් නොකිව් එක මේ ටෝච් එක පිටසක්වල ජීවියෙකුගේ අතින් මුහුද ට වැටුන නිසා ලංකාවට පය නොගසාම ආපසු තමන් පැමිණි ලෝකයටම ගියා කියල....හා හා හා හා ! (නදී)
සිරිපාල අයියේ, මම මේවාට උත්තර දෙන්න කැමති නෑ. ඒත් ඔයා හොඳ අදහස් තිබෙන වැඩිහිටියෙක් කියා මම සිතන නිසා පමණයි ඔබට උත්තර දෙන්නේ. මම ඒක ලීවේ කතු තුමාටයි. මම නමක් කීවේ මගේ අනන්‍යතාවය ගැනයි. ලොකු කමක් නොවේ. අපි අනිත් අයව හඳුනාගන්නයි නම පාවිච්චි කරන්නේ. එක මුල් නමකින් කීපදෙනෙක් ඉන්න නිසා තමයි නම අගට වාසගම පාවිච්චි කරන්නේ. වාසගම කියන්නේ වාසය කරන ගම කියන එකෙන් ආපු දෙයක්. මම මුලදී ඉන්දු කියලා විතරයි යෙදුවේ. පසුව කලින් ඉඳලා හිටපු ඉන්දු කෙනෙක් ඉන්න බව දැන ගත්තා. ලංකාවේ මගේ ගමේ නමින් තවත් ඉන්දු කෙනෙක් එසැණට ලියනවා. ඉතින් මම දැන් ඉන්න ගමේ නම අගට ගත්තා. ඒක සමහරුන්ට ලොකු දෙයක් වුණත් මට තවත් ගමක නමක් විතරයි. මම ඉන්න රටේ මහ ලොකු දෙයක් නෑ ආඩම්බර වෙන්න. සමහරු හීනමානය සහ ඉරිසියාව නිසා හිතනවා මටත් එහෙම ඇති කියලා. අනේ මට මේ රට ලොකු නෑ. කොයි වෙලාවෙද ලංකාවට එන්නේ කියලා ඉන්නේ. අනික මම පැරණි සාමාජිකයෙකුත් නෙවෙයි. යන්තම් මාසයක් දෙකක් වෙන්නේ ලියන්න පටන් අරන්. ඒත් මම අවුරුදු කීපයක පටන් එසැණ පාඨකයෙක්. මෙතැන මිතුරු පිරිසගේ රසවත් අදහස් නිසායි මටත් මෙතැනට එකතු වෙන්න හිතුනේ. අනෙක දෙයියෝ සාක්කිය පුවත්මය වටිනාකමට වඩා විනෝදය සපයන තැනක්. ඉතින් එකිනෙකා තමන්ගේ අදහස් ලියනවා කතා ලියනවා. ඒක නිසා මෙතැන ජනප්‍රිය තැනක් වෙලා. ඒ නිසා කතුතුමන්ලා සිමාවක් පණවලා නෑ මෙතරම් අදහස් සංඛ්‍යාවක් පමණයි පල කරන්නේ කියලා. අනෙක එයාලා හිතනවා නම් යම් අදහසක් හොඳ නෑ කියලා ඒක පළ කරන්නේ නෑ. මම දිනකට අදහසක් දෙකක් පමණයි දාන්නේ. ඒත් පහුගිය දින කීපයක් කවුරුන් හෝ මගේ නමින් විකාර අදහස් රැසක් දමා තිබුණා. ඒවා දැකපු සමහරු මට බැණලාත් තිබුණා මට මානසික රෝගයක් තිබෙනවා කියලා වැඩිපුර අදහස් දමලා ප්‍රසිද්ධ වෙන්න. අනේ මට එහෙම ලෙඩක් නෑ. අදහසක් දැම්මට දුර රටක ඉන්නකොට විනෝදයට විහිළුවක් කලාට මට මේකෙන් නමක් දිනා ගන්න ඕන නෑ. ඒකට මගේ අධ්‍යාපනය සහ වෘත්තිය ඇති. පත්තරයට ලියලා පමණක් වැදගත්කමක් දිනාගන්න හිතන අයත් ඇති. මම අයියාගෙන් සහ අනෙත් සහෝදර සහෝදරියන්ගෙන් කරුණාවෙන් ඉල්ලා සිටින්නේ මේ කරුණු අවබෝධ කරගෙන දොස් පවසන එක නවතන ලෙසයි. අපි එක මවකගේ දරුවන් ලෙස සමගියෙන් සතුටෙන් ඉඳිමු..(නදී)
ඉහත සමදරා 2013-11-30 06:51:15 යනු මගේ කොමන්ට් එකක් නොවේ (නදී)
දෙය්යෝ සාක්කි. මම පොල් හොයනවා. සම්බෝලෙකට ලුණු ඇඹුල් සුදු ලුනු..රතුළුණු...උම්බලකඩ...මිරිස් ගම්මිරිස් දාල පොල්ටික පදම්කරමුකෝ..පාන් කෑල්ලක් ගිලල දාමු කට්ටිය එකතුවෙලා...පරිප්පු අල බැදුම් තිබුනොත් පංකාදුයි. කහට කෝප්පේ නම් හරි. (නදී)
23:11:43 මගේ කොමන්ට් එකක් නොවේ., සුබ උදෑසනක් ඔබ සැමට. සිරිපාල සහ පාලිත, ඔයාල මෙතන වෙන දේ හොදාකාරවම දකිනවා' ඒත්, ඔයාල දෙන්න ඇයි ඉන්දුට දොස් කියන්නේ මේ අනුන්ගේ නම් වලින් ලියන කෙනාට තියෙන මානසික රෝගය ගැන ඔයාල වචනයක්වත් කියන්නේ නැත්තේ ඇයි ?කවුරු හරි මෙතන මනස විකෘති වුන කෙනෙක් ඉන්නවා. එකම නම තියෙන ගොඩක් ඉන්න බව දන්නවා ඉතින් මොකක් හෝ ලකුණක් දාගෙන ලිවම කවුරුත් දන්නවා. මෙතන කවුරුත් කණ්ඩායම් ගැහිලා නෑ, මේ හුග දෙනෙක් මෙතනට ඇවිත් ඉන්නේ අනුන්ගේ ඕපා දුප හොයල , අනුන්ගේ හිත තලන්න. අපි මෙතනට ලියන්නේ අපේ පාළුව මහන්සිය මකා ගන්න. කලිනුත් මං කියා ඇති, අපේ ගරු කතෘ තුමා අපේ සතුටට බාධා කරන්නේ නැහැ. ලියන හැම දෙයක්ම (කවි, කතා, විරිදු ,සින්දු)පල කරදී අපිට විශාල සතුටක් ලබා දුන්නා. ඒ දවස්වල කිසිම සිත් රිදවීමක් තිබුනේ නෑ අනෙක සිරිපාල ඔයා උපදෙස් දෙන්න ඕන නෑ , අපේ කතෘ තුමාට, මොකද එතුමා දන්නවා පත්තරේ පල කලයුතු නොකළයුතු දේ මොනවද කියලා. අනෙක එතුමා දුප්පතාගේ හිතවතා, පිට රට දේවල් ගන්නවා කියල බනින ඔයාලම පිටරට දේවල් ගන්න, කරන්න කියනවා. අපි දෙයියෝ සාක්කියට ලියන අදහස් ගොඩ ගැන ඔයා කලබල, වෙන්නවත්, හිත රිදවා ගන්නවත් එපා කියා කරුණාවෙන් ඉල්ල්ලනවා අපිට ''දෙයියෝ සාක්කි '' කියල තීරුව දීල තියෙන්නේ විනෝදය පිණිස. ඒ ගැන කතෘ තුමාට ජාති,ජාතිත් පින් දෙනවා (පිට රටක තනි වී සිටින අපිට මේ විදියට දොඩමලු වෙන්න සලසා දුන්නට ඔයාල බලන්න, සිරිපාල සහ පාලිත අනෙක් නිව්ස් වල කවුරුවත් විනොදෙට ලියල නැහැ ,ගොඩක් ලියලත් නැහැ , එහෙනම් සොයුරනි''මේ දෙයියෝ සාක්කි තිරයට ඕන කෙනෙක් ඕන දෙයක් ලිවට කමක් නැහැ ලියන හැම දෙයකම වටිනා කම සොයන්න එපා සිරිපාල පත්තරයක් ගහපු දවසකට අපි එක කොමන්ට් එකක් ලියල දාන්නම්, එතකල් හොද ළමය වගේ අනුන්ගේ දේ නොසොයා ඉන්න, පුලුවන්නම් ඔය අපේ නම් වලින් ලියන බුතයාව අල්ලලා ගැට ගහල මුහුදට විසි කරලා දාන්න ස්තුතියි ඔයාලටත්, ලංකාදීප පුවත් පතටත්, අපේ පාළුව ,මහන්සිය, වෙහෙස, නිවන ලංකාදීප අධිපති ගරු කතෘ තුමාට දිඝාසිරි පතමින් මෙය අවසන් කරමි (කතෘ තුමනි හැකිකමක් තිබේනම් අනුන්ගේ නම් වලින් දාන කොමන්ට් පල කිරීමෙන් වලකින්න ) ඊ මේල් ලිපිනය අනුව අපේ නමින් ලියන වෙන දෙයකට ඔබ තුමාලට පුළුවන් කුමක් හෝ ලකුණක් ඇතුලත් කරන්න මගේ ඊ මේල් ලිපිනය හැර වෙන ඊ මේල් ලිපිනයකින් චන්දි කියා ලීවොත් ඔබතුමා එයට කුමක් හෝ ලකුණක් දමා පල කරන්න ප්ලීස් ගොඩක් වෙලාවට ගොඩක් හිත රිදෙන නිසයි එහෙම දෙයක් කරන්න කියා ඉල්ලා සිටියේ, මට සමාවෙන්න කතුතුමනි. (නදී)
සිරිපාල මහත්තයෝ ෆේස්බුක් යොදා ගෙන මේ විදිහට අනිත් අයව බුලි කරන්නන් අදාල රටේ පොලිසිය දැනුවත් කිරීමෙන් විස්තර හොයා ගෙන නීතියේ රැහැනට හසු කර ගත හැක. (නදී)
තණ්හාය ජායති සෝකෝ - තණ්හාය ජායති භයන් -තණ්හාය ජාති විප්පස්ස - නත්ති සෝකෝ කුතෝ භයන්..... (නදී)
ඉන්දු ලංඩන් 2013-11-30 08:03:07 මගේ අදහසක් නොවෙයි. දැන් මේ විකාර වැඩේ හින්ද ලියන්න දෙයක් හරියට හිතෙන්නෙත් නැහැ. (නදී)
ස්තුතියි කතුතුමනි..., මෙපමණ ඉඩ ප්‍රමාණයක් මා වෙනුවෙන් වෙන් කර දුන්නාටත්, මගේ කොමන්ට් එක ඒ අයුරින්ම පල කර දුන්නාටත්..., ඔබතුමා තබන තබන පියවරක් පාසා දියුණුවේ,සතුටු මල් පිපේවා..!!! සියක් ආයු ලැබ, මගෙත් ආයු ගෙන, චිරාත් කාලයක් ජිවත් ''වේවා'' (නදී)
ඉහත පෙරේරා 2013-11-30 09:30:31 මා කල දෙයකි. සමාවන්න. (නදී)
සාදු ...! සාදු...!! සාදු......!!! (නදී)
ඉන්දු සොයුරිය , ඔබට මෙතරම් හොද අදහස් තිබිලත් ඔබට ඔබේ නමින් ලියන්න බැරි ඇයි. අපි හැමෝටම එතකොට මෙතන සතුටින් ලියන්න පුළුවන් නේද?
කෝ දැන් රූපා, කොහිද මගේ -පිදුරු ගොඩේ සැගවිලා වගේ. රූපා, නිලූ,දිසා, සරා,කෝ අනේ ඔයාලා.(නදී)
ඉන්දු ,අපි මින් ඉදිරියට එකිනෙකාගේ පිට කසා ගැනීම් නවත්වා ,නවකයන්ගේ අදහසුත් ඇගයීමට ලක්කරමින් එකම පව්ලක අයමෙන් ඉදිරියට යමු .කතෘතුමනි, ඔබට මගේ ප්‍රණාමය. (අ)
පීටර් අය්යා ගේමට බැහැල සික්සර් ගහනවා ,ඔහොම යන් පීටර් අය්යා ,නතර කරන්ඩ එපා. (අ)
සිරිපාල අය්යේ ඔයාගේ අදහස් මෙතනට ආශීර්වාදයක්. හැම ප්‍රවුර්තියකටම ඔයාගේ අදහස් එක කරන්න. ඔයාගේ අවවාද අනුශාසනා තුලින් කවදාහරි ඉන්දු චන්ඩි වගේ අය සමාජයට වැඩදායක පුද්ගලයන් කරන්නට හැකි වේවි. (අ)
කෝ මගේ මේ පෙත්තා කොලුවා (අ)
නිලූ ලන්ඩන් උගත් කෙල්ලක් බව පේනවා. එන්න අපේ අහ (අ)
පීටර් අයියේ අපිට දේවල් කියා දෙන්න (අ)
චන්දි අක්කේ, ඔයාට ස්තුතියි ඔයාගේ වටිනා කාලය අප වෙනුවෙන් කැපකරලා ලිව්වට. අපි කාටවත් ගරහලා ලියලා නැහැ. මේ හොඳයි කියන සමහරු කරනවා වගේ. චන්දි අක්කේ ඔයාට, දිසා මාමට, රූපා අක්කාටත් මේ විදියට කරදර කළා සමහරු. දැන් මගේ වාරය වෙන්න ඇති. මගේ නමින් ලියන අනිත් කෙනත් ඔන්න ඔහේ ලියපුවාවේ. මගේ අනන්‍යතාවය රැකගන්න මින් පසු ෆේස් බුක් නමින් පමණක් ලියන්නම් යාළුවනේ. අපිව යහමගට ගන්න උපදෙස් දීපු සැමටත් ස්තුතියි.අපි එක මවකගේ දරුවන් ලෙසට සමගියෙන් සතුටෙන් ඉඳිමු. (නි)
ඇති ඔයින් ගියා (නි)
මට හිතෙන්නේ මේත් ඇත්ත සමදරා නෙමෙයි, මේවා ඉන්දුගේ වැඩ. මම හරි නේද? (නි)
අද ඉතින් මිනිස්සු ජීවත් වෙන්නෙ වැඩිපුර සැකෙන්නේ (නි)
තිලක්, ඕගොල්ලෝ අපි වගේ නෙවයි ඉන්දු. එයා ලන්ඩන් කලිසම් අඳින එන්ගලන්තේ ඉන්න අපේ ලොකු නෝනා කෙනෙක් (නි)
අනිත් ඉන්දුගේ ෆේස්බුක් එක හදලා තියෙන්නේ මේ වසරේ නොවැම්බර් 22. දැන්වත් මගේ යහළුවන්ට තේරෙනවද මේක බොරු එකක් කියලා (නි)
මෙතන ඇත්ත ඉන්දු කවුද ඇත්තටම? (අ)
අනේ මං ඉතින් ගොඩේ (අ)
දැන් හැමෝටම තේරෙනවනේ මෙතන වෙන නම් වලින් ලියන්නෙත් එය එයාවම වර්ණනා කර ගන්නෙත් දිසා චන්දිලව කොටවන්නෙත් ඉන්දු කියන කෙනා කියලා. මෙයා තමයි මෙතෙක් කල් සැගවී සිට පහර දුන් දෙපත් නයා (නි)
ටික දවසකින් නැවත මටත් කම්මැලිකමටත් එක්ක එසැණට ටිකක් ගොඩ වැදිලා යන්න හිතුනා. බොහොම ඉවසීම පුරුදු කරන්නත් එක්ක හිතහදාගෙන හිටියට වහන්වෙලා ඉන්න එකත් හරිමදී කියලා හිතුනා අදහස් විතරක් කියවලා. (නි)
අනේ! ඔයාලා මම ගැන කතා කරන්නේ නැතුව වැදගත් මොනවා හරි කතා කරනවාද? මේ මුහුදට වැටුණු විදුලි පන්දම ගැන මොනවා හරි කතා කරමුකෝ (නි)
ඉන්දුම ලියාගෙන එයා ගැන කතා කරන්න එපාලු. (නි)
පාවෙන පිරිසියක නැගලා... ලන්ඩන් යනවා පන්දම අල්ලා... (නි)
අනේ පවු මිනිස්සු (නි)
ඉන්දු නංගි, ඔයා වෙන නමකින් ලියන්න (නි)
ඇත්ත ඉන්දු f අකුර දාල ෆේස් බූක් ලියන එක්කෙනයි, අනිකා හොරෙක් ගහල පන්නන්න ඕනේ (අ)
ඉන්දු නංගි පාඩම් කරලා විවේකයක් ඕන වුනාම මෙතනට එනවා. අනේ පවු (අ)
පීටර් අයියේ ෆොටෝ එකක් එවන්න. මම බිලියේ දාලා තියාගන්නම් (අ)
හොඳටම වැස්ස (අ)
ඉරිදා දවල්ට කජු මාළුවක් උයනවා (අ)
ඕනෑ කෙනෙක් ඕනෑ දෙයක් කියපුදෙන්. ඉන්දු, ඔයා දිගටම ලියන්න (නි)
මම කාටවත් වචනයකින්වත් නරකක් කවදාවත් ලියලා නැති නිසා මට දුකයි ඇයි මේ තරම් මගේ හිත රිද්දන්නේ කියලා. (නි)
චන්දි අක්කේ, එහෙම කළත් වැඩක් වෙන්නේ නැහැ. මට දුක මම වචනයකින්වත් කාගෙවත් හිත රිදවලා නැතුවත් මගේ හිත මේ විදියට රිදවන්නේ ඇයි කියලයි. සමදරා අක්කේ, ඔයාට ස්තුතියි මාව තේරුම් ගත්තාට. (නි)
අද කාලේ මේවා සාමාන්‍ය දේවල් වෙලා (නි)
ෆේස්බුක් ඉන්දු තමා ඇත්ත ඉන්දු (නි)
මම හොරෙක් නෙමෙයි. හැබැයි මගේ නමින් ලියන ඔය බොරුව හැමදාම කරන්න බැහැ.පුදුම කපටි මිනිහෙක්.ඕගොල්ලෝ පරණ ප්‍රතිචාර බලන්න. මාස 3 කට වඩා පරණ මගේ ප්‍රතිචාර හමුවේවි. (නි)
මම දැනටමත් මේ ෆේස්බුක් එක අසත්‍ය එකක් බවට එම ආයතනයට දැනුම් දී තිබෙනවා (නි)
ෆේස්බුක් එකක් හදනකොට එකග වෙන නීති මාලාවක් තිබෙනවා.මින් එකක් තමා බොරු නමක් භාවිතා නොකිරීම. ඉන්දු ලන්ඩන් කියා නමක් නොමැත. මෙය එම නීතිය උල්ලංඝනය කිරීමකි. (නි)
රහස නොකියා වළහා කැලේට ගිය කතාව වගේ... (නි)
මිනිස්සු ජීවත් වෙන්නේ සැකෙන් බියෙන්... (නි)
දැන් මේකටත් රජය වගකියන්න ඕනෑ කියලා කට්ටිය කියයිද දන්නෙ නැහැ (නි)
නැහැ හිමාල්,මේකට රජය වග කියන්න ඕනෑ නැහැ. දරන්න බැරි ජීවන වියදමට වග කිවුවහම ඇති. (නි)
අනේ සමදරා අක්කේ, මෙච්චර කල් අපිට බැන බැන ඉදලා එක පාරටම අපිව හොද වුණාද? මම දන්නවා මේවා පිටුපස ඉන්නේ කව්ද කියලා (නි)
හොර ඉන්දු, මාස 3ට එහා ලියපු අදහස් තියෙනවා නම් ඉදිරිපත් කරන්න. එතකොට ඔයා ඇත්ත ඉන්දු වෙන්න පුළුවන්. මොකද ඉන්දු කියනවා එයා මේ තීරයට අාවේ මාස 2ට උඩදී කියලා. නමුත් ඔබ කොහොමද කියන්නේ ෆේස්බුක් ඉන්දු පිරිමියෙක් කියලා? (නි)
ඉන්දු, ෆේස් බූක් ගිණුමක් ඉන්දු ලන්ඩන් නමින් ඇරඹීම නීති කැඩීමක් නොවෙයි. පොලිසිය එයි ඔයාව අල්ලන්න. මම වැරදි නම් සාක්කි ඉදිරිපත් කරන්න (නි)
බොරු ඉන්දු වුණත් ඇත්ත ඉන්දු වුණත් මොකද?ලිව්වොත් ඉතින් අාඩපාලියක්ම තමා. දෙන්නටම නොලියා ඉන්න බැරිද? (නි)
සමදරා අක්කේ, මම හිතනවා ඉන්දු අක්කා කියලා තියන දේ හරි කියලා. මම දැන් ගූගල් හොයලා බැලුවා. ෆේස්බුක් එකට ගන්න පුළුවන් තමුන්ගේ ඇත්ත නම හරි නමින් කොටසක් හරි පමණයි.ඔයා සර්ච් කරලා බලන්න.නීති කැඩීම් යටතේ බොරු නමක් භාවිතා කළොත් එය දැනුම් දෙන්න කියලා තියනවා. මම වැරදි නම් නිවැරදි කරන්න (නි)
සමදරා,මොකද එක පාරටම 'යු ටර්න්' එකක් ගත්තේ? (නි)
අය්යෝ ,මම දැන් උදෙන්ම මේකට ආපු විගස බලන්නේ පීටර් අය්යා කොමෙන්ට් එකක් දාලද කියල කෝ නැනේ . (ස)
අපේ කැමැත්ත ෆේස් බුක් පමණයි (ස)
කාකි..කාකි.. ඉස්සරහ කාකි..කාකි.. (ස)
ඔන්න මගේ නමිනුත් ලියල, (ෆේස් බුක් ඉන්දු ඇත්ත ඉන්දු කියල ) මම එහෙම ලිවේ නෑ ඉන්දු නංගි, අනේ මන්ද මෙතන දැන් විකාරයක් වෙලා, මේකට විසදුමක් නැද්ද..? කෝ අපේ දිසා මොනවා හරි කියන්නකෝ (නදී)
මං බැලුව දැන් පෙත්තා නැත්තේ මොකද කියලා.., දැනුයි තේරුනේ වෙන නමකින් ලියන වග.....!! (නදී)
ඉන්දු ලන්ඩන් , ඔයා කාලය නාස්ති නොකර හොඳට පාඩම් කරලා විභාග පාස් වෙන්න. විශිෂ්ට සාමාර්ථයක් අරං මට කියන්න, සීනි සම්බල් පාර්සලයක් හදලා එවනවා (නදී)
හොර ඉන්දු, මම හැමදාම බැන්නේ නරක වැඩ කරන අයට, අර අහිංසක ළමයට ඉන්දුfට කරුණාකර ඉන්න දෙන්න (නදී)
මේ සිරිසේන සහ පෙත්තා යනු එක් අයකු විය හැකිය (නදී)
සමදරාගේ 06:51:09 අදහස අනුව මට හිතෙනවා මේක සමදරාගේ වැඩක් කියලා., එයා මෙතනට ආපුදා ඉදල තමයි මෙතන අදහස් වලින් හිත රිදව ගත්තේ.., එයා ගොඩ වුනේම රූපාගේ වැරදි කියාගෙන, විෂ බීජයක් වගේ තාමත් ඒක පැතිරෙනවා, ඉන්දු නංගිට දොස් කියන අය බලන්න මාස 3-4 කට එහා ''දෙයියෝ සාක්කි'' අරන් අපි මොන තරම් සතුටින් ඉදලද කියල, ඇයි මේ හැමෝටම මේ නොමිලේ ලැබෙන අනගි දෙයින් සැනසෙන්න බැරි (බිරි අලින්ට විනා වයනවා වගේ)අපි හැමදාම කියනවා, කොච්චර පොඩි ළමයි වගේ කරන්නේ ඒකමයි, අපි කවියක් හදල ලියපු එකට විරුද්දව ලියපු සියලුම දෙනා මේ කරන විකාරේ ගැන මුකුත් නොලියන්නේ, මේක අයුක්තියයි, අසාදාරණයයි රජ කරන කාලයක් නිසා වෙන්නැති මයේ හිතේ...!!(නදී)
පීටර් අයියේ සුදු සරම මම හෝදන්නම් (නදී)
බස්නායක නිකන් බුරන්නේ නැතිව ඉන්න (නදී)
අද අප රට මෙන්ම ලොවම වෙලාගෙන ඇති බොරුවේ සහ ප්‍රෝඩාවේ සලකුණු එසැන අදහස් වෙතද පැමිණීම අරුමයක් නොවේ. 'ඉන්දු-ලන්ඩන් ' යනුවෙන් සාමාන්‍ය අදහස් දමන්නේ කලින් සිටි ඉන්දු-ලන්ඩන් ම දැයි කිව නොහැකි මුත් ෆේස්බුක් ඉන්දු-ලන්ඩන් නමින් ලියන්නා/ලියන්නිය 'නියම' පුද්ගලයකු නොවන බවට ඉතිරිකර ඇති එකම සාක්ෂිය ඉන්දු-ලන්ඩන් නමින් ගිණුමක් තිබීම පමණි. ඔරිජිනල් ඉන්දුගේ සිතුම් පැතුම්, අදහස් මෙන්ම ප්‍රකාශ කිරීමේ යෙදුම් පවා මෙම 'ව්‍යාජ' ඉන්දු විසින් අමු අමුවේ කොපි කර ඇති බව පෙනෙයි. කෙසේ හෝ, අපේ නමට වඩා අප මේ හරහා එසැන රසවිදින්නන්ට අලුත් යමක් දෙන්නට පෙලබෙනවා නම්, මොන ඉන්දු ලීවත් එයින් කිසිවෙකුට හානියක් වන්නේ නැති බව මගේ හැගීමයි. (නදී)
අපේ කැමැත්ත ෆේස් බුක් ඉන්දු පමණයි (නදී)
ඇත්ත ඉන්දු ෆේස්බුක් ඉන්දු අනිත් කෙනාව ගහල පන්නන්න ඕනේ (නදී)
ඉන්දු ලගදි ෆේස්බුක් එක හදන්න ඇත්තේ වෙන කෙනෙක් එයාගේ නමින් ලියන නිසා. මට මතක විදිහට ඉන්දු ලියන්න අරගෙන මාස දෙකක් විතර ඇති (නදී)
අපි නම් ෆේස් බුක් එක්කෙනාට කැමති නැහැ .මට කසාදයක් හරියා ගෙන එන්නේ නාකි මනමාලයෙක් (නදී)
මං දාපු කොමෙන්ට් පලවෙලා නැහැ, මොකද දන්නේ නැහැ නේද....? (නදී)
ඉන්දු ලන්ඩන් මගේ දුව, අපි බොහොම අමාරුවෙන් දුවව ලන්ඩන් ඇරියේ. ඒ ළමයට පාඩුවේ ඉන්න දෙන්න බොරුවට කරදර කරන්නේ නැතුව (නදී)
මම මුලින්ම අදහසක් දැම්මේ 2013.09.10 පෙදරේරුවා මුදල් පසුම්බිය හොරකම් කිරීම ආටිකල් එකට. ඉන්පසු 2013.09.14 ලිපිකාරියගේ කොණ්ඩ මෝස්තරය ගැන. ඒවාට දැම්මේ ඉන්දු කියලා විතරයි. ඉන්පසුව 2013.09.26 කුරුළෑ ක්‍රීම් ආටිකල් එකේදි ඉන්දු මෙල්බර්න් ඉන්න නිසා ඉන්දු-ලංඩන් කියලා වෙනස් කරගත්තා. එදා සිට එකම නමෙන් ලිව්වේ. මගේ නමෙන් මුල්ම හොර අදහස දැම්මේ 2013.11.20 (වෙලාව 18.40.14). ආයෙත් මේ ගැන ලියන්න අවශ්‍ය නෑ කියලයි මට හිතෙන්නේ. මෙතැන විශාල පිරිසක් බලන අදහස් දමන තැනක්. රණ්ඩු වෙන්න අවශ්‍ය නෑ. කාට හරි මම ගැන තරහක් ඇතිවෙලා නම් මෙසේ කරන්නේ මම දැනුවත්ව වරදක් කරලා නැතත් සමාව ඉල්ලනවා..වෛරයෙන් වෛරය නොසන්සිඳේ... (නදී)
ඉන්දු ඔයා ඉස්සෙල්ලම ලිව්වේ 2013.09.10 පස්වරු 6.33 තප්පර 17 ට. මම හරි නේද (නදී)
මට මතක විදිහට ඉන්දු ඉස්සෙල්ලම ලිව්වේ 2013 11 20 පෙරවරු 3.45 තප්පර 10 දිසානායක ඉස්සෙල්ලම ලිව්වේ 2013 -2 -17 පස්වරු 4.13 තප්පර 16 ට චන්ඩි ලිව්වේ 2013-1 -28 උදේ 6.45 .මට තප්පර ගණන මතක නැත (නදී)
අනේ යන්ඩ කසුනි බොරු කියන්නේ නැතුව තප්පර 18 ට (නදී)
නැකත් පහක් හැදුවා. විස්තර සහිත සම්පුර්ණ කේන්දරේ එවන්න ගාස්තුව කලින් එවන්න.(නදී)
මාමා කලබල වෙන්ට එපා...මම නංගි බලාගන්නම්.(නදී)
දමිත් දැන් මොකද යට ගියාව හොයලා ගත්තේ? (නදී)
ඔය අය නම් වලට රණ්ඩු උනාට අපි දන්නවද ඔයාල කව්ද කියලා. පොඩි ළමයි නොවී පාඩුවේ මාතෘකාවට අදාලව පමණක් අදහස් පලකරන්න. මම වසර දෙකක කාලයක් එසැනට අදහස් පලකලා. දැන්නම් මෙතන ෆේස් බුක් එකක් වගේ මෙලෝ රහක් නැහැ. (නදී)
කොහොමද මගේ ටිකිරි මොලේ. ගහන ගහන ගැටේට මෙතන ඉන්න අය අහුවෙනවා. පවු අර අහිංසක ගැන්සිය.(නදී)
මම හිතාගෙන ඉන්නේ කරත්ත සේවාවක් පටන් ගන්න අපේ ගමේ. හොද හරක් ටිකක් හොයා ගත්ත තිලක් නාමල් සමන් හොද ගානකට ගත්තා.. (නදී)
රුවන් රහක් නැත්තන් මම රසට හදල කවන්නම්. ඔයා දන්න ෆේස් බුක් (නදී)
එන්න අපේ ගෙදර මගේ යාලු කොල්ලෝ ටික මම ලබු කිරිබත් හදල දෙන්නම් .පොල්මුඩු අරගෙන එන්න අපේ දිහා ඒවා නැහැ (නදී)
ප්‍රතිචාර වලටත් දෙයියෝ සාක්කි කියන නම හොදට ගැලපෙනවා හරියට නිකන් පොර කුකුල්ලු වගේ (නදී)
අපි දන්නා ඉන්දු-ලන්ඩන් නම් දිසාලත් එක්ක එකතු වෙලා අනිත් අයට පන්න පන්න ගහපු කෙනෙක්. ඒක ඉන්දු කෙනෙක් බබා වෙන්න හදනවා අපිට නම් ඇත්ත කෙනා හිතා ගන්න පුළුවන් (නදී)
මේ සමදර නමින් දමා ඇති අදහස් මගේ නෙමෙයි. (නදී)
.පිළුණු රසේ දැනෙනවා පැටිකිරියේ.(නදී)
විදුලි පන්දමක් මුහූදට දාලා මිනිස්සු නොමග යවල ගොඩ බිම කවුරුන් හෝ ලොකු ගේමක් දීලද කියල හොයල බලන්න .(නදී)
සමදරා 2013-12-01 14:03:56 මගේ නොවේ (නදී)
චන්දි, මම මෙතන ලියන්නේ අවුරුදු ගණනාවක සිට, ඕගොල්ල ඔක්කොටම ඉස්සර, ඇත්ත නමින් ලියන්නේ මේ අවුරුද්දේ සිට. ඔයාලා මෙතන කල්ලි ගහ ගන්න හැදුවා, වෙනත් අය කොන් කරලා, මම සටන් කරලා කල්ලි ඒකාධිකාරිය කැඩුවා. රූපවති ලියුවේ අපේ සංස්කෘතිය සභ්‍යත්වය විනාශවෙන දේවල්, ඒකත් මම නැවැත්වුවා. ඔයාට මම මිත්‍රත්වයේ හස්තය කීප වාරයක් දිගු කළා. ගත්තෙම නැහැ. මින් පසු මා ඔබේ මිතුරියක් නොවෙයි. (නදී)
චන්දි. මැඩම් එක්ක ප්‍රශ්න දාගෙන මා ගාවට දුවගෙන එන්න විතරක් එපා (නදී)
අද මං මේ තීරයේ දැවන්තියක්. චන්දි. රූපා, දිසාලට හැප්පෙන්න බැහැ මා එක්ක.(නදී)
පෙත්තප්පු එන්න .(නදී)
ඉන්දු දුවේ බොහොම අමාරුවෙන් උඹට අපි උගන්වන්නේ. ෆේස් බූක් පිස්සු කෙලිනවානම් වහාම ආපසු ගෙන්න ගන්නවා (නදී)
පීටර් අයියේ අලුත් සරන් ගන්න අපරාදේ සල්ලි වියදම් කරන්න එපා. මම ඔයාගේ සුදු සරම හෝදා දාන්නම්.(නදී)
මං මෙතන දෑවන්තියක්. චන්දිට ඉරිසියාවේ ඉන්න බැහැ (නදී)
පෙත්තෝ ඔය පීතර්ලා ගැන මම කිව්වට ඔබට මසිතේ ඇති සෙනෙහස අපමණයි. ආයි එන්න.(නදී)
පීතරයලා අවස්ථාවදියෝ නියම ආදරය අදුනන්නේ නැහැ (නදී)
දෙනවා පීතර් අයියට පොලු පාර කවනවා මගේ පෙත්තට පලතුරු රස (නදී)
සමදරා කියන්නේ ලොකු විෂබීජයක් බව නම් තේරෙනවා (නදී)
06 41 .51 මේක මගේ අදහසක් නෙමෙයි. එයිට පසු තියන ඒවත් මගේ නෙමෙයි. ඒ පාර ඉන්දුට වගේ මටත් තව සමදර කෙනෙක් ඉන්නවා වගේ. අනේ චන්දී මට සමාවෙන්න මම වැරදි කලා තමයි . ඒත් මේ වගේ අදහස් දැම්මේ නැහැ .මට දැවැන්තියක් වෙන්න උවමනා නැහැ. අදහස් පලවෙනවා නම් ඇති.(නදී)
මම දමන අදහස් වලට ඒවා මගේ නෙමයි කියන්නේ බොරු සමදරා. යාලුවෝ රැවටෙන්න එපා එයාට මානසික ලෙඩක් තියෙන්නේ .ඉන්දු ගැන දුකයි .මටත් ඒ වගේ ගහන කෙනෙක් ඉන්නවා පේනවා නේද .කුහක ලෝකේ සලාම් සලාම් (නදී)
මට මේ ගහන ගැහිලි ඉවසන්න පුළුවන් ගෙදරට එන නයකාරයන්ගේ කෑගැහිල්ල තමා ඉවසන්න බැරි. කසාද තුනම ගත්තේ නය වෙලා. නය ගෙවන්න අප්පච්චි කුඹුරු අක්කර ගනම් විකුණුවා. එත් තවම ඉවර නැහැ. මම ඒ ප්‍රස්න ඔලුවේ තියාගෙන ඔයාලට ලියනවා. ඒත් ඔයාල මට බැනලා ලියනවා. මේ සමදර ඔයාලට ආදරෙයි. (නදී)
කවුද මේ සමදර ඔලුවේ ප්‍රශ්නයක්ද නැත්තම් පරම්පරාවේ හැටිද. මේක මුල ඉදලම මම කියෙව්වා මෙතන ලොකුම ප්‍රස්නේ මේ මනුස්සයා තමයි. අනිත් අය පිස්සෝ වගේ එයාට රුකුල් දෙනවා. ඇස් ගෙඩි දෙකට හෙන ගහලද සිහලුන්නේ.(නදී)
පෙත්තෝ කොහොමද මගේ ටිකිරි මොලේ ..කෝ කෝ අර ගැන්සිය සී සී කඩ නේද පෙත්තෝ .අපි බෙන්තර ගගෙන් එහා .නැද්ද පෙත්තෝ (නදී)
අද අප්පච්චි වලවල් පහක් කැපුව කෙසෙල් හිටවන්න ආනමාලු දෙන්නම් පෙත්තට (නදී)
මෙතන ඉන්න බුද්දිමත් අදහස් දාන සමදරා අක්කා ලියන දේවල් අපි හැමදාම කියවනවා (නදී)
ගයන් ඔයා කව්ද සමදරට අනන් මනං කියන්න. එයා ලියන දේවල් වල හොද ගැඹුරු තේරුමක් තියනවා. බැලු බැල්මට පෙනෙන්නේ නැහැ හිමිට කියවන්න චන්දිල දිසානායකලා ලියන මෙලෝ රහක් නැති දේවල් වගේ නෙමෙයි.(නදී)
මම දන්නවා වරුණ මල්ලි එන්න අපේ දිහා, තණකොළ සමඟ පුන්නක්කු ලැහැස්තියි. (ස)
දැන්නම් බලාගෙන ඉන්න බැරි නිසා මේ ලියන්නේ මේක සංවාද මණ්ඩපයක් උනාට කමක් නැහැ කොපි කඩයක් නොවෙන්න වගබලා ගන්න ඕනේ. සියලු දෙනා මොකද හැමෝම උගත් බුද්ධිමත් උදවිය මෙතන ලියන්නේ .විශේෂයෙන්ම මේ සමදරා කියන කෙනා කාන්තාවක් වෙන්න බැහැ .මොකද කාන්තාවකට උචිත අදහස් මෙතන නැහැ .කරුණාකර අදහස් දමන විට දරුවන්ටත් යමක් ඉගන ගන්න හැකි අදහස් පලකරන්න කාරුණික වන්න. දෙපිලකට බෙදිලා බෙදාගන්න දෙයක් මෙතන ඇත්තේ නැහැ නේද ?අනිත් කරුණ කෙනෙක් වැරදි මතයක් පල කරන විට එය සදාරණය කරන්න වෙනම පිරිසක් ඉන්නවා ඒක කණගාටුවට කරුණක් .මම බය නැතුව කියනවා මෙතන ප්‍රශ්න ඇති කරන්නේ මේ සමදර කියන කෙනා කියලා .ඒ නිසා පිරිමි කමට නින්ද ගෙනදෙන අදහස් පල නොකාරක ඔබ කාන්තාවක් නම් මවක් සහෝදරියක් දියණියක් ලෙස වටිනා කාලෝචිත යමක් පළකරන්නේ නම් මැනවි .ඒ පස්සේ දුවන අනිත් පිරිමි මීට වඩා විචාරශීලිව යමක් දෙස බැලිය යුතුයි .මන්ද මේ ගැහැණු නමින් පෙනී සිටින පුද්ගලයා ඔබ සියලුදෙනා මුලාවේ දමා ඇති බව මගේ වැටහීමයි .මගේ මේ අදහස් වලින් යම් අයකුගේ සිත රිදුණි නම් සමාව ඉල්ලා සිටිමි සැමට තෙරුවන් සරණයි .... (ස)
වරුණ වැන්ඳඹුවක් කියන්නේ සමාජේ කොන් විය යුතු ගැහැනියක් නෙමෙයි නේද ?තුන් පාරක්ම වැන්දඹුවක් උන මට ඇයි මේ තරම් ගැරහිලි. (ස)
ඔයා ලියන දේවල් මම කියවනවා සමදරා අක්කේ. හිතේ දුකකින් ලියන්නේ කියල තේරෙනවා .හිත හදාගෙන ඉන්න. කන්දක් නැග්ගොත් පල්ලමක් තියනවා. (ස)
මගේ දරුවනේ, ඉහත, සමදර 2013-12-02 09:14:07 06 41 .51, සමදරා 2013-12-02 09:21:52. සමදරා 2013-12-02 09:28:53. සමදරා 2013-12-02 09:43:59, සමදරා 2013-12-02 09:52:52, සමදරා 2013-12-02 10:00:21 එකක් වත් මගේ අදහස් නොවේ. වරුණ පුතේ ඔයාට ස්තුති. නිල්මිණි බත්තරමුල්ල 2013-12-02 10:12:07 බොහෝ දුරට චන්දි විය හැකයි. (ස)
ඔව් මම, ඇති දෑවැන්තියක්, ඉතින් මොකද (ස)
හරියට හරි නිල්මිණි, මටත් හිතුනා ඔය ටික. (ස)
මහා විශාල කාල කෝලාහලයක් මෙතන යන බව පේනවා, වරුණ, පෙත්තෝ මාව බලාගන්න, තව පැය 3-4කට එන්නේ නැහැ. කල්ලි කාරයන්ට ඉඩ දෙන්න එපා. ඉක්මනට එන්නම්, එතෙක් මම නමින් යන ඒවා හොර අදහස් (ස)
නිල්මිණි බත්තරමුල්ල ඔයා හරියටම හරි, සොයුරියේ.., මේ සමදරා ආව දවසේ ඉදල මෙතන නරකාදී වළක්, ගැහැණියෙක් කියන ඒවද මෙයා ලියන්නේ, මටත් හිතෙනවා පිරිමියෙක්ද කියලා, එයාට ඕන අපිව මෙතනට ලියන එක නතර කරන්න ඒක, එයාම කියල තියෙනවා. මෙතනින් ඉවත් වෙන්න සිතුනත් ලියන්නේ එසැන අපි හැමදෙනාටම දීපු දෙයක් නිසයි. රූපා, සරත්, හේරත්, දිසා නිහඩ වෙලා.වරදක් නොකරන අපි මෙතන ඉන්න ඕන නිසා එයාලටත් ලියන්න කියල මං කියනවා. අපේ කතෘතුමාට දෙයියෝ සාක්කිය ඉස්සරහින් උසාවියකුත් දාන්න වෙන එකටයි මට දුක, සමදරා යනු ගැහැණු සංහතියටම නින්දාවකි., ඒවා හොඳයි කියන පිරිමිත් මෙතන ඉන්නවා. අපි හොඳ නැහැ, මොකද අපිට එහෙම මිනිස්සුන්ට (පිරිමින්ට) අඩගහ ගන්න තරම් මානසික රෝගයක් නැති නිසා.., (ස)
සමදරා, මට ඔයාග්ගේ නමින් ලියන්න ඕන නැහැ, මොකද ඔයාගේ නමින් ලියන දේවල් හරිම වැරදියි, මගේ නමිනුත් ලියන්නේ ඔයා කියලයි මට හිතෙන්නේ, මට ඒ ගැන දුකක් නැහැ, මොකද මන් මෙතන නරක දේ ලියන කෙනෙක් නොවන බව මගේ යාලුවො දන්නවා, ඔයාම ඔයාගේ නමින් ලියාගෙන අපිව අල්ලන්නේ, මෙතන සිටින අනෙක් අයටත් මාව එපා කරවන්න, මගේ සොයුරු,සොයුරියන්, මා ගැන දන්නවා, ඔයාට වගේ මෙතන දිනන්න දෙයක් මට නැහැ, ඔය පිස්සුව හොඳ කරන්නත් මට හැකි කමක් නැහැ, ඕකට බෙහෙත් ගත යුත්තේ සවි ශක්තිය ඇති පිරිමියෙකු ගෙන්ම තමා..!! මගේ යහළුවන් මට සමාවෙන්න, මෙවැනි දෙයක් ලියන්න සිදු වුනේ සමදරා කියන මෝඩ මනුස්සයාගේම වැඩ නිසාවෙනි,, (ස)
අනේ සමදරා අක්කේ මම සටන් කරන්න කැමති නැහැ. හැබැයි මම කැමති චන්දිල දිසාලත් හොද මාර්ගයට ඇවිත් යහපත් මිනිස්සු වෙනවට.(නදී)
චන්දි මම ඕගොල්ලොත් එක්ක කිසිම තරහක් නැහැ .හැබැයි ඕගොල්ලෝ ලියන ගොඩක් දේවල් මනුෂ්‍යත්වයෙන් තොරයි. (ස)
චන්ඩි අක්කේ ඉඳල හිටලා බණ පොතක් කියවන්න පන්සලකට යන්න. එතකොට ඔහොම අනිත් අයට අපහස කරන එකක් නැහැ. මම මේක කියන්නේ ඕගොල්ලන්ගේ කණ්ඩායමේ හැමෝටම. සිරිපාල අයියේ මොනවා හරි ලියන්න. (ස)
මගේ අදහස වලට කවුරුත් කාටවත් දොසක් කියන්න අවශ්‍ය නැහැ. මම මේ චන්දි කියන කෙනත් එක්ක එකඟයි. මෙතන ඉන්නවා වෙනම ගැහැණු පිරිමි ටික දෙනෙක්. කෙනෙකුට බණ පොත් කියවන්න පෙර තමන් යහමගට ආ යුතුයි .මනුස්සයන්ට නුසුදුසු අදහස් දමන්න්නේ කුඩා කියල බලන අයට තේරුම් යනවා .ඒ ගැහැණු අදහසට අදවටුනු මානසික ලෙඩ්ඩු ටික දෙනෙක් ඉන්නවා. ඒක හරිම නරකයි හරි දේ හරි කියන්නත් වැරදි දේ වැරදි කියන්නත් අපිට පුළුවන් වෙන්න ඕනේ. (ස)
10.35.10 මේ අදහස බලන්න මේ මම නෙමෙයි වරුණ ඇතුළු මගේ හිතවත් කොල්ලනේ මම දමන දමන අදහස් මගේ නෙමෙයි කියන කෙනා මානසික රෝගියෙක්. මම සොයුරියක් මවක් ලෙස මෙතන හදාගත් තැන නැති කරන කෙනා ගැන මට දුකයි. එයාට ඒ තැන ලැබෙන්නේ නැති බව මට දැනෙනවා මාත් එක්ක වරුණ සිරිපාල සමන් පෙරේරා යන හිත හොද බුද්දිමත් පිරිසක් ඉන්නවා. සමාජයෙන් දුක් ගැහැට වින්ද පලියට මම සමාජෙට වෛර කලේ නැහැ. ඒත් මේ ලියන දේවල් මගේ නෙමයි කියන කොට සියුම් තරහක් මට ඇති වෙනවා. 10.43.04 අදහස අරගෙන බලන්න ලස්සන කතාවකට සුදානම් වෙනවා කියල ඔයාලටම තේරෙයි. (නදී)
නිල්මිණි අක්ක ඇත්ත කිවුව කියල දැන් මොකක්ද ඇති සෙතේ .දැක්කද නොමිනිසුන් කවුද කියලා. වැඩක් නෑ අක්කේ කට පියාගෙන ඉන්න. මෙයා පිරිමියෙක්.ඒවාට ලියන අය ගැහැණු (ස)
වරුණ මල්ලි ඔය ගැන ආඩම්බරයි. ඔය කොහෙද ඉන්නේ ඕන වෙලාවක එන්න අපේ දිහා.වැඩි දෙයක් හදන්නේ නැහැ රා කට්ටක් එක්ක පොල්සම්බෝලෙයි බත් කන්න පුළුවන් (ස)
ඔය අපේ දිහා එන්න අක්කේ .ඔයාට මම අක්කට වගේ සලකන්නම් .මමත් ඔය වගේ අක්කෙක් හොයා හොයා හිටියේ (ස)
බත්තරමුල්ලේ හිටපු නිල්මිණි කිරිබත්ගොඩට ඇවිල්ල හා හා හා (ස)
මට නම් මුල ඉඳලම තේරුණා වරුණ මෙතන ලියපු පරණම අය එක්ක මොකක් හරි තරහක් තිබුන කෙනෙක් කියලා. සමදරා කියලා මනමාල චරිතයක් හදල මෙතන බිදෙව්වෙ මෙයා තමයි. (ස)
වරුණ, චන්දි අක්ක ඒ විදිහට කතා කරලා තියෙන්නේ හේතුවක් ඇතුව. එයා කාටවත් නිකන් බනින්නේ නැහැ (ස)
නිල්මිණි කිරිබත්ගොඩ මගේ අදහසක් නෙමෙයි. මට එල්ලිලා අදහස් දමන්න උවමනාවක් නැහැ. මේක මාව අපහසුවට පත් කරන්න හිතමතා කල සමදරාගේ උප්පරවැට්ටියක්. එයා මට පේන විදිහට එසේ මෙසේ අම්මණ්ඩි කෙනෙක් නෙමයි වගේ.(නදී)
කැකුණ දුරේ, කොහොමද මගේ ටිකිරි මොලේ හිතාගෙන ඉන්න ඇති මම සිරිපාල වගේ කියලා.(නදී)
සමදර අක්ක නොමග ගියා ...කාපු පිගාන බිදලා ගියා ...ඊට උඩින් වරුණ ගියා ..වරුණ එක්ක හරකා ගියා (නදී)
මාතෘකාවට අදාලව ඇති අදහස් 08% යි. අනෙක් ඒවා තමන් තමාවම වර්ණනා කර ගැනීමට, ප්‍රසිද්ධ වීමට ලියපුවා මෙතන මානසික ලෙඩ්ඩු ගැන දුකයි. අනුකම්පා කරමි.(නදී)
කලින් අදහස මගේ නෙමෙයි වගේම මෙතන ගොඩක් අදහස් ව්‍යජයි. මම කා එක්කවත් රන්ඩු වෙන්නේ නැහැ. මට ඕනේ උනේ වැරැද්ද පෙන්නන්න විතරයි. මම අද දවසට අයෙත් ලියන්නේ නැහැ. ඕගොල්ලෝ ඕන දෙයක් ලියා ගන්න හැමෝම මතක තියා ගන්න විහිලු කලාට කමක් නැහැ කාගේවත් හිත රිදෙන පහත් දේ ලියන්න එපා.(නදී)
මට පේන්නේ මෙතන සමදරාගේ නමින් ලියන බොරු සමදරා නිකන් පෙට්‍රල් පුච්ච ගන්නවා. (ස)
විසක් එක්කල වදනකින් වුව දනන් හදවත් ගිනි වදින්නේ. පසක් කළ එය විෂම අදහස් මෙතැන මොනවට පිරි තිබෙන්නේ. තමන් කළ දේ තමන් පසුපස ඇදෙන බව ඇයි නොම සිතන්නේ. සිතක් සතුටෙන් පිරී යන්නට කියන වදනක් ලොව වටින්නේ. (නදී)
ඉන්දු ලන්ඩන් මම මේ තාත්තා සේරම බලාගෙන ඉන්නේ, ගෙන්න ගන්නවා ලංකාවට. (ස)
ඉහත කොමෙන්ට් බලල මට කතාවක් ලියන්ඩ හිතුනා. මේක ඉතාලි කතාවක් ඇමෙරිකාවේ නිව් ජසි වෙරළ තිරයේ යාඥා කරමින් ඇවිද යන මිනිසෙක් දෙවියන් ගෙන් වරමක් ඉල්ලුවා. මේක ඇසුණු දෙවියෝ අහසින් ඇවිත් '',දරුවා ඔබ හොඳ බැතිමතෙක් ඔබට කැමති වරයක් ඉල්ලන්න මම එය වහා ඉටුකර දෙන්නෙමි. ''එසේනම් මට ඉතාලියේ සිට මෙහි මගේ වාහනයෙන් පැමිණීමට මුහුදින් පාලමක් ඉදිකර දෙන්න.'' මදක් කල්පනා කල දෙවියෝ ''දරුවා මම දෙවිකෙනෙක් මට කල නොහැකි දෙයක් නෑ. නමුත් මේ කාර්ය අති දුෂ්කර කාර්යක් ,මේක ද්‍රව්‍යමය ප්‍රස්නයක් ,මේ සාගරය ඉතාම ගැඹුරුයි. මුහුදු පත්ලේ සිට කොන්ක්‍රීට් කොලම් ලක්ෂ ගානක් අවශ්‍ය වෙනවා. යකඩ ටොන් මිලියන ගානක් යනවා. කරුණාකර බැරිද වෙනත් වරයක් ඉල්ලන්ඩ.''එසේනම් දෙවියනි මම 4 වන වරටත් ඩිවෝස් උනා. ඒ ඔක්කොම ගැණු කිවේ මම ගෑනියක් සතුටින් තියන්ඩ දන්නේ නැතිලු .කරුණාකර ඔබවහන්සේ මට කියනවද ගැහැනියක් සතුටින් තියන ක්‍රමය.''මදක් කල්පනා කල දෙවියෝ කිව ,''කමක් නෑ මම අර පාලම හදල දෙන්නම් '''(නදී)
පීටර් අයියේ,,, ඔයාගේ කතා වලින් හොඳම එක මේක තමයි. කාලෙකට පස්සේ මෙතනට ඇවිල්ලා හිනා වෙන්න පුලුවන් වුණේ. ස්තුතියි ඔබට... (සිතක් සතුටෙන් පිරී යන්නට කියන වදනක් ලොව වටින්නේ....) (ස)
ඉන්දු ලන්ඩන් වෙලාව උදේ 10 යයි .අද නිවාඩුද??? (ස)
විෂම නමකින් වෙසක් අරගෙන දහම් සිතුවිලි පද ලියන්නේ. පසුපසින් එය ඇදෙන වේගය ක්‍රොද සිතකට නැහැ දැනෙන්නේ. සිතක් සතුටින් පුරා යත්නම් එමග නෑ මා හරස් වෙන්නේ. එකම නමකින් එසැනේ ලියනට දෙඅත් බැද ඇරයුම් කරන්නේ.(නදී)
තිස්ස, ඔබ හරි මට ඔය බොරු කෙනත් එක්ක රණ්ඩු වේවි ඉන්න වෙලාවක් නැහැ් එයා මානසික ප්‍රශ්නයක් උඩ සමදර වෙලා .මොනවා උනත් මම මෙතන කල්ලිය කැඩුවා.දැන් මට සතුටුයි .අපේ යාලුවෝ එන්න ලියන්න පෙත්තෝ ඔයා කැකුණ දුරේ එනකොට මට රබුටන් ටිකක් ගෙන්න හොඳේ (ස)
ලංකාදීපේ අදහස් තීරු යම් උසස් මට්ටමක පවත්වාගෙන යාම ලන්කාදිපෙත් වගකීම. කුණු කතා ඇති වදන් නොදමා. විවිධ අදහස් තියෙන අය මෙතෙන්ට ගොඩවී ප්‍රිය දේවල්ම තෙපලන්න.. කල්ලි හැදෙන බව ඇගවෙන අදහස් අඩුවෙන තරමට සුන්දරයි.. ඒවායින් වෙන සෙතක් නැහැ අවුල් වියවුල් මිස. පේනවනේ දැනටමත් රගේ..(නදී)
මොනවා උනත් ඉස්සර තිබුන සතුට මේ තුල නැහැ. අපි ආශාවෙන් කියවපු දෙයියෝ සාක්කි තීරය එක අම්මණ්ඩි කෙනෙක් නැති කලා. නිකන්ද කියන්නේ ඈස් ඇරපු නැති බළලා වත් ගන්න එපා කියලා.(නදී)
පීටර් ලොක්කත් ජුපිටර් වගේ පායන එකේ. ලෝකේ කොහේ හිටියත් ඉන්නා පරිසරයේ ඇස ගැටෙනා සාරවත් අංග මෙන්ම අතීතය ආවර්ජනා කරමින් හරවත් දෑ අවුස්සා සුවදවත් වෙනකොට කොච්චර අගේද ? රසවත්ද ? ප්‍රමිති හදන්න යනවා නෙවෙයි, මනස සංජානනය වෙන අරුත් බර වදන් ජීවිතය මදක් හෝ ඉහලට ඔසවා ලිය හැකිනම්.. ආසයි කියවමින් ජීවිතය විදින්න.. නැවුම්ව. උස් මිටිකම්,ඉවතලා... (නදී)
සිංහල වෙදකමේ වණ දද, කුෂ්ට සුව කිරීමේදී මුලින් මැයි කොළ අබරා වණයේ තවරා වණය තුවාලයක් බවට පත් කොට ඒ තුවාලයට දෙවනුව වෙදකම් හෙදකම් කිරීමෙන් සුවවෙන ප්‍රතිකාර ක්‍රමවේදය මතක් උනා පසුගිය ටිකේ මේ තීරුව බලද්දී... (ස)
කටා ලොක්කට දැන් තමයි උසස් මට්ටමේ අදහස් දමන්න හිතිලා තියෙන්නේ. මීට පෙර සමදර එක්ක දෙහිගැට අහුලන්න යන්න පොර කෑවා නේද? එතකොට කෝ ඔය පණ්ඩිත කතා .පිනක් දහමක් කරගෙන ඉන්න කටා ලොක්කෝ. (නදී)
කටා මාමා ඔබ හරියටම හරි මාර මොලයක්නේ (නදී)
අපේ කටා ඇවිල්ලා .මොනවා හරි ලියන්න කටා මාමේ හරි මුසල පාටයි ඔය කවද්ද අපේ දිහා එන්නේ. (ස)
මේවට තමයි කියන්නේ කජ්ජෙන පුහුලන් ෆුලෙන කජ්ජන් කියල ඒ කියන්නේ. කල හොද පස්සෙන් එනවා කියල නිකන් කන්න දෙන එක කාලා ඉන්න බැරුව ලියන්න එනවට අපිට මේවා හොද පාඩම් (ස)
ලක්බිමට ආ දවසට එන්නම් සමදරා අක්කා .අපිට පොලොස් මාළුවක් හදල තියන්න. බුරියානි කාලාම එපා වෙලා.දන් කුඩ හැමදාම කන්න බැහැ (ස)
මඩ ගොහොරුවේ නෙලුම් මලකට පිපි හසරැල් මවනු හැකිනම්......අමාවක රෑ පුංචි තරුවක් සද නොමැති පාළුව නසයි නම්......තවත් හදකට සතුට දෙන්නට තමන් සතු කිසිවක් නොමැති නම්......අන් සිතට දුක් දෙන යෙදුම් නම් අපි අපිම කර ගනිමු තහනම්.... (ස)
මේවා මිනිස්සුන්ගේ බොරු බය නිසා වෙන දේවල් (නි)
අනේ දෙයියනේ! (නි)
දිසානායක හොරා පොලිස් සෙල්ලම කරන්න ගිහිල්ලා ඇපත් නැතුව පරදිනවා. පවු! (නි)
දෙයියෝ සාක්කි! (නි)
සහන්, ඔබේ සිතිවිලි රන් වටිනවා. කෙසේ නම් එය මිළ කරන්නද... මිනිස් සිත මිස හොඳට නරකට කෙසේ නම් වෙන් කර දකින්නද... ඔබ පැතූ සහකාරි ලැබුණද, මගේ උපදෙස හරිගියාවද... සැවොම සාමෙන් පෙර දිනේ ලෙස සතුට සොම්නස වගා කරමුද....(නි)
සේනක, එයාට යන්න අපායක් වෙනම හැදෙනවා. අපේ යාලුවෝ ඒ තත්ත්වයට වැටෙන්න ඕනෑ නැහැ. (නි)
ඔබලාට පොරොන්දුවූ පරිදි මා පැය 3-4ට පසු මෙම තීරයට ආවා. මේ හොර අදහස් ගැන මම අදහසකුත් දැම්මා. (නි)
කටා, ලංකාවට එනකොට කියන්න. ඔයා මත්තලට එන්න කෙළින්ම (නි)
යටගියාව අමතක කර දමලා මට යලි සතුටින් සිටින්න හැකියි කටා අාවිට (නි)
පීටර් අයියාගේ කතාව කාන්තාරෙට වැටුන දිය පොදක් වගේ.ගොඩක් ස්තුතියි.තව කතාවක් ඉක්මනින්ම කියන්න. (නි)
සේනක, ඔයත් එන්න මතක ඇතුව. (නි)
පියසේන මගෙ පුතේ, ඔබ හිතනවා නම් මම සමගිය කෑඩුවා කියලා මම සිය වරක් සමාව ඉල්ලනවා. කෙසේ වෙතත් හැමෝම එක මට්ටමට ගන්න මම සටන් කළා, ඔයා, ඉන්දු ලන්ඩන්, පෙත්තා, පීතර ගොයියා, වරුණ පුතා වැනි අයට මෙතන සම මට්ටමින් ඉඳලා ලියන්න, වාද කරන්න පුළුවන් තත්වයක් මම ඇතිකළා (නි)
ඔලු ගෙඩිවල කිරිමැටි පිරි කට්ටියක් මෙතනට ඇවිල්ලා දැන්නම් මෙතැන හරිම පිළිකුල් (නි)
ඉහත පියසේනට පෙර (එය මගේ) සහ සමදරා 2013-12-02 10:43:04 (මහා විශාල කාල කෝලාහලයක් ....) යන අදහසට එකට පසු දා තිබෙන එකම අදහසක්වත් මගේ නොවේ (නි)
තුන් බිය දුරු වේවා! මෙතැන දැන් විසාලා මහනුවර වගෙයි. (නි)
ගොඩක් අය මට බනින්නේ මොකද්ද මම කළ වරද? කියවලා බලන්න මම හොඳ දේවල් කළේ නැද්ද? (නි)
හොර අදහස් මහා වසංගතයක් බවට පත්වෙලා. මෙතන ප්‍රශ්න වලට මූලික හේතුවක් එයයි. එය මගේ වරදක් නොවේ (නි)
වැඩියෙන්ම හොර අදහස් දාන්නේ මගේ නමින්. ඒවා පිරිසිඳු කරගන්න මම මොනතරම් වෙහෙසෙනවද? (නි)
චන්දිට මම මිත්‍රත්වයේ හස්තය මොනතරම් දිගු කළාද? බලන්න. ඒවායේ ගුණයක් නැහැ (නි)
වන්නි තිලක් වැනි වැඩිහිටියෙක් නැති අඩුපාඩුව හරියට තේරෙනවා. අනේ මිනිහා අහිංසකයා. මුකුත් වරදක් වෙන්න එපා (නි)
කටා මාමා වැනි යමක් තේරෙන වැඩිහිටියෙක් දැනමුතුකමක් දෙන්න ඉදිරිපත් වීම ගැන අපි සතුටු විය යුතුයි. ස්තුතියි කටා මාමේ (නි)
වැඩි දෙනෙක් හිතනවා නම් මා මෙතනට විපතක් කියලා අයින් වෙන්නම්. අවංකව අදහස් පළ කරන්න (නි)
ඉන්දුලා දෙදෙනෙකි..... සමදරාලා ගොන්නකි.... දිසාලත් තව කිහිප දෙනෙකි... දෙයියො දෙයියෝ දෙයියෝම සාක්කි......! (නි)
'18.07.20' මේ අදහස මගේ නෙමෙයි. මම දන්නේ නැහැ මොන වෛරයක් පිරිමහනවද කියලා (නි)
හචිකෝ, ඔයාලා තමයි ඔලුවේ කිරිමැටි පුරෝගෙන දගලන්නේ (නි)
චන්දි, අනේ හොද කෙල්ල වගේ පුලුවන් නම් මටත් ඔහෙන් පොඩි රැකියාවක් හොයලා දෙන්න (නි)
එහෙ බැලුවත් සමදරා... මෙහෙ බැලුවත් සමදරා ... එහෙ බැලුවත් මෙහෙ බැලුවත් කොහේ බැලුවත් සමදරා..... සමදරා දැන් රස ආකරයක් වෙලා. (නි)
සැවොම සාමෙන් පෙර දිනේ ලෙස සතුට සොම්නස වගා කරමුද.... මොකද්ද අනේ මේ ? (නි)
සිරිබිරිස් අයියේ, දවසක අපේ ගෙදර එන්න පුලුවන්ද (නි)
මටත් ආසයි ඉන්දුගේ මූහුණ බලන්න! (නි)
තනි වෙන්න ඉඩ දෙන්න මටයි මගේ හිතටයි............ වැළපෙන්න ඉඩදෙන්න මටයි මගේ හිතටයි........ (නි)
මගේ සිහිනය මට දකින්න ඉඩ හරින්න........... මගේ සිහිනෙන් මා මුදන්න ළං නොවන්න...... (නි)
චන්දිගේ ඔය ලස්සන මූණ ... දවසක පෙන්නනවද අපිට....... (නි)
මම ඉස්සර ආසාවෙන් කියවනවා මේ පිටුව.දැන් නම් එහෙම නෙමෙයි (නි)
ෆේස් බුක් ඉන්දු දුවේ, අනේ කවිය මරන්න එපා. " මිනිස් සිත මිස හොඳට නරකට කෙසේ නම් වෙන් කර දකින්නද" මේකේ මිස කියන එකේ තේරුම මොකක්ද? "සොම්නස වගා කරමුද" සොම්නස සිතුවිල්ලක්.වගා කරනවා කියන්නේ නිර්මාණය කරනවා කියන අදහස. සිතුවිලි ඇති වෙන්නේ ඉබේමයි. කවියට අපි බොහොම ගරු කරනවා. අමු අමුවේ මරනවා ඉවසන්න බැහැ (නි)
පහන්ගේත්, ෆේස්බුක් නොවන ඉන්දුගේත් කවි විශිෂ්ටයි. (නි)
වගා කරමු. අන්න ගොවියා අන්කල් කොළඹ ඇවිල්ලා උදලු නැතුව. යමුද බලන්න. (නි)
සමදරා අක්කේ ගණන් ගන්න එපා. බලෙන් බයිට් වෙනවා කියන්නේ ඕකට. බෙල්ල කඩා ගෙන තව තව ලියපුදෙන්. (නදී)
ඉහත සමදරා 2013-12-02 19:06:52 ට පසුව දමා ඇති එක අදහසක්වත් මගේ නොවේ. මේ අදහස මගේ (ස)
පිටුව පිරිසිඳු කරන්න හැදුවේ, මදැයි උන දේ. කවුද කිව්වා වගේ මෙතන දැන් විශාලා මහා නුවරක්. (ස)
දැන් මෙතන 50%ට වැඩිය තියෙන්නේ අනුන්ගේ නම්වලින් දාන හොර අදහස්. මෙතෙක් කල් මගේ නමින් දාපු හොර අදහස් මම ඔයාලට හැමවිටම කීවා. ඉදිරියට එසේ කියන්න ශක්තියක් මට නැති වේවි (නදී)
මෙතන හිටපු ජෙෂ්ටයෝ හුඟක් ඉවත්වෙලා. හරි දුකයි. මටත් යන්න කාලේ ඇවිල්ල වගේ (නදී)
අන්න හොඳම වැඩේ, ඉන්දු ,චන්ඩි, රූපා, කුසුමා, නිල්මිණි එකී නොකී මේ අප සැම එකතු වෙලා අපේ නම් කතා කරන අයට විරුද්ධව අපිත් අමුඩ ඇදගෙන පිකටින් එකක් කරමු! (ස)
මං කවදාවත් හිතුවේ නැහැ මම මේ වගේ දෑවැන්තියක් වෙයි කියලා මෙතන. ගම්බදින් ආව අහිංසක දුප්පත් කෙල්ලක් හැටියට මම නිහතමානිව ආඩම්බර වෙනවා. මම සටන් කර දින්නේ ඇති දැවැන්තයන් දවන්තියන් සමඟ (ස)
මෙතැන් පොර පිටියක් කරන්න මට කවදාවත් උවමනා කලේ නැහැ. මට ඕන කලේ පිට්ටනිය සමතලා කරන්න. හැමෝටම එක මට්ටමින් ක්‍රීඩා කර තැහැකි එතකොට. හොර අදහස් ආදිය නිසා සියල්ල අවුල් උනා. මම මෙතන සමගිය කැඩුවා නම් කියන්න මම යන්නම් ළමයිනේ.(නදී)
ගැහැණියක් තනිවම සිින විට ජීවිතයේ සැදැ කාලය ගත කිරීමට සහකරුවෙක් හොයන එක වැරදිද? (නදී)
වන්නි අයියා ගැන මට බයයි. අනේ දෙයියනේ මුකුත් නරකක් වෙන්න එපා. (ස)
මට ආඩපාලි කියන්නේ කවදත් එක්කෙනයි. වෙන වෙන නම් වලින් වෙන කෙනෙකුට මට දොසක් කියන්න හිත් දෙයි කියලා හිතන්න අමාරුයි.දාන හොර අදහස් වල රටාව අනුව. තෙම්පරාදු වෙච්ච මාව තැම්බුවාට වැඩක් නැහැ. එයා සමදරාටත් තරහයි ඉස්සර ඉදන්ම, මිනිහා නරක් උනේ ගැණු කට්ටිය ගාන බටර් නිසා... අනුකම්පාව, කරුණාව , ඉවසීම. මෛත්‍රිය, බුදු දහම මට කියා දුන් ආයුධයි සටනට. (ස)
මට අයින් වෙන්න උනොත් අයින් වෙන්නම්. කැකනදුරට ඇවිත් සමදරා ආරියදාස කියලා ඕන කෙනෙක්ගෙන් අහන්න(බස් ස්ටෑන්ඩ් එකේ 3 වීල් පාක් එකෙන් අහන්න එපා) , අපේ ගෙදර ඔබ සැමට විවෘතයි. (චන්දි ඇතුළු). එන්න (නදී)
ඉන්දු ලන්ඩන්,මට ඔයා ගැනත් දුකයි නංගි. ඔයා තමයි නියම ඉන්දු ලන්ඩන් (නි)
මේ හොර අදහස් දැමීම නවත්වන්න කියලා දෙයියන්ගෙන් ඉල්ලමු (නි)
මම හොද මවක් වෙන්න පෙරුම් පුරනවා (නදී)
මගේ නමින් අදහස් දමන කෙනා ගැන මට හරි අනුකම්පා හිතෙනවා මගේ දරුවෝ ඕවට රැවටෙන්න එපා සිරිබිරිස් චන්දි මගේ ඔය කලබල වෙන්න එපා. මම එයා ගැන බලා ගන්නම්.(නදී)
18.46.00 සිට පහලට කිසිම අදහසක් අද දින මා දමා නැත. මගේ දරුවනේ උදේ පාන්දරම යකා පිස්සු නටලා .කෝ වරුණ පුතා මාව බලාගන්න හැමෝටම තේරෙනවා නේද මේක මහා හොර වැඩක් කියල මම වැරදි කරලා නැහැ. එපා නම් මම යන්නම් (ස)
මේ පහත ජරාවල් 2ක මගේ නොවෙයි: සමදරා 2013-12-03 08:56:10 සහ 09:16:48, සමදරා 2013-12-03 09:16:48, (නදී)
චන්ඩි මම යලිත් ඔයාට මගේ හස්තය දිගුකරනවා. හපන්න එපා එහෙම උනොත් මම යන්නම යනවා. මට දැන්නම් එපාම වෙලා චන්දි. කල කල දේ පල පල දේ කියන්නේ මේවට තමයි. පෙරේරා වරුණ මගේ දරුවනේ කොහෙද නුඹලා වරෙල්ල අපේ දිහා ඉදුණු පේර කන්න පුළුවන්. දැන් වාරේ ඇවිල්ලා.(නදී)
සමදරා 2013-12-03 09:19:40 මගේ නොවේ. (ස)
සමදරා නැන්දේ හොඳ මවක් වීමට පෙර හොඳ බිරිඳක් වෙන්න බලන්න. මේ වගේ කටු අතු වල එල්ලෙන්න යාම පල්ලොත් අකමැති නේද??? (ස)
සමදරා 2013-12-02 20:11:37, සමදරා 2013-12-02 20:14:31,සමදරා 2013-12-02 20:25:30, සමදරා 2013-12-02 20:41:18 මෙවා මම දාපු කොමන්ට් නොවෙයි. (ස)
සිත දමනය වු කල සිතේ උපදින සිතිවිලි දහරා යමෙකු වෙත සාන්තිය උදා කරනු ඇත. එබැවින් සමදරා මා සොයුරිය ඔබ නොමඟ ගිය සිත එක්තැන් කිරිමට වෙහෙස ගන්න .චිත්තනම් පරිහාන බික්කවේ ...ඔබත් ගිනි ගොඩක් සේ බුර බුරා ඇවිලී යනු පෙනේ ... (ස)
09.34.05 මේ බලන්න මේ ජරා මනුස්සයාගේ වැඩ. දෙවියෝ උඩ ඉන්නවා. හොද නරක නොතේරෙන තිරිසනෙක් කියල තමයි මට කියන්න තියෙන්නේ මම ලියන ලියන දේ මගේ නෙමයි කියල දමන එක තමයි මෙයාගේ වැඩේ .දරුවනේ අහු වෙන්න එපා. (නදී)
වක්කඩේ ඇරිලා වගේ පළාතම පිලි ගදේ බැහැ..කකුනදුරේ වාන් දොරටුව පළාතටම ගද ගහනවා (නදී)
හා..හා...හස්තය දිගුකරනවා.දන්ත මුක්ත වෙන්ට පුළුවන්. බලාගෙනයි... (නදී)
එහෙනම් මගේ දරුවනේ මම යනවා යන්න නුබලා ගැන මට කණගාටුයි .මට ඉන්න දෙන්නේ නැහැ .මගේ පාඩුවේ මම ලියුවා.මට උදව් කල වරුණ, පෙරේරා, පෙත්ත, සමන් නාමල් ඇතුළු මගේ කල්ලියට ජය. මගේ නෙත් වලින් ගලන කදුළු මා යලි නොයෙන්නම තීරණය කලා (ස)
පැන්සන් ගිය රාළහාමි මහත්මයෙකුට සුහද සිතින් ආරාදනා. බලමු මේ පාරවත් (නදී)
පව් දෙයියනේ මිනිහ අත කඩාගෙන ලියනවා. සේරම ඉවර උනාට පස්සේ සමදරා අක්ක, රාජිනි වගේ මෙතනට එන්න මලේ තව ලියන්න වෙන මුකුත් වැඩක් කරන්න එපා. දිගටම ලියන්න පැය තුනක් ඇතුලත තව ප්‍රතිචාර 20 ක් දාන්න ඕනේ හොඳේ කහන බයිට්.පෙට්‍රල් ඉවර උනොත් ණයට අරගෙන ලියන්න. (ස)
කටා මාමා 2013-12-03 09:39:54...කටා මාමා 2013-12-02 16:42:16.......කටා මාමා 2013-12-02 16:35:40 අදහස් හොරා පොලිස් දිසා බාර ගොයියාගේ ඒවා.. (ස)
දිසානායක අයියා නාකි කෙල්ලන්ට පෙනෙන්න සර්කස් පෙන්නනවා. පුහ්. (ස)
මමත් ගැහැනියක්! මටත් ආසයි අනිත් ගැහැනුන් වගේම මගුල් පෝරුවක නැගල එහෙම දීගෙක යන්න! (ස)
සමදරා කෙල්ලේ ඔයාට මඟුල් පෝරුවේදී කලන්තේ හැදිලා වැටෙන්නේ නෑ කියල ෂුවර් එකක් තියෙනවා නම් විතරක් මම ඔයාගේ ආශාව ඉටු කරන්නම්! බයවෙන්න කිසිම දෙයක් නේ මාත් එක්ක ඔයා දීග ආවොත් කාලෙකදී ඔයාට ඕනෙනම් ආයෙමත් පෝරුවට නගින්න පුළුවනි! (ස)
සමදරා නැගණියනි, මටත් පුළුවන් ඔබගේ අහිංසක පැතුම ඉටු කරන්න! "මාල හතක් පළදින්නට හීන හතක් එළි වෙන්නට දොළොස් මහේ පහන් තරුව,, වෙන්න සමදරා ... වෙන්න සමදරාවෝ,,,,," (නි)
සමදරා සොයුරිය නහින දෙහින කාලේ සිත පාලනය කරගන්න. කාමය ඔබව මතු ආත්ම වල අපායට රැගෙන යනු ඇත. (ස)
" සුදු ඔසරිය ඇදලා.....සුදු මුතු පොට බැදලා...... සුදු මල් පියවිල්ලේ.... සුදට සුදේ කවදද මා යන්නේ............" මගේ දෙවෙනි මනමාලියන්ට මම ගන්න හිතාගෙන ඉන්නේ. රූපවතියි, චන්දියි, ඉන්දුයි, ..අෂ්ටක කියන්න දිසා මම ගන්න පුලුවනිනේ... හැබැයි කසිප්පු බීලනම් එන්න එපා... (ස)
චන්දි කැමති නම් මම දිසාව මගේ කැදැල්ලට කැන්දගෙන එන්නම් (නි)
සමදරා අපි තුන් දෙනාගෙන් කාටවත්ම ඔයාගේ දෙවෙනි මනමාලියන්ට නම් එන්න බැරිවෙයි! හැබැයි ඕනෙම නම් අපි තුදෙනාම ඔයාගේ රෙදි නැන්දලගේ රාජකාරියට නම් එන්නම් කැමති නම්!වැඩේ ගොඩින් බේරලත් දෙන්නම්! (ස)
මේ කටා මාමේ , මගෙන් මොකුත් අහගන්න එපා හොදද? අපායේ යනවද බලන්න එන්නකෝ දවසක කැකනදුර පැත්තේ. රා කට්ටක් එහෙම පොවලා සුර ලෝකෙට එක්ක යන්නම්.(නදී)
සමදරා අක්කේ මම ගානේ ඔයාට ලන්ඩන් වල හනිමුන් ට්‍රිප් එකක් දෙන්නම්!(නදී)
කුඩා බාගේ අරන් කදූ පාර දිගේ කපු මාමා ගෙදරට එනවා........ගෙයි මුල්ලේ ඉතින් හිටියා ඇති දැන් කරකාර බදින්නට වෙනවා............ බන්දේසි පොඩිත්තක කැවිලි තබා ගෙනියන්න මටත් සිදු වෙනවා....... පියසේන ගොයියා මගේ දැලේ වැටුනොතින්..... මම හත්දා මගුල් කනවා........ (ස)
අප්පෝ අර අබින්ව නම් වැද්ද ගන්න එපා. අක්කණ්ඩි මිනිහ හොරා. (ස)
දැන් වෙලා තියෙන්නේ බොරු සමදරාට ලියන එක නවත්තන්නත් ලැජ්ජයි ලියන්නත් ලැජ්ජයි පව් දෙයියනේ කෝ කෝ ලියමු ලියමු ඉලක්කය පැය තුනකදී ප්‍රතිචාර 20 ක් තාම හයයි නේ. මදි මදි (ස)
නහින දෙහින කාලෙට පින් පැමිණ යුතු කියල කිව්වලු ... මම එන්නම් අස්ටක කියන්න සමදරා නැන්දේ. (ස)
මනමාලිය වී හෙට දවසේ....වෙන් වී යන්නම් සොයුරියනේ..... මංගල නැකතින් රිය පෙරහරකින් පිටවී යන්නම් කකනදුරෙන්...... (ස)
අනේ මම කී දෙනෙකුටනම් කියල කැවිලි බන්දේසි අල්ලලා ඇතිද! මේක මම ලබා උපන් හැටි වෙලාවකට අපේ අම්මයි තාත්තයි කියනවා මගුල් ගෙයක් ගන්න තරම් සල්ලි කපුවන්ටයි, මනමාලයෝ එනකොටයි වියදම් කරන්න ඇති කියලා! (ස)
කෝ කල්ලියේ රැස් නිවි ගිහින් ...සමදර නැන්දා දිනුම් දිනුම් .පතිකුලයට යන්නට අවසර ....අක්කියට අබින් එන්න අස්ටක කියන්න (ස)
මේ තීරුව වැදගත් අය වැදගත් අදහස් පළකරපු තැනක්. කොහෙන් දෝ ආපු ගොන් හරකෙක් කිසිම වැඩකට නැතිව තපුල්ලන්න පටන් ගත්තා. එකත් එක්තරා ආකාරයක මානසික ලෙඩක්. මම මේ කියන්නේ ඩුප්ලිකේට් සමදරා අයියාට. වාඩිවෙලා ඉන්න පුටුවෙන් පොඩ්ඩක් නැගිටලා තැලිච්ච්ච මොළයට පොඩි සහනයක් දුන්නනම් හොඳා. (ස)
සමදරා නැන්දේ ඇයි මට මෙහෙම කියන්නේ? ඔය කට්ටය මෙතන රසවත් කළ අයනේ.(නදී)
මම හෙළය උනේ හෙල්ල විසිකරලා හෙල්ල වේලට වැටුන එදා ඉදලා මම හෙළය නැතුව මේ හෙළයම නෙමෙයි වෙලේ හෙළයා සමදර අක්ක එදාට එන විට මම අමුඩේ පිටින් එන්නද (නදී)
නිකන් දෙන දංකුඩ කාළා ඉන්න බැරි ගොයියෝ ටික දන්නේ බොරු ලියන්න තමා. සමදරා අක්ක ඔයා සැලෙන්න එපා මම ඔයාට ආදරෙයි. මම ලංකාවට ආවහම ඔයාලගේ දිහා නතරවෙන්නම එන්නම්. මම ඔයාව බදිනවා බදිනාවමයි හැබැයි හීල් දානය හෝටලෙන් කන්න ඕනේ.(නදී)
අනේ හචිකෝ බබා වෙන්න එපා මම දන්නවා ඔයාගෙත් කැරෙට්ටුව (නදී)
පියාඹන පීරිසියක් වුණා නම් ඇත්තටම? (නි)
මම එහෙනම් පන්දම වෙනවා.. (නි)
මෙහෙමත් මිනිස්සු! (නි)
පීටර් අයියාගේ කතාව නම් නියමයි. මටත් හිතිලා තියෙන්නේ ඉන්දු-ලන්ඩන් කියලා මොකක් හරි අදහසක් දාන්න .... (නි)