තෙල්දෙණියේ ගෘහනියක් දිගන නගරයේ සුපිරි පන්නයේ පෙනුමක් ඇති මාළු වෙළඳ සැලකින් කිලෝ ග‍්‍රෑම් 2ක් පමණ වන මාළු කූරියෙක් මිලදී ගෙන කෑලිවලට කපා දෙන ලෙසද ඉල්ලා සිටියාය.
නිවෙසට ගෙන එන සෑම භාණ්ඩයක්ම කිරා මැන බැලීමට කිරුම් මිණුම් උපකරණ ද ඇය සතුව ඇත. මාළු කූරියාගේ අනවශ්‍ය කොටස් ඉවත් කර ඇති නිසා කිරීමෙන් පළක් නැති බව වැටහුණ ඇයට වෙනත් ක‍්‍රමයක් පසක්විය.
කෑලි එකින් එක ගෙන එකලස්කර බැලීමේදී කෑලි තුනක පමණ ප‍්‍රමාණයේ කොටසක් අඩු බව ඇයට පසක් විය.
පසු දිනක මාළු වෙළෙඳසැල වෙත ගිය ඇය පාරිභෝගිකයින්ගෙන් පිරී ඇති අවස්ථාවක් බලා කෙරුවාව ප‍්‍රදේශයම දෙවනත් කරමින් කියා දුන්නාය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔය මගේ නමින් පහන්දිට ලියපු කෙනාට මන් කියන්නේ. නෑදෑ කමටත් වැඩිය බැදීමක් අපි ලග තියෙනවා. ඇයි ඉරිසියාවක් හිතුනද පහන්දී මට නංගි කිව්වම.(නදී)
ඇත්තටම පව් අනේ තිලක්. අනේ මන්දා, කුසුම්ගේ දැලටත් මේ දවස් වල අහුවෙන්නෙම ඉස්සන්මනේ.... (නි)
ලංකා තිලක් ගැහැණුන්ගෙන් අහන කතා දැක්කහම මට ඇඬෙනවා. "කුම්බලා මාංශ කෑවා නම් දුක් විඳපන් බළලෝ කිව්වලු" (නි)
එහෙම වෙලා කොහොමද හේමන්ත ? (නි)
මේකට හොඳම ක්‍රමය නම් කෑලි කැපු පසු පොලිතින් කවරයකට කැපු කෑලි ,ඉතිරි කටු බොකු සහ ඉවත්වූ ලේ හා දියර සියල්ලම දමා දීමයි. (නදී)
ලංකාවේ පාරිභෝගිකයා ඉතා අසරණයි. පාරිභෝගික ආරක්ෂක පණත්, අමාත්‍යශ හා විවිධ අධිකාරීන් පිහිටුවලා තිබුනත් ජනාතාව ගසා කෑමට ලක්වෙන්නේ ඉතා අවාසනාවන්ත විදියට. වැටත් නියරත් ගොයම් කනවා නම් කාට කියන්නද? ජරාජීර්නවූ දේශපාලනය ඔය සියල්ල පිටු පස්සේ තියනවා.(නදී)
පහන්දී, ඔයා මට නංගි කියන්න අපි නැදෑයෝද ? (නදී)
මේ වගේ වංචාවල් බොහොම සාමාන්‍යයි. (නදී)
මේ රටේ පාරිභෝගිකයා අංක එක. අපේ රටේ පාරිභෝගිකයාට අංකයක් නැත.(නදී)
කුසුම් කාලගුණ විපර්යාස එනකම් බලාගෙන ඉන්නවා ඉගිල්ලෙන මාළු අල්ලන්න. සැහෙන කාලයක් බලාගෙන ඉන්න වේවි. (නදී)
නෑකමක් නම් නැතිලු නිලූ.., ඒත් සමහරවිට යාළුකමක් ඇති මගේ හිතේ...!!(දිල්)
තිලක්, ඔයා ඇත්තටම මාළු විකුණනවද? මට නම් මේ කාන්තාව ගැන ආඩම්බරයි (නි)
කපපු මාලුව ගෙදර ගෙනත් එකලස් කරන්න පුළුවන් මනුස්සයට ගෙදරම අරන් ඇවිත් එ්ක කපා ගත්තා නම් මුකුත් ගැටළුවක් නැහැනේ. අහක ඉන්න අහිංසක දෙයියොත් මේ මගුල් වලට සාක්කි කාරයෝ වෙනවා (නදී)
ආඩම්බරවෙන්න ඔනේ ඒ වගේ කාන්තාවන් ගැන. අයුක්තියට හිස නමන්න පුරුදු නොවී සාදාරණය වෙනුවෙන් හඬ නගන කාන්තාවන්ට තවත් ශක්තිය නොඅඩුවම ලැබේවා.(නදී)
මට හිතුනා ඒ ලියලා තිබුනේ නිලූ නෙමෙයි කියලා. මම හිතුවා හරි *(නදී)
කුසුම්,නෙලුම්,අනුෂ්ක පහින්දී ඇතුළු සියල්ලන්ට ආදරෙන් කියන්නේ ඔයාලත් එක්ක තරහකින් නෙමෙයි මේ අදහස් දාන්නේ. අන්තර්ජාලෙන් නන්නාදුනන කෙනෙක්ගේ අදහසකට වෛර බඳින්න තරම් මම පිස්සෙක් නෙමෙයි. පොඩ්ඩක් ඔයාලව අවුස්සලා කේන්ති ගස්සවල කියන්නේ මොනවද දාන අදහස් කියල බලල විනෝදයක් ලබනවා මිසක් මෙතන එයිට වඩා දෙයක් නැහැ. හොඳ අදහස් යෝජනා මේ තුලින් දමමු. එකිනෙකා කොටාගන්නා තත්වයට මේ තීරය පත් නොකර, ඕපා දුප තීරයක් නොකර ඉදිරියට මේ තීරයට හරවත් දේ ලියමු.(නදී)
ලංකා තිලක්, හරවත් දේ ලියන එකනම් හොඳයි තමා. උත්සාහ කරලා බලන්න. (නදී)
බුදු අම්මෝ..නදී අතින් දාල ..මුල ටික මගේ..අන්තිම ටිකනම් මගේ නෙමෙයි.මම එහෙම ලියන්නේ නැති බව කුසුමල දන්නවා.. (දී)
ශාන්ති, රෝගීන්ට අනුකම්පා කරනවා හැරෙන්න අපි වෙන මොනා කරන්නද නේද ..? (ස)
සියලු දෙනාම සමගියෙන් අදහස් ප්‍රකාශ කරමු. (නි)
දයාබර සොයුර., ලංකා තිලක්.., ඔයා කියනේ දේට මමත් එකගයි., මොකද අපි ලංකාදීප එසැනට ගොඩ වුනාම, දකින්නේ, කියවන්නේ., සිත් කම්පා කරන දේවල්මයි., හැමෝම අදහස් දානවනේ., ඒවා ඒකාකාරී කමින් මිදිලා පොඩි වෙනසකටත් එක්ක පොඩි විහිළුවක් ඇනුම් පදයක් තියෙන එක හොදයි., ගතේ විඩාව නිවා ගන්නත් එක්ක..! ඒත් සමහර වෙලාවට වෙන කෙනෙකුගේ නම් වලින් ලියල කෙනෙකුගේ සිත් රිදවන එක නම් මහා පවක්, එහෙම නේද මා හද බැදී සොයුරු සොයුරියනේ....? (දී)
ඔව් නිලූ නංගි, අපි ඔවුන්ට අනුකම්පා කරමු. ඒත් මෙතන අර පෙර තිබුණු ගැටුම් නැවත ඇති වෙනවාට නම් මම පොඩ්ඩක්වත් කැමති නැහැ (නි)
කොහොමද අපේ කාන්තාවන්ගේ වැඩ? (නි)
හැමෝම මේ වගේ මේවා පෙන්වනවා නම් හොර මාළු වෙළෙන්දෝ ටිකක් හරි හැදේවි. (ස)
ආච්චි කෙනෙකුට නංගි කියපුවම කාටද ආඩම්බර (දී)
අනේ මන්දා රටේ ලෝකේ විසදන්ඩ ප්‍රශ්න නැතුවට හොඳා.(නදී)
හැමදාම ඔය මිනිස්සු ඔහොමම තමයි.(නදී)
ගමේ ගොඩේ ගෙයි මුල්ලේ ලැජ්ජා බයට හැදිච්ච බවලතියක් වෙන්න ඇති. පුදුමයි මාළුවාගේ දත් කුට්ටමේ දත් ටික ගණන් නොකරපු එක. (නදී)
කලාතුරකින් හරි මෙහෙම වෙන්නත් ඕනා. මොකද මිනිස්සු සල්ලි දීල ගන්න දේට මුදලාලි වංචා කරනවට පාඩමක්. මුදලාලි නැවත කවදාවත් එහෙම කරන එකක් නැහැ. (නදී)
කොහොමත් මේවා නරක වැඩ. (නදී)
ලංකා තිලක්, ඔයා හැමවිටම කාන්තාවන් අවතක්සේරුවකට ලක්කරනවා. ඔයාට කොන්දක් නැති උනාට මේ කරපු කෙනා ගැන අපි ආඩම්බර වෙන්න ඕනේ (නදී)
ඉස්සර අපේ මුතුන් මිත්තෝ කීවේ කවදාකවත් මස් මාළු අඩුවෙන් කිරන්න හොඳ නැහැ. සංසාරෙදි අංග විකල වෙලා ඉපදෙනවා කියලා. (නදී)
ලංකා තිලක් නම් ලංකාවටම හරියන කෙනෙක්. (ස)
මේක ඇත්ත තමා. මාළු කපන තැන මාළු ලේ කලවම් වෙච්ච අපිරිසිදු වතුර පිරුණු ලොකු බාල්දියක් තියනවා. මාළු කපන කොට හොඳම කෑල්ලක් හෝ දෙකක් ඇහි පිල්ලන් ගහන පරක්කුවෙන් බාල්දියට වැටෙන්න මාළු කපන මන්නෙන් ගහනවා. බැරිවෙලාවත් දැක්කොත් , අපෝ ඕකේ ජරාව, ඉන්න මම වෙන කෑල්ලක් දෙන්නම් කියලා හොඳ කෑල්ලක් දෙනවා. පැය කීපයකට සැරයක් බාල්දිය පිටිපස්සට අරන් ගිහින් මාළු ටික සෝදා නැවත ලෑල්ලට දානවා. (ස)
ලකී, ලංකා තිලක් මහත්තයට මොකක් හරි අසනීපයක් ඇති ගණන් ගන්ඩ එපා (නදී)
කොහොමද කුමාරිහාමිලාගේ මොලේ.(නදී)
මුදලාලි ළඟ තියෙන්නේ හොර තරාදිය බව දැන දැනම, බඩු වල මිල ගණන් අසාධාරණ බව දැන ගෙනම සුපුරුදු පන් මල්ල අරගෙන කොන්ද නමාගෙන, ණයට බඩු ගන්න එකම කලු කඩේට රිංගන "ලංකා තිලක්" ලා කොහොමද මාළු කඩේ අසාධාරණයට එරෙහි වෙන්නේ? ඇස් දෙකයි නහයයි වහගෙන මාළු කඩේට රිංගන මේ අය කුණු මාළුත් හොඳ මාළු කියල තමයි අරගන්නේ . මුදලාලිගේ බොරු දත් කුට්ටම පෙන්නලා දමන ව්‍යාජ හිනවටයි කතාවටයි රැවටිලා මුදලාලිට ණය වෙලා ඉන්න ලංකා තිලක්ලා අසාධාරණයට එරෙහි උනොත් ඉතින්, දියේ ඉන්න මාළුත් ඉගිල්ලෙයි එහෙනම්.(නදී)
ගොඩක් වෙලාවට මාලු කපලා ගන්න විට අඩුවෙන් තමයි ලැබෙන්නේ. එතන වංචාවක් වෙනවාමයි.(නදී)
ලංකා තිලක් ඔයා වෙන්න ඇති ඒ මාළු කාරයා (නදී)
ලංකා තිලක් ගේ ජොබ් එකත් මාළු විකුණන එක වෙන්න ඇති (නදී)
කුසුම් මහත්මිය බණ්ඩාරගම උයන්වත්ත වැවේ ගං වතුරෙන් අනාථ වෙලා ඉන්න මාළු පිළිබඳව දීල තිබුණු විශ්ලේෂණය අනුව මට හිතුන දියේ ඉන්න මාළු ඉගිල්ලවන්න හදන කෙනෙක් කියල..බැලුවම හිතුව වගේම වැඩේ ඇත්ත.තොප්පිය දාගෙන..(ස)
ලංකාතිලකට දුක හිතිලා වගේ. (ස)
යසයි... ඔය වගේ දේ නැවත නොකරන්න.තිලක් අයියේ, ගෙදර බිරින්දෑ සමග අමනාපෙන් වගේනේ බවලතුන්ට පැන පැන පහර දෙන්නේ. (නි)
හොඳ වැඩක්. එහෙම බලන්න ඕනෑ.බොකු බඩවැල් වලට බර හරි ඇති (නි)
නිලූ නංගි, පව් අනේ! ''ලංකා තිලක්'' ගැන මට දුකයි (නි)
නැහැ, නැහැ එ්ක වෙනවා. කෑලි එක දෙක හංගලා එකතු කරලා ඊට පස්සේ කිලෝ ගානට කැලි මාළු විකුනනවා. මම දැකලා තියෙනවා ඕන නම් තැනත් කියන්නම්. පලවෙයිද දන්නේ නැහැ. (නදී)
දෙයියෝ සාක්කි ඉවර වෙන්නේ කවද්ද? (නදී)
ඉදිරියේදී පැමිණෙන්න තිබෙන කාලගුණ විපර්යාස වල හැටියට "ලංකා තිලක්" ටත් අර ගංවතුරට ගහගෙන ගිය මාළුවට අත් වූ ඉරණමම අත්වෙයිද කියලයි මමත් මේ කල්පනා කළේ. (නි)
මට නම් හිතෙන්නේ ලංකා තිලක්වත් කුණු මාළු කෑල්ලක් වගේ ගෙදරින් එළියට විසිවෙලා වගෙයි. ගෙදර කෙනා සමඟ තිබෙන තරහ රටේ අයගෙන් පිරිමහගන්න තමයි බලන්නේ. (නි)