අධික ලෙස බීමත් වූ පුද්ගලයකුට පැමිණි යතුරුපැදිය අකුරැස්ස අවන්හලේ නැවතූ තැන අමතක වීමෙන් පොලිස් නිලධාරින් පිරිසක් පැමිණ සොයාදුන් පුවතක් කඹුරුපිටිය පොලිසියෙන් අසන්නට ලැබිණි.
ගොවි මහතකු වු හෙතෙම කලකට පසු අකුරැුස්ස නගරයේ අවන්හලකට යතුරුපැදිය හැරවූයේ හොඳින් මධුවිතින් සප්පායම් වීමටය.
මැදියම් රැය වෙද්දී අවන්හල වසා දැමීමට සූදානම් වූ සේවකයන්ට මැදිවියේ පුද්ගලයකු නැතිවූ යමක් සොයන බවක් වැටහුනද ඔවුහු එය ගැන තැකීමක් නොකළහ.
ඒ වනවිට අධික මත් ගතිය අඩුවී ගොස් තිබූ නිසා සියල්ලම මතකයට පැමිණ තිබුණේ පොලිස් නිලධාරීන් ඔහුගේ යතුරු පැදිය පෙන්වීමෙන් පසුවයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඒ කියන්නේ ඊට පස්සේ යතුරුපැදියෙන් යන්න අවසර ලැබුනද? පාරේ යන අයට දෙයියන්ගේම පිහිටයි! (අ)
බොහොම කරුණාවන්ත කමක් මේ පොලිස් නිලධාරියා ළඟ තිබිලා තියෙන්නේ.(අ)
තව මොනවා අමතක වෙයිද දන්නේ නැහැ? (දී)
වෙරි මට හොඳටම වෙරි කෙලින් ඉන්න බෑ .මොනවද බිව්වේ මම පාර පෙන්නේ නැ (දී)
වෙරි මත නිසා එක දෙක වගේ පෙන්න ඇති.තැබෑරුම ගෙදර වගේ පෙන්න ඇති. (අ)
මේ ගොවි මහතා කාගේ හෝ ගෝලයකු හෝ වෙන්න ඕනේ නැත්නම් පොලිසිය යතුරු පැදිය විතරක් හොයල දීල නතර වෙන එකක් නැහැ. නොමිලයේම ආණ්ඩුවේ බෝඩිමේ රැය පහන්කිරීමේ අවස්ථාවත් ලබාදෙනවා.(නදී)
මනුස්සයෙක් දවසක් රෑ හොදටම බීල ලයිට් කණුවකට යතුර දානවලු ;කොල්ලෙක් මේක දැකල අයියා ගෙදර කට්ටිය නිදිවගේ නේද කියල ඇහුවලු. ඒ පාර මිනිහ කිව්වලු වෙන්න බෑ මල්ලි උඩ තට්ටුවේ ලයිට් දාලනේ කියලා.(නදී)
කුමාරි! ඔයා අහන්නේ ඇසිය යුතු ප්‍රශ්නයක්ද? ලංකා පොලිසිය අල්ලන්නේ හිස් පළඳනාව නැතිව ගියොත් විතරයි. ඒකත් නන්නාදුනන අයෙක් එහෙම කලොත්. ලංකා පොලිසිය කියන්නේ කලයුතු දේ නොකරන නොකළ යුතු දේ කරන ආයතනයක්.(නදී)
අපුරු අපේ පොලිස් මහත්වරු.නිතිය අකුරට ඔය කරලා තියෙන්නේ. (නදී)
පහන් මඩුගල්ල සොයුර..!! ඔබට හැකිනම් නැවත ඔබේ ඊමේල් ලිපිනය පල කරන්න කියා ඔබෙන් නැවතත් ඉල්ලා සිටිනවා.(නදී)
රාළහාමිලා පිස්සු වැඩ කරන්නද හදන්නේ අර කුමාරි කියනවා වගේ. (නදී)
අනේ ඕක පොඩි දෙයක්නේ?ඔහොම දේවල්ද අද වෙන්නේ? (නදී)
ඇත්තටම ගියේ එකේද පයින් ද දන්නේ නැහැ (දී)
චන්ඩියා බඩේනේ (දී)