විවාහ මංගල්‍ය උත්සවයකට සහභාගිවී සිය යතුරු පැදියෙන් ආපසු එන විවාහක යුවළකගෙන් බිරියගේ අලංකාරවත් කෙස්වැටිය සැමියාගේ කලිසම් සාක්කුවට රිංගා ගැනීමේ අපූරු පුවතක් පසුගියදා අසන්නට ලැබුණේ මාවනැල්ල ප‍්‍රදේශයෙනි.
මේ යුවළ පසුගියදා නගරයේ ප‍්‍රධාන හෝටලයක පැවැති මංගල උත්සවයකට සහභාගි වූයේ ජැන්ඩියට හැඳ පැළඳ ගෙනය. මංගල්‍ය උත්සවය නිමවීමෙන් පසු මේ යුවළ ආපසු නිවෙසට ඒම සඳහා තම යතුරු පැදියට නැඟ ගත්හ.
සැමියා යතුරුපැදිය පණ ගන්වා ඉදිරියට ඇදෙත්ම බිරිය තම හිස් වැසුම දා ගත්තාය. මඳ දුරක් යන විට බිරියට දැනුණේ හිස් වැසුම වැදීම නිසා තම කොණ්ඩයට අලූතෙන් එක් කළ හවරි කොටස ගැල වී ඇති බවය.
ක්‍ෂණිකව එය ගලවා ගත් ඇය යතුරු පැදිය පදවන සැමියාගේ සාක්කුවට එය ඔබත්ම ඔහු ”ඇයි දැයි” ඇසුවත් ඇය ”නෑ ඔහොම යං” කීවාලූ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ෂල්ලි ...ෂල්ලි...දෙයියන්ගේ මල්ලි...මනින්ඩ බැරි...ෂල්ලි...මේවා තමා ෂල්ලි....(නදී)
දිනපතා බීමට ඇබ්බැහි වූ පුද්ගලයෙකු ගමන් ගන්න මාර්ගයෙහි තිබුණු පාලමක් යට යෝධ කිඹුල් තඩියෙක් සිටියේය. සැම දිනකම ගොම්මන් වෙලාවට වැනි වැනී යන මේ මිනිසා දෙස බලා කොලොප්පම් කරමින් 'බේබද්දෝ...බේබද්දෝ...' කියා කෑ ගැසීමට කිඹුලා පුරුදුවී සිටීම මේ මිනිසාට රිස්සුවේම නැත. එහෙයින් එක දිනක් හොඳටම පදම් වී කේන්තියෙන් රතුවුණු ඔහු වහා පැන කිඹුලාගේ කටින් ඇතුලට අත දමා කිඹුලාව කණපිට ගැසුවේය. මේ කරදරයෙන් ගැලවුනා යයි සතුටින් පසුවදා කටගොන්නක් බීගෙන වැනි වැනී ආ ඔහුට මෙසේ ඇසුණේය.. 'බාබෙද්දෝ....බාබෙද්දෝ...' (නදී)
නිලූ විදානගේ නංගි ගොඩාක් කාලෙකින්, එන්න ඇවිල්ල ලියන්න. කමක් නැහැ නංගියේ ලියලා බලමු.(නදී)
නිලූ නංඟී මේ ඇත්තටම ඔයාද කියල සැකයක් තියනවා. ඔයාට පුලුවන්නම් ඉන්දු ගේ ෆෙෂ් බුක් එකට චැට් කරන්න. (නදී)
දිගු කාලයකට පසුවයි අද ලියන්නේ එසැනට. ඒත් මන් නොලිව්වත් මගේ නමිනුත් වෙන අයෙක් අදහස් දමා තිබුණා. නැවත ලියමු එසැනට නොසැලි.(නදී)
මැණිකේ, ඔයාට වැරදීමක් වෙලා තියෙන්නේ. මම කවදාවත් කාටවත් අපහාස වෙන විදියට ලියල නැහැ, ලියන්නෙත් නැහැ, නමුත් කවුරු හෝ කෙනෙක් මගේ නමින් ලියනවා මට කරන්න දෙයක් නැහැ. මම රෝහලේ ඉන්න විට ගෙදර අය ගොඩක් හොදට මාව බලා ගත්තා කියලත් ලියල තිබුනා. ඒ ලියපු කෙනාට වැරදිලා. මම රෝහලේ සිටියේ ගෙදර මැඩම් ගේ අම්මා අසනීප වී රෝහල් ගත කර නිසා ඇයගේ තනියට, මගේ සොයුරෙක් වැනි දිසා මල්ලි එය ලියා තිබුනේ ඒ දිනවල මගේ නමින් ලියපු කොමන්ට් මගේ නොවේ කියා අනෙක් යහළුවන්ට කියා දීමටයි. එයින් ප්‍රයෝජන ගත් කවුරු හරි ඒ විදියට ලීවා. සොයුරිය මැණිකේ, මාව වරදවා තේරුම් නොගන්න, සතුටින් කවුරුත් ලියමු.(නදී)
දිසා අයියේ මේ පාර එනකොට එදා මට ගෙනත් දෙනවා කිව්ව ලැප් ටොප් එකත් අරගෙන එනවා නේද? (නදී)
සුපෙම් හැගුම් ඔබෙන් එපා මිතුරුදම් විනා. නෞකාවකි ඔබ ඈත සමුදුරේ. මම පහන් ටැබයි මෑත ගොඩ බිමේ. (නදී)
පහන් මලේ මේ දවස්වල මොකක්ද ලංකාවේ යන හොදම චිත්‍රපටය. මට ලංකාවට එනකම් දැන් ඉවසිල්ලක් නැතුව ඉන්නේ. නදී)
මම ලංකාවට ආඅපුවහම පහන් මල්ලිත් එක්ක චිත්‍රපටයක් බලන්න යන්න හිතා ගෙන ඉන්නේ.(නදී)
මට ඉස්සරලම ඉල්ලන්න තියන දේ තමා චන්දි දිසා ඕගොල්ලෝ අනිත් අයට අපහාස කරන්න එපා. (නදී)
කලබල හැමතැනකම සෙනග වටවෙලා.........කරවල කූරියෝ වගේ මුහුණු වේලිලා ...... විමසලා බැලුවහම මේ හේතු පහදලා....සැගවිලා හිටියේ මැසිමේ ගෙම්බා නැතිවෙලා.......ගෙම්බා අතුරුදන් වෙලා.....(නදී).
ඉන්දු නංගි පොඩ්ඩක් හිනා උනා. දැන් අර බොරු ඉන්දු එයාට එපා වෙලා ඇති නේද? නංගි, ඔයාට ජය.(නදී)
සමාවෙන්න චන්ඩි, මන් එසැනට ගොඩ වෙලා ලිවේ අදහස් දෙකයි. අනේ කවුදෝ මගේ නමින් අදහස් දාලා. මන් ඉන්දු චන්ඩි ගැන ලිව් විදියට නෙවෙයි පලවෙලා තියෙන්නේ කොහොමද එහෙම වුනේ.(නදී)
චන්දි මඩ පහර දෙන අය දන්නේ නැහැ මඩ ගහන කෙනා ඉස්සෙල්ලම මඩ ගා ගන්න බව. මන් ඔයාලගේ අදහස් කියවනවා සමහර වෙලාවට චන්දිල දෙන්නෙක් ඉන්නවද කියල හිතෙනවා. මට එන්න කිව් සැමට ගොඩක් තුති. චන්දි , ඉන්දු , ලස්සන නම් දෙක. මගේ හදවතේ රැදුණු බව කියන්න කැමතියි.(නදී)
ඕක විහිළු කතාවක් වගේ පෙනුනට ඒ අර්ථයට වඩා දෙයක් තියෙනවා කියලා මට හිතෙනවා යාළුවනේ. අපිත් සමහර වෙලාවට ජීවිතේ සමහර වටින දේවල් පවා සල්ලි වලින් මනිනවා නේද? ඒ ගැන හිතලා වැඩ කළොත් පසුවට පසුතැවිලි වීම අඩු කරගන්න පුලුවන් වේවි නේද? (නදී)
සහනුත් එතන බලන් ඉඳලා වගේ ඊළඟ සැරේ නොමිලේම යන්න. නැත්තම් ඕක හරියටම දන්නේ කොහොමද? (නදී)
ඇයි ඉන්දු ඔය කතාවේ ඉතුරු කොටස. "ඉතින් දැන් ඉන්දු ආච්චිව ප්ලේන් එකෙන් බිමට වැටුනට කිසි සද්දයක් බද්දයක් නැතිව කට තද කරගෙන උඩ බලාගෙනම ඉන්නවලු. බලන් ඉන්න මිනිස්සුන්ටත් හරි පුදුමයිලු. ඔන්න ටික වෙලාවකින් ඈතින් ප්ලේන් එක බිමට බානවා දැක්ක විතරයි ආච්චි කෑ ගහන්න ගත්තලු 'බුදු අම්මෝ, මගේ කොන්ද... මාව බේරගනියෝ' කියලා. එහෙම නේද ඉන්දු?(නදී)
මමත් ගොඩක් අදහස් දැම්මා පළ වුනේ නැහැ හොඳ නැතිව ඇති. ඒත් මම ලියනවා කවදා හරි පලවෙයිනේ.(නදී)
හා කියන්න බලන්න ස්වාමි පුරුෂයට මොනව හිතන්න ඇද්ද කියලා.(නදී)
ඉන්දු ලංඩන්, මම ළඟ හිටපු යාලුවට කිව්වා මට කිති කවන්න කියලා.(නදී)
හොදයි ඉන්දු ලංඩන්, මම ලියල බලන්නම්. මම ගොඩක් කල් ඉදන් ඔයාලගේ අදහස් කියවනවා. මන් දැනගෙන හිටියේ නැහැ ලියන විදිය යාලුවෙක් කියලා දුන්නේ.(නදී)
මෙතන ඇති සමහර අදහස් කියැවූ විට හොදටම හිනහා යනවා (නි)
අවසර ඉල්ල ඉල්ලා ඉන්න ඕන නෑ මැණිකේ අක්කේ, ඔයා ලියන්න. කතුතුමා අවසර දෙනවා නම් පළ කරාවි. (නදී)
ඔන්න වයසක දෙන්නෙක් කානිවල් එකක් බලන්න ගියාලු. හැම අවුරුද්දේම තියෙන ඔය කානිවල් එකේ මිනිස්සුන්ට නැගලා රවුමක් යන්න පුලුවන් හෙලිකොප්ටරයක් තියෙනවාලු. ඕකේ යන්න මේ සීයට කාලෙක ඉඳන් බොහොම ආසාවක් තිබුණලු. ඒත් ආච්චි හැමදාම, අනේ ඕකට ගොඩක් සල්ලි වියදම් වෙනවනේ කියලා වැඩේ නවත්වනවාලු. මේ සැරේ ඔහොම කතාවෙන එක ඇහිලා ගුවන් නියමුවා කීවලු, හරි මම ඔය දෙන්නාම නොමිලේම රවුමක් එක්ක යන්නම්, හැබැයි එක කොන්දේසියක් තියෙනවා කියලා. ගමන ගිහිල්ලා එනකම් එක වචනයක් හරි කතා කරොත් ඒ එක වචනයකට ගමන් ගාස්තුව බැගින් ගෙවන්න ඕන කියලා. දෙන්නම හා කියලා දැන් යනවලු. ගුවන් නියමුවා මේ දෙන්නාව කතා කරවන්න ඕන කියලා හිතලා දන්න කරණම් ඔක්කෝම දැම්මලු. ඒත් කිසි කතාවක් පිටිපස්සෙන් ඇහෙන්න් නැතිලු. ඊට පස්සේ කතා කරලා ඇහුවලු, හරි ඔය දෙන්නා දිනුම්, ඒත් කොහොමද එක වචනයක්වත් කතා නොකර හිටියේ කියලා. ඒ පාර සීයා කියනවලු සල්ලි වටිනවනේ පුතේ ඔක්කොටම වඩා, ඒකයි මම හාමිනේ වැටිලවත් කිව්වේ නැත්තේ කියලා.(නදී)
අපේ කට්ටිය ලියන්නේ නැහැ කියන්නේ ඉතින් ප්‍රසිද්දිය ගන්නනේ. ඊට පස්සේ ගනන් උස්සලා ආයෙත් ලියනවා. දිග ප්‍රතිචාර ලියන්න එපා. කතෘ මණ්ඩලය කියල තියෙන්නේ පාඨකයන්ට කොට ප්‍රතිචාර දාන්න කියලා.(නදි)
ඔය කල්ලි කාරයින්ගේ, ස්කයිප් කාරයින්ගේ ප්‍රතිචාර දාන්න එපා. හෑලි වගේ ප්‍රතිචාරත් දාන්න එපා. එතකොට මේ තීරය පිරිසිදු වෙනවා. (නදී)
ආ සිරිපාල ලොක්කා..නැහැ අපේ ගෙදර නාන්න ඇවිල්ල කට්ටියම අමුඩේ ගහගෙන (අ)
සිංහල සින්දු
කට්ටිය නිවාඩුවට ගම රටවලට ගිහිල්ල වගේ.(නදී)
කලිසම් සාක්කුවකට දැමිය හැකි හවරි කොටසක් බැඳගෙන මගුල් ගෙදර ගියා වගේ කියලා නම් ප්‍රස්තා පිරුලක් නැහැ. (නදී)
සමදරා අක්කේ ආපහු එන්නකෝ, කම්මැලියි.(නදී)
සාමාන්‍ය සිදුවීමක්.(නදී)
හානේ මේ අපේ චන්දි මැණිකේ නේ.(නදී)
මෙතන කවුරු මොනවා ලීවත් , මට ප්‍රස්නයක් නැහැ. මම ලියනදේ තේරුම් ගන්න මගේ දයාබර මිතුරු මිතුරියනේ.(නදී)
රූපා අක්කේ ලස්සනට නත්තල් ගී කියන්න, අනිද්දා නේද?(දිල්)
කෙ.එච්.ආර්.කේ දිසානායක 2013-12-16 10:04:17,මෙය මගේ අදහසක් නෙමෙයි.(නදී)
මා ඉතින් යන්න යනවා.... ,මට යන්න අවසරයි....... මට අරන් යන්න ඇත්තේ ... ඒ මතකය විතරයි...........(නදී)
මැණිකේ ඔබ සාදරයෙන් පිළිගනිමු! එන්න අප හා එක්වන්න! ඔයාගේ රසවත් කවියකින්, පුංචි අහිංසක විහිළුවකින්, මඩ පාරකින්, හරබර අදහසකින් මෙම පිටුව සරසන්න! ගල්මුල් අවමානත් ඒමට එයි! නොසැලී අප මෙන් නොසැලී සිටින්න! (නදී)
මින් මතු කේ .එච් .ආර්.කේ .දිසානායක නමින් මා අදහස් නොදමන බව මගේ හිතවතුන් කරුණාවෙන් සලකන්න. මගේ නමින් පලවන කිසිම අදහසකට මා වග නොකියන බවද සලකන්න. සියලු දෙනාට තෙරුවන් සරණයි සංස්කාරක මණ්ඩලය කරුණාකර මෙය පලකරන්න.(නදී)
සමදරා අක්කේ එන්නකෝ, ඇවිල්ල ආයමත් ලියන්නකෝ ඒ දවස් මොනතරම් රසවත්ද?. (නදී)
දිසානායක අයියේ, චන්දි අක්කේ ඕගොල්ලෝ හැම දාම මෙතන ලියන දේවල් බලපුවහම තේරෙන දෙයක් තමයි මෙතන අදහස් දානවට වඩා කරන්නේ චැට් කරනවා කියන එක. එහෙම කරන්න හොද නැහැ නේද. මේක වැදගත් පුවත්පතක්නේ. අපි මේක හරියට පාවිච්චි කල යුතුයි නේද ? (නදී)
දිසානායක අයියේ මේ ලියන්නේ ඔයාමද කියන්න මම දන්නේ නැහැ. හැබැයි ඔයා ඇත්තටම ෆේස්බුක් එකේ කව්රු හරි එක්ක චැට් කළා නම් ඒ මම නෙමෙයි. (නදී)
මගේ සියලුම සොයුරු සොයුරියන් වෙතටයි. ! මින් මතු එනම් 2013-12-16 වෙනිදායින් පසු මා එසැනට නොලියන බව කනගාටුවෙන් දැනුම් දෙමි. එසැනට ගොඩ උනේ සතුටින් නමුත් අද මා මින් සමුගන්නේ දුකෙන්. අද දින සිට චන්දි නමින් අදහස් දමා තිබුනොත් ඒ මම නොවන බව කරුණාවෙන් සලකන්න. ලංකාදීප පුවත් පතටත්, කතෘතුමා ඇතුළු කාර්ය මණ්ඩලයටත්,එසැනට ලියන සොයුරු,සොයුරියන්ටත්, වාසනාවන්ත අනාගතයක් ප්‍රාර්ථනා කරමි. ජය ශ්‍රී වේවා.! (කරුණාකර මෙය ඵල කරන්න).(නදී)
චන්දි අක්කේ දිගු කාලයකට පසු ලියපු අදහස විතරයි මගේ අනිත් ඒවා අර ලෙඩාගේ. (නදී)
ඒකට මොකද ඉතින්? සැමියාම ඇයට අරගෙන දුන් හවරිය වෙන්න ඇතිනේ (නි)
මේ නිලූ අපේ නිලූ නංගි නොවෙයි. වන්නි අයියත් එයා නොවන බව අපි දන්නවා.(නදී)
අද කාලේ ගොඩක් කාන්තාවන්ගේ ඇත්තේ පුහු ආටෝපය පමණනේ (නි)
මේ තීරයට ඇත්ත සමදරා අක්කා දැන් සති 3ක විතර ඉඳන් ලියන්නේ නැත්තේ ඇයි? දිසාලා මේවාට උත්තර දෙන්න ඕනේ.(නදී)
අප අයෙත් හමු වෙනවා නම්.....ඉස්සර දවසක මිය ගිය මිතුදම.....යලි ඇති වී.... අප හද සනසන්නට ....අප ආයෙත් හමු වෙනවානම්..!(නදී)
අපි නම් ඔය වට්ටි අම්මලාගේ ගෙවල් වලට රිංගන්නේ නැහැ. (ස)
කොණ්ඩ මෝස්තර දානකොට හෙල්මට දැම්මත් නොගැල වෙන්න දාන්න රූපලාවණ්‍ය ගිල්පිනිය දැනගන්න ඕන.රුපියල් දහයක් කොණ්ඩ දැලකුයි, හර්නල් කටු ටිකකුයි අරන් කොණ්ඩෙට දාලා කටු ගැහුවනම් හවරිය දවසක්ම උනත් නොගැලවී තියා ගන්න තිබුණා. (ස)
වරුණ මහත්තයෝ ඔයත් නිකන් එක එක ඒවා ලියන්නෙ නැතුව වැදගත් යමක් පල කරන්න .මට එක එක්කෙනා වෙන වෙනම හදන්න උවමනා නැහැ .ඔයත් ඇවිලෙන ගිනි වලට පිදුරු දාන ජාතියේ කෙනෙක් වගේ. (ස)
පිළිතුරු දුනොත් බොරුවෙන් ලියු වැකිවලට .... එය දිරි දෙවන්නකි යලි යලි ලියන්නට ...පිටුපා යමුකෝ අපි ඉඩදෙමු සිතන්නට .....මේ අය පසුතැවෙයි මතු යලි හැරෙනකොට ....... (ස)
බොරුවට උඩින් ආයිත්තම් කළ කලට.... ඇත්තට වඩා දිස්වෙයි බොරුවම යසට... සත්‍යය වසා බොරුවම රජකරන විට..... හැකි තරමින් දරමි ගන්නට යලි උඩට ... (නි)
සිරිපාල අයියේ කාලෙකින් මොනවත් ලිව්වේ නැත්තේ ඇයි?. රා පොවලා එවපු නාලාගිරි ඇතුවත් යහපත් වචන නිසා දමනය උනා නම් දිස්සනයක අයියා, ඉන්දු අක්කා ,රුපවති අක්කා මේ අයවත් හරි වැරැද්ද පෙන්නලා යහපත් මිනිස්සු කරන්න ඔයාට පුළුවන්. ඔයාගේ අවවාද හැම පිටුවකටම එකතු කරන්න. (ස)
කොන්ත නෝනගේ කොන්ඩේ, කොන්ත නෝනට ඕනෑ හැටියට යි .(දිල්)
කවියෙන් බැදුණි සෙනෙහස ගෙන දිනක පෙර...... නම පැටලිලා මගේ පැනට වැටිණි සිර..... බොරුවට ආයු නැහැ ඉවසුවා නේක වර..... සහන් සොයුර දුටුවද හැර අදුරු තිර........ (ස)
මගේ නෝනත් මගුල් ගෙවල් වල ගිහින් මෙගේ කලිසම් සාක්කුවට අත දානවා. ගත්ත කේක් කෑලි දාන්න. (ස)
මෙම කතාවේ හැටියට නම් මේක වෙලා තියෙන්නේ අපි හොදටම දන්න කෙනෙකුට වෙන්න ඕනෑ (නි)
මායාවෙන් වැසුණු ඉන්දුගේ කතන්දර...සැක හැර දැන ගතිමි බිඳිමින් අදුරු තිර...... තව බොහෝ 'සහන්'ලා මෙහි එන යන අතර......නොලියමි කිසි දිනෙක නොමැතිව 'බණ්ඩාර'.... (ස)
දිසා ,ඔයාට ලියන්න දෙයක් නැති නිසා ඊළඟට ලියන්න, රස ආහර කවලා රන් කුඩුවේ තියලා ,මාල ගිරවියක් ඇති කරන්න ගත්තා කියලා. (නි)
09.40.22. මගේ අදහසක් නොවේ. (ස)
අනේ මෙහෙමත් දේවල්. තමන්ගේ මිනිහගේ සාක්කුවටනේ වැටිලා තියෙන්නේ. හරියට වෙන මිනිහෙක් එක්ක ගිහින් මේ දේ උනාවගේනේ කතාව.(නදී)
08.44.22 මෙය මගේ අදහසක් නෙමෙයි. (ස)
පුල්ලි ගොනා උඩ නැගලා මගුලේ ගිහිල්ලා.... බිරින්දෑගේ කොන්ඩේ බදින හවරිය වැටිලා...සද්ද නැතිව හවරි කොටස සාක්කු වැටිලා......නිළිය වගේ උන්නු උන්දැ මෝහිනී වෙලා.....හත්වලාමේ වෙච්චි දේට......ඉතින් මං මක් කරන්නද? (ස) ..
දිසා ,ඔයා ඊයේ ස්කයිප් එකෙන් හොඳ අදහසක් දානවා කිවේ ඕක නේද ?හොරා. හරි නරකයි. (ස)
මේ ගෑණිට ගෙදර යනකමිවත් ඉන්න බැරි හැටි කියලා බැන්නා කියලයි අපට ආරංචි වුණේ. (ස)
ඉස්සර මමත් නෝනහාමිව කර් එකට ගන්න පෙර යතුරුපැදියෙන් දෙන්නත් එක්ක ගමන් බිමන් ගියා. ඒ දවස් වල නම් මගේ කලිසමේ සාක්කු දෙකම මම හිල් කරගෙන තිබුනේ. (නි)
අයියෝ දිසා ,මොනවද මේ කියන්නේ? (නි)
මට සමදරා ඉස්සර කියපු කතාවක් මතක් වුණා.සයිමන් අයියයි,මාටින් අයියයි හොඳම යාලුවෝ දෙන්නා.මේ දෙන්නා ගමන් බිමන් ගියේ වැඩපල කළේ එකටයි.දෙන්නා ඇන්දෙත් එක වගේ. මේ දෙන්නව තරහ කරන්න බැහැ කියලා මුළු ගමම දැනගෙන හිටියා. ඔන්න ඔය අතරතුර පිටපළාතකින් ඇවිල්ලා සමදරලාගේ පවුල ඔය ගමේ පදිංචි වෙනවා.එතකොට සමදරා සුරූපී ළඳක්. අනේ ඉතුරු හරිය ඉන්දු ඔයා හරි රූපා හරි කියන්න. (නි)
මෙය එදිනෙදා මිනිසුන්ට වෙන දෙයක්. (නි)
ඕක මොකක්ද? ස්වාමි පුරුෂයගේ සාක්කුවනේ.... (නි)
ඔය හවරි මොකටද දාන්නේ.තමුන්ගේ තියෙන කොණ්ඩේ ලස්සනට හදා ගත්තා නම් ඉවරනේ.බැරි වෙලාවත් මගුල් ගෙදරදී වුණා නම් කොපමණ ලැජ්ජාවක්ද වෙන්නේ. (නි)
ඔව් ඉතින්, මගුල් ගෙදරක ගිහිල්ලා එන ගමන්නේ (නි)
තමන්ට තිබෙන ලස්සනින් සෑහීමකට පත්වුණා නම් හරිනේ (නි)
පහන් මල්ලි , මල්ලිත් එක්ක ස්කයිප් හරහා කතාබහකලාට පසුව, මල්ලි ගැන හොද අවබෝදයක් සහ පැහැදීමක් ඇතිඋනා ර් බැදීම ඒ සෙනෙහස, ඒ මිතුදම සම දා එලෙසම පවතීවා! (නදී)
ඔව් සමදරා, මම නම් උදේ සිට නිදාගන්න යනතුරුම හවරිය බැඳගෙනයි ඉන්නේ. (නි)
තනිකමේ පාළුවේ හිටියා ඇති පහන් මලේ... (නි)
අපිටත් මෙතනට අදහස් පළකරන්න පැමිණෙන්න අවසර දෙනවද..? (නි)
ළගදි දාපු දත් කුට්ටම ගැළවිලා සාක්කුවට දැම්මා නම් ...? (නි)
ඇති ඔයින් බේරුණා.... (නි)
වරුණ,ඔයා මේ කියන දෙය මට තේරෙන්නේ නැහැ, කවුද තනි වෙලා ඉන්නේ? කාටද උදවු ඕනෑ වෙලා තියෙන්නේ? කරුණාකර පහදා දෙන්න (නි)
මගුල් ගෙදර අවසන් වෙලා එන ගමන් නිසා ගණන් ගන්න එපා. ඕවා ඔහොම තමයි (නි)
අනේ මෙහෙමත් දේවල්! (නි)
ඕකට මොනවටද අනම් මනම් කියන්නේ? තමන්ගේ මහත්තයාගේ සාක්කුවටනේ එයා හවරිය දැම්මේ (නි)
අනේ පවු! (නි)
මමත් පාසල් යන කාලයේ විකට ඇඳුම් තරඟයකට රැවුලක් දාලා සරමක් ඇඳලා පිරිමියෙක් වගේ ගියා. තරගය වෙලාවේ මගේ රැවුල ගැලවිලා වැටුණා. මම ලැජ්ජාවේ පැනලා දිව්වා. (නි)
ආ..ආ...මොකද මේ කලබලේ...දෙන්නම් මගෙ මැණිකා...ගෙදර ගිහින් පැණි වරකා....ඔහොම යන් අනේ...(අ)
පුටු ආටෝපය තමයි ගැහැණුන්ගේ.... (නි)
නිකන් හරි සාක්කුව හිල් වෙලා තිබුණා නම් නියම වැඩේ තමයි වෙන්නේ. (නි)
බිරියගේ නරක වෙලාව තමයි (නි)
කියලා වැඩක් නැහැ වරුණ මෙතන රජකම් කරන්න දඟලන කොස්කොල ඔටුන්න හිමි දිසානායක කුමාරයා පොල්පිති කඩුව හතර අතේ වනනවා. අනිත් අත ඉනට තියන් පොඩි ගල් කුලක් උඩට නැගලා. වටේ ඉන්න අක්කණ්ඩි නගණ්ඩි කුමාරිකාවොත් ඒ පදේට තාලෙට සෙම්බු සෙල්ලමේ... අපිට සෙල්ලම් බලන්න දාන සෙල්ලම් .... (ස)
සමදරා නැති මේ පිටිය පාළු මූසල බව පිළිගන්නවා. එන්න අක්කේ නැවත ලියන්න.(නදී)
සාක්කුවට අත දාලා සල්ලි මුකුත් ගත්තේ නැහැනේ? (නි)
මේ ඇත්ත සිරිපාල අයියද කියලා සැකයි. එයා අදහස් දාන්නේ සිරිපාල2 කියලනේ. ඡර්ම දානය උතුම්ම දානය කියනවනේ. එහෙනම් මමම කියන්නම්කො දිසානායක , චන්දි , ඉන්දු ,රූපවති මහත්ම මහත්මීන් වෙත. ඔබ පිරිස විසින් පසුගිය දින කිහිපය තුළදී දමන ලද ඇතැම් අදහස් කියවුයේ බලවත් කණගාටුවෙනි. කිසියම් පුද්ගලයෙකු ජීවිතයේ තනි වූ විට කිසි දිනෙක විහිලුවට නොගන්න. ඒ කෙනාගේ තනියට කෙනෙකු සොයාදීමට ඔබට නොහැකි නම් සොයුරියක් සොහොයුරෙක් වී තනිකම මකාලන්න උදව්වන්න. කුමන හේතුවක් නිසාවත් එය විහිලුවට නොගන්න. මක්නිසාද කර්මය කැඩපතක් බදු නිසාය. (නි)
අයියෝ!වෙඩින් කේක් කෑල්ලේ ඉඳලා එයාගේ පර්ස් එක වෙනකම් ඔක්කෝම දේවල් සාක්කුවට දානවානේ (නි)
කුමාරි හාමි ...කුමාරි හාමි ... ඔබ උඩරට හොඳ වලව් පෙළපතේ......කුමාරි හාමි ... කුමාරි හාමි ... ඔබේ දුකක් කියා දෙයක් නැත සිතේ......... (ස)
කුමාරි හාමිත් හවරිය බදිනවද ? (නදී)
මදෑ කොණ්ඩෙන් බේරුණා. තව මොනවා හයි කරන් ඉන්නවද දන්නේ නෑ. ඒවත් ගැල උනානම් හුටස් තමයි.(නදී)