මිනී පෙට්ටියක් ගේ ඉදිරිපිටට ඒමේ අපූරු සිදුවීමක් පසුගියදා ආරංචි වූයේ මැණික් පිළිබඳව ප්‍රසිද්ධියක් දරන නගරයකට ආසන්න ග්‍රාමීය ප්රදේශයකිනි.
මේ ග්‍රාමීය ප්‍රදේශයේ වාමාංශික දේශපාලනයට ලැදි පුද්ගලයකුගේ නිවසේ වූ විදුලි මනු පෙට්ටියේ මීටරය පරීක්ෂා කිරීමට උදෑසනම පැමිණි මනු කියවන්නකු එය කියවා බලා සටහන් රැගෙන විදුලි බිල්පත සකස් කිරීමට යද්දී ඔහු පෙට්ටියට ඉහළින් අලවා තිබූ කිසියම් සටහනක්ද දුටුවේය.
එම දැන්වීම කියවූ ඔහුට දෙවියන් සිහිවූයෙන් වට පිට බැලුවේ නිවසේ කිසිවකු සිටින්නේ දැයි දැන ගැනීමටය. එහෙත් සියලුම දොර ජනෙල් වසා තිබූ නිසා නිවැසියන් තවම නිදි දැයි සිතා දොරට තට්ටු කළත් කිසිවකු නැති බව පෙනුණි.
යළි විදුලි මනුව ළඟට පැමිණි ඔහු එම කෙටි දැන්වීම ගලවා තම ලිපි ගොනුවේ දමාගෙන ගියේ ඉහළ නිලධාරීන්ට පෙන්වීමටය.
එම කෙටි දැන්වීමෙහි වූයේ ‘‘විදුලි බලු මණ්ඩලයේ මිනී පෙට්ටිය’’ යනුවෙන්ලු.
තිහගොඩ උපසේන ලියනගම
දඩබ්බර කිරි එළදෙන මෙල්ල කරන්නට ගිය නිවෙස් හිමියාට බිරිඳට වෙදකම් කිරීමට සිදු වු පුවතකි මේ. සිද්ධිය වාර්තා වෙන්නේ යාපහුව අඩවියෙනි.
අංක හුටපටයෙන් විදෙස් අවුරුදු කුමාරි මාරුවී සංවිධායකයන්, නරඹන්නන් සහ තරගකාරියන් අලි අමාරුවක වැටුණු පුවතක් ගාලු දිසාවේ සංචාරක හෝටලයකින් අසන්නට ලැබේ.
අවුරුද්දේ අරක්කු බීමට මුදල් නොමැතිව සිටි තරුණයන් කීප දෙනකුගෙන් දෙදෙනකු කාන්තා බූරු පිටියකට පැන බියට පත්කර එහි තිබී එකතු කරගත් මුදල්වලින් යහමින් මත්ප
අලුත් අවුරුදු පාටියට ගොස් අලුත් ජූස් එකක් පානය කොට අලි අමාරුවක වැටුණු අයකු පිළිබඳ පුවතක් වතුගෙදරින් අසන්නට ලැබේ.
භුත දෝෂයක් - ශරීරයට ඇතුළු වී සිටි හිරිමල්වියේ පසු වූ තරුණියක ශාන්තිකර්මයක් අතරතුර පොළොවේ පෙරළෙමින් මරළතෝනි දී කෑ ගසා සිය ස්මාට් ජංගම දුරකතනය ඉල්ලා සි
වඳුරු උවදුරෙන් බේරෙන්න පාදුක්ක ප්‍රදේශයේ එක්තරා පුද්ගලයකු වඳුරු වෙස් මුහුණක් දමාගෙන වඳුරන් පන්නා දැමීමට යාමේ දී රැලේ නායක වඳුරා ඔහුව සපා කෑමට පැන වි
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
විදුලි බලු මණ්ඩලෙන් මනු කියවන්නාට මිනී පෙට්ටියක් හමුවෙලා