විදුලි බිල්පත් ගෙවීමට පෝලිමේ ආ මැදිවියේ පුද්ගලයකු එම කාර්යාලයේ මගී පෝලිමේ සවිකොට තිබූ රූපවාහිනියක දර්ශනය වන විකට වැඩසටහනක් දැකීමෙන් දැඩි සතුටට පත්ව ඊට සම වැදී නැවතී සිටියදී පසුපස පෝලිමේ ආ අය දැඩි අපහසුතාවට පත්ව ඔහු ඉවතට තල්ලූකර දමා පෝලිමේ ගමන් කිරීමේ අපූරු අවස්ථාවක් පසුගියදා දක්නට ලැබුණේ දකුණු පළාතේ ප‍්‍රධාන පෙළේ විදුලිබල මණ්ඩල කාර්යාලයකිනි. මේ තැනැත්තා විදුලි බිල ගෙවීමට පෝලිමේ ආවේ ඉදිරිපස ප‍්‍රදර්ශනය කෙරෙන රූපවාහිනී තිරය දෙස ද බලමිනි. ඔහු ප‍්‍රිය කරන විකට වැඩසටහනක් එහි ප‍්‍රදර්ශනය වූ අතර එය නැරඹූ ඔහුට පෝලිමේ යාම අමතක වූ බවක් පෙනුණි. එහි දර්ශනයවූ විහිළුවලට සිනාසෙමින් හා විවිධ ප‍්‍රතිචාර දක්වමින් සිටි නිසා පෝලිම එතැනින් නතර විය. පසුපස සිටි අයකු කෝපයට පත්ව ඔහු තල්ලූ කොට ඉදිරියට ගිය අතර, සෙසු අය ද එසේ ගියත් ඔහු සිනාසෙමින් වැඩසටහන අවසන් වන තුරු බලා සිටියාලූ.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෝඩයා
මේක විහිලුවක්ද?
"මේකනම් නියම කතාවක්"
අනේ හොල්මන් තමයි
අනේ මේ වගේ මිනිස්සුත් ඉන්නවනේ!
අලිබබා ඔය මාර ජෝකර් කෙනෙක් නේ
අපේ පාර්ලිමේන්තුවෙ දරශණ පෙලක්වත්ද දන්නේ නැහැ ඒ වෙලාවෙ රෑපවාහිනියේ දාල තිබුණෙ. එහෙම එකක් නම් මේ වගේ සිද්ධියක් වෙන්න පුළුවං..
යකෝ දැන් විහිළු කථායි මැර කථායි වීර කථායි සේරම දකුනෙන් දකුණට ජයවේවා!
ෂුවර් එකටම ටීවී එකේ පෙන්නන්න ඇත්තේ අපේ පාර්ලිමේන්තුව වෙන්න ඇති
පිස්සුද නැත්නම් හැටිද??
ඔයා හරි සමන්ත. විශ්වාස කරන්න බැරි බොරු කතා තියනවා තමයි.
නැව ගිලුනත් බෑන් චූන්
මෙයාගෙ මොලේ පරීක්ෂා කරගන්න වෙයි..!
ඒක නම් කොහොමත් වෙන්න බැහැ.. හවස්වෙනකම්ම ඔය විකට ජවනිකාව පෙන්නනවාද? මේවා හොදයි ඉතිං ...
ටී.වී එකේ පෙන්නල තියෙන්නෙ ලංකාදීපෙ "දෙයියෝ සාක්කිලු"..
අලි බබාගෙ කතාවනම් මරැ.. දෙයියො සාක්කි කතාව අලිබබාට ලියන්න දෙන්න..
ලස්සන කතාවක්
රාජ්ය ආයතන හැම තැනම පෝලිම තමයි... ටී.වී. එකක් දාලා තිබිච්ච එක නම් පුදුමයි. එත් කතාව නම් ................
අනේ ඉබ්බගේ කටට දුන්න කොත්තු කෑල්ල...... ඒකත් උක් ගස් කොත්තුවක්ලු අබරෝ
අලි බබාගේ කතාව නම් ෂෝක්
මොනවද මේ අලි බබාගේ සත දෙකේ කමෙන්ට්ස්?
අලී බබා පොඩ්ඩක් වැරදුනා නේද අන්තිමට ??????
තම මිතුරාව නිවසට කැදවාගෙන ඇවිත් තම භාර්යාවට හදුවාදී එදින දහවල් ආහාර පිලියෙල කර අද අපේ ගෙදරින් දවල්ට කෑමකාල යන්නයි පවසා ඇත. හිතවත්කම වැඩිනිසා මිතුරාගේ නම වෙනුවට මිතුරාව හැදින්වුයේ පොර යනුවෙනි. තම භාර්යාවට මිතුරා ගැන මෙසේ හදුන්වාදී ඇත. පොර හරි හොදයි. පොරමාත් එක්ක තමයි වැඩකරන්නේ. පොර හිතහොද මනුෂ්‍යයා. පොර මට හුගක් උදවු කරලා තියෙනවා. පොරට අපි හොදට සකන්න ඕනා යනුවෙනි. පසුව නිවසේ දහවල් ආහාර සාදන අතර යාලුවා මෙසේ පවසන ලදී. පොරට කෑමටික බෙදල දෙන්න. මම පොරට මොනවහරි අතුරැපසට පලතුරැ අරන් එන්නමි. යනුවෙන් පවසා පිටත්ව ගොස් ඇත. ඒ අවස්ථාවෙි පැමිනිය මිතුරා මුනසෝදාගෙන කාමරයේ ඇදුමි මාරැකරමින් සිටින විට කෑම මේසයට පියෙලකර මිතුරාගේ භාර්යාව මිතුරාට කථාකොට මෙසේ පවසා ඇත. අපි පොරකමුද? යනුවෙනි. මෙ වචනය ඇසු පමනින් මිතුරා බියටපත්ව කාමරයෙන් එලියට පැන දිවුවාලු.
ඔන්න ඉබ්බෙකුයි හාවෙකුයි හිටියලු, ඉබ්බට ඉගිලෙන්න හිතිල කොකාට කිව්වලු , ඊට පස්සෙ කොකා ඉබ්බගෙ කටට දුන්නලු..කෝටු කෑල්ලක්.. නිමි...හහා හා...
මෙලෝ රහක් නෑ....!!
හොඳ වෙලාවට ..........
TV එකේ හිටියේ මම..එක්කෙනාටද උන්හිටිතැන් අමතක වුනේ...මම හිතුව තව අයට එහෙම වෙන්න ඇති කියලා...
පිස්සු නැත්තම් හොඳයි..
මන් ගැනද කියල තියන්නෙ. මටත් ඔහොම වෙනව සමහර වෙලාවට. අයියෝ කවුද මේක දැක්කේ
මන් ගැනද කියල තියන්නෙ. මටත් ඔහොම වෙනව සමහර වෙලාවට. අයියෝ කවුද මේක දැක්කේ
මේ දේම තමයි දැන් රටට වෙලාතියෙන්නේ...