දකුණු පළාතේ උප නගරයකට සීමාසන්නව ජනාකීර්ණ බවෙන් ඈත්වූ මාර්ගය අසල නිවෙසකි.
නගරයේ රාජ්‍ය ආයතනයක ලිපිකරුවකු පසුගියදා සිය යතුරු පැදියෙන් සේවාවට යන අතරතුර මහ වැස්සක් ඇදහැළීම නිසා මේ නිවසේ ඉස්තෝප්පුවටම අල්ලා යතුරු පැදිය නැවැත්වීය.
ගෙතුළින් ඇසුණේ මහා ගෝරනාඩුවකි. අඩක් විවෘතව පැවති මහ දොරෙන් ඇතුළත බැලූ ඔහුට පෙනුණේ නිවසේ අඹු-සැමියන් මහා අඩව්වක් අල්ලන බවය. කුඩා දරුවකු බිම වැටී බෙරිහන් දෙයි.
ඔහු එබී බැලීමත් සමගම සැමියා කලබල වූ අතර බිරිඳ බිම වැටී සිටි දරුවා රැගෙන ඔහු ළඟට විත් ”රත්තරං මල්ලි මෙයා පොඞ්ඩක් අල්ලා ගන්න මම මෙයාට පාඩමක් උගන්වන්නම්” කීවෙන් තරුණයාට තරු පෙනිණ.
එහෙත් දරුවා ගැනීමට පෙර එතැනට ආ සැමියා ”ආ එහෙනම් මෙයාද මිනිහා” කියමින් තමාට පහරදීමට කිසිවක් ගෙන ඒමට ගෙතුළට දුවන විට තරුණයා යතුරු පැදිය වේගයෙන් පණ ගන්වා ගෙන ගියේ පැති කණ්ණාඩියෙන් පසුපස බලමින්ලූ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ගොනා නෙවෙයි හරකලු බර අදින්නේ.....මට හති හොඳටම ....බ්ය්සිකලේ පැදලා..ගෙරවිලි නැති වැහි...(අ)
මොකක්ද මම කල වරද, මට මේ තඩිබානන (අ)
වරද මම කළ එකමලු....අහුවෙලාද කොහෙද? (නි)
නිකන් තෙමාගන්නේ නැතුව ඉඳපන් මැණිකේ. (නි)
මේ කතාව කියවා වැසි දවසට බයිසිකල් පැදීමේ පුරුද්ද අත හැර දැමීමට මම අධිෂ්ටාන කර ගතිමි. ඒ බයිසිකලය තෙමෙන නිසාවෙනි.කොහොමද මගේ මොළේ? (නි)
දුදනොද බිඳ ලඳ තෙද කද, කඳ දෙව් රඳ සාමිනේ ....// මගේ කුකුළා නැසූ එකා // තව එක බුද දිනක් තකා. ඉන්නට ඉඩ නොදී මකා... බලා හෙල්ල හෙලුව හෙල්ල මුලම බෙල්ල මරු තැනෙ.... කතරගමේ රුහුණු රටේ හිගා කකා ලබන විටේ, පයින්ම ගොස් ඇවිද වටේ,පොළවේ උලා නළල් ඇටේ...// රනින් කුකුළු රුවක් පුදමි, රිදියෙන් බිජු අටක් පුදමි, රන් දුනු හි දෙකක් පුදමි, රුවට රිදී රුවක් පුදමි…. මට කළ මේ විපත අනේ, බලා ගන්න දෙවියනේ, වැජඹෙන නමෙන් විමනේ, බලන්න නා සාමිනේ./ (නි)
දෙයියෝ සාක්කි! රීරි යකෝ හනික වරෝ.. ආතුරයා අරන් පලෝ.. මුදලාලියෝ පොල් අරන් වරෝ... ආයු බෝ වේවා...කතරගම දෙවියනේ (නි)
ඉදා අම්ම කාල වරෙන්කො....එසැන මහා වැස්සකට අහුවෙලා වගේ "අඩක් විවෘතව පැවති මහ දොරෙන් ඇතුළත බැලූ මට පෙනුණේ නිවසේ අඹු-සැමියන් මහා අඩව්වක් අල්ලන බවය." දුවමු ...දුවමු...එතන හරියට සිරිකොත වගේ වෙලා..(නදී)
දකුණෙන් ආ පිනා - අලුත් හිතක් ගෙනා - ඒක බිඳපු සනා - වෙනවා වගේ සිනා...හාහ්..හාහ්..හාහ්..පි..පි..පි..පිනා ගියේය..(නදී)
ලෝකේ වටේ සොයපියෝ ...ගල් අරබේ.. සොයපියෝ ..හරක් හොරා සොයා ගන්න සියලු දෙවියෝ පිහිටවන්න ...(නදී)
හරක් හොරා දොරමුල්ලේ - අනික හොරා ඇඳ පල්ලේ ...ගෙදර උන්දැ කුණු මල්ලේ -මේවා දැකල හද හෙල්ලේ....ඩිග්...ඩිග්.....ඩිග්(නදී)
ඔහොම යන්. වයසක ගහැනු රණ්ඩුවට, ඕපාදුප වලට බැරි එක ගැහැනුන්ගේ හැටි.(නදී)
”රත්තරං මල්ලි මෙයා පොඞ්ඩක් අල්ලා ගන්න මම මෙයාට පාඩමක් උගන්වන්නම්” පාඩම එක...පණ එපා කියලා බයිසිකල් පදින හැටි...අනේ දෙයියනේ! මට පාඩමුත් එපා.විභාගත් එපා. (නි)
දැන්වත් ඔය නෝනලා අනිත් අයට ගරු කරලා කතා කරන්න. (ස)
කුලවති නැන්දා හොඳින් නේද..,මහත්තයලා, නෝනලා තාම මොන්ටිසෝරි යන නිසා ඉදිරියේදී ගරු-සරු ඇතිව කතා කරයි ..,!! කාගෙන් හරි ....? (ස)
”රත්තරං මල්ලි මෙයා පොඩ්ඩක් අල්ලා ගන්න මම මෙයාට පාඩමක් උගන්වන්නම්” - තව ඩිංගෙන් කනවා ඇතිවෙන්නම. (නි)
”ආ එහෙනම් මෙයාද මිනිහා” ? (නි)
සැමට ...,සාමය සතුට උදා ''වේවා'' (දී)
මොකක් තේරෙන්නේ නෑ. දෙය්යෝ සාක්කි වැස්සේම මම බයිසිකලේ හුලන් නැතුව තල්ලු කල එක නේ මන් කලේ.(දිල්)
නාකි නෝනලත් බබාලා වෙන්නේ නැතිව වැදගත් විදිහට තමන්ගේ වයසට ගැළපෙන විදියට අදහස් දමන්න (නි)
මේ පරණ කතා නේ පන්සීය පනස් ජාතකයේ තියෙන්නේ..නැතිද අලුත් එකක්? පෙරලනවා එතනම තමයි. අන්නා .තන්ගච්චි..වාන්ග මචන් වාන්ගෝ..පුල්ලේ පාති පෝන්ගෝ...(නදී)
අනේ කතා නොකලත් කමක් නෑ. කොටන්නකො හොඳ උකුලකට හරි කකුලකට. (නදී)
අනික් අය ගැන මම දන්නේ නෑ.පෙත්ත ඉන්නේ බෝම උඩ. පොළොවේ නෙවෙයි.උස ගස්වල. හැබැයි බෙන ඇතුලේ..සමහර වෙලාවට නෝනගේ කුඩුවේ. පනුවෝ හිතනවා අපි ඉන්නේ පොළොවේ උඩ කියල..අහුවෙන්න එපා පෙත්ත කොටනවා ඕනෙම ගැඩවිලෙකුට.(නදී)
රූපඅක්කේ., වැඩක් නැහැ., බිදුන හිත යලිත් යතා තත්වයට ගන්න අමාරුයි යලිත් නොඑන්නම එසැන තුලින් ලැබුව සතුට පලා ගිහින් මොපෙනෙන දුරකට..? කොච්චර කිවත් එච්චරයි..!! එයාලගේ තිබුන එකම අරමුණ අපිව නිහඩ කරන එක., නාමල් මට ලියපුවා මතක් වෙද්දීත් ඉකියක් සමග කදුළු දෙනෙතට එනවා.,අනේ දරු දෙදෙනෙක් වෙනුවෙන් තම තරුණ වියත් අකාලයේ මිය යවපු මා ජිවිතේ පළමු වතාවට., මෙච්චර අසරණ වුනේ..,අපේ නම්බුව රැකගෙන මෙහි යම් දුරකට (සිමා සහිතව)මෙහි රැදී සිටීමට තීරණය කලෙමි.., තෝරා ගත් පිරිසක් හැර කිසිවෙකුට පිළිතුරු නොදෙමි, (මෙසේ ලියන්න සිදුවීමත් කනගාටුවට කරුණකි) (ස)
මට වැඩ තියනවා ...ඒත් මම තව දුරටත් මෙතන රැදිලා ඉන්නේ අනිත් නිව්ස් වල රට ජාතිය ආගම සමාජය වෙනුවෙන් හඩක් නගන්න පුළුවන් කොන්දක් මට තියන නිසා..සමහරු ජාතියට ආගමට නිගා කරන කොට උප්පැන්න සහතිකේ විතරක් සිංහල බුද්දාගම කියල නම විතරක් තියන නිවට සිහලයෝ එක වචනයක් කියන්නනේ නැහැ. මුනිවත රකිනවා. ඕපාදුප වලට විතරක් ඒවා වැරදි මේවා වැරදි කියල බෙල්ල මිරිකුවා වගේ බෙරිහන් දෙනවා ..රුප නංගි කිවුව වගේ හතු පිපෙන්න වගේ මතු වෙලා කෑගහල ඊට පස්සේ නිමිල යනවා ...තව ටිකකින් බලන්න මේ උදවිය කවුද කියල තේරෙයි .. (ස)
මේ තුන් දෙනා වෙනම පක්ෂයක්වත් හදන්නද? (අ)
"හොරි කහනවා ..ගිනි පිඹිනවා" කතාවේ අලුත් පිටපත රගපාන ප්‍රධාන නළු නිලියෝ. (අ)
අපේ ගෙදර ඉන්න කික්කි උගේම වලිගෙ කටින් අල්ලන් කැරකි කැරකි බුරනවා..නැතිනම් මැටි කුස්සිය වැලක් හාරනවා..බැරිම වෙලාවට පත්තරයක් අල්ලන් හරි ඉරල දානවා..බැරිම උනොත් හදට හරි හූ කියනවා. (අ)
දිසා මාමා දේශාභිමාන ගීතය තනියම වාදනය කරලා.... (නි)
චන්දි, හිත ටිකක් රිදිලා හොදටම ඔයාගේ. යන්න ගිහින් බලන්න පරණ දෙවියෝ සාක්කි ටිකක්. සැප්තැම්බර් මාසේ ඒවා ටිකක් කියවලා හිත සැහැල්ලු කරගෙන,පසුව එසැණට ලියන්න. කිසිවෙකුගේ හිත් රිදවන එක හැමෝම නවත්වන්න කියලා කරුණාවෙන් ඉල්ලනවා...!! (නි)
මේ තුන් කල්ලිය හදන්නේ අපිව පාග ගන ඉන්න, ඔක්කොම ප්‍රශ්න ඇති කලේ මේ තුන්දෙනා (නදී)
රූපා (රූපරත්න) අතීතයේ ජීවත්වෙන්න හදන්න එපා (නදී)
චන්දි, පෙත්තෝ, අපි ඔයා වැනි අය වැඩි අධ්‍යාපනයක් නැති අය කියා මේ අය හිතනවා ඇත්තේ. ඇයි අපි හැමදම කළේ මෙහෙකාර වැඩනේ. අනේ කාලේ වනේ වාසේ (නි)
මම වැඩ ඇරිලා ගෙදර ආවේ ඊයේ රෑ ගොඩාක් ප්‍රමාද වෙලා .. වෙහෙසට එසැනට විත් ..අදහස් අතරින් පරණ සේරම දෙවියෝ සාක්කි කියෙව්වා ..ගිය අවුරුද්දේ ඉදන් තමයි සැමෝම අදහස් දමන්න පටන්ගෙන තිබුනෙත්..?තිබුණු නම් අතරින් අද වෙනකම් ..මෙහි රැදී ඉන්නේ එකම නමින් අද වෙන තුරු කව්ද කියල ඔයාලටම දැන ගන්න පුළුවන් වෙලාවක් ඇතිනම් යන්න පරණ දෙවියෝ සාක්කි.."රන්දි" නමින් මා හදුන්වා ඇත්තේ අපේ කතෘතුමා ඒ මගේ ඊ මේලය වන හෙයින් "රුපවතී" යන මගේ නිවැරදි නාමයයි ..? කියවන්න ..ඒත් ..හතු පිපිලා පරවෙනවා වගේ ඇවිත් බැනල දුවන අය..සිතන්න ටිකක් මිනිසුන්ගේ මානසිකත්වය ..ඇත්තටම ...ඔලු මෝරපු මිනිසුන් නේද මෙතන ඉන්නේ ..මේ කරන වැඩෙන්..තමන්ගේ පහත් මානසිකත්වය වගේම.ඔබේ දරුවනුත් ඇදන්..ඔබ යන මගේ අත් විදින්නට වන ඉරණමට දෙවියන්ගේන්වත් පිහිටක් නම් නොලැබෙනවා සත්තයි ...!!! (ස)
දැන් කලේ ගවල් වලට යනකොට හෝ දට බලල යන්න ඕනේ.කවුද එක පරටම් ගෙවල් ඇතුලට එබෙයි කියල දන්නේ.(අ)
දරුවනේ ඔබල රන්ඩු වෙන්න එපා.මෙතන ඉන්න ගොඩක් අය මැදිවියේ අය බව නම් වලින් පේනවා.අපේ මුනුබුරොත් මව බලන නිසා හොදට ඉන්න බලන්න. (අ)
මම නම් හිතන්නේ පරණ අදහස් බැලුවහම ලොකුම කොඩිවිනේ සමදරා නෝනා කියලා. ඒ නෝනා කට අරින්නේ කැත සින්දුවක් කියන්නම බලාගෙන. පනුවෝ ආහාරය කරගත් පෙත්ත කොල්ලෝ ඕවා ජීරණය අපහසුයි. අර සමදරා හාමිගේ ජම්බු වගේ.(නදී)
ච්කේයියා මම හිතුවේ සමදරා ලමිස්සියක් කියලා බැලින්නම් හම්පඩ නෝනා කෙනෙක්නේ.(නදී)
ඔහොම යමන් පුල්ලි ගොනෝ මෙල්ල නොවී එසැනටා - එහිදී අපි කොමෙන්ට්ස් ගහමු හොඳ පදයට නට නටා// දෙන්නම් මගෙ මැණිකා - ලංකාදීපෙ පැනි වරකා.....//ඔහොම යමන් පුල්ලි ගොනෝ මෙල්ල නොවී එසැනටා... (නදී)
මතන ඉන්න ගොඩක් අය වයසක අය .තමන්ගේ වයස ගැනවත් හිතල හොද අදහස් පමණක් ඉදිරිපත් කරන්න . (නදී)
මය කචල් හින්ද මටත් මේවට ඉදිරිපත් වෙන්ඩ වුනානේ (නදී)
මොඩලය වෙනස් කොරන්න ක්‍රමයක් නෑ. කැමති කෙනෙක් කෙල ගහන්න. පඩික්කම පඩික්කමම තමයි. පහළට කට ඉහළට කට මැදට ගෙඩිය පඩික්කම් කටා - ඉහළට කට මැදට ගෙඩිය පහළට කට පඩික්කම් කටා - මැදට ගෙඩිය පහළට කට ඉහළට කට පඩික්කම් කටා - ඉහළට කට පහළට කට මැදට ගෙඩිය පඩික්කම් කටා// 2012 මාර්තු 27 ගැමුණු ගේ වාර්තාවේ කවිය මා ඇසු හැටියට ගලපන ලදී....(නදී)
අන්න පෙත්ත කියනවලු "මට දුන්නු දඩුවම ම ලැබුනා නේ.....හොරා කළු පටියක් බඩේ බැඳන් ඉන්නේ...අහු උනානේද" ?කියලා...(නදී)
අපේ වරුණද දන්නේ නැහැ! කෝ මේ හාදයා? (නි)
වඳින්න ගිය දේවාලේ ...තෙමි තෙමි පදිමුකෝ බය්සිකලේ .. (ස)
මගේ දෙයියෝ! (නි)
අනේ කරුමෙක මහත..අපි ගියොත් පුවක් ගහෙත් දෙබල් හරි කරු.. (ස)
මෝඩ චරිත තුනක්. (ස)
ලිපිකරු මහත්තයා ගොඩවෙලා තිබුනේ සී.සී. මහත්තයාගේ ගෙදරට ලු. නෝනා ගණකාධිකාරිලු. බේරිල්ලක් නැහැ (නි)
මේ වගේ අඩු මානසික මට්ටම් වල ඉන්න දෙමාපියන් නිසා වෙන්නේ කිසිවිටක බලාපොරොත්තු නොවන දේවල්.ඔය විදිහට දෙමාපියෝ සත්තු වගේ හැසිරෙන කොට ගෙදර පොඩ් දරුවෝ අම්මගේ තාත්තගේ ආදරේ දරුවට නැතිවෙන කොට දරුවන් පිට මිනිසුන්ට ලංවෙන්න බලන්නේ ආදරයක් හොයාගෙන. නමුත් සිද්ධ වන්නේ සමහරක් කාමතුරයන්ට දරුවෝ බිලිවන එක.දරුවෝ ගැන හිතලවත් දෙමාපියෝ බුද්ධිමත්ව වැඩ කරන්න ඕනේ. (ස)
අපේ පහන් මලයා මේකට කියන කතාව බලන්නයි මම ඉන්නෙ. (ස)
මිනිහට තරු පේන්ඩ ඇති මට වෙච්ච දෙයක් කියලා. ආයෙ නම් තෙමිලා මැරුණත් යන්ඩ එපා අනුන්ගේ අගුපිල්වලට (ස)
"මිනිහට තරු පේන්න ඇති" දෙයියෝ සාක්කි! මහා වැස්සේ දවාලේ. ශාන්තිත් තාරකා විද්‍යාඥයෙක් වෙලා වගෙයි (නි)
කටා මාමාලගේ පරම්පරාවේ කෙනෙක් කියල හිතුනා. (ස)
මටත් ඉස්කෝලේ යන කාලේ වැස්ස දවසක මාර වැඩක් වුනා.මම හවස බස් හෝල්ට් එකක වැස්සේ ඉන්න කොට කළුවරත් වැටිලා.එක පාරට කාර් එකක් නවත්තලා කොහෙද යන්නේ කියල ඇහුවා.බලන කොට ලස්සන ඇන්ටි කෙනෙක්.මම කිව්වා ලඟට කියලා.ප්‍රශ්නයක් නැහැ නගින්න කියල මාව දාගත්තා.මම බහින තැන පහුකර ගෙන ගිහින් ඇන්ටි කිව්වා පොඩ්ඩක් එන්න පුතා වැස්ස පායනකන් අපේ ගෙදර ඉන්න කියලා.මමත් ඉතින් ඉස්කෝලේ උ.පෙ කොල්ලනේ.කමක් නැහැ කියල ගියා.ඔටෝමැටික් ගේට් එක එහෙම ඇරලා ගරාජ් එකට වාහනය දාලා ඇන්ටි කිව්වා මට සාලේ වාඩිවෙලා ඉන්න කියල උණු කෝපි මොනවා හරි හදන් එන්න.මෙන්න ඇන්ටි වොෂ් එකක් එහෙම දාලා පොඩි කෙල්ලෙක් වගේ කොට ගවුමකුත් ඇඳගෙන දුම් දදා කෝපි එකක් ගේනවා.මම කලබල වෙච්ච පාරට කෝපි එක ගන්න කොට උණු කෝපි එක මගේ ඇඟේ හැලුනා.ඒකට පිච්චිච්ච පාරට හු කියාගෙන මම කැගහපු සද්දෙට අම්ම ඇවිත් කියනවා බොහොම අපුරුයි පස්ස පැත්තට ඉර එලිය එනකන් ඉගෙන ගන්න ළමයි නිදගන්නවද කියල?......අම්මල ඔහොමමයි නේද? ..... (ස)
පෙත්තෝ, හොඳට කොල කාල දවල්ට අහස දිහා බලන්ඩ. එතකොට තරු පේනවා. අපේ විද්වතෙක් කියපු කතවක්. (ස)
අනේ මට නම් හරිම දුකක් අති වුනා ..ඒ අසරණ දරු පැටියට ..අපිත් දරුවෝ ඉන්න අම්මල ..අද අපේ රටේ දරුවොන්ගේ මානසික තත්වය ගැන හිතලා ..වැඩ කරන්න තරමට ඒ දරුවන්ගේ කරුමක්කාර දෙමාපියෝ ..බුද්ධිමත් නැති එකනම් හිතට හරිම දුකයි ...ඒ හැලහැප්පීම් අතරින් කර උස් මහත් වෙන දරුවොන්ගේ අශීලාචාර වැඩ අද සමාජයේ දකින්න ලැබෙනවා වැඩී...? දෙමපියනේ හැකි හැම වෙලාවකම ..තම ප්‍රශ්ණ..සමගිව විසඳා ගන්න උත්සාහ ගන්න ...?අවට සමාජය ..හිනස්වන්නෙ නැතිව ..?දරුවන් පීඩාවට පත් නොකර ..?එවිට ඔබ දෙපලට හරි පාරේ ගොඩාක් දුර ජීවන ගමනේ සතුටින් යා හැකියි ...? (ස)
අපේ සමදරා ..නැන්දයි එයාගේ මහත්තයයි වෙන්න ඕන..! අපේ සමදරා නැන්දටත් ඉවසීම අඩුයි ...?රන්ගිරි දඹුලු භාවනා ආරමෙට යවන්න ඕන ටිකක් භාවනා කරන්න. එවිට ඉවසීම වගේම ..ප්‍රඥාව..ලැබෙනවා ..? (ස)
පද්මේ, ඔයාගේ කතාව කියවන් යනවිට, හිතුනේ අපොයි දෙයියනේ කොල්ල ඉවරයි කියලා.., ඒ වුනාට අම්මා කෑගහපු විදියට හිතුනේ ''අපෝ මෙහෙම කම්මැලියෙක් කියලා'' කොහොම වුනත් පාන්දරම ටිකක් හිනාවුනා. (ස)
වැඩ නම් නිමක් නැත ගෙදර ද කාර්යාලේ ........හිස් ගිනි අරන් ඇත සදමින් සිත් තැවුලේ....වැස්සට ගොඩ වුනත් මඟ නිවසට රාලේ...කරුමේ තමයි එලවන්නේ පෙර කාලේ... (ස)
සැකයක් මත රණ්ඩු වෙන අම්ම සහ තාත්තා බය කිරීමට සිතු අවුරුදු හතක දරුවා තාත්ත තනි වෙනතුරු සිට මෙසේ කීය ''තාත්තා මම ඔක්කොම දන්නවා ''අනේ පුතේ අම්මට නම් කියන්න එපා. පුතා මේ සල්ලි වලින් මොනව හරි ගන්න පියා ඉතා සාන්ත ලෙස කීය .මෙයින් දිරිමත් වූ කොලුවා අම්මා ලගට ගොස් අම්මා මම ඔක්කොම දන්නවා. අනේ පුතේ තාත්තාට නම් කියන්න එපා. මම පුතාට රස කෑමක් හදල දෙන්නම් අම්මා කීය. මාරයි නේ මේක නියම බිස්නස් එකක්නේ. මාර විදිහට ලාබ ලැබෙනවනේ. මෙහෙම හිතපු කොලුවා ගෙදරට ආ ලියුම් කාරයා ලගට ගොස් ලියුම් මාමේ මම ඔක්කොම දන්නවා.එක්වරම කොලුවා වඩාගත් ලියුම්කරු අඩමින් ''උබ මගේ පුතා කියල අම්මාද පුතේ කිව්වේ ? (ස)
පද්මේ!! චන්දි - ''අපෝ මෙහෙම කම්මැලියෙක්....?". අපි නම් කියන්නේ වෙන එකක්. (ස)
රන් පුතා, වතුර ටික වේලෙන්න කලින් කවුද මේක පත්තරේට දැම්මෙ..... ? (ස)
පොඩි දුවා දරුවන්ගේ ලෝකේ හරි කුඩායි. ඒ අය නිතරම විනිෂ්‍ය කරන්නේ තමන්ගේ දෙමව්පියන්. වැඩිහිටි අප මදක් හෝ ඔවුන් ඉදිරියේ සීලාචාර විය යුතුයි. (ස)
පද්මේගේ කතාවේ අවසාන කොටස නොදා හිටියා නම් චන්දිට නින්ද යන එකකුත් නැහැ. (ස)
පද්මේ අයියා ඒ කාලේ ඉඳලම ඇන්ටිලා ගැන හින බලලා, මට නම් ලැජ්ජාවේ බැ,.....!!! (ස)
පද්මේ, ඔයා ඇන්ටිගේ අංකල්ව දැක්කේ නැද්ද ?? (ස)
පද්මේ අයියටත් වෙන දේවල්.දෙයියෝ සාක්කිම තමා.චන්දි අක්කා කියනවා වගේම උදෙන්ම හිනා උනා ඒක බලලා.ඒ වගේම පාසල් කාලය මතක් උනා.වැස්ස දවසට පාසල් යන්න හරිම කම්මැලියි.උදෙන්ම අම්මාට මොකක් හරි නැති ලෙඩක් කියලා දවල් වෙනකන් නිදා ගත්ත කාලය මතක් උනා.ස්තුතියි පද්මේ අයියේ. (ස)
ඔව් රුපවති අක්කේ..!! ඔය දරුවට නිතරම දකින්න ඇත්තේ දෙමාපියන්ගේ අඩදබර.ආදරය කරුණාව නැති උනාම නිකන්ම හිත් දරුණු වෙනවා.අනාගතේදී දරුණු පුද්ගලයන් බවට පත් වෙන්නේ ඔය වගේ අහිංසක දරවන්.ඒ කාගේ වරදින් ද නොසැලකිලිමත් දෙමාපියෝ නිසා.දෙමාපියෝ උනාම මොන ප්‍රශ්නේ තිබුනත් දරුවන් වෙනුවෙන් වත් ඉවසල ඉන්න ඕනේ.අඩදබර නොවී ඕනෙම ප්‍රශිනයක් කතා කරලා විසඳ ගන්න පුලුවන්. (ස)
පහන්, කතාව ෂෝක්නෙ. ඔබ දන්න ඔවැනි කතා එකතුවක් පොතක් විදියට එලියට දමන්නකො.හිනහවෙලාම පණත් ඇරගන්නත් පුළුවන් වෙයි කෙනෙකුට. (ස)
සරත් අයියා නම් කොහිල කොටුවේ වැඩ ඇති.එතකොට දිසා අයියයි,ඉන්දුයි කෝ තාම නෑනේ.චන්දි අක්කේ...!!! ලියනවද කවියක් මගේ හොඳ චන්දි අක්කා වගේ. (ස)
දය අලහකෝන්, පහන් කතා එලියට දාල තියෙන්නේ. අපිට තියෙන්නේ අහුලා ගන්න විතරයිනේ... (ස)
පද්මෙ අයියගේ කතා කවදත් ලස්සනයි.. සහන් උදේම ලස්සන කවියක් දාලා තියෙන්නේ.. රූපා අක්කේ නිලූ ඔයාල හරි.. ඒත් සමහර මිනිස්සුන්ට කතා කරලා විසඳ ගන්න තරම් මොළයක් නෑ.. ඒකයි ඔය ප්‍රශ්ණ ඇති කරගෙන දරුවොත් අසරණ කරගෙන මිහිපිට අපායක ජීවත් වෙන්නේ... (ස)
පත්මේ, ඔයාගේ කතාවට කොච්චර හිනා උනාද කිවුවොත් ලැප් එක ලඟ තිබුන වතුර වීදුරුව ඇඟට හැලුනා. ලැප් එකට හැලුනා නම් ......අම්ම ළඟ නැහැ, මට අර කතාව කියන්න. (ස)
මට පේන හැටියට මේක හරියන වැඩක් නෙවෙයි. දැන් බලන්න අපි මේ කතාව දන්නේ අර තුන්වැනියා එතනට ආපු හින්දානේ . අපි නොදැනුවත්ව මොන තරම් නරක දේ ඒ ගෙදර වෙන්න ඇද්ද? කවද හරි මිනීමැරුමක් උනත් වෙන්න පුළුවන්. ඉතින් අර කිරිසප්පයා යහපහත් පුරවැසියෙක් වෙන එකක් නැහැ. එක අතකින් නොබැඳ ඉන්න එක හොඳයි කියල හිතෙනවා. (ස)
පත්මේ, පාසල් කාලය මතක් කල නිසා, අම්මගේ බල කිරීම නිසා මම කල වැඩක් කියන්නම් ...මේ පළමුවැනි වතාවට ගගුලේ ඔස්සේ මේ රහස මුදාහරින බැවින් ගෙදර දැනගන්න තියන්න එපා. අම්මා හිතයි මු හැමදාම එහෙනම් මාව රවට්ටන්න ඇති කියලා. උපාධිය ගත්තෙත් හොරට කියල හිතයි. 10 වසරේ ඉන්න කොට අවසානේ වාර විභාගේ ප්‍රතිපල දුන්නේ පාසලේ නිවාඩු දෙන දවසේ. හුටා රිපෝට් එකේ සිංහලයි බුද්ධාගමයි හැරෙන්න අනිත් ඔක්කොම විෂයන් වලට ලකුණු 45 ටත් අඩුයි.අම්ම තාත්තට මීට පෙර කියල තිබුණා දැන් කොල්ලගේ නැටිල්ල වැඩි කියලා ..තාත්තා අනතුරු අඟවල තිබුනේ ..අම්මා කිව්වා ලකුණු අඩුවෙන් අරගෙන ගෙදර එන්න එපා කියලා. දැන් මොකද කරන්නේ ගත්තා මකන කෑල්ලක් මැකුව ඉලක්කන් ටිකම 65 හි 80 අතර ලකුණු දා ගත්තා ..හිටියේ 16 වෙනියා වෙලා. ඒකත් 6 වෙනියා කරගත්තා.ගියා ගෙදර අම්මා ඇහුව රිපෝට් එක දීපන් කියලා ...මමත් පැනල දුන්නා ..දෙපාරක් ඔලුව හෙල්ලුව හිනා වුනා .තාත්තට කෝල් කර ප්‍රශ්නයක් උනේ නැහැ ..ඒත් ..හැමදාම බොරුව කරන්න බැරි නිසා එහෙන් මෙහෙන් බැල්ම දාපු කෑලි වලට ටටා කියල ඉගන ගත්තා .දැන් මම හොඳ කොල්ලෙක් ..මෙතන කෙල්ලෝ ටික තමයි මාව නරක කරන්නේ. (ස)
1992 වර්ෂයේ යම් දවසක ..මස ඉගෙනුම අතරින් ..ආයතනයක රැකියාවක් කළා ..දවසක් අපිට ප්‍රේමදාස ක්‍රීඩාංගනයේ රැස්වීමක් අහවර වෙලා ගෙදර එන විට රෑ.උනා..මම සේවයට නිවසේ සිට බසයේ ගියමුත් ..නිවසට පයින් එන දුර ෆුට්ස් සයිකලෙන් ආවෙන් එදින ගිගුරුම් සහිත විදුලි කොටන රැයකි.බසයෙන් බැස අසල ඇති හිතවත් නිවසියැගෙන් මගේ සයිකලත් රැගෙන කෑලි කපන කළුවරේ විදුලි කොටන ආලෝකයෙන් එලිය වන කිලෝමීටර් 3ක් දුර පාළු පාරට බට මා පිටුපසහින් එන වැහි බිදුවලට වැඩි වේගයෙන් සයිකලය පැදගෙන වැව කන්ඩිය දිගේ විත් කුඩා පටු පාරට පල්ලම ගන්නවත් සමගම ..උදේ යන විට පාර හොඳට තිබුණත් හවස ගැමියෝ පාර හරහා බෝක්කු කැටයක් දැමීමට කණුවක් කපල බව හැගුනේ වේගෙන් ආවාම ඉස්සරහ රෝදෙත් සමඟ ඒ කාණුවට වැටුනායින් පසුවයි ..විදුලි එලියෙන්ම අහුලාගත් බයිසිකලේ අතපය සුරක්ෂා බව හැගුනෙන් ..නැවතත් පැදගෙන යාමට ගත් උත්සාහය ව්‍යාර්ථ උනේ ..බයිසිකලේ දෙකට නැමී ඇති නිසාත් ..සාරියක් ඇදන් සිටිමා සීරීමක් වත් නැතිව ...මඩින් නැහැවී ගොස් ඇති බව වැටහුනේ ගෙදර ගිය පසුයි ..අදටත් මට අමතක නොවන සිදුවීමක් ඒක ....?කෑලි කපන කළුවරේ උවත් විදුලි කොටන එළියෙන් ආ මම එදා අපි ජීවත් උණ පරිසරය වගේම මිනිසාගෙන් කරදරයක් නැතිබව නම් ..ඉර හඳ සේ විශ්වාසයක් තිබුනා,,,! ඒත් අද එහෙම නෙවෙයි ...? (ස)
දයා. සරත් මම වගේම, ලස්සන කතා පද්මේ .වන්නි තිලක් , කටා මාම ඇතුළු බොහෝ දෙනෙක් ලියනවා අපි ඔක්කොම කතා එකතු කරලා පොතක් හදමු. සරත් ඒකට උදව් කරයි. (ස)
ඉස්සර කාලේ දෙන්නා දෙමහල්ලොන්ගෙ අඩ දබර බත් හැලිය ඉදෙන කන් විතරයි.දැන් කපා කොටා ගෙන මරාගෙන තමා නවතින්නෙ.සාරධර්ම වලින් ඈත් වෙච්ච සමාජයක් දැන් තියෙන්නෙ.මොන්ටිසෝරියේ ඉඳලම දරුවන්ට සාරධර්ම උගන්නලා, දෙමාපියන්ටත් ග්‍රාමිය මට්මමින් වැඩමුළු තියලා පන්සල් පල්ලි එකතු වෙලා සමාජය සාරධර්ම වලින් පෝෂණය කල යුතු කාලයකි මේ. (ස)
දිසා, ඉස්කෝලේ යන කාලේ කතා නම් එමටයි.ඔයා හොඳයි. මම ගෙදර ගිහින් කියන්නේ ලකුණු 100 කියලා .බැලින්නම් වැඩ හතරකටම තමයි 100. ගණන් 25, සිංහල 30, ආගම30, ඉංග්‍රිසි 15. (ස)
දවසක් සර් ඇවිල්ල කිව්වා. ළමයි විභාගෙට සති දෙකයි තියෙන්නේ. ප්‍රශ්න පත්තර අච්චු ගහන්න දීලත් ඉවරයි. ඔය ළමයින්ට මොකුත් ප්‍රශ්නයක් එහෙම තියනවද කියලා? එකෙක් ඇහුවා අච්චු කන්තෝරුවේ නම මොකද්ද කියලා. (ස)
ලිපිය දැක්කම මේ රටේ දෙමාපියෝ හැම දෙනාටම ලියන්න ඕනේ කියල හිතුනා. අපි පොඩි කාලෙ සහ තරුණ කාලෙදීත් අපේ අම්මා තාත්තා හොඳටම රණ්ඩු වෙන අය. අපි මේ දේවල් නිසා ගොඩක් දුක් උනා ලැජ්ජා උනා. සමහරදාට ගෙදරින් එලියට බහින්න ලැජ්ජයි. මේ කතාව ලීවොත් මේ පිටුව පුරාවටම මගේ කතව විතරක් වේවී. එම නිසා කෙටියෙන් දෙමාපියන්ගෙන් ඉල්ලන්නේ අනේ දරුවෝ ගැන හිතන්න. ජීවිතේ කිසිම දවසක වෙන් වෙන්න හිතන්න එපා. දරුවන්ට ලැජ්ජා හිතෙන විදියට වැඩ කරන්න එපා. දෙවියන්ගේ නාමෙට රන්ඩු වෙන්න එපා. (ස)
කතාවේ හැටියට නම් අර සක්කර වට්ටම හොඳ නැටුමක් නටල තියෙන පාටයි. තව පොඩ්ඩෙන් පෙත්තා කනවා හොඳ කෑමක්. (ස)
දිසා, පහන්, ඉස්කෝලේ යන කාලේ කතා නම් කියලම වැඩක් නැහැ. මගේ ලකුණු මාරු වෙලා රිපෝට් එකට වැටිලා තියෙන්නේ කියලත් ගෙදර ඇවිල්ල කියලා තියනවා "වෙනියා හොඳ නැති වෙන කොට". බොරු කියන අය අපායේ යනවා නම් ඉස්සෙල්ලම යන්නේ...... (ස)
සොරි 1992 නොව 1996 නිවැරදි විය යුතුයි ..! (ස)
නැවතත්, මම කවදාවත් දෙදෙනෙකුට එකවර ආදරය කර නැත. (ස)
පෙත්තටත් ඕන හොඳ කෑම (ස)
චන්දි නංගි..! නිලූ.. ඉන්දු ...? අන්න දිසා මාම ..රිපෝර්ට් එකක් දීල තියනවා ලකුණුත් දීලා දැක්කද ..? අපිට හොඳ කියල තියෙන්නේ ...?මම ලංකාවේ හිටියා නම් යනවා හොඳ කහබිලිය කොටුවකුත් අරගෙන..? (ස)
ඔන්න එකමත් එක කාලෙක හිටිය ජෝඩුවක් හොඳින් පවුල් ජීවිතය ගත කලාලු. මෙයාලට දරුවෝ අට සෙනෙක හිටියලු හරිම හුරු බුහුටි. ඔන්න නම වෙනියා ඉපදුනලු. හස්බන්ඩ්ට මල පැනල ගිහින් වයිෆ් ගෙන් ඇහුවලු, අනිත් අට දෙනාම මම වගේ..මොකද මෙය විතරක් වෙනස් උනේ කියලා. වයිෆ් කිව්වලු, මෙය ඇත්තටම ඔයාගේ කියලා. (ස)
අනේ හැබෑට "දිසා කොලුවගෙ" කතාව බලාපල්ලකෝ, අපි මෙතන දිසා "මාම"ගෙන් පරිස්සම් වෙලා ඉන්නේ කොච්චර අමාරුවෙන්ද කියලා මුලු රටම දන්නවා. එහෙව් එකේ එනවා මෙතන සුද්ද වෙන්න. මෙහෙත් තියෙනවා කහඹිලියා වගේ කොළ ජාති. ඒත් ඒවා ලංකාවට යනකන් බලා ඉන්න බෑ. මොකද්ද මේකට කරන්න ඕන???? (ස)
මමත් මුල ඉදලම මගේ අදහස් දැම්මා. නම ප්‍රියා. පසුව තවත් ප්‍රියාලා ගොඩක් අාවා. මම මගේ නම වෙනස් කළා.තරහක් නම් නැහැ. අපි එක මවකගේ දරුවෝ වෙමු. පහන්, සරත්, රූපා අක්කා තව පරණ අය ගොඩක් හිටියා. දැන් නැහැ (නි)
කොට්ටෝරුවා හොට ඇනගෙන, කේ.එච්.ආර්.කේ. බයිසිකලේ තෙමි තෙමී පල්ලම් බහින්නේ මොන දිශාවටද කියලා මං මේ සිරි නරඹමින් ඉන්නේ.. (නි)
සාමාන්‍යයෙන් පොඩි දරුවෝ ඉන්නකොට පවුල කැඩෙන්නේ නැහැ රැකෙනවා. මම ගැහැනුන්ට ගහනවට විරුද්ධයි. හැබැයි සමහර ගැහැනුන්ගේ කටවල් නරකයි. කොහොම ඉවසාගෙන ඉන්නද මම දන්නේ නැහැ. මම නම් එහෙම නැහැ. මම පිරිමින්ට ආදරෙයි (නි)
පද්මේ හැලුණු උණු කෝපි එකේ කිරිත් තියෙන්න ඇති නේද? (නි)
දවසක් යාලුවෝ එකතු වෙලා පේර කඩන්න ගියා පාසලට යාබද වත්තක. ආපසු එද්දී ගේට්ටුවෙන් ඇතුලු වෙනකොට තාරු පෙනුනා. විවේක කාලය අවසන් වෙලා නිසා.වතුර බොන්න ගිය විදිහට පන්තියට ඇතුළු වුණා.එහෙත් අපි කාගෙවත් පොත් බෑග් නැහැ පන්තියේ.අපි ළමයෙක්ගෙන් ඇහුව්වා කෝ අපේ බෑග් කියලා? එයා කිවුවා උප විදුහල්පති අරගෙන ගියා කියලා. කට්ටියටම ඔෆිස් එකට එන්න කිවුවා බෑග් ගන්න. කව්රුත් බයයි ඔෆිස් එකට යන්න. අපිව දැකලා උප විදුහල්පති ආ ළමයි මොකද මේ වෙලාවේ? කට්ටියම ඔපිස් එක ළග? අපේ බය ටිකක් අඩු වුණා සර් හොදින් කතා කළ නිසා.සර් අපේ බෑග් ගන්න. මොන බෑග්ද ළමයි.අපි වතුර බොන්න ගිය විදිහට සර්ට කිව්වා එනකොට බෑග් නැහැ කියලා. සර්රුත් අපිත් එක්ක ඇවිල්ලා පන්තියට කෝ මේ ළමයින්ගේ බෑග් කියලා ඇහුවා. ඔෆිස් එකට යන්න කියපු ගැහැනු ළමයා අපේ බෑග් පන්තියේ කබඩ් එකට දාලා. එදා ඒ ගැහැනු ළමයා ගුටි කෑවා හොදට.පස්සේ දන්නේ අපිව බය කරන්න විහිලුවට කරපු දෙයක් කියලා.එයා හිතුවේ නැතිලු අපි ඔෆිස් එකට යයි කියලා.අපිත් ගියා නෙමෙයි යැවුනා බයට.දැන් එයා හොද මිතුරියක් අපේ. (නි)
හැලුණු උණු කෝපි එකේ කිරිත් තියෙන්න ඇති නේද? නැහැ. උදේ දාපු බිත්තරේ සාරුත් තිබුනලු සරෝ.. (නි)
මොන දිසාවටද ඉතින් කටා මාමාලගේ ගෙදර මිසක්? (නි)
කටා ඉල්ලන් කෑවද කියලත් හිතෙනවා (නි)
කටා මාමේ, දූලා එහෙම ඉන්නවා නම් හංගන්න ඉක්මනට. නැත්නම් අපේ දිසා මාමා තව "නරක් වෙයි". (නි)
හචිකෝ (ප්‍රියා), මම නම් ළඟදී ආවේ. නම වෙනස් කළාට කමක් නැහැ. නිතර නිතර එන්නකො මේ පැත්තේ. අලුත් යාළුවෝ පරණ යාළුවෝ හැමෝම එක මවකගෙ දරුවො වගේ ආදරෙන් සතුටෙන් ඉඳිමු නේද? (නි)
අනේ,අනේ,ලකුණු හොරා ගත්තා නේද ..? ඉතින් මොකද අර මෙතන ඉන්න කෙල්ලෝ ටික ඔයාව නරක් කරනවා කිවුවේ? ඒක නෙමෙයි දිසෝ, සමදරාට කසාදයක් කරලා දෙමුද...? හැබැයි වරදට සමාව දෙන කෙනෙක් වෙන්න ඕනෑ. මොකද සමදරා කලින් විවාහ වුණ කෙනෙක් (නි)
ඉන්දු නංගි, අපි දිසාට කියමු,ඔලුවෙන් හිටගන්න කියලා. ලකුණු හොරෙන් ගත්ත වරදට (නි)
මෙන්ඩිස් අයියේ, එහෙනම් මොකක්ද අනේ කියන්නේ? (නි)
කෝ චන්දි අක්කේ කවිය.? මං උදේ ඉදලා බලාගෙන ඉන්නවා.සමදරාට මොන විවාහද මේ වළ පයයි ,ගොඩ පයයි ඉදගෙන.නැද්ද මං අහන්නේ සමදරා නැන්දේ. (නි)
චන්දි කියන්නත් කලින් මම පත්තරේ දැන්වීමක් දැම්මා. බලන්න හොදද කියල අවුරුදු 51 වන වැඩිමහල් දියණියට සුදුසු වැන්දඹු සහකරුවකු දෙමුපියෝ සොයති ලාබාල පෙනුම .උස අඩි 5 අගල් 3 යි. දෑවැද්ද වසයෙන් රා තබරුම. වැන්දබු .දික්කසාද .බිරිද මියගිය .කනවැන්දුම් සැලකේ .බෙරව රොඩී කුලයද විමසන්න ...සියලු ලිපි වලට පිළිතුරු ...ලංකාදීප බාරේ 123 ඒ.(නදී)
මම නම් අවංකව මේ කියන්නේ, එක වෙලාවකට සමදරා සොහොයුරිය ගැන දුකත් හිතෙනවා.එයාගේ අදහස් ඇතුලේ සියුම් අහිංසකකමක් තිබෙනවා.හොදට බලන්න. එයා අපි හැමෝටම අාදරෙයි.ඒත් එක්කම පොඩි අසරණකමකුත් තිබෙනවා කියලා දැනෙනවා (නි)
අපෝ ඇති යන්තම් අහිංසකයට කරදරයක් නැතුව බේරිලා යන්න ලැබීම.නොකළ වරදකට දඩුවම් දෙන්නයි සූදානම් වෙලා තියෙන්නේ. (නි)
ඔන්න එක දවසක් අපේ දිසා වැවේ නා නා ඉන්නවලු!ඔන්න ඔය වෙලාවේම රූපවතී අක්කත් දියබුන් පාරක් එහෙම ගහල නාගන්න ඕනේ කියල වැවට ගියාලු! ඒ දවස්වල රූපවතී අක්ක ගම පුරාම හරිම ප්‍රසිද්දයිලු "පරචිත්ත විජාණන ඣාණය" ගැන කියන්න . ඈතින් රූපවතී අක්ක එනවා දැක්ක දිසා අදනම් මම රූපට කියන්න අමාරු දෙයක් හිතාගෙන හොදට බයිට් කරනවා කියල සරමත් ඇදගෙන ගොඩට ගිහින් දෙන්නම් වැඩක් කියල හිතලා,සරම ගන්න බලද්දි සරම නෑලු.මලා. ඉතින් මොකකද් කරන්නෙ. රූපත් දැන් ලග ලගම එනවලු!.ඉතින් සරම දිය යටවත් තියනවද කියල අත ගාල බලනකොට නිකම් බේසමක් වගෙ 1ක් අහු උනාලු.දිසා ඉක්මනට බේසමත් අරගෙන අහවල් ස්ථානෙත් වහගෙන ගොඩට ඇවිත්රූපක්කගෙන් මෙන්න මෙහෙම ඇහුවලු."ඇත්තටම රූපෝ.., අනුන්ගෙ හිත් කියවන්නපුලුවන් නම්, හා කියමු බලන්න දැන් මගෙ හිතේ මොනවද තියෙන්නෙ කියල...කියල ඇහුවලු නිකන් කින්ඩියට වගේ ."ඉතින් රූපක්කත් හොද හිනාවක් එහෙම දාල කිව්වලු මෙහෙම " මේ දිසා ගොයියෝ දැන් හිතාගෙන, ඉන්නෙ ඔය බේසමට අඩියක් තියනව කියල නේද? ..දිසා අපහු වැවට පැන්නලු!(නදී)
මෙන්න අහු වුණා. මේ පිටුවේ ලොකුම හොරා..පුහුල් හොරා කරෙන් දැනෙයි. (නි)
එක මවකගෙ දරුවො වගේ ආදරෙන්..., ලකුණු මකා ඇස් වසා අනික් අය රවටන සහෝදරයෝ සමග ..හ්ම්ම්...හ්ම්ම්.. ඉඳිමු..ප්‍රවේශමෙන්. (නි)
කලින් විවාහ වුණ එකත් වරදක්ද? එන්න එපා පද හදන්න.. පරණ මොරිස් මයිනර් තාම ලන්ඩන් වල ෆුල් ඩිමාන්ඩ් නේද ඉන්දු.. (නි)
වෙන අයගේ නම් වලින් ලියන එක වහාම නවත්තන්න . දන්නේ නැහැ මම කව්ද කියල. පිරිමි අය මට කියන්නේ කොල්වින් අයිය කියලා (නදී)
මෙතන උප්පැන්නය පරීක්ෂා කිරීමක් අනවශ්‍යයි. කොල්වින් අයියා බැරිනම් ඕනෑ අයියෙක් සාධාරණව මහත්වරු වගේ විනෝදෙන් ලියන්න.මම සැල්වින් මල්ලි. (නි)
03.13.32 මේ අදහස මගේ නෙමෙයි, මා වෙනුවෙන් පෙනීසිටින අමනුස්සයෙකුගේ වැඩක් (නි)
දිසානායක 2013-11-06 23:10:52 නමින් පළකර ඇති පුවත සහෝදර සහෝදරියන්ගේ නාමයෙන් මා තරයේ ප්‍රතික්ෂේප කරමි. (නි)
කරුණාකර පිළිතුරු සැපීමට කලින් බුද්ධියට මුල්තැන දෙන්න (නි)
පෙත්තා උදේ පාන්දර බොරුවට කෑගහන්නෙ නැතුව හිටියොත් හොදයි නේද? (නි)
ඇයි ඉතින් කේ.එච්.ආර්.කේ.දිසානායක අයියාට කොල්වින් අයියා කියන්නේ. (ස)
පෙත්තෝ, මෙතන ඉන්න දිසනයක්වත්, චන්දිවත්, රුපවති වත්, අනිත් අයට ගරු කරන්න දන්නේ නැහැ. කවදාවත් වැරැද්ද ඉගෙන ගන්නෙත් නැහැ . දිසානායක මහත්තයෝ විහිළු කරන්න සුදුසු දේ සහ නුසුදුසු දේ දැනගන්න. (ස)
සමදර නැන්දේ, 50 කියන්නේ වයසක් නෙමෙයි. ඔයා කැමති නම් කරගන්න. අවසානයේ වැදගත් වෙන්නේ තමුන් කැමති දේ කරන එක. නිලූ විදානගේ සෞදි අරාබිය, මට හිතෙන්නේ ඔයාගේ පය තියෙන්නේ වළ පයේ කියලා.වරදට සමාව දෙන කෙනෙක් හොදයි. චන්දිට කවදාහරි මිනිහා එළවපුවහාම බැදගන්න (නි)
සමන්, සමදරා වගේ මං බැදලා නැහැ කියල නාහෙන් අඩ අඩ පිරිමින්ට කතා කරන්නේ නැහැ.එයයි මට පිළිතුරු දීල තිබුනේ (පෙර දිනක දෙයියෝ සාක්කියට) එයා සාරියක් ගෙනාවම ඉස්සෙල්ලම පෙන්නන්නේ එයාගේ මහත්තයට කියලා.ඒකයි මම කියන්නේ දැන් එයාට විවාහ යෝජනාවක් ගේන විට ''වරදට සමාව'' දෙන කෙනෙක් ඕන කියලා. ඉතින් 50 කියන්නේ වයසක් නෙවේ නම් සමන්ටම පුළුවන්නේ සමදරාට පිහිට වෙන්න. බලන්න එයා හැමදාම නාහෙන් අඩනවානේ. පව් සමදරා (සමදරෝ මට කියල තිබුනේ කොන්ද කෙලින් තියන් වැඩ කරන්න කියා. ඉතින් මොකද දැන් ඔයා කොන්ද පණ නැති කරන් කියවන්නේ ) බොරුවට ආයුෂ කොටයි සමදරා. (ස)
දිසානායක 2013-11-06 23:10:52 නමින් පල කල ඇති පුවත් සටහන වැරදි ප්‍රකාශයක් නේද මාමේ? පත්තෙර් පුද්ගලික කෝන්තර පිරි මැහීමට දීමත්, යොදවා ගැනීමත් අපහාසයට විරුද්ධව නිතියට අදාළ බව මා අසා ඇත. (ස)
දිසෝ නොලිය යුතු දෙයක් ලියල තිබුනා ''බෙරව සහ රොඩී කුලයද '' එක විතරයි නරකකට තිබුනේ.අනෙක්වා නම් විහිළු කතා ගණන් ගන්න එපා (මට මතකයි දවසක් රූපාට ලියල තිබුනා දරුවෙකුත් අරන්') දිග ගියා කියලා. ඒත් රුප තරහ වුනේ නැහැ. අපි විහිළු හොඳට දන්නා නිසා , අනෙක දැන් සමදරාට නෙවෙයි රිදුනේ. (ස)
අනේ වැරැද්ද පෙන්නලා දුන්නට තරහ වෙන්න එපා හොඳේ.., !! සමන් අපි හොඳට දන්නවා ගරු කරන්න සමදරාට පොඩ්ඩක් ඒ ගැන කියල දෙන්න. එයයි දන්නේ නැත්තේ, සමන් අපි මම,( චන්දි) ,රූපා,දිසා, සරත්, ඉන්දු, නිලූ,හැමදාම අදහස් දමන්නේ එකම නමින්, සමහරු පිරිමි නම් වලිනුත්, ගැහැණු නම් වලිනුත් ලියනවා අපිට හොඳට තේරෙනවා ඒක, අපි ලග බොරුව, වංචාව නැහැ හරිද යාලුවේ ....!! (ස)
දිසා රුපවති චන්ඩි නිලූ මනුෂ්‍ය ජතියටද නිගාවකි (දී)
කුසුම්, ඒකෙන් ඔයාට මුකුත් පාඩුවක් වුනේ නැහැනේ. ඉරිසියාවට බෙහෙත් නැහැනේ කුසුම්. (ස)
සුපුරුදු ලෙසට කවියක් ලියනට සිතුවා, සැම සිත් සතන් හට අපි සෙනෙහස පිදුවා, සාමය සමාදානය අද දින මෙහි නැතුවා, සමහ අයගේ කුහක ගති මොනවට දුටුවා.....!! (දී)
කුසුම් අක්කේ, රුපවතිට බනින්න එපා. එයා මෙතන ලියන්නේ එයා ලෙඩින් ඉන්න නිසා. රුපවති අක්ක මොනවා ලිව්වත් එයාට බනින්න එපා. (ස)
මෙතන සමන් සහ කුසුම් කියන දෙන්න සිංහල දන්නේ නැති පිස්සෝ දෙන්නෙක්ද කියල මම අහන්න කැමති මේ අදහස් ලියුවේ මම නෙමෙයි කියල තේරෙන සිහලෙන් ලියල තියෙද්දිත් මගේ නමින් වෙන අයෙකු පහර දෙද්දීත් මට පහර දෙන සමන් කියන අලුගෝසුව තමඊ මේ ජරා වැඩේ කරන්නේ කියල හැමෝම දන්නවා (දී)
මෙතන සමහර අදහස් දාන පිරිස හදන්නේ අපිව කොටවන්න කියල මම දන්නවා. ඕවට අහුවෙන්න එපා, මගේ කොල්ලෝ කෙල්ලෝ ටික මම තරහ නැහැ. මම විහිළු දන්නවා.අනිත් ළමයි බොරුවට කලබල වෙන්න එපා. එක මගේ ප්‍රශ්නයක්. වැඩක් නැත්තත් එන්න රා තියෙනවා. (ස)
නිලූ ඔයා මට ආරාධන කර තිබුනා. කවියක් ලියන්නට දැන් ආශා සිතුනා. සමහරු කියන ඒවාට මගේ හිත රිදුනා, බොරුවට නපුරු වී මට බැන වැදුනා ...!! ..[නැහැ කිසි දිනක අමුනුස්ස ගති පෑවේ, කුසුම් නොදැනදෝ මන්දා දොස් කිවේ, සමදරා මෙතන සැමදාමත් බොරු කිවේ,එය දන්වන්නටයි මං අදහස් ගෙන ආවේ ...!! මොකද මේ සමදරා පේන්න නැත්තේ කොන්ද කෙලින් කරන් එන්නකෝ පැටියෝ. (ස)
කවුද මේ සමන් ණයට කහින්න හදන කෙනා. (ස)
අනුන්ගේ ගෙවල් වල රැඳු වලට කන දැම්මේ මොකටද (දී)
කුසුමට විරේක බේතක් දුන්නම් ලෙඩේ නිට්ටාවට සුව වෙනවා රුප අක්කේ ..චන්ඩි බය නැතුව කතා කරන්න අපි ඉන්නවා ඔයාලත් එක්ක (දී)
තව පොඩ්ඩෙන් මිනි මැරුමක් තමයි (දී)
සමදරා අක්කේ ඔයා ආව එක හොදයි.., දැන් සමනුයි, කුසුමයි අතින් කට වහ ගන්න, අනුන්ගේ දේට හොට නොදා, සමදරා අක්ක හරි හොඳයිනේ බලාගෙන ගියාම මං ලංකාවට ආපු දවසක එන්නම් ඔයාලගේ ගෙදර ඔන්න මගේ බෙල්ල නම් මිරිකන්න එපා.., හොඳේ....!! (ස)
මම දැක්ක කව්දෝ අපේ දිසා නමින් අදහස් දමාගෙන තියනවා ඒවා හොදනැති වැඩ හොදේ ...?කව්රු කලත් ඒක වැරදියි..?පාර පනින්න පරිස්සමට ...? (දී)
දිසාට කේන්ති ගිහිල්ලා (දී)
අනේ දිසෝ මටත් අමතක වුනානේ ඔයාගේ නමින් වෙන කෙනෙක් ලියන බව, සොරි දිසෝ ....!!මට සමාව දෙනවා නේද ....?දිසෝ . සමාව දුන්නොත් මං මුහුණු පොතට එනවා ලබන සතියේ ඉදල ...!!!! (දී)
චන්දි නංගි...? අපි දිසාට ඒ දඩුවම දෙමු ලංකාවට ගියාම ..මොකද දැන් ඉන්න රටේ ..කලිසම්ලු අදින්නේ ...? (දී)
අනුන්ගේ දේවල් අපිට මොකටද මල්ලි (දී)
මම හැමදාම දෙඉයෝ සාක්කි අදහස් බලනවා සිනහව සතුට පිරිලා තියනවා දැක්කහම සතුටක් ඇති වෙනවා .ඒ අතර ටික දෙනෙක් ඉන්නවා කුහකත්වය හිතේ තියාගෙන අදහස් දමන අය .එයාල හැමදාම කෙරුවේ ,මෙතන ප්‍රසන ඇති කරලා නිසබ්දව ඉන්න එක ..රුපවති චන්ඩි දිසා හේරත් වන්නි තිලක් .පහන් .සරත පෙත්ත හැමෝම තීරය රසවත් කරන පිරිස තව ඉන්නවා නිලූ .පෙරේරා සමදර වගේ අයත් වෙනස් මත දරන හොද අ ය (දී)
ස්තුතියි නාමල්, හැබැයි නාමල් වැඩේ කියන්නේ සමදරා අක්කත් අපිට එකගයි, ස්තුතියි සමදරා අක්කේ, (පව්,සමන්ටයි කුසුම්ටයි ) (දී)
ඔව් රූප අක්කේ ., ලංකාවට ගියාම අපි දෙන්නම එකතු වෙලා ''දිසාට''දෙමු ඒ දඩුවම, හැබැයි ඔන්න මම නම් අත් දෙකින්ම මුහුණ වහගන්නවා. අතේ ඇගිලි ටික ටිකක් ඈත් කරලා .., (ස)
චන්දි අක්කේ,රුපවති අක්කේ ඕව ගනන් ගන්න එපා.කුසුම් මේ දවස්වල නවල් එකක් කියවනවා.එකේ නම (පැහැදිලි ඉරිසියාව) (දී)
අනේ චන්දි ඔයා ඉන්නේ මොන ලෝකෙද මම නෙමෙයි ලියල තියෙන්නේ කියද්දීත් බොරුවට වාද කරන්න යන්නේ. (ස)
රූප, දිසා, චන්දි, අපි තුන් දෙනා ඡන්දෙන් දිනුම ලබාගෙන ඇති අතර සමන්ටයි, කුසුම්ටයි ඇපත් නැති බව මේ දැන් අන්තර්ජාලයේ පල විය..!! (ස)
හිතේ ඇති මහා ඇමති කම් ලැබුනා කියල..සිහින මාලිගා.කිරි හට්ටිය බලාගෙන ඔලුව හොල්ලන්න එපා.. දී කිරි ..දී කිරි..ගෙනාව දීකිරි... සින්දුව කුඩා කියන්නනේ? අපි තුන් දෙනා. (නදී)
යහලුවනේ මේකට කියන්නේ අපේ බලේ සමඟි බලේ කියල කෝ කට්ටියම කියමු හයියෙන්....අපේ බලේ සමඟි බලේ...තව හයියෙන් ..අපේ බලේ සමඟි බලේ ..දැන් කවුරුත් දන්නවා අපි කවුද කියලා. (ස)
කුහක අදහස් දරන්නන්ගෙන් අපව රැක ගත් සැමට අපේ ස්තූතිය ....සමන් මහත්තය කුසුමත් එක්ක ලිඳ ළඟ සංගමයට බැඳිලා වගේ. (ස)
සමන් විහිලුවක් කලේ සමදරා නැන්දට.එය අමනාපයක් නැත්තන් ඔයා තැවෙන්නේ ඇයිද මන්දා. අනික සමාව දෙන අය හොයන්නේ මොකටද මන්. ඔයාලගේ පවුල් මට්ටමෙන් මාව මනින්න එපා කියලා මන් ඔබට කියනවා. කල යුතු දේ,නොකළයුතු දේ මන් හොදට දන්නා නිසා.(නදී)
චන්දි අක්කේ පෙටි කියල කියන්නෙත් ඔයාලත් එක්ක එකට ඉදල වල කපන කෙනෙක් බව මතක තියාගන්න දීකිරි වලට බළලුත් සාක්කි (නදී)
සමදරාට විහිළුවක් කලාට. සමන් චන්දිට කියල තියන කතාවට මෙතන ඉන්න පෙත්ත .පෙටි.පැංචි.කුසුම .වගේ අයගේ කටේ පිට්ටු හිරවෙලාද ? ඒ අය හැමදාම කෙරුවේ හොද මුහුණ පෙන්නලා රුපලට පහර දෙන එක තමයි. කොන්ද පන නැති පිරිමි අපි කවදත් චන්දිලට රූපලට ..හිතින් ආදරේ කලා .. ලියන්න වෙලාවක් නැහැ නමුත් රස වින්දා ..කුහකත්වය විසින් නැති කරන්නේ තමාව බව මතක තියා ගන්න.(නදී)
සමදරාට විහිළුවක් කලාට. සමන් චන්දිට කියල තියන කතාවට මෙතන ඉන්න පෙත්ත .පෙටි.පැංචි.කුසුම .වගේ අයගේ කටේ පිට්ටු හිරවෙලාද ? ඒ අය හැමදාම කෙරුවේ හොද මුහුණ පෙන්නලා රුපලට පහරදෙන එක තමයි....කොන්ද පන නැති පිරිමි ...අපි කවදත් චන්දිලට රුපලට ..හිතින් ආදරේ කලා .. ලියන්න වෙලාවක් නැහැ නමුත් රස වින්දා ..කුහකත්වය විසින් නැති කරන්නේ තමාව බව මතක තියා ගන්න.(නදී)
ඔව් නාමල් මල්ලියෝ, මමත් දැක්කා. මහා දෙපැත් නයෙක් ., එයාල දන්නේ අනුන්ගේ අදහස් වල කුණු හොයන්න වීතරයි. අලුත් අදහසක් දෙන්නවත්,කෙනෙකුගේ සිතක් සතුටු කරන්නවත් දන්නේ නැහැ. තව ඉන්නවා කට්ටියක් අනුන්ගේ මඩ ඇදගෙනම නානවා (පව් කියලත් හිතෙනවා වෙලාවකට) (ස)
තවත් සතුටුදායක ඡන්ද ප්‍රතිපලයක් ..! ස්තුතියි පද්මිණි, අපිත් ඔබට ආදරෙයි. අපි ලියන ඒවා කියවා සතුටක් ලබනවා කියන එක ඇත්තටම අපිටත් සතුටක්.., (ස)
දිසා, රුපවති, චන්දි, නිලූ,ඔව් මනුසයන්ට විතරයි අපි මනුස්සයෝ විදිහට පෙන්නේ.....!!!! ඉතින් කාගේද වරද ..? මනුස් ඇසින් බලලා සැනසෙන්න බැරි නම්.යාලුවනේ සමඟි බලේ ජයවේවා..!!!පද්මිණි, නාමල්, ජයරත්න,ස්තුතියි ..!!! නියම සිංහල කමට. (ස)
වැස්සට ගෙට ගොඩ වෙච්ච කෙනා දොර අස්සෙන් බලන් නැතිව, අනුන්ගේ කුණු හොයන්නේ නැතිව පාඩුවේ පිලට වෙලා හිටියා නම් ඉවරනේ..... (ස)
සමදර 2013-11-07 10:37:19 කියන කමන්ට් එක මව්සින් දමන ලද්දක් නොවේ (දී)
සරත් පුතේ ඔබේ අදහස් වලට මම ආචාර කරමි. (ස)
දිසා මට තාම 51 ලබල නැහැ. විවහ යෝජනවලට ස්තුති, අපි ගොවි ගම. හැබැයි. හොඳ කොල්ලෙක් නම් කුළේ වැඩක් නැහැ, රොඩී, සන්නාසි, අහිකුන්ටක, මනචාදී ඕනේ එකෙක්ව හොඳ නම් අවොත් බඳිනවා. ලිවින් ටූගේද ගූඩාක් කල්පනා කරලා බලන්න ඕනේ, මන් මට්ටු වෙච්ච කෙල්ලක් (දී)
කුසුම් ඔබ උත්තම චරිතයක් (දී)
සමන් චන්දිගේ මිනහ ඉන්නේ ලංකාව, චන්දී මැද පෙරදිග, චන්ඩි පෙන්වන්න හදන්නේ වෙන චිත්‍රයක් (දී)
දිසා අය්යේ කුලේ ගැන කියල මිනිස්සුන්ට අපහස කරන එක නම් වැරදියි ඔය ජීවත් වෙන්නේ 1200 ගණන් වලද (දී)
සමදරා නංගියේ ඔය ඇත්තමද කියන්නේ. කැ..කැ..කැ...කැස්සක් එනවා ලිය ගන්නත් අමාරුයි...දැනට නවතිමි...
ජයරත්න නමින් වෙනත් අයෙකු මෙහි අදහස් දමා ඇත (දී)
මගේ නම වෙනත් අයෙකු භාවිතා කිරීම පිළිබඳ කනගාටුව (ස)
මම නම් තාම වෙන චිත්‍ර අදින්න හිතුවේ වත් නැහැ, මොකද තාම මගේ මොලේ කොලොප්පන් වෙලා නැහැනේ , අනෙක දැන් මගේ දරුවන්ගේ කාලේ..,හලෝ මේ, මට ඉන්නේ හොද නම්බුකාර කලිසම් අදින මහත්තයෙක් හරිද, ඕන දෙයක් මට ලියන්න මගේ ස්වාමි පුරුෂයා ගාව ගන්නේ නැතුව..!! (දී)
අනේ සමදරා නැන්දේ ..ඔයා එක්ක මම ගොඩක් තරහ කෙනෙක් ..ඒත් ඔයා ලියල තියන .."දිසා මට තම 51 ලබල නැහැ " ඒක බලලා ගොඩාක් හිනා උනා..අනේ ඇත්තටම කියන්න කෝ ඔයා කවුද ..? කියල..එහෙම කීවොත් මම ඔයාට ..වීසා එකක් එවනවා ..කපු කමකුත් කරලා දෙනවා ..පිට රටකම නවතින්න ..පුළුවන් හස්බන්ඩ් එක්ක ..?හනි මුන් යන්න පුළුවන් පැරිස් වලට මෙහේ ඉඳන් අත දික් කළා වගේ ...පැරිස් වලට ..?ඇත්ත කියන්න අපිට ඔයා අපේ හේරද..? (ස)
බතල ගන්න ආවා නම් බතල අරන් මාරු වෙන්න මහත්තයෝ...පැටිකිරිය හොයන්නේ නැතුව..ලිහනවා කික්කි.... (ස)
චන්දි ඔයාට තරහ ගිහිල්ල තියන විදිහට නම් ඕගොල්ලෝ පරාදයි වගේ සමදරා අක්කා නම් සතුටින් ලියන පාටයි . (නදී)
චන්ඩි අක්කට නම් පොඩි හරි සැකයක් ඇති මහත්තයා ගැන. ඒක තමා ඔච්චර තරහ යන්න ඇත්තේ (නදී)
බලාගෙන ගියාම ඔක්කොම ඩුබ්ලිකෙට්,බඩුනේ.., ඔර්ජිනල් එකක්වත් නැහැ ..!! හනේ හපොයි දෙයියනේ....!! (නදී)
"මගේ ස්වාමි පුරුෂයා ගාව ගන්නේ නැතුව..!! " එන්න එපා පද හදන්න..මට ඉන්න බෑ...දෙපත් නයි එක්ක... (නදී)
සමදරෝ නොබැද ඉන්න එක හොදයි කියන්නේ දැන් කරන වැරදි (ඔයා නෙවෙයි හොදේ ) විවාහයෙන් පස්සෙත් කරන්න හිතෙයි. එහෙම කරලා මහත්තයට අහු උනොත් ගුටි කන්න වෙනවා ඒ බයට නේද? (නදී)
දිසා, ඔන්න මගේ නමිනුත් වෙන අය අදහස් දානවා. කුලේ ගැන,1200ය ගනන් වලද ..? කියන අදහස මගේ නෙමේ. ඒක අර හැමෝගෙම නම් වලින් ලියන නපුංසකයාගේ.(නදී)
අපෝ නැහැ එරන්දක, මං කැමති නැහැ, මගේ මහත්තය පහත් කරලා කතා කරනවට එයාගෙයි, මගෙයි පොඩි පොඩි ප්‍රශ්න තිබුනත් අපි ඒවා විශද ගන්නවා ( රූපා ලියලා තියෙන්නේ චන්දිගේ ''මිනිහ '' ලංකාවේ, චන්දි ''මැදපෙරදිග'' කියල) මං කවදාවත් අනුන්ට හුල්ල හුල්ල හිටිය ගැහැනියක් නෙවේ., මැද පෙරදිග සිටින කාන්තාවන් දිහා අවතක්සේරුවෙන්, බලන්න අපේ ගොඩක් අය පුරුදු වෙලා ඉන්නේ, වැරදි කරන එකා කොහේ හිටියත් කරනවා., ඔය රූපම බලන්නකෝ එයා කරපු දේ එයාම කියන්නේ.., ඔන්න මම නම් දන්නේ නැහැ..!! එයයි කිව්වේ . (නදී)
මෙතන වෙනත් පෙරේරා මහත්තයෙක් ඉන්න බව දන්නවා. හැබැයි ඔහු මට පොරොන්දු වුනා මීට පස්සේ ඔහු පෙරේරා අංක 1 වෙනවා කියලා. ඉතින් මේ ඔහු නෙමෙයි නම් වෙනත් අයකු මගේ නම භාවිතා කර ඇති පාටයි. කිසිම කාන්තාවකට මේ වගේ සංවේදී කාරණා මත විහිළු නොකරන මෙන් දිසානායකගෙනුත් චන්දිගෙනුත් නිලූ ගෙනුත් ආදරෙන් ඉල්ලනවා. මේ වගේ දේ ලියන්න කලින් සමදරා ඔබේම සොහොයුරියක් ලෙස සිතා ලියන්න. සරත් වන්නි තිලක්, පෙත්තා, පැන්චි වගේම මමත් හරි දේ හරියි කියනවා. වැරදි දේ වැරදියි කියනවා. ඒකට කියන්නේ දෙපත් නයා කියල නෙමෙයි මධ්‍යස්ථ පුද්ගලයෙක් කියලා. (ස)
කොහොමත් ගෙවල් වලට යන්න පෙර හිතල බලන්න ඕනේ.දැන් හරියට අපරාධ සිද්ධ වෙනවා. (ස)
කව්ද මාත් එක්ක ඉන්න බැහැ කියපු කෙනා.(නදී)
අපේ රස්සාවට ගර හන්ඩ එපා. (නදී)
මොකක්ද චන්දි අක්කේ මේ අන්ඩර දෙමලේ.13.31.11. ඔයාද ලිව්වේ, නැතිනම් වෙන කෙනෙක්ද.රූපා අක්කා එහෙම දෙයක් ලියා තියෙන්නේ කොහෙද..?සමදරා නැන්දගේ නමින්නේ ඒක ලියලා තිබුනේ. නම් දෙක පැටලුනාද? (නදී)
"ඔක්කොම ඩුබ්ලිකෙට්, බඩුනේ. හනේ හපොයි" දෙයියෝ සාක්කි .මම නම් දන්නේ නැහැ..!! දෙයියෝ දනී මම නොදනී - කෙහෙතගේ වැඩ නේ.. වාතේ පනී මට නො දැනී - වයසේ හිරි නේ...// (ස)
අනේ මන්දා නිලූ දැන්නම් ලියන්නත් බැහැ බැහැ වගේ. ඒත් ලියනවා මොකද දන්නවද, ඔය කවුරු හරි හදන්නේ අපි ලියන එක නතර කරන්න. අපි සමදරාට මොනවා ලීවත් හිතේ තරහින් නම් නෙවෙයි (ඒක නිසයි මං චන්දිගේ ''මිනිහ'' කි එකට තරහින් ලිවේ) මං කලින් ලිවේ සමදරාගේ ''මහත්තයා'' කියල නම්බු දීලා, ඉතින් එහෙම නම්බු දීලා මටත් ලියන්නකෝ. (ස)
දිසානායක අයියේ මැද පෙරදිග කාන්තාවන්ට අපහාස කරන්න එපා (නදී)
හොඳ කතා ටිකක් දාල තියෙනවා.ලංකාදීපෙට ස්තුතියි. (ස)
චන්ඩි නගෝ ඔයා මට නම්බු දෙන්නේ නෑ. මමත් අඳින්නේ කකුල් දෙකටම බම්බු වගේ කලිසම් තමයි. (ස)
අනේ ඔව්නේ නිලූ, ඔයා කිව්වට පස්සේ දැක්කේ, අනේ රූප අක්කේ මේං වැන්දා තරහ වෙන්න එපා.., පොඩි වැරදීමක්...!! යාලුවනේ රූප නෙවෙයි සමදරා '' සමාව දෙනු මැන, සමාව දෙනු මැන වරදක් වූවානම්,මට නම් දෙක පැටලිලා ඔන්න රූප අක්කට තියෙන ආදරේ තරම..!! (ස)
මේ මිනිහ ගෙදර කිසිම වැඩක් කරන්නේ නැහැ. මෙතනට වෙලා ගෑණුත් එක්ක මුකුළු කර කර ඉන්නවා. (ස)
චන්දිල රුපල ඔයාල ලියන්න අපි කියවනවා. සමහරු ඉන්නවා වචනයක් වැරදුනහම ගහන්න බලන් ඉන්න මන්ද මානසික කාරයෝ කිහිප දෙනෙක් ....දිසා ටිකක් කල්පනාවෙන් ලියන්න. අපි දන්නවා ඔයා කෙලින් කතා කරන කෙලින් වැඩ කරන කොන්දක් ඇති නියම මිනිහෙක් කියලා. මොකද අනිත් නෙව්ස් වල අදහස් ඔයාගේ ගොඩක් හොදයි. සමහරු ඉන්නේ කකුලෙන් අදින්න බලාගෙන එයාල රට ජාතිය ගැනවත් හිතන්නේ නැති ජාතියක් නිකන් සමහර ගැහැණුන්ටත් අන්තයි.(නදී)
මමත් දිසානායක අයියාගේ අනිත් නෙව්ස් කියවල තියනවා .එයා විතරයි කෙලින් කොන්දක් ඇතිව කතා කරන්නේ ....අනිත් අය පිරිමිද හැබෑට.(නදී)
මමත් දිසානායක අයියාගේ අනිත් අදහස් කියවල තියනවා .එයා විතරයි කෙලින් කොන්දක් ඇතිව කතා කරන්නේ .... (ස)
මගේ පෙත්ත මහත්තයෝ, ඔයාගේ නමින් අදහස් දාන්නකෝ. එතකොට අපිට ඔයාව වැදගත් විදියට පේනවානේ. මැදපෙරදිග ඉන්න අපිට නම්බුවත් නෑ. බම්බුවත් නෑ ( දුක තමයි රන්ජනී ) (ස)
පනින්න පෙර සිත බලන්න කියන්නේ ඔක් තමා.ඇති ඔයින් ගියා. (ස)
චන්දි නංගියේ, කික්කි ලෙහන්නද? මම හිතුවේ කව්රු හරි ඔයාගේ නමින් ලියලා තමයි කියලා. මම හිනාවෙනවා දැකලා කික්කි නැට්ට වනනවා ..? (නදී)
අපේ අම්මයි, අල්ලපු ගෙදර නැන්දයි දෙන්නම අදහස් දාල..., ''ගුණවතී-කුලවති'' කුලවති නැන්දත් මැදපෙරදිග ඉන්නේ නේද...? (ස)
මාත් එක්ක තරහ උනාද අක්කේ .., සොරි හොඳේ..!! ඒ කික්කි නැට්ට වැනුවේ චන්දි පව් කියලනේ. (ස)
දිසා මාමේ නැගිටලා ගිහින් අර වලන් ටික හෝදලා දාල එන්න ..? නැතිනම් නෝනහාමි ඉදුල්ව තුර කොරහ වීසිකලොත් අපි සේරම නෑවෙනවා...? (නදී)
චන්දි ට මම බෝම ආදරෙන් චන්දි නගෝ කිව්වම මට කියනවා මගේ පෙත්ත මහත්තයෝ කියලා ...මට තද වෙනවා...කෝ මගේ කලිසම? මගේ වැදගත් කම ඔයාලට පෙන්නන මට බෑ ඔයාව වැදගත් විදියට පේනවානේ. මැදපෙරදිග ඉන්න අපිට. (ස)
කල්ලිය වටේට රවුමක් හදාගෙන අත්වැල් අල්ලා ගෙන කොකර කොකර පිපිඤ්ඤා නැටුම නටනවා ලේන්සු හංගමින්.... (ස)
චන්දිට මම බොහොම ආදරෙන් චන්දි නගෝ කිව්වම මට කියනවා මගේ පෙත්තා මහත්තයෝ කියලා..මට තද වෙනවා. (නි)
මැද පෙරදිග විතරක් නොවේ ..ලෝකේ කොහේ හිටියත් ..ශ්‍රී ලාංකිකයින්ගේ දහදිය බිදුවකින් උපයන එක රුපියලෙන් තමයි මේ ලංකාවේ ..වැඩිමනක් ..විදේශ ණය ගෙවන්නේ ..ඔබ කොහේ කොතැනක ලොව රැකියාව කලත් ..? ඔබ සැබෑම සැබෑ මේ දේශයේ ආලෝකමත් වූ පහන් සිලක් ...!! (ස)
මේකේ දැන් හරියට "වතීලා" (රූපවතී,අලවතී,ප්‍රේමවතී......) පිරිලා. ලංකාවේ දැන් වැඩිය ඉන්නේ "වතීල" ද? (නි)
කටා මාමේ,කෝ ලේන්සුව?උස්සලා නේද දන්නෙම නැතුව? (නි)
හරිම රසවත් කතාවක්.හොද අදහසුත් තිබෙනවා (නි)
ඒ කියන්නේ පෙත්තා මහත්තයත් රැකියාව ''මැදපෙරදිග''. ෂෝක්නේ. මේ හැමෝම එක මිම්මෙන් මනින්න එපා (නි)
උඩ ඉඳලා පහළට ප්‍රතිචාර කියවාගෙන එනකොට හොඳටම පැහැදිලියි කාගේ ප්‍රතිචාර වලින් පස්සෙද මෙතන කතාව වෙනත් පැත්තකට ගියේ කියලා. වැඩේ කියන්නේ ගිනි අවුලලා නිශ්ශබ්ද වෙනවා. අනිත් දවසේ ඒගොල්ලන්ගේ කතාවලට උත්තර දෙන්න යන්න එපා කියලා තමා මම නම් යෝජනා කරන්නේ. සමදරා අක්කත් කොච්චර සතුටින්ද හිටියේ. මේ වෙන කාටවත්නේ අමාරුවක් අාවේ? (නි)
මෙතන වෙනත් අයෙකු මගේ නමින් අදහස් දමා ඇත (නි)
අනේ එරන්දක මල්ලි., අපි කවදාවත් දෙන්නට දෙන්න සැක කරල රණ්ඩු වෙලා නැහැ. මං යවපු මුදල් ටිකක් නම් නාස්ති කරලා තිබුනා.., ඒ එයා නෙවෙයි, ගේ හදන දවස්වල එයාගේ මල්ලි (මගේ මස්සිනා) ගෙයි වැඩ කරන කොට සල්ලි පන්නල අයියට කොකා පෙන්නලා., (ස)
ඔව් දරුවෝ, මම දැන් සෞදි ඉන්නේ.අපෙ ගෙදර බබා අපිට ඉන්ටෙර්නෙට් දීල තියෙන්නේ. හැබැයි නරක ඒවා බලන්ඩ බැහැ. (ස)
රූපා, පැරිස් වැඩක් නැහැ. පුලුවන්නම් සෞදි හරි මාව ඇරලා දාන්න. පාර අතු ගාන්න හරි. තව මෙහෙ හිටියොත් මම නාස්ස්ති වේවි. මිනිස්සුව විශ්වාශ කළා ඕනවට වැඩියි. ලක්ස 4ක් තියෙනවා මම ඉතුරු කරලා. (ස)
එහෙනම් කුලවති නැන්දා ඉන්න තැන හොඳ ඇති.., හොඳින් ඉන්න නැන්දේ ., ඔයාට ''අල්ලාහ් ''ගේ පිහිටයි. අපිත් ඉන්ටනෙට් තිබුනට නරක පැත්තට යන්නේ නැහැ. එසැනට ආවාම වෙන කොහේවත් යන්න වෙලාවක් නෑනේ නැන්දේ. (ස)
මගෙ පෙත්තෝ, මාව තේරුම් ගන්න බලන්න. මම නරක කෙනෙක් නෙමෙයි, සිල් ගන්න ගැහැණියක් (නි)
අනේ මල්ලියෝ නොදන්නා අය දෙන ළමයි නම් ගන්න එපා.අහල තියනවනේ අර මෝහිනී ගැන, දැන් එයාගේ නමත් වෙනස් වෙලා. දැන් කියන්නේ රෝහිනී කියලා. (ස)
සමදරා නැන්දේ ..කට කට ..පරිස්සමට ..දැක්ක නේද ..ලක්ෂ තුනට පහක් මරලා ..ඔය ඔය සල්ලි ටික බැංකුවේ දමන්න එපා ..අර කුස්සියේ කලු පාට දැලි වලන් ගොඩේ යටම තියෙන වලද ඇතුලෙන් හංගල තියන්න ..කාටවත් කියන්න එපා ...?මම ඔයාව සෞදියටම යවන්න බලන්නම් ...හැකි ඉක්මනට ...?අර පාටිය දවසටම ලැස්ති කරගමු මමත් එනවා ..රා ටිකක් වැඩිපුර ඔයා බොන්න ඕන ...? (ස)
හොඳ වෙලාවට, එසැනට ''රෝහිනී'' ඇවිල්ල නැත්තේ. නැත්නම් පෙත්තා ඉවරයි.,, පෙත්තෝ ඔන්න මෝහිනී, රෝහිනී වෙලාලු.., පරිස්සම් වෙයල්ලා (ස)
ඉස්කොලෙ යන කතාවක් මමත් කියන්නද, මම ගමේ පාසලේ හැමදම පළවෙනියා. ඉතින් මේකේ කිසිම තරගයක් නැති නිසා මම ගිය ජනප්‍රිය පාසලකට. ඒ සමඟම මට ක්‍රිකට් කණ්ඩායමට සම්බන්ධ වෙන්න ලැබුනා.පළමු වර විභාගයෙන් ළමයි 45ක ගෙන් මම 25 වෙනියා, ලැජ්ජාවේ බැහැ.ගෙදර කට්ටිය බලාගෙන ඉන්නේ මගේ අලුත් වැඩ කොහොමද කියලා බලන්න.මමත් 25 මාරු කරලා 5 කරා, අන්තිමට මාරු කරපු තැන ටිකක් තදේට පීන ගත්තා.මම අනිත් පැත්තේ ලිව්වේ මේක වැරදීමක් මේ ළමයා 25 නොව 5 කියලා.අපේ ගෙදර ඉන්නෙත් ඒ වගේ අය,අන්තිමට වැඩේ මාට්ටු. දැන් මම ලොකු මිනිහෙක්,අපේ අක්කා සමහර දාට මේක කියලා තාම හිනා වෙනවා.නමුත් දැන් මම හොඳ ක්‍රිකට් ක්‍රීඩකයෙක් (ස)
ඔව් දරුවෝ.අපේ නරක දවල් බැලුවොත් අපේ අත කපයි.ඔයාලත් හොඳට හිතල ඉන්ටෙර්නෙට් යන්න. (ස)
චන්දි, කුලවති ඉන්නේ ඕස්ට්‍රේලියාවේ. (ස) ,
ඇයි ශානි ,දැන් ඕස්ට්‍රේලියාව, සෞදියට ගෙනැල්ලද.....? (නි)
හරි කණගාටුවක් දැනෙනවා. මගේ නමින් වෙනත් අයෙකු පළ කළ අදහස් වලට. ගහන්නේ මට. මේකෙන් තේරෙන කාරණයක් තමා අපිට ගහන්නම ඕනෑ කියන මතය දරන අතලොස්සක් ඉන්නවා.මීට වඩා හොද නැද්ද මම කියන තැනකට එන්නම් බෙල්ල කපලා දාන්න මගේ. හේරත් වගේ නිහඩ වුණා නම් මේ ප්‍රශ්න නැහැ (නි)
පෙරේරා මහත්තයා, මමත් මුල ඉදලම මේ අදහස් කියවන කෙනෙක් .මෙතන දෙපැත්තට බෙදිල්ලක් මම දකිනවා. දිසානායක කියන පුද්ගලයා මෙතන හිතා මතා අපහාසයක් කරලා කියලා දැනෙන්නේ නැහැ. මොකද අදහස් එක දිගට ගලාගෙන ඇවිල්ලා තිබෙනවා. ඔබ එසේ කියනවා නම් .චන්දි සොයුරියට රූපා සොයුරියට කරන අපහාස වලදී ඔබ හදුන්වන මධ්‍යස්ථ මතධාරීන් නිහඩව ඉන්නේ කුමක් නිසාද ?එතැනින්ම තේරෙනවා.ඔබලාට අවශ්‍ය කිසියම් පිරිසකට පහර දෙන්න තිබෙන පටු වුවමනාව විතරයි (නි)
ලැජ්ජාවේ බැහැ.අර කට මාමා කොපර කොපර කියනවා අමුඩේ ගහගෙන .... මාමා සමදරා අක්කිගෙ තෝල්කයා වගේ.මගේ නඩුව කල් දාලා දෙන්නකෝ මාමේ (නි)
සමදරාට සෙල්ලම දාන්න බැරිවෙයිද දන්නේ නැහැ නේද? (නි)
සමදරෝ, දැන් මට චන්දිත් එක්ක සෙල්ලම් කරලා ඇතිවෙලා ඉන්නේ.බැරිවෙයිද ටිකක් සෙල්ලම් කරන්න (නි)
සිරි මහත්තයා, මමත් ඉස්සර හැමෝගෙම අදහස් කියවනවා. දැන්නම් කියවන්නේ තෝරලා බේරලා.කියවන්න බැරි තරමට ප්‍රතිචාර. චන්දිට හරි දිසානායකට හරි වැරදි දෙයක් කිව්වොත් අපි ඒකත් වැරදි කියනවා. හැබැයි ඔයා කියනවා වගේ කව්රුවත් මේ අයට අපහාස කරනවා නම් මම දැකලා නැහැ. නමුත් දිසානායකත් ඔහුගේ හිතවතුනුත් මෙතන අනෙක් අයට ටිකක් දරුණුවට කතා කරනවා මම දැකලා තිබෙනවා. මේ පිටුව ගත්තත් මම දැක්කා දිසානායක අලුගෝසුවා අනෙක් අයට වරදට සමාව දෙන අයෙක් හොයනවා. මේ වගේ ගොඩක් නරක දේවල් සහ වචන භාවිතා කරනවා. වෙන අය එහෙම කරනවා දැකලා නැහැ. දැක්කොත් එදාට ඒකටත් එපා කියනවා. කොච්චර විරුද්ධ අදහස් දැරුවත් අපි ඉවසීමෙන් පිළිතුරු දෙන්න ඕනෑ. ඒකයි මහත්මා ගුණය කියන්නේ (නි)
කේ.එච්.ආර්.කේ.දිසානායක 2013-11-07 17:21:03. මේක මගේ ප්‍රතිචාරයක් නෙමෙයි. මම මේ වගේ කතා කියන්නේ නැහැ. පැත්තකට වෙලා අඩ අඩා ඉන්නවා මිසක් (නි)
යහලුවනේ, මේකට කියන්නේ අපේ බලේ සමඟි බලේ කියලා. කෝ කට්ටියම කියමු හයියෙන්.අපේ බලේ සමඟි බලේ... තව හයියෙන් ..අපේ බලේ සමඟි බලේ .. දැන් කවුරුත් දන්නවා කල්ලිය කවුද කියලා. චන්දිට මතක නම් දවසක" වම දකුණ වම,වම දකුණ වම" කිවුවේ මම. (නි)
මේ මිනිහා මෙතනට වෙලා ගැහැනු ටිකක් එක්ක උකුළු මුකුළු කර කර ඉන්නවා ගෙදර කිසිම වැඩක් කරන්නේ නැහැ. අනේ අක්කේ නංගියේ වදින්නම් මගේ මිනිහව ඕගොල්ලන්ගේ කතා වලට අල්ලා ගන්න එපා (නි)
මෙම තීරුව සමහර අය හිතා ඉන්නේ එයාලගේ බූදලයක් කියලා. ඇත්තටම මමත් දැන් ටික කාලයක ඉදන් දෙයියෝ සාක්කි බලනවා, නමුත් මේ ළගදි ඉදලා තමයි අදහස් දාන්න ගත්තේ, වැඩි හරියක් ඕපාදුප. පහන්, වන්නි තිලක්, පද්මේ යන ටික දෙනෙක් පමණක් තමයි හොද ප්‍රතිචාර (කෙනෙකුට සතුටු වෙන්න පුළුවන්) දමන්නේ. (නි)
"18.25.07 " මේ මගේ අදහස් නෙමෙයි කියලා දාලා තිබෙන කෙනා දාන අදහස් වලින් තේරුම් ගන්න පුළුවන්, අනිත් අයට මේ කවුද කියලා. මගේ යාලුවෝ ඕවට අහුවෙන්නේ නැහැ (නි)
(ඉන්දුයි) නංගියි මමයි අකුරට යන වෙලාවේ ... කළුකර කර එනවා වැහි වලාවේ... මුවාවෙන්න ගහකුත් නැති වෙලාවේ.... පමා වෙලා වැහැපන් වැහි වලාවේ ... කියල නේ අපි එදා කිව්වේ.අද ඒකෙ කණපිට. (නි)
චන්දි, රූපලා මෙතන ඒකාකාරී බව නැති කරන දෙන්නෙක්. දිසා, සරත්ලා, හේරත්ලා යමක් තීරුව වෙනුවෙන් කළ අනිත් කට්ටිය. (නි)
අයියෝ කටා මාමේ, මට නම් ඇහුනේ ලොකු හු හඩක්.කෝ බලය බිදිලා වගේ .... (නි)
අනේ කටා මාමේ, වම දකුණ මාරු වෙනවා, ඒ වුණාට කුක්කු කූ නම් පෙන්නන්න බැහැ.මොන කරුමෙකටද මන්දා? (නි)
හොද වැඩේ (නි)
සමහර අය හිතා ඉන්නේ එයාලගේ බූදලයක් කියලා. ඒකත් හැබෑව අජිතෝ.අනුන්ගේ හිත් කියව කියවා ඉන්නේ නැතුව කොටමුකෝ කුඹුර.අඳයට නෙමෙයි අයිතියටම.. (නි)
අපේ තාත්තා කිවුවා කටා මාමියා වගේ තව කෙනෙක් හිටියා නම් බිත්තර තවානක් දාන්න හැකියි කියලා (නි)
මම හිතාගෙන හිටියේ කටා මාමා වගේ පුද්ගලින් වැදගත් පුද්ගලයන් කියා.බලනකොට මෙතන ඉන්න ගැහැණු ටික හොදයි (නි)
දැක්කේ නැද්ද පිට කසනවතීලත් ඉන්නවා ලක්මාල් මලියේ? (නි)
අම්මෝ! දිගට හරහට ගහගන්නවා..කමෝන් චන්දි,දිසා.අපේ පරණ යාලුවෝ.අපි නැවත තීරයට එනවා.ගේමට ගේම. අපිත් සූදානම් (නි)
ඒ.එස් .පි මහත්තයා කියලා කෙනෙකුත් ඇවිල්ලා.අද බුරුවො ගහන එකක් නැහැ. (නි)
දෙඉයෝ සාක්කි! කටා මාමාට වලිගෙ පෑගිලා.කියන්නකෝ කතාවක් (නි)
මෙතන ප්‍රශ්න ඇති කරලා තියෙන්නේ අලුතෙන් අදහස් දමන කට්ටිය බව පෙනෙනවා. හැමෝම ලියන්න රණ්ඩු වෙන්න එපා. හැමෝම වැඩිහිටියෝ.පෙරේරා, ඔබ කියන කතාව මම පිළිගන්නවා.නමුත් ඔබතුමාගේ ඇස් වල දෝෂයක් තියෙනවද කියා හිතෙනවා.අපේ පරණ හිතවතුන්ට අනිත් අය කියන ඒවා ඔයා කියවන්න.ඔයාලා මෙතන වැඩිහිටියෝ.ප්‍රධානම කරුණ ඊර්ෂ්‍යාව බැවී මට පෙනෙනවා. (නි)
මට හිතෙන්නේ උදාවෙලා තියෙන තත්වය යලි සකස් කරගන්න නම් කටිටියටම එකතුවෙලා චන්දිටයි, සමදරටයි සමදරාලගේ ගෙදර ගිහිල්ලා හොදට මතක හිටින්න පාඩමක් උගන්වන්න වෙයි වගේ! (නි)
කෙල්ලේ, ගෙට පල හනිකට.ලොක්කා කසිප්පු අල්ලන්නද කොහෙද පැනලා.කටා මාමාගේ කසිප්පු තිප්පොල.දෙයියෝ සාක්කි ...! (නි)
මොකද මයිනෝ එහෙම අහන්නේ (දී)
සමලිංගික විවාහය ලංකාවේ තනම්ද ?
මට මැවිලා පේනවා (දී)
රට ජාතිය වෙනුවෙන් සමාජයේ අකටයුතුකම් වෙනුවෙන් කතාකරන දිසනයකලාව රැක ගත යුතුයි ..ගැහැනුන් සේ ..අදහස් දමන කිහිප දෙන පිළිබද පිළිකුලෙන් යුතුව හෙලා දකිමි ..කෝ මේ තීරයේ පැණි හල හල අදහස් දාන පිරිස්හ අනිත් නිවුස් කියවන්නේ නැද්ද ... (දී)
තව ඩින්ගෙන් මාර වැඩක් නේ වෙන්නේ (දී)
වැස්සට නොවෙයි තව ටිකකින් පැණි මුට්ටිය බිදුනා වගේ ලේ එන්න කන්න තමයි වෙන්නේ (දී)
අයියෝ සල්ලි මල්ලි (දී)
දැන්මේ අය ඔක්කොම ලියලා තියෙන්නේ සමදරා නැන්දට සිල් ගන්න යන් කියලද චන්දි අක්කේ....!!!එකෙන්ම පේනවා මොනවගේ අයද කියල.දිසා අයියේ,රූපා අක්කේ,ඉන්දු ,පේනවනේ මෙතැන ලියන සමහරකට මොකද්ද අවස්‍ය කියලා.(දී)
වැස්සට ඒ තැනට ගිය එක කමක් නැහැ කියමුකෝ මොකටද අනුන්ගේ ඒවාට හොට දාන්න ගියේ (දී)
අපි දන්නවා නංගි එත් කෝ මේ අපිට උපදෙස් දෙන බක පණ්ඩිතයෝ කට හොල්ලන්නේවත් නැහැනේ .... (දී)
අර මිනිහගෙන් කන්න තිබ්බේ (දී)
අපිට එතින් සෞදි නැතිව කොහි යන්න ද?අපිට බූල් බල්ලෝ නැහැනේ
නිලූ නංගි ඔයාට පේනවද මගේ නෝනා ලියන විදිහට මට මඩ ගහල තියන හැටි කෝ ඉතින් අර බක පණ්ඩිත මහත්තුරු ඒවා වැරදි කියල කියන්නේ නැහැනේ ..හොරු සමග හෙළුවෙන් වගේ එයාලත් (දී)
දිසෝ, ඔයා දැක්කද මට නාමල් ලියපු දේවල්, බලන්න දිසෝ, මම ඔයා එක්ක ,සරා එක්ක , හේර එක්ක කොච්චර විහිළු කරාද...?කවදාවත් මගේ හිතට අප්‍රිය දේවල් ඔයාල කිවේ ලිවේ නැහැ.., මගේ පුතාල දෙන්න මේවා බලනවා දිසෝ.., විහිළුවක් නම් කමක් නැහැ පුතාලත් හිනාවෙනවා ''ඒත්'' දිසෝ මේ වගේ දේවල් කවදාවත් අපි ලිවේ නැහැනේ., මේ වගේ දේවලුත් පලවෙනවා නම් අපි මොකක්ද දිසෝ කරන්නේ ඇත්තටම ගොඩක් දුකයි....!! (දී)
ඔය කියුවට මොකාක් හරි අපි නොදන්නා දෙයක් තියෙන්න ඇති (දී)
පෙරේරා කියන මහත්තය කියනවා අපි ලියන ඒවා විතරලු වැරදි ...එයාගේ ඇස් වල දොසයක්ද හිතේ දොසයක්ද දෙඉයෝ තම දන්නේ ....ඒ උනාට ගොඩක් පාටකයෝ අපිත් එක්ක ඉන්නවා (දී)
දිසා වෙනඅයගේ නම් වලින් එයාවම වර්නන කර ගන්නවා එයාගේ අදහස් වලින් ලු රට ජාතිය රැකෙන්නේ කොහෙද යන පිස්සෙක් කුරේ සහ ලංකිකය කියල අදහස් දාල තියෙන්නේ දිසානායක කියල ලියන ශෛලියෙන් හොයන්න පුළුවන් (දී)
අනේ තෙමුනානම් හොදයි මිට වඩා (දී)
මෙතන වෙනත් අයෙකු මගේ නමින් අදහස් පල කර ඇත (දී)
මෙතන වෙනත් අයෙකු නාමල් යන නමින් අදහස් දමා ඇත. මට හිතෙන විදිහට දිසානායක මහතා අප සියල්ලන්ගේම නම් බාවිත කරමින් ඔහුම ඔහුට පක්ෂපාති අදහස් ලියා ගන්න බවක් පෙනේ. මෙය පිළිකුලෙන් යුතුව හෙලා දකිමි . (දී)
අනේ අම්මේ මගේ නමිනුත් දිසා ලියල (දී)
නාමල් සමග මාත් එකග වෙනවා මෙතැන කෝලම් මඩුවක් කරගෙන තියන දිසටයි නිලුටයි ඉන්දුටයි චන්දිටයි කව්ද අනේ කැමති බැරිම තැන අපේ නම් වලින් ඒගොල්ලෝ ඒගොල්ලන්වම වර්ණනා කර ගන්නවා වැදී බන කියනවා ඒ අස්සේ වෙන අයගේ නම් වලින් ලියන්න එපා කියල (දී)
නාමල් එතකොට ඒකත් මමම ලියා ගෙනද.., දැන් ෂෝක් සෙල්ලම, ජරා අදහස් දාල කොටවන්න , පස්සේදී කියනවා කව්ද මගේ නමින් අදහස් දාල,මොකද මේ කට්ටිය දිසා එක්ක මේ තරම් තරහ, අපිට අපහාස වෙන විදියට අදහස් ලියන සැමට ශාප වේවා , අපේ සතුට නැති කර දැම්ම අයට ශාපම වේවා අපි ඉස්සර කාගෙවත් සිත් රිදෙව්වේ නැහැ , මොන තරම් සතුටු වුනාද දෙයියෝ සාක්කි පිටුව දෙයියොම බලා ගනිත්වා.., සේරම කරන්නේ කව්ද කියල දන්නවා.., හැංගිලා ඉදන් හොරට ලිව්වට.., (දී)
මගේ ප්‍රියතම විනෝදාංශය තමා කෙල්ලෝ ටිකක් වට කර ගෙන වීරයා වගේ කය්වාරු කතා කියන එක කෙල්ලෝ නැති නිසා අම්මන්ඩිලා උනත් කමක් නැහැ එක නැති කරන්න හදන අමනුස්සයොත් ඉන්නවනේ (දී)
මෙතන ඉන්නේ ගොඩාක්ම ..අනුන්ව කොටවන කීප දෙනෙක් අලුතින් නම් දමාගෙන ..ඉන්න අය..අවරුදු ගනකින්වත් අපි දෙවියෝ සාක්කි තුලින් දැකල නැහැ ..? දිසා සොයුර ..චන්ඩි ..පෙරේරා ..පාඩුවේ ඉන්න මඩ ගහන අය මඩ ගහපු වාවේ.. එයාලට ඇති උනාම ..නවතීවි ..කව්රු මොනවා කීවත් ..අපි දන්නවා ඉයන දෙයි වෙනේකෙක් ලියන භාෂාවයි අතර වෙනස ...? (දී)
කට්ටියට මොඅකද මේ වෙලා තියෙන්නේ කේන්ති ගන්න එපා (දී)
චන්ඩි දුවේ දුවම නේද කිව්වේ සියලු සත්වයෝ නිදුක් වෙත්ව සුවපත් වෙත්ත්ව කියල සම්මා සතිය ඇති කර ගන්න විරුද්ද මත ඉවසීමෙන් කියවන්න (දී)
අජිත්, මං මේ පළමු වතාවට ඔයාගේ නමින් ලියන්නේ. මින් පසු මගේ නමට ලියන්න එපා. මේක ඔයාලගේ බුදලයක් නෙමෙයිනේ. (නි)
"01.24.02" මේ මට අපහාස කරන්න දාන අදහස්. දැන් තේරෙනවා නේද? මට හොද කියලා ටික වෙලාවකට පස්සේ නැවත මටම ගහනවා .අජිත් නාමල් කියලා අදහස් දාන කට්ටිය මිනිස්සුද? (නි)
චන්දි නෝනා, කාටවත් ශාප කරන්න එපා. ඒවා අනිත් අයගේ විරුද්ධ මත පමණයි. ඔයා අකමැති නම් ඒවා බාර ගන්න එපා. හැබැයි මම මුලින් කිව්වා වගේ නොනලගේ පැත්තේ අයම තමා මෙහෙම බනින්නේ.මම කාගෙවත් පැත්තක් ගන්නේ නැහැ. හැබැයි කව්රු හරි චන්දි නෝනට ශාප කළොත් ඒකටත් එදාට එපා කියනවා (නි)
බොර දියේ මාළු බාන මාමාලා කුලප්පු වෙලා, හෝ ගාලා බොරුම බොරු වදන් වදන් වලින් සංග්‍රහ කරනවා. (නි)
වැස්සට තෙමෙන්න නොහැකිව ගේකට ගිහින් අලි අඩව්වකට අහුවෙලා බයිසිකලේ තිබුන නිසා පැදලා බේරුනා එයා නම්. දෙයියෝ සාක්කි! අපේ අය ඔලු පලා ගන්නවා පිනට පළවෙන අදහසක් දාලා. (නි)
අනේ දිසානායක මහත්තයාගේ විනෝදාංශය කරගෙන යන්න දෙන්න. ඕවා නවත්තන එක මහා පව් වැඩ (නි)
සමාවෙන්න, සිරිපාල මාමේ. අද දවසෙම හැඩූ කදුලින්. අපි කාටවත් මඩ ගහලා ලියන්නේ නැහැනේ.විහිළුවක් වුණත් අපි ටික දෙනෙක් අතර විතරයි.දරු දෙන්නෙක් වෙනුවෙන් ගොඩක් දුක් විදින අම්මෙක් මම.මේ එසැණට ලියලා මහන්සියත්, කාන්සියත් මකා ගත්තට කාටවත් පාඩුවක් වෙනවද?මාමා කියන්න අපි කාටවත් මෙහෙම දේවල් ලිවුවොත් කි දෙනෙක් අපිට ගල් ගහනවද? මං දුක වැඩිකමටයි ශාප කළේ (සමාවෙන්න සිරිපාල මාමේ ) මේවා පටන් ගත්තේ කොහෙන්ද කියලා, දන්නෝ දනිති...!!! (නි)
සුබ උදෑසනක් එසැණ මිතුරු මිතුරියනි, මට අද දවසේම එසැණට ගොඩවෙන්ඩ් ඉඩක් ලැබුනෙම නැහැ. අපේ පැත්තට හරියට වහිනවා. පාර ලිස්සනවා. කොහොම හරි ආවයි කියමුකෝ. බැලින්නම් එසැණටත් ගොරව ගොරවා වැහැලානේ. ඔය වැස්ස ඉක්මනටම පායයි. කලබල වෙන්න එපා (නි)
චන්දි නගෝ,උඹ වෙලාවකට බැගෑපත් වෙනවා හරිම යාප්පුවෙන්.එතකොට මිනිස්සු හිතන්නේ දුර්වලකමක් කියලා.දන්නවා නේද ඉද හිටලා පෙනෙත් පුප්පන්න ඕනෑ.අපේ තාත්තා අපට කිව්වේ ගෙදරින් පිටදී අහිංසක වෙන්න එපා. කොන්ද කෙලින් තියාගෙන චණ්ඩියා වගේ පෙන්නපන්. නැත්නම් එළුවොත් කියාවි කපාපිය මගේ රැවුල කියලා (නි)
මේක හරියට ත්‍රිකෝණයක් වගේ..පාද සමයි.. (නි)
ගම්බද පළාතක මිශ්‍ර පාසලකට ගුරු පත්වීමක් ලද නවක ගුරුවරයෙක් සිය මංගල පන්ති වාරයට යාමට පෙර වැසිකිළියටද ගොස් වෙලාව ප්‍රමාද වී ඇති නිසා කඩිනමින් පන්තියට ගොඩ විය. ආචාර කිරීමෙන් අනතුරුව බෝඩ් ලෑල්ලේ යමක් ලියා පන්තිය දෙසට හැරුණු විට පන්තියේ ළමෝ සිනාසුනහ. තමා නවක නිසා එසේ සිනාසෙන්නේ යැයි සිතු ඔහු "දානවා එළියට" යැයි පැවසීය. එවිට සිනහව තවත් වැඩිවිය. කෝපයට පත් ඔහු "ඔක්කොම දානවා එළියට" යැයි හඬ නැගීය. එවිට ළමෝ කොක්හඬලා සිනාසුනහ. ශබ්දය ඇසි අසළ පන්ති කාමරයේ ගුරුතුමා එබිකම් කරන විට ඔහු සමීපයට ගිය නවක ගුරුවරයාට "ඔය කලිසමේ සිප් එක දාගන්නකෝ.." යැයි ඇඟට නොදැනීම පැවසිය. (නි)
නාමල්, එන්න අපේ ගෙදර. ෂෝක් අැම්බරැල්ලා තියෙනවා (නි)
සමදර කියා අදහස් දාන්නේ (ඉහත) දිසා නේද? (නි)
චන්දි නංගි අපි නිව්ස් එකට අදහස් දාල නිකන් ඉමු //පේනවා නේද මට පටවන වැරදි....දෙවියෝ ඉන්නවා උඩ බලාගෙන තමන් කරන හොඳ නරක හෙවනැල්ලක් වගේ පස්සෙන් එනවා ...මම ඔයාලට දැනුත් කියන්නේ මම මේ වෙනකම් කිසිම කෙනෙක්ගේ නමක් යොදල මගේ අදහස් පල කරලා නැහැ. මම හැමදාම කියනවා වගේ මට දිසානායක කියල කෙලින් ලියන්න කොන්දක් තියනවා .ඕනෑම කෙනෙකුට ඕනෑම දෙයක් ලියන්න පුළුවන් ඕනෑම නමකින් .මෙතන ඉන්න පෙරේරා මහත්තය වගේ වැඩිහිටි අයගෙන් මම ඉල්ලනවා මම දාල තියන අදහස් හා මගේ නමින් දාල තියන අදහස් නැවත කියවන්න කියල ඔබ තුමාගේ උපදෙස් මම ඉහලින් අගය කරන ගමන් ඒවාට ගරු කරනවා ...පෙරේරා අයියේ මොකටද මේ සමහරු මගේ නමත් මගේ නෝනා ලියන විදිහටත් මට ගහන්නේ .ඔබ තුමාගෙන් මම අහන්නේ ... (ස)
08.01.15 දින මගේ නමින් යම් අයෙකු අදහසක් ප්‍රකාශ කල ඇති බව මගේ හැඟීමයි...මා 2001 සිට මෙහි අදහස් පල කලත් කිසිම පුද්ගලයකුගේ පෞද්ගලික අදහස් සමඟ අමනාපයෙන් ප්‍රතිවිරුද්ධ ලෙස අදහස් දමා නෑ.අජිත් නමින් වෙනත් මහත්මයකු සිටියි නම් ...ඔබ ඔබේ අනන්‍යය තාවය රැකෙන ආකාරයට අදහස් ප්‍රකාශ කල යුතුව ඇත .තවද වෛරය, ක්‍රෝධය සහ මුලාව ඔබල විසින් ඔබලවම විනාශ කරමින් පවතී. (ස)
දිසෝ., ඔය සේරම කරන්නේ එක් කෙනෙක්. අපි විනෝදෙන් ඉන්නවට ඉරිසියයි, මිට පස්සේ ඕන කෙනෙකුට ඕන දෙයක් කියන්න කියල අපි අපේ මිතුදම ඉදිරියට ගෙන යමු, ඔයා ,මම ,රුප, ඉන්දු , නිලූ, සරා විතරක් අදහස් හුවමාරු කර ගනිමු., වෙන කිසිම නමකට පිළිතුරු නොදී ඉදිමු..,ඕන කෙනෙක් ඕන නමකින් ලියා ගනිපුදෙන්, අපේ නම් වලින් ලිව්වත් කමක් නැහැ පිළිතුරු නොදී ඉදිමු. අපි එකම නමින් පුරුදු විදියට ඉදිරියට යමු. (ස)
දරුවනේ ප්‍රතිචාර දානකොට ඔයගොල්ලන්ගේ කාලය ගැනත් හිතන්න. වයසක අයටනම් වෙලාව ඕනැතරම් තියෙනවා. අනිත් අය තරගෙට ප්‍රතිචාර දාන්න එපා.(නදී)
කලබල අස්සේ ටිකක් හිනා උණා රකිත්ගේ කතාවට ගොඩක් ස්තුතියි. චන්දී,නිලූ ,ඉන්දු ,රූපා,දිසා ,පහන් ,සහන්,පෙත්ත , නම් කියපු නොකියපු සියලු දෙනාම මේ තීරය රසවත් කරනවා ඔයාලට ඉදිරියටම යන්ඩ ලැබේවා. (ස)
චන්දි මඩුව ඇතුලේ පොඩි මඩු ගහගන්න එපා. යනවා නම් ඔක්කොම එකට යමු. (ස)
ඔව් චන්දි අක්කේ එහෙම කරමු. අපි විහිළු තේරෙන හිත හොඳ අය අඳුනා ගෙන ඉන්න නිසා ඒක පහසු වෙයි... (ස)