ඉණපටි අලෙවි කිරීමට දෙනියාය නගරයට පැමිණි වෙළෙඳුන් තිදෙනකු කඩයකට ගොස් වෙළෙඳ මහතාට ඉණ පටි විකිණීමෙන් නොනැවතී ඔහුගේ නම විකුණා හෝටලයකින් දිවා ආහාරයද ලබා ගැනීමේ පුවතක් වාර්තා වේ.
ඔවුන් ජංගම වෙළෙඳාමේ ගොස් ඉණපටි අලෙවි කිරීම සඳහා නගරයේ සාප්පුවකට පැමිණ ඉණපටි අවශ්‍යදැයි වෙළඳසැල් හිමියාගෙන් විමසීය.
ඔවුන් ඉණපටි කිහිපයක් අතට ගෙන ඒවා වෙළෙඳසල් හිමියාට පෙන්වා එකක් රුපියල් 290ක් බව පැවසීය. එවිට මුදලාලි ඔවුන්ගේ ඉණපටි ගණන් වැඩි බව කියා උදව්වක් වශයෙන් ඉණපටි දෙකක් මිලදී ගත්තේය.
ඉණපටි දෙක අලෙවි කළ මුදල් ලබාගත් වෙළෙන්දන් අයියේ මේ ළඟ අපිට කන්න හොඳ හෝටලයක් තිබේදැයි අසා ඇත. පසුව මුදලාලි ඔවුන්ට හෝටලයක් පෙන්වා තමාද ආහාර ගන්නේ එතැනින් බව පවසා තිබේ.
එහෙනම් අපි ඒකෙන් කමු කියා යන්න ගිය ඔවුන් මුදලාලිගේ නම අසාගෙන ඇත්තේ අපි ඔයාගේ නම කියලා කෑම ඉල්ලන්නම් එතකොට කෑම ටික අපිට හොඳට දේවි යැයි පවසමිනි.
පසුව කෑම තුනක් රැගෙන ඔවුන් ගියේ මුදලාලිට බිල ගෙවීමට සලසාය. දවස් කිහිපයක් ගත වෙද්දී හෝටල් හිමියා ඉණපටි වෙළෙඳසලේ වෙළෙඳසල් හිමියාගෙන් කෑම මුදල් රු.360ක් ඉල්ලා ඇත. ඔහුට කාරණය වැටහී ඇත්තේ එවිටය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හඳට පොලු ගහන කට්ටිය තවම දෙනියාය පැත්තේ ඉන්නවා එහෙනම්. (ස)
මේ තරුණයෝ කරපු වැඩේ හරියි කියනවා නෙමෙයි .හැබැයි හරියට දුක හිතෙනවා මේ ජංගම තරුණයින් දැක්කහම. පුදුම විදිහට දුක් විදිනවා. ජීවිතේ ගැට ගහ ගන්න පුදුම දුකක් විදින්නේ. අපි අපිට පුළුවන් විදිහට මේ අයට උදව් කරන්න ඕනේ. රස්සාවක් ලබා ගන්න අමාරු උනහම මොනවා හරි ටිකක් අරගෙන පාරට බහිනවා විකුණන්න . මේ හැම දේම කරන්නේ තමන්ගේ දරු පවුල දෙමව්පියන් ජීවත් කරවන්න.කොච්චර මේ අයට බාල්දු වෙන්න වෙනවද පොඩි වෙළදාමක් කරගන්න. මෙහෙම තරුණයෙක් දැක්කොත් යමක් මිලදී ගන්න පසුබට වෙන්න එපා. පිටරටවල ඉන්න සහෝදර සහෝදරියනි ලංකාවේ අසරණ තරුණ තරුණියන්ට රැකියාවක් දෙන්න පුළුවන්. මුදල් ආයෝජනයක් කල හැකි නම් දෙවරක් හිතන්න එපා ඒක කරන්න. බිලියන ගණන් මුදල් ලොක්කෝ නාස්ති කලත් අපි අපිට පුළුවන් දේ කරමු. (ස)
නිශාන්තගේ අදහස හොඳයි. ඒත් මේ මිනිස්සුන්ට උදව්වක් විදිහට ඒ පටි මිලදී ගත් වෙළඳ මහතාට මේ විදිහට සැලකුව එක ගැන මට හරි තරහයි. ඇයි මිනිස්සුන්ට අවංක වෙන්න බැරි ? (ස)
අනේ ඉන්දු බත් වේලක්නේ. මට ඔහොම කළා නම් එන්න කියල රෑ කෑම වේලත් අරගෙන දෙනවා.(නදී)
අනේ ඔව් මම එහෙම නම් රෑ කෑම වේලත් දීලා, රෑට නවතින්නත් දීල පහුවදා උදේට තමයි යවන්නේ! (ස)
නිශාන්තගෙ අදහස හරි කියමු. ඒත් වංක කමෙන් එක සත පහක් හරි උපයන්න උත්සාහ කරනවා කියන්නෙ මෙයාලා ඉන්න තැනෙනුත් පහලට වැටෙනවා. ඇති 360 න් බේරුණා. (ස)
අපේ කට්ටියටම කියන්නේ කවදාවත් පටි රෝල් කරගන්න එපා කියලා. පටි ඇඟට හිර වෙනකොට හොරි හැදෙන්න බලපානවා මේ ගැන අදහසක් පටි තද කළොත් පොතු කබර ? ලිපියටත් දැම්මා. කෝ ඉතින් අපේ අය එවැනි වැදගත් ලිපි කියවන්නේ නැහැනේ. (ස)
කුමාරිථ අපි කන පරිප්පු ඇටෙටත් සීයට දෙතුන් සීයක බදු ගහනවා. මේ සල්ලි සත පහක් වත් වංචා වෙන්නේ නැද්ද ? (ස)
සමදරා ඔයාගේ ඔය ලෙඩේ හොඳ වෙන්නේ කවදද? (ස)
මම හැමෝටම මේ කියන්නේ, තව සති දෙකෙන් මම ශ්‍රී ලංකාවේ! (ස)
ඉතින් යාපා, එහෙමයි කියලා කරන්නන් වාලෙ හැමෝම ඔහොම කරාම හරි යනවද මන් අහන්නෙ. (ස)
අද තරුණ විද්‍යාඥයෙක් ලෙස, ජීවත් වීමට ප්‍රමාණවත් මුදලක් අතේ ගැවසුනත්, මට මේ සිද්ධිය ගොඩක් දැනුනා. විශ්ව විද්‍යාලෙ ඉන්න කාලේ මමත් මගේ පෙම්වතියත් බස් එකේ යන වෙලාවක, අපි බහින්න කලින් හෝල්ට් එක වෙනකන්ම කොන්දොස්තර මහතා සල්ලි ගන්න ආවේ නෑ. එතකොට අපි දැක්කා කොන්දොස්තර මහතා සල්ලි එකතු කරගෙන පිටිපස්සට එනවා. අපි දෙන්න මාර්ග තදබදය අතරේ හනිකට බැහැල ගියා. එදා මගේ පෙම්වතිය කිව්වා සල්ලි නැති කමට නේද මිනිස්සු හොරකම් කරන්නේ කියලා. අපි එදා කලේ රුපියල් 12 ක පොඩි හොරකමක් වුනත් මේක සාමය සත්‍යයය කියල මට අද තේරෙනවා. අද ඇය මගේ බිරිඳ, අපිට තවම ඒ සිදු වීම මතකයි. (ස)
දිසා අයියේ ජනවාරි මමත් නිවාඩුවකට එනවා ලංකාවට. මගේ ඊමේල් එක [email protected] චන්දි අක්කේ ඔයාලගේ ගෙදරත් යනවා. පුලුවන් නම් ඔයාගේ ලිපිනය මට එවන්න. නිලූ ඔයා ලංකාවට යන්නේ කවදාද? (කතෘතුමණි මෙය කරුණා කර පළ කරන්න) (ස)
නිශාන්ත, චාමික ඔබලාගේ අදහස් හරිම සංවේදීයි. (ස)
වෙළදාමේ යන කපටියෝ ටිකක්. (ස)
චාමික, මමත් ඔය වගේ වැඩ පොඩි කාලේ කරලා තියෙනවා. දැන්නම් ඒවාට පසු තැවෙනවා. දැන්නම් ඒ වගේ වැඩ කරන්නේ නැහැ. පුළුවන් තරම් හොඳ වැඩ තමා කරන්න උත්සහ ගන්නේ. (ස)
නිශාන්තගේ කතාව හරි තමයි. නමුත් ඒ අයට අනුකම්පා කරලා පටි දෙකකුත් ගත්තට පස්සේ එහෙම කලේ ඇත්තටම වංචාකාරයෝ නිසා. මමත් ලංකාවේ බොහෝ දෙනෙකුට ස්වයං රැකියා සදහා බොහෝ දේ ලබා දුන්නත් එයින් අතලොස්සක් පමණයි සතුටු උනේ. ඉතිරි අය බලාගෙන ඉන්නේ හැමදාම මම එයාලට විතරක් උදව් කරන්න ඕනේ කියලා. අනික වැඩි දෙනෙක් ලැබුණු දේත් අඩුපාඩු කියනවා මිසක් දියුණු වෙන්න නම් කිසිම අදහසක් නැහැ. ඒ නිසා මමත් ඔයගොල්ලන්ට කියන්නේ කට හරි උදව්වක් කලොත් ඒ අයගෙන් ස්තුති කියන වචනයවත් බලාපොරොත්තු වෙන්න එපා! කරන දේ මුලුහදවතින්ම කරන උදව්වක් කියල හිතාගෙන කරන්න! (ස)
අසෝකා, ඔබ හරි. දුන් දේ ගැන නැවත නොසිතීම, නොසියිම තුලින් ඇතිවන සතුට ඉතා ඉහලයි. (අ)
අසෝක මහත්තයා මේ අය පටි විකුනන්නේ ඔය කියන උසස් ගුණාංග නැති නිසයි. අපි ඕවට අධෙර්‍යය වෙන්න නරකයි. අපි උදව් කල යුත්තේ ඒ අය දියුණු වෙලා හොදින් කාල ඇදල ඉන්නවා දකින්නයි. ඔබ කරපු දේට ඔබට ගොඩක් පින්. (නදී)
ඉන්දු කියන කෙනා කොල්ලෙක් වෙන්න ඕනෑ.මොන කෙනාද ඔහොම තමුන්ගේ ඊ-මේල් ලිපිනය දමන්නේ (නි)
පාලි, අපි එදා එහෙම කළේ විනෝදෙට නෙමෙයි. එදා ඒ රුපියල් 12 බස් එකට දුන්නේ නැත්තේ සල්ලි තිබුනේ නැතිකමට. අපි කැන්ටිමේ රුපියල් 20 බත් එක ගන්නේ නැහැ ඒ කාලේ. යාලුවෙක් කාපු පිගන අරගෙන ගිහින් බත් අඩුවක් අරන් කනවා රුපියල් 5 කට. නැතිබැරිකම නිසා එවැනි පුංචි වංචාවල් කළේ. පසුතැවෙන්න අවශ්‍ය තරම් හානියක් කාටවත් වුණේ නැහැ ඒ දේවල් වලින්. ඒ අත්දැකීම් නිසා තමයි අදත් සාමාන්‍ය මනුස්සයෙකුට අසාධරණයක් වෙනකොට කේන්ති යන්නේ. (නි)
මේ ඉන්දු -ලන්ඩන් කියන කෙනා හදන්නේ තවත් මුහුණු පොතක් කරන්ට ලංකාදීපේ. ප්‍රතිචාර වලින් දැනගෙන මේ අය හමුවෙන කොට දෙවරක් හිතන්ට. ලන්ඩන් ඉන්න නිසා ඉන්දු උගත් කෙනෙක් කියල හිතෙනවා. නමුත් ලන්ඩන් කීව පලියට සේරම උගත්තු වෙන්නේ නැහැ. නමුත් වැඩිහිටියෙකු විදියට මගේ අදහස අහක දාන්න එපා. මගේ අදහස මුලින් හඳුනාගන්ට. ඔබට පුළුවන් ස්කයිප් හරහා මෙයා හඳුනාගන්ට. මුහුණේ හැඩය, කතා විලාසය, හැසිරීම අනුව ඔබට තීරණය කරන්ට පුළුවන් කොහොම කෙනෙක්ද කියලා.(නදී)
දිසානායක අයියේ ඔයත් එන්න ලංකාවට ආපුවම අපේ ගෙදර එන්න. හැමෝටම සලකන විදියටම අඩු නැතිව රායි පොල් සම්බෝලයි දෙන්නම්. (නදී)
චාමික, අත්දැකීම් තියෙන්නම ඕනෑ නැහැ.අපි හැමෝම මිනිස්සු. මනුෂ්‍යත්වයෙන් ලෝකය දිහා බලනවා නම් කාට වුණත් හරි වැරැද්ද දකින්න පුළුවන්. (නි)
ඉස්සර මට මතකයි මගේ ආච්චි අම්මා කියනවා කුඹුරු වල අස්වැන්න කාමරයක පුරවපු විට ගෙදරට එන ඕනෑම නොදන්නා කෙනෙකුට වුණත් හාල් සේරු 5ක් 6 ක් මල්ලක දාලා දෙනවා කියලා. මේවා අපේ සිංහල චාරිත්‍ර. කවදාවත් තනියෙන් බඩ පුරවාගත්තේ නැහැ. (නි)
ඔව් අනේ, ඒ වගේ දෙන්නා හිත හදා ගත්තා. ආච්චි අම්මලා වාසනාවන්. ඒ වගේම බඩගිනි වෙලා මා ගිය කල පුතුගේ ගෙට - මැනලා වී දෙකක් දුන්නයි මල්ලකට - ගන්දෝ නොගන්දෝ කියලා සිතුනි මට - මැනලද පුතේ කිරි දුන්නේ මා උඹට ...කවිත් අපේ සිංහල සාහිත්‍යයේ තියෙනවා...(නදී)
අර සනීපාරක්ෂක තුවා විකුනපු වෙළද නියෝජිතයාගේ කතාව ඔයාල දන්නවද ? (නදී)
අනුරාධපුර ,පොළොන්නරු දිස්ත්‍රික්ක වල සනීපාරක්ෂක තුවා විකිණීම අඩු නිසා අලෙවි කලමනාකර තුමා එක වෙළද නියෝජිත මහත්තයෙකුට මේ අභියෝගය බාර දුන්නලු. බාරදීල මාසයක් වත් ගියේ නැහැල්ලු අලෙවිය ඉතා වැඩි උනාලු .ඉති කලමනාකර මහත්තය නියෝජිත මහත්තයගෙන් ඇහුවලු කොහොමද අලෙවිය වැඩිකළේ කියලා ? අලෙවි නියෝජිත මහත්තය කිව්වලු ඒවා වෙළද රහස් එළිකරන්න බැහැ කියලා . ඒ පාර කලමනාකර තුමා තීරණය කලාලු ඒ ප්‍රදේශ වලට ගිහිල්ල හොයල බලන්න. ඉතින් කලමනාකර මහත්තයා දඹුල්ල පහුකරලා අනුරාධපුර පාරට හැරෙව්වලු. කුඹුරු වල ගොවියෝ සනීපාරක්ෂක තුවා මුනේ බැදගෙන (මුකවාඩමක් විදිහට )කුඹුරුවලට තෙල් ගහනවලු. (නදී)
ගොවියෝ මුහුණේ බදාගෙන තිබුණනේ ? (ස)
දිසා මාමේ අපිට ලියන්න ඕනේ හොදේ. මමත් ලංකාවට යනවා අප්‍රේල් 12 සති 2 කට.(නදී)
අනේ පහන් එළියෙන් වත් ගලවල දාන්න. ලැජ්ජා නැතිද ඔයාට.(නදී)
අපේ තාත්තාගෙන් තමයි ඒ වෙළද නියෝජිතයා ගුරු හරුකම් ගත්තේ සහන්.(නදී)
කේ එච් ආර් කේ .දිසානායක කියල මගේ ස්කෛප් එක ඔස්සේ මාව අමතන්න පුළුවන් මගේ හතුරන්ට මිතුරන්ට උත්සහ කර බලන්න.(නදී)
සමහර පටි තියනවා ඇගට ඇලජික්. මමත් ගත්තා ලස්සනට කියල බැලින්නම් හොරි හැදුනා ඇග පුරාම පාරේ යන්න බැහැ කසනවා. අන්තිමට නමක් වැටුන කසනවති කියලා.(නදී)
සමන් එකට අපේ තාත්ත වී ඇටයක් දෙන්නේ නැහැ පොතු එක්කම කනවා.(නදී)
ඔය නම් පටියේ අවුලක් නෙවේ. අර කේ.පි.ජි කියන ගාය. තිත්ත තිබ්බොටු පොලෙන් ගෙනල්ලා දවස් කීපයක් කන්න. පණු අමාරුවට හොඳයි කියල අපේ ආච්චි මටත් දුන්න මේ ලගදිත්.(නදී)
සමදරා සොයුරිය ඔබේ නමින් මම මෙතෙක් අදහස් කිහිපයක් පල කළා. මේ නිසා ඔබට සිත් තැවුලක් කණගාටුවක් ඇති උනි නම් ඔබේ දෙපා නමැද සමාව අයදිමි.(නදී)
අනේ පීටර් අයියේ, ඔයාට මොකද උනේ .අපි නරක වැඩ කරන්නේ නැතිව හොඳින් ඉන්න බලන්නම්. අපිට මොනවා හරි ලියන්න.(නදී)
සමදරා සොයුරිය මමත් අදහස් කිහිපයක් ඔබේ නමින් දැම්මා.දෙපා නමැද සමාව අයදිමි.(නදී)
දිසානායක අයියේ පහු වෙලා හෝ වැරැද්ද නිවැරදි කර ගැනීම ගෙන සතුටු වෙමි.(නදී)
දෙයියෝ සාක්කි... සින්දු කාරයෝ....දේශපාලුවෝ....ආචාර කළා විතරයි.....(නදී)
පහුවෙලා හෝ වැරැද්ද නිවැරදි කර ගැනීමට ගත් උත්සාහය අගය කල යුතුය.(නදී)
රූපා සොයුරිය අපි ලංකාවට ආවම රෑ දොලහට විතර සොහොනේ මිනි ඇටකටු ඇහිදින්න බෙසමකුත් අරන් යමු එනකොට වැවෙන් නාලාත් එන්න පුළුවන්.. ඔයාට තියෙන්නේ මිනි ඇට කටු අහිදින්නේ නැතිව ඇහිදින්න වගේ ඉන්න අර එදා වගේ.(නදී)
කහඹිලියා කියන්නේ මොනවටද අනේ. කන දෙයක්ද ? පැණි රසද ඇඹුල්ද? රූපා අක්කේ.(නදී)
රුපා නංගි මම ලංකාවට නම් යනවා තමයි. නමුත් යන බවට මම අදහසක් දමල නැහැ. ඒ වගේම මගේ නමින් විශාල අදහස් ප්‍රමාණයක් දමලත් තිබෙනවා. එය ඉතා කනගාටුවට කරුණකි. මන්ද මම කිසිම කෙනෙකුගේ නමින් අදහස් දමා නැති බැවිනි. නමුත් මා වෙනුවෙන් මෙසේ කිරීම පිලිබදව ඉතා කනගාටුවට පත් වෙමි. මෙතන තියන අදහස් වලින් මම දැම්මේ මගේ ස්කයිප් නේම් එකගැන නිව්ස් එක විතරයි. සමදරා අක්කා මට ඔබෙන්වත් ඔබට මගෙන්වත් දිනා ගැනීමට කිසිවක් නැත. ප්‍රශ්නයක් ඇත්නම් මාව ස්කෛප් හරහා අමතන්න මන්ද මගේ නම භාවිතා කොට අදහස් පළකිරීම බොහොම පහත් කටයුත්තකි. නොකරන වැරදි වලට අපේ නම් යොදා ගන්න එපා මන්ද එසැනට එන්නට තබා නිසි වෙලාවට ආහාර ගැනීමටවත් කාල වෙලාවක් නොමැති තරමට මම වැඩ අදික පුද්ගලයෙක්මි.(නදී)
කහඹිබිලියා කියන්නේ නම් දිසා කොළ ජාතියක්. ඒ උනාට මට නම් කහඹිලියා ඕනේ නැහැ හැම වෙලාවෙම ඇලජික් මට එනවා.(නදී)
07,55.43 මගේ නමින් දමා ඇති මේ අදහස බලන්න මොන තරම් කැතද? ඇයි අපි අපේ ආත්ම ගරුත්වය මේ ආකාරයට විනාහ කරගන්නේ කෙනෙකුගේ චරිතය විනාශ කරලා අපි මොනවා බෙදා ගන්නද? මේ දවසින් දවස විනාසයට පත් වෙන්නේ රුප නංගි මම මේ තරමට කැත අදහසක් නොලියන බව ඔබට විශ්වාස ඇතැයි මම සිතමි. වරදවා තේරුම් ගැනීම සහ සැකය අප අපවම විනාස කරගන්න බවට හොදම උදාහරණ දැන් එසැන තුලම තියනවා.(නදී)
බේසමේ පල්ල නැතිනම් තමා අපටත් දකින්න පුළුවන් වන්නේ. (නදී)
මේ කතාවේ දෙපැත්තක් තියෙනවා. තරුණයන් කල දෙය නිවැරදි නෑ. එය අනුමත කරන්නෙත් නෑ. එනමුදු අප දකිනවට වඩා ගැඹුරු ලෙස ඔවුන්ගේ ආර්ථිකය පරිහානියට පත් වෙලානම් අකමැත්තෙන් වුවද හොරකමට වංචාවට මිනිසුන්ට පෙලබෙන්න වෙනවා . මතක ඇති පාන් ගෙඩියක් බඩගින්න නිසා හොරකම් කල ( මනුතාපය ) හි චරිතය . මට මේ තීරයෙන් ඉතා ගුණ යහපත් මිනිසුන් හමු උනා දුප්පතුන්ට උදව් කිරීමට කැමති.(නදී) ඊයේ දිනද අයෙක් මට ලිව්වා.. ඉගන ගන්න දක්ෂ දරුවෙකුට ඇත දෙන්න.ඔබත් එවන් දෙයකට දායක වෙන්න කැමතිනම් මට ලියන්න. ඉතා විනිවිද බාවයකින් මන ලෙස ඔබේ උත්සාහයට වටිනාකමක් අප එක්කරමු. අපට හැකි අයුරින් එය කරමු. කවදාවත් නොමැරෙන දහමක ඉන්නා හා මලමිනියේ මුදල් ගැනය හැකි යයි සිතන කුහක දේශපාලුවන් කුමක් කලද ම ඔබ වැනි අයට යමක් කල හැක. ලියන්න මවෙත herathmng @ yahoo .com සුබ දිනක් සියලුදෙනාට ..
ගමේ කොල්ලෝ මට කියන්නේ කොල්වින් අයියා කියලා.. (අ)
තිලක් මල්ලි වෙලාවකට මගේ ලේ කෝප වෙනවා.. රක්ත වාතේ පිපින්ඥ කෑවාට හොද උනේ නැහැ..(අ)
සමදරා සොයුරිය මම ලංකාවට ආවිට මට ඉක්මනට ඔබගේ දෙමව්පියන් මුණ ගස්සවන්න පුලුවනිද? (නදී)
අපේ අප්පොච්චි අලින්ට ව්තරයි වෙදකම් කරන්නේ බල්ලන්ට වෙදකම් කරන්නේ නැහැ. (ස)
මම නම් බල්ලෝ මුණගැහෙන්න කැමති නැහැ සමදරා. බල්ලොත් එක්ක බැහැ බලු මැක්කෝ හූ ගාලා. (ස)
ඉස්සර ටෝමියගේ ඇගේ මැක්කෝ පිරිලා මටත් බෝ උනා අනේ හැම තැනම වන හදුනා. දැන්නම් හොදි ඒ නිසා වරදට සමාව දෙන මහත්තයෙක් විමසන්න (ස)
මේ විනාශ කරන්නේ ලංකාදීප ජාතික පුවත් පතේ ප්‍රතිරූපය නේද? (ස)
වගකිවයුත්තන් අවදියෙන්ද? (ස)
පහන්, ඔයාගේ කතාව නියමි. ලියන්න තව ලියන්න. අර කට්ටිය ගහගතුදෙන්.....(දිල්)
අජිත් ඔයා මගේ කථා රසවිදින බව කීප විටක්ම කියා තිබුනා ස්තුතියි ඔබට අර මේසන් බාස් කෙනෙක් මුදල් පසුම්බියක් අහුලපු කතාවේ හරි ඒකිට්ටුව හරි මගේ ඊ මේල් එක ඇති මට ලියන්න .(අ)
රූපවතී, ඔයා ගැහැණු දිග සාය, සාරි ආදිය අදිනවට අකමැතිනේ, ඔයාට ඕනෑ ඔක්කොමලා කොට සාය අදින්නනේ. ඔයා මැද පෙරදිග ආවොත් තේරෙයි ලංකාවේ ගැහැණුන්ට කොච්චර නිදහසක් තියෙනවද කියලා. රූපා,සෞදියේ ගෑනුන්ට වාහනයක්වත් එළවන්න තහනම් (නි)
කව්ද දෙයියනේ දන්නේ මේ හයේ හතරේ පාරවල් ගහන අයියගේ අක්කා මේකේ ලියනවා කියලා... (නි)
කටා මාමාගේ අදහස මම එකහෙලාම අනුමත කරනවා. රූප ඔයා වැරදියි එහෙම කිවුවානම්. දැන් මම ඉන්නේ නයිජීරියාවේ. මේ රටේ ගැණු ඉන්නේ මූණ සම්පුර්ණයෙන්ම වහගෙන. පවු කියලා හිතෙනවා. (ස)
මමත් ඒ දවස් වල කොටට තමා ඇන්දේ. කොහෙද ගමේ කොල්ලෝ පද හදනවා ඉරිසියාවට.ඒක මගේ අයිතියක් නේද? (නි)
ඔන්න මොළේ ඇති මිනිස්සු (නි)
ගහේ කටු ආයෙත් අමුතුවෙන් උල් කරන්නේ මොකටද? (නි)
අනේ සාධු! (නි)
අලුත් කතාවක් හොයා ගත්තා මම දියුණු වෙන්න ඕනෑ නම්.... නිකන් ඉන්න එපා කොහොම කොහොම හරි ගහපන් ලාබයි පෙත්සම් (නි)
ඒ වුණාට කැකුණදුරේ අක්කා නිකන් ඉල්ලන් කනවා. නැද්ද මම අහන්නේ? (නි)
ඉස්සර මට හරි පාලුයි. දැන් එහෙම නැහැ එසැන තියෙන නිසා.(නදී)
කටා මාමා කැකුනදුරට කෙළ හලන විත්තිය ලොවට රහසක් නොවේ.(නදී)
දිසා,පුලුවන් නම් කැකුනදුරට එන්න. මම ගෙනියන අරගලය ඔයාට තේරුම් යන බව විශ්වාසයි (නි)
රූපගේ දෙපා නැමද සමාව ගනිමි.ඔයා ඔය පොඩි වයසට තැනක ඉන්නවා.මම හැට පැනලත් තවම මහා පාරේ (නි)
මහා පාරේ සිගමන් යැදීම මෙලෙස ලියනවට වඩා නම්බුයි නේද අක්කේ? (නි)
වෙලාවට ආහාර ගැනීමටවත් කාල වෙලාවක් නොමැති තරමට මම වැඩ අධික පුද්ගලයෙක්මි. (නි)
සමදරාගේ දකුණේ කල්ලියත් මෙතනට පිළිලයක් වෙලා.(නදී)
දිසානායක මහත්තයා, මිනිහෙක් තමන්ට නොගැලපෙන ඇදුමක් ඇදගෙන ඉන්න කොට කවුරුත් එයාව ගණන් ගන්නේ නැහැ. එතකොට හොර හිත තියන කෙනා බලන්නේ කාගේ හරි හොඳ ඇඳුමක් තියනවා දැක්කොත් ඒක හොරෙන් ඇදගෙන එයාගේ වගේ යන්න. ඒ වගේ හරි නමකින් එන්න බැරි මිනිස්සු අර ජනප්‍රිය අයගේ ප්‍රොෆයිල් හොරකන් කරගෙන ලියනවා. නොගැලපෙන ඇදුම් වැඩි කාලයක් අදින්න බැහැ. එයාලටම හොරෙන් රෙදි ගැලවෙනවා. එයාලම දන්නේ නැහැ.කොන්දක් නැති අය කරන දේ ගැන කණගාටු වෙන්න එපා. නිතරම අදහස් නොදැම්මට මම හැමදාම ඔබලාගේ අදහස් බලනවා. ඔබතුමා තමයි මෙතන කෙරුමා. රුපවතී මහත්මිය, චන්දී නෝනා,සහන් පහන්,වන්නි ඔබ හැමෝටම ස්තුතියි.(නදී)
නිලිමිණි ඔයා එහෙම ලියුවහම මට ආපු සතුට කියා නිම කල නොහැකියි. (නදී)
මේ ලින්ක් එකට ගිහිල්ල බලන්න. ඩොලර් හොයන්න පුළුවන් ක්‍රමයක්. හරිම ලේසි ක්‍රමයක් http://VisitsToMoney.com/index.php?refId=335326 (නි)
හුරේ! මම තමයි මෙතන ලොක්කා. (නි)
මගේ දුව ඉන්දු ලන්ඩන්ව ආපසු ලංකාවට ගෙන්වා ගන්න කටයුතු සැලැස්වුවා. කෙල්ල අපරාදේ නරක වුණා ලන්ඩන් යවලා (නි)
ලියන්න- අන් සිතක් තුටුවන වදනක්ම.....නොලියන්න- තවකෙකු රිදවන එක අකුරක්වත්......අගයන්න- හැකිනම් අන් අයගේ නිමැයුම් , නොහැකිමනම් වනසා නොදමන්න කිසිවිටෙකත්.....ඉවසන්න- වෙනත් අයගේ අඩුපාඩු, හැකිනම් පෙන්වා දෙන්න දයාවෙන්....නැවතත් මේ සුන්දර නිර්මාණ නිසල විල වර්නවත් කරන්න ඔබේ සෙනෙහසින්.... (ස)
කවුරුන් හෝ දිගින් දිගටම සමදරා භාවිතා කරමින් හොර අදහස් පල කිරීමෙන් කරන්නේ කාන්තා සංහතියටම නිගාවක්. මානව අයිතීන් වල මුලිකාංග වත් තබෙකට ගන්නන් නොගන්නා මානසික මට්ටමක ඉන්නා කෙනෙකුට හැර එවැනි තුච්ඡ පහත් පෙලේ සිතිවිලි අකුරු බවට පත් කල නොහැකි. රුකඩ නැටවීම වටිනා කලාවක්. එය මානව සංහිතියේ ප්‍රගමනයට යොදා ගන්නවා විනා මෝඩකම් ප්‍රදර්ශනයට නොවේ..(ස)
වෙලාවට වැසිකිලියට යන්න වත් කාල වෙලාවක් නොමැති තරමට මම වැඩ අධික පුද්ගලයෙක්මි. (ස)
සමදරා ට කියන්නේ රැට නවත්ත ගත්ත වගේ නෙවී වෙන මොනවා හරි කරලා ගියොත්? (ස)
සමදරා ,ඔයා දාපු හොඳම කොමෙන්ට් එක අද ඉඳි ආප්ප කතාවේ දාල තිබුන ,සමදරා සහ කේක් කෑල්ල කියල ,ඔච්චර රසබර අත්දැක්ම් තියෙන ඔයා ඇයි ඔයවගේ දේවල් දිගටම ලියන්නේ නැත්තේ . (ස)
රූපා සමදරා එක්ක යාලු වෙන්න වගේ! අනේ වාසනාවන්! (ස)
ජනප්‍රිය අයගේ ඇදුම් අනිත් අය අදින නිසා දැන් අපිට ඇදුමක් නැති වෙලා (ස)
මම වැසිකිලි යන්නෙත් බාල්දියකට. යන යන තැන එකත් අරගෙන යනවා . කාලය ඉතුරු කර ගන්න,.(ස)
ඒකාකාරී ගතිය යන්නත් එක්ක යමක් ලියන්න හිතුණා. ඔයාලා හණ මිටියේ කතාව දන්නවාද? යාළුවො දෙන්නෙක් හණ කපාගෙන කර තියාගෙන වෙළඳ පළට ගෙනියන විට එක යාළුවෙකුට නූල් මිටියක් හම්බ වෙනවා. ඔහු හණ මිටිය විසිකරලා නූල් මිටිය කරට ගන්නවා. අනිත් යාළුවා හණමිටිය දිගටම ගෙනයනවා. ටික දුරක් යනවිට නූල් මිටිය ගත්ත යාළුවට රෙදි මිටියක් හමුවෙනවා. ඔහු නූල් මිටිය විසිකරලා රෙදි මිටිය කරට ගන්නවා. අනිත් යාළුවා දිගටම හණ මිටිය කරේ තියාගෙන යනවා. හණ මිටිය විසි කරලා රෙදි මිටිය ගත්තු යාළුවා දියුණු වෙනවා. හණමිටිය හැමදාම කරේ තියාගෙන ඉන්න හොඳ නෑ කියලා හණ මිටිය කරතියාගත්තු මිනිසාට දොස් පවරන්න නේද අපි පුරුදු වෙලා හිටියේ. ඒත් මේක නිසා අපේ පාරම්පරික දැනුම නැතිවෙලා ලෝකෙට අත පාගෙන ඉන්න රටක් බවට අපේ රට පත්වීගෙන යන්නේ. වෛද්‍යතුමා පවසන ආකාරයට හණමිටිය කරේ තියාගෙන ආපු යාළුවා අදටත් හණ වවාගන්න, කපා ගන්න, හණවලින් නූල් හදාගන්න, ඒ නූල්වලින් රෙදි වියාගන්න දන්නවා. හණමිටි සංස්‌කෘතිය තුළ සාම්ප්‍රදායික දැනුම රැකිලා තියෙනවා. අපි අලුත් අදහස් අනුව දියුණු වෙන අතරෙම අපේ පරම්පරා වලින් එන පාරම්පරික දැනුම අමතක නොකර පවත්වාගෙන යන්න සහ දියුණු කරන්නත් උත්සහ ගන්න ඕනෑ. එතකොට හැමදාම වෙන රටවල් වලට අපේ සල්ලි ඇදිලා යන එක ටිකක් හරි අඩු කරන්න පුලුවන්. අපට මේ වගකීමෙන් කර අරින්න බෑ නේද? (නි)
අනේ ඇත්තද දිසා? මම නම් බාල්දි අරගෙන යන්නේ නැහැ. (නි)
බොහොම ස්තුතියි පහන්, මම ඔයාට ලියන්නම්. (නි)
හැබැයි ඉතින් කඩේ ෂොපින් බෑග් නම් ඉවරයි දිසෝ. (නි)
අපේ තාත්තා අල වගාවක් කරනවා. පොහොර කඩෙන් ගන්නේ නැහැ, මම නිෂ්පාදනය කරලා දෙනවා (නි)
ඒක නම් ඇත්ත වෙන්න ඇති සමදරා (නි)
බුද්ධිමත් මිනිසෙක් (නි)
සරා, අපි කවදත් බුද්ධිමත් තමයි. (නි)
ඉතාම කාලෝචිත අදහසක්. ස්තුතියි (නි)
මා මගේ අදහස පළ කළේ ආයුර්වේද වෛද්‍ය ඩැනිස්‌ටර් එල්. පෙරේරා මහතා පුවත්පතකට සපයා තිබූ ලිපියක් ඇසුරිණි. (නි)
පහන් මේ වැඩේ අපේ සගයෙක්ගේ වැඩක්. (නදී)
පහන්, ඔයා තෙල් ගහන්නෙත් ඒ විදිහටද? (නි)
ෆේස්බුක් ඉන්දුට කඩේ යන්න අමතක වුණාද? අපිව තම්බන්න ගොරකා මදි කොල්ලෝ (නි)
කට බොරු කිව්වත් දිව බොරු නොකියයි. (නි)
අනේ මෙහෙමත් කතා? (නි)
මමත් සමදරා අක්කගෙ ගෙදර ගිහින් රා බීලා බත් ගිලලා ආපු නිසා ඉහත අදහස දමන්න සිතුණා (නි)
හබෑයි ජොලි වෑඩෙ.නෑති කමට තමඊ මුන් මෙක කරන්න ඈත්තෙ(ස)
හා ඉතින් මගේ යාලුවනේ, දෙසැම්බර් 2 වෙනිදා ලිවුවට පසු අදයි මං ලියන්නේ. නමුත් මගේ නමින් කවුරු හෝ ලියා තිබෙනවා. කමක් නැහැ. මොකද ඒ කෙනා නිසා මගේ යහළුවන්ට මාව අමතක වුණේ නැති නිසා. මං නාපු සතියට දෙයියෝ සාක්කි 5ක් ම ඇවිල්ලා. මං දැක්කා අලි හොඩේ කොට කතාවක් මගේ නමින් දමා තිබුනා. ඒ ගැන මගේ බලවත් කණගාටුව. මා සිතුවේ දැන් මේ හොර අදහස් දමන එක නතර වී ඇතියි කියායි. මේ පිටුවට ඉස්සර ආවේ හරිම සතුටකින්, නමුත් දැන් එහෙම නැහැ (නි)
අනේ කාලේ වනේ වාසේ! (නි)
සමදර අක්කලාගේ ගෙදරින් තමයි ඉස්සර අපි පලා ජාති ගන්නේ.හරිම රසයි. (නි)
අදහස හොදයි. වටිනාකම අඩුයි. (නි)
මබ අගය කරමි හණමිටි කතාව. අවු. 30ක කොටි සටන පරාජය කළේත් අපේ පැරණි අංගම්පොර සටන් කලාව හමුදාවට පුහුණු කිරීමෙන් බව අසා තිබේ. පෙර රජ කාලේ සටනේ භාවිතා කළා ඒවා. පෙර රාවණා යුගයේ ඉහළම ඝණයේ ශිල්පයන් එමටයි.වාරි කර්මාන්තය අතින් කියලා වැඩක් නැහැ ඒ කාලේ දියුණුව. තව ගොඩයි අපේ දේවල්. අපේ ජන ක්‍රීඩා ප්‍රජාව ශක්තිමත් කළා. ලංකාදීපේ රැදී ඉන්න නම් චෙස් අදිනවා වගේ අපේ තියෙන ''දාං අදින'' නීති රීති වැදගත්. සිය රට දේ සිරි සැපදේ (නි)
සමදර අක්කා මේ ගැන මොකද කියන්නේ? (නි)
හැමෝම අද කාලේ කරන්නේ මාරු වෙන එක තමයි (නි)
ඇත්ත. සමදරා අක්කා දැන් නැති නිසා මෙතන මහා පාලු වෙලා. ඉස්සර එයා ඉන්න කාලේ අදහස් 280 පැන්නා. එගේ නමින් හොර අදහස් දාන කෙනා ඒ වැඩේ නැවත්තුවොත් අක්කා ආපහු එයි කියලා මට හිතෙනවා (නි)
දිසා අයියේ, සමදරා අක්කලාගේ ගෙදර පලා ජාති ඔයාට රස පොහොරත් ගෙදර හදන නිසාද ? (නි)
මල්ලිලා ඉණ පටි නොවෙයි වෙන මොනවාහරි විකුණුවා නම් පෝසත් වෙන්න තිබුනා (නි)
වෙන මොනවහ රි කියල චන්දි අදහස් කලේ මොනවද? මෙතන ලියන්න බැරි දෙයක්ද? (නදී)
මෙන්න නියම වැඩ (නි)
චන්දි, මොකද කියන්න බැරි ලෙඩක්ද? අපිට කිවුවා නම් එනවනේ බලන්න (නි)
දිසා මල්ලිගේ කීම මම අනුමත කරනවා. සමදරා ආරියදාස කියන්නේ මේ තීරයේ හිටපු අති දැවන්තියක්. අපේ අවාසනාවට ඈ අප අත්හැර ගිහිං. කොහෙද ඉන්න කොල්ලෝ කුරුට්ටෝ රැලක් ඇගේ නම විකුණන් කන බව පේනවා. ගරු කතෘ තුමාට පුලුවන්නම් ඇගේ නමින් මේ තීරය කරුණාකර නම් කරන්න.(නදී)
චන්දි අක්කේ ඔයා අදහස් කලේ පටි නොව පට ජාතියක් නේද? (නදී)
මා නමින්, කටා මාමා නමින්, චන්දි නමින්, සමදර අක්ක නමින්, කවුරුන් හෝ අදහස් දමා ඇති බව පේනවා. මොකද කටා මාමා මේ වගේ බොලඳ අදහස් කවදාවත් ලියල නැහැ. සමදර අක්කත් එයාගේ නම හදාගන්න බොරු උත්සාහයක යෙදිලා ඉන්න බව නම් පේනවා. (ස)
අනිත් නිව්ස් එකේ දිසා ලස්සන වචනයක් සමදරාට කියල තියනවා. දැන් කාටත් පේනවා නේද සමදරාලගේ තරම. වැදගත් විදිහට අදහස් පල කලා නම් මේ කුණු කතා අහන්න වෙන්නේ නැහැ නේද ????අනිත් ගැහැනුන්ට නැති විෂයක් සමදරාට තියෙනවා. (ස)
ශාන්ති මෙය අපිටත් ලැජ්ජාවක් කියල මට හිතෙනවා. සමදරා වගේ කාන්තාවන් සමාජයට ලොකු පිළිලයක්. එයාම කියනවා එයා මවක් බව එතකොට දරුවට දෙන ආදර්ශය මවක් ලෙස බොහොම නරකයි නේද? (නදී)
පහන්, කතාව ලස්සනයි. (ස)
ඉහත කේ.එච්.ආර්.කේ. දිසානායක 2013-12-09 09:16:34 යනු මගේ කොමන්න්ට් එකක් නොවේ. කටා මාමගේ අදහස - මේ තීරය සමදරා ආරියදාස නමින් නම් කරන්න කියන එක මම එක හඬින් අනුමත කරනවා. (ස)
නිල්මිණි, පසුගිය දවස් 10 ඇතුලත සමදරා නමින් වෙන අය අදහස් දාන බව ඔයාට පේන්නේ නැද්ද ? ඒ අක්කට පව්. (ස)
සමදරා, අපේ නම් වලින් ලියලා ගන්න මේ උත්සාහය ගැන මට ඇතිවන්නේ මහත් දුකක්. පව් අසරණනි. දැන් හැමෝම දන්නවා මේ මෝඩ අදහස් දාන විට මේ සමදරාගේ වැඩක් කියලා ? අල වගාව කරගෙන පෝර නිෂ්පාදනය කරගෙන නිකන් හිටිය නම් ඉවරයිනෙ. (ස)
මටත්, මගේ නමිනුත් පුළුවන් තරම් අන්ඩර දෙමල කියන්නේ දිසානායක, වෙන කාටවත් වෙන වෙන නම් වලින් , මට දොසක් කියන්න හිත් දෙයි කියලා හිතන්න අමාරුයි. දාන හොර අදහස් වල රටාව අනුව. තෙම්පරාදු වෙච්ච මාව තැම්බුවාට වැඩක් නැහැ. එයා සමදරා එක්කත් තරහයි කාලෙක ඉදන්ම, මිනිහා නරක් උනේ ඇතැම් පිරිස් දිසෝ දිසෝ කියා නටවන ආ වැඩීම් නිසා. වැටි ඇති නරකාදියෙන් මේ කපේට ගොඩ එන්න පුළුවන් ද සැකයි. (නදී) .
හොඳ වැඩේ !!!! (ස)
කොහොම උනත් රට ඉන්න පාළුව තනිකම මකාගන්ඩ මේ තීරය තියෙන එක ලොකු දෙයක් .ඒ ගැන අපේ කතෘ තුමාට මගේ ප්‍රණාමය .ඒ හැර මා විවේකී වෙලාවට කරන්නේ සිංහල සින්දු වලට සවන් දෙන එක .විශේෂයෙන්ම මා කැමති විරහ ගීත වලට .එයිනුත් වඩාත්ම කැමති ''සසර වසන තුරු නිවන් දකින තුරු අමරදේව ශූරින් ගයන ගීතයටත්, ''ලංකා ලංකා පෙම්බර ලංකා ''කියන ගීත දෙකට .මට ඒ ගීත ඇසෙන විට ලංකාවට ඔක්කොම දමල ගහල එන්ඩ හිතෙනවා. (ස)
මම මේ තීරුවට එකම අදහසක් වත් දමා නැත. නමුත් මගේ නමින් අදහස් මෙහි ඇත. (ස)
චන්දි ඔයාට අද පෙත්ත ගන්ඩ අමතක උනාද ?ඒවට කවුද විරහ ගීත කියන්නේ (ස)
චන්දි නංගි මෙතනදි නම් මටත් සමදරාගේ පැත්ත ගන්න වෙනවා! සමදරා හරි! ඒවාට දේශාභිමානි ගීත හෝ දේශානුරාගී ගීත කියනවා මිස විරහ ගී කියල කියන්නේ නෑ. (ස)
චන්දි මේ දවස් වල ඉන්නේ ටිකක් අසනීපයෙන්! ටික දවසක් යනකොට ඔය ඔල මොළ ගති නැතිව යයි! (ස)
චන්දි ඕකට අපේ ගමේ කොල්ලෝ නම් කියන්නේ " මෝඩ චූන්" කියල! (ස)
අනේ මන්ද චන්දි, මොනවද ළමයෝ මේ කරගන්න වැඩ. (ස)
නිශාන්තගෙන් අදහස මාත් අනුමත කරනවා. (ස)
චන්දි අක්කේ,ඔයාට පොඩි වැරදීමක් වුණත් ඒ ගීත දෙක නම් ඉතාම ලස්සන හරවත් ගීත දෙකක්. අරිසෙන් අහුබුදු රචනා කළ, සුනිල් ශාන්ත සහ අයිවෝ ඩෙනිස් ගැයූ (මට මතක විදියට)"ලංකා ලංකා පෙම්බර ලංකා ගීතය" මගේ ආසම ගීය වෙලා තිබුණා කාලයකදී (නි)
ඉන්දු නංගි චන්දි අක්ක ඔය ගීතය පිළිබද අදහස දමා නැහැ (දිල්)
අමුඩ ලේන්සුව වටිනවා බද පටියට වඩා මට (දිල්)
අනේ මට මගේ ඉණ පටිය වටිනවා (නි)
දිසා අයියේ, ස්තුතියි. මමත් රැවටුණානේ. කමක් නැහැ හොඳ දෙයක්නේ කියලා තියෙන්නේ (නි)
පෙත්තා අයියා මේ පිටුවේ නැත්තේ කලින් පිටුවේදි අසමත් වෙලාද? කමක් නැහැ හෙටවත් එන්නකෝ. (නි)
නුවණක්කාර වැඩක්නේ කරලා තියෙන්නේ (නි)
මුදලාලි හිත හොද මිනිහා.පටිකාරයෝ ඔහොම ගිහින් හොද හෝටලයකින් කන දවස ළං වේවා කියා පතමි. (නි)
''සසර වසන තුරු නිවන් දකින තුරු සහ ''ලංකා ලංකා පෙම්බර ලංකා '' ජාතික ගී වගේම විරහ ගී කාණ්ඩයටත් දාන්න පුළුවන්. මට උගන්වන්න එන්න එපා (නි)
දිසා, කටා මාමා නමින් අදහස් දැමීම මා හෙළා දකිනවා (නි)
ඉන්දු, ''ලංකා ලංකා පෙම්බර ලංකා" සුනිල් ශාන්තයන්ගේම පද රචනයක්, අහබුදුගේ නොවේ. අයිවෝ ගැයුවේ ගොඩක් පස්සේ. දැන් රැප් කරලා ගහලා තියෙනවා, හරි ලස්සනයි (නි)
චන්දි, මොන පාටද? (නි)
ඒකත් එක්තරා දක්ෂකමක් තමයි (නි)
සමාවෙන්න, චන්දි, මොන පාටද? (නි)
මේ අපේ පැරණි දේශාභිමානී ගී රැප් කරලා බයිලා වගේ ගහන එකට මම නම් විරුද්ධයි (නි)
දිසා, අපේ සංස්කෘතිය කඩන්න දෙන්න බැහැ (නි)
වන්නි තිලක්, මම එකඟ නැහැ. ඕනෑ සින්දුවකට ඩාන්ස් කරන්න පුළුවන් වෙන්න ඕනෑ. චන්දි, උද්දච්චකම පෙන්නන්න එපා, ඔයාමයි ලැජ්ජා වෙන්නේ (නි)
ඉන්දු නංගි, සමදරා අක්කා ඔයාට ගොඩක් උදවු කළා. ෆේස් බුක් ප්‍රශ්නේ වගේ අවස්ථා වලදී. මම එයාට කැමති නැති එක හැබෑව තමයි, ඇයි නංගි අක්කව ඔයාගේ ගොඩට ගන්නේ නැත්තේ? ඔයාට ගොඩක් උදවු කළ කෙනෙක්නෙ? (නි)
මගේ නමින් වන්නිගේ නමින් චන්දිගේ නමින් රුපගේ නමින් අදහස් දමා ඇති බව පේනවා ...සමදරා ඔබ තුමිය මොන තරම් දඟලලා අදහස් ලිවත් අපේ නමින් පාඨකයෝ දන්නවා මේ ලියන්නේ කකුනදුරේ සෝබනි කියලා ..ඒ නිසා වැදගත් විදිහට එසැන රසවත් කරන්න .වෙන වැඩක් නැති ගැහැනුන්ට නම් මේවා හොඳයි. (ස)
අනිත් මිනිස්සු ලස්සනට ජීවත් වෙනවා දකින්න අකමැති නම් බෙල්ලේ වැලක් දාගත්තා නම් හොද නැද්ද සමදරා? (නි)
ඉහත කේ.එච්.ආර්.කේ. දිසානායක 2013-12-10 09:15:33, මම දැමූ අදහසක් නොවේ (නි)
දින කිහිපයකින් ලියන්න බැරි උනේ ගොඩක් වැඩ බහුලව තිබුනා නිසා. චන්දි අක්කට මොකද්ද තිබුණු අසනීපය. දැන් අක්කට හොඳයිද ?ඉක්මනින් සම්පුර්ණ සුවය ලැබේවායි පතමි. මට මේ නිවාඩුවට ලංකාවට යන්න වෙන්නේ නැහැ. හැබැයි මාර්තු මාසේ අන්තිමට යනවා, සති තුනකට. නිශාන්ත අයගේ අදහසත් සමඟ යම් දුරකට එකඟ වෙන්න පුළුවන්. හොරකමට කිසිම සමාවක් දෙන්න බැහැ. හැබැයි පොඩි අනුකම්පාවකුත් හිතෙනවා. (ස)
09.43.41 යටතේ සමදරා විසින් මගේ අදහස මගේ නොවන බව පවසා සිටිනවා 09.15.53 අදහස මගේම අදහස බව පාඨකයන්ට තේරුම් ගන්න පුළුවන්. සමදරා ඔයාගේ අල වගාව කරගෙන හොදින් ඉන්න (ස)
මම කේ.එච්.ආර්.කේ. දිසානායක නොවේ! (නදී)
13.23.11 මේ මගේ අදහසක් නොවේ. (නදී)
"මුලදී බැන්ද ආදරයක මිහිර දැන්. සැනසීම සොයමි මගේ පපුවට තද කරන්. ශෝකය දුක ආවත් මම කොයි තරම්. මම දාල නොයමි මගේ සුදු රත්තරන්. (නදී)
දිස්සනයක චරිතය මහා මායවක් වෙලා. කවුද නියම දිසානායක දෙවියනේ? (ස)
ශෛලියෙන් සහ විලාසයෙන් කියන්න පුළුවන් ඉන්දු-ලන්ඩන් 2013-12-10 10:12:48 අදහස නියම ඉන්දු ලන්ඩන්ගේ කියලා. අනිත් එක්කෙනා බොරු කාරයෙක්.(නදී)
දිසාගේ කවිය අහල මටත් දුක හිතුනා.(නදී)
හ්ම්ම්...මටත් ..ඇඩුනා. (නි)
රූපවතී 2013-12-10 08:43:02 නමින් හොර අදහස දාපු කෙනාටයි මේ පිළිතුර. ඔබ මගේ අදහස (ඉන්දු-ලන්ඩන් 2013-12-10 04:20:49) පළකිරීමේදී මම සමදරා අක්කා ගැන ලියපු අදහස ඉවත් කර දමා, දැන් සමදරා අක්කා මගේ ගොඩට ගන්නේ නැත්තේ ඇයිද අහනවා. ඒත් මේක බලන අයට අණ්ඩර දෙමළ වගේ මම සමදරා ගැන වචනයක්වත් කොහේවත් මේ පිටුවේ ලියලා නැති නිසා. මම සමදරා අක්කා එක්ක කවදාවත් තරහක් තිබුණේත් නැහැ. ඉදිරියටත් නැහැ. මම එයා එක්කත් පෙත්තා අයියා එක්කත් මුල ඉඳලම හිතවත්කමට විහිළු කළා අනිත් අය සමග වගේම. මම හිතන්නේ නැහැ එයාලා තරහ ඇති කියලා. ඒ විනෝදකාමී පරිසරය නැවත ඇති කරන්නයි මම තවමත් උත්සහ කරන්නේ. ඔයාලත් ඒකට උදව් වෙන්න. හොර අදහස් දැමීම නවතා දමන්න කරුණාකර උදව් කරන්න. අප සැම මෙම පුවත් පත සමග බැඳී ඇති සුහදතාවය තවත් දියුණුවෙන ආකාරයට කටයුතු කරන මෙන් ඉල්ලා සිටිමි. (නි)
ඉහත ඉන්දු ලන්ඩන් නියම ඉන්දු ලන්ඩන් නොවේ. මගේ නමින් ෆේස් බූක් පිටුවක් අරගෙන වෙන කවුද ලියනවා. ඇත්තටම මේවා පොලිසි යන්න ඕනෑ දේවල්. අපි වැදගත් හින්දා යන්නේ නැහැ (නි)
සමදරා අක්කා නමින් හොර අදහස් ලියපු කෙනා (පෙත්තා) එසේ ලිවීම නවත්වලා. අනේ හොඳයි දෙවියනේ. අක්කේ, ඉක්මනට ආපසු මෙතනට එන්න (නි)
ඔන්න වැඩ (නි)
ඉන්දු ලන්ඩන් අක්කාට පෙත්තා නැතුවම බැරිද? (නි)
සමදරගේ මානසික රෝගය අපගේ සහෝදර හිතවත් පාඨකයන්ගේ නම් තුළටත් රිංගා ඇති බව පේනවා.විශේෂයෙන්ම වන්නිගේ නම උපයෝගී කරගෙන ලිවීම ලැජ්ජා සහගතත්යි. මොකද ඔහු විශේෂ රාජකාරියක් සදහා වෙන රටක ගිහින් ඉන්න නිසා.ඉන්දු ලන්ඩන් නමින් ලියන්නෙත් මානසික අසහනය තියන සමදරාම තමයි. ඇත්ත ඉන්දු ෆේස් බූක් එකෙන් එසැණ රසවත් කරනවා.මේ ලැජ්ජා නැති වැඩ අපිට තේරෙනවා. (නි)
ඉහත කේ.එච්.ආර්.කේ.දිසානායක 2013-12-11 08:35:29, මම දමපු එකක් නොවේ.(නදී)
සමදරෝ ඔයාට ගෙඳ සුවඳ දැනෙන්නේ නැති උනාට අනිත් මිනිස්සුන්ට හොඳට දැනෙනවා .ඔයා ඇවිල්ල කන්න දීපු අත හාපා කන ජාතියේ කෙනෙක් මීට පෙර ඔයාට පක්ෂව ලීව කටා මාමා වන්නි වගේ අයගේ නම් වලිනුත් ඔය අදහස් දමල අපිට පහර ගැහුවා .විශේෂයෙන්ම කට මාමා කැත අදහස් බොලඳ විදිහට පල කලේ නැහැ .අන්තිමට මාව අහුකලා ඔයා හොඳට කොටවන්න නම් ඉගනගෙන තියනවා දෙමුපියන්ගෙන් .ඉන්දු ලන්ඩන් නියම කෙනා කවුද කියල මම කිව්වේ ෆෙස්ස් බුක් එක්කෙනා කියල ඒ සුවද දැනෙන්න නිසා .ඔයාට වඩා මම මගේ හස්තය දිගයි .ගොඩක් අය මගේ ස්කිප් එක හරහා මගේ ආලින්දයට එනවා ඔයා පරාජය බාර ගන්න එක අගට ගුණයි. (ස)
දිසානායක ඔයාගේ හස්තයේ දිග පළල මම නම් දන්නේ නෑ. ඒත් දන්නා අය දන්නවා ඇති. ඒ කොහොම නමුත් ඔය හස්තය තව තවත් දික් වෙන්න හෝ ගෙවිලා යන්න කලින් ඉක්මනට පරස්තාවක් කරගත්තා නම් හොඳයි. (ස)
සමදරා, ඔයා දැන් විහිළුවක් වෙලා ඉවරයි (නි)
සාමාන්‍ය බුද්ධියක්වත් නැද්ද? (නි)
ස්තුතියි දිසා අයියේ, ඔයා හරි කටා මාමා එහෙම බොලඳ පහත් අදහස් දමන අයෙක් නෙවෙයි. චන්දි අක්කා සහ නිලූ ඇරෙන්න අනිත් සියලු දෙනා සමඟ අදහස් හුවමාරු කරගන්න ක්‍රම තියෙනවා. ඒ දෙන්නා විතරයි අඩු. චන්දි අක්කේ, නිලූ මෙය දුටුවොත් අමතන්න. එසැණ තීරයේ සැමට සුභ දවසක් ! (ස)
ඉන්දු ලන්ඩන් 2013-12-11 07:22:38 ඉන්දු ලන්ඩන් 2013-12-11 07:25:33 මේ අදහස් දෙකම මම ලියපුවා නෙමෙයි. මම හිතුවා ෆේස් බුක් ඉන්දු කියල ලියන්න ගත්තහම මේ කරදරේ ඉවරයි කියලා. වන්නි තිලක් අයියේ ඔයා කියපු විදිහට ගණන් ගන්නේ නැතුව ඉන්න එක තමයි හොඳම විසදුම. (ස)
ඉන්දු නංගි, ඔයාගේ අනන්‍යතාවය වෙනුවෙන් මම කළ සටන දන්නේ මමත් චන්දි අක්කත් පමණයි.මේ නිකන් කෑගහන බොරු ඉන්දු දැන් බොරුවක් වෙලා ඉවරයි (නි)
මම මේ තීරුවට ලිය ඇත්තේ අදහස් දෙකකි, අන් සියල්ලම කවුරු හෝ මොළේ අමාරුවකින් පෙළෙන කෙනෙක් ලියා ඇත. ගීත දෙකක් ගැනද ලියා ඇත. ඒ දුටු මටද සිනහ ගියේ ලියූ මෝඩයාගේ මෝඩකමට අනුකම්පා කරමිනි, දැන් මෙය පොර පිටියකි. එන්නට හිතක් නැත. මගේ නමින් ඕනෑ තරම් මෝඩ අදහස් දමාගන්න. නමුත් මගේ හද බැදී සොයුරු සොයුරියනි, ඒවාට පිළිතුරු නොදෙන්න (නි)
මේ දැන් දමා ඇති චන්දි අලුත්වල 2013-12-11 18:14:01 මගේ නොවේ. ගීත ගැන ලිවුවේ මමයි. වුණු වැරදිවලට සමාව දෙන්න (නි)
18.50.42 මේ චන්දි නෙමෙයි චන්දි අක්ක අද ගොඩක් කාලයකට පසුව 18.14.01 යටතේ චන්දි අලුත්වල නමින් අදහසක් දමා ඇත. දැන් අපි එක පවුලක්. සමදරාට බොරු කරන්න ඉඩක් නැහැ. සමදරා මම කිවා නේද මගේ හස්තයේ දිග කතාව තවත් බොරු කර කර ඉන්න එපා ඉන්දු නංගිත් මට කතා කලා.(නදී)
අනේ මන්දා මෙතන ඔක්කොම එකයි.පරණ,අලුත් කියලා නැහැ (නි)
ඉන්දු නංගියි මමයි හැමදාම ගොඩක් රෑ වෙනකල් කතා කර කර ඉන්නවා. එයා මට නැවතත් උදේ පාන්දර කතා කරනවා. ඊට පස්සේ කතා කරන්නේ දවල් කෑම කනකොට. (නි)
මට බොහොම කණගාටුයි මා නමින් හොර අදහස් දමන එක ගැන.එසේම රූපා, චන්දි, ඉන්දු අපි හැමගේම නමින් හොර අදහස් දමන බව දැන් පේනවා.ඔක්කොටම වැඩිය දුක වයසක මාව දැන් මෙම පිටුවේ විහිළුවක් වෙලා (නි)
වැටී වැටී ඇවිදින මගේ පුංචි පුතා ඉන්නව දෝ. ඔන්න මන් ...අල්ලන්නට එනවා දැන් ඔට්ටුයිදෝ.... (ස)
මේවා කරන්නත් පුදුමාකාර බුද්ධියක් තියෙන්න ඕනෑ (නි)
මම නම් කියන්නේ ඔය වගේ හොර වැඩ ඔලුවේ තියා ගෙන කරන කිසි දෙයක් හරියන්නේ නැහැ.(නදී)
මේ තීරුව දැනුම සමගිය බෙදා ගැනීම සහ යම් ප්‍රවෘත්තියකට කථිකාවක් ගොඩනැගෙන අයුරින් හැමෝම ලියනවා නම් ප්‍රශ්ණ ඇතිවන්නේ නැහැ. ඇයි ඒ ටික අපේ අයට තේරුම් ගන්න බැරි.ඉන්දුත් දැන් ලියන්නේ නැත්තේ වෙන අය ඇගේ නමින් ලියන නිසා. (නදී)