දරු දැරියන් නව දෙනෙකු සහ සැමියා අතහැර දා 44 හැවිරිදි කාන්තාවක් 22 හැවිරිදි තරුණයකු හා පලාගිය පුවතක් මීරිගම පොලිසියෙන් වාර්තාවේ. ඇගේ වැඩිමහල් දරුවා 25 හැවිරිදිය. ඇය සමග යුග දිවි රස බැලීමට එක්වී ඇති නව පෙම්වතා එම කාන්තාවගේ වැඩිමල් පුතුටත් වඩා වයසින් බාල අයෙකි. ඔහු 22 හැවිරිදි වියේ පසුවෙන්නෙකි. දුක් මහන්සියෙන් දරු පවුල රැකගත් සැමියා සහ දරුවන් හැර දමා පැන ගිය ඇගේ පෙම්වතා නැගෙනහිර පළාතේය. මේ සම්බන්ධය අත්හැර දමන්නැයි පවුලේ අය ගේ අවවාද අනුශාසනාවලින් පලක්වූයේ නැත. හොර රහසේ පැවති මේ සම්බන්ධය හමාරවූයේ පියකු සහ දරුවන් 9 දෙනකු අතහැර අනියම් සැමියා හා පලා යාමෙනි. දරුවන් 8 දෙනකු තවමත් පාසල් යන අය වෙති. මේ දරු පිරිස බලා කියා ගන්නට බැරිව අසරණව සිටින පියා රැකියාව කර ගැනිමට ද නොහැකිව උදේ හවා පොලිසිය ළඟ ගැවසෙන අයුරු දැක ගත හැකිවිය.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කොල්ල වැටිල තියෙන්නේනම් ලොකු අමාරුවක
මෙහෙම ඇන්ටිලා අපේ ගමෙත් ඉන්නවා...
පව් අහිංසක දරුවෝ..මෙයාල අම්මලද ඇත්තටම..
හපොයි කොහොමද කියන්නේ මම මීරිගම කියලා??????
මෙහෙමත් අම්මලා.හරිම අශෝභනයි.හරිම අශෝභනයි.හරිම අශෝභනයි.හරිම අශෝභනයි.හරිම අශෝභනයි.හරිම අශෝභනයි.හරිම අශෝභනයි.හරිම අශෝභනයි.හරිම අශෝභනයි.හරිම අශෝභනයි.හරිම අශෝභනයි.හරිම අශෝභනයි.හරිම අශෝභනයි.හරිම අශෝභනයි.හරිම අශෝභනයි.හරිම අශෝභනයි.හරිම අශෝභනයි.හරිම අශෝභනයි.හරිම අශෝභනයි.හරිම අශෝභනයි.හරිම අශෝභනයි.හරිම අශෝභනයි.හරිම අශෝභනයි.හරිම අශෝභනයි.හරිම අශෝභනයි.හරිම අශෝභනයි.හරිම අශෝභනයි.හරිම අශෝභනයි.හරිම අශෝභනයි.හරිම අශෝභනයි.හරිම අශෝභනයි.හරිම අශෝභනයි.හරිම අශෝභනයි.හරිම අශෝභනයි.හරිම අශෝභනයි.හරිම අශෝභනයි.හරිම අශෝභනයි.හරිම අශෝභනයි
ඔයාගේ දරුවොයි මගේ දරුවොයි එකතුවෙලා අපේ දරුවන්ට ගහනෝ කියන කාලෙකුත් එනවා
අනේ මන්දා මෙහෙමත් දේවල්. අරාබි දඩුවම් දෙන්න වටිනවා
44 මොකක්ද? තාම පොඩි කෙල්ලෙක්නේ.
ප්‍රේම් හරි... ආයේ කතා දෙකක් නෑ. රට ඉඳලා ආව කෙනෙක් වෙන්න ඕනා ෂුවර් එකට.
නීතිමය වශයෙන් මෙම කාන්තාව වරදක් කර තිබේද ?
9 ක් මදි වෙලාද ??
ෂුවර් එකටම මේ ඇන්ටි ඩුබායි වල ඉදලා ආපු කෙනෙක් වෙන්න ඇති
නොදනම් කාගේ දොසා....
දැන් ඇයට තවත් දරුවන් 9ක් ගැන හිතන්න පුළුවන්
ඊලඟට කාත් එක්කද?
ළමයි 9ක් හදලත් සසරේ අනිත්‍ය බව තේරුනේ නැද්ද? අබුද්දස්ස කාලේ....
කලින් සැමියාට එයාගේ අරමුණු ඉෂ්ඨ නොවෙන්න ඇති
ගිනි තියන්න ඕනි පණ පිටින්...
කාන්තාවක්- ට්‍රැක්ටරයක් දමා මඩ කල කුඹුරකට, මඩකල හැකිද මොටවු ලී නගුලකට නව සැමියා- සින්නක්කර කුඹුරු නැතුවා නොවෙයි මට, කන්නක් දෙකක් වැඩ කරමුද අදේකට
අස්තිර ඡීවිතයේ ස්තීර දෙයක් නැතිබව බුදුන් කියාදී ඇත. ඵහෙයින් උරණ වන්නේ මන්ද? (ස)
කර්මය සහ රාගය හමුවේ සියලුම සදහම් සිතුවිළි විනාශ වෙනාව. අවසන් ප්‍රතිඵලය දෙදෙනාගේම විනාශය. දෙන්නාම කරගත්තු මෝඩකම කියල හිතෙයි. එතකොට ප්‍රමාධ වැඩියි. පව් අහිංසක දරුවො...
කොච්චර වුනත් ගැහැණු ගන්නේම ගැහැණුන්ගේ පැත්තමයි.සුභාෂීණී දාලා තියෙන කමෙන්ට්ස් එක බැලුවම ඒක හොදටම පැහැදිලියි.එයා අර ගැහැණියගේ ක්‍රියාව වක්‍රව අනුමත කරනවා. එහෙම නම් පොදුවේ කාන්තාව පිළිබඳ බමුණන්ගේ නිර්වචනය හරි යයි මට හිතෙනවා. අවසර ලත් රහස් තැන ගැහැණු කවුරුද වරදෙ නොබැඳෙන.... මොකද කියන්නේ මම වැරදිද.. සුභාෂීණී..උත්තර දෙන්න
මේ වගේ මම දන්න තව කෙනෙක් ඉන්නවා
ඔය වගේම ගෑණියෙක් හිටිය පිලියන්දල.
ස්වාමියාගේ කල්ක්‍රියාව කොහොමද කියලා අපි දන්නේ නෑනේ. හැබැයි දරුවො 9ක් නෙමෙයි එක් කෙනෙක් හිටියත් මේ කරපු වැඩේ නම් හොද නෑ
කමක් නෑ? කල්ඉකුත් වෙන්න තව අවුරුද්දනේ
44 ත් වයසක්ද
මේ වගේ ගෑණු අයට දෙන්න ඕන අරාබි දඬුවම්. තම ශරීරය සළෙලුන්ට විකුණමින් දරුවන් පෝෂණය කරන මව්වරු පවා දේවත්වයට පත් වෙති. මෙවැනි ගෑණු අය අපායටත් බරක් වෙති
මගේ ගෑනිත් පැනල ගියානම් මේ වගේ කොච්චර දෙයක්ද ??
මේක තනිකරම ස්වභාවික කතා පුවතක්. ගෑනු අය ඒ වගේ නිසා තමයි විවාහය නීත්‍යානූකූලව ලියාපදිංචි කරන්නේ.
ළමයි 9 ක් හැදුවා මදිද ???
මෙවැනි දේ බහුලවම වෙන්නේ මැදපෙරදිග....
එයාට හොඳනම් අපිට මොකද?
ඔයිට වඩා හොදයි වහ ටිකක් කෑවා නම්
ඔහොම යන්...ඔහොම යන්...
වාසනාවන්ත සැමියෙක්....
අපි මෙච්චර ඉන්නවා. කෝ, අපිට එක කෙල්ලෙක් වත් නෑනේ...
මේක ආදරය නෙමෙයි, ආශාව..
අනේ කාලේ වනේ වාසේ... මෙහෙමත් ගැහැණු...
කොසොල් රජතුමාගේ... සිහින සැබෑ වෙන කාලේ...
හැමදාම දකින කුකුළගේ කරමලය සුදුයිලුනේ
මදෑ මෙච්චර කලක් ඉවසුවා
තමන්ගෙම පුතත් එක්ක ගියා වගේ වැඩක්නේ
ඕවා තව ටික කාලයයි. හතළිස් ඇදිරිය ලැබුවහම ඔක්කොම ඉවරයි
නාකි විසේ,ගෙටත් උසේ කිවාලු.
ඔය නව ප්‍රේමය තාවකාලිකයි
ඇති ඔයින් ගියා
තව ටික කාලෙකින් 18 කොල්ලෙක් එක්ක යයි. අනේ, මෙහෙමත් ගෑණු??
අළුත් පෙම්වතාටත් ඔය ටිකම වෙයිද දන්නේ නැහැ.
මෙහෙමත් අම්මලා.හරිම අශෝභනයි
ඔහොම හැගීම් පාලනය කර ගන්න බැරි උණොත් තව තව හොද ඒවා ඉස්සරහට වෙයි
ප්‍රේමයේ හැටි ඔහොම තමයි.
ඔය කාන්තා අයිතීන් වෙනුවෙන් බෙරිහන් දෙන මහා ලොකු කාන්තා සංවිධාන මෙන්න මේ වගේ කාන්තාවන් ගැන මොකද කියන්නේ? පුවත් පත් වලින් වාර්තා වෙන ප්‍රමාණයටත් වඩා මේ වගේ සිද්ධි හැමදාම සිද්ධ වෙනවා. කාන්තාවන්ට තිබෙන නීතිමය සහ සමාජමය සහන අනිසි විදියට පාවිච්චි කරලා අපරාධ කරන පව්කාර ස්ත්‍රීන්ට දැඩි දඬුවම් ලබා දිය යුතුයි.
ඉතින් ඇයි අපට තියෙන අමාරුව?
අධර්ම රාගයත් විශම ලෝභයත් = සතර අපාය.
44ත් වයසක්ද?
ඒක මේ ගෑණු කෙනාගේ අයිතිය. අපිට මුකුත් කියන්න බෑ එයාට
ඕව මේ අද ඊයේ ඉඳල වෙන දේවල් නෙමෙයි පුරාතනේ ඉඳන් මෙහේ ඔහොම ඒවා වෙනවා..වැඩේ තියෙන්නේ අපි ඕව සුදු රෙදි වලින් වහන් ඉන්න එකයි
මේ දෙදෙනාම මානසික රෝගයකින් පෙළෙන්නවුන් වෙන්න ඇති. කොතරම් ප්‍රේමයකින් පසුවුවද ඔය ආසාව දවස් 30කින්ද රාගය දවස් 60කින්ද නිමා වේ.
අපෝ, මේ වගේ අය ඕනි තරම් ඉන්නවා
පළපුරුදු මැඩම් කෙනෙක්
අමාරුවක තරම
ඕක ප්‍රේමය නම් නෙමෙයි
සැමියා දුක් මහන්සියෙන් දරු පවුල රැකගන යනවිට ගැහැණුන්ට නාකි විසේ ගෙටත් උසේ කිවාලු.
තම දරැවන්ට රටේි ලෝකේ අද සිදුවන මෙවැනි අභාග්‍යමත් අසාමාන්‍ය සිදුවිමි සමිබන්ධව කරුණු කාරණා වටහාදිය යුතුය. තම දරුවන්ගේ ජීවිත ආධ්‍යාත්මික ගුණවගාවෙන් පෝෂණය කල යුතුය. තම දරුවන්ට ඉගනීමට අගනා ශිල්පය ලබාදිය යුතුය. එවිට ඔබගේ මෙම දුදරුවන් ඔබට වටිනා මුතුවැලක් වනවා ඒකන්තයි. එවිට අනාගතයේ ඒ දරුකැල මැද ඔබද ගුණගරුක පියෙක් මෙන්ම රජෙක් මෙන් වැජබෙනු ඇත. එම නිසා මෙවන් දේ ගැන කලකිරීමට පත් නොවි ඥාණාංවිතව කටයුතු කිරීම යහපතී.
දරුවන්ගේ නඩත්තුව ගැන කියලා අළුත් මනමාලයාට විරුද්ධව නඩු දාන්න
බය වෙන්න දෙයක් නැහැ.ගියාට වඩා ඉක්මනට එයි.දරුවෝ ටිත හොඳින් හදා ගන්න.ගිය කෙනාට දරුවොත් සැමියත් නැති වුනා.අලුත් පෙම්වතාත් ඉක්මනටම තැති වේවී. වෙන අය හොයන හැම කෙනෙකුටම මේවා හොඳ පාඩම්.
අළුත් ස්වාමියත් තරුණයෙක්නේ
පොලිසිගානේ යන්න ඕනේ නෑ දුක්වෙන්නත් ඕනේ නෑ මහත්මය ගණන් ගන්නේ නැතිව ඉන්න. ඔය ගියාට ඉක්මනින්ම ආපහු එනවා. එදාට බාරගන්නවද නැද්ද කියල දැන්ම තීරණයක් අරන් තියාගන්න. දරුවෝ එක්ක කතා කරලා එයාලගේ යහපත වෙනුවෙන් හිතල සමාව දීල ගත්තොත් හොදයි. එක ලැජ්ජාවට කරුණක් නොවෙයි. ඔය අරන් ගිය කොල්ලට බොහොම ටික කාලයකදී ගැනි එපා වෙනවා. ලෝකේ හැටි එහෙමයි.