හම්බන්තොට හෙදි විදුහලේ පුහුණුවන හෙදියන්ගේ යට ඇඳුම් සොරකම් කිරීමට ගිය පුද්ගලයකු හෙදි විදුහලේ මුරකරුවන්ට හසුවී ගුටි පුජාවක් ද දි හම්බන්තොට පොලීසියට බාරදී තිබෙන බව හම්බන්තොට පොලීසිය පවසයි.
පොලීසියට සැකකරු බාරදෙන විට කොට කලිසමක් ඇඳ සිටි අතර එයට යටින් කාන්තා යට සායක් කකුලක පටලවාගෙන තිබේ. එය ගලවා දීමේදී කාන්තාවන් පරිහරණය කරන නිල්පාට කාන්තා යට ඇඳුමක් සැකකරු ඇඳගෙන සිටිය බව පොලීසිය පවසයි.
සැකකරු හම්බන්තොට මහ රෝහලට ඇතුළත් කර තිබෙන අතර හම්බන්තොට පොලිසිය පරීක්‍ෂණ පවත්වයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මානසික රෝගයක්. (ත)
දොස්තර කෙනෙක් කාන්තා දොස්තර වැසිකිලියක කැමරා සවි කල කතාවක් තිබුනේ. එයාගේ ලෙඩෙත් මේකමද? (නදී)
සිරස්තලය කියෙව්වම මටත් තේරුනේ වෙන දෙයක්. (නදී)
සුළගින් ගැහැණු ළමයාගේ සාය එසවී ගියේය .එම සුලගම පිරිමි ළමයාගේ ඇසට දුවිලි එකතු කර එය නොදැකීමට සැලැස්වීය.(නදී)
සමහරවිට පිළිකුල් භාවනාව කරන්න වෙන්න ඇති.(නදී)
ෙමානවට හොරකම් කළා ද මන්දා. කඩේකින් ගත්තනම් ඉවරයිනේ. (ත)
මෙය මානෙසික රෝගයක්. මොහු රෝහල් ගතකරන්න , වදදෙන්න එපා. මා කුඩා කාලයේත් මේ වගේ වැඩක් උනා. කැලේ ගසක ලස්සනට ගමේ ගැණු ළමයින්ගේ යට ඇදුම් එල්ලනවා . මිනිහත් එක්ක අල්ල ගත්තා.(නදී)
ඔහුට කරන්න තියෙන්නේ ගැහැණියක් කසාද බන්දවා දෙන එකයි.
සමහරවිට මෙයා ඔය දෙකටම නැති කෙනෙක් වෙන්න ඇති.(නදී)
මෙවැනි සිදුවීම් දැන් විශාල වශයෙන් අහන්න ලැබෙනවා. මේවා මානසික රෝගයක් කියලා කියලා විතරක් මදි. මේ වගේ මානසික රෝගීන් වැඩිවෙන්න හේතුවත් සොයලා විසදුමක් දෙන්න වුවමනයි. (ත)
මෙය කාන්තාවන්ටත් හැදෙනවා. (නදී)
ආවේග ශීලී නොවී මානසික තත්ත්වයන් තේරුම් ගත යුතුයි. (ත)
මේ මනුස්සය හොද මනුස්සයෙක් තව එදිරියට යාමට අප සහයෝගය දීමට අවශ්‍යයි (අ)
මේ පුද්ගලයා මානසික රෝගියෙක්. මෙයාට දඩුවන් නොදී මානසික රෝහලකට යවන්න. මානසික රෝගියෙකුට දඩුවන් දුන් අයට දඩුවන් දෙන්න ඕනේ.(නදී)
මෙයා නම් මාර මිනිහෙක්. යට ඇඳුම් නැති වුනා නම් මේ තමයි මිනිහා.(නදී)
එතකොට ගැහැනු පිරිමි අදින කලිසම් අදින එකත් මානසික රෝගයක්. ගැහැනු ඔක්කොටම පිස්සු. (නදී)
මම නම් ඕවා මිලදී ගන්නේ අන්තර්ජාලයෙන්.(නදී)
පව් ඒ මනුස්සයා.(නදී)
රෝගය දරුණු තත්වයටම ඇවිත්.(නදී)
මෙයාට යට ඇදුම් ව්‍යාපාරයක් තියෙනවා. මෙයා හදලා තියෙන්නේ බිස්නස් එක දියුණු කරන්න.(නදී)
ඇත්තටම මානසික රෝගියෙක් තමා. පව්. ධර්මය ගැන හරිහැටි අවබෝදයක් නැතිකමේ පලවිපාක. (අ)
මේක අසනීප තත්වයක්. (අ)
මානසික ලෙඩෙක් අල්ලලා රෝහලට ඇතුලත් කරපු එක හොදයි සනීප උනාම දඬුවම් කරන්න (අ)
මානසික රෝගියෙක් වෙන්න ඇති.(අ)
අනේ මානසික රෝගියෙක්.වද නොදී කරුණාවෙන් ප්‍රතිකර කරන්න. (අ)
කාන්තාවන්ට ගෞරව කරන්න.(නදී)
මොහුට විවාහයක් කරලා දුන්නා නම් බිරියගේ ඇඳුම් අඳින්න පුළුවන්.(නදී)
කතා දෙකක් නැහැ ඔහු මානසික රෝගියෙක්.මානසික ප්‍රතිකාර අවශ්‍යයි .පසුව විවාහයක් කරදුන්නාම හරියාවි. (අ)
ඇත්තටම මෙහෙම අයට ගහන්නේ මෝඩයෝ. මේක මානසික ලෙඩක්. මානසික වෛද්‍යවරයෙකුට යොමු කරන්න. (නදී)
මෙය සුවකලහැකි (apodysophilia ) වැනි පීලියා රෝගී තත්වයකි .කරුණාකර මානසික රෝග සායනයකට යොමුකරන්න . (අ)
මේක මානසික රෝගී තත්වයක්. පහරදීම් වැනි හිරි හැර නොකර ප්‍රතිකාර කරන්න . (අ)
ඇයි මේ හැම එකටම ගුටි පුජාවල් දෙන්නේ? මේ ගුටි පුජාවල් දෙන කීප දෙනෙක් අල්ලලා හිරේ දාන්න තියෙන්නේ. මේ පුද්ගලයා නිසැකයෙන්ම මානසික රෝගියෙක් . මොහුට ප්‍රතිකාර කල යුතුයි. (අ)
මානසික රෝගියෙක් නොවි මිනිහෝ,(අ)
එහෙනම් මොකෙක්ද මනුස්සයෝ.(නදී)
කාන්තා ඇදුම් අන්දවලා ගම පුරා ඇවිද්දවනවා.(නදී)
අලුත්ම වර්ගයේ වෙස් මුහුණක් නිර්මාණය කරන්න ඇඳලා බලන්න ඇති. (නදී)
මානසික රෝගයක් තමයි. ඒත් මේ මානසික රෝගයට කාන්තාවන්ද ගොදුරු වන බවත්, ඔවුන්ද මෙලෙස හැසිරෙන බවත් වාර්තා වන්නෙ නැත්තෙ ඇයි කියා කාට හරි පැහැදිලි කරන්න පුලුවන්ද? (නදී)
සිරස් තලය කියෙව්වම මට හිතුනෙ මීට වඩා බරපතල දෙයක්.(නදී)
මට කියන්න වචන නැහැ මේ වගේ වැඩ වලට.