ග්රාම සේවිකාවගේ අපලය ඇල්බීසියා ගහේ රජයේ ඉඩමක අනවසරෙන් පදිංචි වි සිටි පුද්ගලයෙකු එම ඉඩමේ ඇල්බීසියා ගස් 3 ක් කපා ගැනිමේ සිද්ධිය සම්බන්ධයෙන් 17 April 2015
මවයි දරුවයි බදුලු කෝච්චියට බිලි මාස 4 ක සිය දියණිය වඩාගත් මවක අද (17) පිළිමතලාව ප්රදේශයේදී මහනුවර සිට බදුල්ල බලා යමින් සිටි දුම්රියේ හැපී මිය ගිය බව පොලිසිය කියයි. 17 April 2015
මහ බැංකු ලොක්කාට රට යන්න බෑ ශ්රී ලංකා මහ බැංකුවේ අධිපති අර්ජුන් මහේන්ද්රන්ගේ විදේශ ගමන් බලපත්රය මාස තුනකට අත් හිටවූ බව ආගමන විගමන දෙපාර්තමේන්තුව කියයි. 17 April 2015
“ජවිපෙ ඇතුළේ ගැටුමක් නෑ” ජනතා විමුක්ති පෙරමුණේ හිටපු නායක හා අන්තර්ජාතික ලේකම් සෝමවංශ අමරසිංහ මහතා සමග සාකච්ඡා කර ඔහු යළි පක්ෂයට බඳවා ගැනීමට හැම උත්සාහයක් 17 April 2015
‘කිසිම රටකට ලංකාව ගසා කන්න දෙන්නේ නෑ‘ චන්ද්රිකා බණ්ඩාරනායක කුමාරතුංග හිටපු ජනපතිනිය ඩුබායිහි ජගත් අධ්යාපන හා කුසලතා සංවර්ධන සමුළුවට සහභාගි වෙමින් සිටියදී ඉන්දිය 17 April 2015
මහා හොර කල්ලියක් අල්ලයි ගෙවල් බිඳ රුපියල් ලක්ෂ 50 ක පමණ මුදල් හා දේපළ සොරාගත් කල්ලියක තිදෙනෙක් කටුගස්තොට පොලිසියෙන් අත් අඩංගුවට ගනු ලැබූහ. එක් අයකුට එරෙහ 17 April 2015
ඔලබැද්දේ අවුරුදු සද්දේ බටපොළ ඔලබැද්ද එක්සත් සුබ සාධක සමිතිය සංවිධානය කළ අවුරුදු උත්සවය ඔලබැද්ද වෙල් යායේදී පැවැත්විණි. හමුදා සේවයේ නියුතු හා විශ්රා 17 April 2015
ඉතාලි යන්න තුර්කියට හොරෙන් ගිහින් ව්යාජ වීසා භාවිතා කරමින් තුර්කිය හරහා ගොඩබිමින් ඉතාලියට යාමට උත්සහ කළ ශ්රී ලාංකිකයෙක් තුර්කියෙන් පිටවහල් කරනු ලැබ මෙරටට එව 17 April 2015
සත්තු නිදැල්ලේ : නරඹන්නෝ කූඩුවේ පින්නවල අක්කර 47 ක එළිමහන් සත්වෝද්යානය අද ( 17) උදේ 10.05 ට විවෘත විය. මුල් අදියරට රුපියල් කෝටි 80 ක් වැය විය. උසස් අධ්යාපන, මහා මාර්ග 17 April 2015
‘19 ගෙනත් ස්වාධීන කොමිෂන් පිහිටුවනවා‘ - ගයන්ත තම රජය 19 වැනි සංශෝධනය ගෙනැවිත් ස්වාධීන කොමිෂන් සභා ස්ථාපනය කරන බවත් 17 වැනි සංශෝධනය ඉවත් කර 18 වැනි සංශෝධනය සම්මත කරගැනීමේ ප්රතිඵල ජ 17 April 2015
‘ඇවිල්ල ඇවිල්ලා යහ පාලන රජය ඇවිල්ලා‘ අවුරුදු පන් එකයි, යහ පාලන දින 100 යි ජොයින්ට් කරලා මේ පාර අපි හයිබ්රිඩ් අවුරුදු පන් එකක් ගමු ක 17 April 2015
බස් දෙක හැපී 20 ක් රෝහලේ පුත්තලම මාම්පුරියේදී අද අලුයම ලංගම බසයක් හා පෞද්ගලික බසයක් ගැටී 20 දෙනෙකු රෝහල් ගත කළ බව පොලීසිය කියයි. 17 April 2015
කම්පුචියාවට 1200 ක් නීති විරෝධී ලෙස ඕස්ට්රේලියාවට ඇතුළුවී දැනට නාවුරු දූපත්හි රඳවා සිටින ශ්රී ලාංකිකයින් ඇතුළු සරණාගතයින් 1200 කට අධික පිරිසක් කම්ප 16 April 2015
ඊශ්රායලයෙන් ප්රශ්නයක් මෝදුවන ලකුණු සේවා ගිවිසුම් උල්ලංඝනය කරමින් නීති විරෝධීව ඊශ්රායලයේ රැඳී සිටීමෙන් වළකින්නැයි ශ්රී ලාංකිකයන්ට දැනුම් දී ඇත. සේවා කාලය අවස 16 April 2015
‘ලබන ඡන්දේ සන්ධාන මෙහෙයුම්කරු මහින්ද‘ අද (16) මහින්ද රාජපක්ෂ මහතා හමුවූ ශ්රීලනිප මන්ත්රීන් ලබන ඡන්දයේදී එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් තරඟ කිරීමට තංගල්ල කාල්ටන් නිවසේ 16 April 2015
පැරිසියේ ලක් තරුණයෙක් මිය යයි 2004 සුනාමියේදී ශ්රී ලංකාවේ දකුණු පළාත් වැසියන්ට උදව් කළ පැරීසියේ ශ්රී ලංකා සිසුන්ගේ ‘වට් නෙක්ස්ට්‘ තරුණ සංවිධානයේ සාමාජික ත 16 April 2015
අවුරුදු කාලේ අනතුරු අඩුවේ ගිය අවුරුද්දේ අප්රේල් මාසයේ අවුරුදු සමයේ (11-15) දක්වා සිදුවූ මිනීමැරුම්, රිය හා රතිඤ්ඤා අනතුරු මේ වසරේ බෙහෙවින් අඩුවී යැයි පොලිස් ම 16 April 2015
සෝමවංශ අලුත් පක්ෂයක් හදයි තමා ජනතා විමුක්ති පෙරමුණෙන් ඉවත්වීමට තීරණය කළ බවත් අලුත් පක්ෂයක් පිහිටුවන බවත් ජවිපෙ හිටපු නායක හා අන්තර්ජාතික ලේකම් සෝමවංශ අමරස 16 April 2015
කොළඹ පාළුව මැකෙයි අවුරුදු සමය වෙනුවෙන් ගම්බිම් බලා ගිය ජනතාව කොළඹ නගරයට පැමිණීම ආරම්භවී ඇත. ඒ සඳහා විශේෂ බස් රථ හා දුම්රිය සේවාවන්ද ක්රියාත්මක වෙම 16 April 2015
අතේ අනාගතේ ගැන කථා හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා හමුවීමට ඔහුගේ තංගල්ල කාල්ටන් නිවසට මන්ත්රීවරු 32 නෙකු ගිය බවත් පක්ෂයේ ඉදිරි වැඩ කටයුතු ගැන එහිදී 16 April 2015
පැරිස් දම්සක් බක්මහ උළෙල ඉරිදා පැරිස් බෞද්ධ විහාරයේ සංවිධානත්වයෙන් සෑම වසරකම පවත්වන සිංහල අලූත් අවුරුදු උළෙල මෙවරත් 2015 අපේ්රල් මස 19 වැනි ඉරුදින විහාරස්ථානයට 16 April 2015
පොලිසියටත් “ගංජා පවර්” දාලා කටුගස්තොට ජම්බුගහපිටියේ දි ගංජා විකුණන්නෙකු අත් අඩංගුවට ගැනීමට ගිය පොලිසියට බාධා කළ පිරිසක් සොයා පොලිසිය මෙහෙ 16 April 2015
යහපාලනයෙනුත් ඩිංගකට දේශපාලන පත්වීම් යුරෝපා රටවල් ඇතුළු රටවල් 28 ක ශ්රී ලංකා තානාපති ධූර කඩිනමින් පිර වීමට කටයුතු කරන බව විදේශ කටයුතු නියෝජ්ය ඇමැති අජිත් පී.පෙරේරා මහ 16 April 2015
කුරියර් ගබඩාව ගිනිගනී පොල්ගස්ඕවිට, හෙරලියවල කුරියර් සමාගමක ගබඩාවක් ගින්නට අසුවී පිටරටින් එවූ භාණ්ඩ තොගයක් විනාශවී ඇතැයි පොලිසිය කියයි. අසල්වැසියන් 16 April 2015
බීලා කූඩුවට ගිය වැඩි පිරිසක් යතුරුපැදිකරුවෝ පසුගිය 11 වැනිදා පස්වරු 6 සිට අද (16) අලුයම 6 දක්වා බීමත් රියදුරන් 1122 ක් අත් අඩංගුවට ගත් බව පොලිසිය කියයි. යතුරුපැදි කරුවෝ 600ක්ද ත්රි ර 16 April 2015
දුව පැහැරගත් අම්මා පරදී ශ්රී ලංකාවේ වාසය කරන ජපන් ජාතික සැමියාට පස් හැවිරිදි දැරිය බාර දෙන ලෙස ජපානයේ ටෝකියෝ නුවර දිසා අධිකරණයක් ජපන් ජාතික මවට නියෝග කළ 16 April 2015
ඉසුරු සොයා ගිහින් අනාථ කඳවුරේ මැරේ බටහිර ඕස්ට්රේලියාවේ කර්ටිල් රැඳවුම් මධ්යස්ථානයේ ශ්රී ලාංකික සරණාගත රාමයියා මහේන්ද්රන් (50) හෘදයාබාධයකින් මිය ගිය බව ඕස්ට්&z 16 April 2015
14000ක් නම්බු පිටින් යති නිවාඩු නොමැතිව හමුදා සේවයට වාර්තා නොකර සිටින හමුදා සාමාජිකයන්ට නිත්යනුකූලව ඉවත්විම සඳහා 16 April 2015
ගුවන් සේවා නියෝජ්ය ඇමැතිත් මැදමුලනේ මහින්ද රාජපක්ෂ හිටපු ජනපති හමුවී වර්තමාන දේශපාලන තත්ත්වය ගැන සාකච්ඡා කිරීම සඳහා වීරකැටියේ, මැදමුලන ඔහුගේ පාරම්පරික නිවසට අද (16) දහ 16 April 2015
හේනේගම අනතුරකින් අඹුසැමි යුවළ මරුට ගම්පහ කිරිඳිවැල 231 මාර්ගයේ හේනේගම හන්දියේදී බස් රථයක් හා යතුරු පැදියක් මුහුණට මුහුණ ගැටීමෙන් තරුණ අඹුසැමි යුවළක් මියගොස් ඇතැයි වැලිවේරිය පොලිසිය කියයි... 09 October 2026