අර්ජුන අතට යයි සරත් ෆොන්සේකාගේ ප්රජාතන්ත්රවාදී පක්ෂයේ මන්ත්රී හා වරාය ඇමැති අර්ජුන රණතුංග මහතා අද (18) ශ්රී ලංකා නිදහස් පක්ෂයට බැඳුණේය. 18 March 2015
ෆේරියල් අෂ්රොෆ් විශ්රාම වැටුප් දෙකම ඉල්ලයි පාර්ලිමේන්තු මන්ත්රීවරියක ලෙස වසර 10ක් කටයුතු කළ තමාට හිමි විශ්රාම වැටුප් ලබාදෙන ලෙස ඉල්ලා ෆේරියල් අශ්රොෆ් මහත්මිය අභියාචනාධි 18 March 2015
වරාය පුර හබය : උසාවිය නීතිපති කැඳවයි කොළඹ වරාය නගර ව්යාපෘතියේ ඉදිකිරීම් හා ඊට අදාළ ගිවිසුම් සම්බන්ධයෙන් රජයේ ස්ථාවරය පිළිබඳව කරුණු දැනුම්දීමට ලබන අප්රේල් 29 වැනිද 18 March 2015
ජාතික ගීය දෙමළෙන් ගයයි? ‘ශ්රී ලංකා මාතා .. අප ශ්රී ලංකා ... නමෝ නමෝ නමෝ මාතා .... ‘ජාතික ගීය දෙමළ භාෂාවෙන් ගායනයට ඉඩ දෙමින් මෛත්රීපාල සිරිසේන ජනපති 18 March 2015
කැලණිය, ජපුර සිසුහු කප්පාදුවට එරෙහි වෙති උසස් අධ්යාපන ක්ෂේත්රයේ ශිෂ්ය කප්පාදුව නැවැත්වීම හා භික්ෂු ශිෂ්ය සංඛ්යාව ඉහළ දමන ලෙස ඉල්ලමින් ජයවර්ධනපුර විශ්වවිද්යා 18 March 2015
අහිමි කළ සේවය ඉල්ලති රජයේ ප්රමුඛතා කළමණාකරණ හා සංවර්ධන කාර්ය සඳහා බදවා ගත් උපාධිධාරි ගුරුවරුන්ගේ   18 March 2015
කුමාරසිරි අනුරාධපුරයට වසර 30කට අධික කාලයක් නුවරඑළිය දිස්ත්රික්කයේ දිසාපතිවරයා ලෙස සේවය කළ ඩී.පී.ජී.කුමාරසිරි මහතා අනුරාධපුර මහ දිසාපති ලෙස අද (18) වැඩ බ 18 March 2015
වනිතා ඇමැතිනී ජගත් මණ්ඩල මහ වනිතාව හමුවෙයි එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ නිව්යෝර්ක් නුවර මූලස්ථානයේ දී වනිතා ඇමැතිනී චන්ද්රානි බණ්ඩාර එහි නියෝජ්ය මහ ලේකම් හා එක්සත් ජාතී 18 March 2015
දේවි ආදි සිසුවියෝ පුරෝගාමීන්ට පින් දෙති දේවි බාලිකා විද්යාලයේ නිර්මාතෘ සහ ජයවර්ධනපුර විශ්ව විද්යාලයයේ හිටපු කුලපතිනිය වු අභාවප්රාප්ත ආචාර්ය විමලා ද ස 18 March 2015
‘රනිල්ටත් යන්නලු ‘ අයථා බැදුම්කර ගනුදෙනුවකට සම්බන්ධව යැයි කියන ශ්රි ලංකා මහ බැංකුවේ අධිපති අ 18 March 2015
19 වැනි සංශෝධනය:මැති සබේ ආයුෂත් කෙටිවේ ශ්රී ලංකා ආණ්ඩුක්රම ව්යවස්ථාවේ 19 වැනි සංශෝධනය අතිරේකයක් ලෙස ගැසට් මගින් ප්රකාශයට පත් කර ඇත. පිටු 76කින් යුත් එම අතිරේකය පහ 18 March 2015
රොඩ්නි ලක්සම්බර්ග් තානාපති ලක්සම්බර්ගයේ නව ශ්රී ලංකා තානාපති ලෙස ශ්රී ලංකා විදේශ සේවයේ ජ්යෙෂ්ඨ නිලධාරියෙකු වන රොඞ්නි පෙරේරා ජනාධිපති මෛත්රීපාල සි 18 March 2015
‘අස්ප ඔට්ටු අපට එපා‘ තඹුත්තේගම නගරයේ පවත්වාගෙන යන අශ්ව රේස් ඔට්ටු පොළක් ඉවත්කරගන්නා ලෙස ඉල්ලමින් ප්රදේශයේ සංඝරත්නය, ව්යාපාරිකයෝ, ස්වේච්ඡා සංවිධා 18 March 2015
චන්ද්රානි නිව්යෝර්ක් එජාපය හමුවෙයි වනිතා කටයුතු ඇමැතිනි චන්ද්රානි බණ්ඩාර මහත්මිය ඇමෙරිකාවේ නිව්යෝර්ක් නුවර එක්සත් ජාතික පක්ෂ ශාඛාවේ නියෝජිතයින් සමඟ ශ්රී ල 18 March 2015
කුවේණි මාලිගය ළඟින් කාසි මුට්ටියක් බ්ර්රාහ්මී අක්ෂර සහිත, ඉපැරණි කාසී 135 ක් සහිත මැටි කැටයක් කල්පිටියේ සොත්තුපි 18 March 2015
සජින් වාස්ගෙන් යළි ප්රශ්න කරයි ලීසිං සමාගමක වාහන වංචාවක් සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්රී සජින් වාස් ගුණවර්ධන මහතාගෙන් මූල්ය වංචා විමර්ශන ඒකකය අද (18) ප්රශ 18 March 2015
නැකත සොයා ගිය කතගේ ලප බලලා නව නිවසට මුල්ගල් තැබීමට නැකැත් බලා ගැනීමට ගිය දෙදරු මවකට අතවර කළැයි කියන මාකේවිට ඇලඩින් සිල්වා නම් සාත්තර කරුවෙක් ගම්පහ ප්රධාන ම 18 March 2015
පොලිස් පොතේ මෙහෙම ඇතේ බුලත්සිංහල තෙල්මැල්ලේදී මිතුරන් දෙදෙනෙකු බහින් බස් වීමකින් පසු එක් මිතුරෙකුගේ යකඩ කූරු පහරකින් අනෙක් පුද්ගලයා මිය ගිය බව පොලීසි 18 March 2015
රියදුරාගේ සාක්කුවේ හොර සල්ලි මල්ලක් අනුරාධපුර උලුක්කුලමේදී ලොරි දෙකක් ගැටීමෙන් තුවාල වු රියදුරෙකුගේ මුදල් පසුම්බියේ තිබී රුපියල් ලක්ෂ දෙකක ව්යාජ මුදල් නෝට්&z 18 March 2015
භාරත ඝාතනය : දුමින්දත් අප්රේල් එක උසාවියේ මහින්ද රාජපක්ෂ හිටපු ජනපතිගේ වෘත්තිය සමිති උපදේශක භාරත ලක්ෂමන් ප්රේමචන්ද්ර මහතා ඇතුළු සිව් දෙනකු ඝාතනය කළැයිද තවත් පුද්ගලයක 17 March 2015
‘ඇමෙරිකාවට ගියොත් විදුලි පුටුවේ‘ තමන්ට ඇමෙරිකා පුරවැසිකම ඇති නිසා ඇමෙරිකාවට ගොස් ජීවත් වීමේ හැකියාව තිබුණද ඇමෙරිකාවට ගියොත් ඉන්නට සිදු වන්නේ විදුලි පුටු 17 March 2015
මිනිස් කඳක් දෙමඩගොඩ කුණුගොඩක දෙමටගොඩ කළුපාලම අසල කුණු ගොඩකින් මිනිස් කඳක් සොයාගත් බව පොලීසිය කියයි. පසුගිය සෙනසුරාදා දෙමටගොඩ සිරිධම්ම මාවතේ තැනකින්ද ඉරිදා 17 March 2015
හොර සල්ලි ෆැක්ටරියක් රාගම රාගම බටුවත්තේ නිවසකින් රුපියල් හාරලක්ෂ හතලිස් එක්දහස් පන්සීයක හොර නෝට්ටු සොයාගත් බව පොලීසිය කියයි . රුපියල් පන්දහසේ නෝට්ටු 53ක් 17 March 2015
මළ ගෙදර ගිහින් එද්දී මරණ දෙකයි පොළොන්නරුවේ ප්රාදේශිය මාධවේදියකු වන සී රණසිංහ මහතා සහ ඔහුගේ බිරිය චන්ද්රලේඛා ගමන් කළ යතුරු පැදිය අද (17) පස්වරු 5.30ට පමණ බුද 17 March 2015
බියගමත් හොර පතලක් බියගම කොට්ටුන්නේ කැලණි ගඟ සමීපයේ අනවසර පතලක් කැපු බව කියන අට දෙනෙක් පොලීසියෙන් අත්අඩංගුවට ගනු ලැබුහ. එම පිරිසෙන් හත් දෙන 17 March 2015
වරාය පුරේ ප්රශ්න පිරේ කොළඹ වරායපුර යෝජනා ක්රමය චීන සමාගමෙන් දිගමට ක්රියාත්මක කරන්නේද නැතහොත් ශ්රී ලංකාව විසින්ම ක්රියාත්මක කරයිද යන්න සම්බන 17 March 2015
මර්වින්ගේ දේවාලයේ ඇතාටත් අරියාදු කැලණියේ උත්පලවණ්නා දේවාලයේ ‘කැලණි ඇතා ‘හෙන්ඩුවෙන් ඇන තුවාළ කළැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් දෙහිවල සතුන් වත්තේ පංශු ව 17 March 2015
පුත්තලමේ කලපු රීට් විරෝධතා වෙසක් මහේ පුත්තලම කලපුව ඔස්සේ මුහුදු මාර්ග ඔස්සේ නොරොච්චෝලේ ගල් අඟුරු බලාගාරයට අධි බලැති විදුලි රැහැන් පද්ධතියක් ඇදීමට ගෙන ඇති තී 17 March 2015
රවි වෙත්තසිංහට ඇප ඉල්ලයි මහින්ද රාජපක්ෂ පාලන සමයේ එතෙර සිටි ලටෙක් සභාපති ව්යාපාරික රවි වෙත්තසිංහ ශ්රී ලංකාවට පැමිණියේ රිමාන්ඩ් භාරයේ සිටීමට නොවේ යැ 17 March 2015
බඳින සහනය දෙමාසයකට පසු ඉකුත් අයවැයෙන් අඩු කළ විවාහ ලියා පදිංචි කිරීමේ ගාස්තුව සඳුදා (16) සිට රුපියල් දහස දක්වා අඩු කළ බව කොළඹ රෙජිස්ට්රාර් ජනරාල් 17 March 2015
හේනේගම අනතුරකින් අඹුසැමි යුවළ මරුට ගම්පහ කිරිඳිවැල 231 මාර්ගයේ හේනේගම හන්දියේදී බස් රථයක් හා යතුරු පැදියක් මුහුණට මුහුණ ගැටීමෙන් තරුණ අඹුසැමි යුවළක් මියගොස් ඇතැයි වැලිවේරිය පොලිසිය කියයි... 09 October 2026