පුත්තලම කලපුව ඔස්සේ මුහුදු මාර්ග ඔස්සේ නොරොච්චෝලේ ගල් අඟුරු බලාගාරයට අධි බලැති විදුලි රැහැන් පද්ධතියක් ඇදීමට ගෙන ඇති තීරණයට එරෙහිවගොනු කළ රිට් පෙත්සම සම්බන්ධයෙන් වන ලිඛිත දේශන හා හා විරෝධතා මැයි 6 වැනිදාට පෙර ගොනු කරන්නැයි අභියාචනාධිකරණය ලංකා විදුබල මණ්ඩලය ඇතුළු වග උත්තරකරුවන්ට අද (17) නියෝග කළේය.
මෙම ක්‍රියාව නිසා කලපුවේ ජෛව විවිධත්වයට හානි සිදු වෙතියි පුත්තලම වලර්පිරායි ධීවර සංගමය එන් එම් රියාස් හා ඒ එල් අන්වර්ඩීන් ගොනු කළ පෙත්සම අභියාචනාධිකරණය හමුවේ හමුවේ කැඳවු අවස්ථාවේදී මෙම නියෝග නිකුත් කළේය.
අභියාචාධිකරණ සභාපති විජිත් මලල්ගොඩ මහතා හමුවේ මෙම පෙත්සම කැඳැවිණි.
ලංකා විදුලිබල මණ්ඩලය,මධ්‍යම පරිසර අධිකාරිය,වෙරළ තාක්ෂණ දෙපාර්තමේන්තු අධ්‍යක්ෂ ජනරාල් පුත්තලම දිස්ත්‍රික් ලේකම්,විදුබල හා බල ශක්ති අමාත්‍යවරයා,ශ්‍රී ලංකා විදුලි බල මණ්ඩල සභාපතිවරයා වගඋත්තර කරුවන් වෙති.
ජනාධිපති සංචිතයේ තිබු සුපිරි වාහන අවභාවිතා කළ ජනාධිපතිවරු සහ නිලධාරීන් කවුරුන්ද? යන්න අනාවරණය කරගෙන අදාළ වාහන අවභාවිතා කිරීමෙන් රටට වු පාඩුව ඔවුන්ගෙ
ජනතාවගේ ප්‍රර්ථනා ඉටුකරන ප්‍රධානතම බලවේගය වන සමගි ජන සන්ධානයේ අරමුණ කඩාකප්පල් කිරීම නොව ප්‍රගතිශීලීව රටේ ප්‍රශ්නවලට විසඳුම් ලබා දීම යැයි - විපක්ෂ නා
ඊශ්‍රායල ආරක්ෂක හමුදාව විසින් හිස්බුල්ලා සංවිධානයේ නායක හසාන් නසරල්ලා ඝාතනය කරනු ලැබීමත් සමග ඉරානයේ අධ්‍යාත්මික නායක අයතුල්ලා අල් කමේනි ආරක්‍ෂිත ස
තමා විදේශ රටවලින් නීත්‍යානූකූලව උපයාගත් මුදල් හා දේපළ වලින් මෙරට ණය බරින් අඩක් ගෙවා නිම කිරීමට හැකියාව ඇතැයි කී අවුරා ලංකා සමාගෙම් සභාපති විරන්ජිත් ත
මහ මැතිවරණය සඳහා අවශ්‍ය වන රුපියල් කෝටි 1100 ක මුදල නිදහස් කිරීමේ බලපත්‍රය සඳහා ජනාධිපතිවරයා අත්සන් තබා ඇතැයි මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත
ශිෂ්‍යත්ව විභාගයට කලින් සාකච්ඡා වූවා යැයි හඳුනාගෙන ඇති ප්‍රශ්න තුන සඳහා විභාගයට පෙනී සිටි සියලුම දරුවන්ට ලකුණු ලබාදීම සුදුසු බව අදාළ ගැටලුව සම්බන්ධ
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
පුත්තලමේ කලපු රීට් විරෝධතා වෙසක් මහේ
දුමින්ද Wednesday, 18 March 2015 04:10 AM
පරිසර රැකුම තිරසාර සංවර්ධනයට -නිසි පිවිසුම (ම)