මහේල එක්දින ලකුණු 10,000 ට ආසන්න වෙයි ශ්‍රී ලංකාව සහ පාකිස්තානය අතර ඩුබායිහිදී දැන් පැවැත්වෙන දෙවැනි එක්දින ක්‍රිකට් තරගයේදී ලකුණු 50 ක් රැස්කළ මහේල ජයවර්ධන එක්දින ලකු 14 November 2011
‘පොලිස් සැකකරුවන් අල්ලනු’ අත්සන් කිරීමට පොලිස් මත්ද්‍රව්‍ය කාර්යංශයට ගිය එම්.එස්.එම්. පාහිම්ගේ (30) මරණයට වගකිවයුතු සියලූ සැකකරවන් අත්අඩංගුවට ගන්නැයි කොළඹ කොට 14 November 2011
පොන්සේකාගේ තව නඩුවක් ලබන වසරට රජයට එරෙහිව කැරැුලි ගැසීම හා හමුදාවෙන් පැනගිය සෙබළුනට රැකවරණ දුන්නැයි හිටපු හමුදාපති සරත් පොන්සේකාට හා ඔහුගේ පෞද්ගලික සහකාර සේනක 14 November 2011
පාකිස්තානයට ලකුණු 236 ක ඉලක්කයක් ශ්‍රී ලංකාව සහ පාකිස්තානය අතර ඩුබායිහිදී දැන් පැවැත්වෙන දෙවැනි එක්දින තරගයේ පළමුව පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා පිල ඕවර 50 අවසානයේ කඩ 14 November 2011
ශ්‍රී ලංකාව (171/3) සාර්ථක ගමනක ශ්‍රී ලංකාව සහ පාකිස්තානය අතර ඩුබායිහිදී දැන් පැවැත්වෙන දෙවැනි එක්දින තරගයේ පළමුව පන්දුවට පහර දෙන ශ්‍රී ලංකා පිල ඕවර 40 ක් අවසන් වන 14 November 2011
ශ්‍රී ලංකා කාන්තා පිලට තියුණු පරාජයක් අන්තර්ජාතික ක්‍රිකට් සභාවේ සංවිධානයෙන් බංග්ලාදේශයේදී ආරම්භ වූ කාන්තා ලෝක කුසලාන (එක්දින) ක්‍රිකට් තරගාවලියට සුදුසුකම් ලැබීමේ ත 14 November 2011
ශ්‍රී ලංකාව කඩුලූ 2 ට 82 යි ශ්‍රී ලංකාව සහ පාකිස්තානය අතර ඩුබායිහිදී දැන් පැවැත්වෙන දෙවැනි එක්දින තරගයේ පළමුව පන්දුවට පහර දෙන ශ්‍රී ලංකා පිල ඕවර 20 ක් අවසන් වන 14 November 2011
‘‘ලංකාවට රට විසැඳුමක් හරියන්නේ නෑ’’ ශ්‍රී ලංකාවේ ජන වාර්ගික ප්‍රශ්නයට ශ්‍රී ලංකාවම මෙරටින්ම පිළියම් සොයගත යුතු බවත් ඉන්දියාව ඊට මැදිහත් නොවන බවත් ඉන්දියාවේ හිටපු වි 14 November 2011
සිවුරට මුවාවී කළ වැඩ අසුවේ සිවුරු හැඳගත් තරුණයකු ගංජා කිලෝ තුනක් සමග සැකපිට අත්අඩංගුවට ගත් බව කොටවෙහෙර පොලිසිය කියයි. ඔහු තණමල්විල සිට පඬුවස් නුවරට ගංජා ගෙනව 14 November 2011
බස් වර්ජනයක් නෑ පෞද්ගලික බස් හිමියන් අද (14) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක කරන බව කී වර්ජනය අත්හිටැවූ බව පෞද්ගලික ප්‍රවාහන අමාත්‍යංශය පවසයි. 14 November 2011
තැපැල්පතිට යන්නලූ විවිධ චෝදනා එල්ලවී ඇති තැපැල්පති ඞී.එන්.කේ දිසානායක මහතා වහාම එන තනතුරෙන් ඉල්ලා අස්විය යුතු බවට බලකරමින් තැපැල් වෘත්තිය සමිති එකමු 14 November 2011
ශ්‍රී ලංකාව ලකුණු රැස්කිරීම තෝරාගනී ශ්‍රී ලංකාව සහ පාකිස්තානය අතර ඩුබායිහිදී දැන් පැවැත්වෙන දෙවැනි එක්දින තරගයේ කාසියේ වාසිය ලැබූ ශ්‍රී ලංකා නායක තිලකරත්න ඩිල්ෂාන් ප 14 November 2011
‘පොලිස් සැකකරුවන් අල්ලනු’ අත්සන් කිරීමට පොලිස් මත්ද්‍රව්‍ය කාර්යංශයට ගිය එම්.එස්.එම්. පාහිම්ගේ (30)මරණයට වගකිවයුතු සියලූ සැකකරවන් අත්අඩංගුවට ගන්නැයි කොළඹ කොට 14 November 2011
විදුහල් අපලෙ පිරික්සයි අනුරාධපුර මැදි මහා විදුහලේ පාලනය ගැන පරීක්ෂණයක් පවත්වන බවට උතුරු මැද මහා ඇමැති බර්ටි පේ‍්‍රමලාල් දිසානායක මහතා පොරොන්දු දීමත් සමග 14 November 2011
ජගත් සිත්තරාගේ දුර්ලභ සිතුවම් ප්‍රදර්ශනයක් ලෝකයේ මහා කලාකරු වශයෙන් හඳුන්වන ඉතාලි ලියනාර්ඩෝ ඩා වින්චි විසින් කරන ලද සිතුවම් නවයක් ලංඩනයේ ජාතික කලාගාරයේ දී 2012 පෙබවාරි 5 වැනි දා ත 14 November 2011
වත්මන් පාකිස්තානු නායකයා අර්ජුන රණතුංගට සමානයි ශ්‍රී ලංකාවට එරෙහිව එක්දින ක්‍රිකට් තරගාවලියට සහභාගි වී සිටින පාකිස්තානු කණ්ඩායම මෑතකාලයේ දැකිය හැකි වූ හොඳම පාකිස්තානු කණ්ඩායම 14 November 2011
නිලූකගෙන් ඇමෙරිකාවේදී රන් පදක්කමක් ඇමෙරිකාවේ තරග සංචාරයක නිරතව සිටින ශ්‍රී ලංකා බැඞ්මින්ටන් ක්‍රීඩක නිලූක කරුණාරත්න මියාමි නගරයේ පැවැති ‘බිල් ග්රැහැම් මියාමි’ අ 14 November 2011
ප්‍රවීණ කි‍්‍රකට් මාධ්‍යවේදී පීටර් රෝබක් දකුණු අපි‍්‍රකාවේදී දිවියෙන් සමුගනී අන්තර්ජාතික කි‍්‍රකට් ක්ෂේත්රයේ සිටි විශිෂ්ටතම වාර්තාකරුවකු සහ තීරු ලිපි රචකයකු මෙන්ම එංගලන්ත ප්‍රාන්ත කි‍්‍රකට් තරගාවලියේ 14 November 2011
නැගී එන රටවල් දෙසත් බලන්නයි ශී‍්‍ර ලංකා බලධාරීහු ඉල්ලා සිටිති වසර 2018 පොදුරාජ්‍ය මණ්ඩලීය (පො.රා.ම.) කී‍්‍රඩා උළෙල පැවැත්වීමේ අවස්ථාව ඕස්ටේ්රලියාවේ ගෝල්ඞ් කෝස්ට් නගරය විසින් දිනාගනු ලැබ ඇතත් මි 14 November 2011
ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් පිලේ පළමු තරගය අද දකුණු අපි‍්‍රකාව සමග අන්තර්ජාතික ක්‍රිකට් සභාවේ සංවිධානයෙන් බංග්ලාදේශයේදී පැවැත්වෙන කාන්තා ලෝක කුසලාන (එක්දින) ක්‍රිකට් තරගාවලියට සුදුසුකම් ලැබීම 14 November 2011
අ‘පුර මැදි විදුහලට අපලයක් අනුරාධපුර මැදි විදුහලේ පාලනයට එරෙහිව ආදි ශිෂ්‍ය සංගමයේ සියයක් පමණ විරෝධතාවයක් පැවැත්විය. විදුහල්පතිනිය ඉවත්විය යුතුයැයි කියමින් 14 November 2011
පොල්ල බැද්දේ උප නායක සමුගනී මහඔය පොල්ල බැද්දේ ආදිවාසි උපනායක ගම ඇත්තෝ(ගාමිණි(49)පිලිකාවනින් මහඔය රොහලේදී මිය ගිය බව එහි වෛද්‍ය අධිකාරි වෙන්ඩ්ර ඉලංගන්මුදලි ක 14 November 2011
ට්රාන්ස්පෝමරයක් ගිනි ගනී ගාල්ල හපුගල මංසන්ධියේ විදුලිය බෙදාහරින ට්රාන්ස්පෝමරයක් මීට මොහොතකට පෙර ගිනි ගත්තේය. ප්‍රදේශයේ විදුලියද විසන්ධි විය. 13 November 2011
හදවතයි වකුගඩුයි ගැලවූ සිරුරක් ලංකාවට එවයි හත් මාසයකට පෙර කුවේට් ගෘහ සේවය සඳහා අනුරාධපුරයෙන් ගිය තරුණියක හදිසියේ මළ බව පවසමින් ශ්‍රී ලංකාවට එවා ඇත්තේ හදවත වකුගඩු හා ආමාශයේ ඉන 13 November 2011
දිවි පුදන්න සූදානම් බව කැරලි පාර්ශ්වය කියයි ඉතිහාසය ඉල්ලා සිටිනවා නම් ඉල්මහ විරුවන් සේ ජීවිත පරිත්‍යාගයට සූදානම් යැයි ජනතා විමුක්ති පෙරමුණේ කැරලි පාර්ශ්වයේ චමීර කොස්වත්ත කො 13 November 2011
සුදුසු වෙලාවට සටන මෙහෙයවන බව ටිල්වින් කියයි පක්ෂයේ මුලා වූ අයට නැවත පක්ෂයට එන්න පුළුවන්, එහෙත් ඔවුන් මුලා කළ අයට එන්නට බැරියයි ජනතා විමුක්ති පෙරමුණේ නායක සෝමවංශ අමරසිංහ මහතා 13 November 2011
පූඬළුඔය කඩතුනක් ගිනි ගනී පූඬළුඔය ඉහළ නගරයේ වෙළෙඳහල් තුනක් ගින්නකින් විනාශ වූ බව පුඬළුඔය පොලිසිය කියයි. සිල්ලර බඩු කඩ දෙකකද විදුලි උපකරණ කඩයකද භාණ්ඩ සියල්ලම 13 November 2011
ලෝක සම්මාන සඳහා පියමැන යන ඔහු ඉරාජ් ඉරාජ් වීරරත්න නැමැති මේ තාරුණ්‍යයේ සංගීත නිර්මාණකරුවා තාරුණ්‍යයේ බොහෝ දෙනා අතර ජනපි‍්‍රය චරිතයකි. එසේ වුවද සංගීතයේ ආධ්‍යාත්මය සො 13 November 2011
ඞීසල් සහනය ඉල්ලා බස් වර්ජනයක්? ඞීසල් සහනාධාරය ලබා නොදීමට එරෙහිව හෙට (14) මධ්‍යම රාත්‍රියේ සිට අඛණ්ඩ බස් වර්ජනයක් කරන බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ග 13 November 2011
ඉබ්බන් කටුව වැවේ පාවෙන විදුලි බලාගාරය විවෘත කරයි පුනර්ජනනීය බලශක්තිය උපයෝගීකර ගනිමින් විදුලිය උත්පාදනය කිරීමේ රජයේ ජාතික වැඩසටහන යටතේ දඹුල්ල, ඉබ්බන්කටුව වැව මත ඉදිකරන ලද මෙගාවොට් 05ක ධාරිතාවකින් යුත් “දිය ජනනි” පාවෙන සූර්ය විදුලි බලාගා.. 18 September 2026