හිතුමතේ පැනවූ තීරු බදු
ඇමෙරිකන් ජනාධිති ඩොනල්ඩ් ට්රම්ප් මිත්ර පාර්ශ්වීය රටවලට පමණක් නොව, ප්රතිවාදී රටවලට ද තීරු බදු පැනවීමක් කළේ පසුගිය අප්රේල් දෙවැනිදාය. තීරු බදු පැනවීම් කළ මිත්ර පාර්ශ්වීය රටවල් අතරට යුරෝපා රටවල්, ඉන්දියාව, ජපානය සහ චීනය සිටී.