කෝටි 32ක කුඩු ගුවන්තොටේ දමා ගිහින්
රුපියල් කෝටි තිස් දෙකක් වටිනා ’’ කුෂ්’’ මත්ද්‍රව්‍ය තොගයක් , කටුනායක ගුවන් තොටුපොළ තුළ , ගමන් මලු පථ අංක 06 අසළ අතහැර දමා ගොස් තිබියදී , ගුවන් තොටුපොළ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් පිරිසක් අද අලුයම අත් අඩංගුවට ගෙන තිබේ .