උතුරු මැද පළාත් මාර්ග සංවර්ධන අධිකාරියේ සාමාන්‍ය අධිකාරි සිංහරත්න බණ්ඩාර මහතාට 2012 - 09 -22 දින එම ප්‍රධාන කාර්යාලයයේ දී අසුචි ප්‍රහාරයක් එල්ල කිරීම සම්බන්ධයෙන් උතුරු මැද පළාත් මාර්ග සංවර්ධන අධිකාරියේ හිටපු සාමාන්‍යාධිකාරි ඇතුළු තිදෙනෙකු අත්අඩංගුවට ගත් බව අනුරාධපුර පොලිස් බුද්ධි අංශය කියයි. මුදල් අක්‍රමිකතාවක් හේතුවෙන් සැකකරුගේ සේවය දැනට අත්හිටුවා ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙහෙමත් හිරිකිත වැඩක් (දී)
"අනුන්ට කළදේ තමන්ට පළදේ "යන කියමන මේ මිනිසුන්ට තේරුම් ගන්න බැරිද ? (නි)
සෑම්,ලංකාවේ කරන්නට ඇති ඉහළම අපහාසය ඕක. ඉංග්‍රීසියෙන් කියනවට වඩා ලෙහෙසියි මේක තේරුම්ගන්නට (නි)
මට මැවිලා පේනවා සිද්දිය (දී)
මේවා එකතු කලේ කොහොමද නහයක් තියාගෙන (දී)
කරන කලට පව් මිහිරිය මි සේ (දී)
මෙම අසුචි වඩේ කර තිබෙන්නේ අසුචි කන හෝ අසුචි සමග සෙල්ලම් කරන කොටසක් වන්නට ඕනේ , ඔවුන්ට පරණ සිරකරුවන් ලවා අසුචි කැව්වා නම් කරපු වරදේ බලපතල තේරෙනවා ඔවුන්ට (දී)
කියනකොටත් ගඳයි (දී)
ජත්‍යන්තරයට දෙන්න හොඳ පණිවිඩයක් වේවි (දිල්).
මදැයි ඔයින් බේරුනා! (නි)
මේ සැකකාරයින්ව ආයුධ පෙන්වන්න එක්ක යන්නත් විදියක් නැහැ නේද? (නි)
මේවට වැරදියි කියන අයම දුප්පත්කම හින්දා අපරාධයක් කරලා අසුවුණ පුද්ගලයින්ව උල තියන්න, එල්ලා මරන්න කියා කෑ මොර දෙනවා. රට මේ යන විදියට ඉදිරියේදී මේ ද්‍රව්‍යයන් බැරල් ගණන් ඕනෑ වේවි කියා මට හිතෙනවා. (නි)
.ඉංග්‍රීසියෙන් "බයෝලොජිකල් වෙපන්ස්" කියන්නේ මෙව්වාට තමයි. (නි)
නඩු භාණ්ඩ පොලිස් සුනඛයන්ට ඉව කරන්න දෙන්න එපා. (නි)
කරුණු නොදැන යමක් කියන්න අමාරුයි. කොහොම වුනත් වැඩේ වර්චස්!(අ)
මේ වගේ අප්‍රසන්න දේවල් නම් අනුමත කරන්න බැහැ අපිට (නි)
මට නම් මේ කිසිම දෙයක් තේරෙන්නේ නැහැ (නි)