IMG-LOGO

2024 ඔක්තෝබර් මස 13 වන ඉරිදා


2016 වැඩිම ආදායම් ඉපැයූ නිළිය 'ස්කාලට් ජොහැන්සන්'

2016-12-29-ent-42

සුප්‍රකට ෆෝබ්ස් සගරාවේ සමීක්ෂණයට අනුව 2016 වර්ෂයේ හොලිවුඩයේ වැඩිම ආදායම් ඉපැයූවන් අතර සුප්‍රකට රංගන ශිල්පිනී ස්කාලට් ජොහැන්සන් ඉදිරියෙන්ම සිටින බව වාර්තා වෙයි. ඇය රංගනයෙන් දායක වූ, 2016 වර්ෂයේදී තිරගත වූ "Captain America: Civil War" (ඇ.ඩො. බිලියන 1.15 ක පමණ ඉපැයූ) සහ ඇ.ඩො බිලියන 1.2 ක පමණ ආදයමක් ඉපැයූ "Hail Caesar' සිනමා පට මේ සඳහා බෙහෙවින් දායක වී ඇතැයිද වාර්තා වේ.

මැයි මාසයේ තිරගත වූ මාවල් කොමික් ග්‍රන්ථ පාදක කරගනිමින් නිර්මාණය වූ "අයන් මෑන්", "ස්පයිඩර් මෑන්", "බ්ලැක් විඩෝ" සහ "ඈන්ට් මෑන්" සිනමාපට අතර වෝල්ට් ඩිස්නි සමාගම විසින් නිර්මාණය කරන ලද %කැප්ටන් ඇමෙරිකා^ සිනමාපටය ලොව පුරා දැවැන්ත ලෙස ආදායම් ලබමින් තිරගත විය.

මේ ලැයිස්තුව සඳහා ෆෝබ්ස් සඟරාව 2016 වර්ෂයේ ලොව පුරා අලෙවි වූ සිනමාපට ප්‍රවේශපත්වල ආදායම සැලකිල්ලට ගත් බව පැවසෙන අතර, මෙහිදී ඔවුන් පරිගණක සජීවීකරණ චිත්‍රපටවල හඩ නළු දායකත්වය ලබාදීම පිළිබඳ සැලකිල්ලට නොගත් බවද පවසයි. මෙම ලැයිස්තුවට ඇතුළත් වූ නව නාමයක් වූ මාග්‍රට් රොබී, ලොවපුරා තිරගත වෙමින් ඇ.ඩො මිලියන 745.6 ක ආදායමක් උපයමින් තිරගත වූ "Suicide Squad" සිනමාපටයේ රංගනයෙන් දායක වූවෙකි.

 

2016-12-29-ent-41
2016-12-29-ent-40



අදහස් (0)

2016 වැඩිම ආදායම් ඉපැයූ නිළිය 'ස්කාලට් ජොහැන්සන්'

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

පාස්පෝර්ට් ගන්න DIGගේ නිල මුද්‍රාව හොරට ගහලා
2024 ඔක්තෝබර් මස 13 30 0

බස්නාහිර පළාත් දකුණු භාර නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ නිල මුද්‍රා සලකුණ ව්‍යාජ ලෙස යොදා වංචනික ලෙස මුදලට ව්‍යාජ ලිපි ලේඛන සකස් කර වංචනික ලෙස මුදලට අලෙවි


බෝතල් කට්ටෙන් ඇන සැමියා මරලා
2024 ඔක්තෝබර් මස 13 180 0

පවුල් ආරවුලක් දුරදග යාමෙන් සිය සැමියාගේ උදරයට බෝතල් කට්ටකින් පහරදී තුවාල සිදුකර ඝාතනය කිරීම සම්බන්ධයෙන් ඔහුගේ බිරිඳ අත්අඩංගුවට ගත් බව උප්පුවෙලී පොල


දේශනයක් අතරතුරේ ප්‍රධාන අමාත්‍යවරයා මියයයි
2024 ඔක්තෝබර් මස 13 256 0

ස්කොට්ලන්තයේ හිටප්‍ර ප්‍රධාන අමාත්‍ය ඇලෙක්ස් සැල්මොන්ඩ් දේශනයක් පවත්වා මිනිත්තු කීපයකින් රෝගී වී දිවියෙන් සමුගත්තේය.


කෙහෙළිය පොඩ්ඩකට දේශපාලනයෙන් ඉවත් වෙයි
2024 ඔක්තෝබර් මස 13 450 0

ටික කලකට දේශපානයෙන් ඈත් වී සිටින බව හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා මහනුවරදී අද ප්‍රකාශ කළේය.


දේවාලයට පැන කපු කතට තියුණු ආයුද ප්‍රහාරයක්
2024 ඔක්තෝබර් මස 13 157 0

කටුගස්තොට දේවාලයක පවත්වාගෙන යන නිවසකට කඩා වැදුණු පුද්ගලයන් දෙදෙනකු දේව බලයෙන් ශාන්ති කර්ම සිදු කරන්නේ යැයි කියන කාන්තාවක ගේ කට සහ ගෙල ප්‍රදේශය පිහිය


ඊශ්‍රායල ප්‍රහාරයෙන් ගාසා තීරයේ 29 ක් මරුට
2024 ඔක්තෝබර් මස 13 116 0

ඊශ්‍රායල හමුදා මධ්‍යම සහ උතුරු ගාසා තීරයේ ප්‍රදේශ ඉලක්ක කර ගනිමින් එල්ල කළ ප්‍රහාරවලින් ගාසා වැසියෝ 29 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ.


වැඩි දෙනා කියවූ පුවත්



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 26088 13



මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 317 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 419 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1355 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site