IMG-LOGO

2024 සැප්තැම්බර් මස 29 වන ඉරිදා


2016 වසරේ ස්ලිම් නිල්සන් පීපල්ස් එවෝර්ඩ් හි සම්මාන ද්විත්වයම රන්ජන් රාමනායකට

20160328-ent-11

පසුගිය 26 වැනිදා රාත්‍රී 7.00 සිට වෝටර්ස් එජ් හීදී 10 වැනි වතාවටත් විශාල ජනතාවක් ඉදිරියේ පැවැත්වුණු ස්ලිම් නිල්සන් පීපල්ස් එවෝර්ඩ්ස් (SLIM Nielsen People’s Awards) උලෙළේදී ‘ස්ලිම් නිල්සන් වසරේ ජනතාවගේ නළුවා" (SLIM Nielsen People’s Awards People’s Actor of the year) සම්මානයත්, "ස්ලිම් නිල්සන් වසරේ තරුණ තරුණියන්ගේ ප්‍රියතම රංගන ශිල්පියා" (SLIM Nielsen People’s Awards Youth choice Actor of the year) යන සම්මාන ද්විත්වයම රන්ජන් රාමනායක මහතා විසින් ලබාගන්නා ලදී.

රංගන ශිල්පී රාමනායකයන් මෙම ස්ලිම් නිල්සන් පීපල්ස් එවෝර්ඩ්ස් සම්මාන ලැබූවේ, අඛණ්ඩව 10 වැනි වතාවට වීම විශේෂත්වයකි. දැනට නළුවෙකු නොකඩවා 10 වතාවක් එකම සම්මානයකින් පිදුම් ලැබීමේ වාර්තාවටද රන්ජන් රාමනායක මහතා මේ සමගින් හිමිකම් කියයි. "ස්ලිම් නිල්සන් වසරේ ජනතාවගේ නළුවා" (People’s Actor of the year) සම්මානය සඳහා නිර්දේශිත නම් ලෙස ජැක්සන් ඇන්තනී, ජීවන් කුමාරතුංග හා රන්ජන් රාමනායක යන නම් යෝජනා වී තිබිණි. ඒ තුළින් රන්ජන් රාමනායක මෙම සම්මානයේ හිමිකරුවා ලෙස තේරී පත්විය.

එමෙන්ම "ස්ලිම් නිල්සන් වසරේ තරුණ තරුණියන්ගේ රංගන ශිල්පියා" (Youth choice Actor of the year) සම්මානය සඳහා හේමාල් රණසිංහ, රොෂාන් රණවන හා රන්ජන් රාමනායක යන අය නිර්දේශ වී තිබුණු අතර, එම සම්මානය රන්ජන් රාමනායකට හිමි විය.

රන්ජන් රාමනායක මහතාගේ මාමා වූ විජය කුමාරණතුංග මහතාද මෙවැනිම අයුරින් අඛණ්ඩව 5 වතාවක් ජනප්‍රිය නළුවා සම්මානය ලබාගෙන තිබිණි. රන්ජන් රාමනායක මහතාගේ සිංහයා, මායා හා ඩොක්ටර් නවරියන් යන චිත්‍රපට ත්‍රිත්වය ද මෙම 2016 වසරේදී තිරගත වීමට නියමිතය.

20160328-ent-10
20160328-ent-12



අදහස් (0)

2016 වසරේ ස්ලිම් නිල්සන් පීපල්ස් එවෝර්ඩ් හි සම්මාන ද්විත්වයම රන්ජන් රාමනායකට

දිනිති Monday, 28 March 2016 02:26 PM

රන්ජන් කොහොමත් දක්ෂයි. ජයවේවා.! (ර)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඉරානයේ දින 5 ක ශෝක කාලයක්
2024 සැප්තැම්බර් මස 29 15 0

ලෙබනන් හිස්බුල්ලා නායක නසරැල්ලාගේ අභාවය හේතුවෙන් දින පහක ශෝක කාලයක් ප්‍රකාශයට පත් කිරීමට ඉරාන උත්තරීතර නායක අල් කමේනී කටයුතු කර ඇත.


ඊශ්‍රායලයට සමාව දෙන්න බෑ - ඉරාන ජනපති
2024 සැප්තැම්බර් මස 29 57 0

ලෙබනන් හිස්බුල්ලා නායක හසන් නසරැල්ලා ඝාතනය ඉරානයට එල්ල වූ අතුල් පහරක් බවත්, නසරැල්ලා ඝාතනය සම්බන්ධයෙන් ඊශ්‍රායලයට වන්දි ගෙවීමට සිදුවනු ඇති බවත් ඉරාන


හිස්බුල්ලා නව නායකයා කවුද?
2024 සැප්තැම්බර් මස 29 94 0

ලෙබනන් හිස්බුල්ලා නායක නසරැල්ලා ඊශ්‍රායල හමුදාව විසින් ඝාතනය වීමෙන් පසු, හිස්බුල්ලා සංවිධානයට නව නායකයකු පත් කර ගැනීම සම්බන්ධයෙන් මේ වනවිට සාකච්ඡා ප


ඊශ්‍රායලය කළ දේ හරි - බයිඩන්
2024 සැප්තැම්බර් මස 29 207 0

ඊශ්‍රායලයේ මිතුරා මෙන්ම ලෝක බලවතා ද වන ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, නසරැල්ලා ඝතනය සම්බන්ධයෙන් ප්‍රසාදය පළ කරමින්, ඊශ්‍රායලයට සහාය දක්වමින් අදහස් පළ කර


උහන වන සංහාරයක්
2024 සැප්තැම්බර් මස 29 161 0

අම්පාර උහන සමන්ගල සහ බංඩාරදුව ආසන්නයේ වනසංරක්ෂණ දෙපාර්තතමේන්තුවේ රක්ෂිත වනාන්තරය මහා පරිමාණයෙන් විනාශ කරන බව ප්‍රදේවාසිහු පවසති.


නසරැල්ලා මරන්න අණ දුන්නේ මම
2024 සැප්තැම්බර් මස 29 463 0

දරුණු ත්‍රස්තවාදියකු වූ නසරැල්ලා ඝාතනය කිරීම, ලැබූ විශිෂ්ට ජයග්‍රහණය බවත්, ඊශ්‍රායලය ලෙබනනයෙන් පළිගත් බවත් ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යා


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38002 22


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25027 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 242 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 780 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 281 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site